කලාව වූ කලී විකලාවට කලින් වූ එකය. කලාවන් එකිනෙකට වෙනස්ය. ඒ අතර විවිධාකාර වූ
කලාවන් රාශියකි. බලාගෙන ගිහාම හැම දෙයක්ම වගේ කලාවකි. හරියට කන එක කලාවකි.
කෙල්ලෙක් සෙට් කර ගැනීම, බත් කෑම, මල් කැඩීම
එකිනෙකට වෙනස් වූ ක්ෂාරීය මාධ්‍යයන්ගේ විචල්‍ය වන කලාවන්ය.
එසේ අනන්ත අප්‍රමාණ වූ කලාවන් අතර චූ කිරීමද කලාවකි. ඕනේ තරම් පාර තොටේදී
ගස් ගල් අස්සේ රට්ටුන්ට නොපෙනෙන්න චූ කරන ජනතාව බොහෝය. ඒ... චූ කිරීමේ කලාව
ප්‍රගුණ කල උන්ය. මං රජ චූ කිරීමේ කලාව ප්‍රගුණ කලේ 2 වසරේදීය. ඒ කිසිදු
බයකින් තොරව මිස්ටත් හොරෙන් ප්‍රසිද්ධියේ පන්තිය තුල චූචු කිරීමෙන්ය. එසේ ලැබුනා වූ ඒ චිත්ත ශක්තිය තවමත් මගේ ලේ, මස්, ඇට, නහර තුල වේගයෙන් ගලා යන්නේය.
නමුත් ඇදේ චූ කිරීම යනු, පාරේ චූ කිරීමට අනුලෝමව සමානුපාතික වන නියතයකි.
මෙහි ඇති මිහිරියාව දන්නේ අත්දැකිම් ඇති උන්ම පමණය. අනිත් උන්ට හිතාගන්නවත්
නොහැකිය. ඉපදුන දා පටන් 6 වසර දක්වා වූ ගණනාවක ලත් නොබිදුනු අත්දැකීමෙන් මේ
ලිපිය ලියන්නෙමි.
මතකේ හැටියට ඇදේ චූ කරන්නට ප්‍රථමයෙන් ශුභ මුහුර්ති සිහින පෙනෙන්නේය. ඒවා නම්,
සුදුසු තැන
සුදුසු වෙලාව
සුදුසු කාලය වේ.
සුදුසු තැන
සුදුසු වෙලාව
සුදුසු කාලය වේ.
සාමාන්‍යයෙන් එදා මාදුටු ශුභ සිහින එකක් දෙකක් ලියතොත් ඒවා මෙසේය,
රජා විශාල ඝන කැලයක් මැද්දෙන් හෙමිහිට ඇදෙන්නේය. හිටි ගමන් අලි කොටියෙක් ඇගට කඩන් පනී. රජා දැඩි පරිශ්‍රමයක් යොදා කොටියාව මෙල්ල කළේය. කොයි තරම් මහන්සි උනාද කියතොත් මට දැන් චූ බරය. මම කොටියා සමග ඉදිරියටම ඇදුනෙමි. දොන්ත සයිස් ගසකි. ගහක් වැඩෙන්නට යූරීන් අවශ්‍ය බැවින් මම ගස මුලට චූ කලෙමි. හම්මා.... දැනෙන සනීපෙ. මම ඇති පදම් චූ කරමි. ඇති පදම්.... චූ කර අවසානයේ මට කකුල් හරියෙන් තෙත් ගතියක් දැනෙන්නේය.
හීනෙ ඉන්ටර්වල් එකේ වෙන්නේ මෙහෙමය....මම වහා නැගිට කාමරයේ ලයිට් එක දමන්නෙමි. වැඩි දෙයක් සිදු වී නැත. බෙඩ් ශීට් එකේ අදුරු පැහැ ලපයකි. ඊළඟට සිදු වන්නේ චූ සරම පිටින් අම්මලාගේ කාමරයට ගොස් කුණු බැනුම් අසමින් අලුත් සරමක් හා බෙඩ් ශීට් එකක් ඉල්ලා ගැනීමය.
ඇතැම් දිනවල හීනෙන් පෙනෙන්නේ ඉස්කෝලේ ටොයිලට්ය. කොල්ලොත් එකක් සෙල්ලම් කර
කර හිද දුවගෙන පැමිණ යූරිනල් එකකට උඩ පැන පැන චු කරන්නේය. අනේ අපරාදේ
කියන්න ඕනේ නැත. අගේට යන්නේය. වෙනදා මෙන්ම නැවතත් තෙත ගතිය දැනෙන්නේය.
නැගිටින්න කම්මැලි උන විටෙක කතාව වෙනස්ය. තෙත් වූ ස්ථාන මග හරිමින් වියලි
තැන් වල ස්ථානගත කර ගනිමින් නිදා ගැනීම මගේ උපක්‍රමයය. සරලව පැහැදිලි කරොත්
එය මේ ආකාර වේ. එළිමහනේ කක්කි දැමීම හෝ වැල්ලේ දැමීම හා සමානය. ඕකට ප්‍රසිද්ධ කයියකුත් ඇත. එය මෙසේය...
වැල්ලේ සීලා...වැල්ලෙන් වහලා...
රැල්ලෙන් හෝදන් මම එනවා...
කලි සීපු ටික ටුකේ වදිනකොට...
පප්පප්පා....පපර පපර පපර පා...
ටුක වෙන තැනකට ගෙන යනවා.....
18+ WARNING
සම්පූර්ණ ගීතය මෙහි එච්චර ලස්සන වචන නැති හෙයින් ශබ්දය අඩුකර හෝ හෙඩ්ෆෝනයකින් ඇසීම ගුණදායකය. කුණුහබ්බ නැත. ඵුඛ, සෙනවා වගේ සභ්‍ය වචන කිහිපයකි. සිනාසී මිය යාම් වලට වග කියනු නොලැබේ.
විඩීයෝව මෙතනින්.
පොඩි කාලේ ඇදේ චූ කල උන් දිනේවා. මන්ද යත් උන් එක්තරා ආකාර රසිකයන් පිරිසක් වූ බැවිනි.
ප/ලි:
මේ කිව්වේ මීට වසර ගණනාවකට කලින් සිදුවූ ක්‍රියාදාමයක් වන අතර වර්තමානයට ඈදා නොගන්න.
ප/ලි:
මේ කිව්වේ මීට වසර ගණනාවකට කලින් සිදුවූ ක්‍රියාදාමයක් වන අතර වර්තමානයට ඈදා නොගන්න.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආපෝ තෝ මහ කුජීත එකෙක්නෙ යකෝ... අපිනම් ඇෙඳෙන් බැහැලා හීනෙංම ඇවිදගෙන ගිහින් කබඩ් එකේ දොර ඇරලා චූ කලේ... අන්න කලාව..
ReplyDeleteඒකතමා මාත් කියන්නේ... කලාව විවිධයි. බලහන් දැන් උඹ ඒක කරලා තියෙන කලාත්මක බව
Deleteහි හී... :D :D :D D
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
හිකිස් ;)
Deleteබ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්................. හී හී :)
ReplyDeleteවේව්ලලා ගිහින් :)
Deleteචූ රජා දිගුකල් දිනේවා ...!!!
ReplyDeleteමූට තාමත් චු යන්නේ ඇඳේම තමා ඒත් ඒවා යුව රජා ගේ එකවුන්ට් එකටයි වැටෙන්නේ.
ReplyDeleteලොල්ස් :) :)
Deleteබොරු චෝදනා කරලා රට්ටු රවට්ටන්න එපා හරී..
උඹ රජෙක්ද බන් . හුජ්ජ කොල්ලෙක්නෙ .
ReplyDeleteඊයා... ඒ වචනේ කැත :)
Deleteඅපෝ හුජ්ජ කොල්ලා...
ReplyDelete( මටත් වෙලා තියෙනව ඕයි )
අනිත් උන්ට කවදාවත් වෙලා නෑ වගේ මුන්ගේ කමෙන්ට්.. බලහන්කෝ ;)
Deleteඊයා... චූ රජා..
ReplyDelete:)
Deleteහික් හික් විඩියෝ එක නම් මරැ අෆ්ෆා.... වොයිස් එකේ ලස්සන..............නනනන.
ReplyDeleteසිරාවට ඈ... ගති :)
Deleteමරු සින්දුව... හි හි.. රජාගේ වොයිස් එක නේ....
ReplyDeleteනලීන් අයියා කිව්වා වගේ මෙයාගේ වැඩ තාමත් මල්ලිගේ එකවුන්ට් එකටලු වැටෙන්නේ... හි හි
උඹ මේ ගිනි නරියාගෙන් විතරක් චෙක් කරලා හරි යන් නෑ බං... ක්‍රෝම් එකෙන් පේන්නේ අකුරු කෑලි විතරයි.... අනේ මන්දා...
අපෝ මගේ හඩ ඔයිට වඩා අති රමණියයි.
Deleteහරි හරි ඕං හැදුවා :)
ඈ චූ රජෝ! මට ගිරිඋල්ලෙනුයි, ගල්කිස්සෙනුයි නිව්ස් එකක් ආවා උඹ දැන් රෑට රෑට ධාතු ප්‍රදර්ශණ පවත්වනවා කියල
ReplyDeleteකවුද කිව්වේ ඈ? :)
Deleteකාලෙකින් ඇදේ චූ කරන්න බැරිවුනා ....... අද හොද දවසක් ද මන්දා
ReplyDeleteරෑට වැස්සත් එක්ක.
Deleteසීතලයි අම්බානට.
ඔන්න සුපිරි දවස ඈ... ;)
හි හි හි.. කට්ටිය අද චූ කරයි වගේ
ReplyDeleteඅනිවාර්යෙන් :)
Deleteමරු බන්.. පට්ටම පට්ට... මම නම් මාර ලයික්
ReplyDeleteනෑ........?
Deleteමෙහෙම කමෙන්ටුවක් අඩවියේ දැම්මමද කොහෙද ;)
හෙහ් හෙහ්.. හිනා වෙලා චූ තව චුට්ටෙන්. මං යනවා චූ කරන්න :) :)
ReplyDeleteචූ කරලා බුදියගනින්...
Deleteආ....මතක ඇතුව දෙපාරක්.. දන්නවනේ ඉතින් ;)
හයියෝ...ඒවත් ඉමිහිරි මතක තමා ඉතින්. :)
ReplyDeleteඑකෙන්ම එකෙන්ම :)
Deleteමමත් ඔහොම්මම තමයි ඉතින්.. ඇදේ සූ කරලා ගිහින් අම්මට ගිහින් කියනවා සූ බරයි කියලා... අම්ම දන්නව මොකක්ද උනේ කියලා...
ReplyDeleteජය..
හෙහ් හෙහ්....
Deleteඇයි මම...
දවසට දෙවරක් බැගින් ඇදන් දෙකට දෙපාරක් සූ කරපු අවස්ථාත් තියෙනවා :)
චු රජෙක්නේ...එල එල. ඔහොම එවුනුත් ඉන්න එපැයි. ඔය කව්රු කව්රුත් පොඩි කාලෙඔහොම කරලා නැතැයි. :P
ReplyDeleteමේක ඇහෙනකොට අපේ එකෙක් ව මතක් උනා බං
ReplyDeleteඒ කවුද බං? :)
Deleteසිකේ රජා කුජීත නැතිව ලියලා තියෙන හැටි හූ ඈ.
ReplyDeleteමම නම් එක දවසකවත් ඇඳේ චූ කරලා නැහැ යකෝ.
උඹට එහෙනං මල්ලියෙක් නැතුව ඇති :)
Deleteඊයා! පොස්ට් එකත් චූ ගඳයි!!!! :පී
ReplyDeleteඋඹ මොකටද ඉම්බේ?
Deleteඒ...චූ තදකරන් ඉදලගියාම......මාර සනීපයි නේ ..බං..!
ReplyDeleteසිරාවටම ඈ...
Deleteචූ අඩවිය :P :D
ReplyDelete:P
Deleteඒ සිරාවට මගේ ඇද තෙමීමේ අත්දැකීමුත් මේ හා සමානයි ඕයි...
ReplyDeleteඔක්කොමත් හරි මෙට්ටෙ වේලන්න ගියාම තමා නාභිය විකා ගන්න හිතෙන්නේ..
සිරාවටම ඕයි!!!
Deleteමං උඹට වඩා ශ්‍රේෂ්ඨයි රජෝ! මගේ ඇස්පීරියන්ස් එක 8 වසර වෙනකම්. පස්සෙත් තෙමාගෙන තියෙනවා. (එතකොටනම් සරම විතරක් හේදුවාම ඇති. :))
ReplyDeleteඅම්මට උඩු... :) :)
Deleteබොරු කියන්න හොද නෑනෙ කොලුවො... සිරා කොලුවත් අතරින් පතර හීනෙන් ඔය වගේ සුජ්ජ කරලා තියෙනවා 1 වසරට එනකම්... වයසින් වැඩිහිටි උනාම...උහුලගන්න බැරි සුජ්ජ බර හෑල්ලු කරගන්න ටොප් අයිඩියා එකක් සිරාගෙ කාමරෙන් නොවැම්බර මුල දෙනවා... ඒ පෝස්ටුව එනකන් ඇදේ සුජ්ජ කරගන්නෙ නැතුව බලාගෙන හිටපියව්...
ReplyDeleteබලමු බලමු.. :)
Deleteමටත් පොඩි කාලේ චූ යද්දී ඔහොම තමි. එල එල.......
ReplyDeleteඑල ඈ!
Deleteපොඩිකාලේ පිටින් දාලා කියුවට ඊයෙ පෙරෙදා වුන සිද්දියක් කියලා බුකියෙ තිබුනා දැක්කා සින්දුවනම් ...හික් හික්
ReplyDelete:)
Deleteමටත් පුංචිකාලේ අනන්ත වෙලා ඇති. වැඩේ කළමණාකරනය කරගත්තෙත් රජා කියන විදියටමයි.
ReplyDeleteඑල කොල්ලෙක්නේ :)
Deleteඇඳේ චූ ගියාම ෂීට් එක විතරක් මාරු කරලා ඇතිද රජෝ? මම හිතන්නෙ මෙට්ටෙත් පාරු කරන්න වෙයි.
ReplyDeleteඅර සින්දුව මම අහලා තියෙන්නෙ මෙහෙමයි:
උදේ පාන්දර, නැගිටපු හැටියෙම, වැල්ලට දුවගෙන, මා යනවා
වැටකෙයි පඳුරක, සෙවන ලබාගෙන, තරම තටම හොඳ හැටි, රෙනවා ආ ආ ආ
වැල්ලේ රීලා, රැල්ලෙන් හෝදා, හනිකට දුව, ගෙදරට එනවා
පස්ස තෙත නිසා, වේලා ගන්නට, ලිප් බොක්කට පු* අල්ලනවා ආ ආ ආආ
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
:D :D :D
Deleteඔය තියෙන්නෙ ඇල් වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ... අන්න එහෙම කියන දේ කෙලින්ම දාපන්කො රජෝ...රසය නසන්නෙ නැතුව...
Deleteඅඩවි රජා මෙහෙමනම් අපි අඩවි වැසියෝ ගැන කුමන කතාද?
ReplyDeleteරජෙක් උනත්... චූ කරනවා එහෙනං. සිරියහන් ගබඩාවම යට වෙන්ට ඇති රාජකීය චූ ලෝඩ් එකට.
ReplyDeleteඑහෙට ගං වතුර :)
Deleteදැංනං රජාට චූ විතරක් නෙමෙයි වෙන වෙන ඒවත් යනවලු හීනෙං. :D
ReplyDeleteසිංදුවනං නියමයි.
:) :)
Deleteචූ කරලා නිදාගන්නඩෝ
ReplyDeleteහූ....
Deleteතාම ඇඳේ චූ කරගන්න රජෙක් නෙව
ReplyDeleteනැතෝ...
Deleteඇත්ත කියපන් උබ තාමත් ඈදේ චු කරනවා නේද ?
ReplyDeleteනෑ යකෝ!!
Deleteහපොයි චූ කිරිල්ල නං මතක් කරන්න එපා. පොඩි එකාගෙ නැපි මාරු කරල ඉවරයක් නෑ මේ දවස්වල!
ReplyDeleteඅනේ හොදයි දැං වත් ඉගෙන ගනිං. රජෙක් හදන්න තියෙන අමාරුව
Deleteපව් අප්පා :)
Deleteමේ ඇත්ත කියහං.. උඹට ඊයේත් මේක උනානේ... ඒකනේ මේක ලියන්න මතක් උනේ....
ReplyDeleteනෑ යකෝ!
Deleteඇත්ත කතාව මේකය.මේ තරම් කාලයක් හොරෙන් කරමින් සිටි රජ බිසවක් රාජකීය බඩක්ද සමග මව් තුමිය ඉදිරියට පැමිණෙනු මූ හීනෙන් දැක ඇත .කලිසම තෙත්විය.අඳුරු පැල්ලම් මතු විය.
ReplyDeleteඅම්මා ගහයි බැට් එකෙන් :)
Deleteඅපෝ.... චූ රජා... උඹට පැම්පස් ඇදන් නිදාගන්න තිබ්බේ...
ReplyDeleteකොහොම කිවුවත් අපි ඔක්කොම එන බොට්ටුවේ බන්..
ඒ කාලේ මොන කැම්පස්ද බං :)
Deleteයකෝ උඔ මහ චූ මෝරෙක්නෙ නිදාගන්න කොට රබර් බෑන්ඩ් 2ක 3ක් දාගං
ReplyDeleteකොහෙටද? ;)
Deleteමු නම් රජකිය පන්ඩිත රජෙක් :P
ReplyDelete:)
Deleteඅපෝ... චූ කොල්ලෙක් :P
ReplyDelete:P
Deleteඅපේ එවුන් බීලා ගිහින් ජනෙල් වලින් එහෙම චු කරනු දැක ඇත. මමත් ජනෙල් වලින් නම් ගේම දී ඇත. ඒ මදිවාට අපේ එකෙක් බීලා කුජීත වූ දවසක අල්මාරිය ඇර ඇතුලට ගොස් චු කර එලියට විත් නැවත වසා මොන **තා මේක අස්සේ රෙදි වැනුවද මන්දා කීවා ද මතකය.
ReplyDeleteලොල් :)
Deleteදැන් රජාට වෙන ජාතියක් යනවාලු හීනෙන්
ReplyDeleteහිකිස් :)
Deleteතාමත් රජා හීනෙන් චූ කරව කියලා කවුද කිව්වා.
ReplyDeleteකවුද කිව්වේ?
Deleteහප්පේ මම හිතුවේ රජාට මේ ලඟකදී වෙච්ච අත්දැකීම් අලලා ඒ අනුසාරයෙන් නිෂ්පාදනය වෙච්ච චූ කතාවක් කියලා, හෙහ් හෙහ් හෙහ්
ReplyDeleteකක්ක කරන එකත් කලාවක් බොලව්!!!
ReplyDeleteඅනිවාර්යෙන්!!!
Deleteහිකි හිකිස්....... :)
ReplyDelete:)))
Deleteඒකත් එහෙමයි ඇ
ReplyDeleteඕ ඈ... :))
Deleteහි හි ,,,
ReplyDeleteචු කොල්ලෙක්නේ ,,,,
එහෙම කිව්වට තරහ වෙන්න එපා ඈ...
ඇවිත් යන්න එන්න The අච්චාරු පිටුවට
එල ඈ.. :)
Delete:O චිකේයියා...
ReplyDelete=))
Deleteපික්සු පීකුදු!
ReplyDelete:))
Deleteගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com
චු චෝ රජා
ReplyDeleteමොකා? :)
Deleteරජාට චූ වේවා.. චූ රජ වේවා.. හී හී අපිත් ඔහොම තමා ඕන්..
ReplyDelete=)) හම්මෝ බඩ!
Deleteඅඩේ අප්පේ රාජකීය මූත්තරා ගැන රාජකීය කතාවක් නොවෑ :D
ReplyDelete:))
Deleteඅයියෝ රජා ......
ReplyDelete18+ වෙන්න තව මාස ක් තියේ.. ඒ උනාට ඔන්නොහෙ කියෙව්වා. පොස්ට් එක නම් සුපිරි.
ReplyDeleteසුබ..!!
niyamai niyamai............ wadi wadiyen chu wewa...........
ReplyDeleteසින්දුව පට්ටයි
ReplyDeleteඋඹට කියන්ඩ රජෝ මට අන්තිමට ඇදේ චූ ගියේ දැනට අවුරුද්දකට දෙකකට කලිං කියාපංකො!!! සිරාම හීන ටික ඈ....
ReplyDelete