කලින් කොටස් වලින්..
- ස්මිත් කියන්නෙ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක්..
- ඔහුට එරිකා නම් සුන්දර බිරියක් සහ ඔලෑෆ් නම් ලගම සේවකයෙක් හිටියා...
- ස්මිත් ලස්සන ගෙයක් හදමින් ඉන්නේ...
- පසුකාලීනව මුදල් ප්‍රශ්න ඇතිවෙනවා...
- ස්මිත් තමන්ගෙ ව්‍යාපාරික ස්ථානයේ වැඩිපුර කල් ගෙවනවා..
- ඔය අතරේ එරිකා කොටු පයිනවා...
- නැවත පැමිණෙන ස්මිත්ට මේ ගැන සැක හිතෙනවා...
_
_
_
- එරිකා පිරිමි දරුවෙක්ට උපත ලබාදෙනවා..
- හදිසියේම ස්මිත්ගෙ නිවස අත්භූත ලෙස ගිනිගන්නවා..
- ඒ ගින්නෙන් බේරෙන්නෙ අර කුඩා දරුවා විතරයි...
- එයාව හදාගන්න තරුණ යුවලක් බාර ගන්නවා..
- ඔහුව ගිල් නමින් නම් කරනවා...
_
_
_
- ගිල් ද ඉදිකිරීම් ව්‍යාපාරයක් කරමින් ඉන්නවා
- හදිසියේ පැමිණි සංවිධානයක් ස්මිත්ගේ දේපල ගිල්ට පවරන්නේ ගිල්ද පුදුම කරමින්..
- ඒ දේපල අතර ස්මිත්ගේ සුවිසල් නිවසද තිබුනා...
පසුගිය කොටසෙන්..
- ගිල් ඇතුළු ඔහුගේ සහපිරිවර ස්මිත් පදිංචි වෙලා හිටපු ගේ හොයාගෙන යනවා..
- ගේ හොදටම ජරාවාස වෙලා..
- කට්ටිය එකතු වෙලා සුද්දයක් දාන්නයි යන්නේ..
අද එතැන් සිට.....
මතු සම්බන්ධයි....
ගිල් ඇතුළු පිරිස යහතින් ඉදීද? ඊළගට මොනවා වෙයිද?
හමුවෙමු තවත් කොටසකින්.....
ආ...මෙහ්? බොගේ අළුත් පෙනුම ලස්සනද ඈ???? :-) ;-)
අලුත් පෙනුම ලස්සනයි..කතාවත් ලස්සනයි.....
ReplyDeleteටැංකියු වේවා ඈ... :-)
Deleteඅලුත් පෙනුම කිව්වේ.. අර සීන් ටිකද ?
Delete:ඪී
ඔව් ඔව්.. ඒ සීන් තමා.
Deleteඑල නේ? :පී
ම්හු හිතන පතන විදියට කිසි දෙයක් වෙන්නේ නෑ ඇයි ඒ.... මොනා වෙයිද මන්දා අප්පා දැන්නම් හෙනම අත්භුත සහගතයි මම හිතුවේ මැරිලා නෑ කියලා බැලින්නම් සිරාවට මැරිලනේ...
ReplyDeleteමේ කතාවේ ප්‍රධානියා හොල්මන් කරනවා වෙන්න බෑ අනිවා ඌ බේරිලා පරීක්ෂණ කරනවා වෙන්න ඕනේ...
මේං...මූට හිතෙන ඒවා... මමවත් දන්නෑ මෙහෙම සීන් :-)
Deleteඅඩේ මේක මරුනෙ.. මේ චිත්‍ර උඹම අදින ඒවද?... නියමයි...
ReplyDeleteඅනේ නෑ..බං.
Deleteමම නෙමේ අදින්නෙ..
අලුත් පෙනුම ෂෝයි... මොනාද අර තුඩ :පි අත් වගේ හැක හැක හැක
ReplyDeleteහැක්ස්... ඒවා කනවයි කියන්නෙ.. :-)
Deleteකියලා වැඩක් නෑ සිත්තර ටික නම් මරු . මම මාර ආසයි චිත්‍ර කතා බලන්න මේවා උඹ නේද ඇන්ඳේ එහෙනම් උඹ සුපිරි බුවෙක් මචං .. ඔලුව නමා !! මම මේක බලන්න දිගටම එන්නම්
ReplyDeleteසදරු අයියව සාදරයෙන් පිළිගන්නවා...
Deleteමමනං නෙමේ අයියෙ අදින්නෙ...හඩකැවීම විතරයි මම කරන්නෙ..
හප්පුච්චෝ...මං වගේ පොඩි එකෙක්ට ඔලුව නමන්න එපා බොලේ..
දිගටම එන්ඩ එහෙනං ඈ.. :-)
අඩෝ... අලුත් පෙනුම එල....
ReplyDeleteටැංකියු ඈ...වෙඩ්ඩා :-)
Deleteදැන් මේ බ්ලොග් එකම හොල්මන්වලින් පිරිලනේ.
ReplyDeleteඋඩ මිනී ඔලු... පෝස්ට් එකේ මිනිස්සුන්ගෙ අත්... හතු වගයක් කීවට අපි හරියටම දන්නවයැ මොනාද කියලා...
ඒ මදිවට මැරිච්ච මිනිහෙක් හොල්මනුත් කරනවලූ...
රජෙක් ලියයි..භයානකයි...
Deleteතහනම් අඩවිය. :-))
හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙටලු අක්කේ.. :-)
අළුත් පෙනුම නම් ෆස්ටයි ආහ්...කතාවත් දැන් නියමෙට ගලාගෙන යනවා...ඊලග කොටස එනකම් ඉවසිල්ලක් නෑ......
ReplyDeleteටැංකියූ..
Deleteදෙන්නං ලබන සතියේ.. :-)
අළුත් පෙනුම ගොඩක් හොදයිනේ
ReplyDeleteබෝම ස්තූති.. :-)
Deleteආව් ආව්....අලුට් ඇඩුම ලත්තනයි.....^_^
ReplyDeleteඊ ඩැන්නම් ඇට්ටටම බය හිටෙනව අප්ප කටාව
ටැංකූ වේවා ඈ...
Deleteහෑ...බය හිටෙනවා? එතකොට ඉස්සරහට? :-0
සිරා..
ReplyDeleteඋබ දන්නවද ඒ කාලෙ ලංකාවෙ තිබ්බලු චිත්‍ර කතා උණක්.
උඹ ඒ උණ ගෙනාව බ්ලොග් ලෝකෙට.. පිං.. !
ජයෙන් ජය !
අඩවි වල රජෙක් වෙයි උබ. ඇදපු එකාට සුභ පැතුව කියපං.
එල.. මං ඌට මේල් එකක් දාඥ්ඥං
Deleteඅලුත් පෙනුම ලස්සනයි.
ReplyDeleteමේ කතාව තාම පටන් ගත්තා විතරයි නේද?
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට ඒවි නේද?
අනිවා අනිවා... :-)
Deleteකතාවෙ හොඳම ටික ඉස්සරහ ඉඳන් පටන් ගනීවි මයෙ හිතේ.....16 වෙනි එකේ තව හොඳ හොඳ සෙල්ලම් තිබුන නේ බං.......:P
ReplyDeleteආසයි නේ..? :P :P
Deletekathawanam dan athal 1 yanawa.aluth penumanam maru
ReplyDeleteටැංකූ වේවා ඈ...
Deleteහෆ්ෆා කවුද අර අන්තිමේ හොරෙන් කතාව අහන් ඉන්නේ..
ReplyDeleteරජා වෙනස් වෙලා තියෙන්නේ.. එල එල..
ඒ අර අනිත් කෙල්ල බං.. :-)
Deleteමම හිතුවේ උඹ අඳින්නේ කියලා මේ චිත්‍ර.. කමක් නැහැ මාර ගති..
ReplyDeleteපික්ෂුද බං... මං කොහෙද මෙච්චර එකක් අදින්නෙ...
Deleteමං ඇදපු එකක් ලගදීම බලාපොරොත්තු වන්න.. :-)))