Sunday, July 22, 2012

ෂික්... පොලත් දැන් වල් !!!! (හැමෝටම තියෙන එකනේ)


මාලිගාවේ කන්න දෙයක්        නැත්තේය
අද බදාදා ගිරූලු පොළ             ඇත්තේය
අම්මා බනී මම පොළ වෙත      යන්නේය
කන්න දෙයක් හොයමින් මම    ඉන්නේය

රජා කැරට් කන්නට හරි             ආසයිය 
ගින්දර වගේ කැරට් ගොඩක්     දැක්කේය
විකුනන්නේ හැදී දැඩි සුදු     කෙල්ලෙක්ය
රජු ඇදුනේ ඒ කඩේට              නිකම්මය 

වයස තිහයි මේරු බව ටච්             කෙරුවේ
අක්කත් කැරට් කෑ  බව පෙන්නුං    කෙරුවේ 
ලස්සන රුවකි මා එහිදී                    දුටුවේ 
ඇගේ බොලද කට හඩ මා තෙත්     කෙරුවේ

දෙන්න අක්කේ මටත් කැරට්       පන්සීයක් 
මාලිගාවේ නැනේ කන්න කිසිම      දෙයක්
ඇයත් දුන්න පෙරලා මට බෑග්           එකක්
දුන්නා ඇයට මම රුපියල්           පන්සීයක්

ඕනේ කරන හැම දෙයක්ම ගත්තා        මං
ඒ පයින්ම ආවා මං ගෙදෙට්ට             බං
කවරේ හලා අහුලනවා එළවලු            මං 
බකස් ගාල හිනා ගියා හයියෙන්           බං

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|



ලොවේ හැමට පොදු දෙයක්ය         ලිංගිකය
එළවලු උනත් උන්ටත් ඒ දේ           පොදුය
මටනං පොඩි හිනා කටක්               ආවේය
මං හිතන්නේ උඹටත් සෑහෙන        ලොල්ය 


පීචන් රාජ කවි සීරීස් එකෙන්..



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

117 comments:

  1. අම්මප මේ රජානම්.....!
    අක්කට කියලම ඉල්ලගෙන ඇවිල්ලද කොහෙද...?

    ReplyDelete
    Replies
    1. හිකිස්....... අක්කා නෙමේ... දෙයියා දුන්නේ :)

      Delete
  2. අඩේ උබ ගිරිඋල්ලේ කොල්ලෙක් ද ?
    මම් ආසම ටවුං වලින් එකක්. ගිරිඋල්ල මීරිගම පාර කියලා කියන්නේ මම් යන්ඩ ආසම පාරක් !!
    කවි ටික ගින්දර !!!
    දවසක ගෙදර එන්ඩත් හිතේ...

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං... ගිරිඋල්ල කියන්නේ හද්දා පිටිසර... :)
      උඹවත් අල්ලන් යයි බ්ලොග් පොලිසියෙන්...

      එනවනං කෝල් එකක් දීලා වරෙන් සලකන්න... :))

      Delete
    2. මධුරංග@.. මේ අයියේ 'ගිරිඋල්ල ටවුන්' නෙවේ කබ්බො ඉන්න හද්ද පිටිසර හරිද? වැරදි වචන කියල උසාවි යන්නද හදන්නෙ??

      Delete
    3. වෙලාවක ඒ පැත්තේ එන්නම් හරි ද. මට ඒ පැත්තේ තියෙන ලස්සන ප්ලේස් ටික බලාගන්ඩ තිබ්බොත් එල ය.

      Delete
    4. පෙන්නන්නං.. :)

      Delete
  3. කොහේද බං මෙච්චර දවසක් ගිහින් හිටියෙ. උඹ බදාදා පොලේ නැවතුනාද? ඕං කෂ්ටිය උඹව හෙව්ව, පෝස්ට් එහෙමත් ලියාන.

    මමත් ගෙදරට එළවළු ගේන්න යනව, පොළට නෙවි කඩේට. මම නම් තෝරල ගන්නෙ, ඔය වගේ ‘ලිංගික අල‘ ගන්නෙ නෑ. :)

    ReplyDelete
    Replies
    1. සයිට් විසිට් එකක් ගියා කැම්පස් එකෙන්.... මම කියලනේ ගියේ.. :))

      ලිංගික අල...හක හක හක

      Delete
    2. DDT@.. ඒ මොකෝ ඔයා ඒ අල ගන්නෙ නැත්තෙ? ඒ ප්‍රකාශයට පැහැදිලි කිරීමක් අත්‍යාවශ්‍යයයි..

      Delete
    3. මේකනේ කිරිල්ලියෙ වැඩේ. මේ අපේ වල් රජා කියනකන් ඔය කැරට්වල ලිංග බේදෙ ගැනනම් මට දැනුමක් තිබුණෙ නෑ, බොරු කියන්නෙ මොටද? ඒ වුනාට ඔය වගේ අල උයන්න කලින් සූරන්න ගියාම, එතකොට ඔය බතට, නූඩ්ල්ස් හරි මොනාහරි හදන්න ගාන්න ගියාම අර වගේ අල කොච්චර වදයක්ද? එතකොට අම්ම බනින්නෙ මට, “ගෙනාවනම් ශුද්ධ කරපිය“ කියල.

      Delete
    4. ඇත්තම ඇත්ත... ගල් පැලෙන ඇත්ත.. මටත් වෙනවා ඕක වෙලාවකට :-)

      Delete
  4. Replies
    1. කැරට් නෙහ්? ඔව් ඔව්... :))

      Delete
  5. හිටපිය දඹදෙනියේම එන්න වල් රජා හොයාගෙන. :P

    ReplyDelete
    Replies
    1. එන්ඩ එන්ඩ..... රාජධානියත් බලලා යං. (ඇත්ත රජාගේ එක)

      Delete
    2. ඇත්ත රජාගේ එකත් පෙන්නනවද? ..හක හක හක

      Delete
    3. හිකි හිකි... එකෙන්ම..

      Delete
  6. අනේ ඉතින් මෙහෙම ඒවා දැක්කාම
    මයිල් ඉස්මයිල් වෙනවා නොදැනීම
    රජා මේවා දැකල මෙහෙම දැම්මාම
    මටත් එන්න හිතෙනවා බොල නොකියාම

    ReplyDelete
  7. අනිවා රජා ඔය දෙක තෝරලමයි අරන් තියෙන්නේ වලත්ත කමට

    ReplyDelete
  8. රජා ඇල්ලුවොත් දෙයක් ඉවරයි... අල්ලන හැම දේම වල් වෙනවා.... මට මතක් වෙන්නේ අර ඉස්සර ගියපු කාටුන් එකක්.අල්ලන හැම දේම රත්තරං වෙන කේස් එක....

    ReplyDelete
    Replies
    1. හික්කි හිකි හිකී.......... :))))

      ඒකේ ෆිල්ම් එකක් තියෙනවා බං.. අර ආච්චි එහෙම රත්තරං වෙන්නේ.. ජාතික එකේ යනවා ඕක හිටපු ගමන් :-)

      Delete
  9. ගිරිඋල්ලේ පොල ඇවිත් බලන්ට වටිනා තැනක් වගේ...
    ඔය ගිරිඋල්ල තියෙන්නේ කොහෙද? :D:D:D
    just kidding okay...:)

    ReplyDelete
  10. :) :) කලාත්මකයි!

    ReplyDelete
  11. අක්කා උබේ මුන බලලා ඔය ටික දීලා තියෙන්නේ..

    ReplyDelete
  12. බොලේ මා ගාව තියනව ඔයිට වඩා ලස්සන රාබු අල වගයක්..හී..හී..හී.!

    ReplyDelete
    Replies
    1. නෑ..??? දාන්ඩකෝ බලන්න.. :-)))

      Delete
    2. චීයා... කිරිල්ලිත් වල් වෙලා... චික්...

      …ඒක නෙමේ කිරිල්ලියේ... දැන් වටේටම නෙලා ගෙන නෙලා ගෙන යනවා නේද ලෙසටම... මම දැක්කා මාරයා ගෙ එකෙත් මොනවද දාලා තිබුනා..

      Delete
    3. නෙලන්න තියෙන්නේ... කමෝන් අක්කා කමෝන්.. :-)

      Delete
    4. Skyman125@ දරුවා...නෙලීමේ ක්‍රම සහ විධි තියනවා..ඒවා බොහෝම වටින පුරාණ යුධරහස්..! :P

      Delete
  13. හෆ්ෆෝ.. අඩ්වි රජා නෙවෙයි මේකා වල් රජා :p

    ReplyDelete
    Replies
    1. එලිසමය නම් තියෙනවා
      ඒ වුනාට විලිසමය ටව පොඩ්ඩක් ගැලපෙන්න ඕන
      අදහස ඉස්මතු වෙලා විතරක් බෑ
      රස ටව වැඩි වෙන්න ඕනා

      Delete
    2. මල සමයං..
      තේරෙන්න කිව්වනං... :-)

      Delete
    3. තිබුනාට එලිසමය
      …නොමැත විලිසමය
      …තේරෙන්ට මලසමය
      …යන්ටවේවි මධුසමය....!!!

      Delete
    4. යන්නම ඕනැද??? :-))

      Delete
    5. ඇයි අර කවුද කියල තිබුණෙ රජා ට එහෙම එකක්. ඒ තිබුන එක සභ්‍ය භාෂාවෙන් කිවුවොත් "මධු සමයට යන්න'" කියල කියන්නත් පුළුවන්

      Delete
    6. හක්ක හක හකකකකක :-))))

      Delete
  14. අයියො සල්ලි මේව අපි වගේ පොඩි වුනුත් බලනව කියල හිතන්නකො රජ අයියේ ලජ්ජාවෙ බෑ ලොල් අහ්...

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්... මෙන්න මෙයාට ලැජ්ජා හිතිලා :-)

      Delete
  15. උඹ මෙච්චර දවස් පෝස්ට් එක ලියන්න කරුණු හොයන්න මහන්සි වෙලා වගෙ අපිට නම් පෙනුනෙ, ෆීල්ඩ් විසිට් කියන යෙදුමත් වැරදි නෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් පිලිගන්නේ නෑනේ... ආං බුකියේ දැම්මා පොටෝසුත් :-)

      Delete
  16. හෑ.. කැරට් නේද.. අල වගේද ගෝවා කියන්නේ මේවට වෙන්ඩ ඇති. ඉඳල ඉඳල ඇහැ යන්නෙම මේවගේ අලේකට.

    ReplyDelete
  17. අක්කා උඹ ගැන දැ‍නගෙනම දෙන්න ඇත්තෙ... ;)

    ReplyDelete
    Replies
    1. හිකාස්.... වෙන්ඩෑ වෙන්ඩෑ.. :-)

      Delete
  18. එළිවැට මැනවින් ආරක්ෂා කොට රජා කවි පෙල ගොතා ඇත. මගේ සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ආ වැට තියනවා අගේට... :-)

      රාජ සම්පත!!!

      Delete
  19. ඔව්වා ඉතිං උඹටම අහුවෙන එක තමා වැඩේ . . :D

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකෙක් ඉන්න එපැයි... :-)

      Delete
  20. හෙහ් හෙහ් ..... කටට ආපු ටික මම කෙටුවෙ නෑ. කිව්ව කියල හිතාගනිං.

    ReplyDelete
  21. රජෝ.... කවිය නම් එලකිරි... ඒත් අලේ නං ඩිංගක් පරණයි බං....

    ReplyDelete
    Replies
    1. තාම වැඩිය ෆේමස් වෙලා නෑලුනේ :-)

      Delete
  22. ෂා.... මරු අල දෙක..රජාටම හරි යනවා... :D

    ReplyDelete
  23. කලින් උඹට බ්‍රා පටි දැක්කමයි චූන් වුනේ. දැන් කැරට් අල දැක්කමත් චූන් වෙනවද? හපූයි මේවා අර අක්කියා දැක්කොත්

    ReplyDelete
    Replies
    1. ඊලග පෝස්ටුව -------------------- >>>>

      *** පොල, කැරට් සහ රජු ***

      Delete
    2. කැරට් අල විකුණපු අක්කාගේ පිටේ පච්චයක් එහෙම තිබුණේ නැද්ද රජෝ..

      Delete
    3. මළා. ඔන්න රජෝ උඹට මේ පාර වෙඩි නෙවි මල්ටිබැරල් වදින්නෙ.

      Delete
  24. මොනවද අක්කා
    බලයි වට්ටක්කා
    නැවෙන කොට ඒ අක්කා
    පෙනෙයි තිබ්බොට්ටා

    ReplyDelete
    Replies
    1. හප්පුච්චියෝ.....ජරා ලමයි... :)))

      Delete
  25. ඔයා මෙව්වා කෑවෙ නෑනේද? පව්නේ අලේ....
    අර අල හේත්තු කරන්න බාවිතා කළෙ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. අපූ.........මෙන්න මෙයා අහන ඒවා...... :))))

      Delete
  26. රුපියල් පන්සීයක් උනාද බන් කැරට් පන්සීයක් .ඔව්ව කාල තමයි හොඳට ඉන්න කොල්ලෝ ඔක්කොම වල් වෙන්නේ. අන්තිමට කියනවා වල්ලු...රජෝ මෙව්වා කන එක අඩු කරපන්...කෝකටත්

    ReplyDelete
    Replies
    1. කැරට් ඇස් පෙනීමට හොදයිලු බං.. :-)

      Delete
  27. මොනවා උනත් අක්ක රජාට ගැලපෙන කැරට් තමයි දීල තියෙන්නේ.
    අක්කත් රජාගේ හැටි දන්නවා වගේ

    ReplyDelete
  28. මේක බුකියේ තිබ්බ පික් එකක් නේද බං?

    ReplyDelete
    Replies
    1. දන්නෑ... මං ඉස්සුවේ දෙයියගෙන් :-)

      Delete
  29. රජාගේ තියෙන වලත්ත කමටම හම්බෙන දේවල් තමා ඔව්වා ...
    ඇගේ බොළඳ කට හඬ මා තෙත් කෙරුවේ කියන ඒක පොඩ්ඩක් විස්තර කොරහන්කෝ රජෝ ...:D

    ආහ් කියන්න අමතක උනා නෙව අද තමා මුලින්ම රාජධානියට ගොඩ උනේ .

    ReplyDelete
    Replies
    1. අනේ ලැජ්ජයි මෙයා... ;)

      ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මචන්.. :-)

      Delete
  30. මේ රජා ගිරිඋල්ලේ කිව්වාට ගිරිඋල්ලේ නොවේ!ඊට බොහෝ ඈතය!හමන්(නන)ගල්ල නම් කුජිත ප්‍රදේශයේය!නාඩියා මේ දිනවල රජාගේ වාස භවනය නමින් හැදින්වෙන ප්‍රදේශයේ රහසිගත කැමරා අටවා ඔත්තු බලමින් සිටි!මොකෝ මූ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස බොහෝ දෙනෙක් පැවසීම නිසාය...
    රජෝ..බෝක්කුව උඩම තියලා දමල ගහනවා බිම් බෝම්බයක් ආයේ මේ වගේ චික්කේයියා පින්තුර දැම්මොත් ඈ....!!!! ;)

    ReplyDelete
    Replies
    1. බොහෝ ඈත??? ඈ බොල කිලෝමීටර් 2 බොහෝ ඈතද?

      ආ උස්සන් වරෙන්කෝ කැමරා... අපි ගාවත් තියනවා සී සී ටී වී

      බිම් බෝම්බ අටවන්න??? ක්ලේමෝ එකක රහ බලන්න තමා :-)))

      Delete
    2. මොකක් කිවුවා? සිරස ටී වී තියනවා. අපේ ගෙදරත් තියනවා සිරස ටී වී නම්

      Delete
  31. බලන්න නේ මෙවුවා එළවලු වලටත් පොදුයි නේ :පී @බරපතල ලෙස හිතමින් හික් හික්

    ReplyDelete
  32. කවිටික මරැ

    ReplyDelete
  33. මූ දැන් එන්න එන්නම යන්නේ වැරදි පාරෙමනේ...

    ReplyDelete
  34. අනේ කාට කියන්නද මේවා.හැබැයි වල් රජෝ දැන් කාටවත් මුකුත් කියන්න බෑ උබට උබ ගිරිඋල්ලේ නෙවෙයි නේ.

    දැන් මෙහෙම කියපන් මම හමන්(නන)ගල්ල සිට ගල්කිස්සට පැමිණියෙමි කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙ නෙමේ බං මම ඉන්නේ... සිරාවට...
      අර නාඩියට මඤ්ඤං :-)

      Delete
    2. උඹටනේ.. නන නන ගගා.. ඒ ගමේ කොහෙද යකෝ නන කෑල්ලක්???

      Delete
    3. ඒක යකෝ පරණ පුස් කොළ පොතක ෆොටෝත් එක්ක දාල තිබ්බ නමක්!තෝ දන්නේ නැති උනාට! :පි

      Delete
  35. කවි ටික නම් එල. එලිසමය ගලපලා ලියලා තියෙනවා.

    ReplyDelete
  36. අනේ මේ රජාටත් අහු වෙන දේවල් ...

    ReplyDelete
  37. හිකීස්.....අර අක්කා මේවා තෝරලම ඔයාට දීලද?

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්... :-)

      Delete
  38. රජාට හොද කලාත්මක ඇහැක් තියෙනවා.... ;)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... :-)

      Delete
    2. මුට තියෙන්නේ වල් ඇහැක්..

      Delete
  39. ඕං බලහං උබට තව මඩ පෝස්ට් එකක් වැටෙයි මෙහෙම
    “රජා ලිංගික අසහනයේ උපරිමයට පැමිණ ඇත,
    ගොඩේ සිට ආ රජාට පොලේ නාවර පෙරාගත් තරුණියකගේ කටහඩ ඇසූ සැනෙකින් ක්ෂනික මෝචනය වී තෙත් වෙයි.
    රජා වහාම කෙල්ලෙක් සමග නිදි වැදිය යුතුය.
    ගස් ගල් උඩ සිටියවුන්ට නෙට් හම්බ උනාම ඔහොම වන්නේය.
    උබලා කබ්බෝය..“

    ReplyDelete
    Replies
    1. පට්ට...
      තව හිට්ස් කන්දක්.. :-)

      Delete
  40. හා හා තෝ වල් රජා...;)

    කවි ටික කියවන් පහලට යද්දී මං බැලුවා ඒත් මේකා මේ මොකටද එන්න යන්නේ කියලා,එළ පොස්ට් එක ලොලේ ලොල් තමා :)
    අක්කත් රජාගේ මුණ බලලමද කොහෙද කැරට් ටික දීලා තියෙන්නේ :පි

    ReplyDelete
    Replies
    1. ලොල් විසිවෙනවා දුං දාගෙන :-)

      Delete
  41. අපි මෙච්චර පොලේ යනවා.අපිට අහුවෙන්නේ නෑ නේ මේ වගේ අල.
    රජා වල්කම හොයාගෙන යනවා නොව වල්කම රජාව හොයාගෙන එනවා වියයුතුය..

    ReplyDelete
    Replies
    1. රජා කොතනද වලා එතන :-)

      Delete
  42. මම හිතුවේ වෙන එළවලු ජාතියක් , වම්බ‍ටු වගේ එකක්.....

    ReplyDelete
    Replies
    1. හාපූ.......... ඔනොලො අයියා හුග කාගෙකින් දැක්කේ :-)

      Delete
  43. අනේ!!! පොලිසියෙන් ලියයි උඹව... බාල අපරාධ කොරනවට..

    ReplyDelete
  44. මට නම් හිතෙන්නේ රජා හේවායො දම්මලා මුළු පොලේක තියන කැරට් තෝරලා බ්ලොගේ දාන්න එකක් හොයාගෙන වගේ.. :P

    ReplyDelete
  45. අඩෝ කෝ යකෝ ගිය සතියේ ප්‍රශ්නෙට මමත් හරි උත්තරේ දුන්නනේ ඒ උනාට මට තෑගී නැද්ද ?

    ReplyDelete
  46. රජා මල්ලි හැමදාම පොලේ යනව ඇති නේද...

    ReplyDelete
  47. හමන්(නන)ගල්ල හෙහ් හෙහ් කොහෙද බං ඒක තියන්නේ .. රජාත් හොයා ගන්න දෙවල් .?

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)