Friday, July 13, 2012

තෑගි ප්‍රශ්නය 07- එන්ඩෝ තෑගි දිනන්ඩ එන්ඩෝ


පිළිතුර:

අම්මා අහනවා ---- පුතේ කවුද තාත්තා?????   :-)  :-)

________________________________________________

මෙන්න ජයග්‍රාහකයෝ තුන්දෙනා,


ඔන්න ඒ අනුව ඒ තුන්දෙනාට හිමිවෙනවා ඔටුන්නක් (කැමති නං දාගන්න එපා නං නිකන් ඉන්න) හා බ්ලොග් එක මා ලවා හැඩ කර ගැනීමේ අවස්ථාව.


නිකන් දුන්නම දාගනිල්ලා... නැත්තං තියනවා උල.

________________________________________________________________________

අද ප්‍රශ්නය,


අද ඔන්න දෙනවා සින්දුවක්. හැම පදේකම මුල් අකුර තියනවා. පුළුවන් නං කියමු මොකද්ද සින්දුව කියලා


ස...ස...දි...ප...ති...අ...
ස...ස...දි...ම...ති...කො...
වැ...පි...බ...මෝ...කැ...ම...
ම...මු...කු...නෙ...ම...

ස...ස...රෝ...කැ...
ස...ස....අ...ම...පා...ය...//

ස...ස...ස...පා...අ...ය...
ම...බ....ගො....බා...බැ...ය...
ස...ස...රෝ...කැ...
ද...කැ...නා...ල...වෙ...

ස...ස...රෝ...කැ...
ස...ස....අ...ම...පා...ය...//

ස...ස....ස...පො...සා...
ම...බ...දු...වි...ගි...
ප...සැ...රො...ගෙ...ය...බ...
ව...ටි...ස...ස...පී...



ඉගි:
මේක ප්‍රසිද්ධ සින්දුවක්
පොශ් අය අහලා නැතුවත් ඇති
ගැමි රසය දෙන ගීතයක්
වාහනයක් ගැනත් කියවෙනවා
පරණ ගායකයෙක් කියන්නෙ (තාම ඉන්නවා)


ප/ලි:
ගායකයගෙ නම අහන්න ඔට්ටු නෑ...


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
____________________________________________________

බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් එක දිගට....

1. තෑගි ප්‍රශ්නය 6
2. නංගීට අම්මා අවසර දෙයි
3. නංගී යනු කවුද
4. බස් රේඩියෝව ගිනි තැබීම
5. ගලබොඩත් ඉවරයි
6. රාජ චිත්තර




ඕං බස් බ්ලොග් සතිය වෙනුවෙන් 
දවස් හතක් එක දිගට හැමදාම පෝස්ට් හතක් 
දාලා ඉවරයි.
කියවපු, කමෙන්ටු දාපු, නොදාපු මගේ බුදු ෆිට් ඔක්කොටම
මගෙ යටි මෙව්වා එකෙන්ම එන උණුසුම් ස්තූතිය ඈ...


හරී මහන්සී....මං යනවා රාජකීය නිවාඩුවකට
ලබන සතියේ අග හමුවෙමු...
රාජ සම්පත!!!

142 comments:

  1. හිස්තැන් පුරවන ඒවා කලේ පෙරපාසල් කාලේ..දැන් කරන්නෑ.

    ReplyDelete
    Replies
    1. මොන්ටිසෝරියෙත් පේල් උනා නෙහ්?

      ඒකනේ මේක බැරි... හූ.... ;-)

      Delete
  2. mala huxxi !! me para nam amarui ...cos mama posh ne bung :P

    ReplyDelete
    Replies
    1. අනේ උඹේ පොශ්.. ගොඩේ පොශ්..!! :-) :-)

      Delete
  3. මේක සකිය සගව්වට රෝදය කැරකෙනවා සින්දුව නේද?

    ReplyDelete
    Replies
    1. ඔන්න හංගපු ඒවා...... දැන් දානවා පෝලිමට :-)

      Delete
  4. මගෙ අමල් බිසෝ දොර අරින්නෙපා...
    වල් රජා එලියේ...

    මං නං හිතන්නේ මේ සිංදුව තමා..
    අනිවා ඩෙපා..

    ReplyDelete
    Replies
    1. හිකිස්....

      ෂුවර්ද? ආයෙ බලන්න :-)

      Delete
    2. ඔයා කොහෙන්ද සහෝ ඇත්තට මේ අමුතු අමුතු ප්‍රශ්න,සින්දු හොයාගන්නේ ආහ..:)

      Delete
    3. හිකිස්...

      අමුතු නෑ මෙයා ;-)

      Delete
  5. සසද සසඳ දිය පල්ලේ තිබෙයි අල...


    රෝහණ බැද්දගේ සූරීන්ගේ..

    ReplyDelete
    Replies
    1. හරියට හරි නාකියා අයියේ.... :-)

      Delete
  6. මේක දැකල මගේ උණ වැඩි උනාද මන්ද ..?

    ReplyDelete
    Replies
    1. හෆොයිස්.... ඕං මං එහෙම නෙමේ..... :-)

      Delete
  7. සසඳ සසඳ -- රෝහණ බැද්දගේ

    ReplyDelete
  8. සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
    සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
    වැස්සට පිනි බබා මෝරන කැකුළු මල
    මස්තකයින්ට මුතු කුඩයකි නෙලුම් මල

    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහා පාරේ යනවා

    සසඳ සසඳ සඳ පානේ අපි යනවා
    මකොලි බදට ගොන් බණක් බැඳ යනවා
    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහා පාරේ යනවා
    දත් කකුලට නාරම්මල ලත වෙනවා

    සසඳ සසඳ සඳ හොබයන සාවුන්ට
    මකොලි මකොලි බදට දුටු විගසට ගිරවුන්ට
    පදින සැරේ රොන් ගෙනියන බඹරුන්ට
    වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට

    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහා පාරේ යනවා

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ...මුළු සින්දුවම ලියලා :-)

      එල එල හරි ඈ...

      Delete
    2. මං වැඩක් කලොත් ඉතින් ............... ඉදල හිටලා හරි යනවා...

      Delete
  9. අය්යෝ....දන්නේ නැතෝ......
    මාත් පොෂ් ද කොහෙද. ;)

    ReplyDelete
    Replies
    1. හැකැස්....

      වෙන්ඩ ඇති වෙන්ඩ ඇති... :-)

      Delete
  10. සසර සසර අපි මහපාරේ යනවෝ :D

    ReplyDelete
    Replies
    1. සසර සසර......

      එහෙම එකක් නැතෝ... :-) :-)

      Delete
  11. සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල......
    සසඳ සසඳ දිය මතුපිත තිබෙයි කොල.....

    ReplyDelete
    Replies
    1. හරියට හරි අක්කේ... :-)

      Delete
  12. හර්ර්රීඊඊ....
    වැස්සට පිනිබබා මෝරන කැකුලු මල..අහහ්..ඔහොහ්...
    නේදෝ..හිහිහ්..හොහොහ්...

    ReplyDelete
    Replies
    1. තාලෙටම කිව්වා එහෙනං ඈ... :-)

      ඒ උනාට පරක්කුයි....... :-(

      Delete
  13. සසද සසද අපි මහා පාරේ යනවා
    රෝහණ බැද්දගේ

    ReplyDelete
  14. හෝ හෝ හෝ හෝ හෝ හොහෝ තම්දෙන තනා
    හෝ හෝ හෝ හෝ හෝ හොහෝ තෙයිතන තනා

    සසද සසද දිය පල්ලේ තිබෙයි අල
    සසද සසද දිය මතුපිට තිබෙයි කොල
    වැස්සට පිණිබබා මෝරන කැකුළු මල
    මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසද සසද අපි මහ පාරේ යනවා

    ~ රෝහණ බැද්දගේ ~

    ReplyDelete
    Replies
    1. තම්දෙන තනාහ්....... :-)

      හරියට හරි... කැලේට වෙලා හිටියට සින්දුත් දන්නවා එහෙනං ඈ...

      Delete
  15. සසඳ සසඳ දිය මතුපිට තිබෙයි අල

    ReplyDelete
    Replies
    1. හරී.....හරියටම හරී.... :-)

      Delete
  16. සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
    සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
    වැස්සට පිනි බබා මෝරන කැකුළු මල (හා...යි ඕ...යො )
    අපෙ වල් රජාට මුතු කුඩයකි නෙළුම් මල

    ඔන්න කිව්වා උත්තරේ මටනං ඔය චාටර් ඔටුනු එපා.මොකද මේ වෑයම රජවෙන්න නෙමේ කියලා මගේ පුට්සයිකලේ පිටිපස්සෙ ගහලා තියෙනවා.මට වෙන මොනවා හරි දීපංකෝ.....

    ReplyDelete
    Replies
    1. අන්තිම පදේ වැරදියි... උඔට දෙන්නෑ ටොපියක්වත් :-)

      Delete
  17. හරි නේද කොල්ලො?

    සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
    සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
    වැස්සට පිනි බබා මෝරන කැකුළු මල
    මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් කොළ

    ReplyDelete
    Replies
    1. හරි හරි.. අකුරක් නෑර හරි :-)

      Delete
  18. උඹ පැන්න ගමන් මාව කපලා දාලනෙ පොශ් අය දන්නෙත් නැතුව ඇති කියලා. ;P
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ........ එතකොට පොශ් උන්....????

      මූව පොශ් කරන්න ඉතින් බ්‍රාසෝ දාලා පොලිශ් කරන්න වෙනවා.. :-) :-)

      Delete
    2. අනේ අනේ............ ගුරුවරයෙකුට නේද මේ " මූ " කියල කියල තියෙන්නෙ? මූව තියන්න වටින්නෙ නෑනෙ

      Delete
    3. කෝ බං මේකේ ඇනෝ ඩිසේබල් නේ

      ඩුඩ් සර්ට ඔහොම කතා කරන එකනම් වැරදියි ඈ.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඔය පොශ් කියන්නෙ මොකක්ද ? බ්‍රාසෝ දාලා පුලුවන්ද ඒක කොරන්ඩ ?

      Delete
    6. අනේ....සර්... සමාවෙන්න.. :(

      බුදු ෆිට් එකක් හින්දා එක පාරටම කියවුනා...
      අනේ සොරි ඈ..

      Delete
    7. @නිශාන් --- උඹ නේ ඇනෝ වෙසින් ඇවිල්ලා අපිට බයින්නේ????????? ඒකනේ ඇනෝ හොයන්නේ.. හොර ගෙඩියා...

      Delete
  19. සකිය සගව්වට රෝදය කැරකෙනවා.. - රෝහන බැද්දගේ..

    ReplyDelete
  20. සසඳ සසඳ දිය පල්ලේ තිබේ අල...
    අනිවා ඩෙෆා

    ReplyDelete
  21. සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
    සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
    වැස්සට පිනි බබා මෝරන කැකුළු මල
    මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහපාරේ යනවා

    සසඳ සසඳ සඳ පානේ අපි යනවා
    මක්කොලි බඳට ගොන් බානක් බැඳ යනවා
    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    දත් කැකුලට නාරම්මල ලත වෙනවා

    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහපාරේ යනවා

    සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට
    මක්කොලි බඳට දුනු විලසට ගිරවුන්ට
    පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට
    වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට

    ReplyDelete
    Replies
    1. පීපී තාරා කාලෙකට පස්සේ ඇවිත් හරිම උත්තරේ දුන්නා නේ..? එල ඈ... :-)

      Delete
  22. සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
    සසඳ සසඳ දියමතුපිට තිබෙයි කොළ
    දිය මතුපිට තිබෙයි කොළ
    වැස්සට පිණිබබා මෝරන කැකුළු මල
    මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල

    සකිය සදව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහ පාරේ යනවා

    ගායකයා රෝහණ බැද්දගේ මහතා. කෝ මගෙ ඔ‍ටුන්න???

    ReplyDelete
    Replies
    1. උත්තරේ නං හරි... ඒත් පරක්කුද මන්දා... :-(

      Delete
  23. යුරේකා!!!!!!!!!! මන් හොයා ගත්තෝ !!!!! සින්දුව තමයි, "සකිය සගව්වට රෝදය කැරකෙනවා. සසඳ සසඳ අපි මහපාරේ යනවා." සින්දුව පටන්ගන්නේ "සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල කියල" කියන්නේ රෝහණ බැද්දගේ මහත්තය. ඔන්න රජෝ, මගේ උත්තරේ තමයි ඉතින් ෆිර්ස්ට්. හරිය ?????

    ReplyDelete
    Replies
    1. ෆස්ට් කෙසේ වෙතත් 50 නං පැනලා වගේ.. :-)

      Delete
  24. සසද සසද දිය පල්ලේ තිබෙයි අල..
    සසද සසද දිය මතුපිට තිබෙයි කොල..
    වැස්සට පිණි බබා මෝරන කැකුළු මල...
    මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල...

    රෝහණ බැද්දගේ මහත්තයගේ සින්දුව...

    ඔන්න මේ පාරත් මං දිනුම් ඈ...

    ගිය සැරේ ඔටුන්නට ටැංකූ වේවා රජතුමණි...!!!

    ReplyDelete
    Replies
    1. උත්තරේ හරියෝ....

      ටැංකූ මොකටද අනේ... අයියලා මගෙ බුදු ෆිට් නේ :-)

      Delete
  25. ඔන්න මම ටිකට කලින් උත්තරේ කිව්වා.. සස.. කියනකොටම සින්දුව මීටර් වෙන්න තත්පර ගණනයි ගියේ .
    හැබැයි රජා මුළු ගීයම පිළිතුර ලෙස භාර ගන්නවානම් ඒකත් දාන්නම්
    මෙහි ගායනය රෝහණ බැද්දගේ මහතා

    "සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
    සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
    වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
    මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහ පාරේ යනවා //

    සසද සසද හදපානේ අපි යනවා
    මක්කොලි බදට ගොන් බානක් බැද යනවා
    සකිය සදවුවට රෝදය කරකෙනවා
    දත් කැකුලට නාරම්මල ලතැවෙනවා

    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහ පාරේ යනවා //

    සසද සසල සද පොබයන හාවුන්ට
    මක්කොලි බදට දුටු විලසට ගිරවුන්ට
    පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට
    වර ටිකිරෝ සත් සමුදුරු පීනන්ට"

    ReplyDelete
    Replies
    1. මොකටද බං මුළු සින්දුවම.. :0

      Delete
  26. සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
    දෙයියන්ගේ පිහිටයි
    සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
    ගාලේ ලිහන්ඥයි
    වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
    මස්සකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහ පාරේ යනවා

    සසද සසද සදපානේ අපි යනවා
    දෙයියන්ගේ පිහිටයි
    මක්කොලි බදට ගොන් බානක් බැද යනවා
    සකිය සදවුවට රෝදය කරකෙනවා
    දත් කැකුලට නාරම්මල ලතැවෙනවා

    සසද සසල සද පොබයන හාවුන්ට
    දෙයියන්නේ පිහිටයි
    මක්කොලි බදට දුටු විලසට ගිරවුන්ට
    පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට
    වර ටිකිරෝ සත් සමුදුරු පීනන්ට

    රෝහන බැද්දගේ.

    ReplyDelete
    Replies
    1. හලියව හලි ලෝස කුමාලී.... ^_^

      Delete
  27. සසඳ සසඳ දිය පල්ලෙ තිබෙයි අල
    සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
    වැස්සට පිනි බබා මෝරන කැකුලු මල
    මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම මල

    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහ පාරේ යනවා...

    ගායකයා රෝහන බැද්දගේ මහතා

    ReplyDelete
    Replies
    1. හරි ඈ... අක්කේ. :-)

      එල..

      Delete
  28. සකිය සදව්වට රෝදය කැරකෙනවා....
    සසඳ සසඳ අපි මහ පාරේ යනවා.... :පි

    ReplyDelete
    Replies
    1. හරියට හරිනේ අක්කේ..

      රාජ සම්පත!!!

      Delete
  29. ස...ස...දි...ප...ති...අ...
    සසඳ සසඳ දිය පල්ලෙ තිබෙයි අල
    ස...ස...දි...ම...ති...කො...
    සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
    වැ...පි...බ...මෝ...කැ...ම...
    වැස්සට පිණි බබා මෝරන කැකුලු මල
    ම...මු...කු...නෙ...ම.
    මත්සයින් මුතු කුඩයකි නෙලුම් මල
    රෝහණ බැද්දගෙ

    ReplyDelete
    Replies
    1. ගමයා හරියටම හරි ඈ... :-)

      Delete
  30. හෑ ,.,., අහනවයි ක්ඉයල මෙහෙමත් ඒවා අහනවද ,.,අයියෝ... බලමු,.,.,

    ReplyDelete
    Replies
    1. අයියෝ.....ලේසී බං... :-) :-)

      Delete
  31. ආ මමනම් දන්නවා උත්තරේ

    ReplyDelete
    Replies
    1. කියමු බලන්න එහෙනං :-)

      Delete
  32. සකිය සදවුවට රෝදය කැරකෙනවා
    සසද සසද අපි මහ පාරේ යනවා....

    රෝහණ බැද්දගේ මහත්තයගේ සිංදුව...

    ReplyDelete
    Replies
    1. මෙන්න දිනේශයා උත්තර දීලා...

      ඒත් මං බැලුවා මේ වැහි පොදක් ගියේ ඇයි කියලා... :-)

      Delete
    2. අඩෝ... මට ඔටුන්නක් නොදුන්නොත් බලාගෙන මේ පාරවත්...

      Delete
  33. හුරේ දන්නවා...
    සත්තද සත්සද දිය පල්ලේ තිබෙයි අල
    සත්සද සත්සද දිය මතුපිට තිබෙයි කොළ...
    වැස්සට පිණි බබා මෝරණ කැකුළු මල
    මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල..

    ‍රජෝ තද පද තියෙනවා බන් මේකේ.. ඕං හිස්තැං ටික නං පිරෙව්වා..

    ReplyDelete
    Replies
    1. හුරේ............හරියෝ........ :-)

      Delete
  34. සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
    සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ

    රෝහණ බැද්දගේ මහතා ගයන සින්දුව..

    ReplyDelete
    Replies
    1. හරි ඈ කක්කාසැන්ඩර්..

      බලහන් එදා අර අයිසා කක්කා කියලා කිව්වේ නෑනේ අසභ්‍යයි කියලා :-)

      Delete
    2. කෑගහන්න එපා රජෝ!!! :-)

      Delete
  35. සකිය සගව්වට රෝදය කැරකෙනවා සසද සසද අපි මහ පාරේ යනවා..
    හැබැයි මන් පොශ් කිටියෙක් හොදේ... :)

    ReplyDelete
    Replies
    1. ෂාහ්... මේං පොශ් කිටියෙක්.. :-)
      අකුරු කියෝගන්න පුළුවන් උනාද?

      එල එල.. උත්තරේ හරි ඈ... :-)

      Delete
  36. අනේ බං රජෝ මං බොට බොම්බයි මොටයි පාර්සලයක් අරන් දෙන්නම්.....කාලෙකෙට පස්සෙනෙ බං ආවෙත්...ඒ නිසා මට විතරක් ගායකයගෙ නම කියපන් හොඳේ.....

    ReplyDelete
    Replies
    1. අනේ අම්මියෝ....දැක්ක කල්...

      කොහෙද ගිහින් හිටියේ :-)

      Delete
  37. සසඳ සසඳ දිය පල්ලේ තිබේ අල... ඔන්න ඔකයි සින්දුව ඔක්කොම කියන්න ඔන නැනේ... ගායකයා රෝහණ බැද්දගේ මහතා දැන් තැග්ග දෙන්න රජෝ. රජා මාව දන්නවනෙ FB එකෙන්.

    ReplyDelete
  38. සකිය සගව්වට රෝදය කැරකෙනවා.....
    සසඳ සසඳ අපි මහ පාරේ යනවා......

    ReplyDelete
  39. කෝ මං දාපු කමෙන්ට් එක. මං සින්දුව හොයා ගත්තනේ.... රජා එක කපලද ??

    ReplyDelete
    Replies
    1. ඒවා හංගලා තීන්නේ :-)

      Delete
    2. අනේ අනේ.. දුක් විදලා විදලා සින්දුව හොයා ගත්තා. මෙය එක හංගල.. ඔක්කොම රජවරු එකනෙ බලන් ගියාම....
      රට වැසියාගේ මහන්සිය අගය කරන්නෙම නෑ......................

      (විහිලුවට හොදේ )

      Delete
  40. කෝ මගේ කමෙන්ට් එක මන් හරි උත්තරය දුන්නනෙ...:(((

    ReplyDelete
    Replies
    1. තියනවා තියනවා... දුක් වෙන්න එපා.. :-)

      Delete
  41. යකෝ කෝ මගෙ කොමෙන්ට් එක.මම ඊයෙ රෑ දැම්මනෙ රජෝ උත්තරේ....උඹ ඒක අනිත් උං දැනගනී කියලා පබ්ලිෂ් කොරන්නෑ නේද? හොරගෙඩියා....

    ReplyDelete
    Replies
    1. තියනවා යකෝව්... :-)

      හංගලා තියෙන්නේ.....

      Delete
  42. ස...ස...දි...ප...ති...අ...
    ස...ස...දි...ම...ති...කො...
    වැ...පි...බ...මෝ...කැ...ම...
    ම...මු...කු...නෙ...ම...

    සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල
    සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ
    වැස්සට පිනි බබා මෝරණ කැකුළු මල
    මෂ්ථකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

    මෙතනට "මළ කෙළියයි" කියලා කෙනෙක් කිව්වලු.. කිව්ව කෙනාව අහන්න එපා.. :D :D
    ගායනය- රෝහණ බැද්දගේ
    මේ රජාගෙ අඩවියෙ දාන පළමු කමෙන්ටුව..!! :)

    ReplyDelete
    Replies
    1. හරියට හරි අක්කේ...

      ස්තූතී ඈ.. දිගටම එයි කියලා හිතනවා :-)

      Delete
  43. දන්න සිංදුත් අමතක වෙනවා මේක දැක්කාම...:D:D:D

    අඩවි රජාගේ අලුත් පින්තූරේ පොඩි කාලේ ගත්තු එකක්ද?

    ReplyDelete
    Replies
    1. හිකිස්...

      ඔව් ඔව්... කියුට් නෙහ් ;-)

      Delete
    2. කියුට් ? හෙහ්.. හිතන් ඉන්න හැටි තමා.. බල්ලෙකුට වැඩක් නෑ... අර තිබ්බ එක හොඳයි...

      Delete
    3. @ සෙන්නා +++ Agreed ...!

      Delete
  44. ssada sasad mahapari yanwa skiya sadwata rodaya karakenawa.....

    ReplyDelete
  45. අයියෝ ඕක ගැන එච්චර හිතන්න දෙයක් නෑ.
    ඊලඟ සිකුරාදට උත්තරේ හොයාගන්ඩ පුලුවන් රජෝ !!

    ReplyDelete
    Replies
    1. ලබන සතියේ මං කියන්නේ නෑ උත්තරේ... :-)

      Delete
    2. දවස් දෙකක් යන්ඩ කලින් මම් උත්තරේ හොයා ගත්තා. හොයා ගත්තා විතරක් නෙමේ කට්ටියටම උත්තරේ කියලා එවුවා !!!

      Delete
  46. මටනං උඹේ තෑගි ඕනම නෑ...!

    ReplyDelete
    Replies
    1. දෙන්නෙත් නෑ... හූ.... :-) :-)

      Delete
  47. කෝ රජෝ මගේ කමෙන්ටුව?? තරියට පස්සේ මම හරි උත්තරේ දුන්න. සින්දුවේ මුල මැද අග ඔක්කොම දාල. ඔන්න ඉතින් දැන් තමයි ඉතින් රජව අල්ලලා උල තියන්න හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තියනවා තියනවා බං........... දෙන්නං දෙන්නං :-)

      Delete
  48. මේ මං ඊයේ දාපු කොමන්ට් එක නැහැනේ බං.එකේ මම සින්දුව දැම්මා.

    මට උඹව සැකයි උඹ කිරුළ දෙන්නේ පෞද්ගලික හැඳුනුම් කම්වලට :(

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ උඹ දිනුම්.. අර හඩු ගඳ ගහන ඔටුන්න ගන්ඩ ලෑස්තිවෙලා හිටපන් .. :-)

      Delete
    2. ඔටුන්න ගන්ඩ කලින් හාපික් දාලා වයර් බ්‍රෂ් එහෙකින් අතුල්ලලා ගනින් !!!

      Delete
  49. sakiya sandawwata rodaya kara kenawaaaa,
    sa sanda sasanda api maha pare yanawa...sinduwa ban..

    ReplyDelete
    Replies
    1. හරි මචන්.... එලම එල...

      Delete
  50. me machan rajooo.mehema karahan .hari uththare hari mona reddak hari hide kara nam, aduma comment eka hide kiyalawat post wenda daapan.neththan api dan ne .post eka awada nedda kiyalawat.e.

    ReplyDelete
    Replies
    1. හිකිස්... බලමු බලමු :-)

      Delete
  51. අනේ මන්ද, මාත් පොශ් ද කොහෙ ද. බලාන ගියාම රජා විතරයි පොෂ් නැත්තෙ. :)

    ReplyDelete
    Replies
    1. අපි ගොඩයලුනේ... ගස් ගල් උඩ හිටපු උන්නේ..

      අර එයාගේ ජොයින්ට් එක අපිට නොදෙන එක්කෙනෙක් බැනලා තියෙන්නේ :-)

      Delete
  52. මෙන්න සිංදුව තෑග්ග මට එවපං හරිද..

    සසඳ සසඳ දිය මතුපිට තිබෙයි අල
    සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
    වැස්සට පිනි බබා මෝරන කැකුලු මල
    මස්ටකයින්ට මුතු කුඩයකි නෙලුම් මල

    සංගිතය, පදරචනය, ගායනය: රෝහණ බැද්දගේ...

    තව විස්තර ඕනෙද..

    ReplyDelete
    Replies
    1. ශික් බලන්නකෝ අයියේ.. අපි මේ ඉසව්වට එන්න පරක්කු වෙචිචි ටිකට ඔටුන්න මිස් වෙලානේ..
      මමත් උත්තරේ දානකොට හිතුවේත් දයානන්ද අයියා මට කලින් මේ පැත්තට ආවනම් උත්තරේ දැනටමත් දීලද දන්නෑ කියලා

      Delete
    2. හරි සර්... හරියටම හරි... :-)

      Delete
  53. රජා මල්ලී..ඔන්න මම ආවා..අනේ දැනුත් උණ ගැනිල ඉන්නෙ බොලේ...මට නම් ඔය සින්දු ගැන මෙලෝ අයිඩියා එකක් නැහැ.....

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ... අක්කේ..
      දැකීමත් සතුටක්...

      අවුලක් නෑ... ටිකක් රෙස්ට් කරන්න..

      Delete
  54. අය්යෝ බැහැනේ . මන් පොෂ් වෙලාද මන්ද .

    ReplyDelete
    Replies
    1. හිකිස්... වෙන්ඩැති වෙන්ඩැති :-)

      Delete
  55. ඉස්සර අපි සම්පූර්ණ වචයනක් නොදන්න ඒවා සර්ච් කලේ '*' මාර්ක් එක මුලකුර සමග දාලා. (මෙන්න මෙහෙම.. ස*ස*ද*ප*ත*අ*)

    මම දැන් එහෙම ගූගල් සර්ච් කලා බොල. වැඩේ නරකම නැහැ. එලකිරියේ ලිංක් එකක් ආවා. එහෙනම් ඉතිං අනිවා සිංදුව තමා කියල ගිහින් බැලුවා.. මේ තියෙන්නේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1414299 :ඩී

    *** සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල *** සිංදුව හොයා ගත්තට මම පමා වැඩි නිසා උඩ ටික ටයිප් කලේ. :(

    ReplyDelete
    Replies
    1. ෂික්. මූ වැඩේ කාලා. රජා ආයිත් මේ ෆෝමැට් එකේ ප්‍රශ්න අහල ඉවරයි ! පරක්කු වෙල ආව නම් කට වහගෙන හිටු, මේ අහිංසකයට ගිනි බිඳින්නෙ නැතුව.

      (මචං සෑම, ඕකට කියන්නෙ වයිල්ඩ්කාර්ඩ් කැරැක්ටර්ස් ද මොකක් ද නේද? ඉස්සර එහෙම එකක් ඉගෙන ගත්ත මතකයි. ඔය හාර්ඩ් එකේ තියෙන ෆයිල් එකක් සර්ච් කරගන්නත් මමත් ඕක පාවිච්චි කරනව)

      Delete
    2. අප්පෝ....මොකද්ද බං ඒ කරපු වැඩේ? :-)

      Delete
  56. හරි ඈ මම දිනුම් :පි

    ReplyDelete
    Replies
    1. උත්තරේ නං හරි.... ඒත් දිනුම? :-)

      Delete
  57. සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
    දෙයියන්ගේ පිහිටයි
    සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
    ගාලේ ලිහන්ඥයි
    වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
    මස්සකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසඳ සසඳ අපි මහ පාරේ යනවා

    සසද සසද සදපානේ අපි යනවා
    දෙයියන්ගේ පිහිටයි
    මක්කොලි බදට ගොන් බානක් බැද යනවා
    සකිය සදවුවට රෝදය කරකෙනවා
    දත් කැකුලට නාරම්මල ලතැවෙනවා

    සසද සසල සද පොබයන හාවුන්ට
    දෙයියන්නේ පිහිටයි
    මක්කොලි බදට දුටු විලසට ගිරවුන්ට
    පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට
    වර ටිකිරෝ සත් සමුදුරු පීනන්ට

    රෝහන බැද්දගේ.

    ඔන්න මම කොපි කරලා හරි උත්තරේ දුන්න... අඩෝ මට තුංවෙනි තෑග්ග හරි ඕන නැත්තම් ඉතින්................

    ReplyDelete
    Replies
    1. දෙන්නං උඹට ඉදපන්කෝ... :-)

      Delete
  58. මම රාජ භවනට අන්තිමට ඇවිත් තියෙන්නෙ...හැමදේම අහවරයි නොවැ .. :-(

    ReplyDelete
    Replies
    1. අයියෝ......ඒකනේ ඉතින්.. :-)

      Delete
  59. සතියටම හරියන්න ඔන්න මමත් කොමෙන්ටුවක් දැම්ම ඈ....

    …ඒක නෙවෙයි අර සීගිරි ගලේ කොටල තියන එකක් මතක් කර ගනින්...

    ReplyDelete
    Replies
    1. එල එල... ගොඩ කාලෙකින් දැක්කේ.. කොහෙද අතුරුදහන් උනේ :-)

      Delete
  60. හපොයි දෙයියනේ සේරමල්ලා කියලනේ හරියටම.......... කමක් නෑ මම උත්තරේ දැනගෙන ආවේ කිව්වා වගේ තමා ඉතින්.

    ReplyDelete
  61. සතිය සදව්වට රෝදය කැරකෙනවා.

    ReplyDelete
  62. මදෑ දිනන්න හිටියා දැන් ඉතින් කුඩුත් නෑ

    ReplyDelete
  63. මං එක පාරින් හොයා ගත්තා එත් කොහෙද උත්තරේ දෙන්න එද්දී හැමෝම වගේ හරි එක දීලා නොවැ ;/

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)