සත්‍ය සිදුවීමකි....!!!
ප්‍රධාන කවිය රතු පාටින් දිස්වේ....
වෙනද මෙන්ම මා බලනා සුපිරි වැල
බැලුවෙමි අදත් යහනට වී වෙලා ඇල
දුටුවෙමි ලදක් මගේ ඇස දෙක මවිත කල
තාමත් ඉන්නේ ඇස් දෙක නං වෙලා අල
කෙල්ලන් පතන් ඇන්ටි නොපතන් කීවාට
බමසර පතන් ගෑනු නොපතන් කීවාට
ලෝකේ වටේ මෙවන් ගෑනු දැක්ක විට
රජා උනත් ඇරෙනවා බං ඔටෝ කට
පාර දිගේ ඇදී යන්නේ යුවතියකි
ඒ අසලින් ගමන් කරන ජීප් රියකි
නවතා කතාකෙරුවේ දැඩි තරුණයෙකි
ටිකකින් දිගු කෙරුනේ ඩොලර් කොළයකි
රතු බ්ලවුසය ඇදගෙන දැන් ඇය ඉන්නේ
පච්ච කොටපු ඩයල් එකත් පැමිණෙන්නේ
නම ගම ගැන අයගෙන්මයි දැනගන්නේ
තව ටිකකින් හොඳම හරිය දිස්වන්නේ
සුපුරුදු ලෙස ඇග පතනං පිරිපුන්ය
එනමුදු ඇගේ වෙනසක් නං නොපෙනේය
උඩුකය ගැලෙව්වේ ඇරබුන විගසින්ය
මට තරු පෙනුනේ සොහොයුරනේ ඒ සදය
එන්න එන්න ඤාව් සද්ද පැන්නේය
පච්ච සිරා හටනං බුදු ආතල්ය
අල්ල ගන්න ඔහුටත් හරි තැන නැතිය
බලන බලන තැන හරියට මුදුය
හොදටම ඇති හොදටම ඇති මෙය බැලුවා
මහන්සි උණු පැත්තෙන් දාඩිය එනවා
පවුලේ ඇය දැන් මේ ලග ලග එනවා
රජා උනත් අන්තිමටම ම්හ් ගෑවා
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
![]() |
හොදට ඇස් පේනවනේ |
ප/ලි:
ලින්කුව එහෙම ඉල්ලනවා නෙමේ ඕං... ප්‍රසිද්ධ ඔන්ලයින් සයිට් එහෙක තිබ්බෙ ඈ..
යක්ස කතා එනකොට බය වෙන්න ලෑස්ති වෙලා ඉදහල්ලා :-)
පීචන් රාජ කවි සීරීස් එකෙන්..
මචන්, ලෝක ප්‍රකට පෝන් ස්ටාර් Sunny Leon මේ දවස් වල ලංකාවෙලු බං.....
සැර වැඩිද මන්ද රජෝ
ReplyDeleteබැරිද sunny නංගි ගැන කවි ටිකක් දාන්න ;)
හෑ.... වෙන්ඩ බෑ.
Deleteපුළුවන් තරම් සරලව ලිව්වේ.. :-)
සනී නංගි කිව්වේ?
බුවාගෙ ආලකමන්දාවෙ තියනව සනී ගැන.
Deleteමෙන්න පුතේ ලින්කුව.............පරිස්සමට දෙයියෝ........... කලිසම් අපරාදේ
Deletehttp://alakamandhawa.blogspot.com/2012/01/jism-2-porn-star.html
ලින්ක් එක දියන්කො රජෝ හික්ස්... සනී ගැන ඔබතුමාගෙ අදහස රටේ ජනතාව බලාපොරොත්තු වෙනව උතුමාණෙනි... :D
ReplyDeleteඕ මයි Sunny..... අනේ කොහොමද බං එයාගෙ මූණ බලාගෙන මඩ ගහන්නේ? :-)
Deleteවෙන කොහෙ හරි බලාපං
Deleteහැහ්.. දැන් අපේ රටේ ලොකුම පුරස්නේ සනී කෙල්ල ගැන නොවැ!
ReplyDelete:-) ලොල්ය..
Deleteදැකල තිබුණු රුවක් උනත් පාඩු නෑ ආයෙත් දැකීම... හැබැටම සනී නගා ගෙ වාසයක් දේසයක් ගැන ඉඟියක් වත් දුන්න නං..
ReplyDeleteඅනේ මන්දා...ගාල්ල පැත්තෙ කියලා තමා ආරංචිය
Deleteහෆ්ෆට සිරි ගාල්ලෙද?
Deleteඑහෙනම් යන්ට ඕන පොඩ්ඩක් මූන බලල එන්න :D
මේං එයාගෙ ටුවිටර් පෝස්ට් එකක්.... ඒක දැක්කත් ආතල් :-)
DeleteMay 15th 2012 10:40AM Just finished another amazing meal here in Sri Lanka shooting for @jism2
මෙන්න මෙතනලු ඉන්නේ http://www.kahandakanda.com/
Deleteනීල් අයියා අපේ අයියා...... ඕං දැන් ගාල්ලෙ උන් ගිහින් බලාගනිල්ලා________ :දිව
Deleteඅඩේ...... 3ක් ෙන්ද....
ReplyDeleteයා යා 3නා............යි :-))))
Deleteවැල වලදි නම් ඔයත් මදි...:P
ReplyDeleteහෑ........සුමිත් අයියට 5ක් විතර ඕනැද?
Deleteමහන්සි උණු පැත්තෙන් දාඩිය එනවා :)
ReplyDeleteලිංකුව ඉල්ලන්න එපා කියනවනේ;-(
ඉල්ලුවත් දෙන්නෙ නෑ... :-)
Deleteකාල වරෙන්කෝ.....
ReplyDeleteවැලද? වරකද? :-)
Deleteමොකද්ද බං මේ රෙදි වැලක් ගැනද කියල තියෙන්නේ...
ReplyDeleteඒතකොත කව්ද බොලේ අර සනී
මෙන්න මෙයා බං.......... උඹත් පරිස්සමට ඈ.. :-)
Deletehttp://alakamandhawa.blogspot.com/2012/01/jism-2-porn-star.html
හතුරෙකුටවත් මෙහෙම කරන්න එපා බං...
Deleteඔෆ්ෆිචෙ එකේ හිටියේ... මගෙ කොණ්ඩේ කෙලින් වෙලා, ඇසි ටීක් වෙලා,.. දිව දොට්ට පැන්නා...
බොසත් පිටිපස්සේ.. ඌනම් හිනා උනා.. ඒ ගල් හිපාටුවත් ඉන්දියාවෙ එකෙක් යාලුවෙක්ද දන්නේනෑ
හැක්ස්.............ටොෆි :-))
Deleteපට්ටයි රජෝ
ReplyDeleteඋඹලා වෙනුවෙන්මයි ලිව්වේ :-)
Deleteඅනේ අපිටනම් එපා ලින්ක්.
ReplyDeleteදෙන්නෙත් නැතෝ....................... :-)
Deleteඑක පාරටම ආලකමන්දාවේ හිටිස් කවුන්ටරේ ඉගිලෙන්න පටන් ගත්ත නිසා හොස්ස දාල බැලුවාමයි දැක්කේ මේක :)
ReplyDeleteමට මොනවහරි දීපල්ලා :-)
Delete:D ඊයා වල්
ReplyDeleteසිකේ..... ඉක්කේයියා... :D
Deleteඅඩේ ලින්කුව දියන්කෝ බං. ආසාවේ බෑ. උබට ඊලග ආත්මේ ඕවාගෙන් 7ක්ම ලැබේවා.
ReplyDeleteමේ බලහල්ලකෝ බටර් ගෑම.. :-)
Deleteරජෝ මගේ ඇස් පේනවා වැඩි වෙලාවත්ද බන් මට මේ 3ක් පේන්නේ????
ReplyDeleteනෑ දරුව උඹේ ඇස් හොදට පෙනේ :-)
Deletehttp://www.dailymotion.com/video/xabr1u_women-with-3-breasts-in-good-luck-c_sexy
ReplyDeleteඊයා ඕයි!!!....
Deleteඅනේ මන්දන්නේ නෑ ඔව්වා.ඒ උනාට ස්තූති නොකර හොද නෑනේ. ඒ මොකටද කියලානම් අහන්නෙපා ඉතින්. ජය...!
ReplyDeleteලොල්...
Deleteජය...!
හෑ මේ මොනාද මේ ? ඇයි මේ ඇන්ටි නිකං වල් විදියට බලන් ඉන්නේ
ReplyDelete18+ කිව්වා නේද? පොඩි උන් මොනාද මෙහෙ කරන්නේ... :-)
Deleteහ්ම්ම්.. බැන්ග් බ්‍රදර්ස් බලල උඹ..
ReplyDeleteඊයා නෑ......... :-)
Deleteබැඳගෙන කන්න දාගෙන ගත් වැල ...වරකා
ReplyDeleteකන්නට බැරිව කවි ලියනවා මම ......දැක්කා
ය.ව.හ.න් වලින් වැටෙනා කවි ලොව වක්කා
දැක්ක පමනි මම කිව්වේ හිරු ......ලොක්කා
හක හක හක!!! :-)
Deleteඊයා අනේ, මම නම් බැළුවෙ නෑ. අපි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො. හරිය ...
ReplyDeleteහරිය හරිය... :-)
Deleteරජතුමාගෙ බ්ලොග් එක මොකක්ද එකක් වේගන එනව වගේ වගේ දැන්......කියන්න දේවල් තියනව..දැන්ම කියන්නෙ නැහැ ඕන්.....
ReplyDeleteනැවත මෙවන් දේ ඉල්ලනා තුරු නොලියමි... :-)
Deleteලින්ක් එක ඕන නෑ බොල.. ඕක මම දැකලා තියේ..
ReplyDeleteඒත් මලයා කවියෙන් අප්සට් දේවල් ලියන්න.. අර සෑමා වගේ තේරෙන නොතේරෙන ගානට.. මෙහෙම ගෙඩි පිටින් දැම්මම කට්ටිය අමනාප වේවි.. උඹේ හොදට කිවුවේ.. මාත් එක්ක රණ්ඩු අල්ලන්න එපා..
නැවත මෙවන් දේ ඉල්ලනා තුරු නොලියමි... :-)
Deleteඅඩේ ..මෙහෙම එකක් දැකලම නෑ නේ .... සිරාද ..?
ReplyDeleteසිරාදත් අහනවා :-)
Deleteසොරි හොදේ පමා වුනා එන්ට...
ReplyDeleteමචං උබ මගේ බුකියේ ඉන්නව නේද? ලින්ක් ඉල්ලන්න එපාලුනේ.. බුකියේ දුන්නට කවුරුත් දන්නෙ නැහැනේ :පී
සික්කේ.......වල් සැමා.. :-)
Deleteමූ එදා මට කිවුවේ සිය රට දේ සිරි සැප දේ කියලා.. දෙක තුන උන ගමන් සෑමා වචනේ වෙනස් කරලා...
Deleteහෆ්ෆා... දීපන්කො උත්තර :-) :-)
Deleteඇත්තටම රජෝ දේශිය වශයෙන් මෙවන් යුවතියක් සොයාගැනීමට ඇති හැකියාව කෙබදුද?
Deleteශුන්‍යයි දරුව ශුන්‍යයි!!!
Deleteමේක දැක්කම මගේ ඇහැත් අල වුනානේ බොලේ පින්තූරේ හොයාගෙන හොයාගෙන ගියාම weird මොකක්ද කියලා සයිට් එකක් සෙට් වුනා... ඒක නෙමේ කෝ මුදු??? මේ යන විදියට නම් ඇඟ පුරාම අවයව හදාගනී වගේ කස්ටිය... එතකොට බහුකාර්ය මැසිමක් වගේනේ
ReplyDeleteයකෝ.... කොහෙද යන්නේ :)
Deleteඔය තුනම හොදට වැඩද දන්නේ නෑ.... He heee :P
ReplyDeleteඅහලා බලහන් :)
Deleteමගේ ඇස් අන්ද මන්ද වෙලා ගියා
ReplyDeleteමගෙත් බං :)
Deleteඅඩෝ උබේ කයි සෙට් එකට නැගපු එක ..
ReplyDeleteවීඩියෝවට බැස්සනේ බන්..........
කවුද බලන්න කිව්වේ :)
Deleteපිස්සු බම්ප් වෙලා ආයේ බම්ප් වෙනවා මේවා දැකල!
ReplyDeleteඅල්ල ගනින්..
Deleteඉස්ටෝරියේ හැටියට නම් b අකුරින් පටන් ගෙන s අකුරින් ඉවර වේන ලින්ක් එහෙක වෙන්න නෙහ්
ReplyDeleteහෑ............? ^_^
Deleteමෙකෙ ලින්ක් එක හොයා ගන්න පුලුවන් මෙ ෆොටො එක google image sarch වලට ගිහින් උඩ sarch box එකට drag and drop karanna එතකොට මෙ ෆොටො එක තියන සිටෙ පහලින් වැටෙවී මේකට කියන්නේ google Search by image
ReplyDeleteහියුජ් ලොල් ^_^
Deleteසයිට්
ReplyDeleteහොදි ඔනෙත් නෑ.. සැන්ඩි ඔනෙත් නෑ..
ReplyDeleteඅමුවෙන්ම ගහපන් :)
Deleteගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com
බල් ජිලන රජෙක් !
ReplyDeleteහිකිස්..
Deleteපස්ට කවි සැට් එක රජෝ... අම්මප මීට කලින් බැලුවේ නෑ නෙව මේක...
ReplyDeleteයකෝ මම රිප්ලයි දාලා නෑනේ මේකේ :)
Deletekawi tika nam pattama thamai.:P
ReplyDelete