අපේ ඩිග්‍රි කෑල්ලේ එක විෂයක එක උප කොටසක් වෙන්වී ඇත්තේ අපවිත්‍ර ජලය කළමණාකරණය හා ජලය පවිත්‍ර කිරීම (Waste Water Management and Water Treatment) පිළිබදවය. ඕක උගන්නන්න එන්නේ පේරා ඩොකෙක්ය. සිරාම ඩයල් එකය. කියලා දෙන එක බොක්කෙන්ම කියලා දෙන්නේය. මිනිහට තියෙන එක්පීරියන්ස් ලොරිය දැක්කහම මුළු සර්වාංගෙටම ඇඩෙන්නේය. කොහොමහරි මේ ඊයේ පෙරේදා තිබ්බ ලෙක්චර් එකේදී ඉගැන්නුවේ ටොයිලට් ගැනය. සමහර ඒවා ඇහුවම ලෝකෙ ගැන දුක හිතෙන්නේය. අනිත්වට මැරෙන්න හිනා යන්නේය. ඒ උගන්නන අස්සේ වටපිටේ ඉන්න උන් කියන ඒවා, හම්බෝ...හිනා වෙලාම බඩවැලුත් ඇදවෙලාය.
අපේ සර් මහත්තයා දෙයියනේ කියලා ලෙක්චර් එක පටන් ගත්තේ පට්ට ලැට් කතා දෙක තුනකින්ය.
ඒක පුත්තලම පැත්තේ සුපිරි හෝටලයක්ලු. ස්විමින්ග් පූල් එහෙමත් තියෙනවලු. හැබැයි ටොයිලට් එක දැක්කම ඇඩෙනවලු. තියෙන්නේ තල් කොළ වලින් වට කරපු කොමඩ්ලු. ඒකත් හෝටලේ පිටිපස්සට වෙන්න බීච් එකේලු. ඒ ඇයි කියලා අහපුවාම හෝටලේ උන් කිව්වලු “මේක මේ ග්‍රීන් කන්සෙප්ට් එකට හැදුවයි“ කියලා... :D
ඕකට මරු මරු උත්තර පසුපස පේළි වලින් ඇසුණි...
අඩෝ පුකට හුළං පාර වදිනවා ඇති නේ මරුවට...
හුළගට බෙට්ට විසිවෙයිද දන්නෑ යකෝ...
දෙවනි කතාව සර් කරපු රිසර්ච් එකකින්ය. මේ සීන් එක වෙලා තියෙන්නේ නාවලපිටිය පැත්තේ කොළණියකය. කොළනියට වැසිකිළි පහසුකම් නෑලු. කට්ටිය යන්නේ ලග තියෙන දොළ පාරවල් වලටලු. කැතම සීන් එක කියන්නේ දොළවල් දෙකක් වෙන් කරගෙනලු තියෙන්නේ ගෑණු ඇලයි, පිරිමි ඇලයි කියලා...ඔය කොළණියෙම සමහරුන්ට අහස පේන්නේ නැතුව බෙට්ට වැටෙන්නෙත් නෑලුනේ. :D
එදා තවත් පට්ට සංවිධානයක් ගැන දැනගන්නට ලැබුනේය. ඒ ලෝක වැසිකිළි සංවිධානයයි. [World Toilet Organization (WTO)] අම්බෝ...මුළු හෝල් එකේම උන් හිනා උනේය. සර්ටත් හිනාය. මරු කතා ටිකක් ඇහෙන්නේය.
අඩෝ කොහොමද මම වැඩ කරන්නේ ලෝක ලැට් සංවිධානේ කියනකොට...
බුහහහා...
බුහහහා...
කට්ටිය රෙන දිහා බලාගෙන ඉන්න තමා තියෙන්නේ...
තවත් තියෙන පජාතම සීන් එක නම් පාවෙන වැසිකිළි හෙවත් Flying Toiletsය. මේකෙදි කරන්න තියෙන්නේ ෂොපින් බෑග් එකකට කරන එක කරලා පුළුවන් තරම් ඈතට විසි කරන එකය. මේ පුළුවන් තරම් ඈතට විසිකරනවා කියන්නේ ජීවත් වෙන ප්‍රදේශයෙන් ඈතට ගෙනිහින් දානවා කියන එකය. අපේ උන් ඕක තේරුම් ගත්තේ වෙන විදිහකටය.
කොහොමද නිකන් අර ෆිල්ම් වල වගේ මේම මේම ඔළුව වටේ කරකෝලා ෂින් ගාලා විසි කරනකොට... කට්ටිය එතන රගපාන්නේය. වැඩේ හොදය. හැබැයි ඉතින් හතර වටේ ඉන්න උන් ටික ඉවරය. කරකෝනකොට බොග කටට උනත් යා හැකිය.
තවත් තැනකදී ඇලකට බොග බාන කාපීරි දෙන්නෙක්ගේ පින්තූරයක් පෙන්නුවේය. හයියෝ සංසාරේ....පින්තූරේ කොච්චර සම්භාව්‍යයද කියනවානම් සමහර උන් ඔළුව බිත්තියේ ගහගත්තෝය. ඒ පින්තූරයම රජා හෙන කුණු ගේමක් දී ගූගල් දෙයියාගේ සරම අස්සේ තිබී මෙසේ හොයාගත්තේය.
මේක දැකපු ගමන් රජාගේ බෝඩිමේ ඉන්න නයිජීරියන්කාරයෝ අපේ උන්ට මතක් උනේය. පින්තූරය දැකලා ස(ර්)රුත් හිනා වෙද්දී... කවුදෝ එකෙක් මෙහෙම කිව්වේය. (තඩි හසියාද කොහෙද)
අඩෝ අර චුට්ටක් එලියටත් ඇවිල්ලා.... :D :D
අපිත් ඒක දැක්කේ ඌ කිව්වාට පස්සෙය. අම්බෝ මට බෑ... මට ලෙක්චර් එකෙන් නැගිටලා යන්න හිතුනේය. ඇයි යකෝ මෙහෙමත් හිනා වෙන්න පුළුවන්ද? ඒ අස්සේ පින්තූරේ ඉන්න උන් දෙන්නා කියන දේ හඩ කැවීමකට ලක්උනේය.
අඩෝ අන්න අරුන් පොටෝ ගහනවා...
බලහන් නිදහසේ රෙන්නවත් නෑනේ...මගුල...
හම්බෝ හිනා වෙලා බුරිය උල් වෙලාය. එදා දවසට ඉගෙනගත්තු මගුලක් නැත. බෙටි කතා හා චූ කතා විතරමය.
ඔබ දන්නවාද???
- ලොව බිලියන 2.5කට පිරිසිදු වැසිකිළි පහසුකම් නැති බව
- ලොව බිලියන 1.1ක් පාරේ දාන බව
- සනීපාරක්ෂාවට යොදන එක ඩොලරයකින් ඩොලර් 5ක ආදායමක් ලැබෙන බව
හොදට සෙනග ඉන්න පැත්තක් බලලා මමත් ගහනවා බං හොද වැසිකිළි සංකීර්ණයක්. ඇයි යකෝ 1$ ----> 5$ ක්. ලේසි නෑ ඈ...!
ඔය ලැට් එක කියන වචනේ හැදුනේ Latrine කියන ඉංගිරීසි වචනෙන්ලුනේ.
අළුතෙන්ම එන කොමඩ් වලට වතුර ඕනේ නෑලුනේ. නැනෝ තාක්ෂණෙන් බොග විනාශ කරනවලුනේ.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
//World Toilet Organization (WTO)] //
ReplyDeleteWTC කියන්නේ World Toilet Centre වෙන්න ඇති නේද?
හි හි....
Deleteසමහරවිට World Toilet community වෙන්න ඇති.
DeleteWTC එකේ තියෙන ටොයිලට් සුපිරි ඈ... බත් දාන් කතහැකි :))
DeleteWTF කියන්නේ WORLD TOILET F**K ද දන්නේ නෑ.....
Deletec-)
Deletena wtf kiyanne world toilet fedaretion kiya 1.....
Deleteහයියෝ... :))
Deleteහොඳ වෙලාවට කෑම කාලා ඉවර වෙලා මේක බැලුවෙ.... ( මට හිතාගත්තෑකි කෑම එක කන ගමන් ඔෆිස් වල ඉඳන් බ්ලොග් කියෝන උන්ට යන කලදසාව මේක කියෝනකොට... හි හි)
ReplyDeleteකියල වැඩක් නෑ හිරූ... මට රජ පවුලම මතක් උනා..
Deleteඅන්න නියම රාපාක්‍ෂිකයො. කෑම එක කන්නෙත් රජ පවුල සිහි කර කර. :)
Deleteබත් කන වෙලාවට බත් කන්න ඕනේ. බත් කන්නයි බ්ලොග් බලන්නයි දෙකක් කරන්න බෑනේ...
Deleteහැබෑටම බත් කන ගමන් බොගග් බාන්න බැරිද???? :))
මොකද බැරු අර අපේ ගෝවේ ඉන්න හාමුදුරුවෝ බොග බාන ගමන් කුරුම්බයක් බිබි “නැවෙන් බඩු බානකොට නැවට බඩු පටවන්නත් එබැයැ“ කියල කිව්වේ..
Deleteලොල් :))
Deleteහාමුදුරුවන්ට නං මොකෝ ඉතින්...අතින් ගානක් යනවයෑ!
මහ ලොකු ඩිග්‍රිය කිව්වට ටොයිලට් හදන්න තමයි වගේ යන්නේ...
ReplyDeleteආයෙත් අහලා!!! මේකා මේ සිවිල් ඉන්ජිනියරිං කියලා පු* ඉරාගෙන ඉගෙනගන්නෙ ටොයිලට් හදන හැටිද කොහෙද....
Deleteඒවත් හරියට හදන්න ඉගෙන ගන්න එපැයි..
Deleteනැත්තන් උඹලටත් පස්ස අල්ලන් ඉන්න වෙන්නේ අර පොටෝ එකේ වගේ කුණු ඇලකට තමා!!! =))
ඉස්සර සමුද්‍රදේවියේ දොරේ එනකොට කොරළවැළ්ල හරියේ මුහුදු වෙරළේ ඉන්නවා කට්ටිය පෝලිමට ඉඳගෙන. ඔය කට්ටිය වැල්ලේ වැඩේ කරලා මුහුද දිහාට ගිහින් රැල්ලක් එනකං බලං ඉඳලා රැල්ල ලඟට එනකොටම ඉඳගෙන හෝදගන්නව. ලඟදී ඒ පැත්තේ පදිංචියට ගිය මූදු රැල්ලට ටිකක් බය වගේ පොරකුත් වැඩේ කරලා හෝදගන්න ගියාලු.. පොර බය නිසා සෑහෙන ගොඩ ඉඳලා හෝදගන්න ට්‍රයි කරල්ල තියෙන්නේ. ඉතිං රැල්ල එනකොටම ඉඳගෙන අතින් හෝදන්න හදනවලු ඒත් රැළ්ල එන්නේ නෑලු.
ReplyDeleteඋඹ උවමනාම කෑල්ල කියලා නෑනේ.. ඔය වැසිකිලි වලින් එළියට එන waste water, treat කරලා පානීය ජලය හදන එක ගැන.
තිසරගේ කොමෙන්ට් එක දැක්කම මට මතක් උනේ අමරදේව මහත්තයා ගේ සින්දුවක් මොඩිෆයි කරලා හදලා තියෙන සින්දුව, මතකද?
Deleteඋදේ පාන්දර වැල්ලට දුවලා
වැල්ලේ රීලා මම එනවා...
රීපු මගේ *ක සෝදා ගන්නට
රැල්ලට උස්සල අල්ලනවා...
.....
...
මේකේ තව ගොඩක් තියෙනවා.
මෙන්න බලන්න මම ලියපු ඔය සින්දුවේ පෝස්ටුව... වීඩියෝවද සහිතය
Deletehttp://harshana-bc.blogspot.com/2012/10/definitely-18.html
නැනෝ තාක්ෂණේ තිබුණනං මං මුලින්ම විනාශකරන්නේ රජාව. මේකට රෙන එකත් විහිළුවක් වුණානේ. හිනා යනවා හලෝ මේ කතාවලට. මේ විහිලුව අස්සේම අර ඉගනගත් වටිනා දේ තව ටිකකුත් දැම්නං කොතරම් අගේද/
ReplyDeleteලැට් සම්පත් ලැබේවා.
බුහහ හහ හහහා... :))
Deleteඉගෙනගත්තේ මොනවද මතකත් නෑ..දවසම හිනා උන එකනේ කලේ...
ලැට් වේවා!!!
Mamath dawasak kandak naginna gihin oka kala rajo. Patta athal!
ReplyDeleteHulan tikak wadeddi sanipe ba
ඉතින් මමත් හෝටන්තැන්නේ ගස්වලට පෝර දැම්මා...
Deleteඔක්කොමත් හරි අර සීතල වතුරෙන් හෝදන්න ගිහාමනේ හිරිවැටෙන්නේ :))
අෆ්ෆා.හිතා ගත්තෑකි ආතල් එක :D
ReplyDeleteසැප ඈ... =))
Deleteදැන් උබ ඉගෙන ගන්නේ ටොයිලට් හදන හැටිද නැත්නම් බොග දාන හැටිද ?
ReplyDeleteටොයිලට් හදලා, බොග දාලා, ඒවා සුද්ධ කරන හැටි!
Deleteඕක මොකක්ද බං. උබේ මහාචාර්යවරයා දේශප්‍රේමී එකෙක්ද කොහෙද. ඔය අනුන්ට කින්ඩි දාන්න ඕන නෑ. උදේම ගාළු යන කෝච්චියකට ගොඩ වෙයන්. මහ මුහුදට පුක අල්ලන උන් බලන්නම ඕන නම්. සෙයිලම් කියන සිංහල සෝ එකේ ඩබ්ලිව් ජයසිරියත් ඉන්නවා ඔය සීන් එකටම.. අමරදේව මහත්තයගේ සින්ද්වකුත් තියෙන්නේ අහලා නැතෙයි..
ReplyDeleteඋදේ පාන්දර කුකුලා අඬන කොට,
සරම අතට ගෙන අපි එනවා.................
හෝ ගාලා රැළි නැගෙනා අතරේ,
මහ මුහුදට පුක අල්ලනවා......
අප්පට සිරි ඔය තිසරයත් කියලා තියෙන්නේ සේම් ඉස්ටෝරිය...
Deleteදෙන්නම ඒ පැත්තෙද? :))
Deleteඔය වගේද මේ කයිය --- http://harshana-bc.blogspot.com/2012/10/definitely-18.html
රජා ඔය ලින්ක් එක දාපු පෝස්ට් එකේ මම ඔය සින්දුවේ මම දන්න වර්ෂන් එක ලියලා තියෙනවා දැක්කද?
Deleteදුටිමි දුටිමි... ඉල නෑ හිනා වෙලා =))
Deleteඅඩවි රජකං කලාට තාම ලින්ක් එකක් හරියට දාගන්න බැහැ.
Deleteඅපි ඇදේ සූ කොලමු...
උඹලා හිතුවද ඔය කෝඩ් ගගහ තටමන්න මට වෙන වැඩ නෑ කියලා :))
Deleteපෝස්ට් එකේ ලින්ක් එක තියෙනවා... එතනින් බලන්න පුළුවන්. නැත්තන් ඉතින් කමෙන්ට් එක හයිලයිට් කරලා බලන්න පුළුවන්. බැරිනම් නිකා ඉදහන් :)
මංනං අර ෆොටෝ එක බලනකොටම දැක්කෙ අරූගෙ බාගයක් එලියට ඇවිල්ල තියෙන එක.
ReplyDeleteකවුද යකෝ බෙට්ටෙං එකට පහක් හම්බකරන උං.
=))
Deleteමොකෝ කියන්නේ ගහමුද ලැට් එකක්??
මුම්බායිවල ජනගහණය මිලියන 22/23ක් වෙනවා. ඉන් 70% ක් ඉන්නෙ පැල්පත්වල. ඒවාට වැසිකිලි නෑ. වැඩිදෙනා යන්නෙ මුහුදට.. මිලියන දාහතරක් මුහුදට දාන කක්කා ප්‍රමානය හිතාගන්න පුලුවන්ද දවසකට ? ඔන්න මම ජයිය නමින් කතාව අන්තිම පේලියට දාලා තියෙනවා.
ReplyDeleteලොක්කා කාඩ්!!!!!!! හම්බෝ!!!!!! :))
Deleteහැක් හැක් උඹ පින්වත්ත පැත්තේ රිසර්ච් එකක් කරපං. මාත් ඔය ලෝක ටොයිලට් සංවීදානේට ඇප්ලිකේෂන් එකක් දාන්න ඕන. මොන රෙද්ද කිව්වත් අන්තිමට කියපු ගනං හිලව් ටික තමා හොදටම තේරුනේ.. රජෝ..
ReplyDeleteඔව් ඉතින් උඹලට රුපියල් සත කිව්වොත් බෙට්ටත් කයි =))
Deleteඒතකොට දැන් "ද වෙන්ඩ ඉන්ජා-වැසිකිලි සහ කැසීකිලි" ද ?
ReplyDeleteඇයි අවුල්ද? :))
Deleteමගෙත් බුරිය උල් උනා බොල රජෝ හිනා ගිහිල්ල... පට්ටම ආතල් එකක් ඇති....
ReplyDeleteමරු ඕයි... මේක ලියද්දි මටත් හිනා :))
Deleteඅනේ බොල උඹලනම් කියයි.. හුළං වැදී වැදී කරද්දී නේ ආතල් එක තියෙන්නේ!
ReplyDeleteයමුද මීගමු බීච් එක පැත්තේ? :)
Deleteඅනේ මන්ද රජෝ මන් කියෙව්වේ කමෙන්ටු ටික විතරයි :D :D
ReplyDeleteඅම්බෝ...ඒ ටික කියෙව්වම මදෑ!!
Deleteමට රිප්ලයි දාන්න ගිහින් එපා උනා හිනා වෙලා =))
අඩෝ වතුරේ බැහැලා දානකොට බෙට්ට කැඩෙන්නේ නෑ බං. හෙන දිගට යනවා
ReplyDeleteඕං වතුරේ දාපු එකෙක් ඇවිල්ලා.....!!!!!
Deleteවැව් වල නාන්න ගිහින් දාර සයිස් බෙටි හම්බෙච්ච කතා තියෙන්නේ බං ඕනේ තරම් =))
ඒකත් එහෙමද?
Deleteමට හිතෙන්නේ ඕකට හේතුව, ජලය මගින් බෙට්ට මත ඇති කරන උඩුකුරු තෙරපුම නිසා එහි බර බැලන්ස් වී කැඩීම වැලකීම.
සික් විතරක් මුන් :D
බුහාබුහාහහහා......
Deleteමෙන්න මෙයා බෙට්ටටත් පිසික්ස් දාලා!!!
RIP ආකිමිඩිස්
අම්බෝ මට බෑ... =))
සයු අක්කත් දන්න දේවල්
Deleteඑකම අවුල බෙට්ට පීත්ත පටිය වගේ උඩට ඇවිත් කොන්දේ ඇලෙන එක...ඒකෙන් ගැලවෙන්න මර ගේමක් දෙන්න ඕනි
බුහහහා.. ඔය පයින්නේ බලල්ලූ :))
Deleteඅඩෝ Flying Toilets කියන්කොට මතක් උනේ උඹ "අහවලාට" මඩක් ගහන්න යනවා කියලා. බලනකොට වෙන සීන් එකක්
ReplyDeleteඅනේ පව් ඒ පොඩි එකා... මහ එකා නං ඕනේ එකක්! :))
Deleteෂික් බං, උඹ. අච්චර මහන්සි වෙලා හොයා ගෙන දාපු ෆොටෝ එක බලපං කැත.
ReplyDeleteඉතිං උඹල එදා ප්‍රැක්ටිකල් කළේ නැත්ද. :))
ඉතින් ඔය පොටෝ එකමයි සර් පෙන්නුවේ.... ඒකම හොයාගත්තා ඉතින් :)
Deleteඊයා කක්කි.... :v
ReplyDeleteඇයි උඹට යන්නැද්ද? :))
Deleteඅම්මෝ හොඳට හිනා වෙලා වගේ...
ReplyDeleteඅපිත් ඉගෙන ගත්තා ඔය පාඩම, පින්තුර සහ කතා රහිතව. :D
එහෙමද? අපිනං හිනා උනා එපා වෙන්නම :))
Deleteමුන් ඉගෙන ගන්න එක කෙසේ වෙතත් හොදට හිනා වෙලා නම් තියෙන පාටයි...... =))
ReplyDeleteයෑස් යෑස්.. :))
Deleteහිරිකිතයි ඔයි
ReplyDeleteඒ අපිටනෙ ඕයි.. :)
Deleteහොදයි උබත් එහෙනම් හොදට එවුව හදන්න ඉගෙන ගනින්කො
ReplyDeleteඅනිවාර්යෙන්..
Deleteඅර චෙන්නායිවලත් එහෙමයි, පාරේ තමයි ඔක්කම, ශික්, එක එක එව්වා මහ ලොක්කෝ වාගේ කියවනවා හැබැයි ___________ පාරේ.. :/
ReplyDeleteඅම්මේ ඔව්..... ඔය කෑගහන උන්ව අල්ලලා ඔබන්න ඕනේ ලැට් වලක!!!
Deleteubalage sir karayata toilet ekak tiyanawada kiyala ahuwe nadda?? campas 1e inna anith ewun gana hitha ganna puluwan.............
ReplyDeleteඅම්මටසිරි.... අන්න වැදගත්ම ප්‍රශ්නේ. අහන්න බැරිඋනා බං :((
Deleteලැට් ගැන කිව්වාම මතක් උනේ ලෝක වැසිකිලි වල තියෙන්නේ මුහුදේ :D :D
ReplyDeleteමුහුදු මාලුනම් කන්න එපා මලම ජරාව ඔය මාලු කන්නේ කක්කා ලු. ඔරු බොට්ටු වල යන උන්ට ලැට් කොහෙන්ද උන් මුහුදට කරලා එතනම දැල් දානවලු.. තව ටින් මාලු ගහන නැව් වලත් ජරාව මුහුදටලු දාන්නේ කක්කා කන මාලු එතනම අල්ලනවලු. වතුර විදියට ගන්නේ මුහුදු වතුරමනේ.
දැන් හැම පැත්තෙම ජරාව යන්නේ මුහුදට අපි මාලු කියලා කන්නේ කොචර ජරාවද
සිරාවට නේ.... අපි සැමන් එහෙම කනවා උඩ දාගෙන :)
Deleteමට ටයිප් කර ගන්න පණ නෑ රජෝ හිනා වෙලා ම!
ReplyDeleteමට ලෙක්චර් එකේදි ඕක උනා.. =))
Deleteයකෝ මමත් මේ ගූ සීන් එකක් ලියන්ඩ හැදුවා විතරයි
ReplyDeleteබැනුම් අහගන්න වෙයිද මන්දා :))
Deleteසිවිල් කරනකොට ඔව්වා දැන්ගෙන ඉන්න ඕන බං..! ඒත් ගොඩක් උන් දන්නෑ..! අපේ රටේ ඒ ගැන් එච්චර උනන්දුවකුත් නෑනෙ.කොලඹ ඇරෙන්න.
ReplyDeleteඒකනේ ඒකනේ :)
Deleteබොග දැමීමේ කලාවකුත් තියෙනවානේ රජතුමනි. ඇත්තටම මීට අවුරුදු කීපයකට කලින් ලංකාවෙත් ව්‍යපෘතියක් ක්‍රියාත්මක වුනා මට මතක විදියට WTO එකෙන්. ඒකේ ප්‍රතිපල නම් මම හිතන්නේ සාර්ථක වුනේ නැහැ
ReplyDeleteඑහෙමද? උඹත් සහභාගි උනාද? :))
Deleteනහය වහන් කියෙව්වේ රජෝ.... අර වටිනා කියන විස්තර ටික කිව්වට ලැට් වළක් කඩන් කන්න පින පෑදේවා...
ReplyDeleteඅර නැනෝ ලැට් එකේදී අධෝ මුකෙත් විනාශ වෙනවද දන්නේ නෑ? බොලා ටෙස්ට් කරලම අහිංසක අපිට කියහල්ලා....
එහෙම වෙනවනං ලොකු දෙයක් බං. එතකොට බොග බාන්න ඕනේ නෑනේ :))
Deleteපස්සේ පස්සේ කටින් එයිද දන්නෑ =))
අපිටත් කොමියුනිටි කියලා සබ්ජෙක්ට් එකක ඔය වගේ එව්වා ටිකක් උගන්නනවා.වැඩේ කියන්නේ ගෙවල් ගානේ ගිහිල්ලා උංගේ ටොයිලට් බලන එක තමයි එපා වෙන්නේ.
ReplyDeleteහොද වැඩේ... :))
Deleteමම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
ReplyDeleteඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්
එයාලා දෙයි එහෙනං උපදෙස් ටික :)
Deleteඅඩෝ උඹත් පලකෝ ලෝක ලැට් සංවිධානෙට. කාටද ආඩම්බර් ඈ..
ReplyDeleteකොහොමද නිකන් තැනකට ගිහින් කියද්දි.. =))
Deleteමහා මෙරක් උසට
ReplyDeleteහැදුණු කක්කා බරට
වත්ත පහල වැසිකිලියට දිව්වා
ගත්ත සරම අතට
දැම්ම බෙට්ට වලට
කැලණි ගඟෙන් පු# සෝදා ගත්තා
7-8 වසරවල් වලදි අපේ ජනප්‍රියම සින්දුවක්
බුහහහා.... සිරා සින්දුව නේ? :))
DeleteYako rena ekath wihilwak wuna hati... welala yana ekek meka kiyewwoth rajage bella mirikayi :)
ReplyDeleteEla post eka p....enuth hina.
Suba wewa raja sampath labewa (mama asama kallak)
උන් මේවා කියවන්නෑ බං... :))
Deleteරාජ සම්පත!
නියම කතාව. හිනාව නවත්තගන්න බැරුව ගියා. මහත්තය අහනව ත්නියම හිනා වෙන්නෙ පිස්සුද කියල.
ReplyDeleteඇත්තටම ඒ ගැන තව විස්තර ටිකක් දැම්ම නම් ඉතා අගෙයි.
හෙහ් හෙහ්... අංගොඩ එක්කන් යයිද? :))
Deletemeka kiyonakotath renna barai nwage ban... pada dekakuth giya... :D :D :D
ReplyDeleteලොල්... ඕක ඉතින් ඇයි මෙතන කිව්වේ? :)
Deleteඅම්මො උඹව දැක්ක කල් බං... :)
ReplyDeletekaapuwa eliyata enda athi qa ktha walata
ReplyDeleteමොකක්ද ඩිග් රිය බී.ඒ ඉන් වැසිකිලි සයන්ස් ද ?
ReplyDelete