දැන් සීන් එක මෙහෙමය. අපි ඕනේ තරම් ඇස රතු වෙච්ච කොල්ලෝ දැකලා ඇත්තේය. ඇස් රතු වෙන්න හේතු කාරනා බොහෝය. හඳට යන උන්ගේත් ඇස් රතු වෙන්නේය. ඒත් ගෙදර ඉන්න උන්ගේ ඇස් රතු වෙන්නේ මෙහෙමය. ඒත් ඒකෙන් බේරෙන එකම එක ක්‍රමයක් ඇත්තේය. එකම එක උත්තුංග කාරණයක් ඇත්තේය.
අත් හොදපන් මිනිහෝ............. අත් හෝදපන්
සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!