හ්ම්ම්....තවත් එක් පෝස්ටුවකට කාලය හරි වගේ නේද?
අද නං කතා කරන්න යන්නෙ කවුරුවත් සාමාන්‍යයෙන් කතාකරන්නෙ නැති, ඒත් අපේ අනාගත ජීවිතයට ඉතාමත් වැදගත් කාරණයක් ගැනයි. මේ පෝස්ට් එක ලියන්න මූලික හේතුව අපේ සිවිල් බැච් එකේ ඉන්න සද්දන්තකුලේ හතරරියන් පොරක් කල අපබ්බ්‍රංස කතාවක්. මේ කතාව සිද්ද උනේ Management Principals ලෙක්චර් එකේ සර්කාරයා පොඩි වැඩකට ගිය විනාඩි 20 ට 25 ට. මේ වට මේස සාකච්ඡාවේ සාමාජිකයෝ 6ක් විතර හිටියා, වට මේස කිව්වට හතරැස් ඈ. හොද වෙලාවට ගෑනු පුළුටක් හතරමායිමේ හිටියෙ නෑ. හිටියනං එහෙම එතනම පොලව පලං වැලලෙනවා.
අපි කතා උනේ මොකද්ද ඇත්තට?
මේක සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්. තමන්ගෙ ප්රියම්භිකාවට, ඒ කියන්නේ ගෑනිට, හම්බෙන ළමයා කොල්ලෙක් කර ගන්නෙ කොහොමද කියන උබටෝකෝටික ගැටළුව. එතන හිටපු සෙට් එකෙන් අර හල්ක් වගේ ඉන්න බුවා තමයි මෙතන කතානායක. ඌ තමයි මේක ඇදලා ගත්තෙ එලියට අපිවත් එක්ක හොල්මන් වෙලා යන්න. වැඩේ කියන්නෙ, පොර ඉන්න ගමන් මේක Google Search කරලා බලලා (හිහ් හිහ්.....මුන්ටත් හිතෙන ඒවා). මූ ඇවිත් එතන කියන ඒවට අපිට ඉල කැඩෙන්න හිනා.
දැන් මේ අපේ කතානායකතුමාට තමන්ගෙ දරුවා විදිහට ඕනා කොල්ලෙක්මලු. කෙල්ලෝ අරහංලු. අරහං වීමට හේතු මේවලු,
- උදේට හවසට ඉස්කෝලෙ,පන්ති ඇරලවන්න වෙන එක
- දෑවැද්දක් දෙන්ඩ වෙන එක.
- පිට ගිහින් පෙට්ටි කඩාගත්තහම ඇපලෝ එකෙන් පෙට්ටිය දාන්න වෙන එක.(පෙට්ටියක් = රු.15000/- ලු ඈ...)
මෙන්න මේ වගේ හේතු විමානයක් මූ කිව්වා. ආ....තව කොල්ලන්ට කැමති වෙන්න හේතුව, උඹ ඕන ____තක් කරගනින් කියලා අතඇරලා දාන්න පුළුවන් එකලු.
ඇත්තටම කියනවනං මටත් පොඩි කෙල්ලෝ පේන්ඩ බැරි සත්ව කොට්ටාසයක්.(පොඩි කෙල්ලෝ විතරයි ඈ...). අපෝ.... උන් දෙන ලොකු ලයින්. ලොකු ලයින් කිව්වට ඒවා මහ පඩ ලයින්. වයසට වඩා වැඩ, කතාව. මම ඔය පොඩි කෙල්ලො ඉන්න අහලක වත් ඉන්නේ නෑනෙ. මොකද මට උන්ව දැක්කහම මල පයිනවා.
දැන් මේ කෙලි බබ්බු පෙන්නන්ඩ බැරි අපිට, අපේ බබා කොහොම හරි කොලු පැටියෙක් කර ගන්න එපායැ. කොහොමද ඒක කරගන්නේ? අන්න ඒක ගැන තමයි අද කතා කරන්නේ. මේ දවස් 4 ක් 5 ක් බෝඩිමේ ඉදන් කරපු පරීක්ෂණයක සාර්ථක ප්‍රතිඵලයක්. පුළුවන් තරම් සරලව හැමෝටම කියවන්න පුළුවන් විදිහට ලියන්න ෆුල්ම ට්‍රයි එක දාන්නං.
අපි ඉතින් බයෝ කරපු උදවිය නෙමේනේ. ඒක හින්දා වැඩිය ඒ පැත්ත අල්ලලා නෑ මේකේ. දන්න විදිහට තේරුන විදිහට තමා ඕං ලිව්වේ. තියෙන වලත්තකමට මෙහෙම ඒවා ලියනවා කියලා හිතන්න එපා. අපේ බැච් එකේ බහුතරයකගේ කැමැත්තට ගරු කරලයි මේ පෝස්ටුව ලියන්නෙ.
මේක පුතේ අපි හිතන තරම් ආතල් සීන් කෝන් එකක් නං නෙමේ. පට්ටම කට්ටක් තමා කන්න වෙන්නේ. මූලික පියවරවල් 4,5 ක් තියෙනවා.
- Time of Intercourse - වැඩේට සෙට් වෙන කාලය,
අනේ බුදු පුතේ......මේක නං ඉතාමත් වැදගත් කාරණයක්. මේ කියන්නේ තමන්ගෙ බිරිදගේ ඩිම්බානුහරණය වෙන දවස. සිංහලෙන්ම කියනවනං "ඩේට්" එක දවස. පිරිමි ළමෙක් අවුට්පුට් එක විදිහට ගන්න නං මේ ඩිම්බානුහරණයද මොකද්ද එක වෙන්න දවසකට කලින් හෝ ඒක වෙලා පැය 12 කට පසු වෙන්න කලින් ගේම දෙන්නම වෙනවා. මේ වගකීම තියෙන්නෙ බිරිදගේ අතේ. මොකද එයාගෙ ඩේට් බලන්න අපි පස්සෙන් යනවායැ. එයා දවස වැරැද්දුවොත් ඉතින් අඹ සරණයි. අවුට්පුට් එක කෙල්ලෙක් උනොත් ඉතින් එදාට කාපං වහ.
- Sexual position - අවශ්‍ය ඉරියව්ව,
අප්පොච්චියේ......කවුද දන්නේ මෙහෙම කෝන්තරයක්. XXX වල එක එක ඇක්ෂන් දැක්කට කවුද හිතුවෙ ඇත්තටම රගපාන්න වෙයි කියලා. කොලු බබෙක් ඕනැම නං ඉතින් වැඩේ ටිකක් ආතල්. මොකද මේකට Deep Penetration එකක් දෙන්න ඕනැලු. ඒ කියන්නෙ බොක්කටම බස්සන්න වෙනවා. මේකට සුදුසුම ඉරියව්ව Doggy Style ලු. ( XXX බලලා නැති අයට, සරලවම කියනවනං අර බල්ලෝ ගහනවා වගේ) එතකොට තමයි අර ශුක්‍රාණුද මොනවද ඒවා (කවදා කියපු වචනද...අකුරු 2ක් තියාගෙන දිව අඹරෝ ගන්නවා) වඩාත් ආවේගශීලීව හා වේගවත්ව ගිහින් ඩිම්බ සමග ඩෝං ගාලා එකතුවීම සිද්ධ වෙන්නෙ. අන්න එතකොට කොලු බබෙක් එලියට ඒමේ සම්භාවිතාව වැඩියිලු. කට්ටියට ඕනා ගෑනු ලමෙක්නං ඉතින් මෙච්චර අමාරු නෑ...පොඩ්ඩක් පෙන්නුවනං ඇති. එහෙමයි කියලා එක්ස්ටර්නල් බට, මෝල්ගස් පාවිච්චි කරන්න එහෙම යන්න එපා හොදේ.... අර අසරණ ගෑනි එතනම සොට්ටපොච්චි වෙයි ඈ.... ඔන්න ඊට පස්සෙ අපේ ගෑනු එහෙම ඉල්ලනවා නෙමේ.
![]() |
Image from Wikipedia Encyclopedia |
- Orgasms - සුරතාන්තය/මෙවුන්දමෙහි අවසානය ( සිංහල වචනේ හොයාගන්න වින්ද දුකක්),
දැන් මේ බබා හදන්න ට්‍රයි කරන වෙලාවෙ තමන්ගෙ ස්ත්‍රීරත්නයට හොද Orgasm එකක් දෙන්නම වෙනවා. අන්න එතකොට තමයි අර රජමකුණගේ ඒරියා (King Bug) එක ක්ෂාරීය මාධ්‍යයක් වෙලා කොලු පැට්ටෙක් හදා ගැනීමේ ආශාව ඉෂ්ඨ වෙන්නෙ. අපි ලග හැමතිස්සෙම කතාවක් තියෙනවනෙ Ladies First කියලා. ඒක මෙතෙන්ටත් පොදුයි හොදේ. ඔක්කොටම කලින් කොල්ලා බඩු ටික යවා ගත්තොත් ඕං අපි නෑ. (අපෙන් උදවු ඉල්ලන්නත් බෑ ඕං..) එතකොට අවුට්පුට් එක මොකෙක් වෙයිද කියලා මමවත් දන්නෙ නෑ සිරාවට...
- ස්වාමියාගේ අවධානයට,
හැකි පමණ ලිහිල් යට ඇදුම් අදින්නලු. තද යට ඇදුම් ඇන්දහම ඇතිවෙන අධික රස්නය හින්දා පිටවන ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙනවලු. හැකි පමණ කූල් එකේ තියාගන්නලු. ( පුළුවන්නං මං කිව්වා කියලා ෆෑන් එකට අල්ලං ඉදහල්ලා. උඹලගෙ වැඩ එහෙමනේ... )
ගේමට බැසීමට පෙර Caffeinated Beverage එකක් බොන්න. ( තේ,කෝපි, ශක්තිජනක පාන) එතකොට කොලු බබා හැදෙන්න ඕන Y ශුක්‍රාණු සක්‍රීය වෙනවලු. අරක්කු එහෙම ගහන්න එපා හොදේ....මොන මොනවා සක්‍රීය වෙයිද දන්නෙ නෑ. අනික භාර්යාවගෙ ඇගේ තව නහය, කට, කන වගේ ගැඹුරු තැනුත් තියනවනේ..උඹලා කන සාක්කුවේ දාං ගිහින් වැටෙයි ඒවගේ.
- Natural Methods - ස්වභාවික ක්‍රම
ආහාර වට්ටෝරැව -
බබා කොල්ලෙක් වීමට අම්මා, සෝඩියම් හා පොටෑසියම් බහුල ආහාර ගන්න ඕනා. අහලා තියෙනවද ඉස්සර කට්ටිය බබාලා හම්බෙන්න ඉන්න අයට කියනවා කෙසෙල් කන්න කියලා. ඒක බොරු නෙමේ...සමීක්ෂණයකින් ඔප්පු කරලා තියෙන්නෙ. හේතුව කෙසෙල් වල පොටෑසියම් බහුල වීම. පුළුවන් තරම් නේත්‍රාපලම්, ආනමාළු ම කන්න දීපල්ලා....එතකොට කොල්ලත් ඉදී ආනමාළු ගෙඩිය වගේ.
මේ....
http://articles.cnn.com/2008-04-23/health/gender.diet_1_calorie-intake-pregnancies-male-births?_s=PM:HEALTH
මෙන්න මේ පියවර ටික හරියට කර ගත්තානං ඔයාලටත් මේ වගේ ෂෝයි මාර පැටියෙක් ලබන්න වාසනාව ලැබෙයි....
මෙච්චර වෙලා සිංහලෙන් කියපුවා තේරුනේ නැත්තං ආ....... ඉංග්‍රීසියෙන් බලන්න.
http://answers.google.com/answers/threadview/id/444908.html
මේ පෝසුටුව ලියලා ඉවර වෙනකොට මට අම්මා කෙනෙක් පුතෙක් හදන්න කොච්චර නං කට්ටක් කනවද කියලා මීටර් උනා....එතකොටම මට ලස්සන සින්දුවකුත් මතක් උනා..
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා...
පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා....
බා...... ලොලේ ලොලේ......
බා...... ලොලේ ලොලේ......
(ගීත කෝකිලාවිය - ලතා වල්පොල)
(ගීත කෝකිලාවිය - ලතා වල්පොල)
මේවා අනාගතේදි අනුගමනය කරන්න මේ පිටුව මතක ඇතුව Bookmark කරලා තියාගන්න හොදේ....
![]() |
Hehehh Hooooo!!!!! |
mehema hondaida manda... :D
ReplyDeletemachan wade hodai...... interesting......ewagema hoda social service 1k.....:P
Deleteammatasiri....ehemada? ehenan hondai. pinak karagena thiyenne :D
Deleteකව්ද බන් ඔය කියන හල්ක්..??? :පී
ReplyDeleteඅනේ මන්දා බං.... හෙන සද්දන්ත පොරක් නේ :D
Deletehasyadaa.........?
Deletena ban......oya kauda kiyala ahapu ekama thama :P
Deletehaffoi
ReplyDelete:D pissu kora neh?
Deleteඇඬෙනවා ආ...හ්.... ලොක්කට අමතක උනාද ''පියෙකු අතින් තම තරුන දුව දූෂණයට ලක්වීමේ'' සිද්දිය.. ලොල්..
ReplyDeleteඅම්මට.....ඒක අමතක උනා බං
Deleteපට්ටනේ ඕයි.......මාර ගේමක් නේ............පිස්සු බම්ප් වෙනවනේ...ලොල්.
ReplyDelete:D :D :D kodan uba blog eka follow kalada?
ReplyDeleteela ela machoo..;)
ReplyDeletetanq tanq.. :D
Deleteමටනම් ඕන ලස්සන කෙලි පැටික්කක් ....ඇති යන්තම් මෙච්චර දුකක් විදින්න වෙන් නෑ....ඒකට කමක් නෑ හිතමුකෝ මටත් ඕන කොල්ලෙක් කිවලා ම්ම්ම් ඒත් මට පොඩි ගැටලුවක් තියේ...වැඩේට සෙට් වෙන කාලය ගැන තමයි අවුල.කොහොමද බන් ඩේට් එක දවසේ වැඩේ කරන්නේ???? අනික ඩේට් එකට කලින් දවසත් හරියටම දැනගන්නත් බෑනෙ බන්...කෙල්ලන්ගේ ඔය චක්කරේ අවුල්නේ බන්...
ReplyDeleteඒක මචන් සාමාන්‍යෙයන් කෙල්ලගෙන් කෙල්ලට වෙනස් උනාට....කෙල්ල දන්නවලු සාමාන්‍යෙයන් වෙන දවස. ටක්කෙටම බැරි උනාට ගෙස් කරන්න පුළුවන්නෙ.
Deletedate එක කිවුවේ ඩිම්බ මොචනය වෙන දවස ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය කියන ඩෙට් එකට දින 14 කට පසුව
Deleteමේ කතන්දරේ බලන්න.
ReplyDeletehttp://kathandara.blogspot.com.au/2011/07/blog-post_27.html
!
හිහ් හිහ්.....මරු මරු
DeleteMacho doggy style eken ubala kiyapu de wenna machan.oya style eka asian country wala ayata galapenna kila doctorsla kiyanawa.egana poddak balapalla.
ReplyDeleteමොකද දන්නෙ නෑ නෙහ්....ඒකත් හොයලා බලමු එහෙනං
Deleteපට්ට කේස් එකක්නේ! අර චීනුන්ගෙ කැලැන්ඩර් කේස් එකක් තිබ්බා! ඒකෙට අනුව නම් තක්ක තකේටම හදන්න පුලුවන්!
ReplyDeleteඒ මොකද්ද ඒ සීන් එක....මං දන්නෙ නෑනෙ
ReplyDeletemaxxxaaaa..... bokkatama weduna.... menna mehema therena sinhalen thiyenne epei...
ReplyDeleteපට්ටනේ ඕයි.......මාර ගේමක් නේ............පිස්සු බම්ප් වෙනවනේ...ලොල්.
ReplyDeletehttps://www.facebook.com/photo.php?fbid=207130476051603&set=a.154205661344085.31189.109440922487226&type=1&theater
ReplyDeleteසිරිමා බෝ සාමිනිමට පිරිමි පුතෙක් දෙන්නයි කියලත් සිංදුවක් තියෙන්නෙ.
ReplyDeleteඋඹල කවුරුත් කොල්ලො හදල "ගේ" එවුන් වැඩිකරන්නද හදන්නෙ :)
කෙල්ලන් වලලන් කොල්ලන් ගොඩගන්. එළකිරි කතාව. දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ
ReplyDeletepattai bn !
ReplyDeleteසෑහෙන්න අමාරු සීන් එකක් වගේ,,,
ReplyDeleteඋබනම් මාර පොරක් බන්...... අනෝ කමෙන්ට් කලේ මට ථාම 18 නැ
ReplyDeleteහැමදාම කියෙවුවට අද තමයි කමෙන්ට් එකක් දාන්නේ.
ReplyDeleteරජා මොකද පොඩි ලමයි බය කොරන්නේ?
රන්ගොජෝ
ReplyDeleteඔය සින්දුව කියන්නේ ඇන්ජලීන්. ලතා නෙමේ.
තමන්ගේ සින්දු කියනවා කියලා ලතා එක්ක තදවෙලා ඉන්න ඇන්ජා දැක්කොත් මේ ක උඹගේ අග්ගලා ගලවයි.එතකොට අන්තඃපුරයේ වැඩ බලන්න යුවරජවරුන්ට තමයි.
පිස්සු බම්ප් වෙයි ඈ!අද ඉදන්වත් ප්‍රැක්ටිකල් පටන් ගන්න වෙනවා!
ReplyDeleteඉල ඈදෙන්ද හින ඔය් මෙක කියවනකොට
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅම්මට සිරි..... මචන් රජෝ, මාර ගේමක් තියෙනවනේ කොරන්ඩ. මන් මේක මගේ වෙන්ඩ වයිෆ්ටත් පෙන්නලා කිව්වා රෙඩිවෙන්න කියල. මන් අද ඉදලම ප්‍රොජෙක්ට් එක පටන්ගන්නවා මචන්. තෑන්ක්ස් මේක දැම්මට.
ReplyDeleteකමෙන්ට් නොදැම්මට මම මේක කලින් කියවලා මගෙ සත්තලන්ටත් දුන්න කියව්නන මොකොද එයත් කොලු බබෙකුටනෙ ට්‍රයි එක හිකිස්
ReplyDeleteමමත් කියෙව්වා..හැබැයි තාම කාව්‍යා අක්කාට වගේ මේක පෙන්නන සත්තලන් කෙනෙක් නැ..:D
ReplyDeleteමං මේ ලිපියට කැමතියි! ස්තුතියි!
ReplyDeleteඅයියෝ සල්ලි ඔච්චර මහන්සි වෙන්න ඕන නැහැ බං උදේ 3-5 අතර එකතු වීම උනා නම් ෂුවර් කොල්ලෙක් ....
ReplyDeleteරජා හරි. රස්නෙට අඩුවෙනවළු. වැඩේ කරන්න කලින් ඇල් වතුර එකක(කූල් වතුරනම වඩා හොඳයි) ඔබාගෙන ඉඳපල්ලා... ඉන්දියානුවන් මෙය අනුගමනය කරනවළු.... සාරියත් ලංකාවට ආවෙ ඉන්දියාවෙන්නෙ. ඒ උනාට දැන් ඒක අපේළු. ඒ හින්දම ඕකත් අපේම කරගනිල්ලා....
ReplyDelete(කුණුහරප කිව්වෙ නැතෝ)
//// පිරිමි ළමෙක් අවුට්පුට් එක විදිහට ගන්න නං මේ ඩිම්බානුහරණයද මොකද්ද එක වෙන්න දවසකට කලින් හෝ ඒක වෙලා පැය 12 කට පසු වෙන්න කලින් ගේම දෙන්නම වෙනවා./////
ReplyDeleteඈ රන්ගොජෝ මෙන්සස් හැදෙන්ඩ කලින් දවසෙ ගැහුවට ළමයි හැදෙන් නෑ කියල උබ දන්නැද්ද...අනික ඒක වෙලා පැය 12කට පස්සේ ලේ විල මැද්දෙද බස්සන්නෙ? :D
අවුලක් නෑ එල පොස්ට් එක වැඩක් වෙයි අනාගතයට :)
kollo nethda katata denna
ReplyDeleteහොයලා හොයලා, අරගෙන ගිහින් කාන්තා ගෘප් එකක ඇලෙව්වා ඕං! 😁😁😁
ReplyDelete