Monday, July 2, 2012

වටඅඩි ප්ලාස්කුව - ++ ද මන්දා


සීන් එක මෙහෙමය.

ඔන්න එකමත් එක රටක කැම්පස් එකක් වගේ එකක සිවිල් ඉංජිනේරු විද්‍යාව හදාරන විචක්ෂනශීලී දරුවෝ වගයක් සිටියේය. මේ ලමයින්ට ලෙක්චර් එකක් මැද්දේ හැමදාම පොඩි පැය බාගෙක විතර ඉන්ටවල් එකක් ලැබෙන්නේය. ඒ වෙලාවේ මේ හොඳ ලමයි ටික හැමදාම වගේ එක එක ඒවා ගන්න ළඟ පාත කඩේකට ගොඩ වන්නේය. දවසක් ඔන්න ඔහොම පාර දිගේ ඇවිදගෙන ඇවිදගෙන එනකොට අමුතු දෙයක්  වැටිලා තියෙනවා දැක්කේය. ටිකක් දැකලත් පුරුදුයිලුය. කෝකටත් කියල ඉංජිනේරු ඇහ දාල අහුලගෙන කැම්පස් එකට අරන් ආවේය. ඊට පස්සේ උනේ මෙහෙමය. කයියෙන් කියන්නේ ඈ...



දිනයකි එදා වැසි බර වූ           මද්දහනේ
වෙන්ඩ ඉංජෝ පාර දිගේ      ඇවිදින්නේ
රතු කොටුවක සුදු අතකුයි     දිස්වන්නේ
පය බුරුලෙන් තබලයි එය    ඇහිදින්නේ

පනහට තුනයි පුඩ් සිටියේ      තියෙනවලු
තවම අපිට මේවා ඕනේ               නැතිලු
ගල්කිස්සේ ගල් අස්සෙත්       තියෙනවලු
උදේ හවස අම්බානට               විකිනේලු 


මිලි ලීටර් දාහේ වට              ප්ලාස්කුව
අපි ගත්තේ සල්ෆියුරික්           දමන්නට
එදා පිරෙව්වා ජලයත්            බලන්නට
බුදු අම්මේ ඇදුනු තරම්          ප්ලාස්කුව 
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

|
|
|
|
|
|
|
|
|
|
|

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
තව චුට්ටක් යන්න
|
|
|
|
|
|
|
|
|
|
|

|
|
|
|
|
|
|
|
|
|

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

ප/ලි:

සම්පූර්ණ ක්‍රියාදාමයට සහභාගි වූ ගවේෂක හා තඩි හසියාට මාගේ උත්තමාචාරය...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 

112 comments:

  1. බලහං රජෝ කොච්චර සක්තිමත්ද ඈ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඈ...
      ලීටර් දෙක තුනක බර අල්ලනවා.. බය වෙන්න දෙයක් නෑ.. :-)

      Delete
    2. එච්චර යන්නෙ නැහැනේ !

      Delete
    3. ගියොත් එහෙම.. :-)

      Delete
    4. ඌරන්ගේ එම ප්‍රමාණය මි.ලී. පමණ වේලු.

      Delete
  2. oya wani ekak apitath hamba una
    Ape bodime sinnek laga thibila
    Karannata deyak ewele nathi hinda
    E me athata balala puchchala damma

    ReplyDelete
  3. අප්පත සිලි ,.,.,මෙක මේත්තර සක්තිමත්ව හදල තියෙන්නේ මෙවුවා එක ඒ තරම සක්තිමත්ද රජෝ,., ඈඅ .,.,එලනේ

    ReplyDelete
    Replies
    1. හිකිස්... අනේ මන්දා :-)

      Delete
  4. මට මතකයි අපි ඒ දවස්වල ඕවයින් දෙකක් ගෙනත් පුම්බලා වොලිබෝල් කෝඩ් එකේ කණුවල එල්ලුවත් එක්ක. මතක් වෙද්දිත් හිනා.

    ReplyDelete
    Replies
    1. එතකොට අනිත් එකට උඹ මොකක්ද කලේ මදුරංගයෝ?

      Delete
    2. මට මතකයි අපේ උන් ඒලෙවල් පන්තියකදි එකක් පුම්බලා කෙල්ලෝ ඉන්න පැත්තට පා කෙරුවා...
      කෙල්ලෝ ආ...ං අලී බැලුමක් කිය කිය උඩ බලනවා.. :-)

      Delete
    3. @ පිටවාන - මූ ඒකට විදලා... ෂුවර්... :)

      Delete
    4. +1

      කෙල්ලෝ ආ...ං අලී බැලුමක් කිය කිය උඩ බලනවා.. :-)

      Delete
  5. අප්පේ අපි නම් මොනවාද කියල දන්නේත් නෑ! :පි

    ReplyDelete
    Replies
    1. ප්ලාස්කුවක්නේ යෝදයෝ.. :-)

      Delete
  6. ඊයා මේ මොනවද බං මේ? :D

    ReplyDelete
    Replies
    1. වට අඩි ප්ලාස්කුවක්..
      අර විද්‍යාගාරේ තිබ්බේ.. :-)

      Delete
  7. අපේ පැත්තේ එකෙක් කාලයක් පැලෙන්නේ නැති එකක් හොයා හොයා හිටියා.
    අපි ගමේ කොල්ලෝ සෙට් එක පොළොන්නරුවේ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් හිටපු දවසක වාරි ඇලක "භාණ්ඩේ" තියනවා දැක්ක. අපි නොදැක්ක වගේ නාලා හෙම ආව ඉතින්. ඊට ටික වෙලාවකට පස්සේ උන්ගේ නංගි "භාණ්ඩේ" ගෙදෙට්ටම අරන් ඇවිත් කියනවා

    "අම්මේ මට අමුතු බැලුම්බෝලයක් හම්බුනා ඇලේ තිබිලා මේ"

    ReplyDelete
    Replies
    1. හි හි හූ........
      ඉතින් අම්මා මොකද කිව්වේ?

      Delete
  8. මටත් හිතුනා හැරෙද්දිම අහුලන්ඩ ඇත්තෙ මෙව්වා එකක් කියලා..
    ඒක දැන් රාජ සන්තකේද රජෝ.......

    ReplyDelete
    Replies
    1. අපි ඕවා පාවිච්චි කරන්නේ නෑනේ.. :-)

      Delete
  9. නියම ප්ලාස්කුව හැබෑටම... දැන් රජතුමා මාලිගාවේ ජලය ගබඩා කරන්නෙත් මේ ක්‍රමේටද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ .... දැන් රජා ජලය පිට කරන්නෙ මේ විදියටළු.

      Delete
    2. පට්ට උත්තරේ DDT

      Delete
    3. හැක් හැක් හැක්... @ DDT ++++

      Delete
    4. ඒ කියන්නේරජතුමා සුරේ තෙමා ගන් නැද්ද !!
      මලා !

      Delete
  10. මොකටද ඇහින්ද කියල බොරු කියන්නෙ. ඇත්ත කියපං, උඹේ සාක්කුවෙ තිබිල නේද වැටුනෙ.

    ReplyDelete
    Replies
    1. ඕනෙමනං එහෙම හිතාගනින්කෝ.. :-)

      Delete
    2. wenna puluwan mokada api othanin yanna sulu mohothakata kalin rajathuma oya paren gihin thibuna bawata passe aranchiyak nam awa...

      Delete
  11. රජ ගාවත් මේවා ඇති :D

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ...
      මම ඕවා දැකලත් නෑ.. :-)

      Delete
  12. වල් රජා නිකන් බාබා පට් දානවා.... උබට ඇහිදින්න ඔව්වා පැකින් පිට පාරෙ තියල තියනවනෙ...

    එදා රෑ ගත්ත 3න් ඉතුරු වෙච්ච එක නේද ඔය?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...
      එදා අන්ත:පුරේ 2යි හිටියේ.. එකෙක් මිසින් :-)

      Delete
    2. මී ගොඩයෝ අ,න්න ඇත්ත..! හි..හි...!

      Delete
    3. ඒ පැකින් එකක තුනක් තියනවද ,., සා ,.,මලුනේ,.,.,

      Delete
    4. ඔව් බං.. ඇයි දන්නේ නැද්ද :-)

      Delete
  13. රාජකීය ජල අවශ්‍යතා සපුරාලයි

    ReplyDelete
  14. සා...මාලයි ආ...කුජීතයි..
    මොකක්ද දන්නේ නෑ නේ බ්‍රෑන්ඩ් එක ???

    ReplyDelete
    Replies
    1. රතු කොටුවේ සුදු අත කියන්නේ.. :-)

      Delete
    2. ප්‍රීතී ප්‍රීති මහරජ ප්‍රීතී ප්‍රීතී !!!!

      Delete
    3. ඔය කිව්වේ ජාතිය.. :-)

      දන්න කාලේ ඉදන් අපේ සතුට වෙනුවෙන් නොනැවතී ඉදිරියටම....

      Delete
  15. අටවසරෙදි කරන්න ඕන වැඩනෙ!

    ReplyDelete
    Replies
    1. අපි තාම අටේ නේන්නං.. රාජ් අයියලා නාකි උනාට :-)

      Delete
  16. අපි එකක් පුම්බල ගඟේ පා කළා පොඩි කාලේ.

    ReplyDelete
    Replies
    1. හි හි... ඒකද දන්නෑ අර පැතුමාගේ නංගි ඇහින්දේ :-)

      Delete
  17. මොකක්ද බන් ? මට මීටර් වෙන්නෑනෙ ! ඉංජිනේරු බාන්ඩයක්ද ? සමහර විට ඒකක් වෙන්ඩ ඇති..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං... ඒකනේ ඇහිදලාම බැලුවේ.. :-)

      Delete
  18. පහසුයි - සුරක්ෂිතයි
    ......ගැටිති තියෙන එක නේද.....අරයටත් හොදයි...:P

    ReplyDelete
    Replies
    1. හිකිස්... හොද වෙයි නේ.. :-)

      Delete
  19. හැක් හැක් හැක් එකදාස් නවසිය බරගනං වල මම ඉස්කෝලෙ යන කාලෙත් ඔය ෆ්ලාස්කුවක් ටැප් එකට ගැට ගහලා ටැප් එක ඇරලා තිබ්බා උදේ පාන්දර කවුදෝ එකෙක්. ඒක ඔයිට වැඩිය හෙන ගොඩක් පිම්බිලා තිබ්බා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හිහි හූ.... මට මැවිලා පේනවා ඒ වෙලාවේ කළු මාමගේ මූණ :-)

      Delete
  20. මම හිතුවා බඩු හරි කියලා.... බැලින්නම් හරිම තමයි.මට මතක් වුනා කොංඩං පැක්ටේරියේ කතාව.ඒක නෙමේ අපි 4 හෝ 5 ඉද්දි එකෙක් මේකක් අරගෙන ඇවිත් තිබුනා ඉස්කෝලෙට.අපි දන්නවැයි ඕවා මොනාද කියලා ඌ නම් බැලුමක් කියලා පුම්බ පුම්බ හිටියා... පුම්බලා ඇදලත් පුපුරවන්න බැරි වුනාම ඕක අපේ පන්තිය අතුගාන්න තිබ්බ කොසු මිටට දාලා පහලටම ඇද්දා.... බලං ගියාම පොඩි කාලේ අපි සෑහෙන්න දැනුම් තේරුම් තිබ්බ එවුන්නේ....ඕවා තියෙන්නේ වතුර පුම්බන්නද බොල??(සිතමින්-හිල් ඇත්දැයි බැලීමට තත්ව පරික්ෂාවක්වත් කොලාද??)

    ReplyDelete
    Replies
    1. කොසු මිටට කියලා ෂුවර්මනේ..?? :-)

      පරීක්ෂාවක් කලේ... හවස භාවිතයට ගන්න..

      Delete
  21. මොනවත් කියන්නේ නෑලු :ඩී

    ReplyDelete
    Replies
    1. අනේ කියන්නකෝ...... :-)

      Delete
  22. Replies
    1. හිකෑස්... මම බබී.. :-)

      Delete
  23. අම්මපා පට්ට වටඅඩි ප්ලාස්කුව!!!!

    ReplyDelete
    Replies
    1. හා ඒ වගේම නෙමේද කියහන්.. :-)

      Delete
  24. අප්පා මට නම් ඩබල් ;-D :-D

    ReplyDelete
  25. හනෙ හප්පෙ ඒකට දුන්න දුකක්

    ReplyDelete
    Replies
    1. පව් නේ ප්ලාස්කුව? :-)

      Delete
  26. ෆාමසියේ එකකට ඕක කරලා බලන්න ඕන... :)

    ReplyDelete
    Replies
    1. අන්න අයිඩියා එක... කරලා බලලා අපිටත් කියහන්...
      වෙනස් වැඩකුත් ඕනෙ ඈ.. :-)

      Delete
  27. මේ වැස්ස කාලේ කවුරු හරි පාවිච්චි කළ රේන් කෝට් එකක්ද කොහෙද? ඕවා අල්ලන්නේ බලාගෙන රජාට ඒඩ්ස් හැදෙයි.

    ReplyDelete
    Replies
    1. හිහිහී... ඇල්ලුවට හැදෙන්නේ නෑනේ.. :-)

      Delete
  28. හෑ වට අඩි ප්ලාස්කු එල අහ්

    ReplyDelete
  29. මේකට තමයි කියන්නේ "පුංචි පවුල රත්තරං කියලා."
    පාරේ තිබිලා ඇහිලුවේ යකෝ.. ඒ කියන්නේ රීකන්ඩිෂන්..

    ReplyDelete
    Replies
    1. E - Bay ත් තියෙන්නේ රීකන්ඩිෂන් ඒවා.. හිකිස් :)

      Delete
  30. ප්ලාස්කුවක් නේද :ඩ් :ඩ්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අඩිය රවුම් එකක්....

      Delete
  31. හපොයි බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ ඕන තරම් ද්‍රව ප්‍රමාණයක් අල්ලනවනෙ..
    මහා වල් රජෙක් තමා මේක නම් .
    ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. ඒක තමා මෙතන තියෙන වැදගත්ම කාරණය.. ලීටරයක් ගියත් බයවෙන්න දෙයක් නෑ.. :)

      Delete
  32. අනේ අම්මප හිරිකිතයක් නැතිව ඕක අල්ලල අරගෙනත් ආවනෙ. රජෙක්ට ගැලපෙනවද මම අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. ෆුල් පැකට් පිට තිබ්බේ බොලවු.. :-)

      Delete
  33. Beta test එක වෙන්ටැ...

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා...
      (ඒ මොකක්ද බං ඒ...?)

      Delete
  34. හික්. අ‍පේ එවුනුත් රේල් පාරේ යද්දී නිරීක්ෂණය වෙන දෙයක් තමා ඔය

    ReplyDelete
  35. මමනම් යට ඉඳං බලාගෙන ගියේ හොක් හොක් හොක්

    ReplyDelete
    Replies
    1. හෑ...? යට ඉදං.. තියන්න වටින්නේ නෑනේ :-)

      Delete
  36. ජීවයේ කපොල්ල නොවැ ඔය ...

    ReplyDelete
  37. සික් ජරා ළමයි දැං හැදෙන උන්නම් අන්තිමයි

    ReplyDelete
    Replies
    1. හිකෑස්.....හොද එකා කිව්වේ.. :-)

      Delete
  38. අනේ බොල, රජෙකුට නොහොබිනා වැඩ නෙව කරන්නෙ මූ ....

    ReplyDelete
    Replies
    1. හලේ.... මං නෙමේ හලේ.. :-)

      Delete
  39. රජාටත් ගිය කල..... මූ ශුවර් එකට ටෙස්ට් කරන්න වතුර පුරවල බලලා හවස වැඩේ දෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. හිකිස්.... කවුද ඔය බොරුව කිව්වේ :-)

      Delete
  40. අපොයි..................................................

    ReplyDelete
  41. හපුච්චියේ............ප්‍රත්‍යස්ථතා සංගුණකෙ එහෙම කොහොමද දන්නෑ....ක්‍රියා කරද්දි රත්වෙන හින්දා ductile/brittle අවුලකුත් නැතුව ඇති.සාන්දර සල්පියුරික් එහෙමත් පුළුවන් ඇති මයෙ හිතේ.........

    ReplyDelete
    Replies
    1. ප්‍රත්‍යස්ථතා සංගුණකෙ උපරිමයි.....

      ductile/brittle ගෑවිලාවත් නෑ....

      අධිම අධි සාන්දර ඒවටත් ඔට්ටුයි.. :-)

      Delete
  42. පස්වාන් දහසකට බුදුවන්ඩ රජතුමනි.කොමෙන්ටුවක් දමා අඩවියේ සාමාජික වීමට ගැත්තාට අවසර.අපේ ෆැකල්ටියෙ කොල්ලංගෙ හොස්ටල් එකට කෙල්ලො එන්නෙ කැරොල් කියන දවසට.එදාට හොස්ටල් එකේ හදන නත්තල් ගහ සරසන්නේ ඔය ඒවා පුම්බලා තමයි.ඕකෙ ආදර්ශ පාඨය daily f...ing no children.

    ReplyDelete
    Replies
    1. හිකෑස්.. අවසර අවසර.. :-)

      ශෙහ් මට ඕක අමතකම උනානේ.. :-)

      Delete
  43. ආ මල්ලි, මෙන්න මෙහෙමයි ඔවා නංගිලා ටෙස්ට් කොරන්නේ. ෆුල් සභ්‍යයි.
    http://imgur.com/ZgkC8

    -ප්‍රසා

    ReplyDelete
  44. හිකිස් මට මත්ක් උනේඅපිත් සූට්ටං කාලෙ ඕවා කලා...

    ReplyDelete
  45. අපෙ පන්තියෙ එකෙක් ඔය්න් එකක් ගෙනවා 9 දී බඩු මට්ටු පිනාට උට එදා ඉදලා අපි කීවේ කොපු ලිලේ කියලා අම්බලන්තොට කොල්ලන්ගේන් අහලා බලන්න කොපු ලිලේ

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)