පිළිතුර
පළවෙනියාගේ දුව දෙවෙනියාගේ බිරිඳ.. දෙවෙනියාගේ දුව පළවෙනියාගේ බිරිඳ..
මෙන්න ජයග්‍රාහකයෝ තුන්දෙන්නා
ඔන්න ඒ අනුව ඒ තුන්දෙනාට හිමිවෙනවා ඔටුන්නක් (කැමති නං දාගන්න එපා නං නිකන් ඉන්න)
_________________________________________________________________________
අද ප්රශ්නය
ලස්සන ගෑණු ලමෙක් එයාගේ අම්මගෙ මල ගෙදර ඉන්නවා. මේ මලගෙදරට ආපු කොල්ලෙක් මෙයාට ඇහැක් දානවා. ගෑණු ලමයත් නිකන් කැමතී කැමතී වගේ ඉන්නවා. ටික වෙලාවකින් කොල්ලා අතුරුදහන්. කෙල්ලට හෙන අප්සට්. කොල්ලා එයාව රැවැට්ටුවා වගේ හැගීමකින් හිටියා. ටික දවසකින් අර ගෑණුලමයා එයාගේ අයියව මරලා දාලා තිබුනා.
ඇයි ඒ???
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒක ඉතින් රහස් පොලිසියෙන්ම තමා අහන්ඩ ඕනේ..
ReplyDeleteමන් දන්නෑ ඕවා.. :)
ඒක නෙමේ. අන්තිම ප්‍රශ්නේ කිව්වේ මොකෑ..
සීසන් 1 එක ඉවරයි... ලබන සතියේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරනවා :)
Deleteඒ කියන්නේ මල්ලි ආයේ තෑගි ප්‍රශ්න නෑ කියන එකද ?
Deleteඅපරාදේ...
සීසන් 2 තව ටික කාලෙකින් :-)
Deleteකෙල්ලට ඇහැක් ගහපු එකා රජා..
ReplyDeleteඒ වල් රජාව කෙල්ලගෙ අයියා අදුරනවා..
ඉතිං අයියා වලාව උස්සලා ගේම දෙනවා..
පස්සෙ කෙල්ලට ආරංචි වෙනවා සිද්ධිය..
තමංව මර උගුලෙං බේර ගත්ත අයියට වදිනවා.
( වල් රජා එතන අයියව මරනවා කියන්නේ ලැජ්ජාව වහ ගන්න..)
මාව ගාවන්නේ නැතුව උත්තර දියල්ලකෝ.. ;-)
Deleteබුදු අම්මෝ මේ කෙල්ලෝ ගැන බයයි බං
ReplyDeleteගොසිප් එකක්ද ඈ
ඔහොම කෙල්ලොත් ඉන්නවලු ඈ.. :-)
Deleteකොල්ල නංගිට ඇහැක් දානවා අයිය දැකලා කොල්ලව අතුරුදහන් කරන්න ඇති.
ReplyDeleteපස්සේ කෙල්ලට ඒක ආරංචි වෙලා අයියව සදහටම අතුරුදහන් කරන්න ඇති.
නෑ නෑ... වැරදී.. :-)
Deleteනිවුන්නු නිසා දෙන්නම...:D
ReplyDeleteනෑ අනේ.. :-)
Deleteඅර කොල්ලා ඒ මල ගෙදරටත් එයි කියලා හිතාගන.
ReplyDeleteඔන්න හංගපුවා දානවා...... උත්තරේ හරි ඈ.. :-)
Deleteඅයියත් ඒ කොල්ලට ඇහැ දාලා.. නංගිට කලින් අයියා කොල්ලව අල්ලගෙන.. ඔන්න මම මගේ ප්‍රයිස් එක ගත්තා.. ඔහෙ ඉන්න ගමන් දාගෙන ඉන්න කියලා..
ReplyDeleteජය වේවා..
හිකිස්..
Deleteඑහෙම සීන් එකක් නැතෝ :-)
"එයාගේ අයියව"
Deleteඑහෙනම් මෙහෙමයි රජෝ.. කෙල්ල අර කොල්ලගේ අයියාව මරලා.. කොල්ලගේ අයියා තමා කොල්ලට මල ගෙදර ඉන්න දෙන්නේ නැතුව ඇදගෙන ගිහින් තියෙන්නේ..
නැත.. :-)
DeleteMerichcha amma ge namuth thaaththala dhennekge ayiya nagaa dhenna. Naandhunana nisaa mala gedharadhi ahe dhenne.
ReplyDeleteහෙහ් හෙහ්.. වෙනී මාමාටත් හිතෙන ඒවා... :-)
Deleteමොක්ද ඌ ආයෙත් අයියගේ මළගෙදර ආපුවම අල්ලගත්තැකිනෙ..
ReplyDeleteහරී හරි ඈ.. :-))
DeleteKellata mangnan aniwa.
ReplyDeleteහෑ..??? :)
Deleteමේක මචං ද්‍රකියුලා සිං එකක්!
ReplyDeleteවැම්පයර් ඩයරීස් බලලා
Deleteචූ කරලා
ගාථා කියලා
බුදියගනින්.. :-)
පොලිසිය ගෑවෙන සීන්වලට අපි නැත :D
ReplyDeleteබ්ලොග් පොලිස් නැත :)
Deleteඅඩේ මගේ කමෙන්ට් එක පබිලිස් කොරලා නෑනේ.. ඒ කියන්නෙ රජෝ අන්තිම එකෙන්වත් තෑග්ගක් හම්බෙයිද ? තව පොරවල්/පොරියවල් ඉන්නවද මට කලින් ?
ReplyDeleteඕං දැම්මා.... සෙන්නා එකලු :-)
Deleteගෑනු ළමයට මලගෙදරදී කොල්ලව මගහැරෙනවා. කොල්ලව හොයාගන්න ඕනි නම් තවත් තමුන්ගේ ගෙදරම මල ගෙයක් වෙන්න ඕනි. ඒ හන්ද ගෑනු ළමය තමුන්ගේ අයියව මැරුව, අර කොල්ල ආපහු අයියගේ මලගමටත් ඒවි කියල.
ReplyDeleteඔය කතාවේ දෙවෙනි කොටහ තමා. මේ පාර උබේ ඔය ඔටුන්න මට නුදුන්නොත් කටුගෙදර කඩු වගේ උබේ ඔටුන්නත් ගල් කරනව, සමාවක් නෑ,, හරිය.
(උබ දැක්කනේ පොරස්නේ උපුටා ගත්ත තැන තිබ්බ දේ...ඔය වගේ උත්තර දෙන්නේ බොහොම බයානක, යකා ගහපු ඩයල් කියල)
හරි ඈ.. :-))
Deleteඅර කොල්ල ඒ මල ගෙදරටත් එයි කියල වෙන්න ඇති.
ReplyDeleteහරි ඈ.. :-))
Deleteමේ ඒ ගමන උඹ හදන්නේ අපිව පොලිසියේ ඉන්ටවිව් අරින්නද? (ෂික් තව සති දෙකතුනකට කලින් කිව්වනම් කුඩුවේ ඉන්න ගමන් රාලහාමිලාගෙන් අහන්න තිබ්බා..)(සිතමින් : අරාබි වලින් මේක අහලා මුන් දොර අරින්නේ නැතුව ඉඳීද කූඩුවේ?)
ReplyDeleteහි හි හූ... :-)
Deleteහප්පා මේකේ ලෝඩ් වෙන්නෙත් නැ.මර ස්ලෝ.මචන් උත්තරේ මෙහෙමය් ,කෙල්ල අය්යත් එක්ක වලියක් දාගෙන ,අර කොල්ලගේ සීන් එකකට .එක්කෝ උ අය්යගෙන් නංගි ගැන අහල හරි මොකක් හරිම කේස් එකක් .එකට අය්ය ය් නන්ගිය් වලියක් දාගෙන .නංගි අය්යට ගේම දීල.මේ වැරදි නම් ටිප් එකක් දහන් හොඳේ.
ReplyDeleteඅඩේ ස්ලෝද බං :(
Deleteකනෙක්ශන් අවුලක් ද දන්නෑ..
නෑ බං.. තව ටිකක් හිතහන් :-)
අවසාන ප්‍රශ්නේ නම් ඉතින් උත්තර දීලා වැඩක් නෑ නේ. මම සීසන් 2 එකට එන්නම්
ReplyDeleteහාකෝ එහෙනං :-)
Deleteඕක අහන්න දෙයක්ද බන් අම්මගෙ මළ ගෙදරට ආපු කොල්ලා අයියගෙ මලගෙදරට එන බව දන්නවනේ
ReplyDeleteහරි ඈ.. :-))
Deleteමොකද මේ කෙල්ල හිතනවා අයියව මැරුවොත් මේ කොල්ල ආපහු අයියගේ මලගෙදරටත් එයි එතකොට ඌව ආපහු දකින්න පුලුවන් කියල හරි නැත්තම් රැවැට්ටුව නිසා ඌවත් මරන්න පුලුවන් කියලා.අන්න ඒකයි කෙල්ල අයියව මරන්නේ.
ReplyDeleteඕන්න රජෝ තෑග්ග මගේ.
ලම් ලම් ලලලලි ලම් ලම්
හරි ඈ.. :-))
Deleteඉන්ටපෝල් එකට දුන්න...පොඩ්ඩක් හිටු උන්ටත් සමර් නිවාඩු නම් සොරි තමා..
ReplyDeleteහප්පේ.. එච්චර අමාරුද මේක? :-)
Deleteමේක පොලිස් කේස් එකක්.. අපි මොකට මහන්සි වෙන්නද?
ReplyDeleteඒ මේක ලේසී බං :)
Deleteහරිම සරලයි අය්යගෙ මලගෙදරටත් එ කොල්ල එනවනෙ එතකොට අපහු කොල්ලව මුනගැහෙන්න
ReplyDeleteහරි ඈ.. :-))
Deleteතව හිතන්න වෙනවා ..:)
ReplyDeleteමේක ලේසී හිරු :-)
Deleteමෙකට නම් FBI එකෙන් දාන්න වෙයි වගේ
ReplyDeleteදාලා හරි හොයපන්කෝ :-)
Deleteඑ කොල්ලව කෙල්ල මුලිම දැක්කෙ අම්මගෙ මලගෙදරදි, කෙල්ල හිතනවා ගෙදර තව මලගෙයක් උනොත් අයෙමත් එ කොල්ලව දකින්න ලැබෙයි කියල, එ නිස අය්යාව මරනවා ඒ මලගෙඩරට අර කොල්ලා ඒවි කියලා හිතලා..
ReplyDeleteහරි ඈ.. :-))
Deleteඅම්මෝ ..... කිරිමිනල් කේස් එකක්. අපි නෑ ඔව්වට.
ReplyDeleteහිකිස්.. එහෙනං මොනවටද ඉන්නේ :-)
Deleteඒ කියන්නෙ අන්තිම එකේ මම හරි
ReplyDeleteහරි ඈ.. :-))
Deleteඅර කොල්ල කෙල්ලගේ අය්යම තමා.... කෙල්ල දන්නෙ නෑ ... තුති කාලෙම ඒකාව හදාගන්න වෙන ගේකට දීල
ReplyDeleteඅනේ උබේ ගොන් ප්‍රශ්න ඉවරද ලොකු දෙයක් ඈ
මාර අදහස ඕයි!!! :-))
Deletemamath season 2dima ennamko............... :):)
ReplyDeleteහාකෝ එහෙනං :-)
Deleteආපහු පාරක් කෙල්ලට ඒ කොල්ලව දකින්න ඕන නිසා.
ReplyDeleteමොකද කොල්ලා මල ගෙදර එනවා කියලා කෙල්ල දන්නවා .
හරි ඈ.. :-))
Deleteඅය්යා කොල්ලව මරලා...
ReplyDeleteනැතෝ... :-)
Deleteක්රිමනල් කේස් එකක් ඉස්සලේලාම නංගී අත්අඩංගුවට. ඊළගට මලගෙදරදි ඇහැක් ාපු කොල්ලා. ඌ මේකේ අගමුල දන්නවා. අල්ලන් ඇවිල්ලා ටිකක් සලකනකොට උත්තරේ එලියට දානවා
ReplyDeleteහිකිස්.. ඒකත් නරක නෑ :-)
Deleteම්ම්ම්ම්ම්ම් මේක විසදන්න ටිකක් උදව් ඕන රජෝ..මුලින්ම කියපන් අම්මගේ මරණයට හේතුව මොකක්ද? ඇහැක් දාපු කොල්ල මේ මලගෙදරට එන්න හේතුව ( කවුරු අදුරන නිසාද ආවේ)? මල ගෙදර සිට අයියා මරන දිනය වෙනකල් අර කොල්ලව කෙල්ලට හම්බවෙලා තියෙනවද? ඔය ටිකට උත්තර දීපන්..තර්කානුකුල ප්‍රශ්නයක් නම් උත්තරය ඔය ටිකෙන් අල්ල ගන්න පුලුවන් වෙන්නම ඕන....
ReplyDeleteහේතුව - ලෙඩක්
Deleteමල ගෙදර ගියේ අයියගෙ යාළුවෙක් හින්දා කියමුකෝ
හම්බෙලා නෑ..
අම්ම මැරිලා තියෙන්නේ ලෙඩක් හැදිලත් නම් අයියගේ මරණයයි අම්මගේ මරණයයි අතර සම්බන්ධතාවයක් තියෙන්න බෑ...කෙල්ලයි කොල්ලයි හම්බවෙලාත් නැත්නම් (උපකල්පනය කලොත් කිසිම ආකාරයක සම්බන්ධතාවයක් තිබ්බේ නෑ කියලා) අයියගේ මරණයට කොල්ලගේ සම්බන්ධයක් තියෙයි කියලා හිතන්නත් බෑ..සමහර විට දේපල ටික ලියලා තිබ්බේ අයියටනම් අයියා මැරුවොත් ඒ ටික අයිති වෙන්නේ කෙල්ලට නිසාත් අර කොල්ල අයියගේ යාලුවෙක් වෙන නිසා අර කොල්ල අයියගේ මලගෙදරත් ඒවි කියලා හිතාගෙන කෙල්ල මේ දේ කලා වෙන්න පුලුවන්..මට හිතෙන්නේ නම් එහෙම තමා රජෝ..මොකද කියන්නේ අන්තිම තෑග්ග ගවේෂකට ද???
Deleteහරි ඈ.. :-))
Deleteමොන මගුල් ප්‍රශ්නයක්ද යකෝ මේක!!!
ReplyDeleteපලවෙනි එකට උත්තර හම්බවෙලත් තාම මම හිතේ අමාරුවෙන් ඉන්නෙ!
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ඒ මොකද අෆ්ෆා.. :(
Deleteහපොයි මේක නම් බොන්න ඕන ප්‍රශ්නයක්...ඔන්න මෙහෙමයි...කෙල්ලගේ අම්මා මලා..පස්සේ අර ඇහැ දාපු කොල්ලත් මලා..අන්තිමේදී කෙල්ල අයියව යවනවා මැරිච්ච කොල්ලව අපායෙන් අරන් එන්න කියලා...
ReplyDeleteබීලා ආයේ කියන්නකෝ උත්තරේ :-)
Deleteකෙල්ලට සයිකො වෙන්න ඈති ශුවර් එකටම. ඒ නිසා අයියව මරන්න ඈති.
ReplyDeleteඑහෙම නෑත්නම් අම්මව මරපු එකට අයිය කෙල්ලව පොලිසියට අල්ලල දෙන්න යනකොට අයියවත් මරන්න ඈති.
නෑත්නම් අයිය අම්මව මරපු තරහට කෙල්ල අයියව මරන්න ඈති.
Ck.
නැත නැත.. :-)
Deleteකෙල්ල මුලින්ම ඒ කොල්ලව දකින්නෙ අම්මගෙ මල ගෙදරදි - කෙල්ල හිතනවා ගෙදර ආයෙත් මල ගෙයක් උනොත් කොල්ලව ආයෙත් දකින්න පිලුවන් වේ කියල, එ නිසා අය්යව මරනවා එ මලගෙදරට කොල්ලා එයි කියන බලාපොරොත්තුවෙන්
Deleteකෙල්ල මුලින්ම ඒ කොල්ලව දකින්නෙ අම්මගෙ මල ගෙදරදි - කෙල්ල හිතනවා ගෙදර ආයෙත් මල ගෙයක් උනොත් කොල්ලව ආයෙත් දකින්න පිලුවන් වේ කියල, එ නිසා අය්යව මරනවා එ මලගෙදරට කොල්ලා එයි කියන බලාපොරොත්තුවෙන්
Deleteකලින් කමෙන්ට් එකක් දාලම නෑ..බ්ලොග් එක සෑහෙන හොඳයි.. විවිදත්වයක් තියනවා..ඉදිරියෙදි කියවන්න තවත් හොන්ඩ දේවල් ලියාවි කියලා හිතනවා.සුබ පැතුම්
Deleteහරි ඈ.. :-))
Deleteමල සේක !!! හිතාගන්න බෑ !!
ReplyDeleteඅනේ ලේසී බං :-)
Deleteයකෝ මහ භයානක ප්‍රශ්නයක්නෙ..!
ReplyDeleteහෙහ් හෙහ් :-)
Deleteකලින් කමෙන්ට් එකක් දාලම නෑ..බ්ලොග් එක සෑහෙන හොඳයි.. විවිදත්වයක් තියනවා..ඉදිරියෙදි කියවන්න තවත් හොන්ඩ දේවල් ලියාවි කියලා හිතනවා.සුබ පැතුම්
ReplyDeleteතෑන්ක් මචන්..!!!
Deleteරාජ සම්පත!!!
වහාම ක්‍රියාත්මක වන පරිදි කෙල්ලව අපේ වාට්ටුවේ ඇඩ්මිට් කළ යුතුය. එතකොට කතන්දරේ හොයා ගත හැකිය.
ReplyDeleteඋඹලගෙ වාට්ටුවේ??? :0
Deleteනැත්තං...
Deleteඑදා අර කොල්ලා බූට් එක තියලා ගියාට පස්සේ කෙල්ලට කොලු සංහතියටම වෛර කරන්න හිතෙනවා.පස්සේ මේක සීරියස් වෙනවා.අන්තිමේදී ඒකිට කොල්ලෝ පේන්න බැරුව යනවා.පස්සේ අයියව දැක්ක ගමන් අර වෛරේ මතු වෙලා අයියා කියලා අමතක වෙලා කොල්ලෙක් කියලා හිතලා මරලා දානවා
ReplyDeleteමොන රෙද්දක්ද ඕයි මට කවදාවත් මේකෙන් දිනන්න ලැබිලා නෑනේ මගුල.මේ පාරවත් මාව දිනවපන්කෝ යකෝ.නැත්තම් ඊළඟ සතියේ මැරෙන්නේ උඹ ග්ර්ර්ර්ර්ර්ර්
වැරදී බං.. :-)
Deleteසීසන් 2 එකේදී බලමු
කෙල්ලට පිස්සු බන් .එකය්.
ReplyDeleteනෑ බං :-)
Deleteඒ පිරිමි ළමයා යන්නට ගියාම ගෑනු ළමයා හිතුවේ (අම්මගේ මළගමට පිරිමි ළමයා ආපු නිසා) තමන්ගේ අයියා මැරුවොත් එයා ඒ මළගමටත් ඒවිය කියායි. එතකොට එයාට ඒ කොල්ලව ආයෙ මුණ ගැහෙන්න පුළුවන්නේ..මෙහෙම හිතෙන්නේ ඒ ගෑනු ළමයා උග්‍ර මානසික රෝගී තත්වයකින් පීඩා විඳින නිසා.ඇරත් තමන්ගේ අම්මගේ මළගමදා ඔයවගේ කොල්ලෙක් ගැන හිතෙන්නේ කාටද?
ReplyDeleteමම මේ ප්රශ්නය හා උත්තරේ කොහේදි හරි මීට කලින් අහලා තියෙනවා.. කොහේදිද කියලා මතක නෑ.. කියවපු මානසික රෝග ලිපියකදී ද මන්දා
හරි ඈ.. :-))
Deleteඈ මේකා ඇහුවොත් මේ වගේ එකක් .... ම්ම්ම්ම්ම්ම්ම් .. අයියා මොකක් හරි වලත්ත කමක් කරන්න එන්න ඇති :/
ReplyDeleteඅපෝ නෑ...... :-)
Deleteඅයියා ත් වෙන කෙල්ලෙක්ව ඔහොම රවට්ටලා.
ReplyDeleteකෙල්ල කොල්ලෝ ගැන තරහවට අයියාව මරලා.. හැක් හැක් හැක් යකෝ ඒකිට පිස්සුද?
නැත නැත නැත :-)
Deleteහප්පා මේවට උත්තර දෙන්නත් බයයි. මං හිතන්නේ ඒ කොල්ලා අයියන්ඩිගේ අතිජාත මිත්‍රයෙක් වෙන්න ඇති
ReplyDeleteහෙහ්... නෑතෝ.!!
Deleteඋඹ මොන මඟුලටද ඔය කෙල්ලන්ට ඇහැ දාන්න ගියේ...**)^@#$%@^
ReplyDelete#^$%&%^*^&)&*&%
Deleteබීට්ල්ගෙන් අහන්න...
ReplyDeletehttp://akurublog.blogspot.com/2011/06/blog-post.html
ගැටළු අංක : (12)
අෆ්ෆට එතනත් තියේද? :0
Deleteඅම්මයි දුවයි ගෙවල් දෙකක්ද ඉඳල තියෙන්නේ. ඒ දෙන්නා තරහ වුන හේතුව කියපන් මම උත්තරේ දෙන්නම්.
ReplyDeleteඅයියො $. මං එනකොට හරි උත්තරෙ කියලනෙ.
ReplyDeleteහරි උත්තරේ කියලද ?
Deleteහපොයි !!! මදෑ ඉඳල ඉඳල උත්තරයක් දුන්න !!!
aiya maruwama aiyage malagedaratath kolla ei kiyala aiyawa maruwa kella,,,
ReplyDeleteඅර අතුරුදහන් උන කොල්ලා මේ මළ ගෙදරටත් එයි කියල නේ ??
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com