Saturday, February 16, 2013

සිංහල වැල කතා දැන් හරි නෑ - වැල එපා වෙන වීඩියෝව සහිතයි!


ලෝකය පුරා විසිරුන විවිධාකාර වැල් වර්ග රාශියකි. ඒ අතරින් රෙදි වැල්, ලයිට් වැල්, රතිඤ්ඤා වැල් මෙන්ම ලංකාවේ තරුණ පරපුර අතර සම්භාව්‍ය ලෙස ජනප්‍රිය කිරි මදු වැල්ද  වේ. බ්ලොග් අවකාශයේ  මනමාලයා හෙවත් දිනේශයා ලියු වැල ගැන පොස්ට් එක කියවීමෙන් මං රජ  සන්තානයෙන් පිනා  ගියේය. මන්ද ඌත්  ඉදිච්ච කොස් කන කොල්ලෙක් බව දැනගත් නිසාවෙන්ය. මේවාට වැල යන වදන ලැබුනේ කෙසේද යන්න මට හරි හැටි නිච්චියක් නැත. ඉස්සරනම් අපි කිව්වේ ට්‍රිබලක්, ඩබලක්, බ්ලූ එකක්, එහෙම මෙහෙමය. එත් මේ පහුගිය අවුරුදු ගණක ඉඳන් වැල වදන අපිට ආවේය. ඉස්සර ඉඳන් තිබ්බාද කියන්න මම දන්නේ නැත. මන්ද ඒ දවස් වල මම හිටියේ නැත.

මේක කැම්පස් එකේ දවල් කෑම එක කන්න යද්දී ඇති උන කතා බහක්ය. බ්ලොග් ගැන කතා කරන්න ගොස් කතාව ඇදුනේය. 

පචයා : උඹලා වැල බ්ලොග් බලන්නේ නැද්ද බං?

රජා : බලනවා බං...කොමෙන්ට් දාන්න යන්නේ නෑ...හරි නැනේ!

නිශාන් : අඩෝ මොනවද බං ඒවායේ තියෙන්නේ? එකම කතාවනේ....

රජා : ඔව් බං....මෙලෝ රහක් නෑ....චරිත විතරයි වෙනස්....මදේ ඔක්කොම එකයි...බලහන්කො දෙක තුනක් අරන් කියෝලා... එක්කෝ ඉන්නේ පුංචි අම්මා, නැත්තන් නැන්දා, එහා ගෙදර ඇන්ටි, අල්ලපු ගෙදර අක්කා, ඉස්සරහ ගෙදර නංඟි, ගමේ කඩේ නැන්දා.

කතාව සත්‍ය බව සියල්ලෝම එක හෙලා පිලිගත්තෝය. ඒ කතා වල කියවන්නට දෙයක් නැත. කියෙව්වත් කිසිම ආතල් එකක් එන්නේ නැත. ඇයි බං හැම එකේම මැද තියෙන්නේ එකම දෙයය. අතන මිරිකුවා, මෙතෙන්ට ඇගිල්ලෙන් ඇන්නා, අතන ඉම්බා...මෙතැන සූප්පු කෙරුවා... සහ ගියා.... සිරවටම් කුජීතය.   

මිට වඩා ලොවෙත් කතා අපි ලිව්වේය. මානවකයා සම්භාව්‍ය ලෙස ලිව්වේය. මට අනාගත වැල සාහිත්‍යය ගැන කණගාටුය. නමුත් කරන්නට දෙයක් නැත. මම ඔය කලාවට බහින්න කැමැත්තක් නැත. වැලා උනත් බැලිය යුත්තේ සුපිරි ඒවාය. කියවිය යුත්තේ සුපිරි කතාය. සුපිරි ගණයට වැටෙන වැලා හම්බුනත් මට සුපිරි කතා හම්බුනේ නැත. වැල කතාවක් උනත් වෙනස් තේමාවක් යටතේ අමුතු චරිත යොදමින් ලොවෙත් නැති වෙන්න ලිවිය යුතුය. මම කියන්නේ ඒකය. 

උඩ දාගෙන වැල බලන උන් මේ විඩියෝව අනිවාර්යෙන් නැරඹිය යුතුය. නමුත් මෙය බැලීමට ප්‍රථම ආහාර අනුභවය සුදුසුය. ඊට පෙර නේවි සෙට් එකක් මෙය බැලීමෙන් උදම් වෙන අයුරු නරඹා සිටිය යුතුය. 



මෙන්න වීඩියෝව -  2 Girls one Cup ගූගල් කරලා හොයාගෙන බලහන්. මම ලින්ක් එක දීලා පව් පුරෝගන්නෑ :)

සැ.යු - අතිශයින්ම වැඩිහිටියන්ට පමණය. (21+)
නැවත වැල බැලීමට කැමති උන් පමණක් හොයාගෙන නරඹන්න

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

81 comments:

  1. අඩෝ ඔය ටූ කප් වන් ගර්ල් කවුද මංදා ගෝතයෙක් මගේ ඊයට ඒ දවස් වල එවලා මං බැලුවා...
    කෙල්ලෝ එපා වෙනවා ඕයි...
    බුවෑක්කා....
    වැල කතා ගැනනං කතා කරලා වැඩක් නෑ බං...
    මෙලෝ රහක් නෑ....

    ReplyDelete
    Replies
    1. හික්ස්...

      ඒ කියන්නේ උඹ ඒක බැලුවා! :)

      Delete
    2. ලින්කුව දැම්මේ ඇයි හිවලෝ?

      Delete
    3. අම්මේ එක බලලා කන්න බැරුවත් හිටියා බං

      Delete
    4. මොන හූ^^(^&ක්ද ගස් ගෙම්බො මේක දැම්මේ.

      Delete
    5. තරියා මේවාට සම්පූර්ණයෙන් වගකිව යුතුය!

      Delete
    6. අද දවල්ට කෑම ෂුවර් නැත...

      Delete
    7. නොකා ඉදලා කෙට්ටු වෙයන්!

      Delete
  2. සිංහල හෙව්වා හෙව්වේ ඉස්සරය...
    දැන් එව්වා හොයලා වැඩක් නැත.
    කුප්පය කුජීතය

    ReplyDelete
  3. මන්දා බන්...හැබැයි මම අහල තියනවා වැලක් බලනවට වැඩිය ෆන් එකක් එනවා ෆිල්ම් එකක ලාවට බලන කොට එනවා කියලා..මම හිතන්නේ ඒක වෙන්නේ කතාවත් එක්ක වෙන්න ඇති.දැන් තියන ගොඩක් ඒවගේ පුදපු ගමන කාපි යකා කියලා පැනපු ගමන් පහර දෙන එක නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත වෙන්ඩැති.. :)

      Delete
    2. //වැලක් බලනවට වැඩිය ෆන් එකක් එනවා ෆිල්ම් එකක ලාවට බලන කොට එනවා කියලා//
      of course
      ශෘංගාරයයි , පිලිකුල් රසයයි අතර වෙනස හඳුනගන්න පුලුවන් අවස්ථාවක්

      Delete
  4. ඌප්ප්ස් ෂිට්ස් ...නොදකින්ය.. වැලේ වැල් නැත ..

    ReplyDelete
  5. වරක නතිං වැල සම්තිං කියලා අහලා නැද්ද උඹ?

    හරි උඹ ඔච්චර මහ රජ්ජුරුවෝ. කියහං බලන්නෙ ඇයි වැල වලට වැල කියන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. අම්මපා දන්නෑ කළු මාමේ... කියන්ඩකෝ!

      Delete
    2. චී බං, උඹ හිතුවද මං වාගේ වැඩිහිටියෙක් උඹ වාගේ පොඩි එකෙකුට ඒක කියා දේවි කියලා? අපි ඒ ප්‍රශ්ණේ පළමුව සභාවට දෙවනුව අපේ අසන්නන්ට හා තෙවනුව අපේ නරමන්නන්ට ඉදිරිපත් කරමු.

      Delete
    3. බලමු කට්ටිය මොනවද කියන්නේ කියලා!

      Delete
  6. බුවෑ.....ක් අපෝ බන් බුවාආආආක්

    ReplyDelete
    Replies
    1. මම කිව්වා කලින්ම! :)

      Delete
  7. Replies
    1. චික් චික් ගාන්නේ හූනෝ :)

      Delete
  8. උහ්! ශිට්!!! :( අයි ඩෝන්ට් වෝන්ට් ටු ලිව්!!!

    ReplyDelete
    Replies
    1. හෑ... මල කෙලියයි!

      උමා අක්කත් මේක බැලුවද?

      අයි ඩෝන්ට් වෝන්ට් ටු ලිව් ටූ!!!

      Delete
  9. රජ වැල .................

    ReplyDelete
  10. ජජින් බයි ද කොමෙන්ට්ස් : මං වීඩියෝ එක බැලුවේ නැහැ බන් , නිකම් ඉල්ලන් කන්න බෑ හිතුන

    ReplyDelete
    Replies
    1. උඹට බලන්න බෑ... ඔට්ටුයි! :)

      Delete
  11. වැල වලට කොහෙද බන් නංගිලා සම්බන්ද...?

    ReplyDelete
  12. අපට වැල එපා කරවීමේ තැතක් !

    ReplyDelete
    Replies
    1. යහමගට ගැනීමේ උත්සාහයක්!

      Delete
  13. වැල රජා...සුබ වේවා අහවල් සම්පත් ලැබේවා !

    ReplyDelete
  14. යකෝ රල් වජෝ ,, අපි ලජ්ජා බයට හැදිච්ච කොල්ලෝ

    ReplyDelete
  15. " මන්ද ඌත් ඉදිච්ච කොස් කන කොල්ලෙක් බව දැනගත් නිසාවෙන්ය."

    ඇයි අපි බැළුවොත් බැලෙන්නේ නැද්ද? අපිට කිසි තහනමකුත් නෑ බොල..

    ReplyDelete
    Replies
    1. ඇයි අවුල්දදදදදදදදද? :) :)

      Delete
  16. රජෝ වැල වෙනුවට වෙන යමක් හොයන්න බලපංකෝ....වැල කූජීතයි තමා.....

    ReplyDelete
    Replies
    1. අළුත් එකක් හොයාගමු.. :)

      Delete
  17. රජාගේ කීමට සහ තරියා කිවූ කුතුහලයට ලින්කුව බැලීමි...සසර කලකිරී ඔක්කාරයට පැමිණ වැල මෙන්ම ඉන්ටර්නේට්ටුවද අප්පිරියා වී ගියෙමි...බුවාක්‌

    ReplyDelete
  18. වැල කතා පිලිබඳ මගේ මතකය 1992 වෙත දිව යයි. ඒ දවස් වල අපි 9 වසරේය. (රජා නම් ඉපදිලා නැද්දවත් මන්දා) මුලින්ම ආපු පත්තරේ සුරවිමනය. එය xx විය. මුලින්ම පැමිණි xxx පත්තරේ සොඳුර විය. ශෘංගාර රසයෙන් උත්කෘශ්ඨය. එව්වා තහනම් කල උන්ට හෙන හත වදින්ට ඕනැය. මට කියන්න ඕනෑ කල ඉතුරුටික මාන කොකා කියලාය.

    ReplyDelete
    Replies
    1. මම ඉපදුනෙත් 92 බොලව්! :)

      ඒ හොයාගන්න නැද්ද පරණ පත්තරයක්!

      Delete
  19. වැල 'වැල' උනේ ඉන්ටනෙට් වැනි මාධ්‍ය හරහා ලවක් දෙවක් නැතුව දෙන්නට පටංගත්තායින් පසුවය.

    ReplyDelete
  20. මොකද මංදා මේ දවස්වල මේ හැම එකාම මේවම ලියන්නෙ.. සීසන්ද?????

    ReplyDelete
    Replies
    1. වැල සීසන් එකනේ... වැස්සත් එක්ක කොස් ඉදෙන්න අරන්

      Delete
  21. මේ දවස් වල වැල වලට වැලේ වල නැති වී ඇත්තේ රජාගේ ආනුභාවයෙන් බව තතු දත් ආරංචි මාර්ග පවසයි

    ReplyDelete
    Replies
    1. එය පට්ට පචයක් බව රජ වාසල ආරංචි මාර්ග දැඩි ලෙස තහවුරු කරයි!

      Delete
  22. අපේ එවුන් බලන එක නවත්තයි පවු

    ReplyDelete
  23. බලන්න හිතන් හිටියට කමෙන්ට් ටික දැක්කට පස්සේ නොබලන එක හොඳා කියල හිතුනා.
    එනිසා බලන්නේ නෑ ඕන්.
    රජා හිතුව මදි අපිව නරක් කරන්න :p

    ReplyDelete
    Replies
    1. නොබලන එක වඩාත් සුදුසුය :)

      Delete
    2. මමත් ඉතින් බැලුවේ නැත්තේ අන්න එක නිසා.කමෙන්ට් වල තිබුනේ සතුටු දායක දේවල් නෙවෙයි නේ.

      Delete
    3. වැඩක් නෑ උඹලා :)

      Delete
  24. ඊයා චික් ඈක්කා....

    ReplyDelete
    Replies
    1. ඔව් කුතුහලේට ගිහින් බැලුව චික් උන්ට පිස්සුද මන්ද o.O

      Delete
  25. අඩෝ මං ඒක බැලුවා උන්ට සයිකොද කොහෙද
    වෙන වැඩ නැතුවට :/

    ReplyDelete
  26. පටා..............ංගත්ත ගමන් ක්ලෝස් කරල දැම්ම.......ඊයා......................................................................................................................................................................................................................................................................................බුවෑක්...........................................................................................................................................

    ReplyDelete
    Replies
    1. අඩෝ.... අග්ලිත් බැලුවා????????? :0

      Delete
  27. හොඳ සම්භාව්‍ය ගණයේ එකක්... මටත් වැඩිය තේරුනේ නෑ. ඇයි උඹ මේකට වැල කියන්නේ.

    මොනව උනත් බෙදාහදාගෙන කන බොන එක හොඳ ගතියක්... :D

    ReplyDelete
  28. වැලට වල කියන්නේ ඇයි රජෝ.

    ReplyDelete
  29. අපොයි.. මු හෙන වලානේ.. මේ අපි වගේ මල් වෙයල්ලකෝ.. දැන්වත් :D :D

    ReplyDelete
  30. ඔන්න ඉතින් මයිනා අවා රජාගේ තහනම් අඩවියට........ අවසරයි ඔන්න.... ( myna has come to the game ) අවසර ගත්තේ නෑ කියල එහෙම ඔන්න කියනවා නෙමෙයි.............. වැල වරක දෙකල අවේ.......... කොස් නැද්ද ?

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)