Saturday, July 7, 2012

තෑගි ප්‍රශ්නය 06 - එන්ඩෝ තෑගි දිනන්ඩ එන්ඩෝ

ගිය සතියේ ප්‍රශ්නය


පිළිතුර :


8යි...


මෙන්න 8


මෙන්න ජයග්‍රහණය කරපු තුන්දෙනා.. කලින්ම උත්තරේ දුන්නු තුන්දෙනා විතරයි ඈ..  :)


  • ඉස්සරලාම උත්තරේ දුන්නේ අපේ සයිබරයේ අළුත් සහෝදරයා සඳ (මෙන්න මේකත් අතුරුදහන් වෙලා..)
  • ඊලගට රෙෂාන් සහෝදරයා.. බ්ලොග් එකක්නං ලියන්නේ නැද්ද කොහෙද
  • තුන්වෙන්නා තමා මතභේදයට තුඩු දී ඇති කිරිල්ලි අක්කා

ඔන්න ඒ අනුව ඒ දෙන්නට හිමිවෙනවා ඔටුන්නක් (කැමති නං දාගන්න එපා නං නිකන් ඉන්න) හා බ්ලොග් එක මා ලවා හැඩ කර ගැනීමේ අවස්ථාව.


___________________________________________________________________________________________________________

අද ප්‍රශ්නය.




ඊළගට අම්මා මොනවා කියයිද?
_______________________________________________________

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!



105 comments:

  1. අපේ අම්මනං මට බනියි.. කෙල්ලො අමාරුවෙ දානව කියලා.. බොලාගෙ අම්ම හිනාවෙලා කියයි අනේ උබ කොහෙද එච්චර හරියක් කොරන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. හික්ස් :ඩ්
      ඒකත් එහෙමද

      Delete
    2. හරියට උත්තරේ ඕනෑ ඈ... :-)
      විහිළු නෙමේ.. උඹට තෑගි නැති වෙයි මීයෝ

      Delete
    3. අම්ම අහයි : ප්‍රෙග්නට් නම් කොහොමද බං ඒකි ගෑනු ළමයෙක් වෙන්නේ....

      Delete
    4. හොද උත්තරයක් ඈ... :-)

      ඒත් වැරදියි වගේ..

      Delete
  2. “හොඳ පුතා...
    මං දන්නවා මයෙ රජ පුතා අතිං එහෙම දෙයක් වෙන්ට බැරි විත්තිය“

    කියලා කිව්වලු

    ReplyDelete
    Replies
    1. ඇයි මං නපුංසකද කියලා මම අම්මගෙන් ඇහුවලු :-)

      Delete
  3. කව්ද ළමයගෙ තාත්තා? කියලා අහයි..

    ReplyDelete
    Replies
    1. සිරාවට එහෙම වෙයිද ඈ :-)

      Delete
    2. අඩේ මං දිනලා ඈ....

      Delete
  4. උබ තාම හීනෙන් දැකපුවා කියවනවද පුතේ ?

    ReplyDelete
    Replies
    1. නෑ අම්මේ ඇත්තටම..!!!

      Delete
  5. Replies
    1. හිකිස්... :-)

      උඹ නෙමේනේ..?

      Delete
    2. දැනුවත්ව අත් වැරැද්දක් උනේ නම් නෑ! :P

      Delete
  6. ගෑල්ලමයා නම් කමක් නෑ පුතේ....

    ReplyDelete
  7. ෂික් .... අම්මව රවට්ටන්න හරි ඔහොම බොරු කියන එවුන් කොහේද බං ඉන්නෙ. වැඩේ ඇත්තට වුනාමත් දන්න සෙල්ලං ඔක්කොම දාල කතාව අම්මගෙන් හංගනව මිස. (අත්දැකීමෙන් නොවන බව කරුණාවෙන් සලකන්න)

    ReplyDelete
    Replies
    1. වරහන් ඇතුලේ වචන දාන උන් කොහොමත් එහෙමය.. අත්දැකීමෙන් කියන්නේ.. :-)

      Delete
  8. "ඇති යන්තම් මගේ කොල්ලා බේරුනා "
    කියලා අම්මා කියන්ඩ ඇති !!!
    හික්ස් :)

    ප්‍රෙග්නට් ???
    අයි ඩිඩින්ට් ගෙට් යූ බඩී ??? හික්ස් :)

    ReplyDelete
    Replies
    1. හරි හරි බං... අපිටත් කඩු හරඹ ලාවට පුළුවන්..
      ඕක දිව අඹරගෙන ප්‍රෙග්..නන්...ට් කියන්නේ නෑනේ කතාවට ගිහාම.. කියන්නේ ප්‍රෙග්නට් කියලනේ.

      ඩෝන්ට් කෙයා බඩී.. යූ ආ ඉන් තහනම් අඩවිය..

      නෝ බොඩි.. නෝ වන් ඩස් ඉට් බෙටර්..
      හූ.. ඈ... :-)

      Delete
    2. නෝ බොඩී කිව්වෙ.. අර කෙල්ලටද.. පව් යකෝ පමුණුවෙන් වත් අරන් දීපන්

      Delete
    3. ඒ බොඩි නෙමේ යකෝව්!!! හිකිස්.. :)

      Delete
  9. මගේ හොද පුතා @ ඔලුව අතගාමින් :D

    ReplyDelete
  10. උඹට ගැල්ලමයෙක් ඉන්න උඹ බැඳලායැ ? කියයි !


    ------------------------------------
    බුබුළු නගින බෙලිකටු !

    ReplyDelete
    Replies
    1. බුබුළු නගින බෙලිකටු !

      ඈ බං ටින් ටින්, ඕක කියන්නෙ උඹ නෙවිනේ, කැප්ටන් හැඩොක් නේ. උඹ හැම තිස්සෙම කියන්නෙ ස්නෝවී ... ස්නෝවී ... කියලනේ. :)

      Delete
    2. @ ටිනා - ඇයි මේ ඉන්නේ...

      @ඩීඩීටී - සිරාවට ඈ.. :-)

      Delete
    3. ග්‍රේට් ස්නේක්ස් !!

      Delete
  11. අම්මා ඉතින් මොනවා කියන්නද. වෙන්න ඕනේ හරිය වෙලා ඉවරනේ :P

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මොනවාහරි කියනවා බං... :-)

      Delete
  12. පුතෙ පෙග්නට් නෙමෙයි ප්‍රෙග්නන්ට් කියන්න ඇති

    ReplyDelete
    Replies
    1. එක අකුරක් එහෙ මෙහෙ උනාම සුද්දටවත් නැති අමාරුවක් නේ යකෝ මුන්ට තියෙන්නේ..
      උල තියනවා ඈ... :/

      (ජෝගියට ඈ.. ;) )

      Delete
  13. අම්මා කියයි උබේ තාත්තට උනෙත් ඕකමනේ පුතේ!!! ඔන්න ඔහේ කමක් නෑ කියලා

    ReplyDelete
  14. පුතේ, උඹට ගෑණු ළමෙක් කොහෙද?

    ReplyDelete
    Replies
    1. ඇයි අම්මේ හිටියේ..

      Delete
  15. බය වෙන්ඩ දෙයක් නෑ පුතා ඔය වෙලාවට කරන්ඩ ඕනේ දේ තාත්තගෙං අහගන්ඩ කියලා කියයි.

    ReplyDelete
  16. :( mama waradi :(

    ReplyDelete
    Replies
    1. උත්තරේ දෙන්නත් කලින් වැරදිලු මේං.. :-)

      Delete
  17. @#$%%%|L:<>>><&^%$@#@#$$^^8())(*)(*909__

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ... සෙන්නා නම් ඒක කියන්න ගිහින් හොඳට අහගෙන වගේ.

      Delete
    2. හිකිස්... රෙදිත් නෑ වගේ.. :-)

      Delete
    3. ඔය දාල තියෙන්නෙ අම්මා ඕක අහපු ගමන් කියන එක තමා.. ඕක රජාට තේරුනොත් මම එක.. ඒත් ඌට තේරෙන්නෑ වගේ....

      ශි ශි පද හදන්ඩ එපා මම වගේ හොඳ දරුවෙක්ට..

      Delete
    4. මටනං තේරුනා...@#$%%%|L:<>>><&^%$@#@#$$^^8())(*)(*909__ මේකනේ කිව්වේ? හරි හරි.. ^_^

      Delete
  18. අම්මා : " කොයි ගෑනු ළමයද පුතේ?"
    කියල අහයි.

    ReplyDelete
  19. ආ උඹ ආවද මාව අන්දන්න...
    අනේ උඔත් එක්ක යාළුවෙන කෙල්ලො කියලා කියාවි.

    ReplyDelete
    Replies
    1. ආ..... අපි හාවෝ?
      අනේ අම්මේ මේ.. :/ ;)

      Delete
  20. පොඩ්ඩක් හිටු මම අපේ අම්මගෙන් ඕක අහල එනකම් :ඩ් :ඩ්
    (හම්බානෙක ගුටි කන්න වෙයි ද දන්නේ නෑ)

    ReplyDelete
    Replies
    1. පිස්සුද යකෝ? හිකිස්.. :-)

      Delete
  21. "එහෙනම් ඉතින් උඹ ගොහින් ඒකිව බැඳපන්" කිව්වද දන්නෑ.

    ReplyDelete
  22. එහෙම නැතිනම් අම්මා මෙහෙම කිව්වද දන්නෙත් නෑ. "හෑ බොල කොල්ලො උඹේ කෙල්ලගෙ නම ප්‍රෙග්නට් ද? හරිම සිරියාවන්ත නම බන්. වෙලාවක ඔය ප්‍රෙග්නට් කෙලීව මට මුලිච්චි කරපන්කෝ" කියලා

    ReplyDelete
    Replies
    1. හිකිස්... සිරාවට මරු නම ඈ..

      මටත් කෙල්ලක් හම්බුනොත් දානවා ඔය නම.
      හැමදාම බඩින් ඉදීද දන්නෑ. :-)

      Delete
    2. මම අහලා තියනවා නපුරු හෙදියක්, නූගත් අම්මා කෙනෙකුගෙ අලුත ඉපදුන ගෑණු ළමයෙකුට " ප්‍රසූතිකා " කියලා නමක් දාලා උප්පැන්න රෙජිස්ටර් කරපු කතාවක්..

      Delete
  23. අම්මා අහාවි කොයි ගෑල්ලමයද කියලා... :)

    ReplyDelete
    Replies
    1. අර අරයා අම්මේ... සිරිසේන ගොයියගේ පොඩි කෙලී..

      Delete
  24. උඹ කොහොම හරි තාත්තගේ අඩි පාරේම ගියා නේ :P

    ReplyDelete
    Replies
    1. ඇයි? තාත්තටත් මෙහෙමද උනේ.. :-)

      Delete
  25. තෝත් මහ එකා වාගේම ගොංබූරැවෙක් ,ඒ මිනිහා මට බඩට උඹ දිලා මගේ ජීවිතය විනාස කෙරැවා වගේ,අහිංසක කෙල්ලෙක්ගේ ජීවිතය විනාස කෙරැවද පව්කාර කූප්ප රජා.

    කියලා කියයි

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ මේ... මගෙන් මොකුත් අහගන්නැතුව යනවද කට වහගෙන. :/

      Delete
  26. බොට යාලු වෙන්න කෙල්ලක් හම්බ වුනේ නැතිද ප්‍රෙග්නන්ට් එකියක් එක්ක පැටලුනේ?...අහයි අම්මා..

    උපකාරක වදන් නෑනේ රජතුමනි....බැරිද ඉගියක් දෙන්න....

    ReplyDelete
    Replies
    1. දෙන්න තරං ඉගියක් නෑ අක්කෝ.. ඔය හිතෙන ඒවා ටිකක් මොඩිෆයි කලානං උත්තරේ හෑව්. :-)

      Delete
  27. “උඹ විභහගේ පේල් වෙන එක එයිට වැඩිය හොඳයි “ කියයි

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඒකත් නරක නෑ. :-)

      Delete
  28. අනේ හොදයි පුතේ... වැඩ කරන තැන උසස් වීමක් නේද ඒක.. උඹේ වාසනාවට ඒ දැරිවිට එහෙම උනේ.. දැන් පඩිත් වැඩිවෙයි එහෙනම් නේද?

    ReplyDelete
    Replies
    1. සිරාවට පඩි වැඩිවෙනවා නේ..? :-)

      පෝෂණ මල්ලක් එහෙමත් ලැබෙයි..

      Delete
  29. අපි කොහොමද දන්නෙ රජාගේ අම්ම රජාට මොනවා කිව්වද කියල

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඉතින් ප්‍රශ්නේ :-)

      Delete
  30. රජගෙ අම්ම රජාගෙන් අහනවලු කවුද පුතේ දරුවගේ තාත්තා කියල

    ReplyDelete
    Replies
    1. මෙයාටත් හිතෙන ඒවා ඈ.. :)

      Delete
  31. "ආ කව්ද පුතේ තාත්තා" කියලා අහයි බන්.......

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වෙ ඉතින්.. :-)

      Delete
  32. බලමු තව ට්‍රයි එකක් දීලා.. හ්ම්ම්.. සිඟිති එකාට මෙච්ච්ර හරියක් කොරන්න බැරි බව අම්මා දන්නවනෙ..! ඉතින් අම්මා ගත්තු කටටම ඇහුවද දන්නෑ "ඇයි බොල කවුද දැන් පොඩි එකාගෙ අප්පුච්චා? අර කෙල්ලගෙ අල්ලපු ගෙදර එකාවත්ද" කියලා

    ReplyDelete
    Replies
    1. හිකිස්... දන්නෑ දන්නෑ.. :-)

      Delete
    2. අයියෝ.. මම පස්වෙනියටනෙ උත්තරේ දිලා තියෙන්නේ... කෙස් ගස් දෙකකින් දෙවනි ඔටුන්න මිස් වෙලානේ..
      කමක්නෑ ඊලඟ ඔටුන්න නම් ගන්නම තමා බලන්නේ

      Delete
  33. හෑ මොනවා?
    නෑ අම්මෙ මම විහිලුවට කිව්වෙ. මම ගනං ෆේල්.
    ආ ඒකනම් මොකෝ?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා මොනවද කියනවා :-)

      Delete
  34. මම ඇඳගෙන ඉන්නේ පුතේ කියලා කියයි

    ReplyDelete
    Replies
    1. හිකිස්... නෑ..
      වෙන එකක් කියන්නේ :-)

      Delete
    2. අපෝ :/ කියනවාකෝ හොරෙන්වත් :/

      Delete
  35. අම්මා තාත්තට කියනවා : මේ එයි............. ඇහුනද ??? ඔයා සිය කෙනෙක් වෙලාලු

    ReplyDelete
  36. //කොන්දේසිය :-
    මගෙන් නොඅසා දෙන්නත් එක්ක එක එක තැන් වල රවුම් ගැසීම සපුරා තහනම්. අහුඋනොත් දෙන්නම එලෝනවා ගෙදරින්. :O //

    මගේ රත්තරන් පුතා මම කියාපු විදියටම වැඩ කරලා නේ. උම්මා... කිව්වලු

    ReplyDelete
  37. "yako umba kiyandath kalinmma andalane mawa" kiyai amma...

    ReplyDelete
  38. "සුභ වේවා.. රාජ සම්පත් ලැබේවා..."වගේ එකක් අම්මාගේම පුතානේ...

    ReplyDelete
  39. අප්ප කළ දේ නොකළොත් නොට්ටිගෙ පුතා කිවිවා........

    ReplyDelete
  40. ඕකා උඹේ කියල උබට සුවර්ද ,.,., :D ,., ඒක නෙවෙයි උත්තරේ ඈ,.," ඈ යකෝ,., උබට ගෑණු ලමයෙක් ඉන්නවද ? (ඒ කියන්නෙ ඔය කියන එකාගෙ දුව) "

    ReplyDelete
  41. රජාගේ වදන් වල ආදරේ වැක්කෙරෙනවා.//පට්ට පලල් උකුළය...දෙන්නෙකුට අමාරුවක් නැතුව ඉදගත්තෑකිය// රජාටයි වෙන්ඩ කුමාරයටයි වෙන්ඩැති මයේ හිතේ
    කොහොම උනත් රජ බිසවට ජය!!!

    ReplyDelete
    Replies
    1. කොහෙද බං මේ කමෙන්ට් එක දැම්මේ? :-)

      Delete
  42. ආනේ ඇත්තද පුතා..... මම කොච්චර කාලයක් ඉඳන්න බලාන හිටියේ.... මම දැන් ආච්චි කෙනෙක් නේද

    ReplyDelete
  43. උඔ හීනේන ඉස්පිරිතාලේ පැත්තේ ගියාද?????? කියලා අහයි මයෙ හිතේ.....
    ජය වේවි!!!!

    ReplyDelete
  44. This comment has been removed by the author.

    ReplyDelete
  45. මගේ රත්තරන් රජ පුතේ... උඹ එහෙනම් කොහොමහරි වැඩේ ගොඩ දා ගත්තා හෑ:

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)