Wednesday, August 15, 2012

සිංහල බ්ලොග් Memes... :) :)

මීම්ස් යනු මෑත කාලයේ අන්තර්ජාලයට පැමිණි සුපිරි පහේ ආතල් වැඩකි. තමන්ට වෙන, අනුන්ට වෙන හා සමාජයේ සිදු වෙන කුජීත සිද්ධි මෙමෙස් ඇසුරින් එහිදී නිර්මාණ කරුවා ඉදිරිපත් කරන්නේය. දැන් කාටූන් අදින්න දුක් වෙන්න ඕනේ නැත. ලේසියෙන්ම මූණු ගූගල් දෙයියාගෙන් ගත හැක.

සෑහෙන කාලයක් Sri Lankan Memes සමග සිට ලැබූ අභාශයෙන් අද දින සිට බ්ලොග් අවකාශයේ තැන් තැන් වල වන එක එක සාටර් වැඩ සිංහල බ්ලොග් මීම්ස් ලෙස මම රජා ඔබට ආදරයෙන් තිළිණ කරන්නෙමි.

මීට දවස් කිහිපයකට පෙර අප සහෘද නවක බ්ලොග්කරු රැඩියා නොහොත් රැඩිකලයා මහතා මහත් වූ අකරතැබ්බයකට මුහුණ පා ඇත.



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

79 comments:

  1. මේඩුසගේ ඔලුව කැපුවේ කවුද ඇත්තටම ?

    ReplyDelete
  2. මම හිතුවේ මේක රජා ට වුන වැඩක් කියලා.
    බොරු කියන්න එපා රජෝ

    ReplyDelete
    Replies
    1. මටත් උනා එක පාරක්.. මතකයි නෙහ්?

      ගල්කිස්සේ ගල් අස්සේ රිංගන්න ගිහින් :-))

      Delete
  3. clash of the titans film එකේ මෙඩූසාගේ ඔළුව කපන සීන් එකක් තියෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. මට මතක පර්සි ජැක්සන් ඇන්ඩ් ද ලයිට්නින් තීෆ් ෆිල්ම් එකේ එහෙම සීන් එකක් තියෙනව.

      Delete
    2. මමත් එකක් බැලුවා.. ඒකේ නම මතක නෑ :-)

      Delete
    3. DDT කියපු ෆිල්ම් එකේ තමා තිබුනෙ.

      Delete
  4. යා යා අයි නෝ වට් යු මීන්.

    එල එල අලුත් වැඩක් !! පටේ පට්ටයි !!!

    ReplyDelete
  5. කාටද මේක උනේ.....
    ආ...රජාට නේද

    ReplyDelete
    Replies
    1. රැඩියට බොලං උනේ... උඩ ලින්කුවෙන් ගිහින් බලහල්ලකෝ :-)

      Delete
  6. දැං කවදාවත් රජාගෙ ගල් වෙලා නැද්ද???????

    ReplyDelete
    Replies
    1. තරියට වැඩේ මීටර් නැද්ද මන්දා :-)

      Delete
  7. මොකද්ද අප්පා මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑනෙ.

    මෙඩූසාව නම් දන්නව, ආසා කතාවත් ග්‍රීක් මිත්ස් වල

    ReplyDelete
    Replies
    1. අයියෝ සිඳු ඔයා ග්‍රීක් මිත්ස් ගැන දැනගත්තට මේ ඊයෙ පෙරෙයිද බ්ලොග්වල වෙච්චි දේවල් දන්නෑනේ.

      Delete
    2. මෙන්න බලන්න රැඩියා කියන දේ..

      http://asammathayen.blogspot.com/2012/08/blog-post_13.html

      Delete
  8. ඔන්න පුතේ උඹට චෑන්ස් එක.

    ReplyDelete
  9. අඩේ එල වැඩක් බං :ඩ්

    ReplyDelete
  10. gosh...it's මීම්... not මෙමේ
    http://www.youtube.com/watch?v=3dErjFPTarc

    ReplyDelete
    Replies
    1. කවදා කාපු ටකරන්ද?

      නිවැරදි කලෙමි. ස්තූතියි!!! :-)

      Delete
    2. :) mamath mulin ohoma thama kiwwe... ;)

      Delete
  11. අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්නේ ඔව්වට තමයි...

    ReplyDelete
    Replies
    1. නයි නෙවේ අහක යන මෙඩුසලා ව :D

      Delete
    2. මෙඩූසා කියන්නේ ඔලුවේ නයි ගොඩා..........ක් ඉන්න කෙනෙක් බං :-)

      Delete
  12. මටත් මේකෙ අගක් මුලක් තේරුනේ නැද්ද මන්දා...

    ReplyDelete
    Replies
    1. මුල - http://thekabba.blogspot.com/2012/07/sold.html

      අග - http://asammathayen.blogspot.com/2012/08/blog-post_13.html

      Delete
  13. තේරුනා තේරුනා, මඩ කෝටියයි :පි
    රජෝ ප්‍රවේසම් වෙන්න මල්ලියේ

    ReplyDelete
    Replies
    1. තේරුනානම් එච්චරයි!!! :-)

      Delete
  14. රැඩියා නියම රැඩිකලයෙක්..

    කුනුහරප නැතුව මඩ ගහන එක කාලවක් බං. ඇත්තටම ඔය කියන උදවිය වැඩ්ඩෝ වුනත් (එහෙම කියනවා) මේ තරම් කලාත්මක නැහැ.

    ඒ.. රැඩියාත් කබ්බෙක් නේද?

    ReplyDelete
    Replies
    1. අනිවා.. ඌත් කබ්බෙක් වෙනවා නිකම්ම. ඇයි ඉතින් ප්‍රහාරයකට ලක් උනානේ :-)

      Delete
  15. හික්ස්.. මාත් දැක්කා රැඩියා අමුඩේ ඇතුලේ හිටපු මේඩූසා ගැන කියලා තිබ්බා.. මරු meme
    ජය වේවා!! :D

    ReplyDelete
  16. රජා ආපහු පාරක් ඉල්ලන් කන්න හදන්නේ :D

    ReplyDelete
    Replies
    1. නිකන් දෙන හිට්ස් නෙ බං :-)

      Delete
  17. මාව නිකන් කරකෝලා අතැරිය වගේ... ඇත්තටම කවුද ඔය මේඩුසා....?

    ReplyDelete
    Replies
    1. http://thekabba.blogspot.com/2012/07/sold.html

      Delete
  18. තේරෙනවා හොරයි බං !
    තේ ටිකක් බීලම එන්නම්...

    ReplyDelete
  19. Revenge is sweet
    but
    නහී වේරේන වේරානී,
    Your Majesty.
    (ඔන්න ඕව අල්ලල දාලා අපි ජොලි පෝස්‍ටුවක් ලියාගෙන් ඉම්මු බං.)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මටත් එකක් ගහන්න හිතුනා සර්... ඉවරයි ඉවරයි මෙච්චරයි :-)

      Delete
  20. මොන විදියෙන් හරි වලි නම් දාගන්න එපෝ....

    ෂොරි ඈ... රජෙක්නේ...

    එපෝ ස්වාමිනී.....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ වලි නෙමේ මාතලන් අයියේ :-)

      Delete
  21. රජෝ උඹ ගැන මට ආඩම්බරයි. රැඩියා ගැනත් එහෙමයි. අපි දැනමුත්තෝ, ලොකු ඇත්තෝ කියල හිතා ඉන්න ත්තො, ත්තියො ට (ඇත්තෝ, ඇත්තියෝ) ට පලු යන්න දෙන්න ඕන. උන්ට වඩා හයියක් තියන 'පණ ඇති' නයි පැටව් ඉන්න බව පේන්න.

    දන්නව නේ මම කවුද කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කවුද ඈ.. :-)

      Delete
    2. ඇත්තටම උඹ මේ කවුද කියල දන්නැති එකෙන්ම තේරෙනවා මේ ලැජ්ජා නැති නඩේ පඩයකට මායිම් නොකරණ කට්ටිය ගොඩක් ඉන්නවා කියල.

      Delete
  22. හයියෝ!!! අමුඩේට ගිය කලක්!! :පි

    ReplyDelete
  23. බ්ලොග් ලියන එක කලාවක් බන් (පොලිටික්ස් ගැන ලිව්වත්, අයි.ටී ගැන ලිව්වත්, ෆිල්ම්ස්, පොත් පත්, ඩ්‍රාමා මේ මොනා ගැන ලිව්වත්). . . දැන් එකාට එකා මඩ ගැහුවා මරා ගත්තා ඇති . . ආපහු බ්ලොග් ලියන්නෝ හැමෝම කලාවට බහින්න කාලේ හරි . .

    ReplyDelete
    Replies
    1. ඇත්ත... ඒත් අසාධාරණේ දකිද්දි මල පයිනවා!!!

      Delete
  24. මේකයි රැඩියගේ එකයි දෙකම කියෙවුවා...

    ReplyDelete
  25. දුකා අයියගෙ කතාවට මාත් එකඟයි..වැටුන මිනිස්සුන්ට තව තවත් ගහන්න තරම් අපි නිවට විය යුතු නැහැ..එයාල පටන් ගත්තෙ,අපි දැන් ඉවර කරමු.....
    රජා මල්ලී දැන් ඇති..අපි ලස්සන දේවල් ලියමු..මේක කිව්වෙ රජාට විතරක් නෙවේ අනිත් ඔක්කොම අයියලාට මල්ලි ලාට..කරුණාකරල දැන් නවත්වන්න..අදහස් හිඟ මිනිස්සු නෙවේ අපි නේද??

    ReplyDelete
    Replies
    1. ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
      විඳ ගන්න ඒ සිසිල මා සිත් සේ
      මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
      පිණි බිංදු මල් වැහි අරන්

      සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
      බිඳු කඳුලූ පිණි පොකුරූ කල මැනවී

      එල ද බ්‍රා කිරිල්ලියේ....

      Delete
    2. කිරිල්ලිට එකගයි.
      පනින රිලවුන්ට ඉනිමං තියන්න හොඳ නැහැ

      Delete
    3. නවත්වන ලදී!

      Delete
  26. මට තේරුනේ නැතරජා යාලු :(

    ReplyDelete
  27. මට නම් මෙලෝ මගුලක් තේරුනේ නැහැ රජෝ

    ReplyDelete
  28. අදාළ බ්ලොග් පොස්ට් ටික කියවලා අවහම සියල්ලම වැටහුනා... ඒත් ඔය මඩ ව්‍යාපාර දැන් නවත්තන්න කාලේ නේද.. තව එකෙක්ට මඩක් වැය කරන කාලේ හොද පොස්ට් එකකට වැය කරනවානම් හොදයි මචං,

    ReplyDelete
  29. හිහි.. මීම concept එක පටන් අරන් දැනට අවුරුදු 3කටත් වැඩියි. ලංකාවෙ ජනප්‍රිය උනේ ලඟදි තමයි.

    Internet Memes
    pronounced /ˈmiːm/; meem
    Internet meme is used to describe a concept that spreads via the Internet. It is referred to viral funny videos, funny images, rage comics, image macros and more.

    මීම අතුරින් Rage Comics තමයි අපේ අය වැඩියෙන්ම කැමති. වැඩිදුර තොරතුරු, මීමවල ආරම්භය, මීමවල ඉන්න අයගෙ තොරතුරු www.knowyourmeme.com වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්.

    මීම කියවන්න කැමති අයට www.memecenter.com , www.ragestache.com , www.9gag.com වගේ වෙබ් අඩවි පාවිච්චි කරන්න පුළුවන්.

    ෴සිද්ධිය෴

    ReplyDelete
    Replies
    1. අඩේ... මේ තියෙන්නේ විස්තර :-)

      තෑන්ක්ස් මචා...

      Delete
  30. දුකා කියපු කතාව තමයි මටත් කියන්න තියෙන්නේ! වැඩක් ඇති දෙයක් ලියන්න ගන්න එක හොඳයි පරන ඒවා පැත්තක දාලා..නැත්නම් බ්ලොග් ආයෙම අප්පිරිය වෙයි!

    ReplyDelete
  31. දැන් මදෑ අප්පා.

    ReplyDelete
  32. නිදාන කතාවත් කියෙව්වා.නියමයි මල්ලි

    ReplyDelete
  33. මේක නම් රජාටම උන එකක්ද කොහෙද වෙන එකෙක් පිටින් දාල ශේප් වෙන්න හදන්නේ.

    ReplyDelete
  34. Fatta keewa mulinma'''''''
    ඔක්කම එකතු වෙලා කරිනා කපුර් වෙනුවෙන් වොට් එකක් දාන්නකෝ....මම ඉල්ලන අවසාන වොට් එක ඇ....http://www.facebook.com/events/310542519075341/?ref=ts&fref=ts
    බුකියේ සුපර් ස්ටාර්

    ReplyDelete
  35. ධර්මදානය සඳහා මේ තොරතුරැ හිතවතුන් අතර බෙදා ගන්න ෴
    යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
    http://dahamvila.blogspot.com/

    ReplyDelete
  36. ඒවටත් වැඩ්ඩනේ?

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)