Saturday, June 30, 2012

තෑගි ප්‍රශ්නය 05 - එන්ඩෝ තෑගි දිනන්ඩ එන්ඩෝ




පිළිතුර : 

මෙන්න මේකයි වෙන්නේ... පින්තුලා බැලුම් බෝල වලින් සෙල්ලම් කර කර ඉන්නවා. එක පාරටම පින්තුවා අයින්නේ බැලුමකට. ඒක දඩ බඩෝ.....ංංංංං ගාලා පුපුරනවා. පොඩි උන්ටික ඒකට බය වෙනවා. (උඩ විසිවෙනවා) ඒක දැකපු තාත්තට හිනා යනවා.

හරිම සිම්පල්.. :)

මෙන්න ජයග්‍රාහකයෝ දෙන්නා..

  • පළවෙනියටම උත්තර දුන්නා දම්මි අක්කා (ටීචර්) .. දැන් මෙයා දෙපාරක් දුන්නා උත්තරේ. මේ පාරත් දුන්නොත් තමා සීන් එක..

  • දෙවෙනියා තමා...කූපර් අයියා. මෙයත් දෙවනි පාරට තමා උත්තරේ දුන්නේ.

ඔන්න ඒ අනුව ඒ දෙන්නට හිමිවෙනවා ඔටුන්නක් (කැමති නං දාගන්න එපා නං නිකන් ඉන්න) හා බ්ලොග් එක මා ලවා හැඩ කර ගැනීමේ අවස්ථාව.


_____________________________________________________________________________

මෙන්න අද ප්‍රශ්නය.. 

හැමෝටම උත්තර දෙන්න පුළුවන් අදනං. මොකද අද කුරුවල් වෙන්නේ මොලේ නෙමේ ඇහැ. හැමෝටම මොලේ නැති උනාට ඇහැක් තියෙනවනේ... :)

මේකේ වෙනස්කම් ගණන කීයද????


___________________________________________________________________________


තෑගි ප්‍රශ්නෙට උදව් කරන්න කැමති අය මේ විජට් එක එල්ලගෙන උදව්වක් දෙනවා නේද?
HTML/JAVASCRIPT එකක මේ කෝඩ් එක පේස්ට් කරන්න.


<object  data="http://store.banner4five.com/2500/66_250_250_4230.swf" type="application/x-shockwave-flash" width="250" height="250">
  <param name="movie" value="http://store.banner4five.com/2500/66_250_250_4230.swf" />
  <param name="quality" value="high" />
</object>


එතකොට උඩ කෙලවරේ වගේ දගලන ඇඩ් එක පෙනේවි..


සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 

149 comments:

  1. Replies
    1. අම්මෝ ම්කෙ ගනින්න ඕනනෙ..!මොලේ කුරුවල් වෙන එක හොඳා ඇහැ කුරුවල් කරගන්නේ නැතුව

      Delete
    2. එක නේන්නං...

      හා හා ගනිමුකෝ එහෙනං... :)

      Delete
  2. හයක් නම් දුටිමි...

    ReplyDelete
  3. පුටුවෙ හෙත්තුවෙන කෑල්ලෙ මැද
    කොල්ලගෙ බෑග් එකේ සුදු පාට අකුරු
    කෙල්ලගෙ කකුල ගාව තියන බෑග් එකේ එක ඉරක් > තියන එකක් ඈ
    මේසේ උඩ මොනවද තියනවා.. හැබැයි එකක විතරයි
    එකක කෙල්ල මොකද්ද මන්දා අතේ දාගෙන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. අපෝ මෙයාට කෙල්ලගේ සේරම අඩුපාඩු පෙනිලා කෝ කොල්ලගේ අනිත් පැත්තෙ කකුල නැතිබව දැකලා නෑනේ...

      Delete
    2. යකූ කොල්ලගෙ කකුලට මොකද උනේ... හෆොයි.. ඒක කොහෙ හරි අස්සකට දාලද

      Delete
    3. ඒ මම එක දැක්කා.... පොඩ්ඩක් කුතුහලය දනවන්න කොමෙන්ට් එක ටයිප් කරන ටිකට මෙයා පැනලා

      Delete
    4. හොදටම ෂුවර්ද? :)

      Delete
  4. මට නම් වෙනස්ක්ම හොයනවට වඩා මේ පින්තූරෙ දෙකේ බලන්ඩ දේවල් තියෙනවා.
    හික්ස් :)

    ReplyDelete
    Replies
    1. අනිවා.... මටත් ඕයි :)

      Delete
  5. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. 8 (අටක් කියලා) දාගන්න රජෝ.. මම ආයේ ඇවිත් තව දෙකක් හොයාගත්තා.

      Delete
    3. උත්තරේ හරි වගේ නම් පස්සේ අහපන් හොඳේ?

      Delete
    4. බලමුකෝ බලමුකෝ... :)

      Delete
  6. 7 යි.. 200% ක් සුවර්.. ඇහැ නෙමේ, මොලේ පාවිච්චි කලේ.. කරපු විදිය පස්සේ කියන්නම්.. :D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. උත්තරේ හතම තමා, ඇහැ නම් පොඩ්ඩක් වත් පාවිච්චි කලේ නෑ උත්තරේ හොයාගන්න.. :P මොලේ තමා පාවිච්චි කලේ, උත්තරේ හරි ගියොත් හොයාගත්තු විදිය කියන්නම්.. :D :P

      Delete
    3. ආ.... ඇත්තද පුතේ...? :)
      මොලේ දාහන් ඇලේ...

      මම ඕක වෙනස් කරලා..... මෙව්වා කරලා දැම්මේ.
      හූ.... ඈ...

      Delete
    4. හුටා, එහෙනම් උඹම උත්තරේ කියහන් රජෝ.. මන් ගාව ස්ක්‍රීන් ෂොට් එකක් තියෙනවා අරී, පස්සේ වෙනස් කරලා අහුවෙන්න එපා අරී.. රජා කියලා බලන්නේ නෑ... :P

      Delete
  7. Replies
    1. කමෙන්ට් මොඩරේට් කරපන් රජෝ..

      Delete
    2. ඈ මෙන්න මෙයා අශ්වය ගියාට පස්සෙ ඉස්තාලය වහන්න කියනවා...හික්...

      Delete
    3. ඔව්නෙ දැන් ඉතින් මේකෙ ආතල් එකක් නෑ... ඔක්කොම උත්තර කමෙන්ට් කියවතෑකිනේ

      Delete
    4. @සෙන්නා - මට අමතක උනා බං... ආපහු පට ගාලා දුවන් එනකොට කමෙන්ට් 14යි.. :(

      @තොටියා - ඒ උනාට හරි උත්තරේ දන්නේ නෑනේ කවුරුවත් :)

      Delete
    5. නෑ නෑ මම කිව්වෙ මේකට නෙමේ.. මේකෙ හරි උත්තරේ දීලා මම ඉතින් දිනලනෙ ඉන්නෙ. :-) මම කිව්වෙ අනිත් එකෙ ඉඳල මොඩරේට් කරපන් කියලා..

      Delete
    6. ආහා..... ඒකයි මේ.. :)

      Delete
  8. 7
    ~~~~~~~~~~
    සුදු අක්කගෙ සුදු පාට වලල්ල.
    සුදු අයියගෙ නිල්පාට බෑග් එකේ සුදුපාට අකුරු.
    සුදු අක්කගෙ බෑග් එකේ කලු ඊතලය.
    සුදු අයියගෙ කකුළ.
    සුදු අයියගෙ කකුළ තිබුනු තැනට ඉස්සරහින් තිබුන ටයිල් 2 වෙන්වෙන ඉර.
    වම් පැත්තෙ පුටුවෙ බාර් එක.
    මේසෙ උඩ තිබුනු සුදුපාට එක.

    ReplyDelete
    Replies
    1. ටයිල් එකේ ඉරනම් රජාටත් වැරදිලා මැකිච්ච එකක්

      Delete
    2. අහ් ඒව හරියන්නෙ නෑ රජෝ. වෙනස්කම්නම් වෙනස්කම් හරී.වචනෙ වෙනස් කලොත්නම් ඉතිO රාජසම්පත් විඳල අවසානයි.

      හික් හික්. මොනව උනත් රජාගෙ මරු තරඟෙ

      Delete
    3. නෑ නෑ 6යි 6යි 6යම තමයි. ඒ ඉර අපේ මැෂි‍මේ පේනවා...
      (අනේ රජෝ මේ හද කියන ඒවට බය වෙන්න එපා.මායි තොටියයි ඔයාව බේර ගන්නම්...6යි කියන්න හොදේ උත්තරේ)

      Delete
    4. හරි හරි... ගහගන්න එපා.... :-)

      බලමුකෝ ලබන සතියේ කවුද හරි? කවුද වැරදි කියලා... :-)

      Delete
    5. ඇයි පුටුවෙ ඇන්දෙ කෑල්ලක් අඩුයිනෙ.....එතකොට 8 යි.......
      ඔක්කොම 8 යි...

      Delete
  9. මුල් රූපෙ කකුල නිසා වැහිලා තිබුන ටයිල් එකේ ඉරත් වැරැද්දක් ලෙස ගන්නවා නම් . 7යි

    ReplyDelete
    Replies
    1. ඒකත් ගන්නම වෙනවා තොටියෝ.. :P

      Delete
    2. ඒකනෙ යසන්ත. දාන්න 5!

      Delete
    3. අනිවා මචං සඳ... ඔන්න දැම්මා 5ක්.. මේ ඒක නෙමේ බොලා හොයාගත්තෙත් මං වගේ මොලෙන්ද? නැත්තම් ඇහෙන්ද? :P

      Delete
    4. ඈ...? ඒ කියන්නෙ තවත් ක්‍රමයක් තිබ්බ ඈ..?
      මටනම් නේත්‍රා දෙකේ පිහිට තමා

      Delete
    5. ඒ බන සඳ, 7 වරදිලු බන්.. :/ දැන් හිතෙන හිතෙන ඉලක්කම් කියන්න තමයි තියෙන්නේ.. :P

      Delete
    6. @තොටියා - ඒක ගන්නවා මචන්...

      @යසන්ත - අනේ උඹේ ක්‍රමේ..... කෝ වැරදියිනේ උත්තරේ... :)
      අපිත් දන්නවා ඔය ක්‍රම... ඒකයි වෙනස් කරලා දැම්මේ...

      Delete
    7. එහෙනම් 8 යි

      සුදු අක්කගෙ සුදු පාට වලල්ල.
      සුදු අයියගෙ නිල්පාට බෑග් එකේ සුදුපාට අකුරු.
      සුදු අක්කගෙ බෑග් එකේ කලු ඊතලය.
      සුදු අයියගෙ කකුළ.
      සුදු අයියගෙ කකුළ තිබුනු තැනට ඉස්සරහින් තිබුන ටයිල් 2 වෙන්වෙන ඉර.
      සුදු අයියගෙ සපත්තුවට යටවෙලා තිබුනු ටයිල් 2 වෙන්වෙන ඉර.
      වම් පැත්තෙ පුටුවෙ බාර් එක.
      මේසෙ උඩ තිබුනු සුදුපාට එක.

      Delete
    8. //සුදු අයියගෙ සපත්තුවට යටවෙලා තිබුනු ටයිල් 2 වෙන්වෙන ඉර.//
      මේක ගන්නේ නෑ සුදූ :)

      Delete
    9. හුරේ!! ඒ කියන්නේ ඉතුරු ඔක්කොම ගන්නවා?

      Delete
    10. කවුද එහෙම කිව්වේ... :)

      Delete
    11. අහ්..ටයිල් ලඟ ඉර නැත් නම් හරියටම 7 යි......

      Delete
    12. අහ් ඒක අවුලක් නෑ රජෝ.
      ඇහුවෙ ගාන මිසක් මොනවද කියල නෙවේනෙ. උත්තරෙ 7 උනත් 8 උනත් 2ටම මම මුලින් උත්තර දීල ඇති

      Delete
  10. 6ක් තියෙනවා.... බවලතෙක් දාලා උඹ අපිව මුලා කරන්න යනවා නේද අපි අහුවෙයි ඕකට... මම මුලින්ම බැලුවේ බවලතීගේ මොනාහරි අඩුවෙලාද කියලා එහෙම කරලා තිබ්බනං උඹව තියන්න වටින්නෑ.... මේක පොටෝෂොප් වලට දාලා සූම් කොරන්න හිතයි දැන් කම්මැලියි බං හරි උත්තරේ දීලත් ඇති

    ReplyDelete
    Replies
    1. උඹලට ආසාවෙන් බලන් ඉන්න පුළුවන් එකක් දැම්මේ... නැත්තං දාන්න තිබ්බා චොර කාටූන් කෑල්ලක්

      තාම නෑ තාම නෑ... :-)

      Delete
  11. 7 යි!!! ගොඩක් වෙලා බලං හිටිය අප්පා අඩුපාඩු හොයන්න!!! පුදුම මහන්සියි දැන්!!! [පෙන්නනං කිසිම අඩු පාඩුවක් නැහැ ඕයි!!! ඔක්කොම ගානට තියෙනවනේ!!! ;))]

    ReplyDelete
  12. Replies
    1. ම්ම්ම්... ෂුවර්ද? ආයේ බලන්න... :)

      Delete
  13. දෙවනි එකේ මේ ගෑල්ලමයා යටට ඇදලා නෑ..
    පලවෙනි එකේ ඇදලා..
    කෝමද මගේ තීස්සන ඇස්..

    ReplyDelete
    Replies
    1. උඹනං දෙයියෙක් බං... කොහොමද හරියටම කිව්වේ? මන්තරයක් ජප කලා නේ... :)

      Delete
  14. හූ හූ........ දැන් රජාට ප්‍රශ්න නැතුව අර පොඩි කාලෙ බන්ටි පත්තරේ තිබුන වගේ "වෙනස් කම් සොයමු" එකක් පටන් අරන්. ඒවා නම් අපිටත් පුළුවන්. බලමු ටිකක්

    ReplyDelete
    Replies
    1. අයියෝ දෙන්නං බඩ කොරවෙන ප්‍රශ්න... වැඩේ බෝරින් හින්දා මේක දැම්මේ... :)

      Delete
  15. 6 ක් තියනවා වැරදි , විස්තර පස්සේ කියන්නං , ඔය නංගිට පටි දෙක පොඩ්ඩක් පාත්කරන්ඩ කියපන්කෝ

    ReplyDelete
    Replies
    1. බලමු බලමු
      හරි මං කියලා බලන්නං....

      Delete
  16. වෙනස්කම් 10ක් තියෙනවා යාළුවා.. ඕන නම් 11 ක් කියන්නත් පුළුවන්.

    1.අක්කගෙ සුදු පාට වලල්ල.
    2.අයියගෙ නිල්පාට බෑග් එකේ සුදුපාට අකුරු.
    3.අක්කගෙ බෑග් එකේ කලු ඊතලය.
    4.අයියගෙ කකුළ.
    5.අයියගෙ කකුළ තිබුනු තැනට ඉස්සරහින් තිබුන ටයිල් 2 වෙන්වෙන ඉර.
    6.පැත්තෙ පුටුවෙ බාර් එක.
    7.දකුණු පැත්තෙ පුටුවෙ බුෂ් එක.
    8.මේසෙ උඩ තිබුනු සුදුපාට එක.
    9.දෙවැනි පින්තුරේ සමහර තැන් පලවෙනි එකට වඩා තද පාටයි සහ blur වෙලා වගේ.
    10.පළවෙනි රුපයේ අක්කගේ වම් අතේ වෙදැගිල්ලේ තියෙන මුද්ද දෙවැනි එකේ නෑ.
    ඔන්න ඔය ටික තමයි වෙනස්කම් ටික.

    හැබැයි ඉතින් ප්‍රශ්නේ ඇහුවේ රජා නිසා මෙහෙම උත්තරේකුත් තියෙනවා.
    11.පලවෙනි පින්තුරේ තියෙන්නේ වම් පැත්තේ. දෙවැනි එක තියෙන්නේ දකුණු පැත්තේ.

    ReplyDelete
    Replies
    1. රැන්ගෝ : මුද්ද තියෙනව බං

      Delete
    2. බලමු බලමු :)

      Delete
    3. වම දකුණ සීන් ඔට්ටු නෑ.. කිව්වේ පින්තුරේ වෙනස්කම් හොයන්න විතරයි ඈ.....

      Delete
    4. හරි හරි ඉතින්... ඒක ගන්නේ නෑ.. :)

      Delete
  17. 7යි නේ මට පෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.... තව බලන්න තව :)

      Delete
  18. 7 යි.... (+ සුවර් නැති 1 )

    මේසෙ උඩ තියෙන මෙව්ව එක.
    පුටුවේ ඇන්ද.
    අයියගේ බෑග් එකේ සුදුපාට ආට් එක.
    අක්කගේ දකුණු අතේ වළල්ල.
    අක්කගේ බෑග් එකේ අකුරු ටික.
    අක්කගේ බෑග් එකේ ඊතල පෝලිම.
    අයියගේ වං කකුලේ කෑල්ලක්.

    පලවෙනි එක වං පැත්තේ, දෙවෙනි එක දකුණු පැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ටයිල් එකේ ඉරක් මැකුණේ රජතුමාගෙ පොටෝසොප් පාර වැරදිලා මහිතේ ! :p

      Delete
    2. නෑ නෑ... ඒකත් එන්න ඕනේ...

      දකුණු වම සීන් නෑතෝ... :)

      Delete
    3. එහෙනං ඒකත් කිව්ව කියල ගන්නකො !!

      Delete
    4. 8 යි ඈ වලල්ලකුත් නෑනේ

      Delete
    5. 9 යි අර ටයිල් ඒකත් ගන්නවානම් ඈ

      Delete
  19. රුන්දහ් තරිකිට්ට තාහ්..........මට ඔටුනු දෙකායී....හීහීහී

    ReplyDelete
    Replies
    1. මට පෙනෙන වෙනස් කම් ගණන 6 කි
      1ගෑනු ළමයාගේ වලල්ල
      2ගෑනු ළමයාගේ බෑගයේ කලු ඊතලය
      3පිරිමි ළමයාගේ කකුල
      4පිරිමි ළමයාගේ නිල් පාට බෑගයේ සුදු අකුරු වගේ දේ
      5පුටුවේ බාර් එක
      6මේසය උඩ ඇති සුදු කොළය

      මේ ෆොටෝව ගැහුවෙත් රජතුමාමද?

      Delete
    2. දම්මි අක්කා නැටුම්ද උගන්නන්නේ :)

      ම්ම්ම්.... තව බලන්න...

      හිකිස්... නෑ නෑ...

      Delete
    3. නෑ නෑ ඔටුනු දෙකයි කීවාම මම අර ඉංගිරිසි අකුරු තුනේ බුරියානි අංකල්ගෙ නැටුම දැම්මා..... :D

      Delete
  20. මම 6යි බං දැක්කේ...

    ReplyDelete
    Replies
    1. මදි බං... තව තියනවා :)

      Delete
  21. මටනම් 9 ක් තමයි පෙනුනේ.

    ReplyDelete
  22. Replies
    1. බුදු අම්බෝ... වැඩි නැද්ද? :)

      Delete
  23. Replies
    1. බලමු බලමු :)

      Delete
    2. බැලලි නෑ මගේ..උත්තරේ හරි ගියේ නැත්තන් රජ ටත් අඩවිය දාල යන්න වෙයි

      Delete
    3. මේ බලහන්කෝ මූ... තියනවා උල ඈ..

      Delete
    4. හෑ...අඩේ ඉතින් ඕකට ඔච්චර තරහ ගන්න ඕනය..

      Delete
  24. Replies
    1. ෂුවර්මද? බලමු බලමු :)

      Delete
  25. උඹල කවුරුවත් දැක්කෙ නැතිඑකක් මට අහුවුනා. කකුල තියන අයියට අක්කගෙ පොඩි කැමැත්තක් තියනව. කකුල නැති අයියට නං එච්චර මනාප නෑ.(ඕව බුද්ධිමත් උදවියට විතරයි පේන්නෙ)

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ඈ.... :)

      ජංගිය නෑ කියලා දැක්කේ නැද්ද?
      තරියා නං දැකලා :)

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. බෑග් එකේ ඊතලේ
    කොල්ලගෙ කකුල
    කෙල්ලගෙ වලල්ල
    කොල්ලගෙ බෑග් එකේ ඇඟ පැත්තට තියන කොටසෙ ඩිසයින් එක
    කොල්ලගෙ ඔලුව ලඟ තියෙන පු‍ටුවෙ ඇන්දෙ පටිය
    මේසෙ උඩ තියෙන සුදු පාට කෑල්ල.
    මට ගනං බෑ
    උඹ ගැනගනිං රජෝ.
    ඇයි බං මෙහෙම අපිට වද දෙන්නෙ?
    තව එකක් දැක්ක නිසා ආයෙ දැම්මා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මොකද්ද අෆ්ෆා... සර් කෙනෙක් කියන කතාවක්ද මේ? :)

      Delete
  28. ෂික්. මේක කොහොමද බං හිත හදාගෙන ගනින්නෙ. මට නම් එක තැනක් විතරමයි පේන්නෙ, එතැන නම් කිසි අඩුවක් නෑ. :) අනික ඔය ෆොටෝ එක දිහා අනිමිසලෝචනය කරන වෙලාවෙ අම්මා ආවොත් කාමරේට. තෝ වල් රජා, දාපං වැදගත් ෆොටෝ එකක්.

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා හොද ඒවා තිබ්බා... මං දැම්මේ නෑ... :)

      Delete
  29. Replies
    1. අයියෝ මදි බං... තව තියනවා... බලහන් ටිකක් :)

      Delete
  30. Replies
    1. තව ඇති... බලන්න හොදට.. :)

      Delete
  31. Replies
    1. එක්කෝ ඕනේ නැහැ ගොඩාක් දෙනෙක් හරි උත්තරේ දීලා තියෙනවා නේ.

      Delete
  32. 7යි රජෝ. දැන් ටූ ලේට් ද මන්ද.

    ReplyDelete
  33. උත්තරේ 9යි මීට වඩානම් පේන්නෑ දැන් අපි නාකියි 21ක් නේ :ඩී

    ReplyDelete
  34. හෆ්ෆා මම පරක්කුයිනෙ.. :/ මම හිතන්නෙත් 6යි..

    ReplyDelete
  35. 6යි
    1.පුටුවේ කැල්ල
    2.අක්කගේ අතේ තියන සුදු පාට ගැජට්එක
    3.අයියගේ කකුල
    4.අක්කා ලග බිම තියන මල්ලේ කළු කැල්ල
    5.මෙසේ උඩ තියන සුදු පාට ගැජට් එක
    6.අයියගේ බෑග් එකේ සුදුපාට පටිය

    විකල්ප
    1.වෙනස්කම් 12ක් තියෙන්න පුළුවන්
    පලවෙනි එකේ තියන ඒවා දෙවැනි එකේ නෑ
    දෙවැනි එකේ නැති ඒවා පලවෙනි එකේ තියනවා.

    2.අක්කා ලග බිම තියන බෑග් එකේ කළු කොටුවක පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක් තියනවා
    එකත් බැලුවොත් 7යි.

    ReplyDelete
    Replies
    1. තව අඩුයි වගේ බං :)

      Delete
  36. මේක වෙන්ටැ වැඩිම කමෙන්ට්ස් හම්බවුන තෑගි උත්තර පෝස්ට් එක...^_^

    ReplyDelete
    Replies
    1. නෑ... 150 පැනපු එකක් තිබ්බා වගේ මතකයි..... ^_^

      Delete
  37. හැබැයි රජෝ මට නම් 6 යි අහු උනේ :/

    ReplyDelete
  38. 6නේ අනේ මට හම්බුනේ!

    ReplyDelete
    Replies
    1. අනේ........... තව බලන්න තව බලන්න.. :)

      Delete
  39. හලේ මම පරක්කුයි කට්ටිය උත්තරේ දීලනෙ

    ReplyDelete
    Replies
    1. මලලසේකර..... :0

      හා කීයද උත්තරේ.. :)

      Delete
  40. 11 machan.Affaaa.. mekata thiyan illuma. machan anit aya nodakapu man dakapu ewwa nam, kellage gawama rali ganana wenas,anika kollage bag eke akuru tika nati ekata amatharawa, kalu paata aluth patch ekak tiyanawa ethanama, anika kellage breshier eka maddata mokak hari umba gemak deela 2wani eke. mewwa serama histrogram eka ehemehe karama thama penune.umba eka dark karalane.kellage gawmath paata 2k, e.mage answer eka 11 hari..man nam parakkui wage..hari uththare dun na nam hari uththre dunna meya kiyalawat e comment eka dapan ban neththan hoyagandawat ba ne e....

    ReplyDelete
  41. ලොක්කෝ පිස්සුව තද වෙලාද ඈ :පි

    ReplyDelete
  42. දුයිමි හයක් දුටිමි 6

    ReplyDelete
  43. දුයිමි හයක් දුටිමි 6

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)