මේ ඉන්දියන් කාලකණ්නි එක්ක මොකුත් කරන්නට බැරිය. මුන්ට ඕන්නැති මගුලක්ද නැත. නිදහසේ ආතල් එකක් අරන් ඉන්න උනුත් බොලිවුඩ් වලට උස්සන් ඇවිත් දෙන මැජික් වලට වහ වැටී උන්වද අතරමන් කරන්නේය. ඉන්දියන් කාරයා කොතනද එතන අපිට කෙලවෙන්නේය. මෑත කාලයේ උදාහරණද බොහෝය. 2011 වර්ල්ඩ් කප් එක පැරදීම, කෝලියා නිසා මයික්‍රොමැක්ස් කප් එක පැරදීම, තවත් හිවලෙක් නිසා නිලූක ඔලිම්පික් පැරදීම සහ අද මේ අසන්නට ලැබුනු දෙය.
සනී ලියෝන් තම වෘත්තියට සමු දීමට තීරණය කර ඇත.
මගේ හදවත
......
.....
....
...
..
.
කම්පා විය
සසල විය
නිසල විය
පරල විය
උණ්ඩුක පුච්චය
......
.....
....
...
..
.
වකුටු විය
කොට විය
කළු විය
හැකිලිණ
නැවත කිසි දින කොස් ගස් දෙස බලන්නේ කිම?
අනේ සනී...යන්න එපා සනී...
නිදහසේ වැඩක් පලක් කරගැනීමට නොදෙන ඉන්දියන්කාරයන්ට හෙන හතම ගහපිය!!!
වැඩි විස්තර--------- මෙතනින්
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
sanee liyon adamai ahuwe bn.eth ai bn unduka puchcheta arahema deyak une?
ReplyDeleteඅදමයි ඇහුවේ???? සිරාවට???
Deleteමූව මරන්න එපෑ :)
1
ReplyDeleteනෑ බං 2
Deleteමෙයාගේ ෆිල්ම් මා දැකලාම නැති බැවින්ද... මෙයාගේ නම ඇසුවේ පසුගිය දිනකදි වන බැවින්ද... මෙයා ඉන්දියන් බැවින්ද... මට නම් කාරි නැත...
ReplyDeleteරජා දැන් කුමක් කරයිද?? රජකම හැරයයිද??
මම කොස් ගස් නැගීම අදම නවතමි :(
Deleteමොනාද අනේ මේ රජා කියන්නේ ?
ReplyDeleteහෑ...?
Deleteහා හා අක්කේ එව්වා හොඳ නෑ පොඩි අයට... මේ රජාටත් ඕන නැති එකක් නෑනේ...වෙන එකක් හොයාගනින්කෝ අපේ අක්කලා නරක් කරන්නේ නැතුව...
Deleteරජෝ උබ කරන වැඩ වලින් සනීගේ අඩුව පුරවන්න මේ අක්කල යයිද දන්නේ නෑ :P
Delete1
ReplyDelete5 ද මන්දා :)
Deleteඅනේ නෙදකිං..
ReplyDeleteතුඃ...
හරි තුච්ච වැඩක් ඈ..
ඔව් ඕයි!!!!!
Deleteඇත්තෙන්ම හරිම කුජීතයි වැඩෙ..ඉන්දියන් සිනමාව හෙලා දකිනවා..
ReplyDeleteඒ වගේම
දන් ටකස් ගාල නොබාපු එව්වා බෑම කල යුතුයි..
එව්වාද කැපිය හැකියි..
විජහට
සුබ වේවා...
අනිවා බාගෙන පරිස්සමට ගබඩා කරන් ඉදහන්.. මම එනවා ඔය පැත්තේ :-)
Deleteමළා. බාපුව ඉක්මනට හංගපන්.
Deleteකට කට කට :)
Deleteඉන්දියන් කාරයන්ට හෙන ගහන්නම ඕනේ මචන් රජෝ මේ කරන පජාත වැඩ වලට.
ReplyDeleteඑකෙන්ම :/
Deleteමේ රජානම් මහ එපා කරපු එකෙක් වෙලාවකට කමෙන්ට් බ්ලොක් කරනවා වෙලාවකට ඔහේ තියනවා අනේ ඉතින් අපි රැවටෙනවා 1 කියලා.
ReplyDeleteනැවත කිසි දින කොස් ගස් දෙස බලන්නේ කිම?
මේකේ තේරුම මොකක්ද අප්පා
හයියෝ.... :(
Deleteඅම්බෝ...ස්..
මමනං කියන්නෑ තේරුම :)
ඉන්දියාවේ මට පේන්නම බැරි කෙනා තමයි අර හර්බජාන් සිං.එයා දකිද්දි නම් දෙන්න හිතෙනවා ඔළුවෙ තියෙන ගෙඩිය මුණට එන්න....
ReplyDeleteලොල්... හිකිස්... :-)
Deleteහෙහ්...බට්ටිගෙ....ගනන්..! බයත් හිතෙනවා අප්පා..!
Deleteමෙයා බස් රේඩියෝවත් හොල්ලගෙන ඉන්නේ :-)
Deleteරජාගෙ හිත හොදටම කම්පා වෙලා වගේ...
ReplyDeleteකම්පා වෙලා... දෙදරලා.. කඩන් බිමටම වැටිලා :(
DeleteOMG!!!!!
ReplyDeleteයකෝ.....සිරාවටමද? අසල්වැසියාට ප්‍රේම කරන්නෙ කොහොමද ඉතින්. මල පයින වැඩමනෙ කරන්නෙ :D
ReplyDeleteසිරාම තමයි... ඔය මම ලින්කුවත් දීලා තියෙන්නේ යට :(
Deleteඇයි දෙයියනේ අපටම කෙලවන්නේ !!!
ReplyDeleteසනී ගියහම කවුද ඒ අඩුව පුරවන්නේ... සනීව මතක් වෙන්නම මම් ගිගාබයිට් 10ක් වෙන් කරලා තියාගෙන ඉන්නේ..
අයි මිස් යූ සනී !!!
මමත්... ගිගාබයිට් 500ක් :(
Deleteවෙලාවක පෝටබල් එකක් අරගෙන ඒ පැත්තේ එන්නම්... :)
Deleteහෑ? ගිගා 500ක්? අම්මෝ මූ මාර රජෙක්නෙ
Deleteරල් වජෙක් !
Deleteඅහා ඔය එන්නේ අමතක උන මතකය ටික ටික .චිකේ මාව මරලත් මදි බං .කොහෙද අපි නම් වලින් ඕව දන්නවයැ
Deleteඔය වැඩ කරන්නේ ඉංජන්ගේ මීටර :-)
Deleteනම් වලින් විතරක් නෙවෙයි බන් මට මූනෙනුත් අදුරගන්න අමාරුයි
Deleteමොන පිස්සුද මීයො. ඒ දැරිවිගෙ ජාතියෙ කෂ්ටිය අඳුරගන්නෙ මූන බලල නෙවි බං.
Deleteඅනේ පවු රජා...දැන් රජාගේ අත්කම් නිර්මාණ ඉවරයි! :පි
ReplyDeleteවිනාසයි ඕයි!!!
Deleteආයෙත් ඉතින් කවදානම් බලන්නද නේද ?
ReplyDeleteඒකනේ... :(
Deleteරජාගේ හිත බිදිලා...මොනා කරන්නද රජෝ මොකෝ රජකම අතාරින්නෑ සනි ගියා කියලා...
ReplyDeleteඉහි ඉහි ඉහි... :(
Deleteමේ කවුද? මොනවාද කරන්නේ? :P
ReplyDeleteඋඹ බබා :)
Deleteවැඩි දවසක් ඉන්දියාවේ ඉන්න එකක් නෑ බං. මේ බලපන්.. මේ අපේ දුමී අයියාගේ කතා..
Deletehttp://dhumee.blogspot.com/2010/11/blog-post_10.html
ඒකත් මදි නම් මෙන්න මේකත් බලපන්
http://dhumee.blogspot.com/2012/01/blog-post_23.html
හයියෝ සල්ලි......;)
ReplyDeleteකමක් නෑ එයා තව තරුණ කෙනෙක්ට අවස්ථාව දෙන්න වෙන්න ඇති යන්න ඇත්තේ....!
වෙන්ඩෑ වෙන්ඩෑ.. :-)
Deleteane mamanam oya nam kiwwata echchara danna appa...........
ReplyDeleteඒක හොදා... ;-)
Deleteකුජීතයි...............
ReplyDeleteපජාතයි......
Deleteහපොයි හපොයි .....
ReplyDeleteහරිම සෝචනීයයි ..........
ඔව් ඕයි!!!! :(
Deleteඅඩෝ.........ව්! අපි සනී වාරණය කලේ ලෙමන්පෆ් අංකල් ඉන්දියන් බඩු වාරණය කල දවසේ. බලල අහුවෙන්නෙපා.
ReplyDeleteසුභවේවා! රාජ සම්පත් ලපැබේවා!
නෝටි ඇමරිකා එව්වත් අතෑරල දේසීය ඒව බලපන්
Deleteදේසීය ඒවා කොලිටි නෑ අප්පා :-)
Deleteකවදහරි දේශීය එකක් තමයි බං ලැබෙන්නෙ. :)
Deleteහික්ස්...
Deleteඇයි අපිට විදේශීය ඒවා අකැපද? :)
මේ රජා දේශියත්වයට කැමතිම නෑනේ...අනේ මන්ද මුට බෝඩිම අහල පහල ගලකිස්(කරපු) සුද්දියෙක් වශියක්වත් කරලද මන්ද???
Deleteනමෙන්ම තේරැනා කට්ටියට අලුත් එක්කෙනෙක් හොයා ගන්න වෙයි කියලා.... ඔය දුක් විදින උණ්ඩුකපුච්ඡය පව්නේ නේද....? කොහොමත් අලුත් හින්දි ෆිල්ම්ස් වලට ගැලපෙන්නේ ඔය වගේ කට්ටිය තමා.....
ReplyDeleteහක්ක හක හක.... :-)
Deleteඇත්ත ඇත්ත කතාව ඇත්ත.
ඔච්චර උණ්ඩුකපුච්ඡය ගැන දුක නම්..... නෑ නෑ එක්කෝ ඕනි නෑ.
Deleteහරි අපරාදයක් නේ.....
ReplyDeleteමෙව්වට එරෙහිව නැගී සිටින්න ඕනා :/
Deleteඅගබිසෝ තනතුර දෙනව කියල අන්තංපුරේට අඬගහපන්...!
ReplyDeleteඑහෙමවත් කියලා බලමු ඉතින් :(
Deleteඅඩෝ මං මේකි ගැන ආදරෙන් ලිව්වා විතරයිනේ බං! බලපල්ලා!
ReplyDeletehttp://m7vidu.blogspot.com/2012/07/blog-post_27.html
දැන් ඉතිං ඒකටත් හරි!
කෝ බලමු.. :)
Delete//උණ්ඩුක පුච්චය වකුටු විය කළු විය හැකිලිණ// .. ඔය කියන්නේ ඇත්තම උන්ඩුක පුච්චය ගැන නම් වහාම රෝහල්ගතව උන්ඩුක පුච්ච්ය කපාදමන ශල්‍යකර්මයක් කරන්න වෙනවා (උන්ඩුකේ ආසාදනය වෙලා gangrene වෙන්නද කොහේ එන්නේ)...:P :P පවු රජා..!
ReplyDeleteමමත් සයිබරේ සැරිසරද්දි ඔය ලියෝන් අක්කගෙ වීරක්‍රියා එහෙන් මෙහෙන් දැකලා තියෙනවා.. එයා ල0කාවෙදි ඇඳපු ඇඳුම් ටිකත් වෙන්දේසි කරලා ඒ සල්ලි වලින් පින් අතේ වැඩ කරන්න යනවා කියලා ගොසිප් සයිට් එකකත් තියෙනවා දැක්කා...
මල කෙලියයි!!! :-))))
Deleteඑයත් හෙන වැඩකාරියක් ඈ..
ලංකාවේදී ඇඳපු ඇඳුම්? ඈ.. ඒ කියන්නේ හරි හමන් ඇඳුමක් ඇඳලා ඉඳලද ලංකාවේදී වත්? අනික ඉතින් කොයි ඇඳුම උනත් එයා ගත්ත නම් බ්‍රෑන්ඩ් නිව් ඇති නේ. අඳින්නේ හරි..ම අඩුවෙන් නේ.
Deleteකාම පිපාසෙන් මත් වන ලොව සැවොම ..
ReplyDeleteහිල් හොය හොය යනවා රිලවුන් මෙන්ම ...
දවසක එපාවුනු විට හිල් විද්දීම ...
අපිටත් හැගෙයි සනි අක්කගේ සිතුවිල්ල !!
කොහෙන්ද බං කයිය ඉස්සුවේ?
Deleteසිරා ඈ.. :)
Issuwe naa yakooow
Deleteswayan windanaya karaddi oluwata awe :P
Issuwe nathooooooooo
Deleteswayan wa liwwe
අයියෝ හෙන හත ගහල තව දෙකක් ගහන්න ඕනි අපරාදයක්.....
ReplyDeleteඔව් බං.. මුන්ට ටෝනේඩෝවක් එන්න ඕනා :/
Deleteහොඳ වැඩේ ඕකිට :D
ReplyDeleteහෑ...???
Deleteපැහැදිලි ඉරිසියාවලු ඈ.. :)
අනේ දෙයියනේ මොන හිතකින්ද අප්පා සනී අක්කිට එහෙම කියන්නේ..අපි කොහොමද දරාගන්නේ මෙව්වා...හදවත මෙව්වා උනා...
Deleteඑකම ක්ෂේත්‍රයේ අය අතර කැපිලි කෙටිලි වැඩියි බං, ඕක එච්චර ගණන් ගන්න ඕනි නෑ :P
Deleteකවුද බං මේ. උඹ දන්න - කියන කෙනෙක් ද?
ReplyDeleteමෙයා කොස් ගහට අධිපති දේවතාවිය බං :-)
Deleteහික් හික් රස දන්නො රස අත නොහැර හිඳින්නො ඒ හන්දා කලබල වෙන්න එපා
ReplyDeleteඋනොත් නං හොදා :-)
Deleteහප්පට සිරි බොල, රජවරුන්ගෙ ඒ අහවල් එකට කියන්නෙ උණ්ඩුක පුච්ඡය කියලද? :O අර වෙලා තියෙන දෙයිනුයි ගෙස් කලේ මොකකද අවයවය කියලා. :D
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
හික් හික් හූ... :-)
Deleteඅනේ මන්දා රජ තුමනි. කමෙන්ට් එකක් දැම්මා ආගිය අතක් නෑ. මේ වෙන එකක්. ඒකත් නැත්නං නිකං හිටු.
ReplyDeleteමේ පෝස්ට් එක බලධාරියා විසින් වාරනය කරලා ඇති බව පේනවා. මොකද උඩ ඉඳලා පහලට තියෙන වැදගත්ම අවයව වලට සනී ලියෝන්ගෙ සමුව්ගැනීමෙන් ඇතිවුනු බලපෑමවිස්තර කරගෙන එද්දී හරි මැදින් ගමන නවත්තලා තියෙන්නෙ!!
:( :(
මොනවද බං සනි ලියොන් කියන්නෙ සබං ජාතියක්ද? :O
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ඔය තියෙන්නේ උඩ....
Deleteසර් මෙයා කොස් ගහට අධිපති දේවතාවිය
ඔය වැල අතෑරලා වරකා කාපං රජතුමනි!
Deletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ඔය ගියාට ආයේ ඒවි, ඉන්දියන් කාරයොන්ගෙ පරාටය්, පරිප්පුයි මේකිට හරියන්නෙ නැහැ. අනිවා තව මාස3-4කින් මස් කෑල්ලක් කාවි.
ReplyDeleteහිකිස්... අනිවා අනිවා..
Deleteපොශ් කෑලිනේ නෙහ් :-)
සනී අක්කි ලංකාවේ හිටියනව් කීයටවත් ඔය වැඩේ කරන් නෑ..හැබැයි ඉතින් ඒත් අපිට වැඩක් නෑ..ප්‍රසිද්ධ වේදිකාවෙන් දේසපාලු වේදිකාවට(ඇදට) වැටෙන එකනේ වෙන්නේ..අපිට මොකකද්ද එකට මොකක්ද නියව නියවතමයි ඉන්න වෙන්නේ..
DeleteThis comment has been removed by the author.
Deleteසනි අක්කගේ පැත්තෙන් වැඩෙ සාධාරණයි , බිකිණියෙනුයි පිටෙනුයි හම්බ කරන්න පුලුවන් කම තියෙත්දි නිකන් මොකටද *** **නේ , සනී නැති වුනාට තව ඕනි තරම් කට්ටිය ඉන්නේ , අනික ෆුල් වර්ශන් එකට වඩා සෞන්දර්යාත්ම ත්‍රිලක් භාග එව්වයේ තියනවනේ
ReplyDeleteසහතික ඇත්ත කතාව :)
Deleteහප්පා.... දුක තමා... හික්...
ReplyDeleteඔව් ඕයි!!! :(
Deleteඋණ්ඩුක පුච්චය
ReplyDelete......
.....
....
...
..
.
වකුටු විය
කොට විය
කළු විය
හැකිලිණ
මට දුක නම් මෙන්න මේකට.. ! :)
හිකිස්... :)
Deleteශරීර අවයව වලට දුක් දීගෙන....
ReplyDeleteඔච්චර කම්පා වෙන්නෙපා රජතුමෝ....
හික් හික්......
දුක හිතෙනවා අප්පා.... ඇගෙන් කෑල්ලක් ගියා වගේ :-)
Deleteඅනිවා ඉන්දියාව කොහෙන් සෙට් උනත් එතන ඉතින් අනිවා වෙන්නේ %*&^ දීමක් පමණයි. මැච් ගැහුවත් එකමනේ වෙන්නේ. :(
ReplyDeleteසිරාවට ඕයි!!!
Deleteමට දැන් පේන්නම බැරි රට ඉන්දියාව. :/
අනේ මල්ලියෙ උබට කියල තියෙන්නෙත් ඉතින් හදවතයි උණ්ඩුක පුච්චයි විතරනෙ ඕක පරිස්සම් කොර ගනින්...!
ReplyDeleteමේ හරි කිරිල්ලි අක්කා නේ?????
Deleteහිකිස්... හූ ඈ.. :-)))
ඔව් මේ මමත් බැලුව කිරිල්ලි නංගිද් කිරිල්ලි මල්ලිද කියලා... නංගිම තමා...
Delete:) හි හි....:)
ReplyDeleteහි හි හී... :-)
Deleteඅම්මා බනි කිව්වලු .........
ReplyDeleteදැක්කොත් නං බනී තමා :-)
Deleteඋඹනම් අනේමන්දා කවදා හැදෙයි ද කියල :/
ReplyDeleteතෝ වගේ ද බලපං අර යුවරජු ඌ එල කොල්ලෙක් :ඩ්
කෝලං සමග දකුණු වරහන...
Deleteසනී ලියෝන් කිව්වේ ඉන්දියාවෙ හිටපු ජනාධිපතිනි ද?? ඈ.....
ReplyDeleteනෑ බං ලංකාවේ අගමැතිනිය :-)
Deleteමේ JISM එකේ හිටුපු එකීද බං??
ReplyDeleteඇයි ඒකි ගිහින් තියෙන්නේ පැකැට් වෙලාද?
JISM 2 එකේ ඉන්නේ :-)
Deleteපැකැට් වෙලා කිව්වේ?
දැන් කවුරු ගැනද මේ කියන්නෙ?
ReplyDeleteසනී අක්කි ගැනනේ අනේ...පරසිද්ද හෑන්ඩ් ෆෝන් තරුව :D :D
Deleteසනී නගා ඇප හැරදා ගියදා හැඩුවා ආකාසේ...ගැලුවා දුක දෝරේ...
ReplyDeleteහනේ.... :(((
Deleteමම නම් ඕකීයොන්ව දන්නේ නැහැ බං ඇහුවෙත් අද
ReplyDeleteඋඹ ඊයේ පෙරේදා ඉපදුන එකානේ :-)
Deleteසනී නැති ලොව කවර සැපතක්ද :( සඳකිඳුරා වහ කමි :(
ReplyDeleteරජාද වහ කමි :(
Deleteඒ කවුද බං මේ????
ReplyDeleteඅක්කා කෙනෙක් බං :-)
Deleteහා හා.. එහෙනම් අවුලක් නෑ... :)
Deleteඔක්කොම එක වගේනේ බං අයි මේ වෙනසක්.. උඹේ අහවල් එක ඇකිලිලානම් ගම්පහ පැත්තේ ඉන්නවා හොඳ වෙදෙක් කෙම් ප්‍රතිකාර කරන්නේ.
ReplyDeleteහැක් හැක් හූ....
Deleteඅහවල් එක නෙමේ, උණ්ඩුකපුච්චේ :(
මොකෝ රජෝ හිටිගමන් ඇඳේ වැරදි පැත්තෙන් වත් නැගිට්ටද? මොකක්ද මේ කොස් ගස් කතාව පොඩ්ඩක් සෙන්ටිමෙන්ටල් උනේ නෑ
ReplyDeleteග්‍රැමක්සෝන් ටිකක් පොල් කෙන්දක ගාලා උණ්ඩුක පුච්චෙ අතුල්ලපන්... ලෙඩේ කම්මුතුයි...
ReplyDeleteමේ පොස්ටුවට පිළිතුරු දිය යුත්තේ කොමෙන්ටුවකින් නොව පොස්ටුවකින්මය.ළඟදීම බලාපොරොත්තුවන්න "සනීගේ අභිරහස" හෙවත් සනී රැකියාවට සමු දුන්නේ ඇයි?...
ReplyDeleteමේ අතර වාරයේ දුකටම සනීගේ සම්භාව්‍ය චිත්‍රපටි කීපයක්ම නැරබුවෙමි...සනී ඔබ ලබන ආත්මේ ලංකාවේම ඉපදේවා..
පුල් ආතල්.. හී හී
ReplyDeleteවරකා-වැල වෙන කාලෙට ඔහොම තමයි බං ඊට පස්සේ ඉතින් වැල-වරක කර ගත්තත් වැඩක් නෑ. ඔය ඕනි තරම් වරක ගෙඩි තියෙද්දී වැල ගෙඩියකට මොකට අඩනවද?
ReplyDeleteෂික්...හෙනම ගහපං...
ReplyDeleteතෙල් ඉන්දියන් කාලක්ණ්ණින්ට ඔන නඇති එකක් නෑ බන්....මම හිතුව ඉන්දියන් සාගරේ අමුත් ඇටේට එද්දි ඔහොම වෙයි කියලා....ඒක නෙවෙයි ඇත්තද රජත් ෂූටි0 පැත්තෙ ගැවසුනා කියන්නේ....?එක අතකට ඕකි නිසා මේ ලෝකෙට කොච්චර මානව නිර්මාණ අමු ද්‍රව්‍ය අපතේ ගොස් අහිමි වෙන්ඩ ඇතිද?ඔය නූපන් රාජ කුමාරවරුන්ගෙ ශාපය වෙන්ඩත් බැරි නෑ
ReplyDelete