එකමත් එක රටක (ලංකාවේ නෙමේ) ස්මිත් නමින් ගොවියෙක් සිටියේය. මිනිහා තමන්ගේ රැකියාව ලෙස කලේ ගොවිපලක් පවත්වාගෙන යෑමය. ස්මිත්ට බූරුවෙක් හිටියේය. බොහෝ වෙලාවට බූරුවා සමග කාලය ගත කිරීම ස්මිත්ගේ පුරුද්දක් විය. එක දිනක් ඔවුන් දෙදෙනා සිටින තැනින් අමුත්තෙක් ගමට ආවේය. ඔහුගේ ඔරලෝසුවේ වෙලාව වැරදිය. ඔහු ස්මිත්ගෙන් වෙලාව ඇසුවේය.
අමුත්තා: ඒ...මේ මෙයා...දැන් වෙලාව කීයද?
අමුත්තා දෙස බැලූ ස්මිත් බූරුවාගේ වෘෂණ ඇල්ලුවේය.
ස්මිත්: වෙලාව 10.10යි.
දුටු දෙයින් මඤ්ඤන් වී ගිය අමුත්තා සුවර්ම දැයි ඇසුවේය. නැවතත් වෘෂණ ඇල්ලූ ස්මිත් ඔව් යයි පැවසුවේය. අමුත්තා තම ඔරලෝසුවේ වෙලාවත් හදාගෙන ස්මිත්ට ස්තූති කරමින් නැවත ගමන ඇරඹුවේය.
පසුදින ආපසු පැමිණෙන අමුත්තා ස්මිත්ගෙන් නැවත වෙලාව ඇහුවේ මොහු හරියටම වෙලාව කියන්නේ කොහොමද කියා දැනගැනීමටය.
අමුත්තා: දැන් වෙලාව කීයද?
ස්මිත්: අදත්.... ම්ම්හ්...
නැවතත් බූරුවාගේ වෘෂණ ඇල්ලූ ඔහු වෙලාව කීවේය.
අමුත්තා: ඒ හරියට හරි...මාරයි...ඔයා කොහොමද බූරුවගෙ වෘෂණෙ අල්ලල හරියටම වෙලාව කියන්නේ?
මද සිනහවක් නැගූ ස්මිත් මෙහෙම පැවසුවේය.
ස්මිත්: මේ බූරුවා ඉන්න තැනට පිටිපස්සෙන් ඈතට වෙන්න ගමේ ඔරලෝසු කණුව පේනවා. මුගේ වෘෂණ වලට ඒක වැහිලා. පොඩ්ඩක් උස්සපුවාම ඒක පේනවා.
ඒක අහපු අමුත්තට එතන ඇඩුනා පින්වතුනි....!
ප/ලි:
රාජ අවවාදය
පිටින් පෙනෙන දෙය විශ්වාස නොකරන්න.
අඩවි වැසියන් වෙනුවෙන්ම සිද්ධිය අලලා පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් කලා. ඔන්න බලනවානම්,
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පල යන්න
ReplyDeleteමේ යන ගමන්...
Deleteඅනේ මංදා මල්ලියේ මට අර ජොලි බෝල කතාවමයි මතක් උනේ..
ReplyDeleteහෑ...? ලැජ්ජා කරන්න එපා බං අක්කේ!
Deleteඇඩෙනවා පිංවත....
ReplyDeleteඅඩපන් පින්වත...
Deleteඇඬෙනවා පිංවතුනි අර ගෝනියෙ බුදියගෙන ඉන්න බුවා රජා වගෙයි පේන්නෙ.
ReplyDeleteඔන්න දැන් මට තද වෙනවා උපාසක...
Deleteමට නම් හිතෙන්නේ බං ඒ ගොවියාගෙයි බූරුවාගෙයි වෙන මොකක් හරි කුප්ප සම්බන්ධයක් තියෙනවා. නැත්තං වෙලාව බලන්න වෘෂණ අල්ලන්නේ නැතිව බූරුවාව පොඩ්ඩක් එහා මෙහා කරන්න තිබ්බානේ.. :D
ReplyDeleteකපටි සිතුවිලි වගේ :D පැත්තකින් බලන්න තිබ්බනේ :D
Deleteඒ වගේ නේ බං.. ;)
Deleteපින්වතුනි,
ReplyDeleteස්මිත් කියන්නේ අපේ රජා කියලා හිතනවා එහෙම නෙවෙයි!
රජාගේ පෙර බවය කියලා හිතන්නවත් එපා සුපින්වතුනි..
සාදුකාරයක් දෙන්න පින්වතුනි
සාදු සාදු සාාාාාාාදු.....
Deleteඔව් ඔව් පින්වතුනි...එහෙම හිතන්නවත් එපා!!!!
Deleteඅනේ බොල රජෝ. ඔය වීඩියෝ එක අපි බලපු කාලෙ උඹ පිය රජාගෙ දණිස්සෙත් නෑ. (රජාට වයස අවුරුදු 12 ක් විතර යැයි උපකල්පනය කරන ලදි.)
ReplyDeleteහහහා...... 12ක්???? ^_^
Deleteහයියෝ සල්ලි...
ReplyDeleteසල්ලි නොවේ පින්වතිය..
Deleteහික්ස්...
ReplyDeleteමට නං තනි ඇහැට ඇඬුනා, රජෝ.
ReplyDeleteඑහෙනං එල...
Deleteමම හිතන්නේ මාලිගාව ලග කඩේ ඉස්සර හිටපු අක්කත් ඉස්සර වෙලාව කියන්න ඇත්තේ ඔය විදියටම වෙන්න ඇති....(ජොලි බොලේ දිහා බලල)
ReplyDeleteඅඩො අපහාස කරන්න එපා ඩෝ...
Deleteහික් හික්ක්.... මේක අහලා තියෙනවා. වෙන විදිහකට.
ReplyDeleteඑහෙමද? ;)
Deleteහදිසියේ බූරුවා අසභ්‍ය චිත්තරපටියක් හෙම බලලා ඉන්න වෙලාවක උනානම් , වෘෂණ දෙකට අමතරව ස්මිත්ට තවත් එකක් උස්සන්න වෙනවා නේද රජතුමනි.
ReplyDelete:o ... ඔබට යමක් වැරදි ඇත :p
Deleteමෙන්න මෙයාලට හිතෙන ඒවා... ;)
Deleteෂුවර් එකටම රජාගේ නෑයෙක් :p
ReplyDeleteපිස්සුද බං... ;)
Deleteපින්වත ස්ටොරිය පස්ටය.....
ReplyDeleteඑහෙනං එල සුපෙම්වත!
Delete:-D
ReplyDelete^_^
Deleteela ela rangojo
ReplyDeleteඅනේ අම්මෙ බං... උඹලා යහතින් ඉන්නවා නේ? :)
Deleteහ්ම්ම්ම් ...ඒකත් හැබෑව... ඇටේට බර වෙලාද ඔතොකොට ගැම්ම් ගන්නේ ...?
ReplyDeleteඅනේ මන්දා ;)
Deleteඔව් ඔව් ලගකදි ඉදලා අමුතු අමුතු එවා අල්ලන්ඩ පටන් අරගෙන කියලා පෙනවා
ReplyDeleteහෑ...................????????
Deleteඕක ඇවිල්ලා ස්මිත්ගේ තනිකරම මෙව්වා කමක්.
ReplyDeleteලංකාවේ වුනා නම් බූරුවාට මෙව්වා කල තිරිසන් මිනිසාට රුපියල් බර ගානක දඩේකුත් වැදෙනෝ :D
සිරාම කතාව. නඩුව දාන්නෙත් බූරු තඩියා ;)
Deleteතෝ රටම දන්න කතා ආයෙත් දාලා.. මරනව දැනගං !
ReplyDeleteඈ.....? ^_^
Deleteඔව් බොල මොනවා කරන්ඩද මරන්ඩ යැ
Delete=D>
Deleteමක් කිව්වා...?? වෘෂණ ;)
ReplyDeleteමටත් එච්චර මීටර් නෑ... ;)
Deleteඇටේටම කවර් වෙන හැටි...
ReplyDeleteසුභ වේවා ! රාජ සම්පත් ලැබේවා !
ඒකනේ ඒකනේ ;)
Deleteරාජ සම්පත!!!
ඈ බන්... ඒ බූරුවට තිබිල තියෙන්නෙ හෙන සයිස් ඇට දෙකක් නෙ.... :O :O
ReplyDeleteඑහෙම තමා බූරුවන්ගේ ඒවා... ගූගල් දෙයියගෙන් පොටෝ ඉල්ලන් බලහන්කෝ. බය හිතෙනවා! ;)
Deleteඔය කියල තියෙන වෘෂණ හිමිකරු ඔබද?
ReplyDeleteනෑ ඔබයි ඒ ජයග්‍රාහකයා... ;)
Deleteඔය වීඩියෝ එක කොපියක් බන් ඕක ගොඩක් පරණ ටැමිල් ෆිල්ම් එහෙක මෝඩ ජෝක් එකක්!
ReplyDeleteකවුද දන්නේ බං... මේ කාලෙට හරියන්නේ ගොන් ජෝක් තමා කොහොමත්!
Deleteස්මිත් නමැති ගොවියා ගොවිපොලක් පවත්වාගෙන ගියා මදිවාට ඔරලෝසු කණුව කවර් වෙන විදිහට ඇට දෙක ලොකු බූරුවෙකුත් තියාගෙන ඉඳලා!!!
ReplyDeleteඒකනේ හෙනහුරා සීයේ.... c-) =))
Deleteමේ දවස් වල බ්ලොග් වල සිද්ද වෙන දේවල් ඇහුවම අපටත් වෘෂණ කෝෂ උස්සල (වෙලාව) බලන්න හිතෙනවා රජතුමනි!!
ReplyDeleteගණන් ගන්න එපා පුතා... d-)
Deleteඑත්, බුකියේ කෙල්ලෙක්ගෙ පින්තුරයක් , සායක් , සාරියක්, පෙන්න බෑ මේක පැනපු ගමන් ලයික් කොරෝද්දී මම හිතුවා රජාගේත් ඇට බර වෙලා කියල
ReplyDeleteයකෝ ලස්සන කෙල්ලෙක් ඉන්න පොටෝවකට ලයික් කලා කියලා ඇගෙන් ඇට අයින් වෙනවද? c-)
Deleteසුදු මුවා නෙමේ මූ... එක්කෝ ඕන්නෑ d(
හිතපු දේවල් නෙමේ ලොකේ සිද්දවෙන්නේ කියන එක අද තමා තේරුනේ. :D
ReplyDeleteඅන්න අන්න තේරුනා... :))
Deleteඑකත් එකටම..... :/ එක්කෝ ඕනි නැහැ
ReplyDeleteඈ...? :((
Deleteඅඩෝ මං ඕක කලින් බලලා තියේ
ReplyDelete:-O
Deleteවෘෂණය බට්ටට සෙට් උනානං පංකාදුයි.
ReplyDeleteමක්ක කිව්වා? c-)
Deletewhat the time Great King? welava kiyada Rajo..
ReplyDeleteJayawewa
:-?
Deleteits 6.46 :P
http://www.facebook.com/photo.php?v=364524933652831 බලපන් වීඩියෝව.
ReplyDeleteඕක දාලා තියෙන්නේ මම පෝස්ට් එක දැම්මට පස්සේ බං...
Deleteමම දැක්කා තව පේජ් දෙක තුනකින්ම දාලා තියෙනවා.
මම වීඩියෝව ගත්තේ රට පේජ් එකකින් s-)
ඒ පට්ටයි ඈ.....:D :D
ReplyDelete:-h
Deleteඔය බූරුවන්ගේ ඒවා අල්ලන්නේ නැතුව ඉදින් බං..
ReplyDeleteමම ඇල්ලුවේ නෑ... d(
Deleteයකෝ මෙහෙම හිනා වෙලා හෙට අනිද්දට පෙනහළු පිළිකාවක් ෂුවර් එකට හැදෙනවා... :ඩි ...
ReplyDelete