Tuesday, May 22, 2012

කළුකුමාරයා පට්ට ගැහීම... (ලොකු වෙච්ච ගෑල්ලමයින්ට විශේෂය)


කළු කුමාරයා මුල් කතාව මෙතනින් බලන්න

ඇත්තටම කළු කුමාරයා කියන්නෙ කවුද? මීට පිළිතුරු ගොන්නකි. ඉන්දියාවේද මේකා අරක් ගනී ඉන්දියානු කතාද බොහොමයකි. අපි ලංකාවේ බැවින් ලංකාවට ආවේණික කතා ටිකක් යුනිකෝඩ් කලෙමි.


කළු කුමාරයා නල දත් ඇති, රකුසු මුහුණක් ඇති, ශරීරය තද කළු පාටින් යුක්ත මැණික් ඔටුන්නක් හිස දරා, දෙකන් පෙතිවල රන් තෝඩු එල්ලා කර වටා මුතු මාලයක් පැළැඳ, දකුණු අත යගදාවක් අතැතිව, සුදු හැට්ටයක් ඇඳ, ළය මත කාන්තා රුවක් කොටා ඇති පොරකි. කළු ගොනකු පිට නැගීයයිලුය.





විජය -කුවේණිගේ පුතා මතකද ...?
(මතක නැත්තන් ෆිල්ම් එක බලන්ඩ ඈ..)


ජීවහත්ථ... ජීවහත්ථ යනු ආරෝහ පරිනාහ දේහයක් තිබුන  බොහොම ජව සම්පන්න කෙනෙක්ලුය. සිංහලෙන්ම කියනවානං හෙනකදයා වගේ ඩයල් එකක්ය. ඒ කාලේ කාන්තාවෝ ජීවහත්ථට වශී වෙනවාලුය. ජීවහත්තත් කාමධික පුද්ගලයෙක් ලුය. කාන්තාවෝ අධික ලෙස ඇසුරු කලාලුය. දරුණු විදියට ලිංගිකත්වයට ඇබ්බැහි උන පොරක්ලුය . අවසානයේ මැරුනෙත්  අධික ලිංගික සන්තර්පනයෙන් ඇති උන ලෙඩ කින්ලුය ...
( ලංකාවෙ සමාජ රෝග වල ආරම්භය ඔතන වෙන්න ඇති) 


අවිවාහක කාන්තාවෝ ලඟට ඇවිත් , දුෂණය කරනවාලුය. ඒකට තමයිලු ඔය 'කළු කුමාරයා වැහිලා ' කියන්නේ. අන්තිමට කාන්තාවත් ඇබ්බැහි වෙනවාලුය.  රැ තිස්සේ කළු කුමාරයත් එක්ක ඔට්ටු වෙන නිසා  දවල්ට ඉන්නෙ හෝන්දු මාන්දු ගතියෙන්ලුය. 
(ඇයි ඉතින් සෑහෙන්න අමාරුයිනේ)


තොවිල් එහෙම කරලා හොඳ කරන්නේය..එතනත් මරු වැඩවෙනවාලුය. තොවිලේදී කළු කුමාරයට ආරාධනා කරනවාලුය, ඒ කාන්තාව එක්ක ලිංගිකව එක් වෙන්න කියලා. ඒ වෙලාවේදී කළු කුමාරයා ඒ කාන්තාව එක්ක ලිංගිකව එක් වෙනවාලුය. අර කාන්තාව එවලේ හැසිරෙන්නේ  ඇත්තටම කාත් එක්ක හරි ලිංගිකව හැසිරෙනවා වගේලුය... 
(ඕං බලන්න යනවනං... ලයිව් ඇන්ඩ් එක්ස්ක්ලූසිව්)

ඒ තැන වලට  ගෑනු යන්නෙත් නෑ ලුය. මොකද  එයාගෙන් අයින් වෙලා එතන ඉන්න තව කෙනක් ලඟට අවොත් කියලාලුය... මොකද  කළු කුමාරයට ඒ ලැබෙන්නේ ඒ කාන්තාව එක්ක ඉන්න ලැබෙන අවසාන අවස්ථාවලුය. (අපරාදේ..නේ?)


___________________________________________________________________



මොහු වෙසමුණි රජුගෙන් වරම් ලබාගෙන තරුණියන්ට බැල්ම හෙළන ස්ථානයන් වන්නේ නාන ළිං තොටවල, පීල්ල ළඟ, රූස්ස ගස් ළඟ, කිරිගස්යට, මංසැල වල, රදා තොටුපල, පාළු ගෙය, පනින පිම්මකදී බෙර සද්දයකදී, ගල් අරණකදී, පුළුටු, මස්, බිත්තර බැද කා යන විට වතක් ගලවා වතක් අඳින තැන් ආදියලුය.

කළුකුමාරයා කළුවන් ස්ත්‍රීන්ට දැඩි ආශාවක් දක්වයිලුය. (ඕං කළු නං කොල්ලො බලන්නෑ කියලා නෑ...කළු කුමාරයා එනවා ඈ..) අවිවාහක කාන්තාවන්ගේ විවාහයට බාධා ඇතිකර ප්‍රමාද කරයිලුය. සමහරවිට මුළු ජීවිත කාලයටම විවාහ වීමට ඉඩ නොදේලුය. විවාහක ස්ත්‍රියකගේ නම් දරු ගැබ විනාශ කරයිලුය. වඳ ස්ත්‍රියක් කරයිලුය. දිනෙන් දිනම ශරීරය කෘෂ කර නොයෙක් රෝග ඇති කරයිලුය. විවාහක ස්ත්‍රිය ළඟට පැමිණෙන්නේ තම සැමියාගේ වේශයෙන්ලුය. එය භූතවිද්‍යා කාව්‍යයෙ ග්‍රන්ථවල මෙසේ සඳහන්ලුය...

රෑ හීනෙන් ඇවිත් - තම හිමියන් විලසේ

යහනේ සැතපෙමින් - නොයෙක් රස බස් කියා

කාමයෙන් උමතුවී - ඇඟ මතා දිගා වෙමින්

කම්සැප විඳිමිනේ - රාගයෙන් මත් වෙමින්





ගුප්ත විද්‍යාව අනුව කළුකුමාරයා භූත කොටසට අයත් යක්ෂයෙක්ලුය. මෙම යක්ෂයා කාන්තාවන්ට නොයෙකුත් ලෙඩ රෝගයන් කරන අතර ඔවුන්ගේ දරු ගැබ විනාශ කිරීමේ බලයක්ද ඇත්තේලුය. මොහුගේ බැල්ම දිෂ්ඨිය ඇති කාන්තාවක් ඔල්මාදයෙන් විකාරයෙන් දොඩවයිලුය. මෙය හොර රහසේම තරුණියන්ට වැළඳෙන යක්ෂ දිෂ්ඨියක්ලුය. මෙය උච්චවූ විට රෝගය භයානක වේලුය.එය කිසිවකු නොදන්නේලුය.

එමෙන්ම විවාහක වයසේ පසුවන ස්ත්‍රියන් තමන්ගේ විවාහ ප්‍රමාදය ගැන හිතමින් තම රාගික අදහස් සමාජ සදාචාරය හිතතුළ සිරකරගෙන සිටින විටද මේ දෝෂය ඇතිවේලුය.

කළු කුමාර දිෂ්ඨිය ක්‍රම දෙකක් අනුව සිදුවේලු.



  • පළමු ක්‍රමය ලිංගික සිහින නිතර පෙනීම, ඒ සිහින දැකීමෙන් ඇය නින්දේදී ලිංගිකව හැසිරී කායික හා මානසික තෘප්තිය ලබයිලුය. නිදි යහනේදී ඇය හැඩි දැඩි තරුණයකුගේ ග්‍රහණයට අසුවුණු විවාහක තරුණියක් ලබන වින්දනයක් සතුටක් ලැබ පූර්ණ ආශ්වාදයක් ලබයිලුය (ඊයා.....). සිහින ලොවේදී ලබන මේ ප්‍රේම ආලිංගයෙන් ඇයට උපරිම තෘප්තිය පවා ලැබේලුය. එවන් අවස්ථාවලදී සමහර තරුණියන් තම කන්‍යාභාවය සිඳී ඇත්දැයි යන බියක් පවා දක්වයිලුය.


  • දෙවැනි අවස්ථාව බියජනකය. යම් තරුණියක් නින්දේදී හීනෙන් බියට පත්ව නැගිට දොරගුළු ඇරගෙන සිහිය නැතිව නිවසෙන් පිටව යාමය. එසේ යනවිට යම් දෙයක හැපී හෝ වතුර, තෙත පෑගුණ හොත් ඇය අවදිවන නමුත් එසේ නොවුන හොත් අනතුරකට පත්වී මියයැමට ද පුළුවන්ලුය.

මෙවැනි දෝෂයක් ඇතිවිටක එය වැඩිහිටියන්ට පවා කීමට ලැඡ්ජාවෙන් සිත තුළ සඟවාගෙන වධ විඳීලුය. එසේ නොව එවැනි දෝෂයක් ඇත්නම් එය වැඩිහිටියනට පවසා එයට අදාළ ශාන්ති කර්ම, යන්ත්රව, පුද පූජා පවත්වා ඉන් මිදීමට මාර්ගයක් සලසා ගතයුතුයයිලුය.

කළු යක්ෂයාගේ දිෂ්ඨිය ඇතිනම් ගුප්ත විද්‍යාත්මක වශයෙන් එය සදහටම නැති කිරීමට ප්‍රබල යන්ත්‍ර, හා පුද පූජා ආදියෙන් කළහැකිලුය. ඒවා විවිධාකාරව ඇත. ඒවායින් තම ශරීරයට මෙම දිෂ්ඨිය බන්ධන වීමට පෙර ඉවත්කර ගැනීම හිතකරයිලුය.

මොහුගේ බැල්මක් දිෂ්ටියක් ඇතිවූ විට උණ ගතිය, ඔල්මාදය, විකාර දෙඩවීම, තනියම හිඳීම ආදී රෝග ලක්ෂණයන් ඇතිවේලුය. ලොව කළු කුමාරයා, මල්වර ගැහැනු ළමයින්ටද විශේෂ ගිජු කමක් දක්වයිලුය. ගෙයින් පිටව යන විටද යකඩ කැබැල්ලක්, ගිරයක් අත තබාගෙන යන්නේද මේ යක්ෂයාගේ බැල්මෙන් වළකින්ටලුය. මේ නිසා ස්නානය කරන විට මහා ශබ්දයෙන් කෑ කෝ ගැසීම්වලින් යෞවනියන් වැළකීම හොඳයිලුය. 


එමෙන්ම කළු කුමාරයා ස්ත්‍රීන්ට දරුවන් ලැබෙනවාට කැමති නැතිලුය. ඒ නිසා ස්ත්‍රීන් වඳ බවට පත්කොට දරු ගැබද විනාශකර පුද පූජා ලබා එම රෝගය නැති කිරීමටද සමත්ලුය. 
(ම්හ්... ඌටම ගිය රට... ඇයි යකෝ අපි නැවුම් එකක් කඩපුහාම මොකෑ වෙන්නෙ? )

එබැවින් ගුප්ත විද්‍යාවේ දැක්වෙන පරිදි අපේ යෞවනියන්, තරුණියන් කළු කුමාර යක්ෂයාගෙන් බේරීමට සදාචාර විය යුතුයිලුය. අශෝභන හැසිරීම් වලින් වැළකීම, තනිමග යැම කෑකෝ ගැසීම, දුටු තැන වස්ත්‍ර ගැලවීම ඇඳීම, තොටුපල ළිඳ ළඟ නෑම, අනිසි වේලාවල්වල පුළුටු මස් වර්ග බැද කා යැම ආදියෙන් වැළකිය යුතුයි. 
(කනවනං අපිටත් දීලා කන්න ඕනා)

සමහර විටෙක කළු කුමාරයාගේ බැල්ම දිෂ්ටිය තදින් ඇතිවූ විට තමා අඳින ඇඳිවත පවා ගලවා ඉවතට විසිකර පිරිමින් වැළඳ ගන්නා තත්ත්වයට ඔල්මාදය ඇතිවේලුය. 
(අන්න ඒක නං වටිනවා)

එවැනි රෝගියකුගේ කළු කුමාර යක්ෂ බැල්ම නැති කිරීමට කළු කිකිළි බිත්තරයක් රැගෙන ලෙඩාගේ ඇඟිල්ලෙන් ලේ ටිකක් ගෙන කළු කුකුළකුගේ පිහාටු පුළුස්සා එයින් අනා බිත්තරයේ රූපය ඇඳ කිකිළියට උඩින් පැන බිත්තරය සොහොනක් උඩ බිඳීමෙන් කළු කුමාර දිෂ්ටිය පහවී ගොස් යන්ත්රට මන්ත්‍ර බෙහෙත් තෙල් ආදියෙහි බලයෙන් දෝෂය පහවී යයිලුය.


_________________________________________________________



අපි කළු කුමාරයා කියල දකින රූපයේ (අපි නෙමේ ගෑල්ලමයි) කළු කුමාරයා අතේ තියෙන යෂ්ටිය ලිංගිකත්වයේ සංකේතයක් ලු. උගේ වාහනය 'ගොනෙක්' . ඒකෙන් පෙන්නුම් කරන්නේ වනචාරී - වල්  කියන එකලුය.... අලි මස් කනවා කියල කතාවකුත් තියෙනවා... ඒකෙන් කියන්නේ අලින්ටත් වඩා ශක්තිමත් කියන එකලු..
(මම නං දන්නෑ වැහුන එක්කෙනෙක් ස්ථිර කරමු බලන්ඩ)

ඉන්දියානු කළුකුමාර කතා කියවන්න මෙතනින් යන්න..


ඇතැම් කරුණු උපුටා ගැනීම එළකිරි ට්‍රෙඩ් එකකිනි


ප/ලි : 

අද රෑට

  • මේක කියෝලා ඉවර උන කළු ගෑල්ලමයි රෑට කරණීයමෙත්ත සූත්තරේ 3 පාරක් කියලා නිදා ගන්න...
  • සුදු ගෑල්ලමයි චූ කරලා නිදා ගන්න...
  • කොල්ලෝ.... මම කියන්න දෙයක් නෑ... උන් දන්නවා කරන්න ඕනේ දේ


අද මම බෝඩිමේ. කම්මැලිකමට ලැප උස්සන් ආවේ නෑ. ඔටෝ පබ්ලිශ් වෙන්න දාලා ආවේ. කමෙන්ට් වලට රිප්ලයි නැතිවෙයි... තරහ වෙන්න එපා. සිකුරාදා හවස ගෙදර ආපු හැටියෙ දාන්නං ඈ... :-)



119 comments:

  1. මට තියන ප්‍රශ්නෙ මේකයි.
    කළු කුමාරයා කෙල්ලන්ට වැහෙනව.
    මෝහිණී කොල්ලන්ට වැහෙනව.
    කොල්ලන්ට කෙල්ලන්ට ඕන දෙයක් කරගන්න කියල කලුකුමාරයටයි මෝහිණීටයි සෙට්වෙන්න බැරි මොකද? පොරොන්දම් එහෙමත් ගැලපෙනව.

    ReplyDelete
    Replies
    1. ඇයි බං රාජො ඔය කියල තියෙන්නේ...කළුකුමාරය දරුවො ඉන්න ගෑනුන්ට අකමැතිය කියලා.. මෝහිනීගේ ළමය තමයි පරහා.. ඇරත් ඔය මෝහිනීගෙ ළමය යක් පැටියෙක් නෙවෙයිබං මිනිස් පැටියෙක් (මට හිතෙන විදි‍යට ) මොන යකාද කැමති වෙන ජාතියක ළමයෙක් එක්ක ගෑනියෙක් කරගහන්න

      අනික කළු කුමාරය කියන්නේ කලින් කසාද බැඳපු යකෙක්... කොච්ච්චර වැඩකාරය උනත් ඕක කර ගැහුවේ කෙල්ලොම හතක් වදාපු නල්ල මලේ අයිටම් එකක්... නම රිද්දි බිසව් කියල කියනවනේ.. ඔය අපේ නානු මුර මංගල්‍යයේදී රිද්දි බිසෝ ගැන කියවෙනව (මට ඒ කවි මතක නෑ )ඔය රිද්දි කලින් සැට්වෙලා හිටියෙ මහ බ්‍රහ්මය එක්ක.. අර ළමයි හත් දෙනාත් මහා බ්‍රග්මයගේ තමයිලු... පස්සෙ මහ බ්‍රහ්මය මොකක් හරි අව්ලකට එලවල දැම්මට පස්සෙ ( හේතුව මං දන්නේ නෑ.. මම ඔය අනුන්ගේ පවුල් ප්‍රෂ්න වලට අතදාන්නේ නෑ ) තමයි කළු කුමාරය කර ගහල තියෙන්නේ...

      Delete
    2. මේකනෙ මචං අවුල..."කළු" තනිකඩයා වුනාට මෝහිනී ඉන්නෙ දරු පැටියෙකුත් එක්කනෙ. කොටු පැන්නත් එහෙම ඩයල් එකක් ලි.ප. කරලා ගෙදර ගෙනියන්න "කළු" වුනත් කැමති වෙයිද ? පොරොන්දම් ගැලපුනත්....:D

      Delete
    3. කළු තනිකඩ නෑ.. විවාහකයි.........මෝහිනීනම් විවාහක බවට කිසිම තැනක මම අහල දැකල නෑ

      Delete
    4. කළු බැඳපු පොරක් කියලා මා දැනගෙන හිටියෙ නෑ. පොරගේ පැටිකිරිය දිගඇරලා අපිව දැනුවත් කළාට මීගොඩයට බොහොම ස්තූතියි...

      Delete
    5. කාලයක් මගේ හොබී එකක් වෙලා තිබ්බා දෙවි වරු ගැන .. යක්කු ගැන කියවන එක... .. කතන්දර එමටයි.. මට ලියන්න තේරෙන්නේ නෑ මචං...

      Delete
    6. හොද විස්තරයක් මචං... මමත් ඔය යක්කු පෙරේතයෝ සහ දෙවිවරු ගණ හැදින්වීමක් ලගදීම දාන්නම්කො...

      Delete
    7. රාජ් මොකක් හරි ලබ්බක් කියල පෝස්ටුව නග්ගල දෙනවා.. පස්ට ඇ.. උන් දෙන්න සෙට් වුනා නම් මිනිස්සුන්ට කරදරයක් නැහැ..

      Delete
    8. මෙහෙම සිද්දියක් ද? අඩන දන්නේ.

      Delete
    9. මුන් ටික මම නැති ටිකේ මෙතන ගහ ගන්න ගිහින්නේ

      තව පොස්ටුවක් ලිව්ව හැකි

      කමෙන්ට් වැටෙනවා බලන් ඉන්න බැරිම තැන මැෂින් එකක් අටෝගෙන ආව මමත්

      Delete
  2. “ලොකු වෙච්ච ගෑල්ලමයින්ට විශේෂය“
    ඊයා .... මේකානම් මහ වල් රජෙක්. : )

    ReplyDelete
  3. මට සතු‍ටුයි. ඔය කියන විස්තර අනුව ඔය කියන්නෙ මං ගැන වෙන්න බෑ, (කලු උනාට)
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මේ ටිකම කියන්නයි පල්ලෙහාට ආවේ.... henryblogwalker the කළු Dude ඉස්සර වෙලානේ

      Delete
    2. ඩියුඩ් රෑක දැක්කොත් නං හිතන්නෙ "එයා" කියලම තමයි.

      Delete
    3. හිකිස්.... the ක໸ Dude

      Delete
  4. රාජ් අයියා කියලා තියෙන කතාවත් ඇත්ත තමයි, ඔය ඩබල සෙට් වුණා නම් ඉවරයිනේ... හැබෑට මම මේ මොකුත් ම දැනගෙන හිටියෙ නෑනේ! ඵල විස්තරේ!

    ReplyDelete
  5. ඔක්කොම විස්තර සැලකුවොත් නම් අපේ එකා ගැන නෙමෙයි ඔය කියන්නෙ... හැබැයි පොර තමයි ඔය සබ්ජෙක්ට් එකට අපේ උපදේශක :)

    ReplyDelete
  6. තවත් චිත්‍ර කථාවක් දාන්නකෝ අයියා.......

    ReplyDelete
  7. විස්තර ටිකනම් පන්කාදුයි...

    වැඩිදුරටත් "කළු" ගැන දැනගන්න කැමති අය ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර්ගේ "දෙවියෝ සහ භූතයෝ" පොත සහ "මා කළ ගවේෂණ" පොත කියවන්න...

    කළු ගැන විතරක් නෙවි එයාගේ නෑදෑයො ගැනයි දැනටත් ලංකාව-ඉන්දියාව වගේ රටවල්වල ජීවත්වෙන බයියාවරුන්ගේ ඉන ඉහ අතගාගන්නා කළු ලගේ ඒජන්ට්ලා ගැනත් ගොඩාක් විස්තර දැනගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. බලන්ඩම ඔන පොත් දෙකක්

      Delete
  8. නියමනේ, මම හිතුවට කලින් ඔබ ලියලා. දැන් මට ලේසියි. මම ඊලඟ ටික ලියනවා. හැබැයි ඔබ ලියලා ඉවර වූ පසු. පුළුවන් නම් හොයාගෙන කියවන්න මේ පොත. මේක ලියලා තියන්නේ මගේ ගුරුවරයෙක් වන සෞන්දර්‍ය්‍ය විශ්ව විද්‍යාලේ උප කුලපති තුමා වන මහාචාර්ය ජයසේන කෝට්ටෙගොඩ ශූරීන්. පොතේ නම තමයි. කළු කුමාරයා පුද ලබන දාරක වත් පිළිවෙත්. ඒවගේම මගේ තවත් මිත්‍රයෙක් මේ ගැන පොතක් ලියලා තියනවා ඒකත් මේ ගමන්ම ලියන්නම්. එතුමා සෞන්දර්ය්‍ය විශ්ව විද්‍යාලෙ ජේෂ්ඨ කතිකාචාර්‍ය්‍ය වරයෙක් වන ලයනල් බෙන්තරගේ මැතිතුමා. පොතේ නම තමයි කළු කුමාර යාග පිළිවෙළ.
    අගේයි නැවත දිගටම ලියන්න. මම අවසානයට මේ ගැන ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. බලන๞ඩම ඔන .....

      මගේ ස්තුතිය

      Delete
  9. //බිත්තරයේ රූපය ඇඳ කිකිළියට උඩින් පැන // මොන රූපෙද අදින්නෙ රජෝ....

    මනෝ පැත්තයි,යකදුරු පැත්තයි වෙන වෙනම දාමු බලන්න.

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමයාගේ රූපේ අක්කේ...

      දාමුකෝ වෙලාවක

      Delete
  10. දැන් එතකොට කෙල්ලෝන්ට අපිව පේන්නෙත් එහෙමද දන්නේ නෑ. මොනා වුනත් ඈඟ පොඩ්ඩක් හදාගන්න ඕනේ...! හැඩි දැඩි වෙනවනේ එතකොට. හික්ස්...

    ReplyDelete
    Replies
    1. හදාගන් හදාගන්... :-)

      Delete
  11. පිස්සුම හැදෙනවා මාර බූතයෙක්නේ මේකා... වර්තමානයේ ග්‍රීස් යකා විදියට රීමික්ස් වුනෙත් මෙයාමද දන්නෑ නේද.... පට්ටයි ඈ මටත් සූටි ආසාවක් ආවා මෙහෙම තොයිලයක් බලන්න යන්න තියෙන තැනක් දැක්කොත් කියන්න හොඳේ

    ReplyDelete
    Replies
    1. කියන්නං කියන්නං... :-)

      Delete
  12. අනී මෙන්න මේක පැහැඩිලි කරල ඩෙන්න...ඔය කලුකුමාරය කියල කෙනෙක් ඇත්තටම වැහෙනවද නැත්තන් මේ මනසින් මවාගන්න මොකක්හරි මෙව්ව එකඩ්ඩ කියල.....

    මඩුරුකොයිල් අප්ප.....o.O

    ReplyDelete
    Replies
    1. කළු කුමාර දිෂ්ඨිය යනු මානසික රෝගයකි, විවාහ ප්‍රමාද වන කාන්තාවන්ට තනිකම,කාන්සිය සහ තමුන්ට නොලැබෙන ලිංගික සතුට නිසා මානසිකව ඇතිවන ව්‍යාකූලතත්වයකි... දැනට මනෝ වෛද්‍ය ප්‍රතිකාර මගින් නිට්ටාවටම සුව කරගත හැක...

      Delete
    2. Female hysteria????

      Delete
    3. මොකක් කිව්වා??? :-)

      Delete
  13. ඈ බං රාජො..අන්න කරනවනම් වැඩේ..මනුස්ස ලෝකෙ විතරක් නෙමෙ අමනුස්ස ලෝකෙත් ෆේමස් වෙන වැඩක්..ඇයි බං කළු කුමාරයයි මෝහිනීවයි සෙට් කරනව කියන්නෙ ලේසි පාසු වැඩක්ය..

    ReplyDelete
  14. නියමයි රජෝ. නොදන්නම කතාවක් දැන ගත්තා. උඹ කියන කොල්ල ෆිල්ම් එකේ ඉන්න කුවේනිගේ පුතා නම් වෙන්න බෑ බං. ඌ ෆයිට් කරන්නේ කැලේ ඉන්න සත්තු එක්ක. අනික ෆිල්ම් එකේ ඉන්න එකා නම් පොඩි කොලුවා. ෆිල්ම් එක ඉවර වෙලා ටිකක් ලොකු උනාට පස්සේ වෙන්න ඇති ඌ ඔය කියන කළු කුමාරයා වෙලා තියෙන්නේ එහෙනම් :P

    ReplyDelete
    Replies
    1. අන්න එ හිපාටුවා ලොකු උනාට පස්සෙ බං...... :-)

      Delete
  15. නියම විස්තරේ රජෝ.. උඹ සෑහෙන මේගැන පරීක්ශන කරලා වගේ..

    ReplyDelete
  16. කලු කුමාරයා ගෑන ගොඩක් දේ දෑන ගත්තා..විස්තර කරලා තියෙන විදිහ අපූරුයි...හර බර ලිපියක් රජෝ....

    ReplyDelete
  17. ඔන්න රජෝ මන ඇත්තම කිව්වා අද නම් කියෙව්වේ නැ..උදේ ඉදන් පොස්ට් එක ඕපන් කරන් හිටියා මේක කියවලා මට බැ නිකන් හීනෙන් බය වෙන්න..මන් ඇත්තටම මේ දවස් වල බයයි...යක්කු කතා ටික පස්සේ කියවනම්...මාසෙකට විතර පස්සේ...:/ රාජ අදහසට ලක් උනත් මන් බය නැ...:)

    ReplyDelete
  18. එහෙමද එහෙනම් මගෙ ලඟට නම් ඕකා මේ ආත්මෙදි එන්නෙ නැහැ....(හේතුව දන්නෝ දනිති.)

    අර නින්දෙන් ඇවිදගෙන යන කතාව නම් ඇත්ත...අපේ පැත්තෙ එක්කෙනෙක්ගෙ කාමරේ දොර ගාවට හැමදාම රෑට තෙත් කරපු ශීට් එකක් නවල දාල තියනවා..ඒත් එක දවසක් ඒ ගෑනුලමය ඇවිදගෙන ගිහින් ලිඳේ වැටිල මැරුනා..:(

    ReplyDelete
    Replies
    1. මමත් හීනෙන් ඇවිදලා තියනවා. සමහරුන්ට වතුර පෑගුනත් නැගිට්ටෙන්නේ නෑ කියන්නේ.

      Delete
    2. එතකොට කළු කූමාරයා සම සහ වීෂම දෙකම රිසිද

      Delete
    3. එක්කෝ කිරිල්ලි බැඳලා.... එහෙමත් නැත්තම් කිරිල්ලි=මෝහිණි

      උපකල්පනය:විවාහක කාන්තාවන්ට කළු කුමාරයා වැහෙන්නේ නැත,මෝහිණී සමග හාදකම් පෑමට කළු කුමාරයා පෙළඹෙන්නේද නැත...

      Delete
    4. මන් නං හිතන්නේ අර රකුසා තමා ඕවට හේතුව :D :D

      Delete
    5. @ අටම්පහුර : මට කළු කුමාරයා වැහුනේ නෑ බොල.. :D

      Delete
    6. හිකිස්... අෆ්ෆා.. :-)

      Delete
  19. කළු කුමාරයා වගේ කළු කුමාරියෙක් හෙම හිටිය නම් හොඳයි කියල හිතෙනවා අප්පා

    ReplyDelete
    Replies
    1. ඊ යැක්... කළු කුමරියො.... හි හි හ්........ ඇයි අපිට මොහිනී ඉන්නේ බොනස් එකට ලමයෙකුත් එක්ක...ඔය මැදැ..හි හ් හ්

      Delete
    2. සිරාවට බං.... අපි වගේ උන්ට වටිනවා :-)

      Delete
  20. මේ අර හීනෙන් වෙන සීන් එක බැරිද දන්නෑ අපිටත් පොඩ්ඩක් රගපාන්න ඉල්ලගන්න..අපිත් හොද නළුවො මෙහෙම හිටියට හරිය...

    ReplyDelete
  21. රජා උඹ අන්තඃපුරෙන් ද බන් ඔය විස්තර හොයා ගත්තේ :ඩ
    එල නියම පොස්ටුවක්

    ReplyDelete
    Replies
    1. ඔව් බං එකක් හිටියා කළුවා කෙලපු :-)

      Delete
  22. hehe eeyaa mu maha wal welaa dan :D

    ReplyDelete
    Replies
    1. කව්ද... කළු ද...? නැත්නම් රජා ද...?
      රජාගෙනම් අයේ අලුතින් වල් වෙන්න දෙයක් නෑ....:D

      Delete
  23. මේ මචන් මං කිව්වේ මං පත්තරත් කියවනවා කියලා අන්න එකේනං තිබ්බේ මේවා මෝල් අමාරුව තියෙන කෙල්ලන්ට හිතේ මැවෙන එකක් මිස සැබෑ දෙයක් නෙවේලු.

    ReplyDelete
    Replies
    1. සති 2 කට කලින් ඉරිදා ලන්කාදීපෙනේ මමත් කියෙව්වා :-) :-)

      Delete
  24. කලු කුමාරයා ගැන මෙච්චර විස්තර දැන ගත්තේ අද...
    :)

    ReplyDelete
  25. මටනම් හිතෙන්නේ මේක මානසික ලෙඩක්. මොකද හැගීම් හිරකරගෙන නිසි වයස් පහුවෙනකම් ඉන්න කෙනෙක්ට ඔහොම දේවල් වෙනවා කියල මම විශ්වාස කරනවා. අනිත් එක රෝග ලක්ෂණ.

    ReplyDelete
  26. මෙය තරුණ කාලය ගෙවියමින් සිටින තරුණියන්ට සැදෙන මානසික රෝගයකි, කලු කෙල්ලන්ට කලු කුමාරයා වඩාත් කැමති කියන්නේ , කලු වර්ණ තරුණියන්ට මෙම රෝගය වැලඳිමට ඇති ඉඩකඩ වැඩි නිසා ( කලු වර්ණ ගැහැනුන්ට පිරිමි අකමැති නිසා විවාහ කල් යැම් සිදුවිම, පිරිමින් අතරින් කොන් වීම ආදි කරුනු මත සිතින් තැවිම්, මනො ලෝක වල පිරිමින් ගැන සිතිම නිසා කලු වර්ණ ගැහැනුන්ට මෙම රෝගය සැදිමෙ ඉඩකඩ ඉතාවැඩිය) අවසාන වශයෙන් මම කියන්නේ ඔබගෙ ප්‍රදෙශයේ අසල් වැසි තරුණියකට මෙම රෝගය තිබෙනවානම් ඇයව අනිවාර්යෙන්ම මනෝ රෝග වෛද්‍යවරයකුවෙත යොමුකරන්න, එය මහත් ආනිසංස ඇති පුන්‍යකර්මයකි, ඇයව කොන් නොකරන්න.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාව නම් මත පිලිගන්නවා ඒ වගේ කාන්තාවන්ගේ ලිංගික හැගීම් උත්තේජනය වුනාම රෑට සිහිනෙන් එක සතර්පනය කර ගන්න සිද්හි දාමයට දෙන නම තමයි කලුකුමාරය කියන්නේ

      Delete
    2. කුෂී හරියට හරි.... :-)

      Delete
  27. කොටන්ඩ කියලා හිතාගන ආපු එක අමතක උනා තියන පට්ට කමෙන්ට් දැකලා.

    කළු කූමාරයාව මම හොදට දන්නවා ඉස්සර අපි හිටපු පැත්තේ හිටියේ.පුෂ් බයික් එකක මාළු වික්කා.ගංජා පප්පා.

    ReplyDelete
  28. කලු කුමාරයාගේ අතේ යශ්ටියක් ඇත. එය තරමක් දුරට සෙංකෝලයකට සමානය. ඔලුවේ ඔ‍ටුන්නක් ඇත. ඇස් එලියට පනින්න තරමට තඩි ය. දුඹුරු පැහැති කොණ්ඩයක් හා ‍රැවුලක් ඇත. කොල පැහැති කමිසයක් ද නිල් පැහැති කලිසමක්ද ඇඳ සිටියි. ඊට උඩින් කලු පුල්ලු ඇති සුදු පැහැ වාටියක් සහිත රතු පැහැයට හුරු කබායක් ඇඳ සිටියි.ඔහුට තඩි බඩක් ද ඇත.

    තවත් අවස්ථා වලදී ඔහු මුල් ඇඳුම නොහොත් නිළමෙ ඇඳුමෙන්ද සැරසී සිටියි, එවිට වෙනස වන්නේ අතෙහි මුද්දක් වැනි යමක් තිබීම සහ "පොරක්" වාගේ සිටගෙන සිටීමත් ය.

    (කොහොමද මගෙ විස්තරේ? නීයමෙට ගැලපෙනවා නේ කලු කුමාරයාට?)

    කොහොම වුණත් මේ කළු කුමාරයා අපේ සාහිත්‍යයට ලස්සන අංග එකතු කරපු සංකල්පයක්. ඒ නිසා කොයි තරම් නිර්මාණ බිහි වෙලා තියනවාද? මේ ලිපියම උදාහරනයක්නෙ. නැද්ද මං අහන්නෙ? ;-)

    ඔන්න දැන් මම පොඩි පණ්ඩිත කතාවක් කියන්න යන්නෙ. කළු කුමාරයා කියන්නෙ හිතේ ඇති වෙන දෙයක්. යම් මානසික තත්වයක්. සහ විදියට කලු කුමාරයාව දක්වන්න පුලුවන්. ඒවාට තොවිල් කළාම වෙන්නෙ ඒ කාන්තාවට ඒකෙන් මානසික සහනයක් ලැබෙනවා. ඒ නිසයි තොවිල් වලින් සුව වෙනවා නම් සුව වෙන්නෙ. ඒත් ඉතින් වැඩේ බරපතලයි වගේ නම් ඩොක්ට කෙනෙක්ව හම්බෙන්න යන එක තමයි හොඳම

    ReplyDelete
    Replies
    1. //කලු කුමාරයාගේ අතේ යශ්ටියක් ඇත. එය තරමක් දුරට සෙංකෝලයකට සමානය. ඔලුවේ ඔ‍ටුන්නක් ඇත. ඇස් එලියට පනින්න තරමට තඩි ය. දුඹුරු පැහැති කොණ්ඩයක් හා ‍රැවුලක් ඇත. කොල පැහැති කමිසයක් ද නිල් පැහැති කලිසමක්ද ඇඳ සිටියි. ඊට උඩින් කලු පුල්ලු ඇති සුදු පැහැ වාටියක් සහිත රතු පැහැයට හුරු කබායක් ඇඳ සිටියි.ඔහුට තඩි බඩක් ද ඇත.

      තවත් අවස්ථා වලදී ඔහු මුල් ඇඳුම නොහොත් නිළමෙ ඇඳුමෙන්ද සැරසී සිටියි, එවිට වෙනස වන්නේ අතෙහි මුද්දක් වැනි යමක් තිබීම සහ "පොරක්" වාගේ සිටගෙන සිටීමත් ය.//

      මටද මන්දා කිව්වෙ :-)

      Delete
    2. හරියටම හරි ඔයාටම තමයි කියලා තියෙන්නේ හැක හැක හැක

      Delete
  29. හෑ මූ මාර ඩයල් එකක්නේ කිව්වත් වගේ අපට මූ මොකුත් ඉතිරි කරන්නේ නෑනේ එහෙම බලද්දී :D

    ReplyDelete
  30. කලු කුමාරයා වගේ එකෙක් මම ලගකදි "නරක ඇමරිකා"කතාංගයක දැක්කා හැබැයි රෑ හීනෙන් එනවා නෙමෙයි ජනේලෙන් පැනලා එන සීන් එකක් තිබ්බේ
    කොහොම උනත් රජාගේ ලිපිය පංකාදු 5යි ආ....

    ReplyDelete
    Replies
    1. ඊ.................වල් රොබිනා :-)

      Delete
  31. අනේ අපොයි මෙහෙමත් රජෙක්.... රජෙක්ට වටින වැඩද මෙව්වා ඈ..... :)))

    ReplyDelete
  32. ඕකව වැහුන අක්ක කෙනෙක් මට ස්ටෝරිය කිව්වා.. සිරාවට කියන්නේ..

    ReplyDelete
    Replies
    1. විස්වාස කරපන් අපේ බැච් එකෙත් ඉන්නවා කෙල්ලක්.... :D

      Delete
  33. මචන් ඔය කලු කුමාරය උබලා කියන තරම්ම වල් නෑ බං. දැන් ත්‍රීවීල් එලෙව්වට කලින් ඕකා කොළ වෙලදාම නොවැ කොලේ. ගමෙන් ඇවිත් කාලයක් වෙන නිසා වර්තමාන තත්වෙ නම් දන්නෑ තමයි.හැබැයි කීර විකුනපු දවස් වල වෙච්ච සිද්දි කීපයක් ගැන ලස්සන කතා කීපයක් නම් තියෙනවා. ලගදිම කියන්නම්කෝ. හැබැයි බොලා කියන තරම් කුප්ප වැඩ කොරන බවක් මම දැනගෙන හිටියේ නෑ ඕං. ජය...!

    ReplyDelete
  34. මෙච්චර විස්තරයක් ඇහුවමයි!

    ReplyDelete
  35. මට ටිකක් ෂුවර් මදි මචෝ! තමුන්නාන්සෙ කෝමද උන්ද ගැන ඔච්චර ජාති දන්නෙ :O?

    හැබැයි කරුණු වලට හෙණ ස්තූතියි අෑ! :)

    ReplyDelete
    Replies
    1. එකා මගේ Frienda බන්... :P :D

      ඵල ඵල...!!!!

      Delete
  36. පස්වාන් දහසකට බුදුවන්න රජතුමනි බඩුම තමා ඔබ වහන්සේගේ කථා ටික.
    ඇබ්බැහි උනාද මන්දා..

    ReplyDelete
  37. කළු කුමාරයා වැහුන කෙනෙක්ට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි..............කළු කුමාරයා හීනෙන් කරන දේ ඇත්තටම කරන එක...........සියලු රෝග නිවාරණයි අත්දුටුයි...........

    ReplyDelete
    Replies
    1. ඔය පයින්නෙ උත්තර......... :-)

      Delete
  38. නිසි කලට විවාහ නොවෙන කාන්තාවන්ට වැඩි පුර වෙන්නේ.එත් මම අහල තියෙනවා විවාහක කාන්තාවන්ටත් මේ දේ සිද්ද වෙනවා.එයට හේතුව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. දන්නෑ මචන්... මං හිතන්නෙ අනවශ්‍ය ලෙස මෝල කර වීම :-)

      Delete
  39. rajo ettha kiyapan ubata kalu kumarya ekka mokak hari connection 1k thiyenawa needa?

    ReplyDelete
    Replies
    1. අනේ අපි නං ඕවට නෑ.... :-)

      Delete
  40. කළු කුමාරයත් දන්නවා එහෙනම් කළු දොදොල් තමයි රස කියලා............

    ReplyDelete
    Replies
    1. හික්කි හිකි හිකි :-)

      Delete
  41. Replies
    1. සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  42. අනිසි වේලාවල්වල පුළුටු මස් වර්ග බැද කා යැම ආදියෙන් වැළකිය යුතුයි// ඕන් ගෑල්ලමයි රෑට බාබෙකිව් එහෙම දානවනම් පරිස්සමින්...

    ReplyDelete
  43. "සිහින ලොවේදී ලබන මේ ප්‍රේම ආලිංගයෙන් ඇයට උපරිම තෘප්තිය පවා ලැබේලුය" .. අඩෙ අප්පා මේවගේ ආතල් එකක් කොල්ලන්ට සිහින ලොවේදී දෙන යකින්නියක් එහෙම නැද්ද බන්? උදේ නැගිටිනකොට සරමපිටින් තෙත් කරල දෙන ජාතියෙ.මෙහෙව් යකින්නියො ඉන්න්වනම් මම නොබැද ඉන්නව සිරාවට. කෝ ඉතින් මෝහිනි ගෙන් ඔහොම ආතැල් එකක් වත් නෑන.. පව් අපි

    ReplyDelete
  44. මලා............... තොවිලෙදි කලුකුමාරය ලිංගිකව එක්වෙනවනම් ඒ කෙල්ලන්ට දෙවි පිහිටය් තමා

    ReplyDelete
  45. එල මචන්, මම මේ ගැන ගොඩාක් කරුණු දැනගත්ත....

    ReplyDelete
  46. කළු යකා සහ දෝ සතර ... ගැන දැනගන්න මෙතනට යන්න...
    http://kendaralk.blogspot.com/2009/06/blog-post_11.html

    ReplyDelete
  47. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete
  48. කළු කුමාර කාරය තොවිලෙකදි ලිංගිකව එකතු වෙනව නං එතනදි අල්ලගෙන(මද්දක් ගහල) සල් මල් වෙන්න නෙළුවනං හරිනෙ... කාටවත් නොකිව්වට රජාලෑ ගෙදරත් තොයිලයක් තිබිලද කොහෙද.....

    ReplyDelete
  49. තව එකක්, ඔය ක:කු ට රජයෙන් වෙනම ප්‍රතිපාධන වෙං කරල දුන්නනම් ඉවරයිනෙ ඕනිවෙලාවකට හොර පොට් එකකට ගිහිං සැට් වෙන්ඩ කියල... රෙද්ද.... මේකත් අර බෝදිරිමගෙ කතාව වගේ... රජෝ තෝ ඒකනම් ලියන්ඩෙපා. රෑකට චූ පාරක් දාන්ඩ එලියට බැහැලත් හමාරයි

    ReplyDelete
  50. කලු කුමාරයා ට මෙ වෙද්දී ළමයි ලක්ෂ සංඛ්‍යාත ඇති නෙද?

    මෙම කලු කුමාරයා රජවෙන්නෙ නැද්ද?

    ReplyDelete
  51. Siraavata mohiniva anaatha karala giya vadar kawda bn

    ReplyDelete
  52. අපේ නංගිටත් ඔය ලෙඩේ තිබුනා.තාත්තා පොලිසියේ ඉන්නේ අම්මා නර්සින් නංගිත් නිතරම හීනෙන් කියවනවා බය වෙනවා. සමහර දවස්වල දෙන්නම රෑ වැඩට යනවා.එ් දවස් වලත් එයා බය වෙලා සමහර දවස් වලට මගේ අැඳට එනවා. ටිකවෙලාවකින් හීනෙන් මොනවද කියවනවා සමහර වෙලාවට ස්වැං වින්දනයේ යෙදෙනවා. නංගි හින්දා ඉවසගෙන හිටියා.දවසක් ඔය වගේම මන් ළඟ නිදාගෙන ඉද්දි හීනෙන් දොඩවන්න ඳඟලන්න ගත්තා. අපේ ගෙදර ළඟ නැන්දා කෙනෙක් ඉන්නවා මම හිමින් සැරේ එයාට කෝල් කරලා කිව්වා. එයා මාත් එක්ක මාර ෆිට් හම්බුනොත් කථා කරන්නේ වල් පල් තමා. එකට වැල් එහෙමත් බලනවා අවුලක් නෑ. හබැයි එකතු වුනේ නෑ කවදාවත් එයා ගෙදර අාවා එතකොටත් නංගි අැඳුම් පවා ගලවාගෙන නැන්දගේ එකපාරටම කිව්වේ මේකිට හොඳ මෝල් අමාරුවක් තියෙන්නේ.වැඩි කල් යන්ඩ කලින් එකෙකුට මාට්ටු වෙනවා එ් හින්දා නංගි කියලා බලන්න එපා වැඩේ දීපන් නැත්තන් මේකි බේරන්න බෑ.උඹටත් සැපක් ගත්තහැකි දැන්ම වැඩේ දීපන් කිව්වා. උඹට දැන් වෙන දෙයක් කරන්න වුවමනා නෑ ගිහින් අල්ලා ගනින් එතනින් එහාට වැඩේ වෙයි කිව්වා.මටත් එ් වෙලාවේ එ්ගැන හිතුනා මම ගහින් නංගි දඟලන එක නවත්තන්න අල්ලා ගත්තා විතරයි අැය මව බදා ගත්තා. මම යට කරගෙන මගේ අැඟේ උඩට අාවා විනාඩි හරිහමන් දෙයක් කරෙත් නෑ මට විනාඩි 2න් විතර ගියා. පස්සේ මම දිව පාවිච්චි කරා. පස්සේ නැන්දා කිව්වා ගෙදර කරන්න බැරිනම් එයලගේ ගෙදර එන්න එයා විතරයි ගෙදර ඉන්නේ කියලා. එයා ඔත්තු බැලුවා එහින් තමා අැතුලට දැම්මේ. උපත් පාලනයට එහෙම උපදෙස් දුන්නේ එයා. අවරුදු තුනක් විතර ඔහොම යද්දි නැන්දගේ පුතා රට ඉඳලා අාවා මූ මේවා මුකුත් දන්නේ නෑ. නංගිත් එක්ක යාලු වුනා නැන්දා එ්කට කැමති වුනේ නෑ. මුන් දෙන්නා හොරෙන් පැනලා ගියා. මාස කීපයක් ගියාම නැන්දා හිත හදාගෙන දෙන්නට ගෙදර එන්න කිව්වා මම අයේ එ්වට ගියේ නෑ. එ්ත මස්සිනා අයේ අවුරුදු දෙකකට රට ගියා. නැන්දා දවසක් රෑ මට කිව්වා නංගිට අායෙත් අර ලෙඩේ බෙහෙත් දෙන්න වෙයි කියලා.මම අයෙත් පටන් ගත්තා. පස්සේ තමයි තේරුනේ නැන්දා සෙල්ලම හොරෙන් හොරෙන් බලනවා කියලා. එ්ත එ්ක අවුලක් නෑ

    ReplyDelete
  53. අපේ නංගිටත් ඔය ලෙඩේ තිබුනා.තාත්තා පොලිසියේ ඉන්නේ අම්මා නර්සින් නංගිත් නිතරම හීනෙන් කියවනවා බය වෙනවා. සමහර දවස්වල දෙන්නම රෑ වැඩට යනවා.එ් දවස් වලත් එයා බය වෙලා සමහර දවස් වලට මගේ අැඳට එනවා. ටිකවෙලාවකින් හීනෙන් මොනවද කියවනවා සමහර වෙලාවට ස්වැං වින්දනයේ යෙදෙනවා. නංගි හින්දා ඉවසගෙන හිටියා.දවසක් ඔය වගේම මන් ළඟ නිදාගෙන ඉද්දි හීනෙන් දොඩවන්න ඳඟලන්න ගත්තා. අපේ ගෙදර ළඟ නැන්දා කෙනෙක් ඉන්නවා මම හිමින් සැරේ එයාට කෝල් කරලා කිව්වා. එයා මාත් එක්ක මාර ෆිට් හම්බුනොත් කථා කරන්නේ වල් පල් තමා. එකට වැල් එහෙමත් බලනවා අවුලක් නෑ. හබැයි එකතු වුනේ නෑ කවදාවත් එයා ගෙදර අාවා එතකොටත් නංගි අැඳුම් පවා ගලවාගෙන නැන්දගේ එකපාරටම කිව්වේ මේකිට හොඳ මෝල් අමාරුවක් තියෙන්නේ.වැඩි කල් යන්ඩ කලින් එකෙකුට මාට්ටු වෙනවා එ් හින්දා නංගි කියලා බලන්න එපා වැඩේ දීපන් නැත්තන් මේකි බේරන්න බෑ.උඹටත් සැපක් ගත්තහැකි දැන්ම වැඩේ දීපන් කිව්වා. උඹට දැන් වෙන දෙයක් කරන්න වුවමනා නෑ ගිහින් අල්ලා ගනින් එතනින් එහාට වැඩේ වෙයි කිව්වා.මටත් එ් වෙලාවේ එ්ගැන හිතුනා මම ගහින් නංගි දඟලන එක නවත්තන්න අල්ලා ගත්තා විතරයි අැය මව බදා ගත්තා. මම යට කරගෙන මගේ අැඟේ උඩට අාවා විනාඩි හරිහමන් දෙයක් කරෙත් නෑ මට විනාඩි 2න් විතර ගියා. පස්සේ මම දිව පාවිච්චි කරා. පස්සේ නැන්දා කිව්වා ගෙදර කරන්න බැරිනම් එයලගේ ගෙදර එන්න එයා විතරයි ගෙදර ඉන්නේ කියලා. එයා ඔත්තු බැලුවා එහින් තමා අැතුලට දැම්මේ. උපත් පාලනයට එහෙම උපදෙස් දුන්නේ එයා. අවරුදු තුනක් විතර ඔහොම යද්දි නැන්දගේ පුතා රට ඉඳලා අාවා මූ මේවා මුකුත් දන්නේ නෑ. නංගිත් එක්ක යාලු වුනා නැන්දා එ්කට කැමති වුනේ නෑ. මුන් දෙන්නා හොරෙන් පැනලා ගියා. මාස කීපයක් ගියාම නැන්දා හිත හදාගෙන දෙන්නට ගෙදර එන්න කිව්වා මම අයේ එ්වට ගියේ නෑ. එ්ත මස්සිනා අයේ අවුරුදු දෙකකට රට ගියා. නැන්දා දවසක් රෑ මට කිව්වා නංගිට අායෙත් අර ලෙඩේ බෙහෙත් දෙන්න වෙයි කියලා.මම අයෙත් පටන් ගත්තා. පස්සේ තමයි තේරුනේ නැන්දා සෙල්ලම හොරෙන් හොරෙන් බලනවා කියලා. එ්ත එ්ක අවුලක් නෑ

    ReplyDelete
  54. අපේ නංගිටත් ඔය ලෙඩේ තිබුනා.තාත්තා පොලිසියේ ඉන්නේ අම්මා නර්සින් නංගිත් නිතරම හීනෙන් කියවනවා බය වෙනවා. සමහර දවස්වල දෙන්නම රෑ වැඩට යනවා.එ් දවස් වලත් එයා බය වෙලා සමහර දවස් වලට මගේ අැඳට එනවා. ටිකවෙලාවකින් හීනෙන් මොනවද කියවනවා සමහර වෙලාවට ස්වැං වින්දනයේ යෙදෙනවා. නංගි හින්දා ඉවසගෙන හිටියා.දවසක් ඔය වගේම මන් ළඟ නිදාගෙන ඉද්දි හීනෙන් දොඩවන්න ඳඟලන්න ගත්තා. අපේ ගෙදර ළඟ නැන්දා කෙනෙක් ඉන්නවා මම හිමින් සැරේ එයාට කෝල් කරලා කිව්වා. එයා මාත් එක්ක මාර ෆිට් හම්බුනොත් කථා කරන්නේ වල් පල් තමා. එකට වැල් එහෙමත් බලනවා අවුලක් නෑ. හබැයි එකතු වුනේ නෑ කවදාවත් එයා ගෙදර අාවා එතකොටත් නංගි අැඳුම් පවා ගලවාගෙන නැන්දගේ එකපාරටම කිව්වේ මේකිට හොඳ මෝල් අමාරුවක් තියෙන්නේ.වැඩි කල් යන්ඩ කලින් එකෙකුට මාට්ටු වෙනවා එ් හින්දා නංගි කියලා බලන්න එපා වැඩේ දීපන් නැත්තන් මේකි බේරන්න බෑ.උඹටත් සැපක් ගත්තහැකි දැන්ම වැඩේ දීපන් කිව්වා. උඹට දැන් වෙන දෙයක් කරන්න වුවමනා නෑ ගිහින් අල්ලා ගනින් එතනින් එහාට වැඩේ වෙයි කිව්වා.මටත් එ් වෙලාවේ එ්ගැන හිතුනා මම ගහින් නංගි දඟලන එක නවත්තන්න අල්ලා ගත්තා විතරයි අැය මව බදා ගත්තා. මම යට කරගෙන මගේ අැඟේ උඩට අාවා විනාඩි හරිහමන් දෙයක් කරෙත් නෑ මට විනාඩි 2න් විතර ගියා. පස්සේ මම දිව පාවිච්චි කරා. පස්සේ නැන්දා කිව්වා ගෙදර කරන්න බැරිනම් එයලගේ ගෙදර එන්න එයා විතරයි ගෙදර ඉන්නේ කියලා. එයා ඔත්තු බැලුවා එහින් තමා අැතුලට දැම්මේ. උපත් පාලනයට එහෙම උපදෙස් දුන්නේ එයා. අවරුදු තුනක් විතර ඔහොම යද්දි නැන්දගේ පුතා රට ඉඳලා අාවා මූ මේවා මුකුත් දන්නේ නෑ. නංගිත් එක්ක යාලු වුනා නැන්දා එ්කට කැමති වුනේ නෑ. මුන් දෙන්නා හොරෙන් පැනලා ගියා. මාස කීපයක් ගියාම නැන්දා හිත හදාගෙන දෙන්නට ගෙදර එන්න කිව්වා මම අයේ එ්වට ගියේ නෑ. එ්ත මස්සිනා අයේ අවුරුදු දෙකකට රට ගියා. නැන්දා දවසක් රෑ මට කිව්වා නංගිට අායෙත් අර ලෙඩේ බෙහෙත් දෙන්න වෙයි කියලා.මම අයෙත් පටන් ගත්තා. පස්සේ තමයි තේරුනේ නැන්දා සෙල්ලම හොරෙන් හොරෙන් බලනවා කියලා. එ්ත එ්ක අවුලක් නෑ

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)