මේක සිංහල බ්ලොග් කියෝන උන්ට තියෙන හෙනම අවුලක්ය. පෝස්ටුව කියෙව්වට දාන්න කමෙන්ට් එකක් හිතාගන්න බැරි එකය. ඕකට පට්ට විසදුමක් කකාගේ ආදරණීය ඇනෝවෙක් දාලා තිබ්බේය. මේක නග්ගලා ගන්න අත දුන්න දේශකයාටත් තුතිය පිදිය යුතුය. එහෙනං ඒ වටින සුකම කමල කමෙන්ටු සෙට් එක ගෙඩිය පිටින්ම මෙසේය. කෙලින්ම කොපි පේස්ට්ය. එකක් දෙකක් මමත් අතින් දැම්මේය. මතු අවශ්‍යතා සදහා වහාම බුක්මාර්ක් එකක් දාගන්න :D :D
පසුව එමි...
පස්සේ එන්නම් බං..
ලස්සනට ගලාගෙන යනවා...
අප්පොස්සියේ.....
පට්ට නිර්මාණයක්.....
එකෙන්ම ......
සිරා.පට්ට .....
සාර්ථක නිර්මාණයක් කාලීන අදහසක් පෙරටු කරගෙන.......
ඔයාගෙ කවි මම ගොඩක් රස වින්දා....
පහුගිය සති අන්තයේ යාළුවොත් එක්ක පොඩ්ඩක් සෙට් උනාම ඔයාගෙ කවි තමයි අපි රස වින්දේ......
උබට ජය!!
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ....
ඇයි බං සින්දු කියන අය මේව දකින් නැත්තේ..??
හිනා වෙන්නෙ නෑ..
අති විශිශ්ඨ නිර්මාණයක් !
හයියෝ...
පට්ට නිර්මාණය මචං
අපේ ශබ්ද කෝෂ අප්ඩේට් කරන්න වෙනවා.
මේ ට්‍රිප් හින්දා අපේ උඹේ නිර්මාණ ශක්තිය ඔප වැටිලා තියන අපුරුව.
සුපිරි සින්දු පාර.......
පට්ට ආතල් හලෝ...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පට්ට පට පට..
දැන් රෑ 1යි.
හිනා වෙනවා යකෝ තනියම...
එළනේ .....
නියමයි ඈ...
කෙටි කවියක් වුණාට ගොඩක් වටිනා msg එකක් .
ලිපිය නම් පට්ට....
හැක හැක හැක ....
තේරෙන්නෑ ඕයි...
මම කිව්වේ මේකා ලෝකයා............ උඹ වගේ අන්ඩපාලයෙක් වෙන නැහැ අයියේ..
රාජ කුමාරියක් මං...
හි හි....හි හි....හි හි...
යම් යම් පරස්පරතා තිබුණත් මේ ලිපියේ සමස්ථය හා එකඟයි....
හැක හැක.....
මරු බං ......
අම්මට උඩු....
හපොයි ....
හහ්!...හහ්!...
+++++++
හෙහෙ හෙහ් ...
හැකිස්...
හරිම ශෝක්.....
මට ඇඩුන බං.......
ජය වේවා ....
හරිම නිර්මාණශීලීයි!
නියමයි බං නිර්මාණය....
හෝහ් හෝහ් හෝ....
පව් නෙහ්?
හි හි....හි හි....හි හි....හි හි...
පස්ටයි මචං..
එළකිරි......
එල කිරි නිර්මානේ බං...
නියමයි නියමයි !
තාත්වික විදියට ලියල තියෙනව......
මේකෙ වචන ගලාගෙන යන ආකාරය විශිෂ්ඨයි......
නියමයි මචං...
බ්ලොග් අවකාශයේ බොහොම නිර්මාණාත්මක ලියවිලි කරන බ්ලොග් කරුවෙකුගේ පීල්ලට උඹ වැටිලා තියෙන්නෙ.....
කියන්න බැරි තරම් පට්ටයි.. කොහොමත් උඹ නිර්මාණශීලී පොරක්..
අදත් බොක්කටම වදින්න ලියලා තියෙනව....
ඉදිරිපත් කරලා තියන ආකාරය නම් නියමයි....
සුපිරි!
නිර්මාණශීලී ගුණය අගය කරන්න ඕනෙ.
මට නැති හැකියාව ඔබට තිබීම ගැන මම සතුටු වෙනවා...
ගොඩක් වටින පෝස්ට් එකක්.....
හොඳ වැඩක් කකා කරලා තියෙන්නේ..............
හි හි ඔව් කීවා හරි ,,
ඔන්න කකාගෙන් මගේ පොස්ටුවට link එකක් ලැබිල තියනව.බොහොම ස්තුතිය්..
ග්‍රේට් මචන් ...!
තැන්කුයි වෙවා.
සෑහෙන්න වටිනවා..
ලිපිය අගේ කරනවා...
වටින උපදෙස් ටිකක්!
එල එල කකා... නියම වැදගත්, එලම පෝස්ට් එකක්....
ගොඩක් හොද පෝස්ට් එකක්.මේ දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතිය..
ඉතාමත් කාලීන වගේම වැදගත් ලිපියක්.
එකෙන්ම එළ..
අම්මට හුඩු ...
අම්මා සතුටුයි අය්යේ.. දිගටම ලියපන්...
කිව්වොත් ටාර් ගාලා ඒක නිහතමානීව අහන්න තරම් උඹ පොරක්... මම නම් පොරක් කියන්නේ අන්න එහෙම අයට අය්යේ...
මන් දැක්ක හොඳ බුලට් එකක් තමයි උඹ...
ලියලා තියෙන්නේ අපූරුවට....හැක් හැක්
බොක්කෙන් සුබ පැතුම් මචන්.....
හප්පට සිරි තන්තෝසේ බැරුවා....
එල එල එල එලම තමයි !!!!!
එළස්..
කියවන්න කලින්ම ඔන්න නියමයි ඈ... කියවල එන්නම්...
මේක යුගයේ අවශ්‍යතාවක්......
රම්පෙට පොරි පොකුරු පොකුරු...
හම්මේ ලොවෙත් නෑ...
ජයවේවා...!
අප්පට සිලි...අම්මට උඩු....
අඩෝ.....සතුටුයි මල්ලි.....
හි හි....හි හි....හි හි....හි හි....
වරේවා කකා.. එලස්..
අන්න උඔටත් මට හිතුන දේම හිතිලා
++++++++++
()*^&%&
පට්ට පට පට
සුපිරි
මරු බං
පට්ට
මල් හතයි ඈ
ෂා අදනම් දැනෙන්නම ලියලා තියෙනවා
නියම පෝස්ට් එකක්
එක හුස්මට කියවගෙන ගියා.
ඇයි අවුල්ද
හිහ්
මාර රසයි බං
දිගටම ඔහොම ලියහන්. අපි කියවන්න එනවා, අද ලිපිය නම් මරු ,
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා, මේ ලිපිය නම් දැනුම සාගරයක්.
ජය
ජය වේවා!
Jayavewa
හුකැස්
හික්ස්...
මගේ පංතියේ මං විතරයි
හුකැස්
හයියෝ සල්ලි
ලොල්
ලොල් ම තමා
ලොලේ ලොල්
එළ
එළ ඈ!
එළ කතා.....
හි හි හි.....
කියෙව්ව ඔන්න.....
ෆස්ටය....
මරු ....
ලොල් ....
ආතල්
චී මෙයා ලියන ඒවා
හක්
එකෙන්ම
එල හලෝ
හොක් හොක්...!!
මරු බං..!
වැඩ වැඩ වැඩ..
ඔබ හරි
කොමන්ට් කළ සැමට ස්තූතියි
බෙදා ගැනීමට ස්තුතියි!
එක හුස්මටම කියවගෙන ගියා
මට හිනාව වාවගන්න බැරිඋනා
හිනා වෙලා ඉල ඇදෙනවා
මට කට උත්තර නැතුව ගියා
සාහිත්‍යය රස බේරෙනවා.
පුග්, පුක්
කිසිම දෙයක් මම නොකියමි.
ඒකත් එහෙමද
මම අද එක ද ?
ඔන්න අද මම එක
හුරේ.. මම එක
මම එක ද මන්දා...?
ලොවෙත් නෑ
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
සිරා පෝස්ටුව
මාර රහයි
ගති
මට ඇඩෙන්න වගේ
තනි ඇහැට ඇඩෙනවා
හොදට ලියල තියෙනව
විලි හැත්තෑවයි යකෝ
ඊයා....
ඈක්කා...
ලැජ්ජා නැද්ද බොල මේවා ලියන්න
මේකට තදිං හිනා යනවා...
වදින තැනට වදින්නම ලියලා තියෙනවා
ඔයානම් මාරයි අනේ
නෙදකිං...
හම්මේ අදට ඇති බං...
මැරෙනවා යකෝ හිනාවෙලා...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මම කිව්වේ මේකා ලෝකයා............ උඹ වගේ අන්ඩපාලයෙක් වෙන නැහැ අයියේ.., මම එක ද මන්දා...?
ReplyDeleteබ්‍රේස් යුවර් සෙල්ෆ් මචන්... ටන්ස් ඕෆ් කමෙනට්ස් ආ කමින්... :))
Deleteආයි නම් තොට කමෙන්ට් දාන්නෙම නෑ මේ අන්තිම වතාව.
Deleteඅනේ ඒම කරන්න එපා ඉතින්... :)
Deleteලැජ්ජා නැද්ද බොල මේවා ලියන්න... ;)
ReplyDeleteනැත =))
Delete"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" මම මේකම මේ ඊයේ පෙරේදා දැම්මනේ සයිට් එකක යකෝ...... චික් විතරක් ලියල තියෙන අසික්කිත විදිය දැන් වැරදිලාවත් ඔයින් එකක් ලියන්නේ කොහොමද බං
ReplyDeleteඅහ අහ අහා... y-)
Deleteතොට ...... කියුවා කියලා හිතාගනින්
ReplyDeletec-)
Deleteman kiwwe muta liyanna deyak nathi u8nama liyannema utath wadak nathi kiyona apitath wadak nathi ewa... me welawata thamai puka pole gahagena marenna hithenne
ReplyDeleteඉතින් මැරියන්කෝ. ලොකු දෙයක් බං... :))
Deleteethakota ke ahonda nadda ban...
ReplyDeleteEHEMADA AASA ????
ආ...ඒක දාලා නෑනේ බං? d-)
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteරාජ සම්පත පුතා..!
Deleteඅඩෝව්..ලාබෙට පෝස්ට් දානවා නේද ඩෝව්...සුභ වේවා!!!
ReplyDeleteදවස ගොඩදාගන්නත් එපැයි :))
Deleteh-(
ReplyDeletew-)
Deleteනොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා
ReplyDeleteමේ ලිපිය නම් දැනුම් සාගරයක්.
%@$#%#%
y-)
Deleteමේක යුගයේ අවශ්‍යතාවක්...... කමෙන්ටුත් කොපි කරලා දාන කාලයක් එනවනේ එහෙනම් :ඩි
ReplyDeleteකොහොමද කියහන්කෝ ඒ ආතල් එක :))
Deleteඇයි සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! ඒකත් එකතු කළා නම් හරි!
ReplyDeleteඒක දාලා තියෙන්නේ සුදූ :)
Deletew-) මන් දැක්ක හොඳ බුලට් එකක් තමයි රජා කියන්නේ ඉදගෙන =))
ReplyDeleteනෙදකින් ලගපාත හිටියනම් කට කනව උබේ :D
Deleteහොද කෑල්ල අයින් කරල කුප්ප, කුපාඩි, විලිලැජ්ජ නැති, ගොන්, වගේ ගෞරව නාම ටිකක් දියන් රන්ගොජාට :D
කට කන්න එපා බන් :-* මෙන්න මෙතනට.. සුබ වේවා !! රාජසම්පත් ලැබේවා ඉදගෙන !!!
Deleteමොනාද යකෝ උම්මා දෙන සීන් මෙතන කියවන්නේ.
Deleteසික්.... ලැජ්ජා නෑ උඹලට.
හදන්න බෑ.... හදන්න බෑ... =D>
බලහන් මේකි බාල අපරාද කරනව :D
Deleteඕක මගේ එකක් ...
Delete=D>
Deleteහිනා වෙන්නෙ නෑ..
ReplyDeleteඅති විශිශ්ඨ නිර්මාණයක් !
Coppy-Paste
බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේල වලිනි!
Deleteහරිම නිර්මාණශීලී ලියවිල්ලක්...පට්ට.
ReplyDeleteදැන් වෙලාව හවස හයයි..
පට්ට බඩකින්නේ හිටියේ... බඩ පිරුණ සිරාවට :D :D :P
මට පින් අනුමෝදනා කලාද? :))
Deleteසාර්ථක නිර්මාණයක් කාලීන අදහසක් පෙරටු කරගෙන.......:D:D
ReplyDeleteපෙරටුගාමීව බඩගානවා අපි =))
Deleteයම් යම් පරස්පරතා තිබුණත් මේ ලිපියේ සමස්ථය හා එකඟයි..
ReplyDeleteතදින් හිනා යනවා... :))
Deleteඕක සුමිත්ගේ එකක්..දැම්මේ " විජේවීරගේ දේශපාලනය " කියන පෝස්ට් එකට ....
Deleteදේශකයාගේ ස්ටේටස් එක කොපි කිරීම හෙලා දකිමි :P
ReplyDeleteකොපි කිරීමත් කලාවට කරන්න ඕනේ බං... :)
Deleteබඩ වේවා රාජසම්පත් ලැබේවා. මේවා දාලා ඇප් එකක් හැදුවානම් හරි බන්. :3 Right click මෙනු එකට එන්න. Category කරලා :v
ReplyDeleteඒ හදපන්කෝ සිරාවටම!!!!
Deleteඅපේ අත් අකුරුත් තියෙනවද උඩ ???
ReplyDeleteඔබට ජය !
තියෙනවා වගේ පේනවා හැබැයි :))
Deleteඔයා නම් මාරයි අනේ... (තූ නොද්දකින්)
ReplyDeleteඇඩෙනවා නේද සත්තලන් :((
Deleteඅම්මා සතුටුයි අය්යේ.. දිගටම ලියපන්...
ReplyDeleteකිව්වොත් ටාර් ගාලා ඒක නිහතමානීව අහන්න තරම් උඹ පොරක්... මම නම් පොරක් කියන්නේ අන්න එහෙම අයට අය්යේ...
මන් දැක්ක හොඳ බුලට් එකක් තමයි කකා කියන්නේ...
හම්මේ.... =))
Deleteඕකත් මගේ එකක් ... :)
Deleteකාටද ආඩම්බර... නේද..........?
Deleteඅපි වගේ අහිංසකයන්ටමන්ර් කෙළවන්නේ
ReplyDeleteපීඩිත පන්තිය :)
Deleteතොව කොටියම කන්න ඔන.
ReplyDeleteබඩ වෙවා දරු සම්පත් ලැබෙවා
ඇයි ඔය කොටියටම වද දෙන්නේ? :))
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඑමම වේවා!!!
Deleteලියලා තියෙන්නේ අපූරුවට....හැක් හැක්
ReplyDeleteආතල් කෝටියයි :)
Deleteමොන හතිඉලව්වක්ද බොල මේ.... හරිම ලැජ්ජාශීලියි. බඩ වෙයන්.....
ReplyDeleteකොල්ලෝ බඩ වෙනවද යකෝ?? =))
Deleteපට්ට නිර්මාණය මචං
ReplyDeleteඅපේ ශබ්ද කෝෂ අප්ඩේට් කරන්න වෙනවා.
මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්
කරහන් කරහන් :))
Deleteදැන් හරි කොමෙන්ට් වලින් අඩුවක වෙන එකක් නෑ. . .
ReplyDeleteමේක කාලීන අවශ්‍යතාවයක් :)
Deleteඕය ටික බැලුවම වෙන දාන කමෙන්ට් එකක් නෑනෙ..දෙමල මිසක්..!
ReplyDeleteඒවා හොදයි... දාන එකාට තේරෙන්නෙත් නෑ... කියෝන එකාට තේරෙන්නෙත් නෑ :))
Deleteබඩ වේවා! දරු සම්පත් ලැබේවා!!
ReplyDeleteඑම එම... =))
Deleteමැරෙනවා යකෝ හිනාවෙලා...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දානේ දවස කවද්ද මචන්? :)
Deleteමේ මොකක්ද මේ?
ReplyDeleteහු..හු...මේ කොමෙන්ට් එක මෙතන නෑනේ
හහහා.... :))
Deleteදැන් දාපන්කෝ මේකට කමෙන්ට් එකක්.
ReplyDeleteඒකනේ... දාපන්කෝ බලන්න =))
Deleteබ්ලොග් අවකාශයේ බොහොම නිර්මාණාත්මක ලියවිලි කරන බ්ලොග් කරුවෙකුගේ පීල්ලට උඹ වැටිලා තියෙන්නෙ.....
ReplyDeleteඅනේ අම්මප මොකටද මගේ කට.
කෝමද ඒ ටෝක... බඩත් කොරවෙනවා :))
Deleteමට උඹ ගැන හෙන විලි ලැජ්ජයි
ReplyDeleteඋඹ රජෙක් නෙමෙයි
රජවාසලට මල් සපයන මල් මාමෙක්
මල් මාමා තමයි පස්සේ කාලෙක රජ උනේ... c-)
Deleteතුක් නෙදකින් තෝ..!!
ReplyDeleteමේකත් ඔය ලිස්ට් එකට එකතු කරගනින් රජෝ :v
වටිනම එකක් නේ බං :))
Deleteසිංහල හෝඩිය හොයා ගත්ත එකා හම්බුනොත් උගේ අම්මට ....... නොදකින් මේ මෝඩයා ඕකට පේටන්ට් ගත්තානම් මෙහෙම වෙන්නේ නැ.
ReplyDeleteෂාහ් ..හැමදාම වගේ නියම පොස්ට් එකක්. සැහෙන දෙයක් ඉගන ගත්තා. මේ කරගත්තාවූ කුසල කර්මයෙන් උඹේ අම්මා අප්පා ඇතුළු හත්මුතු පරම්පරාවම *&%@%#!
එසේම වේවා!!!
Deleteමැරියන් ගිහින් ගොන්ජි පජා..
ඇත්තට උඹ කැම්පස් යැව්වෙ මොන ගොබ්බයද බං?
ReplyDeleteපේපරේ රී කරෙක්ශන් දාල බලපං
කාගෙ උනත් දරුවෙක්ගෙ මහන්සියනෙ බං !!
සුබ වේවා !! රාජ සම්පත් ලැබේවා !!
එන්නං ඈ ..
එහෙමද ආස???
Deleteහා හා වරෙන්කෝ!
@ පත්තර මල්ලි
Deleteලොල්
+++++++++++++
@පත්තර මල්ලි භයියා,
Deleteහික්z!!!
අච්චා! අච්චා!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!
අම්මටසිරි මුන්ට ගිහින් තියෙන චූන් එක....
Deleteචූන් කෙසේ වෙතත් සමහරුන්ට රිදිලද මන්දා :))
යම් යම් පරස්පරතා තිබුණත් මේ ලිපියේ සමස්ථය හා එකඟයි....
ReplyDeleteමම ආසම එක :))
Deleteඕක සුමිත්ගේ...මටත් මැරෙන්න හිනා ගියා W3 එකේ තියෙද්දී ...
Deleteඅතිශය කුප්ප වැඩකි
ReplyDeleteඅනිවාර්යෙන්ම!!! :)
Deleteරජ වැඩකි ....පට්ට
ReplyDeleteතරහ අවසර දේවයන් වහන්ස! තොට හෙන ගහපිය
ReplyDeleteඑල... :)
Delete"ගොඩක් හොද පෝස්ට් එකක්.මේ දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතිය.."
ReplyDeleteඇඩෙනවා... =))
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteතෝ මේකත් ඒකටම ඔබපන්.....
දාලා තියෙන්නේ බං :))
Deleteෂා අදනම් දැනෙන්නම ලියලා තියෙනවා
ReplyDeleteවැදුනා නේ බොක්කටම? :)
Deleteලැජ්ජා නැද්ද බොල මේවා ලියන්න
ReplyDeleteමේකට තදිං හිනා යනවා...
වදින තැනට වදින්නම ලියලා තියෙනවා
ඔයානම් මාරයි අනේ
නෙදකිං...
හම්මේ අදට ඇති බං...
මැරෙනවා යකෝ හිනාවෙලා...
:D :D :D
පිළිවෙලකට කොපි කරලා =)) =))
Deleteලෝකය ගෝලාකාරයි. මිනිස්සු විවිධාකාරයි ඒ උනාට මේ යකා ගෝලාකාරයි
ReplyDeleteඑහෙම තමා හැදෙන ළමයි :)
Deleteතිත්ත ඇත්ත ද මන්දා....
ReplyDeleteදන්නෑ.... :))
Deleteහැකිස්...හරිම ශෝක්.....මට ඇඩුන බං.......
ReplyDeleteදිගටම ඔහොම ලියහන්. අපි කියවන්න එනවා, අද ලිපිය නම් මරු.
யகமதறதளகபடமனதஇ.நஙந8932நதகமடனதளட.
எனெகசவசைிழன,ளயஒ,எ.அ
Deleteකියලා වැඩක් නෑ... මම එතනම දැම්මා පට්ට නිර්මාණයක් කියලා....
ReplyDeleteසෑහෙන මහන්සිවෙලා තියෙනවා!! :)
Deleteහම්මේ අදට ඇති බං...
ReplyDeleteඔව් බං...
Delete£%G^&UOK!£)_+£X+&^3rw8ka"£$%FG^&*()_+"£!$%FTGYHJUරජා!!!!!
ReplyDeleteඑකෙන්ම!
Deleteමේ අහිංසක උත්සාහය අගය කරනවා ...
ReplyDeleteබෝම ස්තූතියි...
Deleteමගේ අම්මෙ මේකෙ දිග
ReplyDeleteඑහෙම තමා බං :)
Deleteඅඩවි රාජා දෝස්ත්,
ReplyDeleteඅරේවා!!!!!!!!!!!!!!!!!
බොහොත් අච්චා පෝස්ට් හේ රාජා!!
හික්z!!!!!!!
සුභ හෝගයා! රාජ ජැක්පොට් හෝගයා!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!
සුභ හෝගයා! රාජ ජැක්පොට් හෝගයා!!
Deleteජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!! =))
කෝ යකෝ අපේ කොමෙන්ට්ස් ? :D හික් හික් හික්
ReplyDeleteඇනෝගෙන් අහපන් :))
Delete//බ්ලොග් අවකාශයේ බොහොම නිර්මාණාත්මක ලියවිලි කරන බ්ලොග් කරුවෙකුගේ පීල්ලට උඹ වැටිලා තියෙන්නෙ.//
ReplyDeleteඔය කථාව මම බ්ලොග් ලියන ඉවාන් පවුලූෂාට කියපු එකක්...ඒකත් මේ ගොඩට වැටිලද....ඇත්තටම මලේ අපි ලියන පෝස්ට් එකක් අවංක හිතින් විවේචනය කරලා කමෙන්ට් කරන අය ඉන්නෙ බොහොම සීමිත පිරිසක්...අනිත් අය ඉතිං වැල යන පැත්තට මැස්ස ගහන සැට් එක....
හපොයි....සැර සීන් එක :))
Deleteඅනිවා අනිවා.... මම වූ කලී වැල යන පැත්තට මැස්ස ගහන සැට් එකේ ක්‍රියාකාරී සමාජිකයෙක් වේ =))
මේක යුගයේ අවශ්‍යතාවක්.
ReplyDeleteඉදිරිපත් කරලා තියන ආකාරය නම් නියම යි!
තාත්වික විදියට ලියල තියෙනවා
මේකෙ වචන ගලාගෙන යන ආකාරය විශිෂ්ඨ යි!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ධාරට තේරිලා :))
Deleteබ්ලොග්වලට කමෙන්ට් කරන්න කම්මැලිම එකා රජා තමා. මේකා ඌ කරන දේ අනිත් උන්ගේ කරපිටින් දාලා මෙතනත් රජා වෙන්න යනවා. හිට තොට අහු වෙනකං.
ReplyDelete//බ්ලොග්වලට කමෙන්ට් කරන්න කම්මැලිම එකා රජා තමා//
Deleteහරියටම හරි.... සුපිරියටම තිබ්බොත් විතරයි කියවලා හොද කමෙන්ට් එකක් දාන්නේ. නැත්තම් ඉතින් ඔය උඩ තියෙන ක්‍රමේට තමයි :)
මේකනම් කියවන්න බැ. බලකො දිග -_-
ReplyDeleteගොඩක් හොද පෝස්ට් එකක්.මේ දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතිය..ඉතාමත් කාලීන වගේම වැදගත් ලිපියක්.බෙදා ගැනීමට ස්තුතියි! ලැජ්ජා නැද්ද බොල මේවා ලියන්න
ReplyDelete//සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! // ඔන්න රජෝ පටාස් ගාල ගොහින් මේකට කොපිරයිට්ස් අර ගනිං.. :D
ReplyDeleteනියම පෝස්ට් එකක්. එක හුස්මට කියවගෙන ගියා..ඇයි අවුල්ද? හික් හික්