ටක්කෙටම කොල්ලෙක් හදා ගන්න හැටි පරණ පෝස්ටුවකින් කිව්වා මතක ඇතිනෙ?
දැක්කෙ නැද්ද? එහෙනං ඒකත් බලලම එන්ඩකෝ.
ඒ පෝස්ටුවෙ ඇනෝ කෙනෙක් දුන්න ලින්කුවකින් ගිහින් තමයි මේක හොයාගත්තෙ. මං වගේම රජ පෙලපතකින් පැවත එන කට්ටියක් තමා මේක ලියලා තියෙන්නෙ. මේක නං සෑහෙන දුරට හරි වගේ. මොකද මට නං මේක හරි.
පොඩ්ඩක් බලන්න ඔයාලටත් හරිද කියලා....
මම:
- මැයි මාසේ...
- අම්මගෙ වයස 22යි...
- කොල්ලෙක්... :)
අම්මා ගැබ්ගන්නකොට වයස අම්මගෙන්ම අහලා මේ වගුව හරිද වැරදිද කියලා කියමු බලන්ට....
මම ජූලි මාසෙ..එතකොට අම්මට අවුරුදු 22 ලු..ඉතින් හරිනෙ..
ReplyDeleteශා මරු සොයාගැනීමක්නෙ රජා මේ පාර කොරල තියෙන්නෙ.. :D
අහ්.. මම 1 ... :))
Deleteජය වේවා!!! :)
Deleteමම දෙසැම්බර් අම්මට 27 මම කොල්ලෙක් pattayi
ReplyDeleteපට්ට පට්ට...
Delete[අම්මා ගැබ්ගන්නකොට වයස අම්මගෙන්ම අහලා මේ වගුව හරිද වැරදිද කියලා කියමු බලන්ට....] කමක් නැතෙයි??
ReplyDeleteඇයි ලැජ්ජයි වගේද? :)
Deleteඕක 100% හරි නෑ බන් මම ඔක්තෝබර් ඉපදුන කොල්ලෙක් .අම්මට වයස 29 ඒ දවස්වල :D
ReplyDeleteකොල්ලා කියලා ෂුවර්මද? :පී
Deleteඅම්ම ආවම අහල බලන්නම් පෝස්ට් එක නම් මරු......
ReplyDeleteහාකෝ... :)
Deleteමේක මම දැකල තියනව දූපත් වැසියගෙ බ්ලොගේ. මම දන්න කියන 20ක් විතර අයගෙ දත්ත ටෙස්ට් කරල බැලුව. හරියටම හරි!
ReplyDeleteඅනේ ඕං මමනං දන්නෙ නෑ...මම බොග් ලියන්නෙ කියවන්නෙ මාස 3ක විතර ඉදන්
Deleteමම මේ ගැන මාස 4 විතර කලින් දාල මට හොඳ හොඳ කතා කිවුවා ඇනෝලා ....
Deleteඅසරණයාට ලින්කුව දාන්ට හැදුව විතරයි.. මම මේක මුලින් සවිස්තරව දැක්ක අසරණයාගෙන්..
Deleteමටනම් හරි වගේ...
ReplyDelete:)
හිහ් හිහ් :)
Deleteමේක හරි නම් මම කොල්ලෙක් වෙන්න ඕනෙ..අපේ අම්මත් පිරිමියෙක් වෙන්න ඕනෙ....ඈහ් රජතුමෝ.?
ReplyDeleteමලලසේකර.... :ඕ
Deleteහැබැයි හරිද දන්නෙත් නෑ.. හිකිස්
මට හිතුනා....
Deleteහෑ......මම නොවැම්බර්....අම්මට අවුරුදු 20යිලු.....
ReplyDeleteඩෙයි හාමුඩුලුවනේ මං කෙල්ලෙක්නෙ.........:O
ඊ....අයියො
Deleteඩැන්නම් සුවල්ම සුවල්.....අපෙ අම්මට බබා මාලුවෙලා හොස්පිටල් එකේඩි......:/
හයියූ....මාල සීල් එක... :)
Deleteඊ....නෑ නෑ....ජනවාලිලු....
Deleteහලි හලි....අම්මෝ....ඇටි යන්ටං....:/
කලිං මං බැලුවෙ මං ඉපඩුන මාසෙනෙ......
එසේය රජතුමනි මම අහලා බලලා කියන්නම්..
ReplyDeleteරජා තව හොදයි.. මේක දාලා අසරණයා කිවුවේ අත්හදා බලන්න කියලා.. ඒවුවා එහෙම කරන්න පුළුවන්ද මම අහන්නේ??
යහපති යහපති!!!
Deleteහෑ...ඒමද? හිකිස්..
ටික කාලෙකට කලින්.
Deleteකෝ මේ මගුල වැරදිනේ .. මම මැයි ඉපදුන කොල්ලෙක් .. අම්මට 26 ..
ReplyDeleteඉපදුන නෙමේ...අම්මා ප්‍රෙග්නට් උන මාසේ..............
Deleteඅහ්....
Deleteමම හරි කිව්වෙ උපන් මාසෙන් බලලනෙ.. :D
ආ ආ ආ ... ඔය එලි වෙන්නේ , අපේ අම්මා නිතරම කියනවා උබනම් මගේ එකෙක් නෙවෙයි , ඉස්පිරිතාලේදී මාරු වෙලාද කොහෙද කියලා. කතාව ඇත්ත වගේ ...
ReplyDeleteමේක ගොඩක් පරණ සීන් එකක් බං.මේක කව්රු හරි කෙනෙක් මුලින්ම බ්ලොග් වලට දැම්මේ හංගලා තිබ්බ එකක්.දැන් ඒක හැමෝ ගාවම තියෙනවා.කොහොම වුනත් වැඩේ ඇත්ත.
ReplyDeleteමාත් මේක දැක්කා අසරණයාගේ බ්ලොග් එකේ...මටනම් හරි :) අම්මාට 30. මාසය අප්‍රේල්...පස්සේ ට්‍රයි කරලා බලන්න ඕන
ReplyDeleteරජතුමනි මේකනං සිරාය ඈ............
ReplyDeleteකිරිගහට මෙව්වා එකෙං ඇන්නා වගේ හරි නෙව..
බලන්න ඕනේ :D
ReplyDeleteමේක මාර කෙලියක්නේ හපෝයි
ReplyDeleteහුටා! මම කෙල්ලෙක්!
ReplyDeleteආහ්, හරිනෙ, මම කෙල්ලෙක් තමයිනෙ!