Wednesday, May 16, 2012

The Architect - රූප කතාව - අටවන දිගහැරුම



හැලප රත්නය ලෙඩ දීමෙන් අනතුරුව රූප කතාව
බලාපොරොත්තුවෙන් උන්නු අයට ඕං ගෙනාවා ඊලග කොටස... 
මං රජා කිව්වනෙ මොන ලෝකෙන් හරි කතාව ගේනවා කියලා...දැන් ඉතින් ඕං.... බලාගන්න එකයි ඇත්තෙ. :-)


මෙතෙක් දිගහැරුම්;

  1. පළමු දිගහැරුම 
  2. දෙවන දිගහැරුම 
  3. තෙවන දිගහැරුම 
  4. හතරවන දිගහැරුම 
  5. පස්වන දිගහැරුම 
  6. හයවන දිගහැරුම
  7. හත්වන දිගහැරුම 




















මතු සම්බන්ධයි....

කවුද මේ මනුස්පයා? ස්මිත්ද? හොල්මනද?

හමුවෙමු තවත් කොටසකින්..... 


ප/ලි:

තේරුනේ නැති තැනක් තිබේද? විමසන්න රජ...


මමම ඇදපු කෙටි රූප කතාවක් හෙට අනිද්දම



44 comments:

  1. කොමඩ් එකෙන් ගියහම අර යට ගුහාවට යන්නෙ කියලා ගිල් කොහොමද දන්නේ?

    ReplyDelete
    Replies
    1. නෑ මචන් ඌ ඒ යන්නෙ... තීයාව හොයාගෙන.

      මතකද ගිය පාර එකේ අන්තිමට තීයා හිටියෙ ඔතන (මතක නැත්තං ගිහින් බලන්ඩකෝ...)

      Delete
  2. බයේ බෑ අප්පා තහනම් අඩවියකට නොවැ පය ගහල තියෙන්නෙ. අපිට අවසරද තියෙනවද මංදා

    ReplyDelete
    Replies
    1. බය නැතුව එන්න.... මමනේ ඉන්නෙ ඇතුලේ

      හිහ් හිහ් :-)

      Delete
    2. අන්න ඒකම තමයි බය...:P

      Delete
    3. මම හොද පොඩි එකා බං.. :-)

      Delete
  3. එන්න එන්නම බයානක වෙනවා නොවැ....

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බය වෙන්න එපා ඈ... :-)

      Delete
  4. හපෝ සැහෙන බයානක සිද්දිනේ අප්පා දැන් දැන් වෙන්නේ...:ඔ (ත්‍රාසය, භීතිය උපරිමයි...)
    මන් හිතන්නේ එතන ඇත්තේ ස්මිත් වෙන්න ඕන...:)
    තරහ අවසර...ඉතිරියත් ඉක්මනට දැමු රජෝ..

    ReplyDelete
    Replies
    1. හිරු අක්කෙ... එල ඈ... දාමු :-)

      Delete
  5. මුල ඉදලම බලන්නොන.

    ReplyDelete
  6. හම්මෝ... මේක හොල්මන් කතාවක්නේ...

    ReplyDelete
    Replies
    1. දැන් කට්ටිය බය වෙලා එන්නැතුව ඉදීද දන්නෑ... :-)

      Delete
  7. "ස්මිත්" ඒ රටේ සුමිත්....:D

    මෙක දවසක් ඇර දවසක්වත් දානවානම් ගානට අල්ලලා යනවා

    ReplyDelete
    Replies
    1. //"ස්මිත්" ඒ රටේ සුමිත්..//
      හක හක හක :-)

      කොහෙද වෙලාවක් නෑ අයියේ...

      Delete
    2. බලමු මේ ටිකේ නිවාඩු හින්දා.... පුළුවන් වෙයි :-)

      Delete
  8. දැන් නම් හොදටම හොල්මන් නේද රජෝ...
    :)

    ReplyDelete
  9. මේක මට අලුත් බොල... රජෝ.. මං මුලක හිට කියවන් එන්න යනවා.

    ReplyDelete
    Replies
    1. එල... බලන් එමුකෝ..

      Delete
    2. ඇෆ්ෆෝ ඔන්න ඉතින් බලාන අවා. මම නම් කියන්නේ ඔය ස්මිත්. මොකද පොතේ තිබ්බේ ස්මිත් හතු උඩ ඉඳන් වයලින් එක වාදනේ කරලා තියනවා කියල. ඒ හින්ද ඔය ස්මිත් තමයි.

      Delete
  10. ඒ මොකක්ද බං ඒ උනේ.. ඉංගිරීසි හොල්මන් ෆිල්ම් එකක් වගේ..

    දැන් හිතන්න එපා රජෝ මම මේ කම්නෙට් එක බයට දැම්ම කියලා..

    ReplyDelete
    Replies
    1. හා... ඕං අපේ ප්‍රේමවත්තයා මේවට බය නෑලු ඈ... :-)

      Delete
    2. බය නෑ තමයි රජෝ...

      Delete
  11. MEKANAM ELA. MEETA ALLAPU ANWAR MANATUNGA HUCHAKKUWATA EBENNA NAM EPA. OKKOMA BALALA HAMARI

    ReplyDelete
    Replies
    1. ඈ.... මොකක් කිවුවා? තේරුණා මදිද මන්දා..

      Delete
    2. පබ්ලිසිටියක්ද ඇනෝ දෙන්නේ??

      Delete
    3. මොකද්ද බං මේ කියන්නෙ?

      Delete
    4. රජෝ සීන් එක මම කියන්නම් හෙමීට...ඇනෝ ඔය කතාව මෙතනට අදාල නෑනෙ නේද? මට පේන්නේ අන්වර් ඇනෝ වෙලාවත් ඇවිත්ද මන්ද....

      Delete
    5. @ සොඳුරු ගවේෂක : මට නිකම් එහෙම හිතෙනවා. ඒකයි මම ඇහුවේ පබ්ලිසිටියක්ද මේ කියල..
      @ රජා: කලබල වෙන්න එපා බං. කාලෙන් කාලෙට මේකේ එක එක කෙලි යනවා.

      Delete
  12. Replies
    1. හා හා.... හෙට දානවා වෙන එකක් :-)

      Delete
  13. හම්මූ..........බයේ බෑ අෆ්ෆා.......

    ReplyDelete
    Replies
    1. බය වෙන්ඩ එපා හලේ....... :-)

      Delete
  14. වාව් දැන් කතාව නම් පට්ට..ඇග කිලි පොලා යනවා...මම හිතන්නේ ඔතන ඉන්නේ තීයා...ස්මිත් ජීවත්ව ඉන්න තියෙන හැකියාව ගොඩාක් අඩුයි..හොල්මනක් වෙන්න නම් බෑ කොහොමවත්ම මොකද මේ කතාව ගලා යන්නේ හැම දෙයක්ම විද්‍යානුකුල හා තර්කානුකුල විදිහට විසදෙන විදිහට කියලයි මට හිතෙන්නේ....ඉතින් රචකයා මේකට හොල්මනක් ගාවගනියි කියලා හිතන්න අමාරුයි...බලමු සමහර විට මම වැරදි වෙන්නත් පුලුවන්...

    ReplyDelete
    Replies
    1. සමහර විට මොකක් හරි රෙකෝඩින් එකක් ප්ලේ වෙනවා වෙන්නත් පුලුවන්....

      Delete
    2. මේං මූ කියන කතාව... අනෙ අම්මේ... :-)

      Delete
  15. අඩේ කතාව මරු බං රජෝ....... කාලෙකට පස්සෙ හොඳ කතාවක් බලන්නෙ එළ එළ........

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)