ඇය,
දිගැටි ඇස් කීවේ - ලයිට් දිග නිසාය...
කන්‍යාවියක් බව කීවේ - තාම අන්රෙජිස්ටර් නිසාය...
පුළුල් උකුල බව කීවේ - බයික් එකේ පිටිපස්ස ටිකක් පිම්බී ඇති නිසාය...
දෙන්නෙකුට ඉදගත හැකි බව කීවේ - සීට් එක කුශන්, 2ක් යා හැකි නිසාය...
මේක හරියට තේරුම් ගත්තේ සාතන් අයියා විතරය. අනිත් අය මාව වරදවා තේරුම් ගැනීම පිළිබද මාගේ බලවත් කණගාටුව..
මේ අවුරුදු 20 යන්තම් පිරිච්ච එකාට මොන මගුල්ද බොලව්නේ.......??
මගෙ මංගල්ලෙට සුභ පතපු හැමෝටම ස්තූතියි..
ඒත් එක්කම හූ...ඈ... ^_^
ඒත් එක්කම හූ...ඈ... ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ගන්න ගියේ එකක්... ගත්තේ වෙන එකක්....
රතු පාට ප්ලෙෂර් නංගියා!!!
මේ ඉන්නෙ......
ගන්න ගියේ එකක්... ගත්තේ වෙන එකක්....
රතු පාට ප්ලෙෂර් නංගියා!!!
මේ ඉන්නෙ......
අහුවෙයන්කෝ පස්සේ !!
ReplyDeleteහුක්කි හුක්කි හූ........ :-)
Deleteමම කිව්වේ බොලා ගේ හැටි ටිකක් දන්නවා කියල..
ReplyDeleteහිකිස්.... ඒ අද ආදර සින්දුවකුත් ගියා නේ බං... :-)
Deleteහෑහ්............
ReplyDeleteඅඩෝව් ඔය නංගිව පරිස්සමින් බලාගන් හරිය...
උස්සනවා...
කරපු නෝන්ඩියට.......
:D :D :D :D
හිකෑස්.... ලොල් ඕයි.... :-)
Deleteහු... කරනවද බං ? :-3
ReplyDeleteලැජ්ජ කලා ඕයි.. මූ මහ වල් රජෙක්..
එක අතකට උබ හරි.. උඹ ඇත්තේ මල්ලියෙක් නෙවේ.. නංගියෙක්ම තමා රජෝ :ඩී
Deleteසැමා නාලා ඇදගෙනම... හූ ඈ...
Deleteනංගි??? පොටෝ එකක් ගහලා එවන්නද? :-)
eka misak. mama bayen hitiye. monawa unath kellek ne.rajata parissamen comment karanna wei wage :-)
ReplyDeleteහිහිහී... අනිවා :-)
Deleteඅඩෝ රජෝ අහු වෙන්න එපා :D
ReplyDeleteහිකිස්... :-)
Deleteහයියෝ..හිහි....
ReplyDeleteලැජ්ජාවෙ බෑ....
ඔබෙන් තොර මාවතක් කොයින්දෝ.... :D :D :D :D
හෙහ් හෙහ්.........
Deleteඒකනං මරු ඈ... අක්කේ... පරණ සින්දුවක් කියලත් කිව්වා නේ :-)
මම නං දැනගෙන හිටිය. ඊයෙ පෙරේද ජංගි ඇන්ද එවුන්ට මොන ගෑණුද කියල. හුහ් හූ............ :P
ReplyDeleteඒ උනාට සුභත් පැතුවනේ ලැජ්ජා නැතුව.. හූ ඈ... :-)
Deleteබස් රේඩියෝ බ්ලොග් සතියට නිර්මාණ එක් කල ඔබට ස්තූතියි!
ReplyDeleteඅනිවා.... ෆිට් තමා ඈ... :-)
Deleteඊයා උඹ ස්කුටිද බං පදින්නේ!!!රජෙක්ට හරි යන්නේ නෑ බං!!!අපේ ඒරියා එකටත් එක්ක අගව්රවයක්!!!!!
ReplyDeleteඇයි බං... කිසි ගේමක් නෑ... ගියර් නෑ.. හරිම සිම්පල් ප්ලෑන් එකක් :-)
Deleteඒ වුනාට බ්‍රේක් කොරල බලපන් කෙලවෙන හැටි..!
Deleteශික් කිව්ව කතාව... :/
Delete@ නාඩියා - ෆල ෆල :-) :-)
Deleteසමාවෙන්ඩ ඕනි..! හිතල නෙමේ කිව්වෙ..!
Deleteකෑගහල හූ ඈ ........... ( මටම ) @ ජීවිතේ එපාවී
ReplyDeleteආ මගෙනුත් ටිකක්....
Deleteහූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ...
කූප්ප රජාව කොටියම කාපිය
ReplyDeleteහිකිස්... බයිට් එකට.. :-)
Deleteඅනේ මේකා වගේ රජෙක් :/
ReplyDeleteහූ ඈ.... :-)
Deleteයකඩෝ කොල්ලෙක් පදින බයික් එකක්ද මේක :P
ReplyDeleteඇයි බං.. ඔය පදින්නේ ඕන තරම්... :-)
Deleteඅර කොටියා ආවෝ... කියලා හැම වෙලේම කෑගැහුව එකාට වෙච්චි හදිය තමා රජෝ බොටත් වෙන්නෙ.. හිටුකෝ....
ReplyDeleteහූ හූ.....කට්ටිය ලැජ්ජාවට කියන කතා :-)
Deleteරජට ඇත්තටම නංගියෙක් ලැබුනු දවසට අනිවා අම්මප අර පිටුව සේව් කරල තියන් ඉඳල පෙන්නනවා මයි මේ කරපු රැවටිල්ලට ..........
ReplyDeleteහිකිස්... එදාට පෝස්ටුව මකලා දානවා... :-)
Deleteවෙලාවට කළිං පෝස්ටුව කියවන්ඩ හම්බ උනේ නෑ.දෛවය මා බයිටෙන් ගලවා ඇත්තේය.
ReplyDeleteදිනුකයාගේ වෙලාව නං හොදය... හිකිස්... :-)
Deleteමොන හූ... එකක්ද මන්දා ! හික්ස් :)
ReplyDeleteමෙන්න මූට තද වෙලා...
Deleteහූඌඌඌඌඌඌ ඈ... :-)
කිසිවක් නොකියමි.. මේය නයාට ලද රිටන් එකක් සේ සලකා ලඟදීම එකක් දෙමි
ReplyDeleteමටද??? :-)
Deleteනෙද්දකින් විතරක් මමත් කමෙන්ටි දෙකක්ම දැමිමා.....
ReplyDeleteකොහොම වුනත් මේ බයික් පදින "කොල්ලො" දකුණු කණට කරාබු දාන උන්ලු......
දකුණු කණට කරාබු දාන කොල්ලෙක් .....
Deleteඔන්න රජාට රිටර්න් එක ලැබිලා.
@ සුමිත් - මොකද්ද අෆ්ෆා ඒ කුප්ප කතාව?
Delete@ ඩීඩීටී - එහෙමද හිතන්නේ..... :-)
Deleteතෑග්ගක්වත් නැති එකේ බොරුවට ලකුණු දාගන්න ඕන නෑනෙ ;) මටත් ඕක තේරුනේ නෑ ගොයියො... මම කිව්වෙ මමත් ඊයෙ බයික් එකක් බලන්න ගිය කතාව...
ReplyDeleteමං තේරුම් ගත්ත කියල හිතපු උඹට හූ..... :)
ඒක නෙමෙයි මචෝ... අලුතෙන්ම ස්කූටරේකුත් දැන් දෙකකට කිට්ටුයි නේද?...
යැස් :(
Deleteසිරාවට... හූ නේන්නං... :-)
Deleteඔව් බං... 1යි අනූ ගානක් කියන්නේ :-(
@ වර්ණා අක්කා - මෙයත් ගිහිල්ලා වගේ බලන්න :-)
Deleteඅපෝ ලැජ්ජාවෙ බෑ... මම වෙන්ඩ ඇති වැඩියෙන්ම ඇඳගත්තෙ.. ශිහ්.. අදින් පස්සෙ උඹව මැරෙන්ඩ යනවා කිව්වත් මම නෙමේ ඇහැක් ඇරලා බලන්නෙ.. සත්තයි..
ReplyDeleteහක්ක හක හක.........
Deleteසුභ පැතුම් වැහි වැහැලා.. :-)
හූ ඈ.....
අඩෝ ...ඔටුන්න ,නාන කොටවත් ගලවපන් බලන්න ,.උස්සනව හරිය..!!
ReplyDeleteඑව්වනං හදේ ඉතින්... මැරුනත් දාගෙන. :-)
Deleteකුප්ප රජා......!
ReplyDeleteහිකිස්... හූ ඈ...... :-)
Delete‘Ladies Vs Ricky Bahl එකේ ඉන්න හැම තිස්සෙම සල්වාර් ගහන් ඉන්න මුස්ලිම් කෙල්ල‘ සිද්දිය දන්නවා නම් මූට අපහාස නඩු දානවාය.
ReplyDeleteඔය කිව්වට සල්වාර් ගහන ස්කූටි ගැන මම ඇහුවමය.
ආ... ඒ මොන ඉටි ගෙඩියකටද? :-)
Deleteඇයි උඹ කිව්වෙ, උඹ ගේන්න යන්නෙ ඒ කෙල්ල වගේ එකක් කියල. දැන් උඹම කියනව ඒක ස්කූටියක්ළු.
Deleteනොදකින් රං ගොජා
ReplyDeleteස්කූටි නංගියෙක් කිවුවම මට ටික කාලෙකට කලින් බලපු හින්දි ෆිල්ම් එකක් මතක් උනා. :)
ඒ අපිටත් කියලා බලහන්කෝ.... :-)
Deleteඋඩ පැනගෙන අවවාදත් එක්ක කමෙන්ට් දානවට මටත් හොඳ වැඩේ.
ReplyDeleteඒ වුණාට අහුවෙනවකො පාරෙදි හරි. ඇත්ත්මයි මම පාරට කෙසෙල් ලෙල්ලක් වත් විසි කරන එක විසි කරනවා.
හෑ පහු ගිය ටිකේ උඩ පැන පැන හිටියෙ මේක තමයි ලයිසන්ස් හම්බුනා කියලා
හිහිහී...... එව්වා නං කොහෙද.. මග ඇරලා වෙට්ටුවකුත් දාලා යන්නේ :-)
Deleteතෝව හමගහලත් මදි යකෝව්........
ReplyDeleteඅද ඉඳන් උඹට මම කියන්නේ "වෘෂභ රාජ"
මට නිකමට හිතුනා උඹ මේ කියන්නේ අළුත් පුටුවක්වත්ද කියලත්
//මම හිතුවේ දෙන්නෙක්ට ඉඳගන්න ඇහැකි කිව්වම කොම්පියුටරේ ඉස්සරහා වාඩිවෙන්න ඇඳි දෙකේ පුටුවක්වත් ගෙනත් ඇති කියලා.කන්‍යාබාවය ගැන කිව්වම මම හිතුවේ බ්‍රැන්ඩ් නිව්ම අරගෙන කැරකි කැරකි ඉන්නවා ඇති කියලා.... //
ඔය තියෙන්නේ කොටහක්.කමක් නෑ මම බාගෙට ලණුව ගිල්ලා කියලා ගනින්කෝ...
රෝද හතරෙම හුලං පල..
ගියර් පෙට්ටිය කැඩිලම පල...
පෙට්ටිය කැඩුනම අර කියන බාවය නැතුව යනවනෙ මලේ..
Deleteබාගෙට ගිල්ලා නෙමේ... මේක අද දැම්මේ නැත්තං දිරෝපුවා ටොයිලට් වලෙත් එක්ක... :-)
Deleteඅනේ බන් අර සුමිත් කිව්වා වගේ ඕවා පදින්නෙ දකුණු කනට කරාබු දාන එව්වෝ... උඹත් එහෙමද ? ගනින්කො හොඳ ට්‍රේලක්.. මටනම් ඔය කාලෙ මාර ට්‍රේල් පිස්සුවක් තිබුනෙ.. DT DT
ReplyDeleteඕවට උස නෑ යකෝව්.... :-)
Deleteනොදෝකින් මේ වල් රජා.....
ReplyDeleteහු හු හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ............
Deleteඇති යන්තම් කෙල්ලෙක් බේරුනා
ReplyDeleteහිකිස්.... :-)
Deleteශික් මම කලින් එකට කමෙන්ට් දැම්මට පස්සෙනෙ මේක දැක්කේ... හිටු රජා.පරිස්සමින් හිටු.
ReplyDeleteඔන්න මම අද කිව්වා කියලා හිතා ගනු, කොයි වෙලාවක හරි වැසියෝ ටික කෝපවෙලා රජාව උල තියන දිනය අත ලඟයි
හූ ඈ.......... :-)
Deleteමම උල හංගලා තියෙන්නේ :-)
හූ ඈ...
ReplyDeleteඇති යන්තං හිත හදාගන්න පුළුවං..
මං හිතුවා කව්රු හරි අසරණ කෙල්ලෙක් අමාරුවෙ වැටෙන්න ඇති කියලා...
හිකිස්.... පව්..!!!
Deleteහාපෝ රජෝ,, උබ ගෑණු පදින බයික්ද පදින්නේ,,,
ReplyDeleteපරිස්සමින්,,
උන්ට අපේ ඒවා කරන්න පුළුවන්නං අපි කලාම මොකෑ... :-)
Deleteහපොයි අහු උනානේ මාත්....:(
ReplyDeleteහූ.. ඈ... :-)
Deleteඋඹට ඉතින් ම්ම කිවුවා කියලා හිතා ගනින්.. මට පේන්නේ දැන් මේකා කතාව වෙනස් කරනවා.. :)
ReplyDeleteහූ.. ඈ... :-)
Deleteනෑ බං... මේ ගැනමයි කීවේ...
හෙන ගහපන්...අහුවෙයන්කො තොගෙ අන්තංපුරේ පැත්තෙදි..
ReplyDeleteහූ.. ඈ... :-)
Deleteහොද වෙලාවට මට ඊයේ මේ පැත්තට එන්න උනේ නැහැ ....
ReplyDeleteවෙලාව ඈ... නැත්තන් හූ... තමා :-)
Deleteතොගෙ $%$%&^**&(
ReplyDeleteඕං බලපිය තොගෙ මඟුල කිව්වත් එකෙක්වත් විශ්වාස කරන්නේ නෑ.. :P
ෂී ෂී ෂී... බලාන්ඩකො මේ හරී වගේ ආගම දර්මය ගැන පෝස්ට් ලියන අපේ බුදුසරණ පත්තරේ වගෙ බ්ලොගකුත් ලියන හරීගෙ භාෂා විලාශය. මූව නරක් වෙලා තියෙන්නෙ මේ වල් රජාගෙ බ්ලොග් එක බලලමද කොහෙද!! කුජීතයි! :P
Deletehenryblogwalker the Dude
හැහැහූ............
Deleteපොටෝ එක්කම දාන්නේ එදාට :-)
කවුද රජෝ දන්නෙ උඹ මේ කෙල්ලො පදින ස්කූටරයක් ගන්න යන බව, ඔය රෝල්ස් රොයිස් එකක්, බුගාටි එකක් නම් කමක් නෑ, රජෙක් නේද? අයියෝ හූ...ඈ....
ReplyDeletehenryblogwalker the Dude
++++++++++++++++++++++++++
Deleteහූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ......
Deleteරජාට හූ කිව්වෙ... අහගත්තා නෙ??
Deleteහිතේ වේදනාවට කියන ඒවා... පව්!!!
Deleteමට ඇහුනේ නැතෝඕඕඕඕඕඕඕ.............................
අයියෝ.. හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ...
මටත් Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu...................
ReplyDeleteඔන්න උඹ කියන්න කලින් මමම හූ කියා ගත්තා. හරිනේ. දැන් මොකද කියන්නේ.
ReplyDeleteඑහෙනං මගෙනුත් හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ... :-)
Deleteඩබල් මීනින්ග් කතා ලියන්නත් රජා පටන් අරන් වගේ. අමාරුවක් නැතුව දෙන්නෙක්ට ඉඳගෙන ඉන්න පුළුවන් කියපු සීන් ඒක කියවනකොට මට ලාවට ලාවට හිතුන යකෝ තමන්ගේ කෙල්ලට මේවගේ අවකැපෙන කතාවක් කියයිද කියලත් ඒ වුනාට මට මීටර් වුනේ නෑනේ.
ReplyDeleteඒකනේ මම එච්චර නලක නෑ... :-)
Deleteදන්නේ දැන්නේ...රජා චීත්ත රජෙක බව....
ReplyDeleteහූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ...පව්!! :-)
Deleteඅඩේ රජා උඹගේ ඉක්කූටියේ ටැංකිය හිල් කොරනෝ දැනගනින් :ප
ReplyDeleteඅයියෝ මමත් රැවටුනා....
ReplyDeleteදිගටි දෙ ඇස් තියෙනව කිව්වට , ලොකු තනි ඇහේ අයත් ඉන්නව, ෆුල් ඔටො නිසා ලෙසි වුනාට ක්ලච්, ගියර් නැතිව කිසි ගතියක් නැහැ... මම නම් ගන්නේ යමහා ට්‍රෙලක් විතරයි.... 125 වුනත් හොඳයි ඔය ඉන්දියන් ජරා නංගිලට වඩා, කොහොමත් ජපන් නංගිලා සොෆ්ට් ඔය ඉන්දියන් නංගිලට වඩා
කුප්ප රජා...!
ReplyDeleteහම්මූ........ගෑල්ලමයෙක් බේලුනා.........^_^
ReplyDeleteඅපි දන්නැද්ද ගොනා හැරෙද්දි :P
ReplyDeleteඒකනේ අපි සුභ පැතුවෙ ඕන බනිසක් කියලා. කන්‍යාභාවෙ ගැන කියද්දිම තේරුණා මේ කියන්නෙ කෙල්ලෙක් නෙමෙය කියලා :D
දැන් කවද්ද පාර්ටිය??
මටනම් හිතුනා මොකක් හරි යටිකුට්ටු ගේමකට තමයි රජා එන්නේ කියලා...එකට කැම්පස් එකේ ඉන්න මම නොදැන මුට කොහොම කෙල්ලෙක් සෙට් වෙන්නද? අඩුම තරමේ අපි වගේ ලොකු අයියලගෙන් අවවාදයක් වත් ගන්නවානේ....එළ එළ නංගියාව පරිස්සම් කරගනින් අයියලගෙන්..
ReplyDeleteඅවුලක් නැ රජෝ මන් දාපු comment එක ඔය කොයි එකටත් shape. මන් දැනගෙන හිටියේ බොරු කියලා. හික්ස් !!! ඒ නිසා ඔය හුවේන් මට බලපෑමක් නෑ...... කොයික වෙතත් යන නංගිකව මතක ඇතිව හෙල්මට් දාගෙන අරන් යන්ඩෝ.
ReplyDeleteශික් මාත් ඉදල ඉදලා ඇවිත් අහු උනානේ මේ රජාගේ මගඩි කතාවකට....
ReplyDeleteකවදා හරි අහු වෙයිනේ එදාට අනිවා මේකට නම් රිටන් එක අනිවා දෙනවා......:)
කෙල්ලවයි, අතපයයි පරිස්සම් කරගන්න...
වල් රජා කිව්වෙ නිකමට ඈ.. මාත් අහු උනා.. නංගිත් එක්ක බැහැපන්කො එලියය .. අල්ල ගන්නම්
ReplyDeleteපුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)