පිළිතුර:
අම්මා අහනවා ---- පුතේ කවුද තාත්තා????? :-) :-)
________________________________________________
මෙන්න ජයග්‍රාහකයෝ තුන්දෙනා,
ඔන්න ඒ අනුව ඒ තුන්දෙනාට හිමිවෙනවා ඔටුන්නක් (කැමති නං දාගන්න එපා නං නිකන් ඉන්න) හා බ්ලොග් එක මා ලවා හැඩ කර ගැනීමේ අවස්ථාව.
නිකන් දුන්නම දාගනිල්ලා... නැත්තං තියනවා උල.
________________________________________________________________________
අද ප්‍රශ්නය,
අද ඔන්න දෙනවා සින්දුවක්. හැම පදේකම මුල් අකුර තියනවා. පුළුවන් නං කියමු මොකද්ද සින්දුව කියලා
ස...ස...දි...ප...ති...අ...
ස...ස...දි...ම...ති...කො...
වැ...පි...බ...මෝ...කැ...ම...
ම...මු...කු...නෙ...ම...
ස...ස...රෝ...කැ...
ස...ස....අ...ම...පා...ය...//
ස...ස...ස...පා...අ...ය...
ම...බ....ගො....බා...බැ...ය...
ස...ස...රෝ...කැ...
ද...කැ...නා...ල...වෙ...
ස...ස...රෝ...කැ...
ස...ස....අ...ම...පා...ය...//
ස...ස....ස...පො...සා...
ම...බ...දු...වි...ගි...
ප...සැ...රො...ගෙ...ය...බ...
ව...ටි...ස...ස...පී...
ඉගි:
මේක ප්‍රසිද්ධ සින්දුවක්
පොශ් අය අහලා නැතුවත් ඇති
ගැමි රසය දෙන ගීතයක්
වාහනයක් ගැනත් කියවෙනවා
පරණ ගායකයෙක් කියන්නෙ (තාම ඉන්නවා)
ප/ලි:
ගායකයගෙ නම අහන්න ඔට්ටු නෑ...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
____________________________________________________
බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් එක දිගට....
2. නංගීට අම්මා අවසර දෙයි
3. නංගී යනු කවුද
4. බස් රේඩියෝව ගිනි තැබීම
5. ගලබොඩත් ඉවරයි
6. රාජ චිත්තර
ඕං බස් බ්ලොග් සතිය වෙනුවෙන්
දවස් හතක් එක දිගට හැමදාම පෝස්ට් හතක්
දාලා ඉවරයි.
කියවපු, කමෙන්ටු දාපු, නොදාපු මගේ බුදු ෆිට් ඔක්කොටම
මගෙ යටි මෙව්වා එකෙන්ම එන උණුසුම් ස්තූතිය ඈ...
හරී මහන්සී....මං යනවා රාජකීය නිවාඩුවකට
ලබන සතියේ අග හමුවෙමු...
රාජ සම්පත!!!
හිස්තැන් පුරවන ඒවා කලේ පෙරපාසල් කාලේ..දැන් කරන්නෑ.
ReplyDeleteමොන්ටිසෝරියෙත් පේල් උනා නෙහ්?
Deleteඒකනේ මේක බැරි... හූ.... ;-)
mala huxxi !! me para nam amarui ...cos mama posh ne bung :P
ReplyDeleteඅනේ උඹේ පොශ්.. ගොඩේ පොශ්..!! :-) :-)
Deleteමේක සකිය සගව්වට රෝදය කැරකෙනවා සින්දුව නේද?
ReplyDeleteඔන්න හංගපු ඒවා...... දැන් දානවා පෝලිමට :-)
Deleteමගෙ අමල් බිසෝ දොර අරින්නෙපා...
ReplyDeleteවල් රජා එලියේ...
මං නං හිතන්නේ මේ සිංදුව තමා..
අනිවා ඩෙපා..
හිකිස්....
Deleteෂුවර්ද? ආයෙ බලන්න :-)
ඔයා කොහෙන්ද සහෝ ඇත්තට මේ අමුතු අමුතු ප්‍රශ්න,සින්දු හොයාගන්නේ ආහ..:)
Deleteහිකිස්...
Deleteඅමුතු නෑ මෙයා ;-)
සසද සසඳ දිය පල්ලේ තිබෙයි අල...
ReplyDeleteරෝහණ බැද්දගේ සූරීන්ගේ..
හරියට හරි නාකියා අයියේ.... :-)
Deleteමේක දැකල මගේ උණ වැඩි උනාද මන්ද ..?
ReplyDeleteහෆොයිස්.... ඕං මං එහෙම නෙමේ..... :-)
Deleteසසඳ සසඳ -- රෝහණ බැද්දගේ
ReplyDeleteසසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
ReplyDeleteසසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
වැස්සට පිනි බබා මෝරන කැකුළු මල
මස්තකයින්ට මුතු කුඩයකි නෙලුම් මල
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහා පාරේ යනවා
සසඳ සසඳ සඳ පානේ අපි යනවා
මකොලි බදට ගොන් බණක් බැඳ යනවා
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහා පාරේ යනවා
දත් කකුලට නාරම්මල ලත වෙනවා
සසඳ සසඳ සඳ හොබයන සාවුන්ට
මකොලි මකොලි බදට දුටු විගසට ගිරවුන්ට
පදින සැරේ රොන් ගෙනියන බඹරුන්ට
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහා පාරේ යනවා
බුදු අම්මෝ...මුළු සින්දුවම ලියලා :-)
Deleteඑල එල හරි ඈ...
මං වැඩක් කලොත් ඉතින් ............... ඉදල හිටලා හරි යනවා...
Deleteඅය්යෝ....දන්නේ නැතෝ......
ReplyDeleteමාත් පොෂ් ද කොහෙද. ;)
හැකැස්....
Deleteවෙන්ඩ ඇති වෙන්ඩ ඇති... :-)
සසර සසර අපි මහපාරේ යනවෝ :D
ReplyDeleteසසර සසර......
Deleteඑහෙම එකක් නැතෝ... :-) :-)
සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල......
ReplyDeleteසසඳ සසඳ දිය මතුපිත තිබෙයි කොල.....
හරියට හරි අක්කේ... :-)
Deleteහර්ර්රීඊඊ....
ReplyDeleteවැස්සට පිනිබබා මෝරන කැකුලු මල..අහහ්..ඔහොහ්...
නේදෝ..හිහිහ්..හොහොහ්...
තාලෙටම කිව්වා එහෙනං ඈ... :-)
Deleteඒ උනාට පරක්කුයි....... :-(
සසද සසද අපි මහා පාරේ යනවා
ReplyDeleteරෝහණ බැද්දගේ
හෝ හෝ හෝ හෝ හෝ හොහෝ තම්දෙන තනා
ReplyDeleteහෝ හෝ හෝ හෝ හෝ හොහෝ තෙයිතන තනා
සසද සසද දිය පල්ලේ තිබෙයි අල
සසද සසද දිය මතුපිට තිබෙයි කොල
වැස්සට පිණිබබා මෝරන කැකුළු මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසද සසද අපි මහ පාරේ යනවා
~ රෝහණ බැද්දගේ ~
තම්දෙන තනාහ්....... :-)
Deleteහරියට හරි... කැලේට වෙලා හිටියට සින්දුත් දන්නවා එහෙනං ඈ...
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි අල
ReplyDeleteහරී.....හරියටම හරී.... :-)
Deleteසසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
ReplyDeleteසසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
වැස්සට පිනි බබා මෝරන කැකුළු මල (හා...යි ඕ...යො )
අපෙ වල් රජාට මුතු කුඩයකි නෙළුම් මල
ඔන්න කිව්වා උත්තරේ මටනං ඔය චාටර් ඔටුනු එපා.මොකද මේ වෑයම රජවෙන්න නෙමේ කියලා මගේ පුට්සයිකලේ පිටිපස්සෙ ගහලා තියෙනවා.මට වෙන මොනවා හරි දීපංකෝ.....
අන්තිම පදේ වැරදියි... උඔට දෙන්නෑ ටොපියක්වත් :-)
Deleteහරි නේද කොල්ලො?
ReplyDeleteසසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
වැස්සට පිනි බබා මෝරන කැකුළු මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් කොළ
හරි හරි.. අකුරක් නෑර හරි :-)
Deleteඋඹ පැන්න ගමන් මාව කපලා දාලනෙ පොශ් අය දන්නෙත් නැතුව ඇති කියලා. ;P
ReplyDeletehenryblogwalker the Dude
අනේ දෙයියනේ........ එතකොට පොශ් උන්....????
Deleteමූව පොශ් කරන්න ඉතින් බ්‍රාසෝ දාලා පොලිශ් කරන්න වෙනවා.. :-) :-)
අනේ අනේ............ ගුරුවරයෙකුට නේද මේ " මූ " කියල කියල තියෙන්නෙ? මූව තියන්න වටින්නෙ නෑනෙ
Deleteකෝ බං මේකේ ඇනෝ ඩිසේබල් නේ
Deleteඩුඩ් සර්ට ඔහොම කතා කරන එකනම් වැරදියි ඈ.
This comment has been removed by the author.
Deleteඔය පොශ් කියන්නෙ මොකක්ද ? බ්‍රාසෝ දාලා පුලුවන්ද ඒක කොරන්ඩ ?
Deleteඅනේ....සර්... සමාවෙන්න.. :(
Deleteබුදු ෆිට් එකක් හින්දා එක පාරටම කියවුනා...
අනේ සොරි ඈ..
@නිශාන් --- උඹ නේ ඇනෝ වෙසින් ඇවිල්ලා අපිට බයින්නේ????????? ඒකනේ ඇනෝ හොයන්නේ.. හොර ගෙඩියා...
Deleteසකිය සගව්වට රෝදය කැරකෙනවා.. - රෝහන බැද්දගේ..
ReplyDeleteහරි මචන් හරි.. :-)
Deleteසසඳ සසඳ දිය පල්ලේ තිබේ අල...
ReplyDeleteඅනිවා ඩෙෆා
ඩෙෆා නේන්නං... :-)
Deleteසසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
ReplyDeleteසසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
වැස්සට පිනි බබා මෝරන කැකුළු මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා
සසඳ සසඳ සඳ පානේ අපි යනවා
මක්කොලි බඳට ගොන් බානක් බැඳ යනවා
සකිය සගව්වට රෝදය කැරකෙනවා
දත් කැකුලට නාරම්මල ලත වෙනවා
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා
සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට
මක්කොලි බඳට දුනු විලසට ගිරවුන්ට
පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට
පීපී තාරා කාලෙකට පස්සේ ඇවිත් හරිම උත්තරේ දුන්නා නේ..? එල ඈ... :-)
Deleteසසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
ReplyDeleteසසඳ සසඳ දියමතුපිට තිබෙයි කොළ
දිය මතුපිට තිබෙයි කොළ
වැස්සට පිණිබබා මෝරන කැකුළු මල
මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල
සකිය සදව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහ පාරේ යනවා
ගායකයා රෝහණ බැද්දගේ මහතා. කෝ මගෙ ඔටුන්න???
උත්තරේ නං හරි... ඒත් පරක්කුද මන්දා... :-(
Deleteයුරේකා!!!!!!!!!! මන් හොයා ගත්තෝ !!!!! සින්දුව තමයි, "සකිය සගව්වට රෝදය කැරකෙනවා. සසඳ සසඳ අපි මහපාරේ යනවා." සින්දුව පටන්ගන්නේ "සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල කියල" කියන්නේ රෝහණ බැද්දගේ මහත්තය. ඔන්න රජෝ, මගේ උත්තරේ තමයි ඉතින් ෆිර්ස්ට්. හරිය ?????
ReplyDeleteෆස්ට් කෙසේ වෙතත් 50 නං පැනලා වගේ.. :-)
Deleteසසද සසද දිය පල්ලේ තිබෙයි අල..
ReplyDeleteසසද සසද දිය මතුපිට තිබෙයි කොල..
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල...
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල...
රෝහණ බැද්දගේ මහත්තයගේ සින්දුව...
ඔන්න මේ පාරත් මං දිනුම් ඈ...
ගිය සැරේ ඔටුන්නට ටැංකූ වේවා රජතුමණි...!!!
උත්තරේ හරියෝ....
Deleteටැංකූ මොකටද අනේ... අයියලා මගෙ බුදු ෆිට් නේ :-)
ඔන්න මම ටිකට කලින් උත්තරේ කිව්වා.. සස.. කියනකොටම සින්දුව මීටර් වෙන්න තත්පර ගණනයි ගියේ .
ReplyDeleteහැබැයි රජා මුළු ගීයම පිළිතුර ලෙස භාර ගන්නවානම් ඒකත් දාන්නම්
මෙහි ගායනය රෝහණ බැද්දගේ මහතා
"සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහ පාරේ යනවා //
සසද සසද හදපානේ අපි යනවා
මක්කොලි බදට ගොන් බානක් බැද යනවා
සකිය සදවුවට රෝදය කරකෙනවා
දත් කැකුලට නාරම්මල ලතැවෙනවා
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහ පාරේ යනවා //
සසද සසල සද පොබයන හාවුන්ට
මක්කොලි බදට දුටු විලසට ගිරවුන්ට
පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට
වර ටිකිරෝ සත් සමුදුරු පීනන්ට"
මොකටද බං මුළු සින්දුවම.. :0
Deleteසසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
ReplyDeleteදෙයියන්ගේ පිහිටයි
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
ගාලේ ලිහන්ඥයි
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
මස්සකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහ පාරේ යනවා
සසද සසද සදපානේ අපි යනවා
දෙයියන්ගේ පිහිටයි
මක්කොලි බදට ගොන් බානක් බැද යනවා
සකිය සදවුවට රෝදය කරකෙනවා
දත් කැකුලට නාරම්මල ලතැවෙනවා
සසද සසල සද පොබයන හාවුන්ට
දෙයියන්නේ පිහිටයි
මක්කොලි බදට දුටු විලසට ගිරවුන්ට
පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට
වර ටිකිරෝ සත් සමුදුරු පීනන්ට
රෝහන බැද්දගේ.
හලියව හලි ලෝස කුමාලී.... ^_^
Deleteසසඳ සසඳ දිය පල්ලෙ තිබෙයි අල
ReplyDeleteසසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
වැස්සට පිනි බබා මෝරන කැකුලු මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම මල
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහ පාරේ යනවා...
ගායකයා රෝහන බැද්දගේ මහතා
හරි ඈ... අක්කේ. :-)
Deleteඑල..
සකිය සදව්වට රෝදය කැරකෙනවා....
ReplyDeleteසසඳ සසඳ අපි මහ පාරේ යනවා.... :පි
හරියට හරිනේ අක්කේ..
Deleteරාජ සම්පත!!!
ස...ස...දි...ප...ති...අ...
ReplyDeleteසසඳ සසඳ දිය පල්ලෙ තිබෙයි අල
ස...ස...දි...ම...ති...කො...
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
වැ...පි...බ...මෝ...කැ...ම...
වැස්සට පිණි බබා මෝරන කැකුලු මල
ම...මු...කු...නෙ...ම.
මත්සයින් මුතු කුඩයකි නෙලුම් මල
රෝහණ බැද්දගෙ
ගමයා හරියටම හරි ඈ... :-)
Deleteහෑ ,.,., අහනවයි ක්ඉයල මෙහෙමත් ඒවා අහනවද ,.,අයියෝ... බලමු,.,.,
ReplyDeleteඅයියෝ.....ලේසී බං... :-) :-)
Deleteආ මමනම් දන්නවා උත්තරේ
ReplyDeleteකියමු බලන්න එහෙනං :-)
DeleteSas sanda Sasanda - By Rohana Beddage
ReplyDeleteහරි නේන්නං :-)
Deleteසකිය සදවුවට රෝදය කැරකෙනවා
ReplyDeleteසසද සසද අපි මහ පාරේ යනවා....
රෝහණ බැද්දගේ මහත්තයගේ සිංදුව...
මෙන්න දිනේශයා උත්තර දීලා...
Deleteඒත් මං බැලුවා මේ වැහි පොදක් ගියේ ඇයි කියලා... :-)
අඩෝ... මට ඔටුන්නක් නොදුන්නොත් බලාගෙන මේ පාරවත්...
Deleteහුරේ දන්නවා...
ReplyDeleteසත්තද සත්සද දිය පල්ලේ තිබෙයි අල
සත්සද සත්සද දිය මතුපිට තිබෙයි කොළ...
වැස්සට පිණි බබා මෝරණ කැකුළු මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල..
රජෝ තද පද තියෙනවා බන් මේකේ.. ඕං හිස්තැං ටික නං පිරෙව්වා..
හුරේ............හරියෝ........ :-)
Deleteසසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
ReplyDeleteසසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
රෝහණ බැද්දගේ මහතා ගයන සින්දුව..
හරි ඈ කක්කාසැන්ඩර්..
Deleteබලහන් එදා අර අයිසා කක්කා කියලා කිව්වේ නෑනේ අසභ්‍යයි කියලා :-)
කෑගහන්න එපා රජෝ!!! :-)
Deleteසකිය සගව්වට රෝදය කැරකෙනවා සසද සසද අපි මහ පාරේ යනවා..
ReplyDeleteහැබැයි මන් පොශ් කිටියෙක් හොදේ... :)
ෂාහ්... මේං පොශ් කිටියෙක්.. :-)
Deleteඅකුරු කියෝගන්න පුළුවන් උනාද?
එල එල.. උත්තරේ හරි ඈ... :-)
අනේ බං රජෝ මං බොට බොම්බයි මොටයි පාර්සලයක් අරන් දෙන්නම්.....කාලෙකෙට පස්සෙනෙ බං ආවෙත්...ඒ නිසා මට විතරක් ගායකයගෙ නම කියපන් හොඳේ.....
ReplyDeleteඅනේ අම්මියෝ....දැක්ක කල්...
Deleteකොහෙද ගිහින් හිටියේ :-)
සසඳ සසඳ දිය පල්ලේ තිබේ අල... ඔන්න ඔකයි සින්දුව ඔක්කොම කියන්න ඔන නැනේ... ගායකයා රෝහණ බැද්දගේ මහතා දැන් තැග්ග දෙන්න රජෝ. රජා මාව දන්නවනෙ FB එකෙන්.
ReplyDeleteහරි ඈ මචන්.. එල :-)
Deleteසකිය සගව්වට රෝදය කැරකෙනවා.....
ReplyDeleteසසඳ සසඳ අපි මහ පාරේ යනවා......
හරියටම හරි.. :-)
Deleteකෝ මං දාපු කමෙන්ට් එක. මං සින්දුව හොයා ගත්තනේ.... රජා එක කපලද ??
ReplyDeleteඒවා හංගලා තීන්නේ :-)
Deleteඅනේ අනේ.. දුක් විදලා විදලා සින්දුව හොයා ගත්තා. මෙය එක හංගල.. ඔක්කොම රජවරු එකනෙ බලන් ගියාම....
Deleteරට වැසියාගේ මහන්සිය අගය කරන්නෙම නෑ......................
(විහිලුවට හොදේ )
කෝ මගේ කමෙන්ට් එක මන් හරි උත්තරය දුන්නනෙ...:(((
ReplyDeleteතියනවා තියනවා... දුක් වෙන්න එපා.. :-)
Deleteයකෝ කෝ මගෙ කොමෙන්ට් එක.මම ඊයෙ රෑ දැම්මනෙ රජෝ උත්තරේ....උඹ ඒක අනිත් උං දැනගනී කියලා පබ්ලිෂ් කොරන්නෑ නේද? හොරගෙඩියා....
ReplyDeleteතියනවා යකෝව්... :-)
Deleteහංගලා තියෙන්නේ.....
ස...ස...දි...ප...ති...අ...
ReplyDeleteස...ස...දි...ම...ති...කො...
වැ...පි...බ...මෝ...කැ...ම...
ම...මු...කු...නෙ...ම...
සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
වැස්සට පිනි බබා මෝරණ කැකුළු මල
මෂ්ථකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
මෙතනට "මළ කෙළියයි" කියලා කෙනෙක් කිව්වලු.. කිව්ව කෙනාව අහන්න එපා.. :D :D
ගායනය- රෝහණ බැද්දගේ
මේ රජාගෙ අඩවියෙ දාන පළමු කමෙන්ටුව..!! :)
හරියට හරි අක්කේ...
Deleteස්තූතී ඈ.. දිගටම එයි කියලා හිතනවා :-)
දන්න සිංදුත් අමතක වෙනවා මේක දැක්කාම...:D:D:D
ReplyDeleteඅඩවි රජාගේ අලුත් පින්තූරේ පොඩි කාලේ ගත්තු එකක්ද?
හිකිස්...
Deleteඔව් ඔව්... කියුට් නෙහ් ;-)
කියුට් ? හෙහ්.. හිතන් ඉන්න හැටි තමා.. බල්ලෙකුට වැඩක් නෑ... අර තිබ්බ එක හොඳයි...
Delete@ සෙන්නා +++ Agreed ...!
Deletessada sasad mahapari yanwa skiya sadwata rodaya karakenawa.....
ReplyDeleteහරියටම හරී....
Deleteඅයියෝ ඕක ගැන එච්චර හිතන්න දෙයක් නෑ.
ReplyDeleteඊලඟ සිකුරාදට උත්තරේ හොයාගන්ඩ පුලුවන් රජෝ !!
ලබන සතියේ මං කියන්නේ නෑ උත්තරේ... :-)
Deleteදවස් දෙකක් යන්ඩ කලින් මම් උත්තරේ හොයා ගත්තා. හොයා ගත්තා විතරක් නෙමේ කට්ටියටම උත්තරේ කියලා එවුවා !!!
Deleteමටනං උඹේ තෑගි ඕනම නෑ...!
ReplyDeleteදෙන්නෙත් නෑ... හූ.... :-) :-)
Deleteකෝ රජෝ මගේ කමෙන්ටුව?? තරියට පස්සේ මම හරි උත්තරේ දුන්න. සින්දුවේ මුල මැද අග ඔක්කොම දාල. ඔන්න ඉතින් දැන් තමයි ඉතින් රජව අල්ලලා උල තියන්න හිතෙන්නේ.
ReplyDeleteතියනවා තියනවා බං........... දෙන්නං දෙන්නං :-)
Deleteමේ මං ඊයේ දාපු කොමන්ට් එක නැහැනේ බං.එකේ මම සින්දුව දැම්මා.
ReplyDeleteමට උඹව සැකයි උඹ කිරුළ දෙන්නේ පෞද්ගලික හැඳුනුම් කම්වලට :(
ඒ කියන්නෙ උඹ දිනුම්.. අර හඩු ගඳ ගහන ඔටුන්න ගන්ඩ ලෑස්තිවෙලා හිටපන් .. :-)
Deleteඔටුන්න ගන්ඩ කලින් හාපික් දාලා වයර් බ්‍රෂ් එහෙකින් අතුල්ලලා ගනින් !!!
Deletesakiya sandawwata rodaya kara kenawaaaa,
ReplyDeletesa sanda sasanda api maha pare yanawa...sinduwa ban..
හරි මචන්.... එලම එල...
Deleteme machan rajooo.mehema karahan .hari uththare hari mona reddak hari hide kara nam, aduma comment eka hide kiyalawat post wenda daapan.neththan api dan ne .post eka awada nedda kiyalawat.e.
ReplyDeleteහිකිස්... බලමු බලමු :-)
Deletesasada sasada
ReplyDeleteහරි..
Deleteඅනේ මන්ද, මාත් පොශ් ද කොහෙ ද. බලාන ගියාම රජා විතරයි පොෂ් නැත්තෙ. :)
ReplyDeleteඅපි ගොඩයලුනේ... ගස් ගල් උඩ හිටපු උන්නේ..
Deleteඅර එයාගේ ජොයින්ට් එක අපිට නොදෙන එක්කෙනෙක් බැනලා තියෙන්නේ :-)
මෙන්න සිංදුව තෑග්ග මට එවපං හරිද..
ReplyDeleteසසඳ සසඳ දිය මතුපිට තිබෙයි අල
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
වැස්සට පිනි බබා මෝරන කැකුලු මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙලුම් මල
සංගිතය, පදරචනය, ගායනය: රෝහණ බැද්දගේ...
තව විස්තර ඕනෙද..
ශික් බලන්නකෝ අයියේ.. අපි මේ ඉසව්වට එන්න පරක්කු වෙචිචි ටිකට ඔටුන්න මිස් වෙලානේ..
Deleteමමත් උත්තරේ දානකොට හිතුවේත් දයානන්ද අයියා මට කලින් මේ පැත්තට ආවනම් උත්තරේ දැනටමත් දීලද දන්නෑ කියලා
හරි සර්... හරියටම හරි... :-)
Deleteරජා මල්ලී..ඔන්න මම ආවා..අනේ දැනුත් උණ ගැනිල ඉන්නෙ බොලේ...මට නම් ඔය සින්දු ගැන මෙලෝ අයිඩියා එකක් නැහැ.....
ReplyDeleteඅනේ අම්මේ... අක්කේ..
Deleteදැකීමත් සතුටක්...
අවුලක් නෑ... ටිකක් රෙස්ට් කරන්න..
අය්යෝ බැහැනේ . මන් පොෂ් වෙලාද මන්ද .
ReplyDeleteහිකිස්... වෙන්ඩැති වෙන්ඩැති :-)
Deleteඉස්සර අපි සම්පූර්ණ වචයනක් නොදන්න ඒවා සර්ච් කලේ '*' මාර්ක් එක මුලකුර සමග දාලා. (මෙන්න මෙහෙම.. ස*ස*ද*ප*ත*අ*)
ReplyDeleteමම දැන් එහෙම ගූගල් සර්ච් කලා බොල. වැඩේ නරකම නැහැ. එලකිරියේ ලිංක් එකක් ආවා. එහෙනම් ඉතිං අනිවා සිංදුව තමා කියල ගිහින් බැලුවා.. මේ තියෙන්නේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1414299 :ඩී
*** සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල *** සිංදුව හොයා ගත්තට මම පමා වැඩි නිසා උඩ ටික ටයිප් කලේ. :(
ෂික්. මූ වැඩේ කාලා. රජා ආයිත් මේ ෆෝමැට් එකේ ප්‍රශ්න අහල ඉවරයි ! පරක්කු වෙල ආව නම් කට වහගෙන හිටු, මේ අහිංසකයට ගිනි බිඳින්නෙ නැතුව.
Delete(මචං සෑම, ඕකට කියන්නෙ වයිල්ඩ්කාර්ඩ් කැරැක්ටර්ස් ද මොකක් ද නේද? ඉස්සර එහෙම එකක් ඉගෙන ගත්ත මතකයි. ඔය හාර්ඩ් එකේ තියෙන ෆයිල් එකක් සර්ච් කරගන්නත් මමත් ඕක පාවිච්චි කරනව)
අප්පෝ....මොකද්ද බං ඒ කරපු වැඩේ? :-)
Deleteහරි ඈ මම දිනුම් :පි
ReplyDeleteඋත්තරේ නං හරි.... ඒත් දිනුම? :-)
Deleteසසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
ReplyDeleteදෙයියන්ගේ පිහිටයි
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
ගාලේ ලිහන්ඥයි
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
මස්සකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහ පාරේ යනවා
සසද සසද සදපානේ අපි යනවා
දෙයියන්ගේ පිහිටයි
මක්කොලි බදට ගොන් බානක් බැද යනවා
සකිය සදවුවට රෝදය කරකෙනවා
දත් කැකුලට නාරම්මල ලතැවෙනවා
සසද සසල සද පොබයන හාවුන්ට
දෙයියන්නේ පිහිටයි
මක්කොලි බදට දුටු විලසට ගිරවුන්ට
පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට
වර ටිකිරෝ සත් සමුදුරු පීනන්ට
රෝහන බැද්දගේ.
ඔන්න මම කොපි කරලා හරි උත්තරේ දුන්න... අඩෝ මට තුංවෙනි තෑග්ග හරි ඕන නැත්තම් ඉතින්................
දෙන්නං උඹට ඉදපන්කෝ... :-)
Deleteමම රාජ භවනට අන්තිමට ඇවිත් තියෙන්නෙ...හැමදේම අහවරයි නොවැ .. :-(
ReplyDeleteඅයියෝ......ඒකනේ ඉතින්.. :-)
Deleteසතියටම හරියන්න ඔන්න මමත් කොමෙන්ටුවක් දැම්ම ඈ....
ReplyDeleteඒක නෙවෙයි අර සීගිරි ගලේ කොටල තියන එකක් මතක් කර ගනින්...
එල එල... ගොඩ කාලෙකින් දැක්කේ.. කොහෙද අතුරුදහන් උනේ :-)
Deleteහපොයි දෙයියනේ සේරමල්ලා කියලනේ හරියටම.......... කමක් නෑ මම උත්තරේ දැනගෙන ආවේ කිව්වා වගේ තමා ඉතින්.
ReplyDeleteසතිය සදව්වට රෝදය කැරකෙනවා.
ReplyDeleteමදෑ දිනන්න හිටියා දැන් ඉතින් කුඩුත් නෑ
ReplyDeleteමං එක පාරින් හොයා ගත්තා එත් කොහෙද උත්තරේ දෙන්න එද්දී හැමෝම වගේ හරි එක දීලා නොවැ ;/
ReplyDelete