Sunday, July 8, 2012

මගෙ චූටි නංගිට අම්මාගෙන් අවසර... හුරේ!!!!!!!

මං රජා එක කාලයක් කෙල්ලෙක් පස්සේ ගොස් පච වූ ආකාරය දැන් බොහෝ දෙනා දන්නා රහසකි. ඒත් මට ලැජ්ජා නැත්තේය. තවමත් නංගියෙක් සොයමින් සිටින්නේය. කලින් පාර මාසයක් වැඩිමල් උන් ටෝක් කරලා සම්භාව්‍ය ලෙස කෙලවා ගත්හැටි මතක් වී යටි බඩ කොර වෙන්නේය. කාටත් හොරෙන් මං රජා දැවැන්ත රහස් ක්‍රියාන්විතයක යෙදී සිටියේය.  එහි ප්‍රථිපලයක් ලෙස ඇයව ගෙදෙට්ට කැන්දන් ඒමට මව්තුමියගේ අවසරය අද දිනයේ ලැබුනේය.

ඊළගට කට්ටිය උඩ දාගෙන අහන ප්‍රශ්න නම්, කෙල්ල මොන වගේද? කොහෙද? මොනවද කරන්නේ?

ඔක්කොටම උත්තර මෙසේ සනිටුහන් කරමි... 

ඇත්තටම කියනවා නම් රජා පොශ් කෙල්ලන් ඇගේ ගසා ගැනීමට අංශු මාත්‍රයක් වත් කැමති නැත. ඒත් පාර තොටේ දුටු විට අහක බලා යන්නේද නැත. මං සැමවිටම සෙව්වේ,

මුව පැට්ටෙකුගේ වගේ ඇස් රවුම්... 
අහිංසක...
ලස්සන හිනාවක් ඇති...
පැහැපත්...
චාම්...
අවශ්‍ය විට පොශ් කල හැකි...


කෙල්ලක්ය. ඒ වගේ එකියකට දිය හැකි ‍හොදම උදාහරණය නම් Ladies Vs Ricky Bahl එකේ ඉන්න හැම තිස්සෙම සල්වාර් ගහන් ඉන්න මුස්ලිම් කෙල්ලය. ඇය නම් පර්ෆෙක්ට්ය. ඇස් දෙක දිහා අවුරුද්දක් උනත් අනිමිස ලෝචනය කල හැකිය.


මං රජාට දැන් හමුවී ඇති නංගියත් මීට තරමක් සමානය. හොදටමනං සමාන නැත. බොරු කියන්නේ මොකටද.

ඇගේ ඇස් නම් ටිකක් දිගටිය...ඒවා දිලිසෙන්නේය...
පට්ට පලල් උකුළය...දෙන්නෙකුට අමාරුවක් නැතුව ඉදගත්තෑකිය. කොට්ටෙකටත් සුපිරිය.
ෆිගර් එකත් කොලිටිය... අළුත් ෆැන්ටා බෝතලේ වගේය.
තරමට පැහැපත්ය...
චාම් බව වැක්කෙරෙන්නේය...
වැදගත්ම දේ, තාම කන්‍යාවියක්ය...


මේ සියල් සබ්බ සකල මනාව සලකා බැලූ මව්තුමිය ඇයව මාලිගයට කැන්දන් ඒම සදහා අවසර ලබා දුන්නාය. නමුත් ඒ එක් දැවැන්ත කොන්දේසියක් පිටය. හේතුව මට තාම විස්ස ලැබුවා පමණක් වූ චුට්ටෙක් වීම හා ඩිග්‍රිය තාම නොගත් හෙයින්ලුය..

කොන්දේසිය :- 
මගෙන් නොඅසා දෙන්නත් එක්ක එක එක තැන් වල රවුම් ගැසීම සපුරා තහනම්. අහුඋනොත් දෙන්නම එලෝනවා ගෙදරින්. :O

__________________________________________________________________________

තෑගි ප්‍රශ්නෙටත් උත්තරේ දීලම යන්න...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!




 ෝස්ටුට්ටිඇදගෙන නාපු හැටි මෙතනින් :)






125 comments:

  1. Replies
    1. හුරේ හුරේ ජය වේවෝ, රජාටත් හරි ගියා එහෙනම් :පි
      එක නෙමෙයි බොලව් , කෙල්ල බ්ලොග් කියවන්නේ නැහැ නේද? නැත්තම් බොලා ඒ කෙල්ලව හදුන්වලා දුන්නු විදියටම එයා බොලා ගැන මොනා හිතයිද අහෝ !
      ජය වේවා මල්ලි :)

      Delete
    2. හරිගියා නේන්නං... :-)

      එයා කියවන්නේ නෑනේ.. ගෙදෙට්ට ඉන්ටර්නෙට් නෑනේ :-)

      Delete
    3. ගල් කැටේකින් ට්‍රයි කලේ නැද්ද?

      Delete
  2. අනේ වාසනාවන්....අපේ අම්මටත් හෙට අනිද්දම ඔහොම හිතේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්.... එහෙම හිතේවා...!!! :-)

      Delete
  3. අඩේ මෙන්න රාජාටත් බඩු බනිස් වගේ.....රජෝ අපිට රාජ භෝජන සංග්‍රහයක්වත් දීපං හරිය..අන්තංපුරේට ෆ්‍රී ටිකට් එකක්වත් අඩුම ගානේ..

    ReplyDelete
    Replies
    1. දෙන්නන්කෝ එකට දෙකක්.. :-)

      Delete
  4. අලියටත් සෑහෙන දුරට සමාන අත්දැකීමක් අැත්තේය! නමුත් අලියට පරණ පාඩම් මතක අතර රෑ වැටුන වලේ දවල් වැටෙන්න අාසාවක් නැත්තේය!

    ReplyDelete
    Replies
    1. ඒ නං කිව්වේ දිව දෙකේ කතාවක්ය.. :-)

      Delete
  5. අනේ වාසනාවන්....

    ගැසීමට මඩ බොහෝ ඇතත්.. අහිංසක නංගියෙකුට මද ගෑවෙන නිසා නිහඬ පිළිවෙතක් අනුගමනය කලෙමි...නමුත් මේ ටිකනම් නොකියාම බැරිය.. වර්ණ මලයගේ පෙම් පලහිලව්ව බ්ලොගයේ දුටු රජාගේද මෙව්ව එක තදින්ම මෙව්ව වී ඇති බව දැනුනි

    ReplyDelete
    Replies
    1. ගහ ගහ මඩ.... කිසි අවුලක් නෑ...

      සුදු ගවුමේ ඇයි? මඩ ගැවුනේ? කියලා අහන්නෑ කවුරුත්.. සර්ෆ් එක්සෙල් තියෙනවනේ :-)

      Delete
  6. අඩෙ අප්පා ඕම දානවෙයි කෑල්ල ගැන..
    සැහ් හෙන කුජීතයි ඈ...
    බයිද වේ අර කන්‍යාභාවය පරිස්සා කලේ කෝමද කියහංකෝ...
    නොදන්න කමට ඇහුවෙ ඈ..
    උදහස් වෙනවා හෙම නෙවේ..

    ReplyDelete
    Replies
    1. ඒකද? ලැජ්ජයි බං මෙතන කියන්න... බුකියෙදි කියන්නං ඈ.. :-)

      Delete
  7. හෑහ් දෙන්නෙක්ට අමාරුවක් නැතුව ඉද ගත්තෑකි...
    එලනෙහ්..
    මටත් එක සයිඩයක් නියෝජනේ කරන්ඩ දීපන් ඈ...
    සුබ පතනවා...
    දැන්වත් පාරෙ යන ලමිස්සියන්ට ඉන්න දීපන් හරිද රජෝ

    ReplyDelete
    Replies
    1. අනිවා... උඹ ඉතින් එල බොක්කක්නේ. :-)

      එල එල... දැන් තමයි එයාලට කරදර වැඩි වෙන්නේ..

      Delete
  8. සෝයි සෝයි... මේක දැන් මඟුල් සක්වලක් වෙලානේ! මරු ඈ!!!

    ReplyDelete
    Replies
    1. ඔව් නේ බං... අහරේ තව දෙන්නෙකුටම හරි ගිහින් කියන්නේ.. :-)

      Delete
  9. "අහුවූනොත් දෙන්නම එලෝනවා ගෙදරින්" කිව්වේ දෙන්නම දැන් ඉන්නේ එක වහලක් යටද බොල?

    මව් රැජිනගෙන් අනුමැතිය හම්බුන එකනම් ඇති උත්කර්ෂවත් අන්දමින් රටවැසි හුදී ජනයා සමග සමරන්න වටිනා කාරණාවක් රජතුමනි!!!

    ReplyDelete
    Replies
    1. නෑ බං.. ඒ කිව්වේ ගෙදර ගෙනාවාට පස්සේ.. :-)

      අනිවාර්යෙන්... අද පාටි.. පස්සේ දෙන්නං උඹලට.

      Delete
  10. රජා මෙයා උඹගේ අග්ග මෙහෙසි වේවිද බං :ඩ් :ඩ්
    එල එල මගේ සුබපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... අග්ග නෙමේ.. අග්‍ර :-)

      Delete
  11. ඉතිං රජෝ උඹ රජා වෙච්චි කොට, ‘Ladies Vs Ricky Bahl එකේ ඉන්න හැම තිස්සෙම සල්වාර් ගහන් ඉන්න මුස්ලිම් කෙල්ල‘ වගේ ඒව හොයන්නෙ ඒකිම අරගෙන වරෙන්කෝ ගෙදර.

    මටත් ලොකු කුතුහලයක් ඇති වුණා බං, උඹ අර කන්‍යාභාවය පරීක්‍ෂාකරපු හැටි ගැන පොඩ්ඩක් කියල දියන්කෝ. අපිත් ඕව ගැන දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි නෙව.

    ReplyDelete
    Replies
    1. ඒකි ඉන්දියාවෙනේ බං... මට සල්ලි නෑ උන් අරං ඇවිත් නඩත්තු කොරන්න..

      පස්සේ කියන්නං.. ඒවා රහස්.. :-)

      Delete
  12. හෆ්ෆටසිලි!!! බ්ලොග් අවකාශෙ හැමතැනම මංගල සීනු!!! නියමායි!!

    එහෙනම් රජෝ ඔය අන්තඃපුර ඔක්කොම අතෑරලා දාලා, ඔය අහිංසක මුව පැටියා වගේ බිසෝ පොඩ්ඩ එක්ක සතුටින් ඉන්න හැමදාටම!!!

    සුභ වේවා!!රාජ සම්පත්ම ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. හිකිස්.... එහෙමත් අතාරින්න පුළුවන්ද? එයාලත් ඉන්න ඕනා.. මං පව්නේ :-)

      Delete
  13. දෙකායි.... ඔන්න අද දවසට අහපු දෙවෙනි මංගල කාරණය..

    හැබැයි තෝ හිවලා ප්‍රසිද්දියෙ ඒකිට අපහාස කරලා නේද ? තමන්ගෙ කෙල්ල ගැන කියන කතාද බන් තෝ ඔය ලෝකෙටම පේන්ඩ ලියලා තියෙන්නෙ ? අනේ මංදා උඹලා ඉතින් Y පරම්පරාවනෙ නේද ?

    දෙන්නටම සියලු බාධක වලින් තොර වාසනාවන්ත අනාගතයක් පතමි !

    ReplyDelete
    Replies
    1. ඒකිට ඕවයේ ගානක් නෑ.... ඒකි හොද එකී :-)

      Delete
  14. හෑ... එක්කගන ඇවිත් මාලිගාවෙ අගබිසෝ තනතුරත් දිල හමාරද මංද. ඩිග්‍රිය ගත්තට පස්සෙ ඔටුනු පලන්දාවි එහෙනං

    ReplyDelete
    Replies
    1. ඊට කලින් මං පයිනවා එයාව උස්සන් :-)

      Delete
  15. සුභ මෙව්ව එකක් වේවා. රාජ සම්පත් ලැබේවා. ..... සම්පත් ද ලැබේවා.(පහුවෙලා)

    ReplyDelete
    Replies
    1. හිස් තැනනං නැතුවත් කමක් නෑ දැන්ම :-)

      Delete
    2. හිස්තැන පිරුනම තමයි රජෝ ජීවිතේ අංග සම්පූර්න වෙන්නෙ. නැත්තම් ඔටුන්න පවරන්නෙ කාටද !

      Delete
  16. //කොන්දේසිය :-
    මගෙන් නොඅසා දෙන්නත් එක්ක එක එක තැන් වල රවුම් ගැසීම සපුරා තහනම්. අහුඋනොත් දෙන්නම එලෝනවා ගෙදරින්. :O//

    අර පුරස්නේ අහලා තිබ්බේ ඔය කතාවේ දෙවැනි කොටසට වෙන්නේ මොකක්ද කියලද රජෝ. :P :P

    රාජ සම්පත් .... සම්පත් සමග ... සම්පත්ද ලැබේවා ඉක්මනටම :)))

    ReplyDelete
    Replies
    1. හිකිස්....

      හිස්තැනට 24ක්ලු ඈ.. :-)

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආ.....මෙන්න මකලා... :-)

      Delete
  18. චුටි නංගිත් කවදා හරි මේ පෝස්ට් එක කියෙවුවොත්...අනේ මන්දා මොනා වෙයද...
    එහෙනම් ඕන් මමත් සුභ පැතුවා තව තවත් රාජ සම්පත් ලැබේවා...ජය වේවා....

    ReplyDelete
    Replies
    1. අනේ එයා කියවන්නේ නෑ මේවා... :-)

      Delete
  19. එල රජෙක්නේ ......
    පිස්සු කොර
    මම හිතන් උන්නට වඩා රජා වැඩ කරු !!

    ReplyDelete
    Replies
    1. උඹලා ඉතින් මාව දෙකේ කොලේට දාලනේ... :-)

      Delete
  20. "වැදගත්ම දේ, තාම කන්‍යාවියක්ය..." කොහොමෙයි බං දන්නෙ..


    එල..එල..

    සුභ අනාගතයක් වේවා!

    ReplyDelete
    Replies
    1. එව්වා රහස්... පොඩි ටෙස්ට් එකක් තියෙන්නේ.. :-)

      Delete
    2. මට තිබ්බ ප්‍රශ්නේ හරි අහල කමක් නැහැ.

      Delete
  21. මාත් ගියා බන් අද කෙල්ලෙක් බලන්න... කරුමෙට ඒකි උස වැඩියි... ටිකක් උස වුනාට ‍මොකද කියල මම නම් රවුමක් ගිහින්මයි ආවෙ...

    ෆොටෝ එකක් ඕනම නම් ඩී. ටී. වන් ටූ ෆයිව් කියල සර්ච් කරපන්.. ;)

    ReplyDelete
    Replies
    1. නෑ...... ඉතින් එක්කන් වරෙන්.. :-)

      Delete
  22. කන්‍යාභාවය පරිස්සා කලේ කෝමද කියහංකෝ...

    ReplyDelete
    Replies
    1. උඹට කැම්පස් එකේදි කියන්නං :-)

      Delete
  23. පරිස්සමින් රජො අන්තඃපුරයෙ ලලනාවො ටික වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්න වෙන්න බෑරි නෑ :P

    ReplyDelete
    Replies
    1. අනේ උන් එව්වා කරද්දි බැරියෑ... මාව නැතුව බෑලු :-)

      Delete
  24. හත් ඉලව්වේ රජත් ගොඩ ගියා එහෙනං ඈ ....... සුභ , සුභ .......
    කෙල්ල මේක දැක්කොත්, අම්මපා ආදරේ දෝර ගලා යයි .....

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බං.. ඒකි අසරණී.. :-)

      Delete
  25. මව් තුමිය මනාපයි එහෙනම්..

    අනේ රාජ සම්පත් ලැබේවා මචං. !

    ReplyDelete
    Replies
    1. කැමතී නේන්නං.... ආසයි ඕයි!!!

      Delete
  26. වැදගත්ම දේ...හෙව්වේ කොහොමද කියන්න තරහා අවසර මහා රජ...අපිට පුළුවන් ඕනෑම නම් ඕකට පේටන්ට් එක ගන්න උනත් .....හඃ හඃ හඃ

    ReplyDelete
    Replies
    1. එව්වා කොහෙද මාත් එක්ක.. :-)

      Delete
  27. කෙල්ල බ්ලොග කියෙව්වොත් රජාට පලු යන්න බනිනවා නිසැකය . රජාගේ අම්මාද බැරිවෙලාහෝ බ්ලොග කියෙව්වොත් රජාට යන්න වෙන්නෙ හොම්බෙන් ය . මේ පිටුව හැකිතාක් පරිස්සම් කර තබාගන්නා මෙන් මා රාජ උත්තමයානන් ගෙන් ගැත්තා ඉල්ලා සිටිමි .

    ReplyDelete
    Replies
    1. අනේ නෑ.. ඒකි කටක් හොල්ලන්නේ නෑ..

      අම්මා දැක්කොත් නං කලිසම ගලවයි ඔලුවෙන්.. :-)

      Delete
  28. මහ රජා පිස්සු කෙලිනවාය
    මමමේ උදේ හවා මල් පහන් තබා ඉල්ලා සිට්න්නේ අපේ අමිමා මගේ ජිංජිබිරිස් එකට කෑමති නොවේවා කියාය

    ReplyDelete
    Replies
    1. ඇයි බං......පව් යකෝ කෙල්ල...

      Delete
  29. අම්මටසිරි අදට දෙකයි..... යකෝ කස්ටියට සිකුරා ලබලනේ...

    අර යටින් නිල්පාට තීරුව මක්කැයි???

    මම හිතුවේ දෙන්නෙක්ට ඉඳගන්න ඇහැකි කිව්වම කොම්පියුටරේ ඉස්සරහා වාඩිවෙන්න ඇඳි දෙකේ පුටුවක්වත් ගෙනත් ඇති කියලා.කන්‍යාබාවය ගැන කිව්වම මම හිතුවේ බ්‍රැන්ඩ් නිව්ම අරගෙන කැරකි කැරකි ඉන්නවා ඇති කියලා.... මෙහෙම කෙල්ලෝ හඳුන්වාදෙනවද බං.ඒකි ඉන්ටර්නෙට් ගන්න දවසට මේක ඩිලීට් කොරහං නැත්තං මවුස් එක වෙන කොහෙ හරි තියෙයි....

    ඒක නෙමෙයි බං සිරාවට ගෙදර ආවා ගියාට කමක් නෑ කිව්වද ඈ?? මට තාම ඒ අවසරේ ගන්න බැරිවුනානේ බං කෙල්ලගේ ගෙදරින් මං එනවට අවුලක් නැතිවුනාට අපේ ගෙදරින් නෝ චාන්ස්... උඹ කොහොමද යෝජනාව සම්මත කරගත්තේ??

    ReplyDelete
    Replies
    1. //ඒකි ඉන්ටර්නෙට් ගන්න දවසට මේක ඩිලීට් කොරහං නැත්තං මවුස් එක වෙන කොහෙ හරි තියෙයි....//
      හූ... ඈ.... :-)

      ඒක සිම්පල් ප්ලෑන් එකක්... මේල් එකක් දාන්නංකෝ ස්කෑන් කරලා :-)

      Delete
  30. රජාගේ විසේ තමා විසේ :D

    ReplyDelete
  31. රජාටත් හරි ගියා එහෙනම්.... අඩේ රජාට තාම විස්සක්වත් නෑ නෙව !
    හික්ස් :)
    පොඩි කොල්ලෙක් නේ !!! තාම කයිසමේ චූ දාගන්නවද කියා දන්නේ නැත !

    ReplyDelete
    Replies
    1. පොඩි උනාට වැඩ ලොකුයිනේ... :-)

      Delete
    2. එහෙනං ගොඩක් චූ දාගන්නව නැතෑ :D :D :D :D !!!!!!! !
      ( හිස ගසාදමයිද මන්ද,,........ )

      Delete
  32. කොයි රජත් අන්තිමට ගිහින් නතර වෙන්නෙ ඔතන තමයි..... :P

    ReplyDelete
    Replies
    1. මෙතනද? ෂුවර්ද? :-)

      Delete
    2. නෑ රජෝ අම්මගෙන් අහන තැන.

      මේක මීට වඩා පැහැදිලි කරන්න පුළුවන්, ඒත් ඒ තරම් ලොකු ටෝක් අඩවි රජාට වැඩක් නෑ. අවශ්‍ය සරළ ආතල් එකක් විතරයි.

      Delete
  33. අහා.... එහෙනම් රාජකීය මංගලෝත්සවේ දවස් 7ක් විතර තියමු නේ.

    ReplyDelete
    Replies
    1. හැබැයි රජෝ ,
      ඒකි කවදහරි ඔබතුමාගෙ බ්ලොග් එක දැක්කොත් අනිවා තදබල පවුල් ප්‍රස්නයක් ඇතිවෙනව
      .. සුවර් !....

      Delete
    2. අනිවා තියමු... ඒ එක්කම දානෙකුත් දෙමු :-)

      Delete
  34. මට හිතිච්ච දේත්, ඔලුවට ආපු ප්‍රශ්නයත් ටැබූය.
    henryblogwalker the Dude

    ReplyDelete
  35. අඩේ රජෝ !මාත් තාම තනිකදයි බං!බිසොවුන් වහන්සේගේ පරිවාර ස්ත්‍රියක්වත් නැද්ද අපිට හරි යන?

    ReplyDelete
    Replies
    1. දෙන්නංකෝ එකට දෙකක් :-)

      Delete
    2. අන්න ගොඩ!එල එල..උඹ රජෙක් නෙවෙයි දෙයියෙක්!හැබැයි රජෝ උඹ ජෝඩු දාල එහෙම අහු වෙන්න එපා ගිරිඋල්ල පැත්තේ!මම මව් තුමියට කියනවා!!! :p

      Delete
    3. ගිරිඋල්ලට විතරයි යන්න පුළුවන්.. උඹ ඒකත් නැති කරන්නද යන්නේ?

      Delete
  36. ගුඩ් ලක් වේවා ඈ
    වලා රජාගේ වලත්ත කම නිසා කෙල්ලට පරිස්සමින් ඉන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඒවා ඉතින්... එක්කෝ ඕන්නෑ :-)

      Delete
  37. බොල රජාට 20යිලු එතකොට නංගිට.......?
    බාල අපරාද නෙවේනෙ...!!

    ReplyDelete
  38. සුභ වේවා! හ්ම්ම් :) :)

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්ම්ම්ම්..... :-)

      Delete
  39. සුබ පැතුම් ...................

    ReplyDelete
    Replies
    1. හා හා...... ටැංකියු......... :-)

      Delete
  40. හැබෑට මේක මගුල් සක්වලක් වෙලානෙ හොඳයි හොඳයි! බොහොම සතුටුයි! එහෙනම් රජතුමත් පිලිවෙලක් වුනා ඈ.
    රාජ සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා!
    ඔන්න මාත් හදවතින්ම දෙන්නටම සුභ වේවා සතුට සම්පත ඉතිරේවා කියල ප්‍රාර්ථනා කරනවා!
    ( ඉතිං අගබිසවත් වෙච්චි උන්දැගෙ ගෙදෙට්ටත් අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න කටයුතු කලොත් නරකද රජෝ? :) )

    ReplyDelete
    Replies
    1. පිස්සුද මෙයා... එයාට තාම සිංහල බෑ හරියට.. ඉන්දියාවේ ඉදලනේ ආවේ.. :-)

      හදලා ගත්තහම අරං දෙනවා

      Delete
  41. එකත් ඕං ජයසිරි මංගලම් කිව්වලු... සැප වේවා මහ රජානෙනි... ඔබ තුමාගේ අන්තපුරයට ජයම වේවා... හැබැයි රජෝ ඇගේ ශරීර වර්ණනාව මහජනයාගේ සිත් කුලප්පු කරවන සුලුය... පුලුලුකුල් කතාවනම් අන්තිම කැතය...

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ ඉතින් කිව්වේ... :-)

      Delete
  42. ඕ. රජ පාර්ටියක් එහෙනම් :D

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ඉතින්.. :-)

      Delete
  43. මෙන්න රජාට ජය මංගලම් වෙලා මන් මේ පැත්තේ අවේ නැති ටිකට..
    නියමයි ඔන්න එහෙනම් ජයසිසිරි මංගලම් හොදේ...මේ රජෝ ඒවා හරියන්නේ නැ අපිට පාටි නොදුන්නොත් උල තියනවා...
    ඔන්න මගෙනුත් දෙන්නටම හදවතින්ම සුබපැතුම්...!!!
    ජයෙන් ජය..!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කත් අතුරුදන් වෙලා වගේ පේන්නත් නෑනේ :-)

      Delete
  44. ඔං එහේනම් මගෙත් සුබපැතුම් හැබැ උඹ අම්මගෙන් වරප්ප්‍රසාද ටිකෙට්ටුව කපා ගත්තා හොඳා බොරුද කියල බලහංකෝ ඉස්සරහට...ජය

    ReplyDelete
    Replies
    1. ටිකෙට්ටුව නං ලැබෙයි.. හැබැයි මගේ විකෙට්ටුව????? :-(

      Delete
  45. මොන රජතුමා ළුුනත් කැන්දන් ආවට පස්සේ අග බිසව තමයි රජතුමා සහ රට වැසියා පාලනය කරන්නේ.ඔය කොයි රටෙත් එහෙමයි.

    කොහොම වුණත් සුබ මංගලම්, ජය මංගලම් වේවා..

    ReplyDelete
    Replies
    1. මල කෙලියයි... එහෙම වෙයිද?
      හයියෝ.... :-)

      Delete
  46. අනේ වාසනාවන්....සුභම වෙවා රාජ සම්පත්ම ලැබේවා අම්මා කැමැත්ත දුන්නේ ඔයා කෙල්ල ප්‍රෙග්නට් කිව්වට පස්සෙද ඈ??? හී හී

    ReplyDelete
    Replies
    1. හිකිස්.... මෙයාලටත් හිතෙන ජාති ඈ... :-)

      Delete
  47. අෆ්ෆා අඩවි රජටත් ජය මංගලම් නියමයිනේ.... සුභ වේවා... රාජ සම්පත් ලැබේවා !!!!

    ReplyDelete
  48. රජාට හරි ගිහින් ඈ...... මවු රැජින උල තියයි එහෙ මෙහෙ රවුං ගහලා.
    කන්‍යා භාවය ගැන මටද සැක නැත. ඒ මම බොලා ගැන ටිකක් දන්නා නිසා ය. :-) :-)

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි.... හිකෑස්... :-)

      Delete
  49. උඹත් ගොඩ ගියාද එහෙනම්.. එල එල එහෙනම්..

    උඹටත් සුභ වේවා රාජ සම්පත් ලැබේවා.. දැන් උඹ බදින්නේ කවද්ද කියහං..

    ReplyDelete
  50. ගෑණු ළමයෙක්ගේ කෝණයෙන් බැලූ විට මට සිතෙන්නේ විස්තර කර ඇති විදිය සැර වැඩියි වගේ. කොහොම වුණත් ඔයා එයාට ආදරෙන් ගෞරවෙන් සලකනවා නම් කොහොම විස්තර කළත් මොකද එක අතකට ඔයාගෙ කෙල්ලනෙ.
    ඉතින් ඉතින් සුබ පැතුම් මල්ලි. :-)
    අන්න හරි, Ladies Vs Ricky Bahl එකේ අර කිවුව මුස්ලිම් ගෑණු ළමයාට නම් මමත් දැකපු ගමන්ම කැමති වුණා. හරිම චාම් ලස්සනක් තියෙන්නෙ. හැබැයි එයා ටිකක් විතර ලංකාවෙ චමල්ෂා වගේ. (චමල්ෂා ඉස්සර. දැන්නම් මහතයිනෙ)

    ReplyDelete
  51. රජා ගෙ අන්තඃපුරේට තව ඔය වගෙ කී දෙනෙක් ගේන්ට අදහස් කරන් ඉන්නවද අෆ්ෆ?
    :පී

    ReplyDelete
  52. අහා..රජගුමා අග බිසවක් තෝරා ගෙන වගෙයි...
    අගෙයි අගෙයි..ප්‍රීතිය්...

    ReplyDelete
  53. රජාටත් රජාගේ වෙන්ඩ බිසවටත් මංගලම් ජය මංගලම්
    වේවා සිරි සුභ මංගලම්............

    ReplyDelete
  54. සිකුරා මාරු වීමේ බලපෑම දැනුයි තියෙන්නේ. මට හිතෙන ඒවා කියන්න බැහැ බං. පස්සේ දවසක කියන්නම්.

    වැඩි වැඩියෙන් ලැබේවා(බබාලා)..

    ReplyDelete
  55. අම්මලාටම කියලා උඹ රවුම් ගහයිද කියන එක තමා බය රජෝ.......

    ReplyDelete
  56. බ්ලොග් අවකාශය මගුල් සක්වලක් වී ඇත. හැමෝටම කෙල්ලෝ සෙට් වෙති. එක්කෝ සෙට් වෙන්න යන අය ගැන කියති. මාරම ෆන් ය. වැඩේ කියන්නේ මේ මගුල් ටික එක උඩ එක වැටුනොත් යන්නේ කොහොමද කියන ප්‍රශ්නය ය. අනේ ඇපල් කිව්වලු ය. :D ජය පතමිය. එකම field එකේ හින්දා සෑහෙන සන්තෝසයක් දැනෙනවය . ඉංජිනේරු පැට්ටන්ට සිකුරා ලබා ඇත. :D

    අඩේ පට්ට පට පට සුබ මංගල්‍යයක් වේවා....!

    ReplyDelete
  57. ගැත්තාට අනුකම්පාකර මගේ උණුසුම් congradz කන්දරාව පිළිගන්න සේක්වා !!!!! ජය ශ්‍රී උතුමාණෙනි.

    ReplyDelete
  58. සුබ පැතුම් .ඔය කෙල්ලවත් අමාරුවේ නොදපන්

    ReplyDelete
  59. මට සොඩ්ඩක් බ්ලොග් ලෝකේ පැත්තේ එන්න පරක්කු වෙච්චි ටිකට හරි හරිදේ වෙලානෙ... දැන් නම් බ්ලොග්කරුවන්ට ම0ගල සීනු හැඬවෙන කාලයක්ද කොහෙද...! හැබැයි රජෝ උඹෙ බිසවුන් වහන්සේ බ්ලොග් එක බලපුදාට තමා උබට හොඳවයි එකක් වෙන්නේ... මේක දකිනකොට නම් කියන්න දේවල් ගොඩාක් දිව අගට ආවත් ඒවා නොකියමි. මගෙනුත් සුභ පැතුම්
    "අවශ්‍ය විට පොශ් කල හැකි..." නියම අදහසක් ඈ...

    ReplyDelete
  60. අර යටම කියල තියන එක උඹ හොයාගත්තවිදිය පොඩ්ඩක් කියපංකො මලේ

    ReplyDelete
  61. සුභ පැතුම්..!!!

    සුබ වේවා..රාජ සම්පත් ලැබේවා..:)

    ReplyDelete
  62. ඇ බන් රජෝ මම අදනේ බන් මේ සීන් එක දන්නේ....කවුද බන් බිසව? අපේ කැම්පස් එකේ එකියක් වත්ද?

    ReplyDelete
  63. රජගුමනි, මාගෙන් උණුසුම් සුබ පැතුම් !!!!! එළ එළ ආාාාාාාාාාාාාා :) :) :) :) :)

    ReplyDelete
  64. manGaLam JAyA mAnGAlam SEt WeNA deNNAta mAngalammmmmmm......jayen jaya :P

    ReplyDelete
  65. ඒකත ජය සිරි මංගලම් කිව්වා..කෙල්ල බ්ලොග් කියවනවයි ?

    ReplyDelete
  66. කෙල්ල බ්ලොග් නොකියනවා කිව නිසා පොඩ්ඩක් ශේප්. නැත්නම් වැඩේ පටන් ගන්නකොටම ඔහොම කිඅපුවහම කෙල්ලට වෙන මොනවහරි හිතෙන්නත් පුළුවන්නේ....

    මව්තුමිය නම් හොදම වැඩේ කරලා තියනවා

    සුබ වේවා..රාජ සම්පත් ලැබේවා..

    ReplyDelete
  67. රජාට හරියන්නෙ නම් මල්ලියෙක්, සෙල්ලං කොරන්ට...... අනික,ඉන්දියාවෙ මල්ලිලා එහෙ නංගිලාට වඩා හොඳයි. ..... ඒවුනාට ඉතිං කමක් නෑ රජාගෙ ආසාවනෙ. සාතන් අයියත් කියන්නෙ.......... අනික, මල්ලිලා එක්ක සෙල්ලං කරන්න තරං රජා එච්චර උසත් නෑ මං දන්න හැටියටනං........

    ReplyDelete
  68. අපොයි රජාත් ඉවරයි එහෙනම්. පවු අහිංසක (වල්) රජා. .... වල් කමවත් ටිකක් අඩු වෙන් නැතෑ

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)