පුරා සති 10 ක් මුළුල්ලේ බ්ලොග් කියවන්නන්ගේ මොළය කුරුවල් කරමින් පැවති තහනම් අඩවියේ තෑගි තරගය-සීසන් 01 ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීමට ගොස් මං රජා අපහසුතාවයකට පත්ව ඇත. ඒ හරි උත්තරය කලින්ම තුන් වතාවක් කිසිම කෙනෙක් දී නොතිබීමයි. දෙවතාවක් උත්තරය දුන් තිදෙනකි.
සමිත් හෙට්ටිආරච්චි
බෝවිටියා මල් දම්මී
කූපර්
ඒ තුන් දෙනාය. ජයග්‍රාහකයා තේරීමට අංක තුනක් මම ලබා දෙමි. ඒ ඒ නමට හිමි ඉලක්කම් තුනකි. ඒ,
3
7
9
ඔබ කල යුත්තේ මෙතනින් කැමති අංකයක් කමෙන්ටුවක් ලෙස දැමීමය. වැඩිම වතාවක් ප්‍රකාශ උන අංකය හිමි තැනැත්තාට තෑග්ග හිමි වනු ඇත.
එක් එක් අංකයට අදාල නමට සාක්ෂි ලෙස සෑමා සහ තරියා සිටී. මං රජාට හොරකල නොහැකිය.
______________________________________________________________________
ප/ලි:
සීසන් 01 අවසන් කිරීමට හේතුව මං රජා පුහුණු ඉංජෙක් ලෙස රට වටේ යාමට සිදුවීම හේතුවෙන් තරගය දිගටම, වෙලාවට කල නොහැකි වීමය.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මම දන්නවා කවුද කියලා.. දාන්නද කමෙන්ට් එකක් :ඩී
ReplyDeleteපිස්සුද සෑමෝ :-)
Deleteමම යෝජනා කරනව සෑමුයි, තරියයි ත් අංකයක් දාන්ඩෝන කියල. ඡන්දයක් උනහම එහෙමනේ. කම්පූටර් ජිල්මාට් බෑ හරී .....
Deleteඒක හරි නැහැ නේ බං. අපි දන්නව නේ කවුද මේ තුන්දෙනාට අදාල නම්බර් කියලා..
Delete7 hodei
ReplyDeleteLucky 7
ReplyDeleteස්තූතී ඔබට..
Deleteසුපෙර් ඉස්ටාර් වගේ තමන්ටම ඇස් ඇම් ඇස් කොරගන්න පුළුවන් ද ??
ReplyDeleteපුළුවන්.. අංකයක් කියහන්කෝ :-)
Delete7
Delete7788 ta sms korandath kiyai mu thawa tikakin.
ReplyDeleteහිකිස්... අනේ අංකයක් කියන්ඩෝ..
Deleteසාක්ෂි ලෙස සෑමා සහ තරියා.... wishwasa karamdo nokaramdo........
ReplyDeleteෂුවර්!!!!! අනේ අංකයක් කියන්න... පව්නේ අර ලමයි :-)
Deleteඅර උඹ සෑම්ගෙ බ්ලොගේ කියල තිබුණු විදියට පුහුණු ඉංජෙක් කියෙන්නෙ මේෂන් බාස් කෙනෙක් වගේ ඩයල් එකක් ද බං.
ReplyDeleteහිකිස්... එහෙම වෙයිද මන්දා :-)
Deleteඅංකයක් කියනවකෝ
මං කැමති අංක ඔතන නෑනේ රත්තරනෙ. :-)
Deleteඒ පව් අර ළමයි :)
Delete9
ReplyDeleteස්තූතී ඔබට..
Delete3ට මම මනාප නැත.. 7 හොඳය.. නමුත් 9 නපුරු වුවත් මගේ ඡන්දය 9යට දෙමි..
ReplyDeleteඅයියෝ සහෝ දුක නැතිව එහෙමත් කියනවද
Deleteස්තූතී ඔබට..
DeleteSamitha - හික්ස්.. ඔයාගේ හිත රිදුණද අනේ.. ඔයා ගැන නෙවෙයි ඉතින් කිව්වෙ..
Deleteඅංකේ ගැනනේ.. :)
ඔය තුන්දෙනාටම තෑගි දීලා දැම්මනං වැඩේ ගොඩනෙ
ReplyDeleteසල්ලි දෙන්නේ තොටියද? :-)
Deleteඅංකයක් කියන්ඩෝ...
මාත් දන්නෝ....
ReplyDeleteහික්ස්...
කට වහන් හිටූ........ :-)
Delete9
ReplyDeleteස්තූතී ඔබට..
Deleteඒ පාර බොලා මොකාටද එන්න හදන්නේ?? මම නම් කියන්නේ මෙච්චරයි මගේ ඉලක්කම (කැමතිම) 1 උඹ කැමති කෙනෙට ඒ එක දාගනින්.. :)
ReplyDeleteකියහන් එකක්.. නැත්තන් අවලංගු ඡන්ද වෙනවා :-)
Deleteෂික්.. හොර චන්දයක් දාන්න චාන්ස් එකක් දුන්නාම මු ඒක අලවංගු කරන්න කතාව..
Deleteනවය නපුරුය... ලකී සෙවන්ය... තුන නති උනොත් ඔය මොන අටමගලෙන් වුවත් වැඩක් නැත.
ReplyDeleteඑහෙයින් ඡන්දය 3 ටය....
3 දිනේවා....!!!!
ස්තූතී ඔබට..
Deleteමම චන්දය වර්ජනය කරමි!
ReplyDeleteමොකද්ද බං.. :(
Deleteතූන්දෙනාටම තෑගි දීහං බං
ReplyDeleteඉන්ජෙක් උනාට කමක් නැ
අහිංසක බාසුන්නැහේලට පාට් එක දාන්නැ හරිද
ඔන්න මම හොදින් කියුවා
නරකින් මෙන්න
අහිංසකයන්ට රජ්ජුරැපාට් දාලා තිබ්බොතින් මම @$$%%^$$%7&*$@@5*(&*^%^7(8()()89&&&**(&*^$%$$$%^**&%^$%$$%
හරිය
අංකයක් කියනවකෝ :/
Delete3 හොදය...
ReplyDeleteස්තූතී ඔබට..
Delete3 හොඳය
ReplyDeleteස්තූතී ඔබට..
Delete3
ReplyDeleteස්තූතී ඔබට..
Delete9 හොදා
ReplyDeleteහැබැයි සාක්ෂිකාරයෝ හොරුය.....හැබෑට වෙන කවුරුත් හිටියේ නැද්ද........?
හික් හික් මාත් එකඟයි
Deleteස්තූතී ඔබට..
Deleteපාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 42 මෙන් නමින් බෙදීමක් ඉල්ලූවිට මෙන් ඡන්දය ඉදිරිපත් කරීමත් නරක නැත.
ReplyDeleteපොතේ හැටියටනම් මම තුන්වරක් හරි උත්තරය දී ඇත්‍තෙමි(මුලින්ම 2 කුත්)තත්වය මෙසේනම් මහලේකම්වරයෙකුද පත්කල යුතුය(සෑමා සහ තරියා මහලේකම්වරැ ලෙසද පිළිගත හැක:අවුලක් නැත :D)
නැත්නම් ඉතින් පජාතය,කුජීතය තවත් ඒවත් විය හැකිය.:P
ඡන්දය දිනීමට පෝස්ටර් ව්‍යාපාරයක්වත් ආරම්භ කල යුතුය.
අංක 3 ට මනාපය දුන් හා දෙන සැමට ස්තූතියි.
______________
| සමිත් |
| 3 |
| XXX |
| |
|_____________| :P
හූ ඈ....
Deleteඋඹ 3 කියලා කියන්නේ කොහොමද?? අංක මික්ස් කරලා තියෙන්නේ :)
මොක්ද බන් ඒපාර ඡන්දයක් කියන්නේ කැමැත්ත
Deleteකවුද නොදැන ඡන්ද දෙන්නේ කොහොමද
?
මගේ ලකී අංකේ 3 ඒක නිසා 3 ට සප් එක මගෙන්..3 දිනේවා..
ReplyDeleteස්තූතී ඔබට..
Deleteරජෝ..3 දෙනාම ජයග්‍රාහකයින් නම් ආයෙ චන්දයක් ඕනෙ නෑ.....
ReplyDeleteඑකයිනේ තෝරන්නේ.. :-)
Deleteඅංකයක් කියන්ඩකෝ.....
කොහොමටත් 3 බේරගනින්
ReplyDeleteස්තූතී ඔබට.. :-)
Deleteරජා පුහුණු ඉංජෙක් ලෙස රට වටේ යන එකට ආඩම්බරයි හොඳෙ .. සුබ වේවා!! රාජ සම්පත් ලැබේවා !!!
ReplyDeleteරාජ සම්පත!!!!
Deleteකවුරු උනට් කමක් නෑ මම 9... ඔක්කොම හරි සාක්ශි කාරයෝ රජා වගේම වෙච්ච එකයි අවුල.. ඒකත් කමක් නෑ කියමු..
ReplyDeleteඋඹේ පුහුණු ඉංජා වැඩේටත් සුභ වේවා! රාජ සම්පත් ලැබේවා! කුමාරියක් සරණ පාවා ගනිවා!
ස්තූතී ඔබට..
Deleteතාම 20යි බං... තව අවුරුදු 5ක් වත් යයි කුමරියක් ගේන්න :-)
ඔයා කිවුවෙ 9 ද එහෙනම් මමත් 9ට කැමති :ඩී
Delete7+3 එකතු කරලා 2න් බෙදනවා අංක 5 .. හූ ඈ දෙපැත්තම බේරුවා :D දෙන්නටම චන්දෙ ගියා ඈ :P
ReplyDeleteමොකද්ද බං... :(
Deleteමනාපය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිමි. (නිෂේධ බලය පාවිච්චි කරමි.)
ReplyDeleteසුබ පැතුම් රජෝ !!!
Deleteට්‍රේනින් එක එලටම ගොඩ දාගන්න !
Thanks!!!
Deleteඅංකයක් කියපා.....න් :-)
ම්.......... 3 හොදය.මගේ මනාපය 3 ටය. උ මගේ පරිගනකවදවලට සහය වෙනවාය
ReplyDelete3 ඌ කියලා ෂුවර්ද??
Deleteස්තූතී ඔබට..
This comment has been removed by the author.
Deleteතෑන්ක්ස් සචියා,
Deleteකොලේජ් එකේ සප් එකට තෑන්ක්ස් මේකේ අංක මාරු කරලලු අපරාදේ
3 ට මෙග් ඡන්දය හිමි ෙව්
ReplyDeleteස්තූතී ඔබට..
Deleteතෑන්ක්ස් පැටියෝ
Deleteමු මේකේ අංක මාරු කරලා හෆෝ
my vote for 3
ReplyDeleteස්තූතී ඔබට..
DeleteThis comment has been removed by the author.
Deleteතෑන්ක්ස් දිමූ
Deleteකොලේජ් එකේ සප් එකට තෑන්ක්ස් මේකේ අංක මාරු කරලලු අපරාදේ
සමිත් මල්ලි ඉතින් හිත හොද කොල්ලනේ.............
ReplyDeleteමගේ චන්දය 3 ට
ස්තූතී ඔබට..
DeleteThis comment has been removed by the author.
Deleteතෑන්ක්ස් සුබ්බී
Deleteකොලේජ් එකේ සප් එකට තෑන්ක්ස් මේකේ අංක මාරු කරලලු අපරාදේ
3ට මග මනපය
ReplyDeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteතෑන්ක්ස් පවියා,
Deleteකොලේජ් එකේ සප් එකට තෑන්ක්ස් මේකේ අංක මාරු කරලලු අපරාදේ
3 is good bcs he is my friend
ReplyDeleteஆதரவு அண்ணா நன்றி,
Deleteஉங்கள் முயற்சியில் இந்த ராஜா சக தோராயமாக்கப்பட்ட அந்த எண்கள் என்ன ஒரு கழிவு
i vote 3
ReplyDeleteஆதரவு அண்ணா நன்றி,
Deleteஉங்கள் முயற்சியில் இந்த ராஜா சக தோராயமாக்கப்பட்ட அந்த எண்கள் என்ன ஒரு கழிவு
සමිත්ට ජය වේවා අංක 3 දිනේවා
ReplyDeleteස්තූතී ඔබට..
DeleteThis comment has been removed by the author.
Deleteතෑන්ක්ස් බුද්දි නගා,
Deleteකොලේජ් එකේ සප් එකට තෑන්ක්ස් මේකේ අංක මාරු කරලලු අපරාදේ
9
ReplyDeletevote for 3
ReplyDeleteone of my best friend
ස්තූතී ඔබට..
DeleteThis comment has been removed by the author.
Deleteතෑන්ක්ස් බොක්කා,
Deleteකොලේජ් එකේ සප් එකට තෑන්ක්ස් මේකේ අංක මාරු කරලලු අපරාදේ
3
ReplyDeleteමොනා කරන්නත් 3 බේරන් ඉන්න එපෑ.....!!!
ස්තූතී ඔබට..
Delete3 hodai wage.......
ReplyDeleteස්තූතී ඔබට..
Delete3
ReplyDeleteසුභ පැතුම් හොඳේ ....:D
ස්තූතී ඔබට..
Delete7
ReplyDeleteතුන්දෙනාටම දෙනවනම් තමා හොඳ
ස්තූතී ඔබට..
Deleteස්තූතී ඔබට..
ReplyDeleteස්තූතී ඔබට..
ReplyDeleteරට වටේ ගොහින් හොඳ කතා ටිකක් අරන් වරෙන් වැඩත් හොඳට පුරුදුවෙයං ආ හොඳ ඉන්ජිනෙරුවෙක් වෙයං අනාගතේ
ReplyDeleteඅනේ අංකෙකුත් කියලා යමන් අයියේ :-)
Delete3,7, 9
ReplyDeleteමේ ඡන්දය අලවංගු වේ.. ^_^
Deleteහිහී අලවංගුවේ...
Delete9 - මගෙ වාසනා අංකෙ ඒක. :)
ReplyDeleteට්‍රේනින් එක හොදට ගන්න.
ස්තූතී ඔබට..
Deleteඑල එල...
7
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ස්තූතී ඔබට..
Delete7 කියලා කියනවා ඒත් මම නම් කැමති දම්මි අක්කා දිනනවට
ReplyDeleteස්තූතී ඔබට..
Deleteඒ මොකෑ බං විශේෂයක් :-)
සැරදේවා ගුරුතුමනි...!!!
Deleteඒ මගේ බ්ලොග් ගුරුතුමා....
එයා තමයි මට බ්ලොග් ලියන්න පාර පෙන්නුවේ....
නිශාන් මල්ලි නැත්නම් අදටත් මම බ්ලොග් ලියන්නේ නෑ...
ජයග්‍රාහකයන් ඉදිරියේ 10 අංකයද ලියන්න.මොකද ඒ මම කැමතිම අංකය රජතුමනි.මෙතෙක් ඔබේ එක පැනයකට වුවද පිළිතුරු දී නැතිමුත්ඔන්න මම මටම චන්දය දී ඇත. හී හී......:)දන්නෙ නැහැ හලෝ.මට බය හිතෙනවා වෝට් කරන්න.ඔයා තෝරන්න.:)ජයම වේවා! :)
ReplyDeleteඅංකයක් කියන්ඩෝ.... :)
Deleteඅලේ මල් දල් ලෑ බං.. අර ට්‍රේනින් එක හොඳින් ගොඩ දා ගනීවා කියල ප්‍රාර්ථනා කරනව.
ReplyDeleteඅලේ අංකයක් කියපන් අලේ... :)
Deleteඅනේ රජෝ..මම අදමයි මේ පැත්තෙ ආවේ... 3 හොදයි කියලා හිතෙනවා....
ReplyDeleteඔබට ජය ශ්‍රී!!!
අනේ මට අංක 9 දීල , එකට චන්දෙ දීපු ,නොදීපු හැමෝටම ස්තුති .නම් ටික ලිව්වා කොලේක, එත් ගොඩක් අය ඉන්නවා.ඒ නිසා නම් නොකියවෙඉ කියල පොදුවේ කියන්නම් ස්තුති කියල.රජෝ ඉස්සරලා උත්තර නොකීවත් බන් මන් හරි උත්තර 3 ක් නම් දුන්න බන්...මේ මට මගේම චන්දෙ දාගන්ඩ පුල්ලුවන්ද ඇ .මන් එයේ රේත් අව බන් සය්ට් එකට , ලොඅඩ් වෙන්නේ හරිම හෙමින් තමා .සමිත් සහ දම්මිටත් මගේ සුබ පැතුම් ඇ.අපි සේරම දිනුම්.ගොඩක් විනෝද උනා .පොඩි වෙලාවකට හරි යේ නිකන් ඉස්කෝලේ 3,4 පන්ති වලට ගිය වගේ.අහිංසක තරඟ වට ගොඩකට මුණ දුන්න.මේකට උත්තර ලියන්ඩ හන්දම මේ සිංහලෙන් ට්ය්ප් කරන විදියත් හමු උනා.රජට මගේ ආචාරය! රජෝ රට වටේ ගියට් කමක් නේ , හැම දේම හොඳින් යහපත් විදියට අන් අයට දුකක් කරදරයක් නැතුව, හැමෝටම යහපත් පුරවැසියෙක් , ආදර්ශමත් චරිතයක් වෙලා සතුටින් ඉන්න.මගේ සුබපැතුම්!...
ReplyDeleteඅපේ රජාට ජයවේවා!
අංක මික්ස් කරලා තියෙන්නේ මචන්.. 9 කියන්නේ උඹද කවුද දන්නේ නෑ.. :-)
Deleteරැදිලා ඉන්න අපිත් එක්ක දිගටම
රාජ සම්පත!!!!
සමිත්, කූපර් මල්ලිලා දෙදෙනාට මගේ සුභ පැතුම්.....
Deleteමෙලෙස කම් යෝජනා කිරීමම මට ජයග්‍රහනයක් මෙන් දැනෙයි..
ඔබට ස්තූතියි රජතුමනී..
මන් හිතුවෙවත් නෑ කවදාවත් මෙහෙම තරගයක් තියයි කියලා...
ReplyDeleteඇත්තටම ගොඩක් විනෝද උනා මේ තරග නිසා...
මම නම් දින්නා වගේ තමා.
හිතට සතුටුයි...තෑගි එපෝ..
තෑගි නැතිවට මට ඒකම ඇති...අවංකවම
ජය වේවා! සුභ වේවා! සැමටම....හිහි
7
ReplyDeleteහූ ඈ 7 මම :)
ස්තූතී ඔබට..
DeleteThis comment has been removed by the author.
ReplyDelete9 හොඳයි
ReplyDeleteසුභ වේවා !! රාජ සම්පත් ලැබේවා..!! :-)
ස්තූතී ඔබට..
Deleteහයියෝ........පරක්කු උනාට සෙල්ලමට මාවත් ගන්ඩෝ.............!!
ReplyDeleteඅංක 9
3
ReplyDeleteස්තූතී ඔබට..
Deleteමෙන්න මනාප ඉල්ලලා බලපෑම් කරනවා. ප්‍රතිපල කියන්න තියෙන්නේ තව ටික වෙලාවයි. මේක තනිකරම මැතිවරණ නිති උල්ලංඝනය කිරිමක්. රජ්‍ය බලය සහ රාජ්‍ය දේලය අනිසි ලෙස යොදාගැනීමක්. මැ.කො. ට කිව්වට වැඩක් නෑ. ඒවිතරක් නෙවේ රජාගෙ මාධය අනිසි ලෙස පාවිච්චි කිරිමක්. මේක කොම්පියුටර් ජිල්මාට් එකක්.
ReplyDelete:))))
Deleteඑහෙම නැතෝ....
හප්පට නොම්මරත් මාරු කොරලද? මාර කෙලිය...මේකත් සම නොම්ම්බර අවොට් තමා කෙලිය ඇ ඔන්..ජයවේවා!
ReplyDelete3
ReplyDeleteමචන් රජෝ තරගෙට මොකෝ උනේ....???
ReplyDeleteතාගිත් නෑ දිනුමත් නෑ.....
ReplyDeleteරජා සවිතිත් එක්ක එකතු වෙලාද කොහෙද ....