මීම්ස් යනු මෑත කාලයේ අන්තර්ජාලයට පැමිණි සුපිරි පහේ ආතල් වැඩකි. තමන්ට වෙන, අනුන්ට වෙන හා සමාජයේ සිදු වෙන කුජීත සිද්ධි මෙමෙස් ඇසුරින් එහිදී නිර්මාණ කරුවා ඉදිරිපත් කරන්නේය. දැන් කාටූන් අදින්න දුක් වෙන්න ඕනේ නැත. ලේසියෙන්ම මූණු ගූගල් දෙයියාගෙන් ගත හැක.
සෑහෙන කාලයක් Sri Lankan Memes සමග සිට ලැබූ අභාශයෙන් අද දින සිට බ්ලොග් අවකාශයේ තැන් තැන් වල වන එක එක සාටර් වැඩ සිංහල බ්ලොග් මීම්ස් ලෙස මම රජා ඔබට ආදරයෙන් තිළිණ කරන්නෙමි.
මීට දවස් කිහිපයකට පෙර අප සහෘද නවක බ්ලොග්කරු රැඩියා නොහොත් රැඩිකලයා මහතා මහත් වූ අකරතැබ්බයකට මුහුණ පා ඇත.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මේඩුසගේ ඔලුව කැපුවේ කවුද ඇත්තටම ?
ReplyDeleteඇත්තටම කවුද ඈ??? :-)
Deleteමම හිතුවේ මේක රජා ට වුන වැඩක් කියලා.
ReplyDeleteබොරු කියන්න එපා රජෝ
මටත් උනා එක පාරක්.. මතකයි නෙහ්?
Deleteගල්කිස්සේ ගල් අස්සේ රිංගන්න ගිහින් :-))
clash of the titans film එකේ මෙඩූසාගේ ඔළුව කපන සීන් එකක් තියෙනවා නේද ?
ReplyDeleteමට මතක පර්සි ජැක්සන් ඇන්ඩ් ද ලයිට්නින් තීෆ් ෆිල්ම් එකේ එහෙම සීන් එකක් තියෙනව.
Deleteමමත් එකක් බැලුවා.. ඒකේ නම මතක නෑ :-)
DeleteDDT කියපු ෆිල්ම් එකේ තමා තිබුනෙ.
Deleteයා යා අයි නෝ වට් යු මීන්.
ReplyDeleteඑල එල අලුත් වැඩක් !! පටේ පට්ටයි !!!
හයි ෆයිව්!!!!
Delete:-)))
කාටද මේක උනේ.....
ReplyDeleteආ...රජාට නේද
රැඩියට බොලං උනේ... උඩ ලින්කුවෙන් ගිහින් බලහල්ලකෝ :-)
Deleteදැං කවදාවත් රජාගෙ ගල් වෙලා නැද්ද???????
ReplyDeleteතරියට වැඩේ මීටර් නැද්ද මන්දා :-)
Deleteහයියෝ රජෝ
ReplyDeleteඇයි බොල කනියෝ.. :-)
Deleteමොකද්ද අප්පා මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑනෙ.
ReplyDeleteමෙඩූසාව නම් දන්නව, ආසා කතාවත් ග්‍රීක් මිත්ස් වල
අයියෝ සිඳු ඔයා ග්‍රීක් මිත්ස් ගැන දැනගත්තට මේ ඊයෙ පෙරෙයිද බ්ලොග්වල වෙච්චි දේවල් දන්නෑනේ.
Deleteමෙන්න බලන්න රැඩියා කියන දේ..
Deletehttp://asammathayen.blogspot.com/2012/08/blog-post_13.html
ඔන්න පුතේ උඹට චෑන්ස් එක.
ReplyDeleteහික්ස්.. :-)
Deleteඅඩේ එල වැඩක් බං :ඩ්
ReplyDeleteඑල නං එල ආ... :-)
Deletegosh...it's මීම්... not මෙමේ
ReplyDeletehttp://www.youtube.com/watch?v=3dErjFPTarc
කවදා කාපු ටකරන්ද?
Deleteනිවැරදි කලෙමි. ස්තූතියි!!! :-)
:) mamath mulin ohoma thama kiwwe... ;)
Deleteඅහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්නේ ඔව්වට තමයි...
ReplyDeleteනයි නෙවේ අහක යන මෙඩුසලා ව :D
Deleteමෙඩූසා කියන්නේ ඔලුවේ නයි ගොඩා..........ක් ඉන්න කෙනෙක් බං :-)
Deleteමටත් මේකෙ අගක් මුලක් තේරුනේ නැද්ද මන්දා...
ReplyDeleteමුල - http://thekabba.blogspot.com/2012/07/sold.html
Deleteඅග - http://asammathayen.blogspot.com/2012/08/blog-post_13.html
තේරුනා තේරුනා, මඩ කෝටියයි :පි
ReplyDeleteරජෝ ප්‍රවේසම් වෙන්න මල්ලියේ
තේරුනානම් එච්චරයි!!! :-)
Deleteහය්යූඌඌඌඌඌඋ
ReplyDeleteහෙහ් :-)))
Deleteරැඩියා නියම රැඩිකලයෙක්..
ReplyDeleteකුනුහරප නැතුව මඩ ගහන එක කාලවක් බං. ඇත්තටම ඔය කියන උදවිය වැඩ්ඩෝ වුනත් (එහෙම කියනවා) මේ තරම් කලාත්මක නැහැ.
ඒ.. රැඩියාත් කබ්බෙක් නේද?
අනිවා.. ඌත් කබ්බෙක් වෙනවා නිකම්ම. ඇයි ඉතින් ප්‍රහාරයකට ලක් උනානේ :-)
Deleteහික්ස්.. මාත් දැක්කා රැඩියා අමුඩේ ඇතුලේ හිටපු මේඩූසා ගැන කියලා තිබ්බා.. මරු meme
ReplyDeleteජය වේවා!! :D
රාජ සම්පත!!!
Deleteරජා ආපහු පාරක් ඉල්ලන් කන්න හදන්නේ :D
ReplyDeleteනිකන් දෙන හිට්ස් නෙ බං :-)
Deleteමාව නිකන් කරකෝලා අතැරිය වගේ... ඇත්තටම කවුද ඔය මේඩුසා....?
ReplyDeletehttp://thekabba.blogspot.com/2012/07/sold.html
Deleteතේරෙනවා හොරයි බං !
ReplyDeleteතේ ටිකක් බීලම එන්නම්...
හරි එහෙනං.. :-)
DeleteRevenge is sweet
ReplyDeletebut
නහී වේරේන වේරානී,
Your Majesty.
(ඔන්න ඕව අල්ලල දාලා අපි ජොලි පෝස්‍ටුවක් ලියාගෙන් ඉම්මු බං.)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මටත් එකක් ගහන්න හිතුනා සර්... ඉවරයි ඉවරයි මෙච්චරයි :-)
Deleteමොන විදියෙන් හරි වලි නම් දාගන්න එපෝ....
ReplyDeleteෂොරි ඈ... රජෙක්නේ...
එපෝ ස්වාමිනී.....
නෑ නෑ වලි නෙමේ මාතලන් අයියේ :-)
Deleteරජෝ උඹ ගැන මට ආඩම්බරයි. රැඩියා ගැනත් එහෙමයි. අපි දැනමුත්තෝ, ලොකු ඇත්තෝ කියල හිතා ඉන්න ත්තො, ත්තියො ට (ඇත්තෝ, ඇත්තියෝ) ට පලු යන්න දෙන්න ඕන. උන්ට වඩා හයියක් තියන 'පණ ඇති' නයි පැටව් ඉන්න බව පේන්න.
ReplyDeleteදන්නව නේ මම කවුද කියල.
ඇත්තටම කවුද ඈ.. :-)
Deleteඇත්තටම උඹ මේ කවුද කියල දන්නැති එකෙන්ම තේරෙනවා මේ ලැජ්ජා නැති නඩේ පඩයකට මායිම් නොකරණ කට්ටිය ගොඩක් ඉන්නවා කියල.
Deleteහයියෝ!!! අමුඩේට ගිය කලක්!! :පි
ReplyDeleteපව් නේද? :-)
Deleteබ්ලොග් ලියන එක කලාවක් බන් (පොලිටික්ස් ගැන ලිව්වත්, අයි.ටී ගැන ලිව්වත්, ෆිල්ම්ස්, පොත් පත්, ඩ්‍රාමා මේ මොනා ගැන ලිව්වත්). . . දැන් එකාට එකා මඩ ගැහුවා මරා ගත්තා ඇති . . ආපහු බ්ලොග් ලියන්නෝ හැමෝම කලාවට බහින්න කාලේ හරි . .
ReplyDeleteඇත්ත... ඒත් අසාධාරණේ දකිද්දි මල පයිනවා!!!
Deleteමේකයි රැඩියගේ එකයි දෙකම කියෙවුවා...
ReplyDeleteහොදයි :-)
Deleteදුකා අයියගෙ කතාවට මාත් එකඟයි..වැටුන මිනිස්සුන්ට තව තවත් ගහන්න තරම් අපි නිවට විය යුතු නැහැ..එයාල පටන් ගත්තෙ,අපි දැන් ඉවර කරමු.....
ReplyDeleteරජා මල්ලී දැන් ඇති..අපි ලස්සන දේවල් ලියමු..මේක කිව්වෙ රජාට විතරක් නෙවේ අනිත් ඔක්කොම අයියලාට මල්ලි ලාට..කරුණාකරල දැන් නවත්වන්න..අදහස් හිඟ මිනිස්සු නෙවේ අපි නේද??
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
Deleteවිඳ ගන්න ඒ සිසිල මා සිත් සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණි බිංදු මල් වැහි අරන්
සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
බිඳු කඳුලූ පිණි පොකුරූ කල මැනවී
එල ද බ්‍රා කිරිල්ලියේ....
කිරිල්ලිට එකගයි.
Deleteපනින රිලවුන්ට ඉනිමං තියන්න හොඳ නැහැ
නවත්වන ලදී!
Deleteවින්චැට්-++++++++++++
Deleteමට තේරුනේ නැතරජා යාලු :(
ReplyDeleteවෙන්න බෑ...
Deleteමට නම් මෙලෝ මගුලක් තේරුනේ නැහැ රජෝ
ReplyDeleteඅදාළ බ්ලොග් පොස්ට් ටික කියවලා අවහම සියල්ලම වැටහුනා... ඒත් ඔය මඩ ව්‍යාපාර දැන් නවත්තන්න කාලේ නේද.. තව එකෙක්ට මඩක් වැය කරන කාලේ හොද පොස්ට් එකකට වැය කරනවානම් හොදයි මචං,
ReplyDeleteනැවත්තුවා!!!
Deleteහිහි.. මීම concept එක පටන් අරන් දැනට අවුරුදු 3කටත් වැඩියි. ලංකාවෙ ජනප්‍රිය උනේ ලඟදි තමයි.
ReplyDeleteInternet Memes
pronounced /ˈmiːm/; meem
Internet meme is used to describe a concept that spreads via the Internet. It is referred to viral funny videos, funny images, rage comics, image macros and more.
මීම අතුරින් Rage Comics තමයි අපේ අය වැඩියෙන්ම කැමති. වැඩිදුර තොරතුරු, මීමවල ආරම්භය, මීමවල ඉන්න අයගෙ තොරතුරු www.knowyourmeme.com වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්.
මීම කියවන්න කැමති අයට www.memecenter.com , www.ragestache.com , www.9gag.com වගේ වෙබ් අඩවි පාවිච්චි කරන්න පුළුවන්.
෴සිද්ධිය෴
අඩේ... මේ තියෙන්නේ විස්තර :-)
Deleteතෑන්ක්ස් මචා...
හිහී! :D
Deleteදුකා කියපු කතාව තමයි මටත් කියන්න තියෙන්නේ! වැඩක් ඇති දෙයක් ලියන්න ගන්න එක හොඳයි පරන ඒවා පැත්තක දාලා..නැත්නම් බ්ලොග් ආයෙම අප්පිරිය වෙයි!
ReplyDeleteහා..
Deleteදැන් මදෑ අප්පා.
ReplyDeleteනිදාන කතාවත් කියෙව්වා.නියමයි මල්ලි
ReplyDeleteමේක නම් රජාටම උන එකක්ද කොහෙද වෙන එකෙක් පිටින් දාල ශේප් වෙන්න හදන්නේ.
ReplyDeleteFatta keewa mulinma'''''''
ReplyDeleteඔක්කම එකතු වෙලා කරිනා කපුර් වෙනුවෙන් වොට් එකක් දාන්නකෝ....මම ඉල්ලන අවසාන වොට් එක ඇ....http://www.facebook.com/events/310542519075341/?ref=ts&fref=ts
බුකියේ සුපර් ස්ටාර්
ධර්මදානය සඳහා මේ තොරතුරැ හිතවතුන් අතර බෙදා ගන්න ෴
ReplyDeleteයමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
http://dahamvila.blogspot.com/
ඒවටත් වැඩ්ඩනේ?
ReplyDelete