Friday, August 3, 2012

අයියෝ සනී ලියෝන්.....!!!! දැන් ඉතින් වැඩක් නෑ .. :(


මේ ඉන්දියන් කාලකණ්නි එක්ක මොකුත් කරන්නට බැරිය. මුන්ට ඕන්නැති මගුලක්ද නැත. නිදහසේ ආතල් එකක් අරන් ඉන්න උනුත් බොලිවුඩ් වලට උස්සන් ඇවිත් දෙන මැජික් වලට වහ වැටී උන්වද අතරමන් කරන්නේය. ඉන්දියන් කාරයා කොතනද එතන අපිට කෙලවෙන්නේය. මෑත කාලයේ උදාහරණද බොහෝය. 2011 වර්ල්ඩ් කප් එක පැරදීම, කෝලියා නිසා මයික්‍රොමැක්ස් කප් එක පැරදීම, තවත් හිවලෙක් නිසා නිලූක ඔලිම්පික් පැරදීම සහ අද මේ අසන්නට ලැබුනු දෙය.

සනී ලියෝන් තම වෘත්තියට සමු දීමට තීරණය කර ඇත.


මගේ හදවත 
......
.....
....
...
..
.
කම්පා විය 
සසල විය 
නිසල විය
පරල විය


උණ්ඩුක පුච්චය
......
.....
....
...
..
.
වකුටු විය
කොට විය
කළු විය
හැකිලිණ

නැවත කිසි දින කොස් ගස් දෙස බලන්නේ කිම?

අනේ සනී...යන්න එපා සනී...

නිදහසේ වැඩක් පලක් කරගැනීමට නොදෙන ඉන්දියන්කාරයන්ට හෙන හතම ගහපිය!!!


වැඩි විස්තර---------  මෙතනින්



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

141 comments:

  1. sanee liyon adamai ahuwe bn.eth ai bn unduka puchcheta arahema deyak une?

    ReplyDelete
    Replies
    1. අදමයි ඇහුවේ???? සිරාවට???

      මූව මරන්න එපෑ :)

      Delete
  2. මෙයාගේ ෆිල්ම් මා දැකලාම නැති බැවින්ද... මෙයාගේ නම ඇසුවේ පසුගිය දිනකදි වන බැවින්ද... මෙයා ඉන්දියන් බැවින්ද... මට නම් කාරි නැත...

    රජා දැන් කුමක් කරයිද?? රජකම හැරයයිද??

    ReplyDelete
    Replies
    1. මම කොස් ගස් නැගීම අදම නවතමි :(

      Delete
  3. මොනාද අනේ මේ රජා කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. හා හා අක්කේ එව්වා හොඳ නෑ පොඩි අයට... මේ රජාටත් ඕන නැති එකක් නෑනේ...වෙන එකක් හොයාගනින්කෝ අපේ අක්කලා නරක් කරන්නේ නැතුව...

      Delete
    2. උදාරයාAugust 5, 2012 at 7:13 PM

      රජෝ උබ කරන වැඩ වලින් සනීගේ අඩුව පුරවන්න මේ අක්කල යයිද දන්නේ නෑ :P

      Delete
  4. අනේ නෙදකිං..
    තුඃ...
    හරි තුච්ච වැඩක් ඈ..

    ReplyDelete
  5. ඇත්තෙන්ම හරිම කුජීතයි වැඩෙ..ඉන්දියන් සිනමාව හෙලා දකිනවා..
    ඒ වගේම
    දන් ටකස් ගාල නොබාපු එව්වා බෑම කල යුතුයි..
    එව්වාද කැපිය හැකියි..
    විජහට
    සුබ වේවා...

    ReplyDelete
    Replies
    1. අනිවා බාගෙන පරිස්සමට ගබඩා කරන් ඉදහන්.. මම එනවා ඔය පැත්තේ :-)

      Delete
    2. මළා. බාපුව ඉක්මනට හංගපන්.

      Delete
  6. ඉන්දියන් කාරයන්ට හෙන ගහන්නම ඕනේ මචන් රජෝ මේ කරන පජාත වැඩ වලට.

    ReplyDelete
  7. මේ රජානම් මහ එපා කරපු එකෙක් වෙලාවකට කමෙන්ට් බ්ලොක් කරනවා වෙලාවකට ඔහේ තියනවා අනේ ඉතින් අපි රැවටෙනවා 1 කියලා.

    නැවත කිසි දින කොස් ගස් දෙස බලන්නේ කිම?
    මේකේ තේරුම මොකක්ද අප්පා

    ReplyDelete
    Replies
    1. හයියෝ.... :(

      අම්බෝ...ස්..
      මමනං කියන්නෑ තේරුම :)

      Delete
  8. ඉන්දියා‍වේ මට පේන්නම බැරි කෙනා තමයි අර හර්බජාන් සිං.එයා දකිද්දි නම් දෙන්න හිතෙනවා ඔළුවෙ තියෙන ගෙඩිය මුණට එන්න....

    ReplyDelete
    Replies
    1. ලොල්... හිකිස්... :-)

      Delete
    2. හෙහ්...බට්ටිගෙ....ගනන්..! බයත් හිතෙනවා අප්පා..!

      Delete
    3. මෙයා බස් රේඩියෝවත් හොල්ලගෙන ඉන්නේ :-)

      Delete
  9. රජාගෙ හිත හොදටම කම්පා වෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. කම්පා වෙලා... දෙදරලා.. කඩන් බිමටම වැටිලා :(

      Delete
  10. යකෝ.....සිරාවටමද? අසල්වැසියාට ප්‍රේම කරන්නෙ කොහොමද ඉතින්. මල පයින වැඩමනෙ කරන්නෙ :D

    ReplyDelete
    Replies
    1. සිරාම තමයි... ඔය මම ලින්කුවත් දීලා තියෙන්නේ යට :(

      Delete
  11. ඇයි දෙයියනේ අපටම කෙලවන්නේ !!!
    සනී ගියහම කවුද ඒ අඩුව පුරවන්නේ... සනීව මතක් වෙන්නම මම් ගිගාබයිට් 10ක් වෙන් කරලා තියාගෙන ඉන්නේ..
    අයි මිස් යූ සනී !!!

    ReplyDelete
    Replies
    1. මමත්... ගිගාබයිට් 500ක් :(

      Delete
    2. වෙලාවක පෝටබල් එකක් අරගෙන ඒ පැත්තේ එන්නම්... :)

      Delete
    3. හෑ? ගිගා 500ක්? අම්මෝ මූ මාර රජෙක්නෙ

      Delete
    4. රල් වජෙක් !

      Delete
    5. අහා ඔය එන්නේ අමතක උන මතකය ටික ටික .චිකේ මාව මරලත් මදි බං .කොහෙද අපි නම් වලින් ඕව දන්නවයැ

      Delete
    6. ඔය වැඩ කරන්නේ ඉංජන්ගේ මීටර :-)

      Delete
    7. නම් වලින් විතරක් නෙවෙයි බන් මට මූනෙනුත් අදුරගන්න අමාරුයි

      Delete
    8. මොන පිස්සුද මීයො. ඒ දැරිවිගෙ ජාතියෙ කෂ්ටිය අඳුරගන්නෙ මූන බලල නෙවි බං.

      Delete
  12. අනේ පවු රජා...දැන් රජාගේ අත්කම් නිර්මාණ ඉවරයි! :පි

    ReplyDelete
  13. ආයෙත් ඉතින් කවදානම් බලන්නද නේද ?

    ReplyDelete
  14. රජාගේ හිත බිදිලා...මොනා කරන්නද රජෝ මොකෝ රජකම අතාරින්නෑ සනි ගියා කියලා...

    ReplyDelete
  15. මේ කවුද? මොනවාද කරන්නේ? :P

    ReplyDelete
    Replies
    1. වැඩි දවසක් ඉන්දියාවේ ඉන්න එකක් නෑ බං. මේ බලපන්.. මේ අපේ දුමී අයියාගේ කතා..

      http://dhumee.blogspot.com/2010/11/blog-post_10.html

      ඒකත් මදි නම් මෙන්න මේකත් බලපන්

      http://dhumee.blogspot.com/2012/01/blog-post_23.html

      Delete
  16. හයියෝ සල්ලි......;)
    කමක් නෑ එයා තව තරුණ කෙනෙක්ට අවස්ථාව දෙන්න වෙන්න ඇති යන්න ඇත්තේ....!

    ReplyDelete
  17. ane mamanam oya nam kiwwata echchara danna appa...........

    ReplyDelete
  18. හපොයි හපොයි .....
    හරිම සෝචනීයයි ..........

    ReplyDelete
  19. අඩෝ.........ව්! අපි සනී වාරණය කලේ ලෙමන්පෆ් අංකල් ඉන්දියන් බඩු වාරණය කල දවසේ. බලල අහුවෙන්නෙපා.

    සුභවේවා! රාජ සම්පත් ලපැබේවා!

    ReplyDelete
    Replies
    1. නෝටි ඇමරිකා එව්වත් අතෑරල දේසීය ඒව බලපන්

      Delete
    2. දේසීය ඒවා කොලිටි නෑ අප්පා :-)

      Delete
    3. කවදහරි දේශීය එකක් තමයි බං ලැබෙන්නෙ. :)

      Delete
    4. හික්ස්...

      ඇයි අපිට විදේශීය ඒවා අකැපද? :)

      Delete
    5. මේ රජා දේශියත්වයට කැමතිම නෑනේ...අනේ මන්ද මුට බෝඩිම අහල පහල ගලකිස්(කරපු) සුද්දියෙක් වශියක්වත් කරලද මන්ද???

      Delete
  20. නමෙන්ම තේරැනා කට්ටියට අලුත් එක්කෙනෙක් හොයා ගන්න වෙයි කියලා.... ඔය දුක් විදින උණ්ඩුකපුච්ඡය පව්නේ නේද....? කොහොමත් අලුත් හින්දි ෆිල්ම්ස් වලට ගැලපෙන්නේ ඔය වගේ කට්ටිය තමා.....

    ReplyDelete
    Replies
    1. හක්ක හක හක.... :-)

      ඇත්ත ඇත්ත කතාව ඇත්ත.

      Delete
    2. උදාරයාAugust 5, 2012 at 7:18 PM

      ඔච්චර උණ්ඩුකපුච්ඡය ගැන දුක නම්..... නෑ නෑ එක්කෝ ඕනි නෑ.

      Delete
  21. හරි අපරාදයක් නේ.....

    ReplyDelete
    Replies
    1. මෙව්වට එරෙහිව නැගී සිටින්න ඕනා :/

      Delete
  22. අගබිසෝ තනතුර දෙනව කියල අන්තංපුරේට අඬගහපන්...!

    ReplyDelete
    Replies
    1. එහෙමවත් කියලා බලමු ඉතින් :(

      Delete
  23. අඩෝ මං මේකි ගැන ආදරෙන් ලිව්වා විතරයිනේ බං! බලපල්ලා!

    http://m7vidu.blogspot.com/2012/07/blog-post_27.html

    දැන් ඉතිං ඒකටත් හරි!

    ReplyDelete
  24. //උණ්ඩුක පුච්චය වකුටු විය කළු විය හැකිලිණ// .. ඔය කියන්නේ ඇත්තම උන්ඩුක පුච්චය ගැන නම් වහාම රෝහල්ගතව උන්ඩුක පුච්ච්ය කපාදමන ශල්‍යකර්මයක් කරන්න වෙනවා (උන්ඩුකේ ආසාදනය වෙලා gangrene වෙන්නද කොහේ එන්නේ)...:P :P පවු රජා..!
    මමත් සයිබරේ සැරිසරද්දි ඔය ලියෝන් අක්කගෙ වීරක්‍රියා එහෙන් මෙහෙන් දැකලා තියෙනවා.. එයා ල0කාවෙදි ඇඳපු ඇඳුම් ටිකත් වෙන්දේසි කරලා ඒ සල්ලි වලින් පින් අතේ වැඩ කරන්න යනවා කියලා ගොසිප් සයිට් එකකත් තියෙනවා දැක්කා...

    ReplyDelete
    Replies
    1. මල කෙලියයි!!! :-))))

      එයත් හෙන වැඩකාරියක් ඈ..

      Delete
    2. ලංකාවේදී ඇඳපු ඇඳුම්? ඈ.. ඒ කියන්නේ හරි හමන් ඇඳුමක් ඇඳලා ඉඳලද ලංකාවේදී වත්? අනික ඉතින් කොයි ඇඳුම උනත් එයා ගත්ත නම් බ්‍රෑන්ඩ් නිව් ඇති නේ. අඳින්නේ හරි..ම අඩුවෙන් නේ.

      Delete
  25. කාම පිපාසෙන් මත් වන ලොව සැවොම ..
    හිල් හොය හොය යනවා රිලවුන් මෙන්ම ...
    දවසක එපාවුනු විට හිල් විද්දීම ...
    අපිටත් හැගෙයි සනි අක්කගේ සිතුවිල්ල !!

    ReplyDelete
    Replies
    1. කොහෙන්ද බං කයිය ඉස්සුවේ?

      සිරා ඈ.. :)

      Delete
    2. Issuwe naa yakooow

      swayan windanaya karaddi oluwata awe :P

      Delete
    3. Issuwe nathooooooooo

      swayan wa liwwe

      Delete
  26. අයියෝ හෙන හත ගහල තව දෙකක් ගහන්න ඕනි අපරාදයක්.....

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. මුන්ට ටෝනේඩෝවක් එන්න ඕනා :/

      Delete
  27. හොඳ වැඩේ ඕකිට :D

    ReplyDelete
    Replies
    1. හෑ...???

      පැහැදිලි ඉරිසියාවලු ඈ.. :)

      Delete
    2. අනේ දෙයියනේ මොන හිතකින්ද අප්පා සනී අක්කිට එහෙම කියන්නේ..අපි කොහොමද දරාගන්නේ මෙව්වා...හදවත මෙව්වා උනා...

      Delete
    3. උදාරයාAugust 5, 2012 at 7:21 PM

      එකම ක්ෂේත්‍රයේ අය අතර කැපිලි කෙටිලි වැඩියි බං, ඕක එච්චර ගණන් ගන්න ඕනි නෑ :P

      Delete
  28. කවුද බං මේ. උඹ දන්න - කියන කෙනෙක් ද?

    ReplyDelete
    Replies
    1. මෙයා කොස් ගහට අධිපති දේවතාවිය බං :-)

      Delete
  29. හික් හික් රස දන්නො රස අත නොහැර හිඳින්නො ඒ හන්දා කලබල වෙන්න එපා

    ReplyDelete
  30. හප්පට සිරි බොල, රජවරුන්ගෙ ඒ අහවල් එකට කියන්නෙ උණ්ඩුක පුච්ඡය කියලද? :O අර වෙලා තියෙන දෙයිනුයි ගෙස් කලේ මොකකද අවයවය කියලා. :D
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  31. අනේ මන්දා රජ තුමනි. කමෙන්ට් එකක් දැම්මා ආගිය අතක් නෑ. මේ වෙන එකක්. ඒකත් නැත්නං නිකං හි‍ටු.
    මේ පෝස්ට් එක බලධාරියා විසින් වාරනය කරලා ඇති බව පේනවා. මොකද උඩ ඉඳලා පහලට තියෙන වැදගත්ම අවයව වලට සනී ලියෝන්ගෙ සමුව්ගැනීමෙන් ඇතිවුනු බලපෑමවිස්තර කරගෙන එද්දී හරි මැදින් ගමන නවත්තලා තියෙන්නෙ!!
    :( :(

    මොනවද බං සනි ලියොන් කියන්නෙ සබං ජාතියක්ද? :O
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ උඩ....

      සර් මෙයා කොස් ගහට අධිපති දේවතාවිය

      Delete
    2. ඔය වැල අතෑරලා වරකා කාපං රජතුමනි!
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  32. ඔය ගියාට ආයේ ඒවි, ඉන්දියන් කාරයොන්ගෙ පරාට‍ය්, පරිප්පුයි මේකිට හරියන්නෙ නැහැ. අනිවා තව මාස3-4කින් මස් කෑල්ලක් කාවි.

    ReplyDelete
    Replies
    1. හිකිස්... අනිවා අනිවා..
      පොශ් කෑලිනේ නෙහ් :-)

      Delete
    2. සනී අක්කි ලංකාවේ හිටියනව් කීයටවත් ඔය වැඩේ කරන් නෑ..හැබැයි ඉතින් ඒත් අපිට වැඩක් නෑ..ප්‍රසිද්ධ වේදිකාවෙන් දේසපාලු වේදිකාවට(ඇදට) වැටෙන එකනේ වෙන්නේ..අපිට මොකකද්ද එකට මොකක්ද නියව නියවතමයි ඉන්න වෙන්නේ..

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  33. සනි අක්කගේ පැත්තෙන් වැඩෙ සාධාරණයි , බිකිණියෙනුයි පිටෙනුයි හම්බ කරන්න පුලුවන් කම තියෙත්දි නිකන් මොකටද *** **නේ , සනී නැති වුනාට තව ඕනි තරම් කට්ටිය ඉන්නේ , අනික ෆුල් වර්ශන් එකට වඩා සෞන්දර්යාත්ම ත්‍රිලක් භාග එව්වයේ තියනවනේ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාව :)

      Delete
  34. හප්පා.... දුක තමා... හික්...

    ReplyDelete
  35. උණ්ඩුක පුච්චය
    ......
    .....
    ....
    ...
    ..
    .
    වකුටු විය
    කොට විය
    කළු විය
    හැකිලිණ

    මට දුක නම් මෙන්න මේකට.. ! :)

    ReplyDelete
  36. ශරීර අවයව වලට දුක් දීගෙන....
    ඔච්චර කම්පා වෙන්නෙපා රජතුමෝ....
    හික් හික්......

    ReplyDelete
    Replies
    1. දුක හිතෙනවා අප්පා.... ඇගෙන් කෑල්ලක් ගියා වගේ :-)

      Delete
  37. අනිවා ඉන්දියාව කොහෙන් සෙට් උනත් එතන ඉතින් අනිවා වෙන්නේ %*&^ දීමක් පමණයි. මැච් ගැහුවත් එකමනේ වෙන්නේ. :(

    ReplyDelete
    Replies
    1. සිරාවට ඕයි!!!

      මට දැන් පේන්නම බැරි රට ඉන්දියාව. :/

      Delete
  38. අනේ මල්ලියෙ උබට කියල තියෙන්නෙත් ඉතින් හදවතයි උණ්ඩුක පුච්චයි විතරනෙ ඕක පරිස්සම් කොර ගනින්...!

    ReplyDelete
    Replies
    1. මේ හරි කිරිල්ලි අක්කා නේ?????

      හිකිස්... හූ ඈ.. :-)))

      Delete
    2. ඔව් මේ මමත් බැලුව කිරිල්ලි නංගිද් කිරිල්ලි මල්ලිද කියලා... නංගිම තමා...

      Delete
  39. :) හි හි....:)

    ReplyDelete
  40. අම්මා බනි කිව්වලු .........

    ReplyDelete
    Replies
    1. දැක්කොත් නං බනී තමා :-)

      Delete
  41. උඹනම් අනේමන්දා කවදා හැදෙයි ද කියල :/
    තෝ වගේ ද බලපං අර යුවරජු ඌ එල කොල්ලෙක් :ඩ්

    ReplyDelete
    Replies
    1. කෝලං සමග දකුණු වරහන...

      Delete
  42. සනී ලියෝන් කිව්වේ ඉන්දියාවෙ හිටපු ජනාධිපතිනි ද?? ඈ.....

    ReplyDelete
    Replies
    1. නෑ බං ලංකාවේ අගමැතිනිය :-)

      Delete
  43. මේ JISM එකේ හිටුපු එකීද බං??

    ඇයි ඒකි ගිහින් තියෙන්නේ පැකැට් වෙලාද?

    ReplyDelete
    Replies
    1. JISM 2 එකේ ඉන්නේ :-)

      පැකැට් වෙලා කිව්වේ?

      Delete
  44. දැන් කවුරු ගැනද මේ කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. සනී අක්කි ගැනනේ අනේ...පරසිද්ද හෑන්ඩ් ෆෝන් තරුව :D :D

      Delete
  45. සනී නගා ඇප හැරදා ගියදා හැඩුවා ආකාසේ...ගැලුවා දුක දෝරේ...

    ReplyDelete
  46. මම නම් ඕකීයොන්ව දන්නේ නැහැ බං ඇහුවෙත් අද

    ReplyDelete
    Replies
    1. උඹ ඊයේ පෙරේදා ඉපදුන එකානේ :-)

      Delete
  47. සනී නැති ලොව කවර සැපතක්ද :( සඳකිඳුරා වහ කමි :(

    ReplyDelete
  48. ඒ කවුද බං මේ????

    ReplyDelete
    Replies
    1. අක්කා කෙනෙක් බං :-)

      Delete
    2. හා හා.. එහෙනම් අවුලක් නෑ... :)

      Delete
  49. ඔක්කොම එක වගේනේ බං අයි මේ වෙනසක්.. උඹේ අහවල් එක ඇකිලිලානම් ගම්පහ පැත්තේ ඉන්නවා හොඳ වෙදෙක් කෙම් ප්‍රතිකාර කරන්නේ.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හූ....

      අහවල් එක නෙමේ, උණ්ඩුකපුච්චේ :(

      Delete
  50. මොකෝ රජෝ හිටිගමන් ඇඳේ වැරදි පැත්තෙන් වත් නැගිට්ටද? මොකක්ද මේ කොස් ගස් කතාව පොඩ්ඩක් සෙන්ටිමෙන්ටල් උනේ නෑ

    ReplyDelete
  51. ග්‍රැමක්සෝන් ටිකක් පොල් කෙන්දක ගාලා උණ්ඩුක පුච්චෙ අතුල්ලපන්... ලෙඩේ කම්මුතුයි...

    ReplyDelete
  52. මේ පොස්ටුවට පිළිතුරු දිය යුත්තේ කොමෙන්ටුවකින් නොව පොස්ටුවකින්මය.ළඟදීම බලාපොරොත්තුවන්න "සනීගේ අභිරහස" හෙවත් සනී රැකියාවට සමු දුන්නේ ඇයි?...
    මේ අතර වාරයේ දුකටම සනීගේ සම්භාව්‍ය චිත්‍රපටි කීපයක්ම නැරබුවෙමි...සනී ඔබ ලබන ආත්මේ ලංකාවේම ඉපදේවා..

    ReplyDelete
  53. පුල් ආතල්.. හී හී

    ReplyDelete
  54. උදාරයාAugust 5, 2012 at 7:28 PM

    වරකා-වැල වෙන කාලෙට ඔහොම තමයි බං ඊට පස්සේ ඉතින් වැල-වරක කර ගත්තත් වැඩක් නෑ. ඔය ඕනි තරම් වරක ගෙඩි තියෙද්දී වැල ගෙඩියකට මොකට අඩනවද?

    ReplyDelete
  55. ෂික්...හෙනම ගහපං...

    ReplyDelete
  56. තෙල් ඉන්දියන් කාලක්ණ්ණින්ට ඔන නඇති එකක් නෑ බන්....මම හිතුව ඉන්දියන් සාගරේ අමුත් ඇටේට එද්දි ඔහොම වෙයි කියලා....ඒක නෙවෙයි ඇත්තද රජත් ෂූටි0 පැත්තෙ ගැවසුනා කියන්නේ....?එක අතකට ඕකි නිසා මේ ලෝකෙට කොච්චර මානව නිර්මාණ අමු ද්‍රව්‍ය අපතේ ගොස් අහිමි වෙන්ඩ ඇතිද?ඔය නූපන් රාජ කුමාරවරුන්ගෙ ශාපය වෙන්ඩත් බැරි නෑ

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)