පිළිතුර :
8යි...
මෙන්න 8
මෙන්න ජයග්‍රහණය කරපු තුන්දෙනා.. කලින්ම උත්තරේ දුන්නු තුන්දෙනා විතරයි ඈ.. :)
- ඉස්සරලාම උත්තරේ දුන්නේ අපේ සයිබරයේ අළුත් සහෝදරයා සඳ (මෙන්න මේකත් අතුරුදහන් වෙලා..)
- ඊලගට රෙෂාන් සහෝදරයා.. බ්ලොග් එකක්නං ලියන්නේ නැද්ද කොහෙද
- තුන්වෙන්නා තමා මතභේදයට තුඩු දී ඇති කිරිල්ලි අක්කා
ඔන්න ඒ අනුව ඒ දෙන්නට හිමිවෙනවා ඔටුන්නක් (කැමති නං දාගන්න එපා නං නිකන් ඉන්න) හා බ්ලොග් එක මා ලවා හැඩ කර ගැනීමේ අවස්ථාව.
___________________________________________________________________________________________________________
අද ප්‍රශ්නය.
ඊළගට අම්මා මොනවා කියයිද?
_______________________________________________________
අපේ අම්මනං මට බනියි.. කෙල්ලො අමාරුවෙ දානව කියලා.. බොලාගෙ අම්ම හිනාවෙලා කියයි අනේ උබ කොහෙද එච්චර හරියක් කොරන්නේ කියලා
ReplyDeleteහික්ස් :ඩ්
Deleteඒකත් එහෙමද
හරියට උත්තරේ ඕනෑ ඈ... :-)
Deleteවිහිළු නෙමේ.. උඹට තෑගි නැති වෙයි මීයෝ
අම්ම අහයි : ප්‍රෙග්නට් නම් කොහොමද බං ඒකි ගෑනු ළමයෙක් වෙන්නේ....
Deleteහොද උත්තරයක් ඈ... :-)
Deleteඒත් වැරදියි වගේ..
“හොඳ පුතා...
ReplyDeleteමං දන්නවා මයෙ රජ පුතා අතිං එහෙම දෙයක් වෙන්ට බැරි විත්තිය“
කියලා කිව්වලු
ඇයි මං නපුංසකද කියලා මම අම්මගෙන් ඇහුවලු :-)
Deleteකව්ද ළමයගෙ තාත්තා? කියලා අහයි..
ReplyDeleteසිරාවට එහෙම වෙයිද ඈ :-)
Deleteඅඩේ මං දිනලා ඈ....
Deleteඋබ තාම හීනෙන් දැකපුවා කියවනවද පුතේ ?
ReplyDeleteනෑ අම්මේ ඇත්තටම..!!!
Deleteහෑ!!!කවුද බං තාත්තා????
ReplyDeleteහිකිස්... :-)
Deleteඋඹ නෙමේනේ..?
දැනුවත්ව අත් වැරැද්දක් උනේ නම් නෑ! :P
Deleteගෑල්ලමයා නම් කමක් නෑ පුතේ....
ReplyDeleteඇයි ඒ අම්මේ? :-)
Deleteෂික් .... අම්මව රවට්ටන්න හරි ඔහොම බොරු කියන එවුන් කොහේද බං ඉන්නෙ. වැඩේ ඇත්තට වුනාමත් දන්න සෙල්ලං ඔක්කොම දාල කතාව අම්මගෙන් හංගනව මිස. (අත්දැකීමෙන් නොවන බව කරුණාවෙන් සලකන්න)
ReplyDeleteවරහන් ඇතුලේ වචන දාන උන් කොහොමත් එහෙමය.. අත්දැකීමෙන් කියන්නේ.. :-)
Delete"ඇති යන්තම් මගේ කොල්ලා බේරුනා "
ReplyDeleteකියලා අම්මා කියන්ඩ ඇති !!!
හික්ස් :)
ප්‍රෙග්නට් ???
අයි ඩිඩින්ට් ගෙට් යූ බඩී ??? හික්ස් :)
හරි හරි බං... අපිටත් කඩු හරඹ ලාවට පුළුවන්..
Deleteඕක දිව අඹරගෙන ප්‍රෙග්..නන්...ට් කියන්නේ නෑනේ කතාවට ගිහාම.. කියන්නේ ප්‍රෙග්නට් කියලනේ.
ඩෝන්ට් කෙයා බඩී.. යූ ආ ඉන් තහනම් අඩවිය..
නෝ බොඩි.. නෝ වන් ඩස් ඉට් බෙටර්..
හූ.. ඈ... :-)
නෝ බොඩී කිව්වෙ.. අර කෙල්ලටද.. පව් යකෝ පමුණුවෙන් වත් අරන් දීපන්
Deleteඒ බොඩි නෙමේ යකෝව්!!! හිකිස්.. :)
Deleteමගේ හොද පුතා @ ඔලුව අතගාමින් :D
ReplyDeleteහිකිස්... :-)
Deleteඋඹට ගැල්ලමයෙක් ඉන්න උඹ බැඳලායැ ? කියයි !
ReplyDelete------------------------------------
බුබුළු නගින බෙලිකටු !
බුබුළු නගින බෙලිකටු !
Deleteඈ බං ටින් ටින්, ඕක කියන්නෙ උඹ නෙවිනේ, කැප්ටන් හැඩොක් නේ. උඹ හැම තිස්සෙම කියන්නෙ ස්නෝවී ... ස්නෝවී ... කියලනේ. :)
@ ටිනා - ඇයි මේ ඉන්නේ...
Delete@ඩීඩීටී - සිරාවට ඈ.. :-)
ග්‍රේට් ස්නේක්ස් !!
Deleteඅම්මා ඉතින් මොනවා කියන්නද. වෙන්න ඕනේ හරිය වෙලා ඉවරනේ :P
ReplyDeleteහිකිස්.. මොනවාහරි කියනවා බං... :-)
Deleteපුතෙ පෙග්නට් නෙමෙයි ප්‍රෙග්නන්ට් කියන්න ඇති
ReplyDeleteඑක අකුරක් එහෙ මෙහෙ උනාම සුද්දටවත් නැති අමාරුවක් නේ යකෝ මුන්ට තියෙන්නේ..
Deleteඋල තියනවා ඈ... :/
(ජෝගියට ඈ.. ;) )
අම්මා කියයි උබේ තාත්තට උනෙත් ඕකමනේ පුතේ!!! ඔන්න ඔහේ කමක් නෑ කියලා
ReplyDeleteහිකිස්.. :-)
Deleteපුතේ, උඹට ගෑණු ළමෙක් කොහෙද?
ReplyDeleteඇයි අම්මේ හිටියේ..
Deleteබය වෙන්ඩ දෙයක් නෑ පුතා ඔය වෙලාවට කරන්ඩ ඕනේ දේ තාත්තගෙං අහගන්ඩ කියලා කියයි.
ReplyDeleteඅනේ මන්දා.. :-)
Delete:( mama waradi :(
ReplyDeleteඋත්තරේ දෙන්නත් කලින් වැරදිලු මේං.. :-)
Delete@#$%%%|L:<>>><&^%$@#@#$$^^8())(*)(*909__
ReplyDeleteඅප්පට සිරි ... සෙන්නා නම් ඒක කියන්න ගිහින් හොඳට අහගෙන වගේ.
Deleteහිකිස්... රෙදිත් නෑ වගේ.. :-)
Deleteඔය දාල තියෙන්නෙ අම්මා ඕක අහපු ගමන් කියන එක තමා.. ඕක රජාට තේරුනොත් මම එක.. ඒත් ඌට තේරෙන්නෑ වගේ....
Deleteශි ශි පද හදන්ඩ එපා මම වගේ හොඳ දරුවෙක්ට..
මටනං තේරුනා...@#$%%%|L:<>>><&^%$@#@#$$^^8())(*)(*909__ මේකනේ කිව්වේ? හරි හරි.. ^_^
Deleteඅම්මා : " කොයි ගෑනු ළමයද පුතේ?"
ReplyDeleteකියල අහයි.
නොම්බර 17 අම්මේ..
Deleteආ උඹ ආවද මාව අන්දන්න...
ReplyDeleteඅනේ උඔත් එක්ක යාළුවෙන කෙල්ලො කියලා කියාවි.
ආ..... අපි හාවෝ?
Deleteඅනේ අම්මේ මේ.. :/ ;)
පොඩ්ඩක් හිටු මම අපේ අම්මගෙන් ඕක අහල එනකම් :ඩ් :ඩ්
ReplyDelete(හම්බානෙක ගුටි කන්න වෙයි ද දන්නේ නෑ)
පිස්සුද යකෝ? හිකිස්.. :-)
Delete"එහෙනම් ඉතින් උඹ ගොහින් ඒකිව බැඳපන්" කිව්වද දන්නෑ.
ReplyDeleteඑහෙම නැතිනම් අම්මා මෙහෙම කිව්වද දන්නෙත් නෑ. "හෑ බොල කොල්ලො උඹේ කෙල්ලගෙ නම ප්‍රෙග්නට් ද? හරිම සිරියාවන්ත නම බන්. වෙලාවක ඔය ප්‍රෙග්නට් කෙලීව මට මුලිච්චි කරපන්කෝ" කියලා
ReplyDeleteහිකිස්... සිරාවට මරු නම ඈ..
Deleteමටත් කෙල්ලක් හම්බුනොත් දානවා ඔය නම.
හැමදාම බඩින් ඉදීද දන්නෑ. :-)
මම අහලා තියනවා නපුරු හෙදියක්, නූගත් අම්මා කෙනෙකුගෙ අලුත ඉපදුන ගෑණු ළමයෙකුට " ප්‍රසූතිකා " කියලා නමක් දාලා උප්පැන්න රෙජිස්ටර් කරපු කතාවක්..
Deleteනෑ.............? :)
Deleteඅම්මා අහාවි කොයි ගෑල්ලමයද කියලා... :)
ReplyDeleteඅර අරයා අම්මේ... සිරිසේන ගොයියගේ පොඩි කෙලී..
Deleteඋඹ කොහොම හරි තාත්තගේ අඩි පාරේම ගියා නේ :P
ReplyDeleteඇයි? තාත්තටත් මෙහෙමද උනේ.. :-)
Deleteතෝත් මහ එකා වාගේම ගොංබූරැවෙක් ,ඒ මිනිහා මට බඩට උඹ දිලා මගේ ජීවිතය විනාස කෙරැවා වගේ,අහිංසක කෙල්ලෙක්ගේ ජීවිතය විනාස කෙරැවද පව්කාර කූප්ප රජා.
ReplyDeleteකියලා කියයි
අනේ අම්මේ මේ... මගෙන් මොකුත් අහගන්නැතුව යනවද කට වහගෙන. :/
Deleteබොට යාලු වෙන්න කෙල්ලක් හම්බ වුනේ නැතිද ප්‍රෙග්නන්ට් එකියක් එක්ක පැටලුනේ?...අහයි අම්මා..
ReplyDeleteඋපකාරක වදන් නෑනේ රජතුමනි....බැරිද ඉගියක් දෙන්න....
දෙන්න තරං ඉගියක් නෑ අක්කෝ.. ඔය හිතෙන ඒවා ටිකක් මොඩිෆයි කලානං උත්තරේ හෑව්. :-)
Delete“උඹ විභහගේ පේල් වෙන එක එයිට වැඩිය හොඳයි “ කියයි
ReplyDeleteහිකිස්... ඒකත් නරක නෑ. :-)
Deleteඅනේ හොදයි පුතේ... වැඩ කරන තැන උසස් වීමක් නේද ඒක.. උඹේ වාසනාවට ඒ දැරිවිට එහෙම උනේ.. දැන් පඩිත් වැඩිවෙයි එහෙනම් නේද?
ReplyDeleteසිරාවට පඩි වැඩිවෙනවා නේ..? :-)
Deleteපෝෂණ මල්ලක් එහෙමත් ලැබෙයි..
ෂුවර්ද ?... ;)
ReplyDeleteෂුවර් ෂුවර්....!!
Deleteඅපි කොහොමද දන්නෙ රජාගේ අම්ම රජාට මොනවා කිව්වද කියල
ReplyDeleteඒක තමා ඉතින් ප්‍රශ්නේ :-)
Deleteරජගෙ අම්ම රජාගෙන් අහනවලු කවුද පුතේ දරුවගේ තාත්තා කියල
ReplyDeleteමෙයාටත් හිතෙන ඒවා ඈ.. :)
Delete"ආ කව්ද පුතේ තාත්තා" කියලා අහයි බන්.......
ReplyDeleteඔය කිව්වෙ ඉතින්.. :-)
Deleteබලමු තව ට්‍රයි එකක් දීලා.. හ්ම්ම්.. සිඟිති එකාට මෙච්ච්ර හරියක් කොරන්න බැරි බව අම්මා දන්නවනෙ..! ඉතින් අම්මා ගත්තු කටටම ඇහුවද දන්නෑ "ඇයි බොල කවුද දැන් පොඩි එකාගෙ අප්පුච්චා? අර කෙල්ලගෙ අල්ලපු ගෙදර එකාවත්ද" කියලා
ReplyDeleteහිකිස්... දන්නෑ දන්නෑ.. :-)
Deleteඅයියෝ.. මම පස්වෙනියටනෙ උත්තරේ දිලා තියෙන්නේ... කෙස් ගස් දෙකකින් දෙවනි ඔටුන්න මිස් වෙලානේ..
Deleteකමක්නෑ ඊලඟ ඔටුන්න නම් ගන්නම තමා බලන්නේ
හෑ මොනවා?
ReplyDeleteනෑ අම්මෙ මම විහිලුවට කිව්වෙ. මම ගනං ෆේල්.
ආ ඒකනම් මොකෝ?
henryblogwalker the Dude
මෙන්න මෙයා මොනවද කියනවා :-)
Deleteමම ඇඳගෙන ඉන්නේ පුතේ කියලා කියයි
ReplyDeleteහිකිස්... නෑ..
Deleteවෙන එකක් කියන්නේ :-)
අපෝ :/ කියනවාකෝ හොරෙන්වත් :/
Deleteඅම්මා තාත්තට කියනවා : මේ එයි............. ඇහුනද ??? ඔයා සිය කෙනෙක් වෙලාලු
ReplyDeleteහිකිස්... :-)
Delete//කොන්දේසිය :-
ReplyDeleteමගෙන් නොඅසා දෙන්නත් එක්ක එක එක තැන් වල රවුම් ගැසීම සපුරා තහනම්. අහුඋනොත් දෙන්නම එලෝනවා ගෙදරින්. :O //
මගේ රත්තරන් පුතා මම කියාපු විදියටම වැඩ කරලා නේ. උම්මා... කිව්වලු
හූ... ඈ...
Delete"yako umba kiyandath kalinmma andalane mawa" kiyai amma...
ReplyDeleteනෑ නෑ...
Delete"සුභ වේවා.. රාජ සම්පත් ලැබේවා..."වගේ එකක් අම්මාගේම පුතානේ...
ReplyDeleteහිකිස්...
Deleteඅප්ප කළ දේ නොකළොත් නොට්ටිගෙ පුතා කිවිවා........
ReplyDeleteලොලේ ලොල්...
Deleteඕකා උඹේ කියල උබට සුවර්ද ,.,., :D ,., ඒක නෙවෙයි උත්තරේ ඈ,.," ඈ යකෝ,., උබට ගෑණු ලමයෙක් ඉන්නවද ? (ඒ කියන්නෙ ඔය කියන එකාගෙ දුව) "
ReplyDeleteහිකෑස්... තව?
Deleteරජාගේ වදන් වල ආදරේ වැක්කෙරෙනවා.//පට්ට පලල් උකුළය...දෙන්නෙකුට අමාරුවක් නැතුව ඉදගත්තෑකිය// රජාටයි වෙන්ඩ කුමාරයටයි වෙන්ඩැති මයේ හිතේ
ReplyDeleteකොහොම උනත් රජ බිසවට ජය!!!
කොහෙද බං මේ කමෙන්ට් එක දැම්මේ? :-)
Deleteආනේ ඇත්තද පුතා..... මම කොච්චර කාලයක් ඉඳන්න බලාන හිටියේ.... මම දැන් ආච්චි කෙනෙක් නේද
ReplyDeleteහිකිස්... :-)
Deleteඋඔ හීනේන ඉස්පිරිතාලේ පැත්තේ ගියාද?????? කියලා අහයි මයෙ හිතේ.....
ReplyDeleteජය වේවි!!!!
හිකිස්....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමගේ රත්තරන් රජ පුතේ... උඹ එහෙනම් කොහොමහරි වැඩේ ගොඩ දා ගත්තා හෑ:
ReplyDelete