Thursday, May 17, 2012

The Architect - රූප කතාව Special Edition - කොටස් දෙකක් එකම දවසේ




මේ කතාව හදලා හදලා දැන් මට එපා වෙලා...
 කියෝන උන්ටත් බෝරිං...ෂුවර්...!!!

ඒක හින්දම ඉවරයක් කරලා දාලා වෙන වැඩකට බහින්නයි හදන්නේ...

මෙතෙක් දිගහැරුම්;
















______________________________________________________________________________________























කවුරු බේරෙයිද? කවුරු මැරෙයිද?
තීයාද? ස්මිත්ද? ගිල්ද?

හමුවෙමු අවසාන කොටස සමගින් ..!!!




සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! (මගෙ අළුත් වචනේ ඈ..)  
ඔයාගේ පෝස්ට් එකෙත් මෙහෙම වැටුනනං... ඔයත් රජ උනා වගේ තමා   :-)


47 comments:

  1. අම්මේ....ඉක්මනට අවසානයත් දාමු...
    හැබැයි පැහැදිලි කිරීමකුත් කරන්න වෙයි ඔයාට ඕන්... :D

    ReplyDelete
  2. අවසානෙටම දෙන්නම්කො බැටේ :/

    ReplyDelete
    Replies
    1. "තාත්තාට සලකන්නේ නැද්ද? තොට මම "

      හැක හැක හැක

      Delete
    2. හෑ.... ඒ කියන්නෙ මට අල්ලගෙන තඩිබාන්නද යන්නේ?
      මොකද්ද අනේ මම උදව්වකුත් කලානේ... :-)

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. රජ තුමනි , අද දවසේ පළමුවැනි කොටසේ 10 වන චිත්රේ නම් ගොඩක් තාත්විකයි :) ,
    රජතුමාගෙන් අපිට සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොටු දාලා බලහා..........................න් :-)

      Delete
  5. ඊලග කොටස තමා කොටස ඉක්මනට බලමු රජෝ එකත්

    ReplyDelete
    Replies
    1. හෙට රෑ තමා රෑ මචන්.. :-)

      Delete
  6. හපුයි හපුයි.........ඉක්කන්ත අවසාන කොටසට් ඩාන්ඩෝ...........

    ReplyDelete
  7. මම ආවා විතරයි මෙන්න මෙයා අවසාන කරනවා මේක,දැන් මොනවද මම බලන්නේ ?

    ReplyDelete
    Replies
    1. අයෙ නිවාඩුව මුල ඉදලා බලාගෙන එන්න අනේ :-)

      Delete
  8. මරු මරු.. උඹට කුලප්පුව හැදිලා ඉක්මනට අවසන් කරන එකෙන් වාසිය අපිට... :)

    ReplyDelete
    Replies
    1. අන්න එකෙක්ට තේරුනා... :-)

      Delete
  9. වැඩේ ඉක්මනින් ඉවර කරන එක ඇත්තටම හොදයි...

    ReplyDelete
    Replies
    1. ස්මිත් අයියටත් තේරිලා... :-)

      Delete
  10. //මේ කතාව හදලා හදලා දැන් මට එපා වෙලා...
    කියෝන උන්ටත් බෝරිං...ෂුවර්...!!!//
    බොට පිස්සුද රජෝ....මාර ආසාවෙන් කියෙව්ව කතාවක් මේක....අවසාන කොටසෙන් මුණගැහෙමු....

    ReplyDelete
  11. රජාටම අන්තිමට වැඩේ එපා වුණාද...
    :(
    අන්තිම කොටසත් දාලා තව කතාවක් පටන්ගමු. අපිටනම් බෝරිං නෑ. ඉතිං...

    ReplyDelete
    Replies
    1. තව එකක්....හපෝ මට නං බෑ...

      අම්මා බයිනවා හැමතිස්සෙම ලැපේ කියලා...

      අළුත් වැඩක් කරමු... බය හිතෙන :-)

      Delete
  12. මේ රජා කෑලි හලලද කොහෙද?...

    ReplyDelete
    Replies
    1. මටට් ඒම හිටුන.......අස්පැට් ටැන් ඩෙකටුනක්ම ටියෙනව....

      Delete
    2. එකක්වත් හැලුවෙ නෑ... ඉදහල්ලකෝ විස්තරයක් දෙන්ඩ අන්තිමට

      Delete
  13. ම්ම්ම් හිතාගන්න බෑ බන් මොකක් වෙන්න යනවද කියලා..ස්මිත් මැරිලා හැබැයි මේක හොල්මනක් නෙමෙයි මට හිතෙන විදිහට..මොකක්ද මේ සීන් එක කියලා තේරුම්ගන්න අමාරුයි..

    ReplyDelete
  14. අන්න හරි.. එල මම කිව්වා හරි. ඕකා ස්මිත්.. එක හරි කියමුකෝ.. අනිත් ටික ඉක්මනට දානවා හොඳයි රජෝ නිකම් කුතුහලේ අවුස්සලා මිනිස්සු මරන්නේ නැතුව...

    ReplyDelete
  15. උබ රං ගොජෙක් බොල.. රාජ සම්පත් ලැබේවා ;))

    සිරා බං.. ඉවර කරන්න එපා කියන්නත් හිතෙනවා.. රෑප පස්ට ආ !

    ජයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!!

      Delete
  16. ඔන්න ඔකේ ඉතුරු කොටසත් ඉක්මනට දාල ඕක ඉවර කරලා දාපන් බං, රාජ සම්පතම ලැබේවා (එල වචනේ ඇ)

    ReplyDelete
  17. ඉක්මනින් ඉවර කරන්න හා හා හොඳයි...මොකෝ රජෝ අන්තඃපුරයෙ වැඩ අධික වෙලාද? හොහ්.හොහ්.හෝඕඕඕඕ...........රාජ සම්පත් ලැබේවා...!!!!!!!

    ReplyDelete
  18. Replies
    1. පොඩ්ඩි බය වෙලා............ :-)

      Delete
  19. ෂා හරි ලස්සන කතාවක්නේ... මම හරිම අසාවෙන් කියෙව්වා.. පොඩි කලේ ඉදලම මම හරිම අසයි චිත්‍ර කතා වලට..ඉස්සර චිත්‍රකතා පත්තර හොයා හොයා කියෙව්වා...පොඩිම දවස්වල බලාපොරොත්තුවක් තිබුනේ ලොකුවෙලා චිත්‍රකතා පත්තරයක වැඩ කරන්න...

    කොහොම උනත් ලස්සන වැඩක් ජයවේවා!!!!

    ___චමී____

    ReplyDelete
  20. නියමයි ලොක්කා (ලොක්කා කියන්න රජාටනෙ)

    ReplyDelete
  21. මේ චිත්‍ර ටික නම් හරිම ලස්සනට ඇඳලා තියෙනවා ඇඳපු පොර කවුරු උනත්.... මම හිතුවා වගේම ස්මිත් ආයේ ඇවිල්ලා තියෙන්නේ එලම තමා.මට හිතෙන්නේ ස්මිත් පරීක්ෂණයක් කරන්න ඇති ඇල්ගි එක්ක කවලම් වෙලා අමරණීය වෙන්න ඒ පරීක්ෂණය සාර්ථක නිසා වෙන්න ඕනේ ස්මිත් අර විදියට මුලින්ම හැමෝවම ගිනි තියලා මරන්න ඇත්තේ.... දැන් මේ ඇවිත් ඉන්නේ ඇල්ගි එක්ක මුසු වෙච්චි ගිල්ගේ ආත්මය වෙන්න ඕනේ.....

    සාමාන්‍ය විදියට නම් මෙහෙම අවස්ථාවක බොහෝ දුරට එක්කෙනයි ඉතුරු වෙන්නේ මට හිතෙන්නේ කෙල්ල හරි කොල්ලා හරි මැරෙයි කියලා.කෙල්ලට බබෙක් ලැබෙන්න ඉන්න හින්දා මම මේ කතාව ලිව්වනම් මම කරන්නේ කොල්ලව මරලා කෙල්ලට බබා එක්ක ජීවත් වෙන්න අවස්ථාවක් හදලා දෙන එක....ඕං කිව්වා කෙල්ල විතරක් ඉතුරු වෙයි කියලා.බලමු උපකල්පනේ හරිද කියලා.මෙහෙම චිත්‍ර කතා වලට මම මාර ආසයි තව එකක් හොයාගෙන දාමුකෝ..ජය වේවා

    ReplyDelete
    Replies
    1. පට්ට......... මෙන්න උපකල්පන.
      මුල එක ටක්කෙටම හරි.. මම දෙනවා ගැමියට ගම් වරයක් :-)

      දෙවනි එක හරි ගියොත් අන්ත:පුරෙන් කෑල්ලක් දෙනවා :-)

      Delete
  22. කොයිල් වෙලා ගියා අප්පා.. මම මේක කලින් බලලා නෑ නේ.. මුල සිට සරලව බලන්න වෙනවා!!

    ReplyDelete
    Replies
    1. කොයිල දිගඇරන් එමුකෝ එහෙනං :-)

      Delete
  23. හි හි... ඉක්මනට අනික් කෑල්ලත් දාන්න මහරජාණෙනි...

    ReplyDelete
    Replies
    1. ඕං දැම්මා තාරා පීපී... :-)

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)