අපේ ගෙවල් පැත්තෙත් ඉන්නේ මරු මරු චරිත තියෙන උන්ය. ඒවා වෙන වෙනම විස්තර කරන්න බැරිය. එක එක විදිහේ උන්ය. කලිනුත් ඔය චරිත දෙක තුනක් ගැන මම ලිව්වාද කොහෙදය. එකක් ලියන්න ගිහින් අවුරුදු ගානකට කලින් තිබ්බ නමක් ආයෙත් රෙජිස්ටර් උනේය.
සාමාන්‍යෙයන් මම ගෙදර ඉද්දී මෙලෝම වැඩක් කරන්නේ නැත. හැබැයි කලොත් එතන මොකාක්ම හෝ නොහොඹිනා දෙයක් සිද්ධ වෙනවාමය. රජාලගෙ ගෙදර උඩම තට්ටුවට නැග්ගම ටිකක් විතර මුළු හතර වටේම පෙනෙන්නේය. ඒක තාමත් හදමින් පවතින නිසා වැඩි පුරම යොදාගන්නේ රෙදි වැනීමටය. මේ පෝයදවසේ කවදාවත් නැතුව වොෂින් මැෂින් එකේ තිබ්බ හේදුන රෙදි ටික වනන්න රජා උඩට ගියේය.
එහා ගෙදර අක්කා එයාගෙ පොඩි බබාට කිරි දෙන්නේය. දැන් මට ඒ රූප රාමුව රෙදි වැල අස්සෙන් පෙනෙන්නේය. අනේ ඉතින් ඕවා දිහා බල බල ඉන්න තරම් අපිට මෝල් නැත. මම නිකන් දැක්කා විතරය. අක්කගෙ අනිත් පොඩි එකා වත්තේ එහාට මෙහාට දුව දුව සෙල්ලන් කරන්නේය. නංගි එන්ඩෝ....කිය කිය කෑගන්නේය. අක්කගෙ අම්මා පැත්තක පොඩි පුටුවක ඉදගෙන දහ අතේ කල්පනා කරන්නීය. අක්කත් නිකන් පොඩි එකාට කිරි දුන්නට ඉන්නේ වෙනම කල්පනාවකය. ඒක නිකන් මුණ දැක්කාම ඕනේ එකෙකුට කියන්න පුළුවන්ය.
මම තාමත් හෙමින් හෙමින් රෙදි ටික පිළිවෙලට, ලස්සනට වනන්නේය. එක පාරටම අර කිරි බිබී හිටපු පොඩි කෙල්ල බොන එක නවත්තලා එක පාරටම අනිත් පොඩි එක ඉන්න දිහාට දිව්වේය. දැන් ඉතින් හරිනං අර අක්කා කිරි දුන්න තිසරෙ අරන් ඇතුලට දාගත යුතුය. ඒත් කැතම සීන් එක කියන්නේ එහෙම කලේ නැති එකය. පොඩි එකා දුවන දිහා ඔහේ බලාගෙනය. තනේ එලියෙය. අර උඩ ඉදන් රෙදි වන වන හිටපු මටත් නිකන් විලි ලැජ්ජාවේ බැරිය. ඇයි හත්තිලව්වේ මේ මොන මගුලක්ද? නිකන් හුලං වදින්න නියුඩ් බීච් එකකට ගිහින් වගේය. මට අර වන වන හිටපු සරමක් පපුව වැහෙන්න විසිකරන්න හිතුනේය. ඒ අස්සේ මට මැරෙන්න හිනාය. ඇයි යකෝ ඒ හිටපු පෝස් එක දැක්කනං වහ කන්නේය. උඩ බලාගෙන එක තනක් එලියේ දාගෙනය. හාපෝ...රෙදි නැත.
![]() |
අක්කා |
ඕක ගේ ඇතුලේ ඉදන් එලියට ආපු අක්කගේ මහත්තයාකාරයා දැක්කේය. ෂුවර් ඌට නං මලම පැන්නේය. හෙන ගොරෝස් කටහඩකින්
ඩිල්කා......ඩිල්කා......
අක්කා සින් ගාලා බැලුවේය.
මොකෑ ඔය???
මරුමුස් පිට අරෑ ඇහුවේය. මං හිනාවෙනවා අක්කට ඇහුනද මන්දාය. නැවත පියවි සිහියට ආවා වගේ මූඩ් ගහපු අක්කා දඩි බිලි ගාලා ඇතුලට දා ගත්තේය. තන් ජවනිකාව එසේ නිමාවිය.
![]() |
අයියාස් රිඇක්ෂන් |
ඊලගට එලඹියේ අතුරු කතා වාරයය. මම තාමත් උඩට වෙලා මෙතන යන ලොවෙත් නැති සීන් ටික දිහා බලාගෙනය. අක්කා පොඩි උන් දෙනා ලගට ගෙන්නා ගත්තාය.
අක්කා: හා දැන් මේක තමා ඉස්කෝලේ.......දැන් හැමෝම සින්දු කියමූ. ඔයාලා තමා ශිෂ්‍යයෝ...හරිද???
ළමයි: හා........
පොඩි එකෙක් සින්දුවක් කියන්න පටන් ගත්තේය. කියලා කියලා අන්තිමට පුටුවෙන් බිමට බැහැලා ආච්චිට කතා කලේය.
පොඩ්ඩා: ආච්චී......ආච්චී.......
ආච්චි: මොකද ලමයෝ??
පොඩ්ඩා: දැන් ඔයා සින්දුවක් කියන්න....
ආච්චි: මම??? බෑ බෑ මට දැනෙන්නේ නෑ....
පොඩි එකාගෙන් බේරෙන්න බැරිම තැන ආච්චි සින්දුවක් කිව්වේය.
සුරතල් නංගියේ අපේ අම්මා....
එයාගේ කටේ දතුත් නැත. සින්දුව කිව්ව හැටි අහලා මට මැරෙන්න හිනාය. හම්බෝ....මතක් වෙද්දිත් බඩ කොරවෙන්නේය. මේ ආච්චිට මරු ඉංගිරීසි වචන ටිකක් තියෙන්නේය.
සීසර් කරනවා - සීත කරනවා
ෆ්‍රිජ් එක - පිරිජ් එක
ක්ලිනික් - කිලිනික්
බ්‍රහස්පතින්දා - බුරාස්පතින්දා
ඔය අක්කගේ පොඩි එකා ගත්තේ සීසර් කරලාය. ආච්චි ඇවිල්ලා අපිත් එක්ක කිව්වේ සීත කරලා ගත්තා කියලාය. මං රජා නිකන් ෆුල් හොල්මන්ය. සීත කරලා ළමයි ගන්නත් පුළුවන්ද කියලා ආච්චි ගියාට පස්සේ මම අම්මගෙන් ඇහුවේය. ඇයි යකෝ එහෙම එකක් ඇහුවෙත් එදාමය.
අම්මා: සීත නෙමේ ළමයෝ...සීසර්...
මං රජ: බුහහහා... ඒක මිසක්.... මං හිතුවේ බබා හම්බුනාට පස්සේ ෆ්‍රිජ් එකේ දාලා කියලා :D
කලින් තන් කතා
1. තන් වල
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩෝ... ඔන්න අද පළවෙනියා මන් .....
ReplyDeleteහෙන ගහපන්.. :))
Deleteඅම්මෝ උබ ද!
ReplyDelete:))
Deleteඑහ් රජගෙ පත්තෙ මරු සිඑන් නෙ වෙන්නෙ... නෑද්ද කුලියට කාමර එහෙම?
ReplyDeleteකුලියට කාමර නම් නැහැ.රෙදි වේලන තැන පොඩි මඩුවක් ගහ ගත්තැකි.
Deleteඕ ඕ... එතන පුළුවන් :))
Deleteතං කතා ගොඩක් මං ගාවත් තියෙනවා..
ReplyDeleteදාන්න බෑනේ කීර්ති නාමය කෙලෙසෙනවනේ...
රජාට එහෙම එකක් නෑති නිසා අව්ලක් නෑ. :පී. කාලෙක ඉදන් අවට මුල්ම කොම්මෙන්ටුව
Deleteඅනේ ඔය නාමේ කන්නද බං... ලංකාවේ උන්ට ඕනේ දෙයක් මතක සති 2යි!
Deleteඅනේ මන්දා..මෙව්වා ඔක්කොම වෙන්නේ රජාටමනේ...පවු ඉතින් ඒ අහිංසකයා බණ අහන්න ඕනේ දවසේ බණ තලන්න ගිහින්නේ.....
ReplyDeleteබුහහහා..... බණ තලලා තලලා හරි අමාරුයි =))
Deleteසිල් පවාරන වෙලා ගෙදර ආවා විතරයි,පින් තකා තන් කතාවක් කියෙව්වා.
ReplyDeleteඅපරාදේ විනය තකා කියවන්න තිබ්බේ :))
Deleteසියලු සිද්ධින් ඇත්තය. අවසානයේ රජා ටොයිලට්ටුවට වැදි පැය භාගයක් පමණ වේලා ගත කොට කැඳ නැතිවා සේ එළියට ආවේය. ඉන්පසු අම්මාගෙන් පෙනෙළ කැද හදමුදැයි විමසීය.
ReplyDeleteබුහාහා හා......
ප.ලි අර කරුම චිත්තරපටිය බැලුවානං තනි තනක් බලන්නට තිබුණේය.
//අවසානයේ රජා ටොයිලට්ටුවට වැදි පැය භාගයක් පමණ වේලා ගත කොට කැඳ නැතිවා සේ එළියට ආවේය.//
Deleteපිෂ්ෂුද නලීන් අයියා. මූ ගෙදරදි අත හොල්ලන්නෙ නෑ කියල මුලින්ම කියල තියෙන්නෙ ඔය. =))
මගේ හිතේ අරක දැකල කොල්ලට බඩ ගිහින්ද කොහෙද.
ඔයි ඕයි... ආයේ සතියකට ඒ ගෙදර පැත්ත බලන්නෑ මම!!
Deleteයකෝ විලි ලැජ්ජ නැති වැඩ නෙ තෝ කරන්නෙ..අර කඩේ පිටිපස්සෙ ගෙදර අක්ක ගැන නේද ඔය කියන්නෙ..මමත් නාද්දි දැක්ක.. ලොල්
ReplyDeleteයකෝ මුං ඔක්කොම බලන් ඉන්නෙ ඒ ගෙදර දිහාද කොහෙද. :))
Deleteඉතින් යකෝ... මෙහෙම පේන්න එලියේ දාගෙන ඉන්නකොට පේනවනේ. ඇස් වහන් ඉන්නද කියන්නේ?
Deleteබුහහහා... එයා තමා =))
අද මමත් ලිව්වේ තන් කතාවක්..
ReplyDeleteසුභ වේවා ! රාජ සම්පත් ලැබේවා !
මාත් මේ කියන්න ආවා විතරයි, දෙන්නටම එකට තන් මතක් වෙලා කියල.
Deleteඒ තං මේ තං සමයං
Deleteතන් කතා.. :))
Deleteශික් මෙහෙමත් ලජ්ජ නෑති රජෙක්.ඔව ප්‍රසිද්දියෙ කියනවද යකො.ප්‍රයිවෙට් එකෙ කියපන්
ReplyDeleteලියන්න දෙයක් නැති එකේ ලියලා දැම්මා :))
Deleteහෆ්ෆටසිලි.... රජාලගෙ ගෙදර වොෂින් මැෂින් එකකුත් තියෙනවලු. :D
ReplyDeleteමොනාද යකෝ මේ දාපු ෆොටෝ.. මනුස්සයෙක් ඉන්න තැනක මේක දිගෑරගන්න පුළුවන්ද.
නම මුලට අකුරු දෙකක් දාන් ඉන්නේ ඕකටනේ :D :p
Delete18+ දාලානේ තිබ්බේ... මට කරන්න දෙයක් නෑ :)
Deleteනොදකින් කුප්පි
ReplyDeleteබෝතල්?? :))
Deleteසුග - තන්
ReplyDeleteකුක්කුහාමි =))
Deleteබ්‍රහස්පතින්දා කියන්නෙ ඉන්ගිරීසි වචනයක්ද ? O.o
ReplyDeleteමොනාද මනුස්සයො පෝය දවසෙ අර අක්කෙක්ගෙ එව්ව මෙව්ව බලන්නෙ.හරි කුජීතයි හෑ(ලබන පෝයට මාත් එඤ්ඤං ඔහේ ;) )
හරි හරි ඉතින්... :))
Deleteබැලුවේ නෑ...දැක්කා!!
මොකක්ද බං මේකෙ 18+...මට එතන කියනවද
ReplyDeleteබොලා වාගෙ කිරි බොන ළදරුවන්ට තමයි ඕව 18+
ඒ ටැග් එක දාලා තියෙන්නේ ඔෆිස් වල බ්ලොග් බලන උන්ට. ඕක දැම්මේ නැත්තන් රෙදි කරේ තියාගෙන එන්නේ “ඈ බොල යකෝ..තෝ මොනවද මේ දාලා තියෙන පොටෝ??? අපි කොහොමද මේවා බලන්නේ???“ කියාගෙන.
Deleteදැන් ඉතින් ලෙඩා මලත් බඩ සුද්දයිනේ..!!
මේ ඒ වෙලාවේ එළිසමය තියලා රජා කිව්වා වචන හතරේ කවිය
ReplyDelete********* අනේ ******
********* පනේ ******
********* තනේ ******
********* වැනේ ******
අන්තිම පදේ "පෙනේ" කියලා වෙනස් කලා නම් හරි
Deleteපෙනේ
Deleteපෙනේ
පෙනේ
පෙනේ
:))
මං නං එන් නැ ආයේ මේ පැත්තේ
ReplyDeleteඔව් ඔව්.. බබාලට හොද නෑ.. :))
Deleteakkage mahathaya boga balana...walu :-)
ReplyDeleteමට මොකද... :)
Deleteපොඩි එකා වෙනුවට වෙන මොකෙක් හරි එකෙක් ගිහින් එල්ලුනත් අක්කට දැනෙන්නෙ නෑ වගෙ නෙ ඉඳල තියන්නෙ.. :D
ReplyDeleteඅර ආච්චි ගෙ සින්දුව නම් සිරාවට තියන්න ඇති..
සිරාවට බං.... :))
Deleteඅම්බෝ මතක් කරන්න එපා ඒක!
හනේ බොල රජෝ.........
ReplyDelete=))
Deleteරජා, මම නම් කියන්නේ උඹ කරපු වැඩේ වැරදියි කියලා. මොකද ඒක ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීමක් කියලා මට හිතෙන නිසා.
ReplyDeleteමම ඕක ඕනෙ කමින් බලන් ඉන්න ගියේ නෑ... අහම්බෙන් වගේ දැක්ක හින්දා කිව්වේ...
Deleteඕක ඔය විනාඩි 5ක විතර ක්‍රියාදාමයක් රචනාව වගේ ලියලා තිබ්බට. :)
උඹ මේක ලියා ප්‍රසිද්ධ කරපු බව ඒ අය දැනගන්න ඉඩක් ඇත්තෙම නැද්ද?
Deleteනෝ වේ....
Deleteකවුද මේක ලියන්නේ??? මම??? නෑ....
නොදොකින් තෝ නම්...:D
ReplyDelete:))
Deleteඑන්න එන්නම රාජා අපිව නරක් කරනවා. හරියන්නේ නෑ මේක නම්. දැන් මේක බලන්නෙත් මම හංගාගෙන
ReplyDeleteඑන්න එන්නම රාජා අපිව නරක් කරනවා. හරියන්නේ නෑ මේක නම්. දැන් මේක බලන්නෙත් මම හංගාගෙන
ReplyDelete18+ දාලා තිබ්බේ හොදේ...
Deleteහපොයි.... මේ වල් රජා නම්.... කතා කරලා වැඩක් නෑ.....
ReplyDeleteසික් ... මාස ගානෙකින් ආව. .. මදෑ ... :p
ReplyDeleteඅල්ලපු ගෙදර අක්ක මක් කොලත් මොකද... ටිකට් නැතුව show බලන්න යන්නේ ? :D
මම ගියා? කවුද කියන්නේ?
Deleteනොදෝමකින්...වල් කොල්ලො නිසා කිරි අම්ම කෙනකුට හුලං වැදි වැදි තමන්ගෙ දරුවෙකුට කිරි ටිකක් දිගන්න බැරි හැටි.
ReplyDeleteදැන් යන විදියට මූ බස් වල කිරි දෙන ඒවත් එබී-එබී බලනවද දන්නේ නෑ. ඈ රජෝ උඹලත් ක්ලිනික් වලට කියන්නේ කිලි-නික් කියලද ?
ReplyDeleteපෝස්ට් එකේ මුලින්ම ඕකට උත්තරේ දීලා තියෙනවා!!!
Deleteඅපි දැකලා නෑනේ එබි එබී බලන්න...
'අනේ ඉතින් ඕවා දිහා බල බල ඉන්න තරම් අපිට මෝල් නැත. මම නිකන් දැක්කා විතරය.'
ReplyDeleteඔය දැකල තියෙන ටික හොඳටම ඇති.
හිරිකිතයි අප්පා එහෙම එකක් එළියේ දාන් ඉන්නකොට!
Deleteරජාගෙ නමට ඉස්සරහින් තව අකුරු දෙකක් පාවිච්චි කරන්නෙ ඇයි කියල මං මේ කල්පනා කර කර හිටියෙ. දැන්නෙ වැඩේ තේරුනේ.
ReplyDeleteඈ බොල රජෝ නිකන් දෙනවනම් දෙමළ පත්තරෙත් හොදයි වගේ ටිකට් නැතුව ෂෝ බලන්න යන්න හොදද මං අහන්නෙ.
බුහා බුහා බුහහහා..... :))
Deleteඅර අක්කගේ අය්යා මේ බ්ලොග් එක බලනවා නම් ඒම බොලා ඉවරයි :P
ReplyDeleteමේක ලියන්නේ කවුද ඇත්තට?
Deleteඑහෙනම් රජා සැටලයිට ගහලා ඉන්නෙ
ReplyDeleteඅහම්බෙන් මෙයා දැක්කේ :)
Deleteඅනේ
ReplyDeleteපනේ
තනේ
වැනේ
කෝ කොහෙද? =))
Deleteඅනේ රජෝ කියා පමණක් කීම සෑහේ....
ReplyDeletemeka hithannema katha widihatama thama.....
ReplyDeleteඑකෙක්ටවත් මම කියපු එක තේරිලා නෑ වගේ.. =D>
Deleteහරිම හොඳ අක්කා කෙනෙක් .
ReplyDeleteමට නම් දරුවෙකුට කිරි දෙනවා දැක්කා කියලා කිසිම හැගීමක් එන්නේ නැහැ අවංකවම.. අදහසක් තිබුණ නම් ඒකත් නැතිම වෙනවා ඊට පස්සේ. සේක්ෂුවල් විදිහට බලන්න බැහැ කිරි දෙන අම්මා කෙනෙක් දිහා..
ReplyDeleteකවුරුවත් එයා දිහා එහෙම බැලුවේ නෑ...
Deleteමූටත් පේන ඒවා....
ReplyDeleteබයික් එකේ යනකොට ඉස්සරහින් ගියපු බයික් එකේ සරියක් අඳගත්තු අක්කෙක්ගෙ සරිය රොදෙට ගිහින් දිදින් ගාලා වැටිල ජබොක් ගාල එකක් එලියට පැන්නා. එයා සින් ගාලා අතුලට දගත්ත .
ReplyDelete