ආදරණිය බ්ලොග් සහෘදයන් එකට
එකතුවෙන තවත් දවසක් ඔන්න ආයෙමත් ඇවිල්ලාය. කාලෙකට පස්සෙ ආයෙමත් ගෙට්ටුවක්
පවත්වන්න සියලුම කටයුතු මේ වන විටත් ලහි ලහියේ සූදානම් වෙන්නේය. මෙවර බ්ලොග්
ගෙට්ටුව අනික් හැම පාරකටම වඩා ලොකු විශේෂත්වයක් තියනවාලුය. ඒ තමයි මෙවර
තියෙන්නෙ Beach Party එකක්ය. බ්ලොග් කරුවන් අතර සහෝදරත්වය , එකමුතුකම
වර්ධනය කරන්න , මිත්‍රත්වය අලුත් කරගන්න , නොදුටු මිතුරන් මුණ ගැහෙන්න, මඩ පාරක් කන්න මේ
සාදය හරි අපූරු තෝතැන්නක් වනවාට කිසිම සැකයක් නැත. ලංකාව පුරා විසිරි
ඉන්න බ්ලොග් අවකාශයේ මිතුරන් විතරක් නෙමෙයි ලෝකය පුරාම බ්ලොග් අවකාශය වටා එකතුවෙලා සිටින ආදරණිය ශ්‍රී ලාංකීය මිතුරන් හැමෝම එදාට එකතුවෙනවාලුය..
*දිනය - 2013.12.21 වෙනි සෙනසුරාදා
*ස්ථානය - ගල්කිස්ස ජෝ ජෝ'ස් ප්ලේස් ( Jo Jo's Place in Mount Lavinia )
*වෙලාව - උදෑසන 10.00 සිට හවස 4.00
*ජෝ ජෝ'ස් ප්ලේස් වෙත පිවිසිම සඳහා ගමන් මාර්ගය සිතියම - මෙතනින්... http://goo.gl/maps/MdRGp
වෙරල ක්‍රිඩා සහ විනෝදාත්මක අංග රැසක් සමඟින් විනෝද වෙන්න , සතුටු සමීචියෙ යෙදෙන්න එදාට බ්ලොග් ලියන , කියවන අපි හැමොම එකතුවෙන්න දැන්ම ඉදලම සූදානම් වෙන්නලු..
*දුර බැහැර අපේ හිතවතුන්ට හවස 4ට නික්ම යා හැකි අතර එදින මුළු රාත්‍රිය පුරා අපිත් එක්ක රැදෙන්නට කැමති හිතවතුන්ට හිතවතියන්ට මුහදු සුලඟ විඳිමින් ගිනිමැලයක් අසබඩ රාත්‍රිය ගත කිරීමේ චමත්කාර අත්දැකීම ලබාගන්නත් පුළුවන්ලු..
වෙරල ක්‍රිඩා සහ විනෝදාත්මක අංග රැසක් සමඟින් විනෝද වෙන්න , සතුටු සමීචියෙ යෙදෙන්න එදාට බ්ලොග් ලියන , කියවන අපි හැමොම එකතුවෙන්න දැන්ම ඉදලම සූදානම් වෙන්නලු..
*දුර බැහැර අපේ හිතවතුන්ට හවස 4ට නික්ම යා හැකි අතර එදින මුළු රාත්‍රිය පුරා අපිත් එක්ක රැදෙන්නට කැමති හිතවතුන්ට හිතවතියන්ට මුහදු සුලඟ විඳිමින් ගිනිමැලයක් අසබඩ රාත්‍රිය ගත කිරීමේ චමත්කාර අත්දැකීම ලබාගන්නත් පුළුවන්ලු..
මොකා හිටියත් නැතත් රජ වාසලේ සෙට් එකම (7ක් ඉන්නවා) බීච් එකේ නයිට ගහනවලු..... ^_^
*ආහාර පාන සඳහා වන වියදම් , ස්ථානය සඳහා වන වියදම් සහ අනිකුත් වියදම් සලකා බලලා එක් අයකුගේ ප්‍රවේශ පත්‍රයක් සඳහා රු.350ක මීලක් නියමව තිබෙනවාලු.
මෙන්න මෙතනින් පැමිණීම තහවුරු කරන්න.....
https://docs.google.com/ forms/d/ 1HRVk_3wzPw4GU0LIDtHAc8-a7F 2YW4aiAG8uFe-RSfQ/viewform
https://docs.google.com/
ඔන්න මේ........පේනවනේ. අපිට ආරාධනා කරන්නෙත් මඩ සදහාම තමයි. මොකද හැමඑකාම දන්නවා රජාට මඩ වලට ආචාර්ය උපාධියක් තියන වග..
මේ පාරත් ගිය පාරවල් වල වගේ මහා මඩ ව්‍යාපෘතිය නැගලම යනවා... එන උන් සංවරව හැසිරියල්ලා හොදේ..!!! :D :D
ගම්පහ ගෙට්ටුවේ කතා කරන මඩ පොටෝ
කතා කරන මඩ පොටෝ - සිහින උළෙල 2013
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩේ අනිව මම එනව... උබත් එනවනෙ....
ReplyDeleteඑනවා එනවා... මොන වැඩේ තිබ්බත් එනවා :)
Deleteඅපි එන්නෑ උබ එනවනං >_<
ReplyDeleteඇයි බන් මුදියෝ යන්නේ නැත්තේ
Deleteමනුස්සය එන්ඩ දෙන්නෑලු බන් දැන් ඉතින් පවුල් කාරයොනෙ :D
Deleteගිහින් ඇවිත් මූ දාන පෝස්ට් එක දැක්කම තේරෙයි ! :3
Deleteහහහා.... සමීයට මීට කලින් අත්දැකීම් තියෙනවනෙ. නැද්ද බං :))
Deleteආයේ පිස්සුවැක් ඇතෑ උබත් එක්ක තමා එන්නේ :D c-)
ReplyDeleteමමනං එක්කන් එන්නෑ උඹව :))
Deleteහෑ බලමුකෝ..
Deleteනයිට නේ!!!
ReplyDeleteගහමු ඈ!!
Deleteමං එන්නේ උඹ මඩ ගහන හන්දා
ReplyDeleteඋඹ ගියසැරෙත් වැඩිපුර රජා ලඟ හිටියලු නේද?
Deleteමේ සැරේ නං ගහනවා එපා වෙන්නම =))
Delete@රාජ් අයියේ: ඔව් ඔව්... බදාගෙනමයි හිටියේ :))
Deleteමං මේ අලුත ආව පුංචි එකෙක්...මේකටනම් එන්නමයි හිතිලා තියෙන්නේ.ඒත් ආවට කවුරුත් අදුනන්නෙ නැති එක තමයි පොල්ලකට තියෙන්නෙ
ReplyDeleteඅදුරගන්ඩ තමයි යකෝ එන්ඩ කියන්නෙ
Deleteවරෙන් බං ආතල් එකේ. අපි අදුරගම්මු...
Deleteඑමි එමි !
ReplyDeleteඑල එල... හම්බෙමු! :)
Deleteහාපෝ මඩ රජා.තෝ එනවනම් අපේ එම ගැන නැවත සලකා බලන්න ඕනේ :p
ReplyDeleteසලකලාහරි කමක් නෑ වරෙන්කෝ :))
Deleteරජෝ මේකෙ දාලා තියෙන්නෙ 10ට එන්න කියලා.ඒත් http://cyberfestival.blogspot.com/2013/11/set.html දාලා තියෙන්නෙ 8ට කියලා.මොකක්ද හරි එක??
ReplyDeleteඑනවනං ඔය 2 එකතු කරල දෙකට බෙදල වරෙං... y-)
Deleteහරේ හරේ.....මාත් එනවෝ...රජා දැකීමට විසේස අසාවක් ඇත
Deleteඋඹලා හරි වෙලාවටම එනවා වගේ කතාව... අනේ යකෝ...!! :))
Deleteමාත් එනෝ
ReplyDeleteඑල එල........
Delete8 ඉඳන් එන්න... 10 ටවත් පටන් ගන්න
ReplyDeleteහෙහ් හෙහ්... ඕව් ඔව්!!! :)
Deleteඑන්න වෙන්නේ නැහැ රජෝ... හැම පාරම වගේ මේ පාරත් පොල්ල හොදේ :(
ReplyDeleteමොකද්ද බං.... :/
Deleteපලවෙනි ගෙට්ටුව .. එන්නමයි හිතෙන්නේ අනේ මන්දා
ReplyDeleteඑන්න එන්න.. කට්ටිය ඉන්නවා ගොඩක් :)
Deleteකොහොමහරි කරලා මේ පාර එනවා.
ReplyDeleteඑල කොල්ලෙක් ඈ!! :)
Deleteඅනේ තොටම මඩ වැදියන්, ඔක්කම එකතු වෙලා උබටමයි මඩ ගහන්ඩ ඕන :P
ReplyDeleteගින්නක් නෑ... මුහුද ලගයිනේ :))
Deleteඔව් ඔව් උබ හරි කැමතියි නේ.පොස්ට් දෙක තුනක්ම ගොඩ දාගන්න බැරිය
ReplyDeleteඅනිවා. කෙලින්ම 3ක් ගොඩ...
Deleteඉරිසියාවේ බෑ
ReplyDeleteඑහෙම කරන්න එපා මෙයා :)
Deleteහනේ...මමත් එන්න ආසාවෙන් ඉන්නවා කොලු පැටියවත් උස්සගෙන සුට්ටක් පෙනිල යන්න හරි එනෝ......
ReplyDeleteඑල එල එන්න එන්න... ළගනේ ඉන්නෙත් :)
Deleteමට එන්න වෙන්නෙ නෑ
ReplyDeleteඅයියෝ ඇයි ඒ?
Deleteඅපි උඹට ගහන්න දැන්ම ඉදන් මඩ එකතු කරනවා රජෝ :3
ReplyDeleteහෙන ගහන්න ඕනේ යකෝ!
Deleteඑල එල ... කස්ටිය මොනවා කොරගනිද දන්නේ නෑ
ReplyDeleteඅසරණ වෙනවා ඔන්න බලහන්කෝ :))
Deleteshoi wedak.... ela kri wage wede sarthaka wenna kiyala man wish karanawa..... :)
ReplyDeleteඅක්කේ ඔයාට එන්න බැරිවෙයිද පොඩ්ඩක් ඉදලා යන්න?
Delete@ thinking
ReplyDeleteරජාගේ මඩ වලට අසු නොවී සිටින හැටි
Deleteඅහු නොවී ඉන්න බෑ පුතා... කොහෙන් උනත් වදිනවා :))
DeleteOk, your Majesty.
ReplyDeleteවෙල්ඩන් නරපණුව! =))
Deleteමේපාර මටත් මඩක් ගහපං... මට පිං සිද්ද වෙච්චාවෙ... =D>
ReplyDeleteනිවන් සුව අත්වේවා!!!
Deleteබොටත්... රාජකීය ගොරව මැද...
Deleteඑන්න වෙන්නෑ කියන්නනෙ කොමෙන්ටුව කොටන්නෙ මේ..)))
ReplyDeleteමේ අවුරුද්දෙ මුළ ගම්පහ වැඩේ සංවිධානය කරද්දි රට උන්නු ඇත්තො කිව්වෙ...අපිට ඉරිසියයි බොල ඕකට එන්න විදියක් නැති එක ගැන කියලා....බලහං දෛවයේ සරදමකට වගේ මාස ගානක් ඇතුලෙදි මටත් ඒ කථාවම කියන්න උනානෙ...මෙවර සුපිරි මඩ ෆොටෝ ටිකක් බලාපොරොත්තු වෙමි...අටමා සහ පවනි නගා පරිස්සම් කරගෙන ගෙදර ඇරලපන්...හැමෝටම ජය !
ReplyDeleteමටත් එහෙමයි අප්පා
Deleteකාලය මැව් වෙනසක කරුමේ!!!! :(
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇයි බොලන් මැකුවේ?
Deleteඇයි රජෝ මෙව්වා කොලඹම තියෙන්නේ. මන් කොලඹ එන්න දන්නේ නෑ බොලව්. ටෙක්නිකල් හන්දියෙ බහින්න විතරයි දන්නේ අප්පා.... ඕන් නුවර තිබ්බා නම් එනවා ඈ.....
ReplyDeleteඅනේ අපි නම් ඕවට නෑ ඕන්.....
ReplyDelete