කියන්ඩ නං කතා ඕසෙටය. සීන් එක කියන්නේ එකක්වත් ලියාගන්නට වෙලාවක් නැති එකය. ගෑල්ලමයින්ගේ වෙසක් කලාප වල කතා, දන්සැල් කන්ඩ කැලෑ වල රිංගපු කතා, අරවා මේවා නහුතෙට හෙන ගහන්නැහැ මතකයේ කැකෑරෙමින් ඇත.
බිසි කියන්නේ මේක මාරම බිසියක්ය. සරණාගත කදවුරක් හදන්න ත්‍රිකුණාමලේ යනකොට වයිවා එකක් දෙන්න ගල්කිස්සට එන්නලුය. ඒක ඉවරවෙනකොටම ෆයිනල් ප්‍රොජෙක්ට් එකේ ප්‍රෝග්‍රෙස් රිපෝට් දෙන්නලු. අන්තිම මොහොතේ ඔහොම කියනකොට ඉතින් අපිට වෙන්නේ අර රෑට ඇදේදි චූ බර හැදිච්ච එකාට වෙන එකය. ලස්සනට ඇද හදලා...නෙට් එක දාගෙන. නිදාගන්න සෙට් වෙන හොදම පොසිෂන් එකක් හොයාගෙන...කොට්ටේ හදාගෙන නිදාගන්න හදනකොටම හෙන චූ බරක් ආවාම කෝමද එන හැගීම? මටනං කපලා දාන්නම හිතෙන්නේය. ඇයි යකෝ...ආයේ අර නෙට් එකෙන් බැහැලා ඇද අවුල් කරගෙන එද්දි... හාෆූ.....
මාරම කේස් එක කියන්නේ මේ පාර කොපි පේස්ට් කරන්න බැරි එකය. අතින්ම ටයිප් කරන්න වෙලාය. පර සුද්දෝ අමන මගුලක් අටෝගෙනය. කොහෙන් හරි පොඩි දෙයක් ඉස්සුවත් උස්සපු තැන, පීඩීඑෆ් එක පවා පෙන්නන්නේය. දැන්නම් සුද්දට සීනී බෝල වලින් වෙඩි තබා කූඹි කා මැරෙන්න කූඹි ගුලකට දමන්න හිතී ඇත.
වැඩිය කියවන්න වෙලාවක් නැත. ඉක්මනට සරණාගත කදවුර හදන්න ඕනෑය. නැත්තන් සරණාගත කදවුරේ ඇන්ටිලා ටික මගෙ ඔළුව කන්නේය. එහෙම උනත් කමක් නැත. ඇන්ටිලාගේ දූවරු ටික තරහ උනොත් මල මගුලය. එහෙනං... පස්සේ එන්නං.
-අපේ වැඩේ යන හැටි- |
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
:D :D Raaaaaaaja sampathak meka!
ReplyDeleteඅම්මපා ඕයි... :))
Deleteරජාට ජය වේවා.. හොදට පාඩං කොරහං.. බැරිනං නිකං ඉදහං අර වගේ පදුරු පොජෙක්ට් නොකර.. ඒකනං පස්ටයි බං... ජය වේවා රජෝ
ReplyDeleteකෝමද නිකන්...පදින්න පුළුවන් එලටම =))
Deleteඕගොල්ලෝ කඳවුරට ඔංචිල්ලාවක්ද හදන්නේ? :D
ReplyDeleteඇයි හොද නැද්ද? :)
Deleteරජා එහෙමත් ඉඳන් මෙහෙම පෝස්ටුවක් හරි දාන්න ආවට ඌටත් රාජ සම්පත් (එක්සෑමෙන් පසු) ලැබේවා!
ReplyDeleteඋම්මා... :-f
Deleteහොදට පාඩං කොරන්ඩ රජෝ..
ReplyDeleteඑලෝ... :)
Deleteඑක්සෑම් ඉවර වී රිසල්ට්ස් එන විට රජාට සුභ වේවා! රාජ සම්පත් ලැබේවා!
ReplyDeleteඑසේම වේවා...:-f
Deleteබොලා සරණාගත කඳවුර හදල ඉවරවෙනකොට කී දෙනෙක් සරණාගත වෙලා තියෙයිද දන්නෑ.
ReplyDeleteඉගෙනුම් කටයුතු හොඳට කරගනිං.
ඒකනං මටත් ප්‍රශ්නයක් :))
Deleteමරු ඔන්චිල්ලාව රජෝ
ReplyDeleteනියමයි නේ?
Deletejaya wewa rajooooo
ReplyDeleteරාජ සම්පත!!! :)
Deleteවිභාග වැඩ හොඳින් කරගනිං.
ReplyDeleteඑල! :)
Deleteවිභාගෙත් රජ විදියට ගොඩ දාගන් ශක්තිය ලැබේවා.
ReplyDeleteඑලකිරිය :-f
Deleteඅනේ .... උඹත් බිසීද. හරි හරි ... අනිත් වැඩ ටික ගොඩදාගනින්කෝ. බ්ලොග් ලියන්න බැරිවයැ ඊට පස්සෙ.
ReplyDeleteඅර ඔන්චිල්ලාව මරු බං. අපේ රටේ නං කෙරෙන තරමක් වැඩ ඔය වගේ තමා.
එකෙන්ම ඈ.. g-)
Deleteරජා තනිකඩය හින්ද ඔයින් බේරුනා ... නැත්නම් ඉතින් =D>=D>=D>=D>=D>=D>=D>=D> තමා :P
ReplyDeleteඉරිසියාව :))
Deleteඕවට අහු නොවෙන්න කොපි ගහන්න පුළුවන් ක්‍රම තියනවා උනත් මහන්සි වෙලා වැඩ කරලා ගන්න ප්‍රතිපලය ආත්ම තෘප්තිය වැඩි කරනවා.එක නිසා වැඩ ටික හොදින් කරහන් ,, good luck for exams!!!
ReplyDeleteනෑ බං... අපි දන්නැද්ද ඕවා. මේකට හොර කරන්න බෑ :((
Deleteඔන්චිල්ලාව හදල ඉවරවෙලා පැදල පෙන්නන්නෙ රජා ද?....
ReplyDeleteඕ ඕ... =))
Deleteප්‍රතිඵල සුභ වේවා !!!! රාජ සම්පත් ලැබේවා !!!
ReplyDeleteඑසේම වේවා! g-)
Deleteඅවුරුද්දට නෙවෙයිද බන් දැන් ඔන්චිල්ල බඳින්නේ??..
ReplyDeleteනෑනේ... නියගෙටත් බදිනවා!
Deleteසිරාගේ කාමරේ පැත්තේ ඉන්නකොට අටම්ව සෙට් උනා... එක දිගේ අඩවියට ආවා..... අද ඉඳලා මමත් එනවා හැමදාම එහෙනම්...
ReplyDeleteමෙන්න බඩු... වෙලාවක් තිබුනොත් ඇවිත් යන්න වරෙන්
Deletehttp://gayyagedinapotha.blogspot.ae/2013/05/blog-post.html
එල කොල්ලෙක් ඈ.. g-)
Deleteහ්ම්ම්..ඕවට නම් බේත් තියනවා... කියලා දෙන්නේ නෑ! නැත්නම් අපේ අය කම්මැලි වෙනවනේ බං! හොඳ පුතා වගේ වැඩ ටික ගොඩ දාපන්!
ReplyDeleteඒ බේත් අපි දන්නවා බං.... එක මේකට හරි යන්නේ නෑ! :((
Deleteබොලාට දන්සල් කන්ඩ යනකොට බිසී නෑ නේද.
ReplyDeleteරජ වේවා!!!
සුභ සම්පත් ලැබේවා!!!
කාලා ඉන්ඩ එපෑ යකෝ මොනවා කරන්නත්! :))
Deletehari..hari..padam karala ikmanata enako..
ReplyDeleteJayawewa
එලකිරි g-)
Deleteහොදට ඉගෙන ගනින්.....:)
ReplyDeleteඑකෙන්ම :)
Delete//මටනං කපලා දාන්නම හිතෙන්නේය//
ReplyDeleteඑහෙනං කපලා දාහං, ඕක චූ කරන්ඩ විතරමයිනේ
ඒකනේ =))
Deleteඕක කපලා දැම්මා නම් කොහොමත් විභාගේ කරන්ට ලේසිය, ජයම වේවා.....!
ReplyDeleteසිරා කතාවක්ය... g-)
DeleteOnna apith jaya wewa kiwwa! Patta onchillaawa aththata :-)
ReplyDeleteලස්සනයි නේ? :)
Deleteජය වේවා!!! විභාගෙට ඈ.......
ReplyDeleteඑලකිරි! g-)
Deleteඈ .. හෑ .. හෙහ් හේ .. එල ඈ..
ReplyDeleteg-)
Deleteහෆ්ෆේ... මූං හැදුවම කොහොමට හිටීවිද දන්නෙ නෑ
ReplyDeleteඇයි අපිට බැයිද? :))
DeleteMatanam dan hodatama sure ube me rate rajek kiyala(warthamaana).niyama sri lankan government type project ekak.
ReplyDeleteඅන්න ඒකනේ කියන්නේ... =))
Deleteඅඩෝ .. පාඩම් කරපිය.....
ReplyDeleteඉවරයි...... :)
Deleteප්‍රොජෙක්ට් එකනම් මරු ඈ..!
ReplyDeleteහෙහ්... :))
Deleteසුභ විභාගයක් වේවා මලේ....
ReplyDeleteඑලකිරි ආ... g-)
Deleteසෑමගේ බ්ලොගට ගිය වෙලේ මේ එරියා එකට පාර දැක්කෙ. දිගයම එනම කියවන්න. ඉක්මනින් පොස්ටුවක් කොටන්න ලැබේවා...!!!
ReplyDeleteමුකද්ද යකෝ අර අසරණ ගහට කරපු වැඩෙ.දැන්ොන්චිල්ලාව පදින අක්කල නංගිලගෙ කොන්ද ගහේ වැදිල ගහ ප්‍රෙග්නට් උණොත්
ReplyDelete