සීන් එක මෙහෙමය.
ඔන්න එකමත් එක රටක කැම්පස් එකක් වගේ එකක සිවිල් ඉංජිනේරු විද්‍යාව හදාරන විචක්ෂනශීලී දරුවෝ වගයක් සිටියේය. මේ ලමයින්ට ලෙක්චර් එකක් මැද්දේ හැමදාම පොඩි පැය බාගෙක විතර ඉන්ටවල් එකක් ලැබෙන්නේය. ඒ වෙලාවේ මේ හොඳ ලමයි ටික හැමදාම වගේ එක එක ඒවා ගන්න ළඟ පාත කඩේකට ගොඩ වන්නේය. දවසක් ඔන්න ඔහොම පාර දිගේ ඇවිදගෙන ඇවිදගෙන එනකොට අමුතු දෙයක් වැටිලා තියෙනවා දැක්කේය. ටිකක් දැකලත් පුරුදුයිලුය. කෝකටත් කියල ඉංජිනේරු ඇහ දාල අහුලගෙන කැම්පස් එකට අරන් ආවේය. ඊට පස්සේ උනේ මෙහෙමය. කයියෙන් කියන්නේ ඈ...
දිනයකි එදා වැසි බර වූ මද්දහනේ
වෙන්ඩ ඉංජෝ පාර දිගේ ඇවිදින්නේ
රතු කොටුවක සුදු අතකුයි දිස්වන්නේ
පය බුරුලෙන් තබලයි එය ඇහිදින්නේ
පනහට තුනයි පුඩ් සිටියේ තියෙනවලු
තවම අපිට මේවා ඕනේ නැතිලු
ගල්කිස්සේ ගල් අස්සෙත් තියෙනවලු
උදේ හවස අම්බානට විකිනේලු
මිලි ලීටර් දාහේ වට ප්ලාස්කුව
අපි ගත්තේ සල්ෆියුරික් දමන්නට
එදා පිරෙව්වා ජලයත් බලන්නට
බුදු අම්මේ ඇදුනු තරම් ප්ලාස්කුව
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
තව චුට්ටක් යන්න
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
තව චුට්ටක් යන්න
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
ප/ලි:
සම්පූර්ණ ක්‍රියාදාමයට සහභාගි වූ ගවේෂක හා තඩි හසියාට මාගේ උත්තමාචාරය...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බලහං රජෝ කොච්චර සක්තිමත්ද ඈ....
ReplyDeleteඔව් ඈ...
Deleteලීටර් දෙක තුනක බර අල්ලනවා.. බය වෙන්න දෙයක් නෑ.. :-)
එච්චර යන්නෙ නැහැනේ !
Deleteගියොත් එහෙම.. :-)
Deleteචූ ද?
Deleteඌරන්ගේ එම ප්‍රමාණය මි.ලී. පමණ වේලු.
Deleteoya wani ekak apitath hamba una
ReplyDeleteApe bodime sinnek laga thibila
Karannata deyak ewele nathi hinda
E me athata balala puchchala damma
අයියෝ....... **ඩම්.. :-)
Deleteඅප්පත සිලි ,.,.,මෙක මේත්තර සක්තිමත්ව හදල තියෙන්නේ මෙවුවා එක ඒ තරම සක්තිමත්ද රජෝ,., ඈඅ .,.,එලනේ
ReplyDeleteහිකිස්... අනේ මන්දා :-)
Deleteමට මතකයි අපි ඒ දවස්වල ඕවයින් දෙකක් ගෙනත් පුම්බලා වොලිබෝල් කෝඩ් එකේ කණුවල එල්ලුවත් එක්ක. මතක් වෙද්දිත් හිනා.
ReplyDeleteඑතකොට අනිත් එකට උඹ මොකක්ද කලේ මදුරංගයෝ?
Deleteමට මතකයි අපේ උන් ඒලෙවල් පන්තියකදි එකක් පුම්බලා කෙල්ලෝ ඉන්න පැත්තට පා කෙරුවා...
Deleteකෙල්ලෝ ආ...ං අලී බැලුමක් කිය කිය උඩ බලනවා.. :-)
@ පිටවාන - මූ ඒකට විදලා... ෂුවර්... :)
Delete+1
Deleteකෙල්ලෝ ආ...ං අලී බැලුමක් කිය කිය උඩ බලනවා.. :-)
අප්පේ අපි නම් මොනවාද කියල දන්නේත් නෑ! :පි
ReplyDeleteප්ලාස්කුවක්නේ යෝදයෝ.. :-)
Deleteඊයා මේ මොනවද බං මේ? :D
ReplyDeleteවට අඩි ප්ලාස්කුවක්..
Deleteඅර විද්‍යාගාරේ තිබ්බේ.. :-)
අපේ පැත්තේ එකෙක් කාලයක් පැලෙන්නේ නැති එකක් හොයා හොයා හිටියා.
ReplyDeleteඅපි ගමේ කොල්ලෝ සෙට් එක පොළොන්නරුවේ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් හිටපු දවසක වාරි ඇලක "භාණ්ඩේ" තියනවා දැක්ක. අපි නොදැක්ක වගේ නාලා හෙම ආව ඉතින්. ඊට ටික වෙලාවකට පස්සේ උන්ගේ නංගි "භාණ්ඩේ" ගෙදෙට්ටම අරන් ඇවිත් කියනවා
"අම්මේ මට අමුතු බැලුම්බෝලයක් හම්බුනා ඇලේ තිබිලා මේ"
හි හි හූ........
Deleteඉතින් අම්මා මොකද කිව්වේ?
මටත් හිතුනා හැරෙද්දිම අහුලන්ඩ ඇත්තෙ මෙව්වා එකක් කියලා..
ReplyDeleteඒක දැන් රාජ සන්තකේද රජෝ.......
අපි ඕවා පාවිච්චි කරන්නේ නෑනේ.. :-)
Deleteසිනාසෙමි :D
ReplyDeleteහා හා එහෙනං.. :-)
Deleteනියම ප්ලාස්කුව හැබෑටම... දැන් රජතුමා මාලිගාවේ ජලය ගබඩා කරන්නෙත් මේ ක්‍රමේටද?
ReplyDeleteඅපෝ නෑ .... දැන් රජා ජලය පිට කරන්නෙ මේ විදියටළු.
Deleteපට්ට උත්තරේ DDT
Deleteහැක් හැක් හැක්... @ DDT ++++
Deleteහූ... ඈ.... :-)
Deleteඒ කියන්නේරජතුමා සුරේ තෙමා ගන් නැද්ද !!
Deleteමලා !
හිකෑ...ස් :)
Deleteමොකටද ඇහින්ද කියල බොරු කියන්නෙ. ඇත්ත කියපං, උඹේ සාක්කුවෙ තිබිල නේද වැටුනෙ.
ReplyDeleteඕනෙමනං එහෙම හිතාගනින්කෝ.. :-)
Deletewenna puluwan mokada api othanin yanna sulu mohothakata kalin rajathuma oya paren gihin thibuna bawata passe aranchiyak nam awa...
Deleteරජ ගාවත් මේවා ඇති :D
ReplyDeleteඅපෝ නෑ...
Deleteමම ඕවා දැකලත් නෑ.. :-)
වල් රජා නිකන් බාබා පට් දානවා.... උබට ඇහිදින්න ඔව්වා පැකින් පිට පාරෙ තියල තියනවනෙ...
ReplyDeleteඑදා රෑ ගත්ත 3න් ඉතුරු වෙච්ච එක නේද ඔය?
ඔව් ඔව්...
Deleteඑදා අන්ත:පුරේ 2යි හිටියේ.. එකෙක් මිසින් :-)
මී ගොඩයෝ අ,න්න ඇත්ත..! හි..හි...!
Deleteඒ පැකින් එකක තුනක් තියනවද ,., සා ,.,මලුනේ,.,.,
Deleteඔව් බං.. ඇයි දන්නේ නැද්ද :-)
Deleteරාජකීය ජල අවශ්‍යතා සපුරාලයි
ReplyDeleteහිකිස්... :-)
Deleteසා...මාලයි ආ...කුජීතයි..
ReplyDeleteමොකක්ද දන්නේ නෑ නේ බ්‍රෑන්ඩ් එක ???
රතු කොටුවේ සුදු අත කියන්නේ.. :-)
Deleteප්‍රීතී ප්‍රීති මහරජ ප්‍රීතී ප්‍රීතී !!!!
Deleteඔය කිව්වේ ජාතිය.. :-)
Deleteදන්න කාලේ ඉදන් අපේ සතුට වෙනුවෙන් නොනැවතී ඉදිරියටම....
අටවසරෙදි කරන්න ඕන වැඩනෙ!
ReplyDeleteඅපි තාම අටේ නේන්නං.. රාජ් අයියලා නාකි උනාට :-)
Deleteඅපි එකක් පුම්බල ගඟේ පා කළා පොඩි කාලේ.
ReplyDeleteහි හි... ඒකද දන්නෑ අර පැතුමාගේ නංගි ඇහින්දේ :-)
Deleteමොකක්ද බන් ? මට මීටර් වෙන්නෑනෙ ! ඉංජිනේරු බාන්ඩයක්ද ? සමහර විට ඒකක් වෙන්ඩ ඇති..
ReplyDeleteඅනේ මන්දා බං... ඒකනේ ඇහිදලාම බැලුවේ.. :-)
Deleteපහසුයි - සුරක්ෂිතයි
ReplyDelete......ගැටිති තියෙන එක නේද.....අරයටත් හොදයි...:P
හිකිස්... හොද වෙයි නේ.. :-)
Deleteහැක් හැක් හැක් එකදාස් නවසිය බරගනං වල මම ඉස්කෝලෙ යන කාලෙත් ඔය ෆ්ලාස්කුවක් ටැප් එකට ගැට ගහලා ටැප් එක ඇරලා තිබ්බා උදේ පාන්දර කවුදෝ එකෙක්. ඒක ඔයිට වැඩිය හෙන ගොඩක් පිම්බිලා තිබ්බා.
ReplyDeletehenryblogwalker the Dude
හිහි හූ.... මට මැවිලා පේනවා ඒ වෙලාවේ කළු මාමගේ මූණ :-)
Deleteමම හිතුවා බඩු හරි කියලා.... බැලින්නම් හරිම තමයි.මට මතක් වුනා කොංඩං පැක්ටේරියේ කතාව.ඒක නෙමේ අපි 4 හෝ 5 ඉද්දි එකෙක් මේකක් අරගෙන ඇවිත් තිබුනා ඉස්කෝලෙට.අපි දන්නවැයි ඕවා මොනාද කියලා ඌ නම් බැලුමක් කියලා පුම්බ පුම්බ හිටියා... පුම්බලා ඇදලත් පුපුරවන්න බැරි වුනාම ඕක අපේ පන්තිය අතුගාන්න තිබ්බ කොසු මිටට දාලා පහලටම ඇද්දා.... බලං ගියාම පොඩි කාලේ අපි සෑහෙන්න දැනුම් තේරුම් තිබ්බ එවුන්නේ....ඕවා තියෙන්නේ වතුර පුම්බන්නද බොල??(සිතමින්-හිල් ඇත්දැයි බැලීමට තත්ව පරික්ෂාවක්වත් කොලාද??)
ReplyDeleteකොසු මිටට කියලා ෂුවර්මනේ..?? :-)
Deleteපරීක්ෂාවක් කලේ... හවස භාවිතයට ගන්න..
මොනවත් කියන්නේ නෑලු :ඩී
ReplyDeleteඅනේ කියන්නකෝ...... :-)
Deleteරජා බබා...
ReplyDeleteහිකෑස්... මම බබී.. :-)
Deleteඅම්මපා පට්ට වටඅඩි ප්ලාස්කුව!!!!
ReplyDeleteහා ඒ වගේම නෙමේද කියහන්.. :-)
Deleteඅප්පා මට නම් ඩබල් ;-D :-D
ReplyDeleteහිහිහී...... :-)
Deleteහනෙ හප්පෙ ඒකට දුන්න දුකක්
ReplyDeleteපව් නේ ප්ලාස්කුව? :-)
Deleteෆාමසියේ එකකට ඕක කරලා බලන්න ඕන... :)
ReplyDeleteඅන්න අයිඩියා එක... කරලා බලලා අපිටත් කියහන්...
Deleteවෙනස් වැඩකුත් ඕනෙ ඈ.. :-)
මේ වැස්ස කාලේ කවුරු හරි පාවිච්චි කළ රේන් කෝට් එකක්ද කොහෙද? ඕවා අල්ලන්නේ බලාගෙන රජාට ඒඩ්ස් හැදෙයි.
ReplyDeleteහිහිහී... ඇල්ලුවට හැදෙන්නේ නෑනේ.. :-)
Deleteහෑ වට අඩි ප්ලාස්කු එල අහ්
ReplyDeleteසිරාවට ඈ.. :-)
Deleteමේකට තමයි කියන්නේ "පුංචි පවුල රත්තරං කියලා."
ReplyDeleteපාරේ තිබිලා ඇහිලුවේ යකෝ.. ඒ කියන්නේ රීකන්ඩිෂන්..
E - Bay ත් තියෙන්නේ රීකන්ඩිෂන් ඒවා.. හිකිස් :)
Deleteප්ලාස්කුවක් නේද :ඩ් :ඩ්
ReplyDeleteඔව් ඔව් අඩිය රවුම් එකක්....
Deleteහපොයි බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ ඕන තරම් ද්‍රව ප්‍රමාණයක් අල්ලනවනෙ..
ReplyDeleteමහා වල් රජෙක් තමා මේක නම් .
ජයවේවා.....
ඒක තමා මෙතන තියෙන වැදගත්ම කාරණය.. ලීටරයක් ගියත් බයවෙන්න දෙයක් නෑ.. :)
Deleteඅනේ අම්මප හිරිකිතයක් නැතිව ඕක අල්ලල අරගෙනත් ආවනෙ. රජෙක්ට ගැලපෙනවද මම අහන්නෙ?
ReplyDeleteෆුල් පැකට් පිට තිබ්බේ බොලවු.. :-)
Deleteමටනම් තේරුනේ නැත.
ReplyDeleteහෑ....? වෙන්ඩ බෑ... :-)
DeleteBeta test එක වෙන්ටැ...
ReplyDeleteඅන්න ඒක තමා...
Delete(ඒ මොකක්ද බං ඒ...?)
හික්. අපේ එවුනුත් රේල් පාරේ යද්දී නිරීක්ෂණය වෙන දෙයක් තමා ඔය
ReplyDeleteහෙහ් හෙහ්.. :-)
Deleteමමනම් යට ඉඳං බලාගෙන ගියේ හොක් හොක් හොක්
ReplyDeleteහෑ...? යට ඉදං.. තියන්න වටින්නේ නෑනේ :-)
Deleteජීවයේ කපොල්ල නොවැ ඔය ...
ReplyDeleteඅනිවාර්යෙන්ම :-)
Deleteසික් ජරා ළමයි දැං හැදෙන උන්නම් අන්තිමයි
ReplyDeleteහිකෑස්.....හොද එකා කිව්වේ.. :-)
Deleteඅපොයි..
ReplyDeleteදෙයියනේ........ :-)
Deleteඅනේ බොල, රජෙකුට නොහොබිනා වැඩ නෙව කරන්නෙ මූ ....
ReplyDeleteහලේ.... මං නෙමේ හලේ.. :-)
Deleteරජාටත් ගිය කල..... මූ ශුවර් එකට ටෙස්ට් කරන්න වතුර පුරවල බලලා හවස වැඩේ දෙන්න ඇති...
ReplyDeleteහිකිස්.... කවුද ඔය බොරුව කිව්වේ :-)
Deleteඅපොයි..................................................
ReplyDeleteදෙයියනේ....................
Deleteහපුච්චියේ............ප්‍රත්‍යස්ථතා සංගුණකෙ එහෙම කොහොමද දන්නෑ....ක්‍රියා කරද්දි රත්වෙන හින්දා ductile/brittle අවුලකුත් නැතුව ඇති.සාන්දර සල්පියුරික් එහෙමත් පුළුවන් ඇති මයෙ හිතේ.........
ReplyDeleteප්‍රත්‍යස්ථතා සංගුණකෙ උපරිමයි.....
Deleteductile/brittle ගෑවිලාවත් නෑ....
අධිම අධි සාන්දර ඒවටත් ඔට්ටුයි.. :-)
පස්වාන් දහසකට බුදුවන්ඩ රජතුමනි.කොමෙන්ටුවක් දමා අඩවියේ සාමාජික වීමට ගැත්තාට අවසර.අපේ ෆැකල්ටියෙ කොල්ලංගෙ හොස්ටල් එකට කෙල්ලො එන්නෙ කැරොල් කියන දවසට.එදාට හොස්ටල් එකේ හදන නත්තල් ගහ සරසන්නේ ඔය ඒවා පුම්බලා තමයි.ඕකෙ ආදර්ශ පාඨය daily f...ing no children.
ReplyDeleteහිකෑස්.. අවසර අවසර.. :-)
Deleteශෙහ් මට ඕක අමතකම උනානේ.. :-)
ආ මල්ලි, මෙන්න මෙහෙමයි ඔවා නංගිලා ටෙස්ට් කොරන්නේ. ෆුල් සභ්‍යයි.
ReplyDeletehttp://imgur.com/ZgkC8
-ප්‍රසා
අඩේ ඇත්තද මේක
Deleteහිකිස් මට මත්ක් උනේඅපිත් සූට්ටං කාලෙ ඕවා කලා...
ReplyDeleteඅපෙ පන්තියෙ එකෙක් ඔය්න් එකක් ගෙනවා 9 දී බඩු මට්ටු පිනාට උට එදා ඉදලා අපි කීවේ කොපු ලිලේ කියලා අම්බලන්තොට කොල්ලන්ගේන් අහලා බලන්න කොපු ලිලේ
ReplyDelete