පිළිතුර:
කැමතිම - බල්ලා
අකමැතිම - කූඩැල්ලා
මෙන්න ජයග්‍රාහකයෝ දෙන්නා
ඔන්න ඒ අනුව ඒ දෙන්නාට හිමිවෙනවා ඔටුන්නක් (කැමති නං දාගන්න එපා නං නිකන් ඉන්න)
_____________________________________________________
අද ප්‍රශ්නය:
මිනිස්සු දෙන්නෙක් පාලමක් කෙලවරක ඉන්නවා. ගැහැණු දෙන්නෙක් එහා කොනෙන් ඇවිදගෙන එනවා. මේක බලන් ඉන්න එක මිනිහෙක්,
1 මිනිහා - අර එන්නේ මගෙ දුවයි, බිරිදයි...
මේක අහන් හිටපු දෙවනි මිනිහා කියපි,
2 මිනිහා - ඒ එන්නේ මගෙ දුවයි, බිරිදයි...
කොහොම එහෙම උනේ?
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පලවෙනි මිනිහා රජාගේ අතිජාත මිත්‍රයෙකි...
ReplyDeleteඋපන්දාසිට අතිජාත මිත්‍රයන්ට පජාත වැඩ කරන රජා දෙවන මිත්‍රයායි..
පලමු මිනිසා නැවක සේවය කරන අතර ඔහු මාස 6කට වරක් දිවයිනට පැමිනෙයි..
(වෙලා තියෙන සිද්ධිය අමුතුවෙං කියන්න ඕන්නෑනේ..)
උත්තරේ කියන්න බලහන් මගෙ චරිතේ අනුභව නොකර :)
Deleteඅනේ මන්දා............
ReplyDeleteපොඩ්ඩක් හිතන්න.. මේක ලේසී :-)
Deleteඋන් දෙන්නා මොඩයෝ දෙන්නෙක් නෙව. ගෑනි එනවා කියලා දන්නවනම් මොකටද තවත් බලන් ඉන්නේ :)
ReplyDeleteහිකිස්...
Deleteඒකත් එක අතකට හරි ඈ.. :-)
මම 1
ReplyDelete4 නෙ කොලුවෝ.. :-)
Deleteපළවෙනියාගේ දුව දෙවෙනියාගේ බිරිඳ.. දෙවෙනියාගේ දුව පළැවෙනියාගේ බිරිඳ.. එහෙමවත් වෙන්න ඇති.. ලංකාවේ නෙවෙයි පිටරට කේස් එකක්ද කොහෙද...හික්ස්..
ReplyDeleteහරියට හරි ඈ.. :-)
Deleteමේක නම් ටිකක් වැදගැම්මකට ඇති ප්‍රශ්නයක් වගේ. ඔය මිනිස්සු දෙන්න ලේ ඥාතීන් ද? අඛණ්ඩවම රජාගෙ ප්‍රහ්නවලට උත්තර දෙන්න ට්‍රයි කළේ නැති නිසා මේකටත් උත්තර දෙන්න අදහසක් නෑ ඔන්න. අනිත් අයට අවස්ථාව දෙන්න එපෑයැ. :)
ReplyDeleteහා හා එහෙමවත් කියමුකෝ...
Deleteතව එක සතියයි තියෙන්නේ 10න් ඉවරයි :-)
ඒකත් එහෙමද? එහෙනම් කොහොමත් මගේ බ්‍රහ්මචාරී වෘතය ආරක්‍ෂාකර ගන්න ඕන. ඔය ඉතුරු සුට්ටට මොකට ද :-)
Deleteමම හිතන්නේ ඔතන වෙලා තියෙන්නේ එක මිනිහෙක්ගේ දුව තමයි අනිත් පොර බැදලා ඉන්නේ..පොරගේ බිරිද අනිත් එකාට දුව වෙනවා ඇති...එතකොට දෙන්නටම ගෑනු දෙන්නම වෙන්නේ දුව සහ බිරිද?මට තේරෙන විදියට ඔන්න කිව්වේ..පැටලුම් ලිහලා ගනින් රජෝ..
ReplyDeleteහරි හරි මලයා හරී.....
Deleteමේකයි කාරණේ
ReplyDelete1 මිනිහගේ දුව 2 මිනිහගෙ බිරිඳය
2 මිනිහගේ දුව 1 මිනිහගේ බිරිඳය
එතකොට
1 මිනිහාගේ බිරිඳ යනු 2 මිනිහාගේ දුවයි
2 මිනිහාගේ බිරිඳ යනු 1 මිනිහාගේ දුවයි
නමුත්
මේ බිරිඳ හා දුව, මව සහ දියණිය නොවේ.
සුළු මව හා දියණිය වීමට ඉඩ තිබේ.
හරි ඈ... කවුද මේ ඇනෝ??? නම කියපා....න් :-)
Deletea dennatama eka wisadaganna kiyamu neda raja ayye..........anika owa wisadanna gihin antimata apita tama gutikanna wenne.......... :D eka nisa onna mamanam pattakata wela innawa. :)
ReplyDeleteහිකිස්.... වලියක් යන්න තරම් දෙයක් නැතෝ.. :-)
Deleteදෝංකාර දීලාද බන් ඌ කියපු එක ?
ReplyDeleteඅනේ මන්දා බං.. :0
Delete+++++++++++++++++++++++++++++++++++++++
Deleteදෙන්න එකගෙයි කාපු ඩබලක් ගොන් රජෝ.
ReplyDeleteහෑ...??? :-)))
Deleteමේකත් වැලිඩ් ආන්සර් එකක්.. :P කොටින්ම මේ කතාව හරි උත්තරේ විදියට බාර ගන්නම වෙනවා. කොහොමද ඒක? ඇනෝ කෙනක් මුල්ම පාර තරගෙන් දිනලා..
Deleteදැන් බලමු... රජා දන්නවනේ නේ මේ එකගෙයි කන සීන් එක?
උන් දෙන්නටම පිස්සු උයාට වගේම .
ReplyDeleteහූ ඈ... :-)
Deleteme rajomethana ganu denna pain awata, ekkenek athe wadana duwek athi.ethakota othana waysa minha api no 1 kiwwot, ekage bana thama anit eka.ethakota wayasa minihage gani , duwai enawa eka hari.bena( no2) minhage gani wenne athe wadana lamayage amma(No 1 ge duwa). ethakota e katahawa hari.ganu dennek pain ne enawa kiyanne,ethakota hari.meka waradi nam help ekak dendooo... palama gawa inna minissu dennada me katahawa kiyanne neththan wena dennekda? kiyandoooo
ReplyDeleteලගටම ආවා මචෝ... තව පොඩ්ඩක් හිතන්න ඕනේ :-)
Deleteසුවර් ද එන්නේ ගැනු දෙන්නෙක් විතරයි කියලා
ReplyDeleteගැනු තුන් දෙනෙක් නෙමේද ??
නෑ බං.... හරියටම දෙන්නයි :-)
Deleteපාලමේ මෙහා කොනේ හිටපු උන් දෙන්නගේ ඇස් හොදට පේනවා කියලා උඹට ෂුවර්ද?
ReplyDeleteපේනවා පේනවා.. ලෙසටම පේනවා :-)
Deleteමේක විසදන්න සෑහෙන බොන්න වෙනවා ..
ReplyDeleteමොකද්ද ඕනේ බෝතලේ කියහන් :-)
Deleteමේ මිනිස්සු දෙන්න මාමයි බෑනයි. ඈතින් ඇවිදගෙන එන්නේ අම්මයි දුවයි. දුවගෙ අතේ ඉන්නවා දුවගෙ දුව. මාමා කියනවා අර එන්නේ මගෙ දුවයි, බිරිදයි...කියලා. ඒ කියන්නේ ඇවිදගෙන එන දෙන්නා. බෑණා කියනවා ඒ එන්නේ මගෙ දුවයි බිරිදයි... කියලා. ඒ කියන්නේ පයින් ඇවිදගෙන එන මාමාගේ දුව තමන්ගෙ බිරිද. එයාගෙ අතේ ඉන්නේ එයාගෙ දුව.
ReplyDeleteඊට වඩා තාත්විකයි නේ බං ඇවිදගෙන එන දුව ප්‍රෙග්නන්ට් කිව්වනම්.
Deleteළගටම වගේ ආවා බං.. තව චුට්ටක් හිතහන් :-)
Deleteබොන්න ඕන මටත් :ඩ්
ReplyDeleteඋඹට මොකද්ද ඕනේ බ්‍රෑන්ඩ් එක :-)
Deleteමට නිදිමතයි රජතුමනි. මම යනවා නිදා ගන්න.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
එතකොට උත්තරේ.. :0
Deleteඋත්තරේ වගේද නින්ද :පි
Delete2weni minihata eyes pen ne wage.potta wendati.mokada u eka kiyanne aru kiyanawa ahilane...udawwak deepankoo...
ReplyDeleteනෑ මචන්... උදව්වක් ඔන්න උඩ කමෙන්ටුවලින් ගත්තැහැකි :-)
Deletemachan mehemat wenda puluwan.Oya dennagen kawru hari rawatila.Waradimak wage deyak.gani duwai , patalila.andunaganda baruwa.minissu 2natama hitenne e enne thamunge nonai , daruwai kiyala... mekat waradi nam point ekak dahan.....
ReplyDeleteනෑදෑකම් පිළිබද ප්‍රශ්නයක් මචන් මේක :-)
Deleteමේක උඩරට වෙච්ච සිද්ධියක් !!!බහු පුරුස විවාහයක්!
ReplyDeleteනෑ බං..
Deletemmmmmmmmmmmmm
ReplyDeleteamarui...........
හයියෝ....... :(
Deleteමේ මිනිස්සු දෙන්න මාමයි බෑනයි. ඈතින් ඇවිදගෙන එන්නේ අම්මයි දුවයි. දුවගෙ අතේ ඉන්නවා දුවගෙ දුව. මාමා කියනවා අර එන්නේ මගෙ දුවයි, බිරිදයි...කියලා. ඒ කියන්නේ ඇවිදගෙන එන දෙන්නා. බෑණා කියනවා ඒ එන්නේ මගෙ දුවයි බිරිදයි... කියලා. ඒ කියන්නේ පයින් ඇවිදගෙන එන මාමාගේ දුව තමන්ගෙ බිරිද. එයාගෙ අතේ ඉන්නේ එයාගෙ දුව.onna mam nam ctr+v baithakalene hode harine rajo
ReplyDeleteනෑ බං... දෙන්නම එන්නේ පයින් අතේ කවුරුවත් නෑ :-)
Deleteමේ පැත්තෙ ඉන්නෙ මාමයි බෑනයි..අර පැත්තෙ එන්නෙ අම්මයි බබා හම්බවෙන්න ඉන්න දුවයි..හරිද? මේ රජෝ..මට දවස පුරාම ඔබ තුමාව මතක් වෙනව ..මෙහෙ බිකිනි වැහි වැහැල..පච්ච සිරානිල ඔක්කොම බං..මම හිතන්නෙ මුන් ඇඳුමක් ඇඳ ගන්නෙ රැට නිදා ගන්න ගියාම විතර වෙන්න ඇති..ඔබ තුමා වෙනුවෙන්ම ගත්ත සියයක් පොටොස්...ඉක්මනින් දෙන්නම් ඈ...
ReplyDeleteහපෝ මුන් වල් වෙලා
Deleteපෙටෝස් දාන්ඩ එපෝ ....... මූට මේකෙ පෝස්ට් එකක් දාන්නවත් වෙලාවක් නැතුව යාවි ඊට පස්සෙ. :D
Deleteවින්චැට් අක්කා...අපේ අක්කා...!!!
Deleteවින්චැට් අක්කා...අපේ අක්කා...!!!
වින්චැට් අක්කා...අපේ අක්කා...!!!
වින්චැට් අක්කා...අපේ අක්කා...!!!
වින්චැට් අක්කා...අපේ අක්කා...!!!
වින්චැට් අක්කා...අපේ අක්කා...!!!
:) :)
සුරඟන කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතා කලේ
Deleteනිල්වන් ගුවන් තලේ පියඹා යමු රැ නිසංසලේ......
කිරිල්ලියෙ ඔයාව කන්ටැක්ට් කරන්න පුළුවන් විදිහක් කියනවද.... නැත්නම් බුකියෙ රික්වෙස්ටුවක්වත් එවනවද (skyman125 is also my FB username)....
කෑගහන්න කලින් බලහන් මේ හරි වින්චැට් ද කියලා.
Deleteනෑ නෑ හරි කිරිල්ලි තමා. දැන් කමෙන්ට් කරන්න කලින් ඒක චෙක් කරනව.
Deleteමන් හිතන්නේ ඔය බොරු චින්චැට්ද කොහෙද..අනේ මන්දා..
Deleteමේක මේ මහනුවර යුගයේ එකගෙයි මගුල් කන ක්‍රමේට බැන්ද සහෝදරයෝ දෙන්නෙක් වෙන්න ඇති... :)
ReplyDeleteනෑ බං...
Deleteපාලම රවුම් එකක්ද??
ReplyDeleteනැත්නම් එහා පැත්තේ කණ්නාඩියක් තියෙන්න ඕන..
නැත.
Deleteරජා මට ශොට් එකක් අරන් දුන්නොත් නම් මන් ඒ වෙලාවේ උත්තරේ කියන්නම්
ReplyDeleteඋඹත් කියහන් වර්ගේ :-)
Deleteමිනිස්සු දෙන්නා සහෝදරයෝ වෙන්න ඇති...
ReplyDeleteනෑ මචෝස්.. :-)
Deleteදෙන්න මූනට මූන බලාගෙන ඉන්නෙ එක පැත්තකින් එකෙක්ගෙ ගෑනියි දුවයි එනවා ... අනිත් පැත්තෙන් අනිකගෙ
ReplyDeleteනැත්තන් ඉතින් අර එකගෙයි කන උන් දෙන්නෙක්
නෑ..
Deleteඑතකොට ගෑනු කීයක් එනවද බං :-)
කන්නාඩියක් ඉස්සරහ ඉදගෙන කියලා තියෙන්නේ
ReplyDeleteනෑ කොලුවෝ.. :-)
DeleteMachan, rajooo, Minissu denna mamai banai. harida .wayasa manussayage duwai, nonai thama pain enne.ethakota e wayasa manussayage duwa pregnant.e duwage manussaya thama eka pirimi kenek.ethakota harida uththare..
ReplyDeleteප්‍රෙග්නට් උන් නැතෝ... :-)
Deleteකෝ යකෝ මම දුන්නු උත්තරේ..උඹව මම මරනවා රජෝ...
ReplyDeletesame here.... is it correct?
Deleteහරිලු ඈ.. :-)
Deleteනෑ අඩේ හරිද බන්...එළනේ කෝ මට තෑගී දිපියවූ...
Deleteඅනේ මට හිතෙන්නෙම නැහැ රජෝ.....මොනවත්ම... :-p
ReplyDeleteඅනේ මොනවාහරි කියන්න අනේ.. ;)
Deleteමිනිස්සු දෙන්නම කුනු වෙනන් බීල ඉන්න ඇති නැත්තං මේ ගෑණු කෙනා ගෙ ස්වාමිපුරුශයයි අනියම් ස්වාමිපුරුශයයි වෙන්න ඇති.එහෙමත් නැත්තං එකෙ මනුස්සයෙක් කියපු එකම අනිත් කෙනා රිපීට් කරන්න ඇති නිකං ජොලියට වගෙ
ReplyDeleteබීලා නෑ... අනියම් කේසුත් නැතෝ.. :-)
Deletemachan.me uththare nam hari onna e....minissu 2 nna nede kamata aiyai malli harida .tikak wayasa parathare wadi.wayasa adu(no2) ekage demawpiyange ,wadimal kagehari lamayek thama oya wadimal eka(no1). e wadimal minihage(no1) gani duwai thama pare enne.wadimal ekage(no1) duwa , ethana wayasa adu ekage(no2) wife.ethakota nede kamata wayasa adu ekage (no2) gani , ekata duwek wenne.(bandinda kalin wage neda kama).eth bandata passe nedekama wife wela. hriyatama hari onna e...mata uththre awet maru place ekakadi on e...
ReplyDeleteMacahn man kiyanne, nede kamata mun denna(minissu) aiyai malli wagema , mamai banaith wenawa.athakota ban man kiyapu anser eka harinee.. ethakota eka ganu kenek, eke minihekkge kasada gani wagema nede kamata duwek wenne..ethakota me man dunna uththare harine ban.. ei eka waradi wage post wela tiyanne...e..comment ekak dhankoo
DeleteMacahn man kiyanne, nede kamata mun denna(minissu) aiyai malli wagema , mamai banaith wenawa.athakota ban man kiyapu anser eka harinee.. ethakota eka ganu kenek, eke minihekkge kasada gani wagema nede kamata duwek wenne..ethakota me man dunna uththare harine ban.. ei eka waradi wage post wela tiyanne...e..comment ekak dhankoo
Deleteකාන්තාවන් දෙදෙනා පිරිමින් දෙදෙනානේ බිරින්දෑවරැන්වේ.(වෙන වෙනම)නමුත් 1 මිනිසාගේ බිරිද 2 මිනිසාගේ සහෝදරයකුගේ/සහෝදරියකගේ දියණියක් වන අතර 2 මිනිසාගේ බිරිද 1 මිනිසාගේ සහෝදරයකුගේ/සහෝදරියකගේ දියණියක්වේ. එබැවින් මිනිසුන් දොදනාම කියන්නේ මේ මාගේ බිරිද හා දුව කියාය. :)
ReplyDeleteඒකත් නරක නෑ.. :-)
Deleteඋත්තරේ තාත්තයි බෑණයි,
ReplyDeleteඅර ඇවිත් තියන හංගපු උත්තර දැම්ම දාන්න කල්පනාවක් නැද්ද?
ඕං දැම්මා.. :-)
Deleteකෝ යකෝ.... කොහෙද?
Deleteප්‍රදීප් සහෝට හිතුනා වගේ දෙයක් හිතෙන්නේ අප්ප..ඒත් ගලපගන්න බැහැ හරියට..... :(
ReplyDeleteඅයියූ... :0
Deletepalaweni kasade mul ekaage
ReplyDeletedeweni ekewa banda mul ekaawa devoce karala
නැතෝ........
Deleteතාත්තයි පුතයි බීලා....
ReplyDeleteනෑ.... :-)
Deleteඅද නම් රජා කොටියම කාපිය
ReplyDeleteඑක මිනිහෙක් මනේ ඔක 2 පාරක් කියන්නේ
ReplyDeleteහූ ඈ.. :-))
Deleteනෑ බං
ලංකාවට බාල ඩිසල් ගෙනල්ලලු කොච්චි හැම තැනම කැඩිලා ලු. අන්න ඒවා ගැන හිතන්න යනවා මම දැන්..
ReplyDeleteඇයි අසර් සීජීආර් එකේද වැඩ :-)
Deleteඒ මිනිස්සු දෙන්නා මාමයි බෑණයි
ReplyDeleteනෑ මචන්. :-)
Deleteබම්ප් :D
ReplyDeleteපිස්සු බම්ප් වෙනවා.. :-))
Deleteදෙන්නගෙන් කෙනෙක් බොරැ කියනවා :ඩී
ReplyDeleteහිකිස්... නෑ අනේ :-)
Deleteඒ එන්නෙ පළමු මිනිසාගේ වැන්දඹු බිරිදගේ දුවයි, නව බිරිදයි.
ReplyDeleteපළමු මිනිසාගේ නව බිරිද දෙවන මිනිසාගේ දුව, පළමු මිනිසාගේ දුව දෙවන මිනිසාගේ බිරිද.
ප.ලි.: මුන් 4 දෙනාම ඇමරිකන් පුරවැසියො.
මම හිතුවා ඕක පිටරට කේස් එකක් කියලා..
Deleteඔය කෙලලා තියෙන්නෙ පාත්තරේටම. ඉතිං මොකේදෑ දං වළඳන්නෙ? :)
Delete//මුන් 4 දෙනාම ඇමරිකන් පුරවැසියො// :D
මිනිස්සු දෙන්නා මාමණ්ඩියයි බෑනයි.
ReplyDeleteමාමණ්ඩියා දුවයි බිරිදයි කියන්නේ එයාදේ දුවටයි බිරිදටයි.
බෑනා බිරිද කියන්නේ මාමණ්ඩියා ගේ දුවට. බෑනා දුව කියන්නේ මාමන්ඩිගේ දුවගේ බඩේ ඉන්න ළමයාට..
නෑ වර්ණෝ... :-))
Deleteඈහ්... සීයා මිණිබිරීව බැදලාවත්ද???
ReplyDeleteහිකිස්.. ඒ වගේ සීන් එකක් තමා :-)
Deleteමට මේකට කියන්නම හිතෙන්නෙ උඹවත් අල්ලලනේ බංස්..
ReplyDeleteඑහෙනං නොකියා ඉදහන්.. :-)
Deleteදෙවැනියට ඉන්න එකා කියන්නේ බොරු..
ReplyDeleteඋන් පින්වන්තයෝ බං... බොරු කියන්නෑ.. :-)
Deleteඅනේ මන්ද මේ රජ ගොහොතය කොහේ ගියද කියල..කිසිම රිප්ලය් එකක් නැ.ඔන්න මමත් සිංහලෙන් ටඉප් කොරනවා ඇ..
ReplyDeleteදැම්මෝ........ :-)
Deleteඉස්සර ලංකාවේ තිබ්බ කියන "එක ගෙයි කෑම" කියන ඒක වත් දෝ..
ReplyDeleteනැතියෝ..
Deleteකට්ටිය උත්තර දීල තියන එකේ මන් මුකුත් නොකිය ඉන්නම්කො....හිකිස්...
ReplyDeleteඅද තමයි මුල් වරට රජාගේ අඩවියේ පස් පෑගුවේ ඕන්...
ගෑණු දෙන්නෙක් ජොගින් යනවලු ඔය පාලම උඩින්.ඒ කියන්නේ දුවනවා ඈ.එතකොට ඒ දෙන්නගේ මහත්වරු දෙන්නා තමා කියන්නේ අර මගේ දුවයි බිරිඳයි කියලා.මිනිහට වචන ටැපලිලා ඌ කියලා තියෙන්නේ බිරිඳ දුවයි කියන එක.අනිත් එකත් ඒකමයි කියලා තියෙන්නේ බිරිඳ දුවයි.
ReplyDeleteමචන් මේ මේක නම් සමජයට ගැලපෙන් නැ, මන් කිව්වේ සදාචාර සම්පන්න නම් නැ ,එත් උත්තරෙත් කියන්ඩ ඕන නිසා කියන්නම්.නො 1 මිනිහගේ (වයස වැඩි බුවා)දුව සහ ඒ දුවදේ දුව තම එන්නේ.එතකොට වයස අඩු මිනිහගේ බිරිඳ වෙන්නේ මේ වයසක මිනිහගේ දුව නොහොත් වැඩිමල් ගනු කෙනා.එත් මේ වයසක පිරිමි කෙනා, එකාගේ දුවගේ දුව බැඳලා.එතකොට එකාගේ දුව ගේ දුව , එකාගේ දැනට බිරිඳ.එතකොට දුවල 2ය් බිරින්දෙවරු 2ය්.එත් මේ උත්තරේ නම් සදාචාර සම්පන්න නැ.බල අපරාදයක් වගේ සීන් එකක් තම.ප්‍රශ්නේ ට උත්තටරයක් විදියටි දුන්නේ ඕන ඒ.මේ අඩුම හරි උත්තර ලැබුන නම් ඒ ගැන සටහනක් දාපන් බන්. ජයවේව..!
ReplyDeleteඅය්යෝ ...හරි යටම ගැලපෙන උත්තර කීයක් දුන්නද.ශී....සේරම වරදිලු...
ReplyDeleteඉතින් බලන් ඉන්නෙ එක මිනිහයිලු.
ReplyDeleteඅනික කියන්නෙ වෙන දෙන්නෙක් ගැන.
පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)