Saturday, August 4, 2012

තෑගි ප්‍රශ්නය 09- එන්ඩෝ තෑගි දිනන්ඩ එන්ඩෝ


පිළිතුර:

කැමතිම - බල්ලා
අකමැතිම - කූඩැල්ලා

මෙන්න ජයග්‍රාහකයෝ දෙන්නා



ඔන්න ඒ අනුව ඒ දෙන්නාට හිමිවෙනවා ඔටුන්නක් (කැමති නං දාගන්න එපා නං නිකන් ඉන්න)


_____________________________________________________

අද ප්‍රශ්නය:

මිනිස්සු දෙන්නෙක් පාලමක් කෙලවරක ඉන්නවා. ගැහැණු දෙන්නෙක් එහා කොනෙන් ඇවිදගෙන එනවා. මේක බලන් ඉන්න එක මිනිහෙක්,

1 මිනිහා - අර එන්නේ මගෙ දුවයි, බිරිදයි...

මේක අහන් හිටපු දෙවනි මිනිහා කියපි,

2 මිනිහා - ඒ එන්නේ මගෙ දුවයි, බිරිදයි...

කොහොම එහෙම උනේ?

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

128 comments:

  1. පලවෙනි මිනිහා රජාගේ අතිජාත මිත්‍රයෙකි...
    උපන්දාසිට අතිජාත මිත්‍රයන්ට පජාත වැඩ කරන රජා දෙවන මිත්‍රයායි..
    පලමු මිනිසා නැවක සේවය කරන අතර ඔහු මාස 6කට වරක් දිවයිනට පැමිනෙයි..
    (වෙලා තියෙන සිද්ධිය අමුතුවෙං කියන්න ඕන්නෑනේ..)

    ReplyDelete
    Replies
    1. උත්තරේ කියන්න බලහන් මගෙ චරිතේ අනුභව නොකර :)

      Delete
  2. අනේ මන්දා............

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිතන්න.. මේක ලේසී :-)

      Delete
  3. උන් දෙන්නා මොඩයෝ දෙන්නෙක් නෙව. ගෑනි එනවා කියලා දන්නවනම් මොකටද තවත් බලන් ඉන්නේ :)

    ReplyDelete
    Replies
    1. හිකිස්...

      ඒකත් එක අතකට හරි ඈ.. :-)

      Delete
  4. පළවෙනියාගේ දුව දෙවෙනියාගේ බිරිඳ.. දෙවෙනියාගේ දුව පළැවෙනියාගේ බිරිඳ.. එහෙමවත් වෙන්න ඇති.. ලංකාවේ නෙවෙයි පිටරට කේස් එකක්ද කොහෙද...හික්ස්..

    ReplyDelete
  5. මේක නම් ටිකක් වැදගැම්මකට ඇති ප්‍රශ්නයක් වගේ. ඔය මිනිස්සු දෙන්න ලේ ඥාතීන් ද? අඛණ්ඩවම රජාගෙ ප්‍රහ්නවලට උත්තර දෙන්න ට්‍රයි කළේ නැති නිසා මේකටත් උත්තර දෙන්න අදහසක් නෑ ඔන්න. අනිත් අයට අවස්ථාව දෙන්න එපෑයැ. :)

    ReplyDelete
    Replies
    1. හා හා එහෙමවත් කියමුකෝ...

      තව එක සතියයි තියෙන්නේ 10න් ඉවරයි :-)

      Delete
    2. ඒකත් එහෙමද? එහෙනම් කොහොමත් මගේ බ්‍රහ්මචාරී වෘතය ආරක්‍ෂාකර ගන්න ඕන. ඔය ඉතුරු සුට්ටට මොකට ද :-)

      Delete
  6. මම හිතන්නේ ඔතන වෙලා තියෙන්නේ එක මිනිහෙක්ගේ දුව තමයි අනිත් පොර බැදලා ඉන්නේ..පොරගේ බිරිද අනිත් එකාට දුව වෙනවා ඇති...එතකොට දෙන්නටම ගෑනු දෙන්නම වෙන්නේ දුව සහ බිරිද?මට තේරෙන විදියට ඔන්න කිව්වේ..පැටලුම් ලිහලා ගනින් රජෝ..

    ReplyDelete
    Replies
    1. හරි හරි මලයා හරී.....

      Delete
  7. මේකයි කාරණේ
    1 මිනිහගේ දුව 2 මිනිහගෙ බිරිඳය
    2 මිනිහගේ දුව 1 මිනිහගේ බිරිඳය

    එතකොට
    1 මිනිහාගේ බිරිඳ යනු 2 මිනිහාගේ දුවයි
    2 මිනිහාගේ බිරිඳ යනු 1 මිනිහාගේ දුවයි

    නමුත්
    මේ බිරිඳ හා දුව, මව සහ දියණිය නොවේ.
    සුළු මව හා දියණිය වීමට ඉඩ තිබේ.

    ReplyDelete
    Replies
    1. හරි ඈ... කවුද මේ ඇනෝ??? නම කියපා....න් :-)

      Delete
  8. a dennatama eka wisadaganna kiyamu neda raja ayye..........anika owa wisadanna gihin antimata apita tama gutikanna wenne.......... :D eka nisa onna mamanam pattakata wela innawa. :)

    ReplyDelete
    Replies
    1. හිකිස්.... වලියක් යන්න තරම් දෙයක් නැතෝ.. :-)

      Delete
  9. දෝංකාර දීලාද බන් ඌ කියපු එක ?

    ReplyDelete
  10. දෙන්න එකගෙයි කාපු ඩබලක් ගොන් රජෝ.

    ReplyDelete
    Replies
    1. මේකත් වැලිඩ් ආන්සර් එකක්.. :P කොටින්ම මේ කතාව හරි උත්තරේ විදියට බාර ගන්නම වෙනවා. කොහොමද ඒක? ඇනෝ කෙනක් මුල්ම පාර තරගෙන් දිනලා..

      දැන් බලමු... රජා දන්නවනේ නේ මේ එකගෙයි කන සීන් එක?

      Delete
  11. උන් දෙන්නටම පිස්සු උයාට ව‍ගේම .

    ReplyDelete
  12. me rajomethana ganu denna pain awata, ekkenek athe wadana duwek athi.ethakota othana waysa minha api no 1 kiwwot, ekage bana thama anit eka.ethakota wayasa minihage gani , duwai enawa eka hari.bena( no2) minhage gani wenne athe wadana lamayage amma(No 1 ge duwa). ethakota e katahawa hari.ganu dennek pain ne enawa kiyanne,ethakota hari.meka waradi nam help ekak dendooo... palama gawa inna minissu dennada me katahawa kiyanne neththan wena dennekda? kiyandoooo

    ReplyDelete
    Replies
    1. ලගටම ආවා මචෝ... තව පොඩ්ඩක් හිතන්න ඕනේ :-)

      Delete
  13. සුවර් ද එන්නේ ගැනු දෙන්නෙක් විතරයි කියලා
    ගැනු තුන් දෙනෙක් නෙමේද ??

    ReplyDelete
    Replies
    1. නෑ බං.... හරියටම දෙන්නයි :-)

      Delete
  14. පාලමේ මෙහා කොනේ හිටපු උන් දෙන්නගේ ඇස් හොදට පේනවා කියලා උඹට ෂුවර්ද?

    ReplyDelete
    Replies
    1. පේනවා පේනවා.. ලෙසටම පේනවා :-)

      Delete
  15. මේක විසදන්න සෑහෙන බොන්න වෙනවා ..

    ReplyDelete
    Replies
    1. මොකද්ද ඕනේ බෝතලේ කියහන් :-)

      Delete
  16. මේ මිනිස්සු දෙන්න මාමයි බෑනයි. ඈතින් ඇවිදගෙන එන්නේ අම්මයි දුවයි. දුවගෙ අතේ ඉන්නවා දුවගෙ දුව. මාමා කියනවා අර එන්නේ මගෙ දුවයි, බිරිදයි...කියලා. ඒ කියන්නේ ඇවිදගෙන එන දෙන්නා. බෑණා කියනවා ඒ එන්නේ මගෙ දුවයි බිරිදයි... කියලා. ඒ කියන්නේ පයින් ඇවිදගෙන එන මාමාගේ දුව තමන්ගෙ බිරිද. එයාගෙ අතේ ඉන්නේ එයාගෙ දුව.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා තාත්විකයි නේ බං ඇවිදගෙන එන දුව ප්‍රෙග්නන්ට් කිව්වනම්.

      Delete
    2. ළගටම වගේ ආවා බං.. තව චුට්ටක් හිතහන් :-)

      Delete
  17. බොන්න ඕන මටත් :ඩ්

    ReplyDelete
    Replies
    1. උඹට මොකද්ද ඕනේ බ්‍රෑන්ඩ් එක :-)

      Delete
  18. මට නිදිමතයි රජතුමනි. මම යනවා නිදා ගන්න.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. එතකොට උත්තරේ.. :0

      Delete
    2. උත්තරේ වගේද නින්ද :පි

      Delete
  19. 2weni minihata eyes pen ne wage.potta wendati.mokada u eka kiyanne aru kiyanawa ahilane...udawwak deepankoo...

    ReplyDelete
    Replies
    1. නෑ මචන්... උදව්වක් ඔන්න උඩ කමෙන්ටුවලින් ගත්තැහැකි :-)

      Delete
  20. machan mehemat wenda puluwan.Oya dennagen kawru hari rawatila.Waradimak wage deyak.gani duwai , patalila.andunaganda baruwa.minissu 2natama hitenne e enne thamunge nonai , daruwai kiyala... mekat waradi nam point ekak dahan.....

    ReplyDelete
    Replies
    1. නෑදෑකම් පිළිබද ප්‍රශ්නයක් මචන් මේක :-)

      Delete
  21. මේක උඩරට වෙච්ච සිද්ධියක් !!!බහු පුරුස විවාහයක්!

    ReplyDelete
  22. මේ මිනිස්සු දෙන්න මාමයි බෑනයි. ඈතින් ඇවිදගෙන එන්නේ අම්මයි දුවයි. දුවගෙ අතේ ඉන්නවා දුවගෙ දුව. මාමා කියනවා අර එන්නේ මගෙ දුවයි, බිරිදයි...කියලා. ඒ කියන්නේ ඇවිදගෙන එන දෙන්නා. බෑණා කියනවා ඒ එන්නේ මගෙ දුවයි බිරිදයි... කියලා. ඒ කියන්නේ පයින් ඇවිදගෙන එන මාමාගේ දුව තමන්ගෙ බිරිද. එයාගෙ අතේ ඉන්නේ එයාගෙ දුව.onna mam nam ctr+v baithakalene hode harine rajo

    ReplyDelete
    Replies
    1. නෑ බං... දෙන්නම එන්නේ පයින් අතේ කවුරුවත් නෑ :-)

      Delete
  23. මේ පැත්තෙ ඉන්නෙ මාමයි බෑනයි..අර පැත්තෙ එන්නෙ අම්මයි බබා හම්බවෙන්න ඉන්න දුවයි..හරිද? මේ රජෝ..මට දවස පුරාම ඔබ තුමාව මතක් වෙනව ..මෙහෙ බිකිනි වැහි වැහැල..පච්ච සිරානිල ඔක්කොම බං..මම හිතන්නෙ මුන් ඇඳුමක් ඇඳ ගන්නෙ රැට නිදා ගන්න ගියාම විතර වෙන්න ඇති..ඔබ තුමා වෙනුවෙන්ම ගත්ත සියයක් පොටොස්...ඉක්මනින් දෙන්නම් ඈ...

    ReplyDelete
    Replies
    1. හපෝ මුන් වල් වෙලා

      Delete
    2. පෙටෝස් දාන්ඩ එපෝ ....... මූට මේකෙ පෝස්ට් එකක් දාන්නවත් වෙලාවක් නැතුව යාවි ඊට පස්සෙ. :D

      Delete
    3. වින්චැට් අක්කා...අපේ අක්කා...!!!
      වින්චැට් අක්කා...අපේ අක්කා...!!!
      වින්චැට් අක්කා...අපේ අක්කා...!!!
      වින්චැට් අක්කා...අපේ අක්කා...!!!
      වින්චැට් අක්කා...අපේ අක්කා...!!!
      වින්චැට් අක්කා...අපේ අක්කා...!!!

      :) :)

      Delete
    4. සුරඟන කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතා කලේ
      නිල්වන් ගුවන් තලේ පියඹා යමු රැ නිසංසලේ......

      කිරිල්ලියෙ ඔයාව කන්ටැක්ට් කරන්න පුළුවන් විදිහක් කියනවද.... නැත්නම් බුකියෙ රික්වෙස්ටුවක්වත් එවනවද (skyman125 is also my FB username)....

      Delete
    5. කෑගහන්න කලින් බලහන් මේ හරි වින්චැට් ද කියලා.

      Delete
    6. නෑ නෑ හරි කිරිල්ලි තමා. දැන් කමෙන්ට් කරන්න කලින් ඒක චෙක් කරනව.

      Delete
    7. මන් හිතන්නේ ඔය බොරු චින්චැට්ද කොහෙද..අනේ මන්දා..

      Delete
  24. මේක මේ මහනුවර යුගයේ එකගෙයි මගුල් කන ක්‍රමේට බැන්ද සහෝදරයෝ දෙන්නෙක් වෙන්න ඇති... :)

    ReplyDelete
  25. පාලම රවුම් එකක්ද??
    නැත්නම් එහා පැත්තේ කණ්නාඩියක් තියෙන්න ඕන..

    ReplyDelete
  26. රජා මට ශොට් එකක් අරන් දුන්නොත් නම් මන් ඒ වෙලාවේ උත්තරේ කියන්නම්

    ReplyDelete
    Replies
    1. උඹත් කියහන් වර්ගේ :-)

      Delete
  27. මිනිස්සු දෙන්නා සහෝදරයෝ වෙන්න ඇති...

    ReplyDelete
  28. දෙන්න මූනට මූන බලාගෙන ඉන්නෙ එක පැත්තකින් එකෙක්ගෙ ගෑනියි දුවයි එනවා ... අනිත් පැත්තෙන් අනිකගෙ

    නැත්තන් ඉතින් අර එකගෙයි කන උන් දෙන්නෙක්

    ReplyDelete
    Replies
    1. නෑ..

      එතකොට ගෑනු කීයක් එනවද බං :-)

      Delete
  29. කන්නාඩියක් ඉස්සරහ ඉදගෙන කියලා තියෙන්නේ

    ReplyDelete
  30. Machan, rajooo, Minissu denna mamai banai. harida .wayasa manussayage duwai, nonai thama pain enne.ethakota e wayasa manussayage duwa pregnant.e duwage manussaya thama eka pirimi kenek.ethakota harida uththare..

    ReplyDelete
    Replies
    1. ප්‍රෙග්නට් උන් නැතෝ... :-)

      Delete
  31. කෝ යකෝ මම දුන්නු උත්තරේ..උඹව මම මරනවා රජෝ...

    ReplyDelete
    Replies
    1. same here.... is it correct?

      Delete
    2. නෑ අඩේ හරිද බන්...එළනේ කෝ මට තෑගී දිපියවූ...

      Delete
  32. අනේ මට හිතෙන්නෙම නැහැ රජෝ.....මොනවත්ම... :-p

    ReplyDelete
    Replies
    1. අනේ මොනවාහරි කියන්න අනේ.. ;)

      Delete
  33. මිනිස්සු දෙන්නම කුනු වෙනන් බීල ඉන්න ඇති නැත්තං මේ ගෑණු කෙනා ගෙ ස්වාමිපුරුශයයි අනියම් ස්වාමිපුරුශයයි වෙන්න ඇති.එහෙමත් නැත්තං එකෙ මනුස්සයෙක් කියපු එකම අනිත් කෙනා රිපීට් කරන්න ඇති නිකං ජොලියට වගෙ

    ReplyDelete
    Replies
    1. බීලා නෑ... අනියම් කේසුත් නැතෝ.. :-)

      Delete
  34. machan.me uththare nam hari onna e....minissu 2 nna nede kamata aiyai malli harida .tikak wayasa parathare wadi.wayasa adu(no2) ekage demawpiyange ,wadimal kagehari lamayek thama oya wadimal eka(no1). e wadimal minihage(no1) gani duwai thama pare enne.wadimal ekage(no1) duwa , ethana wayasa adu ekage(no2) wife.ethakota nede kamata wayasa adu ekage (no2) gani , ekata duwek wenne.(bandinda kalin wage neda kama).eth bandata passe nedekama wife wela. hriyatama hari onna e...mata uththre awet maru place ekakadi on e...

    ReplyDelete
    Replies
    1. Macahn man kiyanne, nede kamata mun denna(minissu) aiyai malli wagema , mamai banaith wenawa.athakota ban man kiyapu anser eka harinee.. ethakota eka ganu kenek, eke minihekkge kasada gani wagema nede kamata duwek wenne..ethakota me man dunna uththare harine ban.. ei eka waradi wage post wela tiyanne...e..comment ekak dhankoo

      Delete
    2. Macahn man kiyanne, nede kamata mun denna(minissu) aiyai malli wagema , mamai banaith wenawa.athakota ban man kiyapu anser eka harinee.. ethakota eka ganu kenek, eke minihekkge kasada gani wagema nede kamata duwek wenne..ethakota me man dunna uththare harine ban.. ei eka waradi wage post wela tiyanne...e..comment ekak dhankoo

      Delete
  35. කාන්තාවන් දෙදෙනා පිරිමින් දෙදෙනානේ බිරින්දෑවරැන්වේ.(වෙන වෙනම)නමුත් 1 මිනිසාගේ බිරිද 2 මිනිසාගේ සහෝදරයකුගේ/සහෝදරියකගේ දියණියක් වන අතර 2 මිනිසාගේ බිරිද 1 මිනිසාගේ සහෝදරයකුගේ/සහෝදරියකගේ දියණියක්වේ. එබැවින් මිනිසුන් දොදනාම කියන්නේ මේ මාගේ බිරිද හා දුව කියාය. :)

    ReplyDelete
  36. උත්තරේ තාත්තයි බෑණයි,

    අර ඇවිත් තියන හංගපු උත්තර දැම්ම දාන්න කල්පනාවක් නැද්ද?

    ReplyDelete
  37. ප්‍රදීප් සහෝට හිතුනා වගේ දෙයක් හිතෙන්නේ අප්ප..ඒත් ගලපගන්න බැහැ හරියට..... :(

    ReplyDelete
  38. palaweni kasade mul ekaage

    deweni ekewa banda mul ekaawa devoce karala

    ReplyDelete
  39. තාත්තයි පුතයි බීලා....

    ReplyDelete
  40. අද නම් රජා කොටියම කාපිය

    ReplyDelete
  41. එක මිනිහෙක් මනේ ඔක 2 පාරක් කියන්නේ

    ReplyDelete
  42. ලංකාවට බාල ඩිසල් ගෙනල්ලලු කොච්චි හැම තැනම කැඩිලා ලු. අන්න ඒවා ගැන හිතන්න යනවා මම දැන්..

    ReplyDelete
    Replies
    1. ඇයි අසර් සීජීආර් එකේද වැඩ :-)

      Delete
  43. ඒ මිනිස්සු දෙන්නා මාමයි බෑණයි

    ReplyDelete
  44. Replies
    1. පිස්සු බම්ප් වෙනවා.. :-))

      Delete
  45. දෙන්නගෙන් කෙනෙක් බොරැ කියනවා :ඩී

    ReplyDelete
  46. ඒ එන්නෙ පළමු මිනිසාගේ වැන්දඹු බිරිදගේ දුවයි, නව බිරිදයි.
    පළමු මිනිසාගේ නව බිරිද දෙවන මිනිසාගේ දුව, පළමු මිනිසාගේ දුව දෙවන මිනිසාගේ බිරිද.

    ප.ලි.: මුන් 4 දෙනාම ඇමරිකන් පුරවැසියො.

    ReplyDelete
    Replies
    1. මම හිතුවා ඕක පිටරට කේස් එකක් කියලා..

      Delete
    2. ඔය කෙලලා තියෙන්නෙ පාත්තරේටම. ඉතිං මොකේදෑ දං වළඳන්නෙ? :)

      //මුන් 4 දෙනාම ඇමරිකන් පුරවැසියො// :D

      Delete
  47. මිනිස්සු දෙන්නා මාමණ්ඩියයි බෑනයි.
    මාමණ්ඩියා දුවයි බිරිදයි කියන්නේ එයාදේ දුවටයි බිරිදටයි.

    බෑනා බිරිද කියන්නේ මාමණ්ඩියා ගේ දුවට. බෑනා දුව කියන්නේ මාමන්ඩිගේ දුවගේ බඩේ ඉන්න ළමයාට..

    ReplyDelete
  48. ඈහ්... සීයා මිණිබිරීව බැදලාවත්ද???

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒ වගේ සීන් එකක් තමා :-)

      Delete
  49. මට මේකට කියන්නම හිතෙන්නෙ උඹවත් අල්ලලනේ බංස්..

    ReplyDelete
    Replies
    1. එහෙනං නොකියා ඉදහන්.. :-)

      Delete
  50. දෙවැනියට ඉන්න එකා කියන්නේ බොරු..

    ReplyDelete
    Replies
    1. උන් පින්වන්තයෝ බං... බොරු කියන්නෑ.. :-)

      Delete
  51. අනේ මන්ද මේ රජ ගොහොතය කොහේ ගියද කියල..කිසිම රිප්ලය් එකක් නැ.ඔන්න මමත් සිංහලෙන් ටඉප් කොරනවා ඇ..

    ReplyDelete
  52. ඉස්සර ලංකාවේ තිබ්බ කියන "එක ගෙයි කෑම" කියන ඒක වත් දෝ..

    ReplyDelete
  53. කට්ටිය උත්තර දීල තියන එකේ මන් මුකුත් නොකිය ඉන්නම්කො....හිකිස්...
    අද තමයි මුල් වරට රජාගේ අඩවියේ පස් පෑගුවේ ඕන්...

    ReplyDelete
  54. ගෑණු දෙන්නෙක් ජොගින් යනවලු ඔය පාලම උඩින්.ඒ කියන්නේ දුවනවා ඈ.එතකොට ඒ දෙන්නගේ මහත්වරු දෙන්නා තමා කියන්නේ අර මගේ දුවයි බිරිඳයි කියලා.මිනිහට වචන ටැපලිලා ඌ කියලා තියෙන්නේ බිරිඳ දුවයි කියන එක.අනිත් එකත් ඒකමයි කියලා තියෙන්නේ බිරිඳ දුවයි.

    ReplyDelete
  55. මචන් මේ මේක නම් සමජයට ගැලපෙන් නැ, මන් කිව්වේ සදාචාර සම්පන්න නම් නැ ,එත් උත්තරෙත් කියන්ඩ ඕන නිසා කියන්නම්.නො 1 මිනිහගේ (වයස වැඩි බුවා)දුව සහ ඒ දුවදේ දුව තම එන්නේ.එතකොට වයස අඩු මිනිහගේ බිරිඳ වෙන්නේ මේ වයසක මිනිහගේ දුව නොහොත් වැඩිමල් ගනු කෙනා.එත් මේ වයසක පිරිමි කෙනා, එකාගේ දුවගේ දුව බැඳලා.එතකොට එකාගේ දුව ගේ දුව , එකාගේ දැනට බිරිඳ.එතකොට දුවල 2ය් බිරින්දෙවරු 2ය්.එත් මේ උත්තරේ නම් සදාචාර සම්පන්න නැ.බල අපරාදයක් වගේ සීන් එකක් තම.ප්‍රශ්නේ ට උත්තටරයක් විදියටි දුන්නේ ඕන ඒ.මේ අඩුම හරි උත්තර ලැබුන නම් ඒ ගැන සටහනක් දාපන් බන්. ජයවේව..!

    ReplyDelete
  56. අය්යෝ ...හරි යටම ගැලපෙන උත්තර කීයක් දුන්නද.ශී....සේරම වරදිලු...

    ReplyDelete
  57. ඉතින් බලන් ඉන්නෙ එක මිනිහයිලු.
    අනික කියන්නෙ වෙන දෙන්නෙක් ගැන.

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)