Saturday, March 17, 2012

The Architect - රූප කතාව (පළමු දිගහැරුම)

ඔන්න අද මම ටිකක් වෙනස් වැඩක් අරගෙන ආවා. ලස්සන පින්තුර කතාවක් රස විදින්න කට්ටිය කැමති ඇතිනේ. ඔන්න අද ඉඳන් මම එකට ලෑස්ති. හැම සෙනසුරාදාවකම හෝ ඉරිදාවකම මම මේ රූප කතාව ඔයාලට රස විදින්න අඩවිගත කරන්නයි හිතා ගෙන ඉන්නේ. කතාව නං මගේ නෙමේ. හොයාගත්තේ කොහේදෝ මන්දා සයිට් එකකින්.

කතාවෙ නම The Architect

මෙන්න මේ කට්ටිය කතාවට දායක වෙලා තියෙනවා. 

කතාව    : Mike Baron
රූප        : Andie Tong
පාට        : Mike Hilgore
අකුරු     : Scott Bieser

සිංහල පරිවර්තනය: අඩවි රජ නොහොත් අදිකාරි  උන්නැහේ


ඔන්න එහෙමනං හා හා පුරා කියල පළමු වෙළුම පටන් ගන්නවා නමෝ විත්තියෙන්.













 මතු සම්බන්ධයි...

මෙගා නාට්‍ය වගේ හැමදාම නෑ...හැමතැනම නෑ...සතියකට සැරයයි...

ඔබේ අදහස මතක ඇතුව කියලා යන්න. වැරැද්දක් එහෙම තියෙනවනම් ඊළග කොටසෙදි වත් හදා ගන්න



31 comments:

  1. අඩේ වැඩේ එළකිරි මචං...සුභ පතනව දිගටම කරගෙන යන්න.....

    ReplyDelete
  2. නියම වැඩක්. මමත් edit කළ ඒවා තියනවා එවන්නද?

    ReplyDelete
    Replies
    1. පුළුවන්නං ලොකු දෙයක් අයියෙ..එවන්නකෝ!!

      Delete
  3. එළකිරි මචං...සුභ පතනව...............

    ReplyDelete
  4. අයියේ මේ වෙනම කාටුන් බ්ලොග් එකක හදලා මේ වැඩේ කරමුද කොටස් වශයෙන් පල වෙන්න??? මම ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටිය වැඩක් මේක බොහෝම ස්තූතියි කෙහෙල්කොටුවේ බුද්ධි අයියගෙන් දායකත්වයක් ගන්න පුළුවන් උනොත් ලංකාවේ නිෂ්පාදනයක්ම කරන්න පුළුවන් වෙයි....ජය වේවා

    ReplyDelete
    Replies
    1. මරු අදහස සහෝ...බලමු බලමු

      Delete
  5. ela kiri ban wade digata karan yamu

    ReplyDelete
  6. ලොකු පොඩි හැමෝම ආසයිනෙ ඉතින් කාටුන් වලට නේද? නියමයි මල්ලියා ඉස්සරහට කරගෙන යන්න..අපිත් පුලුවන් සපෝට් එකක් දෙනවා...ගැමියාගේ පත් ඉරුව ලියන අයියගේ අදහසත් මරු..පුලුවන්නම් හැමෝම එකතු වෙලා පටන් ගමු කාටුන් බොලොග් එකක්..ලංකාවේ ඉන්න තවත් හොද දක්ෂයෝ ටිකක් එකතු කරගෙන ලංකාවෙම දෙයක් උනත් පටන් ගන්න පුලුවන්...

    ReplyDelete
  7. මලයා වැඩේ එළ කිරි!!

    ReplyDelete
  8. එල ම කිරි.. කවුද බොල මේව ඇන්දෙ ?

    පින්තුර නිසා ලෝඩි වීම ප්‍රමාද වගේ.

    ReplyDelete
    Replies
    1. ඇන්ද එකාගෙ නම ඔට උඩ තීන්නෙ...
      හෑ...? ලෝඩ් වෙන්න ප්‍රමාදද?

      Delete
  9. අනේ හරි ෂෝයි.... මාත් ආසයි කාටුන් කතා වලට... දිගටම ගේන්න... (සතිපතා)

    ReplyDelete
    Replies
    1. ඕං ශානි කිව්ව හින්දම ගේනවා ඈ... :D

      Delete
  10. අලුත් ප්‍රොජෙච්ට් එකට ජයවේවා!
    අඩේ මේක දැක්කෙ දැන්.
    කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

    අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)
    අන්න එහෙම හොඳිං කියන්න් එපායැ බොස්. අපි හොඳට හොඳයි. නරකටත් ...ඔව් ඒ වාගෙම හොඳයි.

    කනටාදරයෙන් දැමූ කොමෙන්‍ටුවකි

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හික් හික්...කන අතගගා වගේ කොමෙන්‍ටුව දාලා තියෙන්නෙ

      Delete
  11. පට්ට වැඩක්... එල ආ ඔන්න මාත් අද ඉදන් ඉන්නවා

    ReplyDelete
  12. මේක නියමයිනේ.. මගේ බ්ලොග් එකේ කමෙන්ටුවෙන් මම මේ පැත්තට ආවේ.. කලින් මෙහෙ ආවේ නැත්තේ ඇයි කියලා හිතුනා.. එල එල..

    ReplyDelete
    Replies
    1. හික්ස්...එහෙනං දිගටම එමු නෙහ්!!

      Delete
  13. නියම වැඩක්නෙ. එහෙනම් සතියට එකක් අනිවා ඕනෙ හොදේ...

    ReplyDelete
  14. අනිවා අනිවා!!

    ReplyDelete
  15. niyamai digatama liyanna me wage. aasai kiyawanna, mama cartoon pissek :)

    ReplyDelete
  16. ඒ රජෝ මට ටිං ටිං චිත්‍ර කතාව සිංහලෙන් දාන්න හිතුනෙත් මේක නිසා. එල ඈ!

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)