ඔන්න අද මම ටිකක් වෙනස් වැඩක් අරගෙන ආවා. ලස්සන පින්තුර කතාවක් රස විදින්න කට්ටිය
කැමති ඇතිනේ. ඔන්න අද ඉඳන් මම එකට ලෑස්ති. හැම සෙනසුරාදාවකම හෝ ඉරිදාවකම
මම මේ රූප කතාව ඔයාලට රස විදින්න අඩවිගත කරන්නයි හිතා ගෙන ඉන්නේ. කතාව නං
මගේ නෙමේ. හොයාගත්තේ කොහේදෝ මන්දා සයිට් එකකින්.
කතාවෙ නම The Architect
කතාවෙ නම The Architect
මෙන්න මේ කට්ටිය කතාවට දායක
වෙලා තියෙනවා.
කතාව : Mike Baron
රූප : Andie Tong
පාට : Mike Hilgore
අකුරු : Scott Bieser
රූප : Andie Tong
පාට : Mike Hilgore
අකුරු : Scott Bieser
සිංහල පරිවර්තනය: අඩවි රජ නොහොත් අදිකාරි උන්නැහේ
ඔන්න එහෙමනං හා හා පුරා කියල පළමු වෙළුම පටන් ගන්නවා නමෝ විත්තියෙන්.
මතු සම්බන්ධයි...
මෙගා නාට්‍ය වගේ හැමදාම නෑ...හැමතැනම නෑ...සතියකට සැරයයි...
අඩේ වැඩේ එළකිරි මචං...සුභ පතනව දිගටම කරගෙන යන්න.....
ReplyDeleteස්තූතියි සහෝ..!!
Deleteනියම වැඩක්. මමත් edit කළ ඒවා තියනවා එවන්නද?
ReplyDeleteපුළුවන්නං ලොකු දෙයක් අයියෙ..එවන්නකෝ!!
Deleteඑළකිරි මචං...සුභ පතනව...............
ReplyDeleteටැංකියු දෙලා...
Deleteඅයියේ මේ වෙනම කාටුන් බ්ලොග් එකක හදලා මේ වැඩේ කරමුද කොටස් වශයෙන් පල වෙන්න??? මම ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටිය වැඩක් මේක බොහෝම ස්තූතියි කෙහෙල්කොටුවේ බුද්ධි අයියගෙන් දායකත්වයක් ගන්න පුළුවන් උනොත් ලංකාවේ නිෂ්පාදනයක්ම කරන්න පුළුවන් වෙයි....ජය වේවා
ReplyDeleteමරු අදහස සහෝ...බලමු බලමු
Deleteela kiri ban wade digata karan yamu
ReplyDeleteඑල එල
Deleteela ela
ReplyDeleteඑලනං එල...
Deleteලොකු පොඩි හැමෝම ආසයිනෙ ඉතින් කාටුන් වලට නේද? නියමයි මල්ලියා ඉස්සරහට කරගෙන යන්න..අපිත් පුලුවන් සපෝට් එකක් දෙනවා...ගැමියාගේ පත් ඉරුව ලියන අයියගේ අදහසත් මරු..පුලුවන්නම් හැමෝම එකතු වෙලා පටන් ගමු කාටුන් බොලොග් එකක්..ලංකාවේ ඉන්න තවත් හොද දක්ෂයෝ ටිකක් එකතු කරගෙන ලංකාවෙම දෙයක් උනත් පටන් ගන්න පුලුවන්...
ReplyDeleteඔව් ඔව්....
Deleteමලයා වැඩේ එළ කිරි!!
ReplyDeleteහී....ටැංකියූ....
Deleteඑල ම කිරි.. කවුද බොල මේව ඇන්දෙ ?
ReplyDeleteපින්තුර නිසා ලෝඩි වීම ප්‍රමාද වගේ.
ඇන්ද එකාගෙ නම ඔට උඩ තීන්නෙ...
Deleteහෑ...? ලෝඩ් වෙන්න ප්‍රමාදද?
අනේ හරි ෂෝයි.... මාත් ආසයි කාටුන් කතා වලට... දිගටම ගේන්න... (සතිපතා)
ReplyDeleteඕං ශානි කිව්ව හින්දම ගේනවා ඈ... :D
Deleteඅලුත් ප්‍රොජෙච්ට් එකට ජයවේවා!
ReplyDeleteඅඩේ මේක දැක්කෙ දැන්.
කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)
අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)
අන්න එහෙම හොඳිං කියන්න් එපායැ බොස්. අපි හොඳට හොඳයි. නරකටත් ...ඔව් ඒ වාගෙම හොඳයි.
කනටාදරයෙන් දැමූ කොමෙන්‍ටුවකි
henryblogwalker the Dude
හික් හික්...කන අතගගා වගේ කොමෙන්‍ටුව දාලා තියෙන්නෙ
Deleteපට්ට වැඩක්... එල ආ ඔන්න මාත් අද ඉදන් ඉන්නවා
ReplyDeleteඑල එල.....
Deleteමේක නියමයිනේ.. මගේ බ්ලොග් එකේ කමෙන්ටුවෙන් මම මේ පැත්තට ආවේ.. කලින් මෙහෙ ආවේ නැත්තේ ඇයි කියලා හිතුනා.. එල එල..
ReplyDeleteහික්ස්...එහෙනං දිගටම එමු නෙහ්!!
Deleteනියම වැඩක්නෙ. එහෙනම් සතියට එකක් අනිවා ඕනෙ හොදේ...
ReplyDeleteඅනිවා අනිවා!!
ReplyDeleteniyamai digatama liyanna me wage. aasai kiyawanna, mama cartoon pissek :)
ReplyDeleteela....dennam loweth nathi wenna :D
Delete