හැලප රත්නය ලෙඩ දීමෙන් අනතුරුව රූප කතාව
බලාපොරොත්තුවෙන් උන්නු අයට ඕං ගෙනාවා ඊලග කොටස...
මං රජා කිව්වනෙ මොන ලෝකෙන් හරි කතාව ගේනවා කියලා...දැන් ඉතින් ඕං.... බලාගන්න එකයි ඇත්තෙ. :-)
මෙතෙක් දිගහැරුම්;
- පළමු දිගහැරුම
- දෙවන දිගහැරුම
- තෙවන දිගහැරුම
- හතරවන දිගහැරුම
- පස්වන දිගහැරුම
- හයවන දිගහැරුම
- හත්වන දිගහැරුම
මතු සම්බන්ධයි....
කවුද මේ මනුස්පයා? ස්මිත්ද? හොල්මනද?
හමුවෙමු තවත් කොටසකින්.....
ප/ලි:
තේරුනේ නැති තැනක් තිබේද? විමසන්න රජ...
මමම ඇදපු කෙටි රූප කතාවක් හෙට අනිද්දම
මමම ඇදපු කෙටි රූප කතාවක් හෙට අනිද්දම
එල එල...
ReplyDeleteඑලකිරි සහ ජලය :-)
Deleteකොමඩ් එකෙන් ගියහම අර යට ගුහාවට යන්නෙ කියලා ගිල් කොහොමද දන්නේ?
ReplyDeleteනෑ මචන් ඌ ඒ යන්නෙ... තීයාව හොයාගෙන.
Deleteමතකද ගිය පාර එකේ අන්තිමට තීයා හිටියෙ ඔතන (මතක නැත්තං ගිහින් බලන්ඩකෝ...)
බයේ බෑ අප්පා තහනම් අඩවියකට නොවැ පය ගහල තියෙන්නෙ. අපිට අවසරද තියෙනවද මංදා
ReplyDeleteබය නැතුව එන්න.... මමනේ ඉන්නෙ ඇතුලේ
Deleteහිහ් හිහ් :-)
අන්න ඒකම තමයි බය...:P
Deleteමම හොද පොඩි එකා බං.. :-)
Delete.:P
Deleteඑන්න එන්නම බයානක වෙනවා නොවැ....
ReplyDeleteඒ වුනාට බය වෙන්න එපා ඈ... :-)
Deleteහපෝ සැහෙන බයානක සිද්දිනේ අප්පා දැන් දැන් වෙන්නේ...:ඔ (ත්‍රාසය, භීතිය උපරිමයි...)
ReplyDeleteමන් හිතන්නේ එතන ඇත්තේ ස්මිත් වෙන්න ඕන...:)
තරහ අවසර...ඉතිරියත් ඉක්මනට දැමු රජෝ..
හිරු අක්කෙ... එල ඈ... දාමු :-)
Deleteමුල ඉදලම බලන්නොන.
ReplyDeleteයහපති.. :-)
Deleteහම්මෝ... මේක හොල්මන් කතාවක්නේ...
ReplyDeleteදැන් කට්ටිය බය වෙලා එන්නැතුව ඉදීද දන්නෑ... :-)
Delete"ස්මිත්" ඒ රටේ සුමිත්....:D
ReplyDeleteමෙක දවසක් ඇර දවසක්වත් දානවානම් ගානට අල්ලලා යනවා
//"ස්මිත්" ඒ රටේ සුමිත්..//
Deleteහක හක හක :-)
කොහෙද වෙලාවක් නෑ අයියේ...
බලමු මේ ටිකේ නිවාඩු හින්දා.... පුළුවන් වෙයි :-)
Deleteදැන් නම් හොදටම හොල්මන් නේද රජෝ...
ReplyDelete:)
ෆුල් හොල්මන්... :-)
Deleteමේක මට අලුත් බොල... රජෝ.. මං මුලක හිට කියවන් එන්න යනවා.
ReplyDeleteඑල... බලන් එමුකෝ..
Deleteඇෆ්ෆෝ ඔන්න ඉතින් බලාන අවා. මම නම් කියන්නේ ඔය ස්මිත්. මොකද පොතේ තිබ්බේ ස්මිත් හතු උඩ ඉඳන් වයලින් එක වාදනේ කරලා තියනවා කියල. ඒ හින්ද ඔය ස්මිත් තමයි.
Deleteඒ මොකක්ද බං ඒ උනේ.. ඉංගිරීසි හොල්මන් ෆිල්ම් එකක් වගේ..
ReplyDeleteදැන් හිතන්න එපා රජෝ මම මේ කම්නෙට් එක බයට දැම්ම කියලා..
හා... ඕං අපේ ප්‍රේමවත්තයා මේවට බය නෑලු ඈ... :-)
Deleteබය නෑ තමයි රජෝ...
DeleteMEKANAM ELA. MEETA ALLAPU ANWAR MANATUNGA HUCHAKKUWATA EBENNA NAM EPA. OKKOMA BALALA HAMARI
ReplyDeleteඈ.... මොකක් කිවුවා? තේරුණා මදිද මන්දා..
Deleteපබ්ලිසිටියක්ද ඇනෝ දෙන්නේ??
Deleteමොකද්ද බං මේ කියන්නෙ?
Deleteරජෝ සීන් එක මම කියන්නම් හෙමීට...ඇනෝ ඔය කතාව මෙතනට අදාල නෑනෙ නේද? මට පේන්නේ අන්වර් ඇනෝ වෙලාවත් ඇවිත්ද මන්ද....
Delete@ සොඳුරු ගවේෂක : මට නිකම් එහෙම හිතෙනවා. ඒකයි මම ඇහුවේ පබ්ලිසිටියක්ද මේ කියල..
Delete@ රජා: කලබල වෙන්න එපා බං. කාලෙන් කාලෙට මේකේ එක එක කෙලි යනවා.
හෙට එන්නම් :ල
ReplyDeleteහා හා.... හෙට දානවා වෙන එකක් :-)
Deleteහම්මූ..........බයේ බෑ අෆ්ෆා.......
ReplyDeleteබය වෙන්ඩ එපා හලේ....... :-)
Deleteවාව් දැන් කතාව නම් පට්ට..ඇග කිලි පොලා යනවා...මම හිතන්නේ ඔතන ඉන්නේ තීයා...ස්මිත් ජීවත්ව ඉන්න තියෙන හැකියාව ගොඩාක් අඩුයි..හොල්මනක් වෙන්න නම් බෑ කොහොමවත්ම මොකද මේ කතාව ගලා යන්නේ හැම දෙයක්ම විද්‍යානුකුල හා තර්කානුකුල විදිහට විසදෙන විදිහට කියලයි මට හිතෙන්නේ....ඉතින් රචකයා මේකට හොල්මනක් ගාවගනියි කියලා හිතන්න අමාරුයි...බලමු සමහර විට මම වැරදි වෙන්නත් පුලුවන්...
ReplyDeleteසමහර විට මොකක් හරි රෙකෝඩින් එකක් ප්ලේ වෙනවා වෙන්නත් පුලුවන්....
Deleteමේං මූ කියන කතාව... අනෙ අම්මේ... :-)
Deleteඅඩේ කතාව මරු බං රජෝ....... කාලෙකට පස්සෙ හොඳ කතාවක් බලන්නෙ එළ එළ........
ReplyDeleteෆිට් තමා ඈ.... :-)
Deleteඇඟ කිලිපොලා ගියා...
ReplyDelete