අ.පො.ස. සා/පෙ ට සමාජ අධ්‍යයනය හා ඉතිහාසය වගේ එකක් කලා මතකය. මෙහෙම එකක් කිසිදින අසා නැත. වැඩිදුර ඉතිහාසය හදාරන අයියලා අක්කලා මෙය දන්නවාද? දන්න අයට පැහැදිලි කරන්න පුළුවන්ද? මේ විස්තරය කියවලාම බලන්න. පුනරාගමනයක්ද? මට නම් නොවැටහේ.
ඒබ්‍රහම් ලින්කන් හා ජෝන් කෙනෙඩි ඇමෙරිකානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරු දෙදෙනාය. මොවුන්ගේ ජීවිත කාල සමය ඔබ අධ්‍යයනය කර තිබේද? මේ කරුණු හමුඋනාද?
ජෝන් කෙනෙඩි ඇමරිකානු කොන්ග්‍රසයට තේරී පත්වන්නේ 1946.
ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 1860.
ජෝන් කෙනෙඩි ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 1960.
මේ දෙදෙනාම සිවිල් අයිතීන් ගැන කතාකල පුද්ගලයන්.
දෙදෙනාගේම දරුවන් ධවල මන්දිරයේදි නැතිවෙනවා.
දෙදෙනාම සිකුරාදා දිනක, හිසට තැබූ වෙඩි පහරකින් ඝාතනය වෙනවා.
දැන් මේක තවත් අවුල් වෙනවා......
ලිංකන්ගේ පෞද්ගලික ලේකම්වරයාගෙ නම කෙනෙඩි.
කෙනෙඩිගේ පෞද්ගලික ලේකම්වරයාගෙ නම ලිංකන්.
මේ ජනාධිපතිවරු දෙදෙනාගේම ඝාතනයෙන් පසු සාර්ථක වෙන්නෙ (ජනාධිපති වෙන්නෙ) ජොන්සන් කෙනෙක්.
ලිංකන්ගේ අභාවයෙන් පසු ඇන්ඩෘ ජොන්සන්, (උපත-1808)
ලිංකන් ඝාතනය කල ජෝන් බූත් ඉපදෙන්නෙ 1839.
කෙනෙඩි ඝාතනය කල ලී හාර්වි ඉපදෙන්නෙ 1939.
දැන් හොදට ඇස් ඇරගෙන, වාඩිවෙලා මේ ටිකත් කියවන්න....
ලිංකන් වෙඩි කන්නෙ "ෆෝඩ්" නම් රංග ශාලාවක් තුල.
කෙනෙඩි වෙඩි කන්නෙ "ෆෝඩ්" හදපු "ලිංකන්" නම් කාරයක් තුල.
කෙනෙඩි වෙඩි කන්නෙ විශාල ගබඩාවක් අස්සෙ හිටපු වෙඩික්කරුවෙක්ගෙන්. නමුත් ඝාතකයා දුවලා ගිහින් හැංගෙන්නෙ රංග ශාලාවක් අස්සෙ.
මේ සිද්ධි එකකට එකක් සම්බන්ධද?? මට නං නොතේරේ...
මෙන්න වැදගත්ම දේ....ගෙදර අලුත් ඩොලර් 20ක් තියෙනවනං කරල බලන්න.
කොලේ දෙකට නමන්න |
ඊලගට මෙහෙම |
දැන් මෙහෙම |
එහෙම්මම අනිත් පැත්ත හරවන්න |
දැන් ඒ දැක්කෙ මොනවද කියලා මීටර්ද???
ඉස්සරලාම,
පෙන්ටගනය ගිනි ගනී.....
නිවුන් කුළුණු (Twins Towers) ගිනි ගනී
මෙන්න විශ්වාස කරන්න....
$20කින්,
1) විනාසයක් - පෙන්ටගනය
2) විනාසයක් - නිවුන් කුළුණු
3) විනාසයක් - ඔසාමා???
තව.......
9 + 11 = $20
කට්ටිය කොර නෙහ් ??
අඩෝ මේකනම් පට්ට මචන්....ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි..හැබැයි මේ දේවල් මෙහෙම උනේ කොහොමද කියන එක මාර ප්‍රශ්නයක්...ප්ලැන් කරලා කරලා වගේ..අනේ මන්ද නෝ අයිඩියා....
ReplyDeleteතේරෙන්නෙ නැත්නම් පොඩ්ඩක් මේ Video එක බලන්න..
DeleteBelive your own eyes
ලින්කන් කෙනඩි කතාව නම් අසා ඇත... ඩොලරයේ කතාව නම් ඇසුවේ අදමය... පිස්සු කොර නොව කොරේ කොරය.... ෆට්ට...
ReplyDeleteහුටා! තව මොනා ඕකෙ ඇතුලෙ තියෙනවද දන්නෑ....පෝස්ට් එක එලම එල!
ReplyDeleteපෙනෙන දේ ඇතුලේ නොපෙනෙන නොතේරෙන දේවල් තියෙන්න පුලුවන්
ReplyDeleteඅම්මට සිරි .... මේකෙ සමහර දේවල් ඇහුවෙ අදමයි .......
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com