Sunday, August 12, 2012

කවුද ජයග්‍රාහකයා - Who is the Winner



පුරා සති 10 ක් මුළුල්ලේ බ්ලොග් කියවන්නන්ගේ මොළය කුරුවල් කරමින් පැවති තහනම් අඩවියේ තෑගි තරගය-සීසන් 01 ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීමට ගොස් මං රජා අපහසුතාවයකට පත්ව ඇත. ඒ හරි උත්තරය කලින්ම තුන් වතාවක් කිසිම කෙනෙක් දී නොතිබීමයි.  දෙවතාවක් උත්තරය දුන් තිදෙනකි. 

සමිත් හෙට්ටිආරච්චි
බෝවිටියා මල් දම්මී
කූපර්

ඒ තුන් දෙනාය. ජයග්‍රාහකයා තේරීමට අංක තුනක් මම ලබා දෙමි. ඒ ඒ නමට හිමි ඉලක්කම් තුනකි. ඒ,

3
7
9

ඔබ කල යුත්තේ මෙතනින් කැමති අංකයක්  කමෙන්ටුවක් ලෙස දැමීමය. වැඩිම වතාවක් ප්‍රකාශ උන අංකය හිමි තැනැත්තාට තෑග්ග හිමි වනු ඇත. 

එක් එක් අංකයට අදාල නමට සාක්ෂි ලෙස සෑමා සහ තරියා සිටී. මං රජාට හොරකල නොහැකිය.
______________________________________________________________________

ප/ලි: 
සීසන් 01 අවසන් කිරීමට හේතුව මං රජා පුහුණු ඉංජෙක් ලෙස රට වටේ යාමට සිදුවීම හේතුවෙන් තරගය දිගටම, වෙලාවට කල නොහැකි වීමය.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

144 comments:

  1. මම දන්නවා කවුද කියලා.. දාන්නද කමෙන්ට් එකක් :ඩී

    ReplyDelete
    Replies
    1. පිස්සුද සෑමෝ :-)

      Delete
    2. මම යෝජනා කරනව සෑමුයි, තරියයි ත් අංකයක් දාන්ඩෝන කියල. ඡන්දයක් උනහම එහෙමනේ. කම්පූටර් ජිල්මාට් බෑ හරී .....

      Delete
    3. ඒක හරි නැහැ නේ බං. අපි දන්නව නේ කවුද මේ තුන්දෙනාට අදාල නම්බර් කියලා..

      Delete
  2. සුපෙර් ඉස්ටාර් වගේ තමන්ටම ඇස් ඇම් ඇස් කොරගන්න පුළුවන් ද ??

    ReplyDelete
  3. 7788 ta sms korandath kiyai mu thawa tikakin.

    ReplyDelete
    Replies
    1. හිකිස්... අනේ අංකයක් කියන්ඩෝ..

      Delete
  4. සාක්ෂි ලෙස සෑමා සහ තරියා.... wishwasa karamdo nokaramdo........

    ReplyDelete
    Replies
    1. ෂුවර්!!!!! අනේ අංකයක් කියන්න... පව්නේ අර ලමයි :-)

      Delete
  5. අර උඹ සෑම්ගෙ බ්ලොගේ කියල තිබුණු විදියට පුහුණු ඉංජෙක් කියෙන්නෙ මේෂන් බාස් කෙනෙක් වගේ ඩයල් එකක් ද බං.

    ReplyDelete
    Replies
    1. හිකිස්... එහෙම වෙයිද මන්දා :-)

      අංකයක් කියනවකෝ

      Delete
    2. මං කැමති අංක ඔතන නෑනේ රත්තරනෙ. :-)

      Delete
    3. ඒ පව් අර ළමයි :)

      Delete
  6. 3ට මම මනාප නැත.. 7 හොඳය.. නමුත් 9 නපුරු වුවත් මගේ ඡන්දය 9යට දෙමි..

    ReplyDelete
    Replies
    1. අයි‍යෝ ස‍හෝ දුක නැතිව එ‍හෙමත් කියනවද

      Delete
    2. ස්තූතී ඔබට..

      Delete
    3. Samitha - හික්ස්.. ඔයාගේ හිත රිදුණද අනේ.. ඔයා ගැන නෙවෙයි ඉතින් කිව්වෙ..
      අංකේ ගැනනේ.. :)

      Delete
  7. ඔය තුන්දෙනාටම තෑගි දීලා දැම්මනං වැඩේ ගොඩනෙ

    ReplyDelete
    Replies
    1. සල්ලි දෙන්නේ තොටියද? :-)

      අංකයක් කියන්ඩෝ...

      Delete
  8. මාත් දන්නෝ....
    හික්ස්...

    ReplyDelete
  9. ඒ පාර බොලා මොකාටද එන්න හදන්නේ?? මම නම් කියන්නේ මෙච්චරයි මගේ ඉලක්කම (කැමතිම) 1 උඹ කැමති කෙනෙට ඒ එක දාගනින්.. :)

    ReplyDelete
    Replies
    1. කියහන් එකක්.. නැත්තන් අවලංගු ඡන්ද වෙනවා :-)

      Delete
    2. ෂික්.. හොර චන්දයක් දාන්න චාන්ස් එකක් දුන්නාම මු ඒක අලවංගු කරන්න කතාව..

      Delete
  10. නවය නපුරුය... ලකී සෙවන්ය... තුන නති උනොත් ඔය මොන අටමගලෙන් වුවත් වැඩක් නැත.

    …එහෙයින් ඡන්දය 3 ටය....

    …3 දිනේවා....!!!!

    ReplyDelete
  11. තූන්දෙනාටම තෑගි දීහං බං
    ඉන්ජෙක් උනාට කමක් නැ
    අහිංසක බාසුන්නැහේලට පාට් එක දාන්නැ හරිද
    ඔන්න මම හොදින් කියුවා

    නරකින් මෙන්න
    අහිංසකයන්ට රජ්ජුරැපාට් දාලා තිබ්බොතින් මම @$$%%^$$%7&*$@@5*(&*^%^7(8()()89&&&**(&*^$%$$$%^**&%^$%$$%
    හරිය

    ReplyDelete
  12. 9 හොදා
    හැබැයි සාක්ෂිකාරයෝ හොරුය.....හැබෑට වෙන කවුරුත් හිටියේ නැද්ද........?

    ReplyDelete
    Replies
    1. හික් හික් මාත් එකඟයි

      Delete
    2. ස්තූතී ඔබට..

      Delete
  13. ‍පාර්ලි‍මේන්තු‍වේ ස්ථාවර නි‌යෝග 42 ‍මෙන් නමින් ‍බෙදීමක් ඉල්ලූවිට ‍මෙන් ඡන්දය ඉදිරිපත් කරීමත් නරක නැත.
    පො‍තේ හැටියටනම් මම තුන්වරක් හරි උත්තරය දී ඇත්‍තෙමි(මුලින්ම 2 කුත්)තත්වය ‍මෙ‍සේනම් මහ‌ලේකම්වර‍යෙකුද පත්කල යුතුය(සෑමා සහ තරියා මහ‍ලේකම්වරැ ‍‍ලෙසද පිළිගත හැක:අවුලක් නැත :D)
    නැත්නම් ඉතින් පජාතය,කුජීතය තවත් ඒවත් විය හැකිය.:P
    ඡන්දය දිනීමට පෝස්ටර් ව්‍යාපාරයක්වත් ආරම්භ කල යුතුය.
    අංක 3 ට මනාපය දුන් හා ‍‍දෙන සැමට ස්තූතියි.
    ______________
    | සමිත් |
    | 3 |
    | XXX |
    | |
    |_____________| :P

    ReplyDelete
    Replies
    1. හූ ඈ....

      උඹ 3 කියලා කියන්නේ කොහොමද?? අංක මික්ස් කරලා තියෙන්නේ :)

      Delete
    2. මොක්ද බන් ඒපාර ඡන්දයක් කියන්නේ කැමැත්ත
      කවුද නොදැන ඡන්ද දෙන්නේ කොහොමද
      ?

      Delete
  14. මගේ ලකී අංකේ 3 ඒක නිසා 3 ට සප් එක මගෙන්..3 දිනේවා..

    ReplyDelete
  15. රජෝ..3 දෙනාම ජයග්‍රාහකයින් නම් ආයෙ චන්දයක් ඕනෙ නෑ.....

    ReplyDelete
    Replies
    1. එකයිනේ තෝරන්නේ.. :-)

      අංකයක් කියන්ඩකෝ.....

      Delete
  16. කොහොමටත් 3 බේරගනින්

    ReplyDelete
  17. රජා පුහුණු ඉංජෙක් ලෙස රට වටේ යන එකට ආඩම්බරයි හොඳෙ .. සුබ වේවා!! රාජ සම්පත් ලැබේවා !!!

    ReplyDelete
  18. කවුරු උනට් කමක් නෑ මම 9... ඔක්කොම හරි සාක්ශි කාරයෝ රජා වගේම වෙච්ච එකයි අවුල.. ඒකත් කමක් නෑ කියමු..

    උඹේ පුහුණු ඉංජා වැඩේටත් සුභ වේවා! රාජ සම්පත් ලැබේවා! කුමාරියක් සරණ පාවා ගනිවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබට..

      තාම 20යි බං... තව අවුරුදු 5ක් වත් යයි කුමරියක් ගේන්න :-)

      Delete
    2. ඔයා කිවුවෙ 9 ද එහෙනම් මමත් 9ට කැමති :ඩී

      Delete
  19. 7+3 එකතු කරලා 2න් බෙදනවා අංක 5 .. හූ ඈ දෙපැත්තම බේරුවා :D දෙන්නටම චන්දෙ ගියා ඈ :P

    ReplyDelete
  20. මනාපය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිමි. (නිෂේධ බලය පාවිච්චි කරමි.)

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් රජෝ !!!
      ට්‍රේනින් එක එලටම ගොඩ දාගන්න !

      Delete
    2. Thanks!!!

      අංකයක් කියපා.....න් :-)

      Delete
  21. ම්.......... 3 හොදය.මගේ මනාපය 3 ටය. උ මගේ පරිගනකවදවලට සහය වෙනවාය

    ReplyDelete
    Replies
    1. 3 ඌ කියලා ෂුවර්ද??

      ස්තූතී ඔබට..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. තෑන්ක්ස් සචියා,
      කොලේජ් එකේ සප් එකට තෑන්ක්ස් මේකේ අංක මාරු කරලලු අපරාදේ

      Delete
  22. 3 ට මෙග් ඡන්දය හිමි ෙව්

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබට..

      Delete
    2. තෑන්ක්ස් පැටියෝ
      මු මේකේ අංක මාරු කරලා හෆෝ

      Delete
  23. Replies
    1. ස්තූතී ඔබට..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. තෑන්ක්ස් දිමූ
      කොලේජ් එකේ සප් එකට තෑන්ක්ස් මේකේ අංක මාරු කරලලු අපරාදේ

      Delete
  24. සමිත් මල්ලි ඉතින් හිත හොද කොල්ලනේ.............
    මගේ චන්දය 3 ට

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබට..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. තෑන්ක්ස් සුබ්බී
      කොලේජ් එකේ සප් එකට තෑන්ක්ස් මේකේ අංක මාරු කරලලු අපරාදේ

      Delete
  25. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. තෑන්ක්ස් පවියා,
      කොලේජ් එකේ සප් එකට තෑන්ක්ස් මේකේ අංක මාරු කරලලු අපරාදේ

      Delete
  26. 3 is good bcs he is my friend

    ReplyDelete
    Replies
    1. ஆதரவு அண்ணா நன்றி,
      உங்கள் முயற்சியில் இந்த ராஜா சக தோராயமாக்கப்பட்ட அந்த எண்கள் என்ன ஒரு கழிவு

      Delete
  27. Replies
    1. ஆதரவு அண்ணா நன்றி,
      உங்கள் முயற்சியில் இந்த ராஜா சக தோராயமாக்கப்பட்ட அந்த எண்கள் என்ன ஒரு கழிவு

      Delete
  28. සමිත්ට ජය වේවා අංක 3 දිනේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබට..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. තෑන්ක්ස් බුද්දි නගා,
      කොලේජ් එකේ සප් එකට තෑන්ක්ස් මේකේ අංක මාරු කරලලු අපරාදේ

      Delete
  29. vote for 3
    one of my best friend

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබට..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. තෑන්ක්ස් බොක්කා,
      කොලේජ් එකේ සප් එකට තෑන්ක්ස් මේකේ අංක මාරු කරලලු අපරාදේ

      Delete
  30. 3
    මොනා කරන්නත් 3 බේරන් ඉන්න එපෑ.....!!!

    ReplyDelete
  31. 3 hodai wage.......

    ReplyDelete
  32. 3
    සුභ පැතුම් හොඳේ ....:D

    ReplyDelete
  33. 7

    තුන්දෙනාටම දෙනවනම් තමා හොඳ

    ReplyDelete
  34. රට වටේ ගොහින් හොඳ කතා ටිකක් අරන් වරෙන් වැඩත් හොඳට පුරුදුවෙයං ආ හොඳ ඉන්ජිනෙරුවෙක් වෙයං අනාගතේ

    ReplyDelete
    Replies
    1. අනේ අංකෙකුත් කියලා යමන් අයියේ :-)

      Delete
  35. Replies
    1. මේ ඡන්දය අලවංගු වේ.. ^_^

      Delete
    2. හිහී අලවංගුවේ...

      Delete
  36. 9 - මගෙ වාසනා අංකෙ ඒක. :)

    ට්‍රේනින් එක හොදට ගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබට..

      එල එල...

      Delete
  37. 7 කියලා කියනවා ඒත් මම නම් කැමති දම්මි අක්කා දිනනවට

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබට..

      ඒ මොකෑ බං විශේෂයක් :-)

      Delete
    2. සැරදේවා ගුරුතුමනි...!!!

      ඒ මගේ බ්ලොග් ගුරුතුමා....
      එයා තමයි මට බ්ලොග් ලියන්න පාර පෙන්නුවේ....
      නිශාන් මල්ලි නැත්නම් අදටත් මම බ්ලොග් ලියන්නේ නෑ...

      Delete
  38. ජයග්‍රාහකයන් ඉදිරියේ 10 අංකයද ලියන්න.මොකද ඒ මම කැමතිම අංකය රජතුමනි.මෙතෙක් ඔබේ එක පැනයකට වුවද පිළිතුරු දී නැතිමුත්ඔන්න මම මටම චන්දය දී ඇත. හී හී......:)දන්නෙ නැහැ හලෝ.මට බය හිතෙනවා වෝට් කරන්න.ඔයා තෝරන්න.:)ජයම වේවා! :)

    ReplyDelete
    Replies
    1. අංකයක් කියන්ඩෝ.... :)

      Delete
  39. අලේ මල් දල් ලෑ බං.. අර ට්‍රේනින් එක හොඳින් ගොඩ දා ගනීවා කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. අලේ අංකයක් කියපන් අලේ... :)

      Delete
  40. අනේ රජෝ..මම අදමයි මේ පැත්තෙ ආවේ... 3 හොදයි කියලා හිතෙනවා....
    ඔබට ජය ශ්‍රී!!!

    ReplyDelete
  41. අනේ මට අංක 9 දීල , එකට චන්දෙ දීපු ,නොදීපු හැමෝටම ස්තුති .නම් ටික ලිව්වා කොලේක, එත් ගොඩක් අය ඉන්නවා.ඒ නිසා නම් නොකියවෙඉ කියල පොදුවේ කියන්නම් ස්තුති කියල.රජෝ ඉස්සරලා උත්තර නොකීවත් බන් මන් හරි උත්තර 3 ක් නම් දුන්න බන්...මේ මට මගේම චන්දෙ දාගන්ඩ පුල්ලුවන්ද ඇ .මන් එයේ රේත් අව බන් සය්ට් එකට , ලොඅඩ් වෙන්නේ හරිම හෙමින් තමා .සමිත් සහ දම්මිටත් මගේ සුබ පැතුම් ඇ.අපි සේරම දිනුම්.ගොඩක් විනෝද උනා .පොඩි වෙලාවකට හරි යේ නිකන් ඉස්කෝලේ 3,4 පන්ති වලට ගිය වගේ.අහිංසක තරඟ වට ගොඩකට මුණ දුන්න.මේකට උත්තර ලියන්ඩ හන්දම මේ සිංහලෙන් ට්ය්ප් කරන විදියත් හමු උනා.රජට මගේ ආචාරය! රජෝ රට වටේ ගියට් කමක් නේ , හැම දේම හොඳින් යහපත් විදියට අන් අයට දුකක් කරදරයක් නැතුව, හැමෝටම යහපත් පුරවැසියෙක් , ආදර්ශමත් චරිතයක් වෙලා සතුටින් ඉන්න.මගේ සුබපැතුම්!...
    අපේ රජාට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. අංක මික්ස් කරලා තියෙන්නේ මචන්.. 9 කියන්නේ උඹද කවුද දන්නේ නෑ.. :-)

      රැදිලා ඉන්න අපිත් එක්ක දිගටම
      රාජ සම්පත!!!!

      Delete
    2. සමිත්, කූපර් මල්ලිලා දෙදෙනාට මගේ සුභ පැතුම්.....
      මෙලෙස කම් යෝජනා කිරීමම මට ජයග්‍රහනයක් මෙන් දැනෙයි..
      ඔබට ස්තූතියි රජතුමනී..

      Delete
  42. මන් හිතුවෙවත් නෑ කවදාවත් මෙහෙම තරගයක් තියයි කියලා...
    ඇත්තටම ගොඩක් විනෝද උනා මේ තරග නිසා...
    මම නම් දින්නා වගේ තමා.
    හිතට සතුටුයි...තෑගි එපෝ..
    තෑගි නැතිවට මට ඒකම ඇති...අවංකවම
    ජය වේවා! සුභ වේවා! සැමටම....හිහි

    ReplyDelete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. 9 හොඳයි

    …සුභ වේවා !! රාජ සම්පත් ලැබේවා..!! :-)

    ReplyDelete
  45. හයියෝ........පරක්කු උනාට සෙල්ලමට මාවත් ගන්ඩෝ.............!!
    අංක 9

    ReplyDelete
  46. ‍මෙන්න මනාප ඉල්ලලා බලපෑම් කරනවා. ප්‍රතිපල කියන්න තියෙන්නේ තව ටික වෙලාවයි. මේක තනිකරම මැතිවරණ නිති උල්ලංඝනය කිරිමක්. රජ්‍ය බලය සහ රාජ්‍ය දේලය අනිසි ලෙස යොදාගැනීමක්. මැ.කො. ට කිව්වට වැඩක් නෑ. ඒවිතරක් නෙවේ රජාගෙ මාධය අනිසි ලෙස පාවිච්චි කිරිමක්. මේක කොම්පියුටර් ජිල්මාට් එකක්.

    ReplyDelete
  47. හප්පට නොම්මරත් මාරු කොරලද? මාර කෙලිය...මේකත් සම නොම්ම්බර අවොට් තමා කෙලිය ඇ ඔන්..ජයවේවා!

    ReplyDelete
  48. මචන් රජෝ තරගෙට මොකෝ උනේ....???

    ReplyDelete
  49. තාගිත් නෑ දිනුමත් නෑ.....

    රජා සවිතිත් එක්ක එකතු වෙලාද කොහෙද ....

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)