Monday, January 20, 2014

අවුරුදු දෙකක් බොග දැමීම - Celebrating 2 Fabulous Years of Blogging


රට වටේ සිටි මා මිතුරු කැල ෂොක් කරමින් ලියවුනු අති උත්කෘෂ්ට වූත්, කොල්ලන්ට තනි ඇහැට ඇඩුනා වූත්, කෙල්ලෝ කොට්ටේ හොටු පිස්සා වූත්, රමණීය බූට් කතාවක් සමග කරලියට පැමිණි තහනම් අඩවිය පටන් ගෙන අදට වසර දෙකක්ය. පෝස්ට් 203ක් සහ කමෙන්ට්ස් 17148ක්ය. හිට්ස් ලක්ෂ 4ට සතියක විතර දුරය. සෙල්ලන්ද පොල්කොළ නෙහ්?


ඒ වන විට බ්ලොග් අවකාශය බදු අරන් සිටි සෙට් එක අඩවි රජා නම් පොඩි එකා හදුනා ගත්තේ සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රථම වරට දිගහැරුන චිත්‍ර කතා මාලාවත් සමගය. ඉන් නොනැවතුනු මූ තෑගි දෙනවා යයි පවසමින් අරම්භ කල තෑගි තරගය ටද පාඨක ජනයා උඩ දාගෙන උත්තර හෙව්වෝය. සිරාවටම තෑග්ග දෙන්න හදද්දී ජයග්‍රාහිකාව අතුරුදන්ය. (බෝවිටියා මල් දම්මි). රජ වාසල මහ ඇමතියෝ සෙට් එක එක්ක යන ජාතියේ චාරිකා වෙන එකෙක්වත් යන්නේ නැති බවනං ෂුවර්ය. අපි යන්නේ කොතනද එතන මොකා........ක් හෝ ජල්තරයක්ය. ඒක නිකන් අර කරත්තේ පිටිපස්සෙන් හරකා එනවා වගේ මොකද්ද එකක්ය.



අනිත් උන් කොමෙන්ටුවට පස්සේ ජය!!! කියලා ගහද්දි රජා හෙනම ලයින් එකක් දැම්මේය. ඒ සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! ය. මේක ලියද්දි වෙලාවකට මටම හිනා යන්නේය. අවුලක් නැත. හැමතිස්සෙම හිනා වෙලා ඉන්න එක ඇගට ගුණය. ඒ ලයින් එක කොච්චර නැගලා ගියාද කියනවා නම් කට්ටිය අළුත් උන්ට උපදෙස් දෙන්නෙත් බ්ලොග් එක නග්ගලා ගන්න මේ වගේ ලයින් එකක් පාවිච්චි කරන්න කියලාය. >_<

ඇයි තව බ්ලොග් වලට ඇන්ඩ්‍රොයිඩ් ඇප් උණ හැදෙව්වෙත් මේ රජාමය. මං අදහස ප්‍රසිද්ධ කරලා වැඩේ ගානට කරන් යද්දි සමහරු මට කලින් ඇප් හැදුවෝය. මට නිකන් හෙන අප්සට්ය. ඇයි යකෝ.... ඕවට කියන්නේ අදහස් හොරකම් කිරීමය. හරි නං නඩු දාන්න වටින වැඩය. අර ඇපල්ලගේ අයිඩියාස් සැම්සුන්ග්ලා උස්සනවා වගේ එකක්ය. :/
තහනම් අඩවිය ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න.



පොඩිමෑන් ගෙන් පසුව කතා කරන මඩ පොටෝ හැදීමේ වගකීම බාරගත්තේ රජාය. වැඩේ නැගලාම ගියේය. දැන් ඒකට කට්ටිය සූ ගාලාය. ඒ හින්දා වැඩේ උන්ටම දීලා රජා පැත්තකට උනේය. දැන් රජා අළුත් වැඩක් පටන් අරගෙනය. ඒ බ්ලොග්කරුවන්ටම විශේෂ වූ පොටෝ කමෙන්ට් හැදිමය. වැඩේ ගින්දරටම නැගලා යන්නේය. බුකියට යන්න බැරි තරම් මඩ ගොහොරුය. අර සැමා කියනවා වගේ “රජා ගෙනාවොත් විසබීජයක්ය“. ^_^  
හුදෙක් තහනම් අඩවිය කියවන්නට එන උන් බලාපොරොත්තු වෙන්නේ සිගිති ආතල් එකක්ය. එය ඕනෑම වසු පැටියෙකුට වැටහෙන කරුණක්ය. නමුත් සම හරක් රජාව නැති කලේය. නමුත් ඌ සැලුනේ නැත. සැලෙන්නේත් නැත. සලන්නත් බැරිය. හරි එහෙනං ලොකු ටෝක්ස් දුන්නා ඇතිය. පෝලිමේ ආවා නං දැන් කන පලාගන්නේ නැතුව මට සුභ පතලා යන එක හොදය. :P

ප/ලි:

බ්ලොග් එකත් නිකන් දැන් මගේ වයිපරේ වගේ වෙලාය. ඒ තරම්මම මගේ වෙලාය. උනේ මොකද්ද සිද්දිය එලෙසම ලෙසටම මෙතන ලියන්නේය. හැබැයි ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් ඒවා විතරය. 

රජා දැන් ඉන්ටර්නැෂනල් බ්ලොගර් ගර්ල්ස්ලා එක්කත් සම්බන්ධතා ඇති කරගෙනය. ඒ නිසා වැඩි පහසුව තකා නම පොඩ්ඩක් වෙනස් කරන්නේය. දැන් මූ අඩවි රජා නෙමේය MR. KING ය. පොෂ් නෙහ්?? ;)

බොලොක්කේ දෙවනි සංවත්සරය වෙනුවෙන්ම රජා සහ යුවරජා වෙනුවෙන්ම සැකසුනු ටි ෂර්ට් දෙක...


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

216 comments:

  1. සුබ පැතුම් ඈ රංගොජෝ :D

    ReplyDelete
  2. දෙකට සුභ පැතුම්.....ඉස්සරහට තුන එනවා නොවැ......
    දෙකයි තුනයි පරිස්සමේන් හොඳේ......
    ඩිග්‍රයත් ඉවරයිනේද? රස්සාවක් හොයා ගත්තැයි?නැත්තම් රට පනිනවැයි?

    ReplyDelete
    Replies
    1. සුභ වේවා !!! රාජ සම්පත් ලැබේවා !!!

      Delete
    2. රස්සාව ආවා මචන්. තව සූටි වැඩ වගයක් තියෙනවා. ඒවා ඉවර කරලා ලබන මාසේ මැද ඉදන් යන්න කියලා හිතාගෙන ඉන්නේ :)

      Delete
  3. අභිමානවත් දෙවැනි සංවත්සරයට සුභ පැතුම්..! :-f

    රජා පක්ෂය මාරුකරලා වගේ. ඡන්දෙ ලගයිනේ.. :))

    ReplyDelete
    Replies
    1. කැපුවත් කොළ යකෝ.. කැපුවත් කොළ!

      Delete
  4. ඊයා MR.KING වගේද බොල අඩවි රජ කියන එකේ තියන තේජාන්විත කම .. නිකං සිංහල බ්ලොග් ලොකෙටම ඉන්න රජා වගේ.. අනික යූ .ඇන්. පී එකෙන් ඉල්ලල ඇප නැතිවෙන්න පුලුවං ඈ :D

    දෙවෙනි සංවත්සරයට සුභවේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සුභ වේවා !!! රාජ සම්පත් ලැබේවා !!!

      Delete
    2. පල පල... උඹලා මං පොෂ් වෙනවට ඉරිසියාවේ... s-)

      Delete
  5. බ්ලොග් අවකාශෙ නිතරම අලුත් වැඩක් කරපු එකෙක් උඹ. කොරපු සමහර අලුත් වැඩ වලට කීප දෙනෙක් විවේචන ගෙනාවත් රජෝ... අලුත් දෙයක් කරනවා කියන එකම බොහෝ උන්ට බැරි, සිරා වැඩකි. සුභ පතනවා දෙකට!

    මටත් රජා ගෙනාපු ඩ්‍රොයිඩ් ඇප් උණ බෝවෙලා බස්සට මල කරදරේලු හදන හැටි කියාදෙන්න කිය කිය.

    ReplyDelete
    Replies
    1. සුභ වේවා !!! රාජ සම්පත් ලැබේවා !!!

      Delete
    2. හහහා... මම හදපු එකෙන් යන්න. උපරිම ලේසී ඒකෙන් හදන එක. Google play එකටත් ෆ්‍රී දාලා දෙනවා :)

      Delete
  6. හප්පේ එක තමයි මේ ගඳ.. ඇයි යකෝ අවුරුදු දෙකක්ම බොග දාල දාල මෙතන ගොඩ ගහපුවාම... :D

    //අනිත් උන් කොමෙන්ටුවට පස්සේ ජය!!! කියලා ගහද්දි රජා හෙනම ලයින් එකක් දැම්මේය. ඒ සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! ය. මේක ලියද්දි වෙලාවකට මටම හිනා යන්නේය. අවුලක් නැත.// මේ ටික මං කලින් කියෙව්වා වාගේ මතකයි නෙ බං..

    හා හා කොහොම වුනත් කමක් නෑ. සුබ වේවා.. රාජ සම්පත් ලැබේවා.. බොග් ගොඩ ගොඩවල් දැමේවා..!!

    ReplyDelete
    Replies
    1. @Chandana ඕක දැම්මෙ අර රෙපා බං

      Delete
    2. හරි බං... ඔය ටික ඔහොම්මම අවුරුද්දේ සංවත්සරෙත් ලිව්වා. පෝස්ට් දෙකම එකයි =))

      Delete
    3. @ධනා..
      ඕක කිව්වෙ මොකක් ද ධනා ???????? බොග් කියන එක ද.. :-?

      Delete
    4. ධනාට තැන මාරු වෙලා වගේ? :))

      Delete
  7. //අනිත් උන් කොමෙන්ටුවට පස්සේ ජය!!!// කවුද දන්නෑ මේක පටන් ගත්තෙ නේද??

    තෝ මට නේද ගැහුවෙ රජෝ..

    ජය වේවා.. එහෙනම්..
    බොට ගහන්න ආපු එවුන් පේන්නවත් නැහැ නේද? ගහනවා කියන්නෙ අපි තැනක ඉන්නවා කියන එක.. එහෙම ගිහින් තමා කබු නායකයෝ, උප නායකයෝ බිහි වෙන්නෙ.. :ඩී

    මොක වුණත්.. බොට කලින් ලක්ස පහට යන්නෝනි..

    ඒ බොමුද බං?? මට මාර ආතල්..

    ReplyDelete
    Replies
    1. සුභ වේවා !!! රාජ සම්පත් ලැබේවා !!!

      Delete
    2. හහහා.... උඹලා බීහල්ලා. මම එක්කෙන්ට පොරොන්දු උනා ආයේ බොන්නේ නෑ කියලා. මං සැන්ඩි බොන්න එන්නං :)

      හිටු... මං තෝව අල්ලනවා........!!!

      Delete
  8. සුභ වේවා !!! රජ සම්පත් ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. //සුභ වේවා !!! රජ සම්පත් ලැබේවා !!!//

      උඩ ඉඳල පුරුදු වේවි ඇවිල්ල ද මේක දැම්මේ දේශ්.. :D

      Delete
    2. දේශ්ට වැඩිවෙලා කොමෙන්ට් බොක්ස් එක හොයාගන්න බැරුව තමයි උඩ ඒව දාල තියෙන්නෙ. වෙරි බැස්සට පස්සෙ දාපු එක තමයි මේ. :D

      Delete
    3. සුභ වේවා !!! රජ සම්පත් ලැබේවා !!!

      Delete
    4. රජාගෙ දෙක වෙනුවෙන් අපිත් මොනව හරි කරන්ට එපැයි. මං භාරගත්ත රිප්ලයි කරන්න, ඌ රිප්ලයි කලත් ඔයිට වඩා දෙයක් කියනවෑ.
      (ඇත්තම කියනව නම් මේකද කොහෙද බීල දාපු එක. ඒකනෙ රාජ රජ වෙලා තියෙන්නෙ) :D

      Delete
    5. මේක දේශකයගේ බ්ලොග් එකද? මගේ එකද?

      බීටීඩබ්. ටැංකියු ඈ... :))

      Delete
    6. අජෝව් මං පලිද?? ඔය වෙන එකෙක් නේ බං... හැක් හැක්.. එළ දේශ්..

      Delete
    7. ආ හුටා... මෙන්න ටැපලිලා! :)

      Delete
    8. ටැපලිලා කියල අනාගන්න එපා බං, මතක නැද්ද දේශකයගෙ බොගේ වෙන එකෙක් රිප්ලයි කලා පෝස්ට් දෙක තුනක, ඒක මතක් වෙලා කිව්වෙ කිහාංකො ගොං රජෝ

      Delete
  9. රජාට රාජකීය ලීලාවෙන් ඉදිරියට යන්නට ලැබේවා.

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  10. Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. දෙක සතුටු වෙලා මදි යකෝ :))

      Delete
  11. සුබ වේවා තව ලියවේව !!!!

    ReplyDelete
    Replies
    1. තව හීනියට ලියවේවා
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  12. සුබ පැතුම් මල්ලි...මේ කොළ පාටනම් ඇස් වලට ටිකක් මෙවුවා එකයි ඉදගෙන ඈ..

    හෙන පොර ටෝක් එකක් කියෙවුවා නියමයි.. ඊලග අවුරුද්ද වෙද්දී හිට්ස් මිලියනය පහුවෙන්න කියලා සුබ පතනවා :-*

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! හිටගෙන

      Delete
    2. කිව්වනේ ලොකු ටෝක් එකක් කියලා ඉදගෙන :))

      එච්චර නං පහුවෙන්නෑ ඉතින්...

      Delete
  13. අඩවි රජ කිව්වහම දැනෙන පජාත ෆීලිං එක මිස්ටර් කිං කිව්වාට එන්නේ නැත... ඒ නිසා මට නං අලුත් නම අල්ලන්නේ නැත. ඉස්සරහාටත් දිගටම කොරගෙන යන්න දෙකට සුභ පතමි.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි... Mr.King... මෙලෝ රහක් නැත... හි හි

      Delete
    2. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! හී හී

      Delete
    3. සුද්දියන්ට තේරෙන්නෑ අඩවි රජා කිව්වම :))

      Delete
    4. වරහං දාපංකො ඉතිං :P

      Delete
    5. වරහං අරහං ඕයි! s-)

      Delete
  14. අඩේ එහෙනම් අවුරුදු දෙකක් උනාද බොටත්.. සුභ පැතුම් වේවා.. මේකේ ඉතින් හැම එකම මම කියෝලා ඇතිනේ.. ඉස්සරහටත් කියවනවා ඉතින් අමාරුවෙන් වුනත්..

    අහ්, උඹ නම මාරු කරපු එක මම එච්චර අනුමත කරන්නේ නෑ.. අඩවිරජ කියන නම තමයි උබව මෙච්චර දුරක් හරි ඇදන් ආවේ.. නම ගැන ආයෙම හිතහන්.. මිනිස්සු අතරට ගිය නම වෙනස් කරන එක ඒ තරම්ම හොද දෙයක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. මිස්ට බීන් වෙන්නනෙ මුගෙ ට්‍රයි එක.
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. සිරාවට ඈ.. දිනේෂ් අයියා පළවෙනි දවසේ ඉදන්ම ඉන්නවා නොසැලී! ෆිට් එක. එල ඈ.. බොක්කෙන්ම :-f

      Delete
  15. මඩ සෝදා ගත්කල කියන්නේ නිකන්න්ද ?

    සුබ වේවා !! රාජ සම්පත් ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. ඒක මෙතන්ට ගැලපෙනවද?
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. දේශ් උඹටනං ට්‍රැක් බං.. =))

      Delete
  16. Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. එසේම වේවා! :)

      Delete
  17. පින්තුරේ බිත්තරයක් බදාගෙන ඉන්නේ උඹගේ කවුද බන්ස්..:D

    ReplyDelete
    Replies
    1. වගකීමෙන්ද කියන්නෙ බිත්තරයක් කියල :p
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. එය පුම්බපු සිහින් බැලුමක් වන්නට පුළුවන් හැකියාව වැඩිය.. :))

      Delete
  18. එල එල.... තව ලියපන් රජෝ.....

    ReplyDelete
  19. සුභ වේවා! රාජ සම්පත්තියට කෙළවේවා!!! හැක් හැක්..

    බොට සුභ අනාගතයක්..

    ReplyDelete
    Replies
    1. ගොම කලේට කිරි බින්දුවක් දැම්මම ගොම ඔක්කොම සවුත්තු වෙනව වගේ වැඩක්නෙ උනේ, තෝ ආවොත් ඉවරයි. කොළපාට බොගේ සුභ අනාගතේ ගැන කියන්නෙ.
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. කෑවා කෑවා... ආතල් එක කෑවා! b-(

      Delete
  20. චැහ් බං, මිස්ටර් කිං කිව්වාම නිකං බර්ගර් කිං කිව්වා වගේනේ. හා කමක් නෑ උඹේ ආසාවනේ.
    තුන්වෙනි වසරට යන කිඟාට සුභ වේවා, දැන්වත් රාජසම්පත් ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බක් කිං කියල නොදා ඔහොම දැම්ම මදෑ අයියෙ :3
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. ඇයි බං දේෂ් 'නොදකිං' කියලා දැම්මත් හොඳයි නේද?
      ඉංග්‍රීසියෙනුත් NOTHER KING!
      කියලා ලිව්වෑකිනේ

      Delete
    3. බර්ගර් කිං දැන් මෙහෙත් තියෙන එකේ උන්ට පොඩි මාකටින් පාරක්වත් වැටෙන්නේ නැතෑ... :)

      Delete
  21. ඒ ලයින් එක කොච්චර නැගලා ගියාද කියනවා නම් කට්ටිය අළුත් උන්ට උපදෙස් දෙන්නෙත් බ්ලොග් එක නග්ගලා ගන්න මේ වගේ ලයින් එකක් පාවිච්චි කරන්න කියලාය. >_<

    මම ගැන එහෙම නෙවෙයිනේ මේ කිව්වේ ;)

    දෙකට සුභ වේවා රාජ සම්පත් ඩබල් වේවා !!

    ReplyDelete
    Replies
    1. දෙක ඉවරයි, සුභ පතන්ට ඕන තුනට බොල
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. හහහා... බොට තමා කිව්වේ =))

      Delete
  22. ද කිංග් හරි යන්නේ නැ .. අනික බං අඩවි රජා කීවාම එක අඩවියක විතරයි තෝ රජ ... මූ හදන්නේ මුළු සයිබරේම රජා කියලා දාගන්න ...
    හැක්ස් .. කොහොම උනත් ජය වේවා !!! රජ සම්පත් කප්පාදු වේවා !!

    ReplyDelete
    Replies
    1. රජා පොෂ් (වචනෙ හරිද) වෙනවට කැමති නැද්ද
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. ඇයි ඇයි අවුල්ද?????????? :))

      Delete
  23. රජා සිරස ටී.වී. වගේය. සිරසත් අලුත් දෙයක් කරනකොට මිනිස්සු බනින්න පටන් ගන්නවාය ඒත් හැමෝම හොරෙන් බලනවාය . ඒ නිසා රජාට සුබ වේවා රාජ සම්පත් ලැබේවා. වරදුනාය. Mr. KING ට ඒවා ලැබෙවාය

    ReplyDelete
    Replies
    1. හොරෙන් බලනව විතරක්යැ, කොපිත් කරනව
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. අන්න ඒකයි අපේ විශේෂත්වය... c-)

      Delete
  24. දිගු කල් වැජඹේවා!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. ජය වේවා!

      එල ආ... :)

      Delete
  25. රජාගේ දෙකට සුබ පැතුම් !
    මඩ ලෝකයේ ඉදිරියටම යාමට හැකිවේවා !!

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නෙ රජාගෙ දෙකේම තියෙන්නෙ මඩ කියලද?
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. දෙක ලොකු වේවා!! =))

      Delete
  26. රජාටත් තව තව රාජ සම්පත් ලැබේවා...

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. එසේම වේවා! :)

      Delete
  27. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  28. රාජාභිසේකය උදෙසා මාළිගාවේ අලුතෙන් පේන්ට් ගෑවයි.?
    උතුරා යන්නටම රාජ සම්පත් ලැබේවා.....:)

    ReplyDelete
    Replies
    1. නෑ කොළඹින් ඉල්ලන්ට කියල.....
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. ඔව් බං... ෂෝයි නෙහ්? :)

      Delete
  29. මේ පාට නම් අප්සැට්... ඇස් රිදෙන්ඩ ගන්නවා...
    බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්ඩ මගෙනුත් සුබ පැතුම් !!!

    සුබ වේවා !! රාජ සම්පත් ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ඔව් මේ දවස් වල මේ පාට කෝමත් අප්සෙට් වෙලා
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. අයියෝ... එහෙමද? බලමුකෝ මාරු කරන්න

      Delete
  30. සුභ වේවා !!! රාජ සම්පත් ලැබේවා !!! ඔන්න උඹ කියන්න කලින් මම ම ලියාගත්තා ...!!!

    ReplyDelete
    Replies
    1. අද මං කියන්නෙ
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. දේශ්ට තනතුරක් දෙන්න වටිනවා හැබැයි. සලකා බලමු :)

      Delete
  31. අනේ රාජ සම්පත් නං එපා .සැප වාහන වල ගිහින් ව්‍යායාමයක් නැතිව ලෙඩ . වැඩිය කෑවොත් සිනි කොලෙස්ටරරෝල් පිරිතකට බණකට යන්නබෑ වෙඩි තියන්න බලා ඉන්නවා. ලමයෙක්ව පාරට යවන්න බයයි උස්සන් යනව ඕව මේව එක්ක ඉන්න විදිහ හොදයි.තවත් ලියන්න වාසනාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ ඉතින්... සම්පත් ගොඩගහලා තියාගන්න ඕනේ.. :)

      Delete
  32. බ්ලොග් ලියන එකෙක් ඌට කොමෙන්ට් නැතිනිසා ලියන එක නවත්තන්න හදනවා . පොඩ්ඩක් ඌට පොඩි උපදෙසක් දෙනවද .http://nimmnaya.blogspot.com/2014/01/blog-post.html

    ReplyDelete
    Replies
    1. පොඩි උපදේසයක් නේද..? උපදෙස්නං දෙන්නංකෝ ලොරි ගානට.. මොකද අතින් පයින් යන එකක්යෑ... හැබැයි ඔය වහනවා කියන එකටනං අපි උපදෙස් දෙන්න ඕන නැහැ ගූගලාගෙන්ම අහ ගතෑකි කොහොමද වහන්නේ කියලා... එහෙම හොයා ගන්න බැරිම උනොත් ආයෙම මෙතන කමෙන්ට් එකක් දාන්නකෝ මං කියා දෙන්නං... :D

      (අපි සංවේදී පොරවල් නෙවෙයි ඈ.. ඕං වේලපහම කිව්වා..)

      Delete
    2. @ මාරයා,
      මටත් බ්ලොග් එකක් වහන හැටි ගැන උපදෙස් ඕන බං. :D

      Delete
    3. හම්මේ... වචනේ පිට වෙනකල් හිටියේ... කෝ කෝ පාස්වර්ඩ් දීහං.. ආයේ මොකටද උඹ මහන්සි වෙන්නේ මංම වහලා දාන්නං... :D

      Delete
    4. අනේ වහන්න එපා ගොය්යො...ඔච්චරමයි බලන්න කියල එකක් තිබුනෙ.

      Delete
    5. පිස්සු කෙලින්න එපා ප්‍රසා, අපි දැනුම සාගරයක් ගන්න, ආතල් කෝටියක් ගන්න උඹේ බ්ලොගේ. කවද හරි දරුවෙක් හරි දැකගනී උඹේ දක්ෂතාව. ඒක හින්ද.
      @ මාරෙ, වහල දාන ජාතික අපරාදෙට දායක වෙන්න එපා බන්.

      Delete
    6. මුන් මගෙ රස්සාවට කෙලින්ඩ හදන්නෙ,
      සුභ වේවා!!! වැහෙනව නම් වැහේවා!!!

      Delete
    7. @ දේශ්,
      ඇයි උඹ රස්සාවට කරන්නෙ බ්ලොග් වහන එකද?

      Delete
    8. මෙතන මොකද වෙන්නේ? :-?

      Delete
    9. මොනවා වෙන්නද.. අර ප්‍රසාගේ ත්‍රස්ථවාදී බ්ලොග් එක වහලා දාන්න ට්‍රයි එකක් දෙනවා මිස.. :D
      (ඕකගේ ඕක තියෙනකල් අපිට පොරවල් වෙන්න විදියක් නැහැ බං.. )

      Delete
    10. හහහා.... සිරාවටම සිරාවටම!! :))

      Delete
  33. චෑ චෑ මිස්ටර් කිං හරියන්නෑ කලින් එක හොදා කොහොමහරි ජය වේවා රජෝ :)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාසෙටම තියන තනි කඩේ,
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. ඒක හොදයි. එක පාරක් කිව්වා හරිය...!!! යකෝ රජා එක්ක එකට එක කියන්න එනවද? b-(

      Delete
  34. නොද King ට
    සුභ වේවා.. රාජ සම්පත් ලැබේවා..!

    ReplyDelete
  35. දිගු කලත් යෙහෙන් වැජඹේවා...............
    ඒක නෙමේ මොකද මේ හැම කමෙන්ට් එකකටම රිප්ලයි කමෙන්ට් එක සුභ වේවා !!! රාජ සම්පත් ලැබේවා !!! කියලම දාල තියෙන්නෙ. එහෙමද ආස... හාකො හාකො

    ReplyDelete
    Replies
    1. කවුද එහෙම ආස නැත්තෙ,
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. දාපු එකාගෙන් තමා අහන්න වෙන්නේ. උත්තර දීපන් දේශා... :))

      Delete
  36. සුභ වේවා !!! රාජ සම්පත් ලැබේවා !!!

    වැඩි වැඩියෙන් ලැබේවා

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  37. මු බය වෙලා රාජ පට්ටමට කෙලවෙයිද කියල..ඒකයි ඕය නම වෙනස් කරන්නෙ...ජෝතිෂ්‍ය උපදෙස්...අරගෙන..:)))

    ReplyDelete
    Replies
    1. වීය රජාගෙ කේන්දරේ බලල, නැත්නම් කොහොමද බලාන හිටිය වගේ කිව්වෙ
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. අම්බෝ පච......... :))

      Delete
  38. එකෙන්ම රජා ය. අඩවියෙ බිත්ති වල පාටත් එල ය.

    හිට්ස් බෝවේවා!!! ය.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාටම ගැලපෙනව, පාට තේරීමෙන්
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. හහහා... ආඩම්බරයි පුතේ! :)

      Delete
  39. අපටත් රජෙක් පහලව ඇතේ..ජය වේවා රජතුමනි...!

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. අඩේ සිරාවට??? :))

      Delete
  40. බිසවක් නැති රජාට මොන රජ සැපද ? .... , උස වැඩිවේවා , බිසවක් ලැබී රාජ සම්පත් ලැබේවා !!!!!!!

    ReplyDelete
    Replies
    1. හරියටම කියල,
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. හහහා... උඹලා දන්න තරම තමා ඉතින්..!

      පව්! :)

      Delete
    3. දන්නේ නති ඒවා කියපන්කෝ බලන්න අපිටත් දන ගන්න... :-?

      Delete
  41. අවුරුදු දෙකට සුභ වේවා කිව්වා! මගේ එකටත් මේ අවුරුද්දේ අවුරුදු දෙකක් වෙනවා..
    මේ මේ කසාඳයක් කතා කරන්න එපා.. Mr. King කියල දැම්මොත් එක නිකන් නොද කින් වගේ වෙයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක බග් කිං වගේ තමා
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. පිස්සුද යකෝ.. කසාද ගැන හිතන්නේ 27ක් උනාම :))

      Delete
  42. සුභ පැතුම් මඩ රජෝ.......!!! ඔන්න රිප්ලයි එක මමම ගහගන්නම්...
    සුභ වේවා.. රාජ සම්පත් ලැබේවා......!!!!

    ReplyDelete
    Replies
    1. එව්ව ඔට්ටු නෑ, එතකොට මගෙ ජොබට කෙලවෙනව
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. අයියෝ දේශ්.. =))

      Delete
  43. මේ කොමෙන්ටුවටත් සුභ වේවා රාජ සම්පත් ලැබේවා කියා උත්තර දන්මොත් මම නරක මිනිහා කියන්න එපාය

    ReplyDelete
    Replies
    1. රජ වේවා!!! සුභ සම්පත් ලැබේවා!!!

      Delete
    2. වෙල්ඩන් පුතා... වෙල්ඩන් :))

      Delete
  44. දෙවෙනි සංවත්සරයට සුභ පැතුම් ඈ.... කන පලාගන්න බැරි හින්ද කමෙන්ට් එක දැම්මේ.....

    ReplyDelete
    Replies
    1. ^ උඩ එකත් එහෙම එකක්
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. බෝම ඉට්ටූටියි.. :)

      Delete
  45. සුභ වෙවා,බඩු වෙවා

    ReplyDelete
  46. දෙකක් දාපු එකේ තුනම ඔබාගන්න බලපන්! ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ආය කොහෙ තියන එව්වද
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. එබිලම හිටීද දන්නෑ... :))

      Delete
  47. Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  48. පොඩ්ඩක් හිටපල්ල එහෙනම් ඔබල වත් බලන්න්න.. :D

    ReplyDelete
    Replies
    1. හුටා.. මේ මොන මන්ගල්ලයක්ක් ඩ උනේ.. මෙය ඉහත ChandanaJanuary 21, 2014 at 7:33 AM ට අදාල බව සලකන්න...

      Delete
    2. ලිහන්න තියන එව්වත් ඔබල බලලමයි පුරුද්ද, හා හා
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    3. බලාගෙන එබිලම හිටීවි ඈ... :))

      Delete
    4. :D (ලෝඩ් මෝ එන්න තව සුට්ටයි අඩු..මෙන්න මගෙන් පොඩි තල්ලුවක්)

      Delete
  49. සුබම වේවා.... රාජ සම්පත් ලැබේවා... චොකලට් ඉතිරේවා... ^_^
    ඉස්සර ඉදන්ම මම ක්මෙන්ට් නොකරත් බොලයි බ්ලොග් එකට ඇවිත් යනවා, මම ආසම බ්ලොග් වලින් එකක් තමයි, පරණ පෝස්ට් හරි ආයේ කියවන්න පුලුවනි කම්මැලි නැතුව :D ( හරි බැහැපිය බිමට :P )

    ද්විත්ව ශතකයක් ගත්තා නේ... යමු සජා තව ඉස්සරාටම ^_^

    ReplyDelete
    Replies
    1. බිමට බහින්න දෙයක් නෑ, ඔය අතු හයිය නෑ කෝමත්, කමෙන්ට් නොකර යන්නෙ පහල තියන එක පේන්නෙ නෑද?
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. ඒ ශම්මි ඕයි මේ.... මාව පාවෙනවා..... =))

      හා හා... යං යං ඔහොම. හැමදාම වරෙල්ලකෝ එහෙනං :)

      Delete
    3. දේශ් - කම්මැලිකම බොලව් :3 වෙන දෙයක් නෙවෙයි...

      සජා - දේශ් ට විකාරයි, මූ පිස්සුවේන වගේ ක්මෙන්ට් කොරන්නේ O.o

      Delete
  50. හැමෝම කියන එකේ මාත් ඒකම කියල දානවා "සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!"

    ReplyDelete
    Replies
    1. හැමෝම කියන එව්ව කියල බෑ, තමන්ටම කියල එකක් හදාගන්ට :D
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  51. කම්මැලි නැතිව කියවන්නන පුළුවන් බ්ලොග් එකක්. මටත් බ්ලොග් ලියන වැඩේට එන්ටර් වෙන්න හෙතුබූත වෙච්ච කාරනාව තමයි මේ නොදන්න තහනම් අඩවිය අස්සේ රිංගන්න ගිය එක .රෝගය නම් සුළුපටු නොවන බව තමා දැන් තේරෙන්නේ. අවුරුදු දෙකක්ම මේ කරගෙන ආපු වැඩේට සුභ පැතුම්. ඔන්න ඉතින් මමත් කියන්නම්. සුභම සුභ වේවා!!!!රාජ සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා.!!!!!

    ReplyDelete
    Replies
    1. රාජ අවවාදය
      දවස් දෙකක් එකදිගට පැමිණීමෙන් ඇබ්බැහි විය හැක
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. නිශ්චල බ්ලොග් අවකාශයේ චංචල ආතල් එක....

      වරකට එක ඇහැකට බැගින්, ඇස් දෙකට දෙපාරක්! :))

      Delete
  52. යකෝ කොටා ගිය උඩක්.... හික් හික් දැන් එහෙනම් ගැණිට ළමයා ලැබෙන්න ලග ඇති :) සුභ වේවා !!! රාජ සම්පත් ලැබේවා !!! 

    ReplyDelete
    Replies
    1. 5යි 4ක් කොහොමද බොල කොට වෙන්නෙ :P
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. =D> හුහ්... මම තමුසෙගෙ උස හරිය.. මතකනේ එදා ගත්තු පොටෝව...

      ( ඕන්නං සූට්ටක් සූටි ඇති :) )

      Delete
  53. දැන් තමා මුල් ම කතාව කියෙව්වේ. දිගට ම බ්ලොග් එක ලියාගෙන යන්න සුබ පැතුවා ඔන්න.

    ReplyDelete
    Replies
    1. හැදෙන්න නම් බූට් එකක් කන්න ඕන කියල දැන් තේරුනාද
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  54. සුභ පැතුම් ඈ . . . !
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :P

    ReplyDelete
    Replies
    1. සුභවේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  55. වැඩි වැඩියෙන් බොග දාන්න ලැබේවා !!

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  56. මේ බ්ලොග් ඒකෙ උඩ තියන නැවිගේෂන් එක ද මොකක්ද කියල එකක් තියන්නේ. ඒක අයින් කරලා තියන එක හොඳයි කියනවා නේද කිං කොලුවෝ.. :)

    ReplyDelete
    Replies
    1. අහ් එහෙමත් එකක් තියද? අපි දන්නෑ ඔව්ව
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  57. .... කියන්න කතා ගොඩාක් ආවා..උඹ පව් නිසා...ඔන්න මල්වර වේවා කියලවත් යනවා..........

    ReplyDelete
    Replies
    1. ඊට හොදයි ලොකු වේවා කිව්ව නම්.
      සුභ වේවා!!! රාජසම්පත් ලැබේවා!!!

      Delete
  58. ඔන්න මගේ සුභ පැතුම් යකෝ මේකා ටී ෂර්ට් හිටන් ගහල ඔව්ව බෙදල දෙනෙන් නැද්ද මේ පාටක ජනයාට

    ReplyDelete
  59. රජාට මේ දවස් වල යන ඒවත් කොල පාටද ? :))
    කොල පාටින් ගියත් මොන පාටින් ගියත් මම නම් සුබ පතනවා... හොදේ............

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)