Wednesday, June 6, 2012

නංගි අපේ අග්ගලා........ 16+


අපිට අද උදේ වහිනවා.... මට හෙම්බිරිස්සාවත් එක්ක.. ඒ අස්සේ චුටි කතාවක් මතක් උනා.....

දන්නවා නේ ගම්මිරිස්...පුංචි කාලේ ඔය ගම්මිරිස් අපේ අම්මල කටේ දාල හපලා කොල්ලන්ට පිඹනවා. දැන් නං කොහොමද දන්නේ නෑ අම්මලා ගණන්ද, ගම්මිරිස් ගණන්ද, කොල්ලෝ ගණන්ද දන්නේ නෑ. මේ ගම්මිරිස් හරි හොද කෑමක්ලු සීතල තියෙන පැති වල යද්දී කන්න එහෙම. පට්ට ආහාරයක්ලු මේක. සීතල බහිනවලු ෂින් ගාලා...

ඔන්න දැන් අපේ ගම පළාතේ කොල්ලෝ කුරුට්ටෝ සෙට් එකක් ගියාලු නුවර පැත්තෙ කන්දක් නගින්න. රෑ ජාමේ. පාන්දර වෙනකොට උඩට යාගන්න පුළුවන් නේ කියල කට්ටිය ගියාලු. උඩට යන්න යන්න සීතලයිලු. දැන් අපේ කොල්ලෝ ටික යනවලු තෙමිච්ච කුකුල්ලු වගේ එහෙන් මෙහෙන් පොරෝගෙන දත කට පුට්ටු කරගෙන යනවලු. ඔහොම යනකොට යනකොට  උඩට නැගල ආපහු එන කෙල්ලෝ සෙට් එකක් හම්බුනාලු. මුන් ටික දැන් බැලුවලු අපේ කොල්ලෝ දිහා. ටිකක් ලැජ්ජත් හිතුනලු. යකෝ කොල්ලොනේ... මෙහෙම අකුලාගෙන ගිහින් හරියනවා යෑ කියලා... මොකද්ද මේ දත කට පුට්ටුවෙලා....  හොදවෙලාවට මේ ගෑල්ලමයිට ලැජ්ජා හිතිච්ච හින්ද ඇහුවලු පොඩි ප්‍රශ්නයක්. හැබැයි නිකන් නෙමේ කයියෙන්මයි ඇහුවේ....

වදින්න යන මේ අයියල ගාව නැද්ද අග්ගලා...............(තාලෙට ඈ..)

කොල්ලෝ බැලුවා එකාට එකා මුණ බැලුවා. කොහොමද උත්තර දෙන්නේ.... අනික උත්තර දෙන්නත් බෑ දත කට පූට්ටු වෙලා සීතලේට.

හොද වෙලාවට කොල්ලෝ සෙට් එක අතරේ හිටියා කට කැඩිච්ච කතා කියන කොල්ලෙක්. කට ඇති පුතුන් ඉන්න ඕනේ කියනවනේ. දුන්නා කයියෙන්ම උත්තරේ මෙහෙම....

නංගි අපේ අග්ගලා...... සීතලේට ඇකිලිලා........(තාලෙට ඈ..)

කොල්ලන්ට සන්තොසයි නේද?

ඒ සන්තොසෙන්ම අර කොල්ලෝ ටිකත් කන්ද නැග්ගලු බෘස් ගාලා.  කතාව අහපු කෙල්ලේ ටිකත් කන්ද බැස්සලු බෘස් ගාලා.
මොකද්ද දන්නේ නෑ හේතුව....
තැනේ හැටියට ඇනේ ගහන එක තමා හොදම දේ... 

ප/ලි:

කයියෙ තාලෙ දන්නෙ නැත්තං... මෙන්න වීඩියෝව...
ඔෆිස් වල ඉන්න උන් බෙල්ල ගහලා ගියත් කමක් නෑ.. බලහල්ලා.. :-) 


විශේෂ ස්තූතිය ගවේෂකට...

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 

136 comments:

  1. අයියෝ ගම්මිරිස් වෙනුවට දැන් තියෙන්නේ "ගල්",නුවරඑළි ගියාම නියම බෙහෙත සිතලට .

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...!!!!

    ReplyDelete
    Replies
    1. ගල් ඉතරද මල් හරියන්නෙ නැද්ද....

      මෙ රජා කිව්වොත් කුප්ප කථාවක්මයි..... උබට හෙම්බිරිස්සාව හැදිල තියෙන්නේ නහයටද?

      Delete
    2. ඒ කියලාත් ඒ හැටි වරදක් නැහැ ඕන් ....

      Delete
    3. විහිළුවක් කරපුවාම හිකිස් කියලවත් කියහන්කෝ....ගල් මල් ගැන කියවන්නෙ උදේ පාන්දර :-)

      @මී.. - සිරාවට හෙම්බා බං... :-(

      Delete
    4. හිකිස්‌ වගේද රජෝ ගල් /පොල් සහ මල් කිව්වම .....?

      Delete
  2. අඩේ වීඩියෝ එක දැක්කෙ පස්සෙ.. පල පල මං බලන්නේ රැට .. උබ හදන්නේ මගේ රස්සාව නැති කොරන්නද?

    ReplyDelete
  3. වහින දවස්වලට, වෙන වැඩකුත් නැති නිසා කොහොමත් කොල්ලොන්ට හෙම්බිරිස්සාව හැදෙනව බං. මතක ඇතුව ලේන්සුවක් පාවිච්චි කරපං, හරිය ...

    // තැනේ හැටියට ඇනේ ගහන එක තමා හොදම දේ //

    හි ... හි ... උඹේ වෙලාව හොඳයි. “ත“ යන්නට “ැ“ වැදිල තියනව හරියට.

    ReplyDelete
    Replies
    1. උඹලා තමා මේ කක්කි කතා කියලා මාව නරක් කරන්නෙ... සික්..

      Delete
  4. හික්ස්......අපිත් පස් හය වතාවක්ම සිරිපාදෙ ගිහින් තියෙනවා යනකොට අපෙ නැන්දා සැරට හදන අග්ගලා අනිවා අරන් යනවා....අපිත් එක පාරක් නැගලා බහිද්දී උඩට යන අයියලා සෙට් එකකට අග්ගලා දුන්නා (දුන්නා කියන්නෙ එයාලා කන්න මුකුත් නැද්ද කියලා ඉල්ලුවා)ඒ කොල්ලො සෙට් එකත් ඔය වගේ කට කැඩිච්ච කතා වගයක් විහිලුවෙන් විහිලුවෙන් කිව්වා මට ඒවා හරියටම මතක නෑ මොකද මම ටියුබ් ලයිට් නිසා ඒ දවස්වල මීටත් වැඩිය.

    ReplyDelete
    Replies
    1. හි හි හී....... දැන් තේරෙනවා ඇතිනේ.. :-)

      Delete
    2. හපොයි මේ හොටු කවියා මෙතනත් ඉන්නවදෝ....ඔන්න මාත් ආව හොදේ...

      Delete
    3. ආ මේ වල් සිම්බත් ඇවිල්ලා ඉන්නෙ හික් හික් මේ රජාටම තමා බොලත් හරියන්නේ

      Delete
    4. හපොයි පය ගහපු ගමන් සායම හෝදලා ඇරියා නේද...ග්ර්ර්

      Delete
    5. උඹත් මගේ බෝට්ටුවෙනේ... ගින්දර.. :-)

      Delete
    6. රජා + සිබා... එහෙනම් මරුවට තියේ නිකං කොහොඹ ගහේ කරවිල වැල ගියා වගේ

      Delete
    7. දාපන් සීබෝ පහක්....

      අපි දෙන්නා... එක් වීලා.... සහයෝගෙන් වැඩේ දෙන්නේ... :-)

      Delete
    8. එකෙන්ම...දාපන් රජෝ පහට දහයක්.....

      Delete
  5. කතාව සමග වීඩියෝව පස්ටය. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. අන්න හොද කොල්ලෙක්...

      Delete
  6. අඩවිය නම් තහනම් ම තමා.... බයේ බෑ... මේ පැත්තට එන්න (විහිලුවක් හොඳේ :) )

    ReplyDelete
  7. ඔය ගල් මල් නං ගැහුවට කමක් නැ...කොහේද දැන් ඉන්න පාහර හැත්ත ගහන්නේ බැට්‍රි කුඩු, හේයා ජෙල්, කැස්සට බොන සිරප්, පිස්සු හැදුනම බොන පෙති..අම්මපා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ අෆ්ෆා.... මුන්ව හදන්න බෑ..

      Delete
    2. @ raj මචං උබේ කතාව කියෙව්වහම දෙයක් මතක් උනා බන්.. මේ රටේ ඉන්න උන් තව අලුත් ආතල් එකක් පටන් අරං ..

      මම මේ කල්පනා කරන්නේ ඒ ගැන ලියනවද නැද්ද කියල... මෙව්ව ප්‍රසිද්දියෙ කියාලා... නරකාදියට යන්න පාරක් ඇරල දුන්න වගෙ වෙයි කියල හිතුන හින්දා මම දැනට නොලිය ඉන්න තීරණය කරල තියෙන්නේ

      Delete
    3. අපිට නිකන් ආසාවට බලන්න ලියහන්... අපි ඕවා කරන්නෙ නෑ... :-)

      Delete
  8. හික්z..

    ReplyDelete
    Replies
    1. හච්චිමක්වත් ගියාද?????

      Delete
  9. එකනං ඇත්ත තමා මත්වෙන්ඩම ඔන නං ඔය තියෙන්නේ ආණ්ඩුවේ ලැයිසන් කසිප්පු

    ReplyDelete
    Replies
    1. වීඩියෝව කොහොමද කියහල්ලකෝ.... කසිප්පු ගැන කියවන්නේ.. :-)

      Delete
  10. ඇකිළුනාට අග්ගලා...පුම්බල ගයි අක්කලා...

    ReplyDelete
    Replies
    1. @ Sumith: අත්දැකීමෙන්ද කියන්නේ????

      Delete
    2. සික් බං. මේ රජවරු ලියන කතාද? අර ගුරුවරු දාන කමෙන්ට්ද? හැක් හැක්... හරී වල්! අපි වගේ ඩීසන්ට් වුන්ට ලැජ්ජත් හිතෙනවා...
      ඈ රජතුමනි, අර නුවර පැත්තෙ කන්දක්යෑ බොල? සිරීපාදෙ නේද?

      henryblogwalker the Dude

      Delete
    3. හිකිස්...
      රොඩ්නි මහත්තයා එහෙමනේ කියන්නේ..

      Delete
  11. සීතලෙට කොහොමත් ගුලි වෙනවනේ....

    ReplyDelete
  12. අපොයි, හික්zzz.එහෙනම් රජුන්ටත් හෙම්බිරිස්සාව හැදෙනවා නේද!

    ReplyDelete
    Replies
    1. දැන්නං ලාවට ලාවට හොද වේගෙන එනවා... :-)

      Delete
  13. අපෝ යකෝ.. අග්ගලේ සීතලේ ගුලි උනොත් ඉතින් කඳු උඩ ඉන්න අපිට බඩුම තමයි

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා මචන් සුමිත් කිව්වා වගේ අක්කලා පුම්බලා ගනියි :D :D

      Delete
    2. අෆ්ෆට උඹලා උඩ නේ ඉන්නේ.. :-)

      Delete
  14. :D :D උබ මේක හොයාගත්ත නේද බන්...එළ එළ ...හිතහන්කෝ දන්සැලේ කෙල්ලෝ ටික ඉස්සරහ මේක අහද්දි කොහොමට තියෙන්න ඇද්ද කියලා....

    ReplyDelete
    Replies
    1. ආයෙ දන්නවනේ... අපි වැඩකට බැස්සොත්... :-)

      Delete
  15. අන්න බලහන් කුනුහරුප උනත් කියන ලස්සන

    ReplyDelete
  16. පට්ට සීන් එක. සමහර විට කෙල්ලන්ට තේරිලා ශේප් එකේ ලිස්සය ගියාද දන්නේ නෑ. කට ඇති කොල්ලන්ට....ජයවේවා ! ආ.....තවපාරක් හයියෙන් .....ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. මදි මදි... තව හයියෙන්.....

      ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  17. හොද වෙලාවට මේක ගෙදර ඉදන් බැළුවේ.. :)

    ගම්මිරිස් වලට සීතල බහිනවනම් මම වින්ටර් එකට ගම්මිරිස් විතරයි කන්නේ.. ;)

    ReplyDelete
    Replies
    1. හිනා ගියා නේ.... :-)

      ඔහෙ තියෙනවද බං ගම්මිරිස් දිනේෂ් අයියේ?

      Delete
  18. කොහොමින් කොහොමහරි අග්ගලා කතාව නිසා දෙගොල්ලගෙම ගමන ඉක්මන් වෙලානේ... බලන්නකෝ ඒකෙත් හැටි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ... :-)

      Delete
    2. කොහොමත් ඔය කෙරුවාවෙදි කාලය කියන එකට අග්ගලේ බලපානව ඇති.... ( මං කිව්වෙ නගින බහින එක ගැන කඳු )

      Delete
    3. බලමු අද රෑට කන්ද නැගලා..

      Delete
  19. අඩේ එල එල සුපිරිනේ....හිකිස්‌ මට පැලෙන්න හිනා අයියෝ.....ඔන්න මාත් එහෙනං රජාගේ අඩවියට පය ගැහුවා හොදේ..

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා මට තියෙන බය... :-)

      Delete
    2. හිකිස්‌...බය වෙන්න දෙයක් නෑ රජෝ....බෝගේ කෙස් ගහකට මගෙන් හානියක් සිදු නොවේ...

      Delete
  20. හොහ් හොහ්... කයියෙන්ම කියන්නම්කො එහෙනම්... ගෑල්ලමයි සෙට්වෙලා තලයි රජෝ අග්ගලා... :D

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමයි සෙට්වෙලා තලයි රජෝ අග්ගලා...

      හක්ක හක ඕයි....පට්ට :-)

      Delete
  21. අනේ මන්ද අග්ගල නම්.... ;)

    ReplyDelete
    Replies
    1. හිකිස්... රහයිලු බං...

      Delete
  22. මටත් ඔය අග්ගලා ගල් වෙන සීන් එක වෙලා තියෙනවා. නුවරඑළියෙදි. රෑ ඉදලා උදේ ටොයිලට් ගිහින් හෝදපු වතුර අනිවා සෙල්සියස් 0 ට පොඩ්ඩක් වැඩි ඇති.

    ReplyDelete
    Replies
    1. ඔය අග්ගලා ගල් උනාම හරි හයියයිලු නේ බං... :-)

      Delete
  23. එළ එළ
    මේ රල්වජා දැම්මොත් මෙහෙම දෙයක් තමා
    අම්මප මූ දෙය්යනේ කියල හොටු ටිකක් හූර හූර ඉන්නැතිව දාන මෙව්වා :P

    ReplyDelete
    Replies
    1. උඹලගේ ලේ පිරිසිදු කරනවට මට කීයක් හරි දීපල්ලා...

      Delete
  24. ලියපු ටික කියවලා පහලට ආවේ මොනා හරි කොටන්න.ඒත් බොගේ වදේනේ වීඩියෝව බලාපිය කියලා.ඒ නිසාම ආයේ ගියා ඒක බලන්න. දැන් නොවැ තේරුනේ, මූ එහෙම පිටින්ම කොටලා තියෙන්නේ රොඩ්නි මහත්මයාගේ වචන සැට් එකක් නොවැ. වෙනසකට කියලා කොරලා තියෙන්නේ "ත"යන්න "තැ"යන්න කරලා තියන එක විතරමයි. අපසාදේ බොල එහෙම කො‍රැව්වේ.අපේ වල් රජාට ජය....! (වේවා)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඒකම තමා :-)

      Delete
  25. පිස්සු කොර මචං...පට්ටයැ...!
    රජත් ගන්න සැප...ඈ...!

    ReplyDelete
    Replies
    1. මට ඕක බලන බලන පාරට බඩ පැලෙන්න හිනා යනවා බං... :-)

      Delete
  26. ඇයි නුවර එලි සුරුට්ටු! ඒකත් කියාපු අයිටම් එක හීතලට!

    ReplyDelete
    Replies
    1. මමනං බීලා නෑ... එහෙමලු නේද? :-)

      Delete
  27. මචන් මේ වීඩියෝ එක අපේ ගමේ වෙච්ච සීන් එකක්.මොනා වුනත් සිරා ටෝක නේද?

    ReplyDelete
    Replies
    1. නිශා මේ පැත්තෙද? කවුද දන්නේ... :-)

      Delete
    2. නැහැ නැහැ බන් ඔය වීඩියෝ එකේ තියෙන ප්‍රසංගය තිබ්බේ අපේ ගමේ පහල කරගහමුණ,රාගම

      Delete
  28. පස්ටයි මචෝ එල .......

    ReplyDelete
  29. අග්ගලා බෝල තමා බෝල :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හතරැස්... (තැලිච්චා)

      Delete
  30. පට්ටම කතාවක්. කට ඇති පුතුන්ට (කට කැඩ්ච්ච එවුන්) ජය වේවා!!

    ReplyDelete
  31. මේ රජා, වල් පඳුරක් !!! හික්ස් :)

    ReplyDelete
  32. මේකාගේ කතා කොහෙන් එනවද මන්දා :/
    නියමයි. :පි

    ReplyDelete
    Replies
    1. මේකනේ වර්ණා අක්කෝ මේ පුරුද්ද.. :-)

      Delete
  33. හිකිස්zzzzzzzzzzzzz...............

    ReplyDelete
  34. Replies
    1. හි හි හී..... එල නෙහ්

      Delete
  35. දැන් කවුද නරක කෙල්ලොද කොල්ලොද?

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ කෙල්ලෝ... බලහන්කෝ අහපු කතාව.. :-)

      Delete
  36. (නැ)හැදිච්ච කෙල්ලෝ වගයක් :ප

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... :දිව

      Delete
  37. ඇකිලිච්චා දිග ඇරුනද මන්දා..

    ජය හොදේ !

    ස්ලෝ වගේ බං බ්ලොග..

    ReplyDelete
    Replies
    1. හිකිස්....

      ජය ජය!!!

      විඩියෝ එක හින්දා වෙන්ඩ ඇති බං... වෙනදට ස්ලෝ නෑ නේද?

      Delete
    2. ඔව් ඒ නිසා තමා. වෙනදට ඕකේ..

      Delete
  38. ඊඊඊඊඊඊඊඊඊඊඊ.....
    හීහීහීහීහීහීහීහීහී.....

    අර කවිය කීවෙ අපේ රජා ද?

    ReplyDelete
    Replies
    1. අනේ මමනං නෙමේ ඕං.... :-)

      Delete
  39. මොන අග්ගලද..මොන ගම්මිරිස්ද රජෝ..බ්‍රැන්ඩි ග්ලාස් බාගයක් ගහල බලන්න..හෙම්බිරිස්සාවටත් මරු..!

    ReplyDelete
    Replies
    1. ඊ...............යා...........
      ඇල් වතුරත් නිවලා බොන එකාට කිව්ව කතාව.. :-)

      Delete
    2. පට්ට පට පට ... කිරිල්ලි මෙහේ නොහිටියෙ හොඳ වෙලාවට.

      Delete
  40. හපොයි කවුද කිව්වෙ උඩට යනකොට සීතල දනනවා කියලා... උඩට ගියාම නං සීතලයි... මමත් පටන් ගත්තා ජර්සියක් එහෙම ඇඳගෙන, ස්කාෆ් එකක් ඔලුවෙ බැඳගෙන... හප්පේ... උඩ්ට යනකොට ජර්සිය ඉනවටේ, ස්කාෆ් එක අත වටේ...

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තමා ඉතින්... :-)

      Delete
  41. සීතල යන්නත් එක්ක නංගිලට අග්ගල කැව්වනම් තමා හොඳ රජෝ ;)

    ReplyDelete
    Replies
    1. හිකිස්.... කවන්න ගිහින් තියෙන අග්ගලත් නැති කරගන්න තමා.. :)))

      Delete
  42. හෆෝයි..... මදැයි රජාගේ බ්ලොග පැත්තේ ආවා.... මේ උයා මෙව්වා දාල අපිව නලක් කලන්න එපා හලී..... :))))

    ආයෙත් කාටුන් කතාවක් කරන්නකො අෆ්ෆා....

    ReplyDelete
    Replies
    1. එකක් නෑනෙ අක්කෝ දාන්න... බලමුකෝ ඉස්සරහට...

      ආ ඒක නෙමේ... තෑගි ප්‍රශ්නෙ තියෙන්නෙ.. ඒකට එන්න. :-)

      Delete
  43. හෆ්ෆා...... අහිංසක මම නරක් ව්එනවා..;)

    ReplyDelete
  44. බලමුකො මෙයත් ලියන දේවල්..... අනේ අනේ මල්ලියේ...

    ReplyDelete
  45. පට්ටම ලස්සන බ්ලොග් එකක් ..එල එල. නංගිලට ඇඩෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ටැංකියු ඈ මචන්...
      ඒකනේ.. :-)

      Delete
  46. පට්ට වීඩියෝ එක. තාම හිනා. :D

    ප.ලි.
    ආයේ නම් ඔෆිස් එකේදි තහනම් අඩවිය පැත්ත පලාතෙ එන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හකස්.... නිකමට වගේ එන්ඩෝ...හැමදාම මේවා නෑ :-h

      Delete
  47. අඩේ මේක බලලා හක්කත් පැන්නා. ඇලදිවත් මං හිතන්නේ උලුක් උනාද කොහෙද? පට්ට කතාව රජතුමනි ඈ....

    ReplyDelete
  48. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.comv

    ReplyDelete
  49. Rajath kyana katha..
    Rajjuruwo ohomanam rajadaniye wasiyo mona wage adda..

    Sithala wadi unama bn,tyna ewath na wage danenawa welawakata..

    Widyathmakawa hoyagena tiyana widiyata honeymoon yanakota adika seethala tiyana parisarayakata yandath hoda nalu.

    Ehema unot kaariya hariyata wenne nalu..

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු....තෑන්ක්ස් ෆෝද ඇඩ්වයිස්.. :-f

      Delete
  50. ජය වේවා .........තව ඕනි රජෝ........

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)