Friday, May 18, 2012

The Architect - රූප කතාව - අවසාන කොටස - Final Episode



චිත්‍ර කතා යුගයක අවසානය

මේ මචන් අන්තිම එක... මෙච්චරයි. ආයෙ නෑ  :-)


මෙතෙක් දිගහැරුම්;


ස්මිත් කියන්නෙ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක්.. ඔහුට එරිකා නම් සුන්දර බිරියක් සහ ඔලෑෆ් නම් ලගම සේවකයෙක් හිටියා...ස්මිත් ලස්සන ගෙයක් හදමින් ඉන්නේ...පසුකාලීනව මුදල් ප්‍රශ්න ඇතිවෙනවා...ස්මිත් තමන්ගෙ ව්‍යාපාරික ස්ථානයේ වැඩිපුර කල් ගෙවනවා..ඔය අතරේ එරිකා කොටු පයිනවා...නැවත පැමි‍ණෙන ස්මිත්ට මේ ගැන සැක හිතෙනවා...

එරිකා පිරිමි දරුවෙක්ට උපත ලබාදෙනවා.. හදිසියේම ස්මිත්ගෙ නිවස අත්භූත ලෙස ගිනිගන්නවා..ඒ ගින්නෙන් බේරෙන්නෙ අර කුඩා දරුවා විතරයි...එයාව හදාගන්න තරුණ යුවලක් බාර ගන්නවා..ඔහුව ගිල් නමින් නම් කරනවා...

ගිල් ද ඉදිකිරීම් ව්‍යාපාරයක් කරමින් ඉන්නවා.. හදිසියේ පැමිණි සංවිධානයක් ස්මිත්ගේ දේපල ගිල්ට පවරන්නේ ගිල්ද පුදුම කරමින්.. ඒ දේපල අතර ස්මිත්ගේ සුවිසල් නිවසද තිබුනා...

ගිල් ඇතුළු ඔහුගේ සහපිරිවර (ගිල්, මාක්, නෝම්, තීයා, සෙලේනා) ස්මිත් පදිංචි වෙලා හිටපු ගේ හොයාගෙන යනවා.. ගේ හොදටම ජරාවාස වෙලා.. කට්ටිය එකතු වෙලා සුද්දයක් දානවා

ගිල් ඇතුළු පිරිස ගේ සුද්ද කරන අතරේ අත් වගේ හතු ජාතියක් හම්බෙනවා.. ගිල් තාත්තා කෙනෙක් වෙන්නත් යනවා. දිලීර විසේසඥයෙක් වෙච්ච තීයා මේ ගෙදර මහා විශාල පුස් ගබඩාවක් කියලා හොයාගන්නවා.

ඔය අතරේ නෝම් කියන ගිල්ගෙ යාලුවා මස්කේරියා කාලා එවෙලෙම අත්භූත ලෙස මැරෙනවා. තීයා වැඩ කර කර ඉන්නකොට බටනලා සද්දයක් ඇහෙනවා. තීයා ටිකක් ඒ පැත්තට යනවා.

මාකුත් අත්භූත ලෙස කොමඩ් එක විසින් ගිල ගන්නවා. මේක දකින ගිල් කලබල වෙලා තීයා හොයන්න දුවනවා.. තීයා හිටපු තැන නෑ.. ගිල් බටනලා හඩ එන ගුහාවට යනවා. එහෙදි ස්මිත්ව දකින ගිල් දුවන්න හදනවා. ස්මිත් ඔහුව අදිනවා.

මේ අතරේ සෙලේනා ස්මිත්ට වශී වෙලා ඔහු කියන එක කරන්න ගත්තා. මරාගෙන මැරෙන්න හිතාගෙන ගිනි තියාගන්නවා. ඒත් ගිල්ලා ගුහාවට රිංගලා බේරෙනවා.

ගුහාවෙදි ස්මිත්ගෙ පුස් හොල්මන මෙයාලා පස්සෙන් එලවනවා.. මරන්න.. හේතුව ගිල් ඇත්තටම ඔලෑෆ්ගෙ පුතා වීම

අද එතැන් සිට අවසානයට....
















|
|
|
|
|
|
|
|
මාස කීපයකට පසු
|
|
|
|
|
|
|







මේ ඉපදුනේ ස්මිත්ද? (ප්‍රශ්නය ඔබට බාරයි)

දැන් නං හොදටෝම ඇති...ඈ...

ප/ලි:

තව ටික දවසකින් මුළු බ්ලොග් අවකාශයම තහනම් අඩවියට අරක් ගත් භූතයන්, යක්ෂයන්, පෙරේතයන් හා පිසාචයන් විසින් ආක්‍රමණය කරනු ඇත. ඔබලා රෑට චූ කරන්න එලියට නොබසිනු ඇත. (බාත්රෑම් නැති උන්)



රජා ලියන යක්ෂ කතා සීරීස් එක බලාපොරොත්තු වන්න!!!


සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!




47 comments:

  1. එලකිරි.... යක්ෂ කතා නැතුව වෙන මොනවත් නැද්ද රජතුමනි... මම නම් බයාාාායි...

    ReplyDelete
    Replies
    1. තව තිබ්බා පීචන් කවි සෙට් එකක් :-)

      Delete
  2. බුආඅහ්හ්හ....

    අදයි කියෙව්වෙ... ඉක්මනට තව එකක් ලියපන්

    ReplyDelete
    Replies
    1. තව එකක්.......අම්බෝ කතා කරන්න එපා :0

      Delete
  3. ඉවරයි නේ ඔය කියන පුතා ගිල් ගෙමයි කියල ෂුවර්ද රජෝ :P

    ReplyDelete
    Replies
    1. හික්ස්...අනේ මමනං දන්නෑ ඕවා...:P

      Delete
  4. එල එල... මේක එකපාර ඉවරවුනේ ෂුවර් එකට උඹ මොකක් හරි කලා....

    යක්ෂ කතා ටික ලියපන්කො.... මගෙත් තියෙනව යක්ෂ කතා දෙක තුනක්.. ;)

    ReplyDelete
    Replies
    1. මොකුත් කලේ නෑ බං.... ඔය තිබ්බ විදිහම තමා

      Delete
  5. අපොයි...කතාව තව ටිකක් දික් වුනානම් හොදයි වගේ...:))))

    එතකොට අනික් එවුන් දෙන්නත් එදා මැරිලාද??

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.... උන් මැරිලා.. :-)

      Delete
  6. අන්තිමට බොලාගෙ ඇත්ත පොටෝවක් දැම්මනම් මීට වඩා බය වෙනවා..

    ඒ කතා ටික සිරා..

    රාජ් - සම්පත් වේවා !

    ReplyDelete
    Replies
    1. නෙදකින් මේ කිරිසප්පයා වගේ ඉන්න එකාට කිව්ව කතාව... සික්.. :-)

      //රාජ් - සම්පත් වේවා//

      රාජ් අයියට කියලා බලමු... :-)

      Delete
  7. මේක හදිස්සියේ ඉවර කිරිම ගැන මගේ බලවත් විරෝධය..

    ReplyDelete
    Replies
    1. හදිස්සියක් නෑ බං.... කතාවෙ තිබ්බෙ ඔච්චරයි :-)

      Delete
    2. බොලු බොලු............ ඔයාට හදිස්සියි

      Delete
  8. ඉක්මනින් යක්ෂයො රාක්ෂයො ටික එවන්න බලන්න..අපි නම් බයවෙයි..හහ්..!

    ReplyDelete
    Replies
    1. බලමුකෝ.... :-)

      Delete
    2. කිරිල්ලි ඔහොම කියන්නේ බයි එක්ස්පීරියන්ස් නේද?

      Delete
    3. හැක්ස්...ටොපි.

      කිරිල්ලිට රකුසෝ රාක්ෂයො ආශ්‍රය කරලා සෑහෙන පුරුදුයිලුනේ... :-)

      Delete
  9. අනේ මන්ද රජෝ කතාව ඉවරවුන හැටි ගැනනම් සතුටු වෙන්න බෑ බන්...මැදද නියම කුතුහලෙන් ගිය කතාව අග වෙද්දි චොර උනා කියලයි බන් මට හිතෙන්නේ..කමක් නෑ උබ මේකට සෑහෙන සාධාරණයක් කලා...//චිත්‍ර කතා යුගයක අවසානය
    මේ මචන් අන්තිම එක... මෙච්චරයි. ආයෙ නෑ :-)// අයියෝ මෙහෙම කියන්න එපා බන් දුක හිතෙනවා...ආයෙ එකක් පටන් ගනින්....ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මම නෙමේනෙ ලිව්වෙ බං... සොරි ඈ..

      මෙහෙම ඔටෝගෙන එඩිට් කර කර ඉදලා අම්මා මාව ගෙදරිනුත් එලෝනවා තව ටික දවසකින් :-)

      Delete
    2. අනේ එහෙනම් තව ටිකක් දිගට ලියපන්කො,, උබේන පස්සේ උබේ අඃතපුරයට වග කියන්න පුළුවන් :)

      Delete
  10. මේක ඇදලා ලිව්ව එකක්ද නැත්තම් මකලා ලිව්ව එකක් ද රජතුමෙනි

    ReplyDelete
    Replies
    1. මකලා මෙයා ලියලා තීන්නෙ :-)

      කඩු හරඹ දන්නනං මකලා නැති ටික එවන්නං

      Delete
  11. අම්මෝ මන්නම් මෙහෙ එන්නේ දවල් වෙලාවක . අද අලුත් බ්ලොග් දෙකක් සොයා ගත්ත . මේ ළමයි අපිට ලින්ක් දෙනවා නම් කොච්චර ලේසිද

    ReplyDelete
  12. අයියෝ... ආයෙ නම් භූත කතා එප රජෝ...

    ReplyDelete
    Replies
    1. පීපී තාරා දැම්මම බය වෙලා :-)

      Delete
  13. කතාව ඉවරයි කියලා කීවට එහෙකටත් කුතුහලක් තියලනේ ඉවරකරලා තියෙන්නේ...

    අර යක්ෂ කතා සීරිස් එකෙත් බලන්න අනිවාර්යෙන්ම එනවා.
    :)

    ReplyDelete
  14. මොකද බං මේ යක්ස පෙරේත පුස් කතා?

    ReplyDelete
    Replies
    1. මදන යක්සනී ගහලා මට :-)

      Delete
    2. එහෙනම් හරි.. රාජ සම්පත් ලැබේවා..!!! ;)

      Delete
  15. ගොඩ දවසකින් අවුදින් අද තමා කතා සෙට් එකම බැලුවේ . චිත්‍ර කතා කියවන්ඩ බලන්ඩ මාත් ආසයි ඒත් ඉතින් මට ඉස්සර ඉඳන්ම ඒවා බලන්ඩ හම්බුනේ බාබර් සාප්පුවට ගියාට පස්සේ තමයි . බාබර් සාප්පුවේ නම් ඔවුවා මේසේ උඩ තියලා තියනවා කල් මරන උන්ට බලන්ඩ .

    ReplyDelete
    Replies
    1. අම්බෝ... සදරු අයියව දැක්ක කල්...
      කමක් නෑ... කොහොම හරි ආවනේ.. :-)

      Delete
  16. කැමැත්තෙන් කියවපු කතාවක්, එත් අඩු පාඩු ටිකක් තිබුනා, සමහර කොටස් අඩුයි වගේ දැනෙනවා, මොකද කතාවේ නොගැලපෙන තැන කීපයක් තියෙන නිසා, තරහක් නැනේ එහෙම කිව්වට?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං... මම ඕකේ එක කෑල්ලක්වත් හැලුවෙ නෑ...
      බුකියෙත් කෑගැහුවා මං කෑලි හලලා කියලා..

      මම ලියපු කතාවක් නෙමේනෙ බං...තිබ්බ ටික තමා පරිවර්තනේ කරලා දැම්මේ... :(

      පිස්සුද බං තරහ වෙන්න.. :-))))

      Delete
  17. යක්ෂ කතා සීරීස් එක බලාපොරොත්තුව සිටිමි..... :(

    ReplyDelete
  18. ඇයි බන් ගිල් ළමය දැකල බයවෙලා ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක තමා මම කිව්වේ..//මේ ඉපදුනේ ස්මිත්ද? (ප්‍රශ්නය ඔබට බාරයි)//

      Delete
  19. ඒ රටේ "මැක්කගෙ කතාවනෙ" ඔය

    ෆිල්ම් එකක් ගත්තත් චිත්‍රකතාවක් ගත්තත් හැම එකකම තියෙන්නෙ ඔය කතාවමයි.
    "ජුරාසික් පාක්" "ඇනකොන්ඩා" "ස්පයිඩර් මෑන්" "කිං කෝබ්‍රා" නම් වැල තව දිගයි....
    මොකෙක් හරි සතෙක් නැත්නම් ගහක් එහෙමත් නැත්නම් දිලීරයක්....කලින් නිර්මාණය කරගන්නවා...ඊට පස්සෙ සතෙක් නම් (ඇටිකිත්තෙක් වුනත් කමක් නෑ) ඌට තේ කහට ඇබින්දක්, නැත්නම් ගව මුත්‍ර ස්වල්පයක් ඉහලා සද්දන්ත සතෙක් බවට පරිවර්ථනය කර ගන්නවා. ගහක්නම් ඒකට පණ දෙනවා. දිලීරයක් නම් ඒකත් අම්බානකට ලොකු කරලා "කෙනෙක්" බවට පත්කර ගන්නවා. ඊට පස්සෙ තියන්නෙ ඒවායෙ අනතුරෙන් බේරෙන්න කරන "ත්‍රාසජනක සටන" - මේ සටනින් බර ගානක් වැලිගම්පිටි ගිහිල්ලා එක්කෙනෙක් දෙන්නෙක් බේරෙනවා.
    ඔය කතාව තමා බටහිර චිත්‍රපටි සහ චිත්‍රකතා 90%කම තියෙන්නෙ.

    ReplyDelete
  20. මේකනම් පට්ට ,නමුත් මල්ලි සමහර කෑලි නිකම් අදුඉ වාගේ.අනිත් කතා සෙට් 1ත් ඉක්මනටම දීපන්

    ReplyDelete
  21. හයියෝ උපකල්පනේ වැරදිලා අන්ත:පුරේ භාගෙ මිස් වුනානේ.... නියමයි ඈ තව මේ වගේ එකක් දාන්ඩෝ මහරජානෙනි

    ReplyDelete
  22. හපොයි..ඒ කියන්නේ ආපහු ඉපදුනේ සුමිත්ද..?රජෝ මන නම බයයි හොදේ ඔන්න යක්ෂ කතාවට..එක නිසා ටිකක් මගැරියා..මේක නම් ඉකමනට ඉවර කරපු එක හොද නැ අප්පා..රජා අපේ මානව හිමිකම් උල්ලන්ගනය කරනවනේ අප්පා..කැතයි හොදේ...:/ අනේ තව එකක් ලියමුකෝ රජෝ.....අන්තපුරයක්ම ලැබෙයිනේ ඒ පිනට...;)

    ReplyDelete
  23. නියමම කතාව, ඉඩ කඩ තියෙන් විදිහට තව චිත්‍ර කතා දෙක තුනක්ම පරිවර්තනය කරමු ලොක්කා :D

    ReplyDelete
  24. අදයි මෙ සෙට් එක කියෙව්වෙ. මල් මසුරං ඈ

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)