Saturday, July 28, 2012

තෑගි ප්‍රශ්නය 08- එන්ඩෝ තෑගි දිනන්ඩ එන්ඩෝ

ගිය සතියේ ප්‍රශ්නය


පිළිතුර


සසද සසද අපි මහ පාරේ යනවා - රෝහණ බැද්දගේ ශූරීන්


______________________________________________________________________


මෙන්න ජයග්‍රාහකයෝ තුන්දෙනා,



ඔන්න ඒ අනුව ඒ තුන්දෙනාට හිමිවෙනවා ඔටුන්නක් (කැමති නං දාගන්න එපා නං නිකන් ඉන්න)

__________________________________________________________________

මේ සතියේ ප්‍රශ්නය,

මං රජා,
කැමතිම සතා 
සහ
අකමැතිම සතා 
කවුද?

ඉගි:
කැමතිම සතා සිව්පාවෙකි.
අකමැතිම සතා පාද රහිත එකෙකි.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

147 comments:

  1. Replies
    1. වැරදිය...
      පූසා පාද රහිතද? :-)

      Delete
  2. කැමතිම අලියා....අකමැතිම නයා....
    හරිද බලමු.....

    ReplyDelete
  3. කැමති බල්ලන්ට
    හිහි බොලා අකමැති ගොම්බෙල්ලන්ට..........

    ReplyDelete
    Replies
    1. නෑ බං... වෙන එකෙක් :-)

      Delete
  4. 1) බූරූවා

    2) ගැරඩ්යා

    ReplyDelete
  5. අපි අහුවෙයි ඕවට. උඹට තව සත්තු මොකටද බං, ඔය පූස් පැටිය වගේ උඹ ඉන්දැද්දි.

    ReplyDelete
    Replies
    1. හෑ... මම පූස් පැටියෙක්? :0

      Delete
  6. මේ වගේ ප්‍රශ්න අහන්ඩ එපා බන්.. මේකට අපි මොන උත්තරේ දුන්නත් වැරදිනෙ.. අනික උබ අද කැමති එකාට හෙට අකමැති වුනොත්..

    කියනවා පොලිසියට ඕං... දන්නවනෙ ඊට පස්සෙ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... දෙන්නෙක් ඉන්නවා.. උන් දෙන්නා මං මැරුවත් වෙනස් වෙන්නේ නෑ :-)

      Delete
  7. කැමති සතා බල්ලා... එක නම් ෂුවර්...
    අකමැති සතා
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    සිව්පවෙක් වුණා නම් පූසා තමයි... කකුල් නැති එකෙක් කියන නිසා ගොළුබෙල්ලා

    ReplyDelete
  8. කැමතිම සතා සිංහයා
    අකමැතිම සතා පණුවා

    ReplyDelete
  9. ආස එකා බල්ලා!!කොහොමත් උඹත් ඒ වගේනේ!!
    අකමැති එකා පූසා!

    ReplyDelete
  10. මේකත් හෙන අමාරු ප්‍රශ්නයක්....
    යකෝ මෙහෙම ප්‍රශ්න දාපුවාම මම බීලා නහියි නේ.. හම සිකුරාදම බොන්ඩ එපැයි.

    ReplyDelete
    Replies
    1. වොඩ්කා එකක් එවන්නද? :-))

      Delete
    2. කාරි නෑ කාරි නෑ... එවන්ඩ !!!
      (මතක් කරලා නෙක්ටාර් එහෙකුත් එවහන් මලේ...)

      Delete
  11. නරියා, කූඩැල්ලා!!
    උඹට නෙවෙයි බං කිව්වෙ. උත්තරේ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අදුරගන්නත් බැරිඋනා කවුද කියලා :-)

      නෑ සර් උන් දෙන්නා නෙමේ :-)

      Delete
  12. නරියා, කුකුලා, බල්ලා, සෙවලයා,උකුනා, මකුනා කැරපොත්තා වේයා, උරංඋට. චිම්පන්සියා, ගැඩවිලා, ඇනකොන්ඩා.....
    (මේ චෑන්ස් එක අතාරින්න හොඳ නෑ...)

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒත් නෑනේ බොලේ උත්තරෙ :-)

      Delete
    2. හෙහ් හෙහ් ... ඩූඩ් ඒ දවස්වල හිටපු අධ්‍යාපන ඇමති කෙනෙකුත් ඔහොමළු. අමාත්‍යංශෙට එන උදවියට අමතන්නෙ සත්තුන්ගෙ නම් සෙට් එකක් කියලළු.

      Delete
    3. හෙහ් හෙහ්.. ඩුඩ් ට දැන් හරි පුරස්නෙ නේද වෙලා තියෙන්නෙ... ප්‍රොෆයිල් දෙකෙන්ම කමෙන්ට්ස් දාන්ඩ වෙලා නේද බැලන්ස් කරන්ඩ.. හෙල ප්‍රොෆයිල් එකයි, සුදු ප්‍රොෆයිල් එකයි.. හැක් හැක්,,,

      Delete
    4. හික්ස්!

      Delete
  13. උබ කැමතිම සතා කඹරගොයා. මොකද ඌට උබේ පෙනුමම තියෙන නිසා.
    උබ අකමැතිම සතා හංගොල්ලා. මොකද ඌත් උබ වගේම යන යන තැන වර්චස් කරන නිසා.

    ReplyDelete
  14. අපි දානවද උඹ කැමති සතා මේ ලෝකේ සත්තු කොච්චර ඉන්නවද? මුල අකුර කියපන් කෝ.

    ReplyDelete
    Replies
    1. එතකොට ඩිං ගාලා මාට්ටුනේ :-)

      Delete
  15. කැමතිම එකා හාවා. අකමැතිම එකා ගැරඩියා. මං හරිද මන්දා... තිත් දෙකයි පී...

    ReplyDelete
    Replies
    1. වැරදියිනේ අප්පා :-)

      Delete
    2. අනාතයි...:-(

      Delete
  16. ලෝකේ සත්තු කොච්චාර ඉන්නවද බොල..... අපි කොහොමද දන්නේ උබේ එකා

    ReplyDelete
    Replies
    1. ගෙස් කරලා කියහන්කෝ... :-)

      Delete
  17. කැමතිම-ඈඹලයා
    අකමැතිම-මාළුවා

    ReplyDelete
  18. කැමතිම බල්ලා,,,,,,අකමැති නයා

    ReplyDelete
  19. කැමතිම සතා පෝසතා/ බෝසතා
    අකමැති සතා කොකු පණුවා

    ReplyDelete
    Replies
    1. නෑ අයියේ.. වැරදියි :-(

      Delete
  20. කැමති සතා අශ්වයා...අකමැති ගැරඬියා...හරිද රජූ??

    ReplyDelete
    Replies
    1. අයියෝ...වැරදියි අක්කේ :-(

      Delete
  21. කැම්තිම සතා මීයා
    …අකමැතිම මොකාද අප්පා ම්ම්ම් කූඩැල්ලා
    …වැරදුනා කියලා හිස ගසා දාන්නේ එහෙම නෑනෙ නේද. මොකද මේ හිස අනුන්ගේ....

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්.. නෑ නෑ :-)

      Delete
  22. උඹ බල්ලන්නට කැමති බව කලින් පොස්ට් එකක් දැම්මනේ.. අකමැති එකා ඉතින් නොදනී..

    මේ උබ ගැනම ප්‍රශ්ණ ඇහුවම අපි කොමද තෑගි දිනන්නේ.. සාමාන්‍ය දැනීම එකක් අහපන්කෝ.. :)

    ReplyDelete
    Replies
    1. අනේ උඹලගේ සාමාන්‍ය දැනීම... :-)))

      Delete
  23. සත්තු වත්තක් දාන්නද රජාගේ කල්පනාව :D

    ReplyDelete
  24. කැමතිම ඌරට
    අකමැතිම ගැරඩියට....

    ReplyDelete
  25. විටක් කැමති... විටක් අකැමති.....
    කැමති- ගොනා
    අකමැති-දෙපත් නයා

    ReplyDelete
    Replies
    1. වැරදියි වගේ සුදු මලයෝ :-)

      Delete
    2. ඇත්තටම ගොන්නුන්ට කැමති නැද්දෝ

      Delete
  26. කවදා අර උඩම පේලියේ මගේ නම තියෙයිද මන්ද .. :)
    මං දල් ලෑ හලෝ........ :(

    ReplyDelete
    Replies
    1. අලේ... පව් අප්පා.. :-(

      Delete
  27. කැමතිම එකා දඩෝරියාය
    අකමැති එකා ගැරඩියා

    ReplyDelete
  28. කැමතිම සතා ගෙම්බා
    අකැමතිම සතා උලමා...:)

    ඔය කීවේ මගේ ඒවා...ඔයාගේ ඒවා නම් දන්නේ නෑ.:D

    ReplyDelete
  29. දවසක මටත් ඔටුන්නක් දෙන්ට මෙයා. නැත්නම් ඉතින් තරහාවෙන්ට වෙනවා...:D:D:D

    ReplyDelete
    Replies
    1. හරි උත්තරේ කිව්වොත් දෙන්නං :-)
      තරහ වෙන්න එපා ඉතින් ;)

      Delete
  30. මේ රජ ව්‍යවස්ථාවට අයිති නැති නිසා නඩුවක් දලා සිර ගත කරන්න ඔනි.... ඇයි අෆ්ෆෙ මෙහෙම කමකට නැති ප්‍රශ්න අහනවට :පී.... හික් හික්...... ඔයා කැමති සතා අපි දන්නෙ නැ... මම නම් කැමති සිංහයටයි අකමැති පණුවන්ටයි හික් හික්.... සුභ වේවා රාජ සම්පත් ලැබේවා !!!!

    ReplyDelete
    Replies
    1. අන්න හරි මේ ඉන්නේ නීති ශිෂ්‍යාවෝත් දාමු මේ රජාට නඩු. ඔය ව්‍යවස්ථාවේ හැටියට ජනාදිපතිව බැරි උනත් මේ රජාව උසාවි ගෙනියන්න පුළුවන් වෙයි.:P

      Delete
    2. ඒ පාර මාව හිරේ දාන්නද උඹලා හදන්නේ???
      මම පව් යකෝ.. :(

      Delete
  31. රජා කැමතිම සතා ගොනා. මොකද මේ රජාත් රන් ගොජෙක් නිසා
    අකමැති සතා ගැරඩියෙක්වත් වෙන්න ඇති අපි කොහොමද දන්නේ රජ්ජු කැමතිදේ

    ReplyDelete
    Replies
    1. ඒක තමා කියන්නේ.. හිතලා කියහල්ලකෝ :)

      Delete
  32. රජෝ උඹ මඤ්ඤං කරනවනේ මෙච්චර සූටි ඉඟියකින් උත්තර දෙන්න පුළුවන්ද? මදි මදි ඉඟි මදි

    ReplyDelete
  33. happa ekama comment eka 2parak awada manda.me rajooo, hari uththare 3 parak dunnot thagi den nedda?... thawa eka parak kiwwanam man goda.me giya sathiye prashanayak damme ne ne...man unna tharange iwarai kiyala...

    ReplyDelete
    Replies
    1. දෙනවා දෙනවා.... අනිවා දෙනවා.. මම කිව්වොත් කිව්වා!!!!

      Delete
  34. raja ayya kamathi lenata.akamathi polagata.mama harido..........

    ReplyDelete
    Replies
    1. අලේ නෑ අලේ... උන් දෙන්නා නෙමේ..

      Delete
  35. කැමතිම සතා චීටා!!!!
    අකමැතිම සතා සර්පයා!!

    ReplyDelete
  36. අකමැතිම එකා කියපං... මොන ලෝකෙන් හරි හොයාන ගෙනත් දෙන්න... :D යකෝ ප්‍රශ්න අහනවා කියලා මෙහෙම අහනවද? ලංකාවේ හිටියනං අනිවා සුදු වෑන් තමයි ඈ...

    ReplyDelete
    Replies
    1. ක යන්නෙන් පටන් ගන්න එකෙක්....

      ඕං කිව්වා ආයේ නං කෙල බ්ංදුවක් හලන්නේ නෑ..

      Delete
    2. ක? කපුටා, කටුස්සා, කනයියා මැස්සා, කහ කුරුල්ලා, කට සුදු කෑරලා ඇතුළු කහ පාට ඕනෙම එකෙක්.

      Delete
  37. මොන මඟුලක්ද...බං..මැදැයි...ආතල් එකක් ගන්න ආව.

    ReplyDelete
  38. හරියටම උත්තරේ මේ වෙනකොට ලැබිල නේද තියෙන්නේ.

    ReplyDelete
  39. කැමතිම සතා ගෑනු සතා
    අකමැතිම සතා දියබරියා

    බොලේ මිලියන ගාණකිං නොවැ සම්භාවිතාව සෙට් වෙන්නේ මේක හරියන්ඩ.උබනං රජාගේම ප්‍රශ්න තමයි බොලේ අහන්නේ.

    ReplyDelete
    Replies
    1. නෑ බං...

      ලංකාවේ ඉන්න උන් විතරයි..

      Delete
  40. කැමතිම සතා 'කැන්ගරු'..අකමැති 'කූඩැල්ලා' ඔන්න ආයෙමත් කිව්වා...

    ReplyDelete
  41. කැමතිම එකා බල්ල
    අකමැතිම එකා කබරයා

    ReplyDelete
  42. කැමතිම එකා පූසි....

    …කයන්නෙන් පටන් ගන්න පාද රහිත එකෙක් මතක් වෙන්නෙම නෑනෙ... කිරි පනුවා ඇරෙන්න...

    ReplyDelete
  43. බල්ලා
    බලු මැක්කා

    ReplyDelete
    Replies
    1. නෑ බං...
      මැක්කා *ක* යන්නෙන්ද යකෝ??

      Delete
  44. රජෝ මේ සත්තු දෙන්නා හැම රජාටම අදාලද නැත්නම් අපේ අඩවි රජට විතරක් අදාලද?

    ReplyDelete
    Replies
    1. මං රජාට පමණය :-)

      Delete
    2. කැමතිම සතා බුරුවා
      අකමැති එකා පොළොන් තෙලිස්සා

      Delete
  45. කැමතිම එක බල්ලා වියයුතුය.එත් අකමැතිම එකා නම් සමනලයාය.....මන් හරිද මන්ද?

    ReplyDelete
  46. කැමතිම සතා තමයි උඹ බිව්වම කණ්ණාඩියෙන් පේන එකා!! අකමැතිම ඇහැටුල්ලා....

    ReplyDelete
  47. කැමතිම ගෑනු සතා. දැකපු දැකපු කෙනා ගෙනල්ල අන්තඃපුර හදන්නේ ඒකනේ. අකමැතිම පොලොස් කොට්ටෝරුවා.

    ReplyDelete
  48. කැමතිම සතා_බල්ලා
    අකමැතිම සතා_ගැරඬියා / නයා
    හරිද මන්දා... ;)

    ReplyDelete
    Replies
    1. වැරදීනේ සුදුලෝසි :(

      Delete
  49. ඈ බං රජතුමණි. තව සත්තු ඉතුරුවෙලා ඉන්නවද? දැං අපි ඔක්කොම වගෙ කිව්වනෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
  50. බල්ලා සහා කක්කුට්ටා

    ReplyDelete
    Replies
    1. කක්කුට්ටාට පාද ඇත

      Delete
  51. කැමතිම සමනලයා...අකමැතිම ගෙම්බා ....

    ReplyDelete
    Replies
    1. සමනල්ලුනං ඕනෙම නෑ.. :-))

      Delete
  52. කැමතිම හරකා.....(රාජ වංශයේම කෙනෙක්නේ) අකමැතිම කුණකටුවා (සර්පයෙක් ඕන් හරිද) අදවත් හරිද?

    ReplyDelete
  53. මම මේ ප්‍රශ්නයට උත්තර දීමෙන් වැලකී සිටිමි,

    ReplyDelete
  54. රජතුමා ආසම කකුළුවන්ට ,අකමැතිම කිරිපනුවට.

    ReplyDelete
  55. කැමති බල්ලාට අකමැති කොකු පනුවා ඔන රුවනක් බං

    ReplyDelete
  56. කැමතිම එකානම් දන්නෑ...අකමැතිම එකා නම්...දූ...වගෙන ගිහින් කණ්නාඩියකින් බලපං..එතන ඇති..

    ReplyDelete
    Replies
    1. හිකිස්... මට අර උඹ විරිත්තන් ඉන්න පොටෝව මතක් වෙනවා බං :-))

      Delete
  57. මේකට දෙන්න උත්තර මා ගාව නැත... රජාගේ කැමතිම සතා කැලේ රජා සි0හයාවත්ද? අකමැතිම සතා... අනේ මන්දා.. ගැරඬියා... මේ ප්‍රශ්නෙට මීට වඩා උපකාරක තියෙන්න ඕන

    ReplyDelete
  58. කබරයා සහ නයා

    ReplyDelete
  59. අකමැති සතා - කාවා, කෙලවල්ලා
    කැමතිම - කටුස්සා

    ReplyDelete
  60. kamatima satha kakuluwa.akamathima satha karapoththa.mekath waradinam mama raja ayyage maligawa dewanath wenna adanawa hode........

    ReplyDelete
    Replies
    1. අනේ අඩන්න එපා කුක්කු පැටියා... උත්තරේ වැරදීනේ :-))

      Delete
  61. කැමති සතා :අඩවි රජා
    අකමැති සතා :රජා

    ReplyDelete
  62. මේ රජා අන්දරේ අමාරැවේ දාන්න හදනවා වගේ‌ෙන් ප්‍රශ්න අහන්නේ.... වැරදුනොත් හිස ගසා දාවිද දන් නෑ...
    ක යන්නෙන් කිව්වනේ.... ෂුවර් එකට කබරයා තමයි අකමැති එකා...... කැමති එකා බල්ලා.....

    ( පහල තියෙන නරකිනුත් කියලා තියෙන එක දකලා මං බය උනා නොවැ...)

    ReplyDelete
    Replies
    1. මෙන්න තව හිරු අක්කා කෙනෙක්... ටැපලෙයිද මන්දා අප්පා :-)

      උත්තරේ නං වැරදියි අප්පා.. :(

      Delete
  63. මම හිතන්නෙ කැමති සිව්පාවානම් බේබද්දා. අකමැති සතානම් ලැජ්ජයි බන් කියන්න

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා වෙන්න එපා අනේ.. :-)))

      Delete
  64. අකමැති සතා=කුඩැල්ලා
    කැමතිම =බල්ලා හරි නෙ...................????????????

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඕයි!!!!!!!!!!! :-)))))

      Delete
    2. එකනේ මේ බොරළු ඕක ගෙස් කරෙ රජා ගොඩක් ට්‍රිප් ගිහින් තියන නිසා මගෙත් එපාම කරපු එකා ඕකා මුලින්ම ඔකෙක් එල්ලුනේ අතේ ඉයෑක්‍කා

      Delete
  65. haiyo......mama dapu comment eka nane........

    ReplyDelete
    Replies
    1. අනේ අර තියෙන්නේ උඩඩඩඩඩඩඩ........ :-)

      Delete
  66. කැමතිම - බල්ලා
    අකමැතිම - කැරපොත්තා නැත්තං කුකුලා :ඩි

    ReplyDelete
  67. කැමතිම එකා කඟවේනා.. අකමැතිම කරවලා.. හරිය ? (රන් කඩු එහෙම නැතෙයි රජා ගාව..?? හික්ස් ) අනිත් දවසේ එන්නේ දෙකෙන් එකක් බේර ගන්න බලාගෙනම තමයි.. ඕන් කිව්ව..:)

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)