මේ කතාව හදලා හදලා දැන් මට එපා වෙලා...
කියෝන උන්ටත් බෝරිං...ෂුවර්...!!!
ඒක හින්දම ඉවරයක් කරලා දාලා වෙන වැඩකට බහින්නයි හදන්නේ...
මෙතෙක් දිගහැරුම්;
- පළමු දිගහැරුම
- දෙවන දිගහැරුම
- තෙවන දිගහැරුම
- හතරවන දිගහැරුම
- පස්වන දිගහැරුම
- හයවන දිගහැරුම
- හත්වන දිගහැරුම
- අටවන දිගහැරුම
______________________________________________________________________________________
කවුරු බේරෙයිද? කවුරු මැරෙයිද?
තීයාද? ස්මිත්ද? ගිල්ද?
හමුවෙමු අවසාන කොටස සමගින් ..!!!
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! (මගෙ අළුත් වචනේ ඈ..)
ඔයාගේ පෝස්ට් එකෙත් මෙහෙම වැටුනනං... ඔයත් රජ උනා වගේ තමා :-)
අම්මේ....ඉක්මනට අවසානයත් දාමු...
ReplyDeleteහැබැයි පැහැදිලි කිරීමකුත් කරන්න වෙයි ඔයාට ඕන්... :D
දෙන්නං..... :D
Deleteඅවසානෙටම දෙන්නම්කො බැටේ :/
ReplyDelete"තාත්තාට සලකන්නේ නැද්ද? තොට මම "
Deleteහැක හැක හැක
හෑ.... ඒ කියන්නෙ මට අල්ලගෙන තඩිබාන්නද යන්නේ?
Deleteමොකද්ද අනේ මම උදව්වකුත් කලානේ... :-)
This comment has been removed by the author.
ReplyDeleteරජ තුමනි , අද දවසේ පළමුවැනි කොටසේ 10 වන චිත්රේ නම් ගොඩක් තාත්විකයි :) ,
ReplyDeleteරජතුමාගෙන් අපිට සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!!
කොටු දාලා බලහා..........................න් :-)
Deleteඊලග කොටස තමා කොටස ඉක්මනට බලමු රජෝ එකත්
ReplyDeleteහෙට රෑ තමා රෑ මචන්.. :-)
Deleteහපුයි හපුයි.........ඉක්කන්ත අවසාන කොටසට් ඩාන්ඩෝ...........
ReplyDeleteඑල... දෙන්නං...
Deleteමම ආවා විතරයි මෙන්න මෙයා අවසාන කරනවා මේක,දැන් මොනවද මම බලන්නේ ?
ReplyDeleteඅයෙ නිවාඩුව මුල ඉදලා බලාගෙන එන්න අනේ :-)
Deleteමරු මරු.. උඹට කුලප්පුව හැදිලා ඉක්මනට අවසන් කරන එකෙන් වාසිය අපිට... :)
ReplyDeleteඅන්න එකෙක්ට තේරුනා... :-)
Deleteවැඩේ ඉක්මනින් ඉවර කරන එක ඇත්තටම හොදයි...
ReplyDeleteස්මිත් අයියටත් තේරිලා... :-)
Delete//මේ කතාව හදලා හදලා දැන් මට එපා වෙලා...
ReplyDeleteකියෝන උන්ටත් බෝරිං...ෂුවර්...!!!//
බොට පිස්සුද රජෝ....මාර ආසාවෙන් කියෙව්ව කතාවක් මේක....අවසාන කොටසෙන් මුණගැහෙමු....
එලය....
Deleteරජාටම අන්තිමට වැඩේ එපා වුණාද...
ReplyDelete:(
අන්තිම කොටසත් දාලා තව කතාවක් පටන්ගමු. අපිටනම් බෝරිං නෑ. ඉතිං...
තව එකක්....හපෝ මට නං බෑ...
Deleteඅම්මා බයිනවා හැමතිස්සෙම ලැපේ කියලා...
අළුත් වැඩක් කරමු... බය හිතෙන :-)
මේ රජා කෑලි හලලද කොහෙද?...
ReplyDeleteමටට් ඒම හිටුන.......අස්පැට් ටැන් ඩෙකටුනක්ම ටියෙනව....
Deleteඑකක්වත් හැලුවෙ නෑ... ඉදහල්ලකෝ විස්තරයක් දෙන්ඩ අන්තිමට
Deleteම්ම්ම් හිතාගන්න බෑ බන් මොකක් වෙන්න යනවද කියලා..ස්මිත් මැරිලා හැබැයි මේක හොල්මනක් නෙමෙයි මට හිතෙන විදිහට..මොකක්ද මේ සීන් එක කියලා තේරුම්ගන්න අමාරුයි..
ReplyDeleteහයියෝ............
Deleteඅන්න හරි.. එල මම කිව්වා හරි. ඕකා ස්මිත්.. එක හරි කියමුකෝ.. අනිත් ටික ඉක්මනට දානවා හොඳයි රජෝ නිකම් කුතුහලේ අවුස්සලා මිනිස්සු මරන්නේ නැතුව...
ReplyDeleteදාමු දාමු..
Deleteඋබ රං ගොජෙක් බොල.. රාජ සම්පත් ලැබේවා ;))
ReplyDeleteසිරා බං.. ඉවර කරන්න එපා කියන්නත් හිතෙනවා.. රෑප පස්ට ආ !
ජයෙන් ජය !
සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!!
Deleteඔන්න ඔකේ ඉතුරු කොටසත් ඉක්මනට දාල ඕක ඉවර කරලා දාපන් බං, රාජ සම්පතම ලැබේවා (එල වචනේ ඇ)
ReplyDeleteඑල ඈ.. :-)
Deleteඉක්මනින් ඉවර කරන්න හා හා හොඳයි...මොකෝ රජෝ අන්තඃපුරයෙ වැඩ අධික වෙලාද? හොහ්.හොහ්.හෝඕඕඕඕ...........රාජ සම්පත් ලැබේවා...!!!!!!!
ReplyDeleteහැක්ස්....ටොපි :-)
DeleteOh My God....:D
ReplyDeleteපොඩ්ඩි බය වෙලා............ :-)
Deleteෂා හරි ලස්සන කතාවක්නේ... මම හරිම අසාවෙන් කියෙව්වා.. පොඩි කලේ ඉදලම මම හරිම අසයි චිත්‍ර කතා වලට..ඉස්සර චිත්‍රකතා පත්තර හොයා හොයා කියෙව්වා...පොඩිම දවස්වල බලාපොරොත්තුවක් තිබුනේ ලොකුවෙලා චිත්‍රකතා පත්තරයක වැඩ කරන්න...
ReplyDeleteකොහොම උනත් ලස්සන වැඩක් ජයවේවා!!!!
___චමී____
එල..... :-)
Deleteනියමයි ලොක්කා (ලොක්කා කියන්න රජාටනෙ)
ReplyDelete:-) එල ලොකූ...
Deleteමේ චිත්‍ර ටික නම් හරිම ලස්සනට ඇඳලා තියෙනවා ඇඳපු පොර කවුරු උනත්.... මම හිතුවා වගේම ස්මිත් ආයේ ඇවිල්ලා තියෙන්නේ එලම තමා.මට හිතෙන්නේ ස්මිත් පරීක්ෂණයක් කරන්න ඇති ඇල්ගි එක්ක කවලම් වෙලා අමරණීය වෙන්න ඒ පරීක්ෂණය සාර්ථක නිසා වෙන්න ඕනේ ස්මිත් අර විදියට මුලින්ම හැමෝවම ගිනි තියලා මරන්න ඇත්තේ.... දැන් මේ ඇවිත් ඉන්නේ ඇල්ගි එක්ක මුසු වෙච්චි ගිල්ගේ ආත්මය වෙන්න ඕනේ.....
ReplyDeleteසාමාන්‍ය විදියට නම් මෙහෙම අවස්ථාවක බොහෝ දුරට එක්කෙනයි ඉතුරු වෙන්නේ මට හිතෙන්නේ කෙල්ල හරි කොල්ලා හරි මැරෙයි කියලා.කෙල්ලට බබෙක් ලැබෙන්න ඉන්න හින්දා මම මේ කතාව ලිව්වනම් මම කරන්නේ කොල්ලව මරලා කෙල්ලට බබා එක්ක ජීවත් වෙන්න අවස්ථාවක් හදලා දෙන එක....ඕං කිව්වා කෙල්ල විතරක් ඉතුරු වෙයි කියලා.බලමු උපකල්පනේ හරිද කියලා.මෙහෙම චිත්‍ර කතා වලට මම මාර ආසයි තව එකක් හොයාගෙන දාමුකෝ..ජය වේවා
පට්ට......... මෙන්න උපකල්පන.
Deleteමුල එක ටක්කෙටම හරි.. මම දෙනවා ගැමියට ගම් වරයක් :-)
දෙවනි එක හරි ගියොත් අන්ත:පුරෙන් කෑල්ලක් දෙනවා :-)
කොයිල් වෙලා ගියා අප්පා.. මම මේක කලින් බලලා නෑ නේ.. මුල සිට සරලව බලන්න වෙනවා!!
ReplyDeleteකොයිල දිගඇරන් එමුකෝ එහෙනං :-)
Deleteහි හි... ඉක්මනට අනික් කෑල්ලත් දාන්න මහරජාණෙනි...
ReplyDeleteඕං දැම්මා තාරා පීපී... :-)
Delete