Showing posts with label The Architect - රූප කතාව. Show all posts
Showing posts with label The Architect - රූප කතාව. Show all posts

Friday, May 18, 2012

The Architect - රූප කතාව - අවසාන කොටස - Final Episode



චිත්‍ර කතා යුගයක අවසානය

මේ මචන් අන්තිම එක... මෙච්චරයි. ආයෙ නෑ  :-)


මෙතෙක් දිගහැරුම්;


ස්මිත් කියන්නෙ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක්.. ඔහුට එරිකා නම් සුන්දර බිරියක් සහ ඔලෑෆ් නම් ලගම සේවකයෙක් හිටියා...ස්මිත් ලස්සන ගෙයක් හදමින් ඉන්නේ...පසුකාලීනව මුදල් ප්‍රශ්න ඇතිවෙනවා...ස්මිත් තමන්ගෙ ව්‍යාපාරික ස්ථානයේ වැඩිපුර කල් ගෙවනවා..ඔය අතරේ එරිකා කොටු පයිනවා...නැවත පැමි‍ණෙන ස්මිත්ට මේ ගැන සැක හිතෙනවා...

එරිකා පිරිමි දරුවෙක්ට උපත ලබාදෙනවා.. හදිසියේම ස්මිත්ගෙ නිවස අත්භූත ලෙස ගිනිගන්නවා..ඒ ගින්නෙන් බේරෙන්නෙ අර කුඩා දරුවා විතරයි...එයාව හදාගන්න තරුණ යුවලක් බාර ගන්නවා..ඔහුව ගිල් නමින් නම් කරනවා...

ගිල් ද ඉදිකිරීම් ව්‍යාපාරයක් කරමින් ඉන්නවා.. හදිසියේ පැමිණි සංවිධානයක් ස්මිත්ගේ දේපල ගිල්ට පවරන්නේ ගිල්ද පුදුම කරමින්.. ඒ දේපල අතර ස්මිත්ගේ සුවිසල් නිවසද තිබුනා...

ගිල් ඇතුළු ඔහුගේ සහපිරිවර (ගිල්, මාක්, නෝම්, තීයා, සෙලේනා) ස්මිත් පදිංචි වෙලා හිටපු ගේ හොයාගෙන යනවා.. ගේ හොදටම ජරාවාස වෙලා.. කට්ටිය එකතු වෙලා සුද්දයක් දානවා

ගිල් ඇතුළු පිරිස ගේ සුද්ද කරන අතරේ අත් වගේ හතු ජාතියක් හම්බෙනවා.. ගිල් තාත්තා කෙනෙක් වෙන්නත් යනවා. දිලීර විසේසඥයෙක් වෙච්ච තීයා මේ ගෙදර මහා විශාල පුස් ගබඩාවක් කියලා හොයාගන්නවා.

ඔය අතරේ නෝම් කියන ගිල්ගෙ යාලුවා මස්කේරියා කාලා එවෙලෙම අත්භූත ලෙස මැරෙනවා. තීයා වැඩ කර කර ඉන්නකොට බටනලා සද්දයක් ඇහෙනවා. තීයා ටිකක් ඒ පැත්තට යනවා.

මාකුත් අත්භූත ලෙස කොමඩ් එක විසින් ගිල ගන්නවා. මේක දකින ගිල් කලබල වෙලා තීයා හොයන්න දුවනවා.. තීයා හිටපු තැන නෑ.. ගිල් බටනලා හඩ එන ගුහාවට යනවා. එහෙදි ස්මිත්ව දකින ගිල් දුවන්න හදනවා. ස්මිත් ඔහුව අදිනවා.

මේ අතරේ සෙලේනා ස්මිත්ට වශී වෙලා ඔහු කියන එක කරන්න ගත්තා. මරාගෙන මැරෙන්න හිතාගෙන ගිනි තියාගන්නවා. ඒත් ගිල්ලා ගුහාවට රිංගලා බේරෙනවා.

ගුහාවෙදි ස්මිත්ගෙ පුස් හොල්මන මෙයාලා පස්සෙන් එලවනවා.. මරන්න.. හේතුව ගිල් ඇත්තටම ඔලෑෆ්ගෙ පුතා වීම

අද එතැන් සිට අවසානයට....
















|
|
|
|
|
|
|
|
මාස කීපයකට පසු
|
|
|
|
|
|
|







මේ ඉපදුනේ ස්මිත්ද? (ප්‍රශ්නය ඔබට බාරයි)

දැන් නං හොදටෝම ඇති...ඈ...

ප/ලි:

තව ටික දවසකින් මුළු බ්ලොග් අවකාශයම තහනම් අඩවියට අරක් ගත් භූතයන්, යක්ෂයන්, පෙරේතයන් හා පිසාචයන් විසින් ආක්‍රමණය කරනු ඇත. ඔබලා රෑට චූ කරන්න එලියට නොබසිනු ඇත. (බාත්රෑම් නැති උන්)



රජා ලියන යක්ෂ කතා සීරීස් එක බලාපොරොත්තු වන්න!!!


සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!




Thursday, May 17, 2012

The Architect - රූප කතාව Special Edition - කොටස් දෙකක් එකම දවසේ




මේ කතාව හදලා හදලා දැන් මට එපා වෙලා...
 කියෝන උන්ටත් බෝරිං...ෂුවර්...!!!

ඒක හින්දම ඉවරයක් කරලා දාලා වෙන වැඩකට බහින්නයි හදන්නේ...

මෙතෙක් දිගහැරුම්;
















______________________________________________________________________________________























කවුරු බේරෙයිද? කවුරු මැරෙයිද?
තීයාද? ස්මිත්ද? ගිල්ද?

හමුවෙමු අවසාන කොටස සමගින් ..!!!




සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! (මගෙ අළුත් වචනේ ඈ..)  
ඔයාගේ පෝස්ට් එකෙත් මෙහෙම වැටුනනං... ඔයත් රජ උනා වගේ තමා   :-)


Wednesday, May 16, 2012

The Architect - රූප කතාව - අටවන දිගහැරුම



හැලප රත්නය ලෙඩ දීමෙන් අනතුරුව රූප කතාව
බලාපොරොත්තුවෙන් උන්නු අයට ඕං ගෙනාවා ඊලග කොටස... 
මං රජා කිව්වනෙ මොන ලෝකෙන් හරි කතාව ගේනවා කියලා...දැන් ඉතින් ඕං.... බලාගන්න එකයි ඇත්තෙ. :-)


මෙතෙක් දිගහැරුම්;

  1. පළමු දිගහැරුම 
  2. දෙවන දිගහැරුම 
  3. තෙවන දිගහැරුම 
  4. හතරවන දිගහැරුම 
  5. පස්වන දිගහැරුම 
  6. හයවන දිගහැරුම
  7. හත්වන දිගහැරුම 




















මතු සම්බන්ධයි....

කවුද මේ මනුස්පයා? ස්මිත්ද? හොල්මනද?

හමුවෙමු තවත් කොටසකින්..... 


ප/ලි:

තේරුනේ නැති තැනක් තිබේද? විමසන්න රජ...


මමම ඇදපු කෙටි රූප කතාවක් හෙට අනිද්දම



Tuesday, May 1, 2012

The Architect - රූප කතාව - හත්වන දිගහැරුම


මෙතෙක් කතාව;



  • ස්මිත් කියන්නෙ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක්.. 
  • ඔහුට එරිකා නම් සුන්දර බිරියක් සහ ඔලෑෆ් නම් ලගම සේවකයෙක් හිටියා...
  • ස්මිත් ලස්සන ගෙයක් හදමින් ඉන්නේ...
  • පසුකාලීනව මුදල් ප්‍රශ්න ඇතිවෙනවා...
  • ස්මිත් තමන්ගෙ ව්‍යාපාරික ස්ථානයේ වැඩිපුර කල් ගෙවනවා..
  • ඔය අතරේ එරිකා කොටු පයිනවා...
  • නැවත පැමි‍ණෙන ස්මිත්ට මේ ගැන සැක හිතෙනවා...
_
_
_
  • එරිකා පිරිමි දරුවෙක්ට උපත ලබාදෙනවා..
  • හදිසියේම ස්මිත්ගෙ නිවස අත්භූත ලෙස ගිනිගන්නවා..
  • ඒ ගින්නෙන් බේරෙන්නෙ අර කුඩා දරුවා විතරයි...
  • එයාව හදාගන්න තරුණ යුවලක් බාර ගන්නවා..
  • ඔහුව ගිල් නමින් නම් කරනවා...
_
_
_
  • ගිල් ද ඉදිකිරීම් ව්‍යාපාරයක් කරමින් ඉන්නවා
  • හදිසියේ පැමිණි සංවිධානයක් ස්මිත්ගේ දේපල ගිල්ට පවරන්නේ ගිල්ද පුදුම කරමින්..
  • ඒ දේපල අතර ස්මිත්ගේ සුවිසල් නිවසද තිබුනා...

_
_
_
_
  • ගිල් ඇතුළු ඔහුගේ සහපිරිවර ස්මිත් පදිංචි වෙලා හිටපු ගේ හොයාගෙන යනවා..
  • ගේ හොදටම ජරාවාස වෙලා..
  • කට්ටිය එකතු වෙලා සුද්දයක් දාන්නයි යන්නේ..

 _
_
_
_
  • ගිල් ඇතුළු පිරිස ගේ සුද්ද කරනවා
  • අත් වගේ හතු ජාතියක් හම්බෙනවා
  • ගිල් තාත්තා කෙනෙක් වෙන්නත් යනවා

නොබලපු අයට;


අද එතැන් සිට;
 
















මතු සම්බන්ධයි....

තීයා මේ කොහෙද යන්නෙ? මොකද්ද ඒ වයලින් සද්දේ?

හමුවෙමු තවත් කොටසකින්..... 


ප/ලි: 

දැන් අහපන්කො නෝම්, බෙරීස් කාලා මැරුණෙ ඇයි කියලා. :-|
ඇහුවොත් එහෙම උල තියනවා තොපිව. 
(තද වෙලා ඉන්නෙ) :-|

මැරුණෙ ඇයි කියලා පළවෙනි කොටසේ ඉස්සරලාම පින්තූරේ යට හරියෙ තියනවා සුදූ... ඒක බලන්න මයෙ උක්කුං අම්මා...
උම්ම්ම්වාහ්... :-)
(නිමිලා ඇල් වෙන්න)


Thursday, April 26, 2012

The Architect - රූප කතාව - හයවන දිගහැරුම


කලින් කොටස් වලින්..


  • ස්මිත් කියන්නෙ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක්.. 
  • ඔහුට එරිකා නම් සුන්දර බිරියක් සහ ඔලෑෆ් නම් ලගම සේවකයෙක් හිටියා...
  • ස්මිත් ලස්සන ගෙයක් හදමින් ඉන්නේ...
  • පසුකාලීනව මුදල් ප්‍රශ්න ඇතිවෙනවා...
  • ස්මිත් තමන්ගෙ ව්‍යාපාරික ස්ථානයේ වැඩිපුර කල් ගෙවනවා..
  • ඔය අතරේ එරිකා කොටු පයිනවා...
  • නැවත පැමි‍ණෙන ස්මිත්ට මේ ගැන සැක හිතෙනවා...
_
_
_
  • එරිකා පිරිමි දරුවෙක්ට උපත ලබාදෙනවා..
  • හදිසියේම ස්මිත්ගෙ නිවස අත්භූත ලෙස ගිනිගන්නවා..
  • ඒ ගින්නෙන් බේරෙන්නෙ අර කුඩා දරුවා විතරයි...
  • එයාව හදාගන්න තරුණ යුවලක් බාර ගන්නවා..
  • ඔහුව ගිල් නමින් නම් කරනවා...
_
_
_
  • ගිල් ද ඉදිකිරීම් ව්‍යාපාරයක් කරමින් ඉන්නවා
  • හදිසියේ පැමිණි සංවිධානයක් ස්මිත්ගේ දේපල ගිල්ට පවරන්නේ ගිල්ද පුදුම කරමින්..
  • ඒ දේපල අතර ස්මිත්ගේ සුවිසල් නිවසද තිබුනා...


පසුගිය කොටසෙන්..


  • ගිල් ඇතුළු ඔහුගේ සහපිරිවර ස්මිත් පදිංචි වෙලා හිටපු ගේ හොයාගෙන යනවා..
  • ගේ හොදටම ජරාවාස වෙලා..
  • කට්ටිය එකතු වෙලා සුද්දයක් දාන්නයි යන්නේ..


අද එතැන් සිට.....
















මතු සම්බන්ධයි....

ගිල් ඇතුළු පිරිස යහතින් ඉදීද? ඊළගට මොනවා වෙයිද?

හමුවෙමු තවත් කොටසකින්..... 


ආ...මෙහ්? බොගේ අළුත් පෙනුම ලස්සනද ඈ???? :-)  ;-)




Saturday, April 21, 2012

The Architect - රූප කතාව - පස්වන දිගහැරුම


පසුගිය සති වලින්.......



පසුගිය කොටසින්...

ස්මිත්ලගේ මුළු නිවසම අත්භූත ලෙස ගිනිගත්තා... 



+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+

වසර 25කට පසු.....















මතු සම්බන්ධයි....

කට්ටිය කරදරේකින් තොරව ගේ සුද්ද කරයිද?

හමුවෙමු තවත් කොටසකින්.....


Thursday, April 12, 2012

The Architect - රූප කතාව (හතරවන දිගහැරුම)

පසුගිය සති වලින්
ඔලෑෆ්ගෙයි එරිකගෙයි කොටු පැනිල්ල ස්මිත්ට මාට්ටු උනේ නෑ...ඒත් පොඩි සැකයක් හිතේ දලු ලමින් තිබුනා..

ස්මිත් ඔලෑෆ්ව තාවකාලිකව නැවක වැඩට යැව්වා. ඒ ඇයි කියලා අද කතාව කියෝලම බලමු.....





කාලගුණය නැවත යතා තත්වයට....වැඩබිමත් ඇරඹී ඇත.





+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+





මතු සම්බන්ධයි....

ස්මිත්ලට මොකද උනේ? කට්ටිය බේරෙයිද?
හමුවෙමු ලබන සතියෙත් තවත් කොටසකින් 


හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුභ අළුත් අවුරුද්දක් වේවා ඈ.... :-)
 
ප/ලි : අළුත් අවුරුද්දට කලින් හිට්ස් 10000 ගහන්න හැකි වේවා!!!!