හිටියා පට්ට කෑලි බෑලි ලොට් එකට
දැකල මෙහෙම අංගනාවෝ ලස්සනට
මගේ මල්ලි කරදර කරනවා මට
හතර වටෙන් කඩු වැනෙයි
බෙලි කපෙයි, ලේ ගලයි
මට බැරිත් ඕකමයි
ට්‍රීන් ට්‍රීන් බ්ලැක් බෙරී
අන්න බලන් සුදු බුරී
පුම්බා ඇත තන් පිරී
මගේ කලිසම ඉරී
මනාලයා එන්නේ දැන් කිට මරලා
මනමාලිත් ඉන්නවා දෙවගන වීලා
යාලු මනාලිගේ රු සපුවට වහ වැටිලා
තව පොඩ්ඩෙන් වැටෙනවා සිහි සුන් වීලා
දෙන්නා නැග්ගා පෝරුවකට දඩ බඩ ගාලා
කිව්වා එකෙක් අෂ්ටක හොස් පස් ගාලා
විනාඩි පහෙන් බැස්සා ෂින් ෂුන් ගාලා
ඒ චාරිත්‍රෙ ඉවර උනා ටින් ටුන් ගාලා
ඇසේ මේසේ හෙමින්
යු ආ මයි සන් ෂයින්
කොහෙද බොලව් ඉරක්
තිබ්බේ ඔක්කොම ලයිට්
මේසයක් නොව එය දැන් මාගලක් වෙලා
ගත්තෙමි පිගානක් හොඳට කන්න සිතා
හෙඩ් චෙෆ්ගේ අම්මා මං මතක් කළා
නොදකින් කන්නේ කොහොමද බොල මේ කෑම
කෝ මේ මාළු ඇත්තේ ඔලු පමණක්ය
හොටෙල් එකේ නමනං බොල හිල්ටොන්ය
ඇත්ත තමයි එහි ටොන් ගානට හිල්ය
අතින් කන්න බැනේ බන් හිටොනයේ
ගත්ත හැන්ද සමගින් උල් ගෑරුප්පුවේ
බොහොම අමරුවෙනුයි ඒ ටික කෑවේ
මෙන්න ඩෙසට්
වරෙන් මචන්
ආං පුඩින්
මේං වටලප්පන්
ගනින් ගනින්
ආයෙත් නෑ
මෙන්න ප්ලේට්
කාපන් කාපන්
අර මොනවද අර මොනවද
දන්නෑ බන් දන්නෑ
අරන් කමුද අරන් කමුද
එපා එපා බඩ යයි තොට
දන්නෑ බන් දන්නෑ
අරන් කමුද අරන් කමුද
එපා එපා බඩ යයි තොට
සමහරු ඇත දැන් හොඳටම වෙරි වීලා
මෙන්න යකෝ කෙල්ලොත් ඇත ඇද වීලා
නටයි නටයි කට්ටිය ඇක්ෂන් දාලා
ආං බලං කෙල්ලොන්ගේ දගර නැටුම්
මම නොබැලුවෙමි මම නොබැලුවෙමි
කොටු කොටු කොටු
එත් පෙනේ එත් පෙනේ
තවත් කොටු කොටු කොටු
මම නොබැලුවෙමි මම නොබැලුවෙමි
කොටු කොටු කොටු
එත් පෙනේ එත් පෙනේ
තවත් කොටු කොටු කොටු
නැවත නොයමි කොලොම්තොටේ මගුල් වෙත
හරියට කන්න දෙයක් ද නැත මගේ බඩට
යන්නත් හිතෙයි දැක්කම අර කෙල්ලන්ව
බෑ බෑ යන්නේ නෑමයි යලි ඒවාට
Adooo..... Elata liyala thiyenawa.
ReplyDelete:)
ටැංකියු.....
Deleteමල මගුලක් නොවැ !
ReplyDeleteඑහෙයි එහෙයි...
Deleteකොළඹ නෙමේ කොහේ කිව්වත් මට නම් මඟුල් ගෙවල් අරහං... නොගිහින්ම බැරි එකක් මිස මම නම් යන්නෙම නෑ...
ReplyDeleteම්......
Deleteමොන මගුලක්ද මන්දා මම නම් අතින්ම තමයි කන්නේ කොහේ ගියත් ඇයි බොල අතින් කෑවම බඩට නෙමේද යන්නේ නොදන්න මගුල් කරන්න ගියොත් කඩු ෆයිට් තමයි පට්ට විදියට ලියලා තියෙනවා එල එල
ReplyDeleteඇයි යකෝ ලංකාවේ ඇතුලේ අතින් කන්ඩ බැයිනං ඇති වැඩේ මොකද්ද..
Deleteනියම කවි ටික සහෝ......
ReplyDeleteරොම්බා තෑන්ක්ස්...
ReplyDeleteGame Godayek .......
ReplyDeleteඔව් ඔව්.....අපි ගොඩයෝ....
Deleteදැන් සපුමල්ට සතුටුද???
hik
ReplyDeleteubanam niyamai ban.............. keep it up.................
ReplyDelete