Tuesday, April 10, 2012

පුතෙක්ද ඕනා...දුවෙක්ද?

ටක්කෙටම කොල්ලෙක් හදා ගන්න හැටි පරණ පෝස්ටුවකින් කිව්වා මතක ඇතිනෙ? 

දැක්කෙ නැද්ද? එහෙනං ඒකත් බලලම එන්ඩකෝ.


ඒ පෝස්ටුවෙ ඇනෝ කෙනෙක් දුන්න ලින්කුවකින් ගිහින් තමයි මේක හොයාගත්තෙ. මං වගේම රජ පෙලපතකින් පැවත එන කට්ටියක් තමා මේක ලියලා තියෙන්නෙ. මේක නං සෑහෙන දුරට හරි වගේ. ‍මොකද මට නං මේක හරි.

පොඩ්ඩක් බලන්න ඔයාලටත් හරිද කියලා....



 මම: 
  •  මැයි මාසේ...
  •  අම්මගෙ වයස 22යි...
  •  කොල්ලෙක්... :)


 අම්මා ගැබ්ගන්නකොට වයස අම්මගෙන්ම අහලා මේ වගුව හරිද වැරදිද කියලා කියමු බලන්ට....

37 comments:

  1. මම ජූලි මාසෙ..එතකොට අම්මට අවුරුදු 22 ලු..ඉතින් හරිනෙ..
    ශා මරු සොයාගැනීමක්නෙ රජා මේ පාර කොරල තියෙන්නෙ.. :D

    ReplyDelete
  2. මම දෙසැම්බර් අම්මට 27 මම කොල්ලෙක් pattayi

    ReplyDelete
  3. [අම්මා ගැබ්ගන්නකොට වයස අම්මගෙන්ම අහලා මේ වගුව හරිද වැරදිද කියලා කියමු බලන්ට....] කමක් නැතෙයි??

    ReplyDelete
    Replies
    1. ඇයි ලැජ්ජයි වගේද? :)

      Delete
  4. ඕක 100% හරි නෑ බන් මම ඔක්තෝබර් ඉපදුන කොල්ලෙක් .අම්මට වයස 29 ඒ දවස්වල :D

    ReplyDelete
    Replies
    1. කොල්ලා කියලා ෂුවර්මද? :පී

      Delete
  5. අම්ම ආවම අහල බලන්නම් පෝස්ට් එක නම් මරු......

    ReplyDelete
  6. මේක මම දැකල තියනව දූපත් වැසියගෙ බ්ලොගේ. මම දන්න කියන 20ක් විතර අයගෙ දත්ත ටෙස්ට් කරල බැලුව. හරියටම හරි!

    ReplyDelete
    Replies
    1. අනේ ඕං මමනං දන්නෙ නෑ...මම බොග් ලියන්නෙ කියවන්නෙ මාස 3ක විතර ඉදන්

      Delete
    2. මම මේ ගැන මාස 4 විතර කලින් දාල මට හොඳ හොඳ කතා කිවුවා ඇනෝලා ....

      Delete
    3. අසරණයාට ලින්කුව දාන්ට හැදුව විතරයි.. මම මේක මුලින් සවිස්තරව දැක්ක අසරණයාගෙන්..

      Delete
  7. මටනම් හරි වගේ...
    :)

    ReplyDelete
  8. මේක හරි නම් මම කොල්ලෙක් වෙන්න ඕනෙ..අපේ අම්මත් පිරිමියෙක් වෙන්න ඕනෙ....ඈහ් රජතුමෝ.?

    ReplyDelete
    Replies
    1. මලලසේකර.... :ඕ
      හැබැයි හරිද දන්නෙත් නෑ.. හිකිස්

      Delete
  9. හෑ......මම නොවැම්බර්....අම්මට අවුරුදු 20යිලු.....

    ඩෙයි හාමුඩුලුවනේ මං කෙල්ලෙක්නෙ.........:O

    ReplyDelete
    Replies
    1. ඊ....අයියො
      ඩැන්නම් සුවල්ම සුවල්.....අපෙ අම්මට බබා මාලුවෙලා හොස්පිටල් එකේඩි......:/

      Delete
    2. හයියූ....මාල සීල් එක... :)

      Delete
    3. ඊ....නෑ නෑ....ජනවාලිලු....
      හලි හලි....අම්මෝ....ඇටි යන්ටං....:/
      කලිං මං බැලුවෙ මං ඉපඩුන මාසෙනෙ......

      Delete
  10. එසේය රජතුමනි මම අහලා බලලා කියන්නම්..

    රජා තව හොදයි.. මේක දාලා අසරණයා කිවුවේ අත්හදා බලන්න කියලා.. ඒවුවා එහෙම කරන්න පුළුවන්ද මම අහන්නේ??

    ReplyDelete
    Replies
    1. යහපති යහපති!!!

      හෑ...ඒමද? හිකිස්..

      Delete
    2. ටික කාලෙකට කලින්.

      Delete
  11. කෝ මේ මගුල වැරදිනේ .. මම මැයි ඉපදුන කොල්ලෙක් .. අම්මට 26 ..

    ReplyDelete
    Replies
    1. ඉපදුන නෙමේ...අම්මා ප්‍රෙග්නට් උන මාසේ..............

      Delete
    2. අහ්....
      මම හරි කිව්වෙ උපන් මාසෙන් බලලනෙ.. :D

      Delete
  12. ආ ආ ආ ... ඔය එලි වෙන්නේ , අපේ අම්මා නිතරම කියනවා උබනම් මගේ එකෙක් නෙවෙයි , ඉස්පිරිතාලේදී මාරු වෙලාද කොහෙද කියලා. කතාව ඇත්ත වගේ ...

    ReplyDelete
  13. මේක ගොඩක් පරණ සීන් එකක් බං.මේක කව්රු හරි කෙනෙක් මුලින්ම බ්ලොග් වලට දැම්මේ හංගලා තිබ්බ එකක්.දැන් ඒක හැමෝ ගාවම තියෙනවා.කොහොම වුනත් වැඩේ ඇත්ත.

    ReplyDelete
  14. මාත් මේක දැක්කා අසරණයාගේ බ්ලොග් එකේ...මටනම් හරි :) අම්මාට 30. මාසය අප්‍රේල්...පස්සේ ට්‍රයි කරලා බලන්න ඕන

    ReplyDelete
  15. රජතුමනි මේකනං සිරාය ඈ............
    කිරිගහට මෙව්වා එකෙං ඇන්නා වගේ හරි නෙව..

    ReplyDelete
  16. මේක මාර කෙලියක්නේ හපෝයි

    ReplyDelete
  17. හුටා! මම කෙල්ලෙක්!
    ආහ්, හරිනෙ, මම කෙල්ලෙක් තමයිනෙ!

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)