පුරා සති 10 ක් මුළුල්ලේ බ්ලොග් කියවන්නන්ගේ මොළය කුරුවල් කරමින් පැවති තහනම් අඩවියේ තෑගි තරගය-සීසන් 01 ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීමට ගොස් මං රජා අපහසුතාවයකට පත්ව ඇත. ඒ හරි උත්තරය කලින්ම තුන් වතාවක් කිසිම කෙනෙක් දී නොතිබීමයි. දෙවතාවක් උත්තරය දුන් තිදෙනකි.
සමිත් හෙට්ටිආරච්චි
බෝවිටියා මල් දම්මී
කූපර්
ඒ තුන් දෙනාය. ජයග්‍රාහකයා තේරීමට අංක තුනක් මම ලබා දෙමි. ඒ ඒ නමට හිමි ඉලක්කම් තුනකි. ඒ,
3
7
9
ඔබ කල යුත්තේ මෙතනින් කැමති අංකයක් කමෙන්ටුවක් ලෙස දැමීමය. වැඩිම වතාවක් ප්‍රකාශ උන අංකය හිමි තැනැත්තාට තෑග්ග හිමි වනු ඇත.
එක් එක් අංකයට අදාල නමට සාක්ෂි ලෙස සෑමා සහ තරියා සිටී. මං රජාට හොරකල නොහැකිය.
______________________________________________________________________
ප/ලි:
සීසන් 01 අවසන් කිරීමට හේතුව මං රජා පුහුණු ඉංජෙක් ලෙස රට වටේ යාමට සිදුවීම හේතුවෙන් තරගය දිගටම, වෙලාවට කල නොහැකි වීමය.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
















