Monday, July 9, 2012

කට්ටිය ඇඳපු ඇඳිල්ලක්... අයියෝ හූ...ඈ....

මට මේ ඊයේ දාපු පෝස්ටුවට ආපු කමෙන්ටු දැකලා බඩ පැලෙන්න හිනා වෙලා කෙලින් ඉන්න බැරිය. තවත් දුරට මේක ඇදගෙන ගියොත් මගේ චරිතයට හානි වෙන්නේය. අනික මට කෙල්ලෙක් අනාගතේ සෙට් වීමත් මග හැරෙන්නට පුළුවන. මට සෙට් උන කෙල්ලෙක් නැතිය. අපේ අම්මා ස්කූටි ස්ට්‍රීක් නංගියෙක් අරං දෙන ආයාචනයට හා කිව්වේය. හෙට ඇයව බලන්නට යන්නේය.

ඇය,

දිගැටි ඇස් කීවේ - ලයිට් දිග නිසාය...

කන්‍යාවියක් බව කීවේ - තාම අන්රෙජිස්ටර් නිසාය...

පුළුල් උකුල බව කීවේ - බයික් එකේ පිටිපස්ස ටිකක් පිම්බී ඇති නිසාය...

දෙන්නෙකුට ඉදගත හැකි බව කීවේ - සීට් එක කුශන්, 2ක් යා හැකි නිසාය...

මේක හරියට තේරුම් ගත්තේ සාතන් අයියා විතරය. අනිත් අය මාව වරදවා තේරුම් ගැනීම පිළිබද මාගේ බලවත් කණගාටුව..




මේ අවුරුදු 20 යන්තම් පිරිච්ච එකාට මොන මගුල්ද බොලව්නේ.......??

මගෙ මංගල්ලෙට සුභ පතපු හැමෝටම ස්තූතියි..
ඒත් එක්කම හූ...ඈ... ^_^

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

ගන්න ගියේ එකක්... ගත්තේ වෙන එකක්....
රතු පාට ප්ලෙෂර් නංගියා!!!
මේ ඉන්නෙ......




111 comments:

  1. අහුවෙයන්කෝ පස්සේ !!

    ReplyDelete
    Replies
    1. හුක්කි හුක්කි හූ........ :-)

      Delete
  2. මම කිව්වේ බොලා ගේ හැටි ටිකක් දන්නවා කියල..

    ReplyDelete
    Replies
    1. හිකිස්.... ඒ අද ආදර සින්දුවකුත් ගියා නේ බං... :-)

      Delete
  3. හෑහ්............
    අඩෝව් ඔය නංගිව පරිස්සමින් බලාගන් හරිය...
    උස්සනවා...
    කරපු නෝන්ඩියට.......
    :D :D :D :D

    ReplyDelete
    Replies
    1. හිකෑස්.... ලොල් ඕයි.... :-)

      Delete
  4. හු... කරනවද බං ? :-3

    ලැජ්ජ කලා ඕයි.. මූ මහ වල් රජෙක්..

    ReplyDelete
    Replies
    1. එක අතකට උබ හරි.. උඹ ඇත්තේ මල්ලියෙක් නෙවේ.. නංගියෙක්ම තමා රජෝ :ඩී

      Delete
    2. සැමා නාලා ඇදගෙනම... හූ ඈ...

      නංගි??? පොටෝ එකක් ගහලා එවන්නද? :-)

      Delete
  5. eka misak. mama bayen hitiye. monawa unath kellek ne.rajata parissamen comment karanna wei wage :-)

    ReplyDelete
  6. අඩෝ රජෝ අහු වෙන්න එපා :D

    ReplyDelete
  7. හයියෝ..හිහි....
    ලැජ්ජාවෙ බෑ....

    ඔ‍බෙන් තොර මාවතක් කොයින්දෝ.... :D :D :D :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.........

      ඒකනං මරු ඈ... අක්කේ... පරණ සින්දුවක් කියලත් කිව්වා නේ :-)

      Delete
  8. මම නං දැනගෙන හිටිය. ඊයෙ පෙරේද ජංගි ඇන්ද එවුන්ට මොන ගෑණුද කියල. හුහ් හූ............ :P

    ReplyDelete
    Replies
    1. ඒ උනාට සුභත් පැතුවනේ ලැජ්ජා නැතුව.. හූ ඈ... :-)

      Delete
  9. බස් රේඩියෝ බ්ලොග් සතියට නිර්මාණ එක් කල ඔබට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. අනිවා.... ෆිට් තමා ඈ... :-)

      Delete
  10. ඊයා උඹ ස්කුටිද බං පදින්නේ!!!රජෙක්ට හරි යන්නේ නෑ බං!!!අපේ ඒරියා එකටත් එක්ක අගව්රවයක්!!!!!

    ReplyDelete
    Replies
    1. ඇයි බං... කිසි ගේමක් නෑ... ගියර් නෑ.. හරිම සිම්පල් ප්ලෑන් එකක් :-)

      Delete
    2. ඒ වුනාට බ්‍රේක් කොරල බලපන් කෙලවෙන හැටි..!

      Delete
    3. ශික් කිව්ව කතාව... :/

      Delete
    4. @ නාඩියා - ෆල ෆල :-) :-)

      Delete
    5. සමාවෙන්ඩ ඕනි..! හිතල නෙමේ කිව්වෙ..!

      Delete
  11. කෑගහල හූ ඈ ........... ( මටම ) @ ජීවිතේ එපාවී

    ReplyDelete
    Replies
    1. ආ මගෙනුත් ටිකක්....
      හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ...

      Delete
  12. කූප්ප රජාව කොටියම කාපිය

    ReplyDelete
    Replies
    1. හිකිස්... බයිට් එකට.. :-)

      Delete
  13. අනේ මේකා වගේ රජෙක් :/

    ReplyDelete
  14. යකඩෝ කොල්ලෙක් පදින බයික් එකක්ද මේක :P

    ReplyDelete
    Replies
    1. ඇයි බං.. ඔය පදින්නේ ඕන තරම්... :-)

      Delete
  15. අර කොටියා ආවෝ... කියලා හැම වෙලේම කෑගැහුව එකාට වෙච්චි හදිය තමා රජෝ බොටත් වෙන්නෙ.. හිටුකෝ....

    ReplyDelete
    Replies
    1. හූ හූ.....කට්ටිය ලැජ්ජාවට කියන කතා :-)

      Delete
  16. රජට ඇත්තටම නංගියෙක් ලැබුනු දවසට අනිවා අම්මප අර පිටුව සේව් කරල තියන් ඉඳල පෙන්නනවා මයි මේ කරපු රැවටිල්ලට ..........

    ReplyDelete
    Replies
    1. හිකිස්... එදාට පෝස්ටුව මකලා දානවා... :-)

      Delete
  17. වෙලාවට කළිං පෝස්ටුව කියවන්ඩ හම්බ උනේ නෑ.දෛවය මා බයිටෙන් ගලවා ඇත්තේය.

    ReplyDelete
    Replies
    1. දිනුකයාගේ වෙලාව නං හොදය... හිකිස්... :-)

      Delete
  18. මොන හූ... එකක්ද මන්දා ! හික්ස් :)

    ReplyDelete
    Replies
    1. මෙන්න මූට තද වෙලා...

      හූඌඌඌඌඌඌ ඈ... :-)

      Delete
  19. කිසිවක් නොකියමි.. මේය නයාට ලද රිටන් එකක් සේ සලකා ලඟදීම එකක් දෙමි

    ReplyDelete
  20. නෙද්දකින් විතරක් මමත් කමෙන්ටි දෙකක්ම දැමිමා.....

    කොහොම වුනත් මේ බයික් පදින "කොල්ලො" දකුණු කණට කරාබු දාන උන්ලු......

    ReplyDelete
    Replies
    1. දකුණු කණට කරාබු දාන කොල්ලෙක් .....

      ඔන්න රජාට රිටර්න් එක ලැබිලා.

      Delete
    2. @ සුමිත් - මොකද්ද අෆ්ෆා ඒ කුප්ප කතාව?

      Delete
    3. @ ඩීඩීටී - එහෙමද හිතන්නේ..... :-)

      Delete
  21. තෑග්ගක්වත් නැති එකේ බොරුවට ලකුණු දාගන්න ඕන නෑනෙ ;) මටත් ඕක තේ‍රුනේ නෑ ගොයියො... මම කිව්වෙ මමත් ඊයෙ බයික් එකක් බලන්න ගිය කතාව...

    මං තේරුම් ගත්ත කියල හිතපු උඹට හූ..... :)

    ඒක නෙමෙයි මචෝ... අලුතෙන්ම ස්කූටරේකුත් දැන් දෙකකට කිට්ටුයි නේද?...

    ReplyDelete
    Replies
    1. සිරාවට... හූ නේන්නං... :-)

      ඔව් බං... 1යි අනූ ගානක් කියන්නේ :-(

      Delete
    2. @ වර්ණා අක්කා - මෙයත් ගිහිල්ලා වගේ බලන්න :-)

      Delete
  22. අපෝ ලැජ්ජාවෙ බෑ... මම වෙන්ඩ ඇති වැඩියෙන්ම ඇඳගත්තෙ.. ශිහ්.. අදින් පස්සෙ උඹව මැරෙන්ඩ යනවා කිව්වත් මම නෙමේ ඇහැක් ඇරලා බලන්නෙ.. සත්තයි..

    ReplyDelete
    Replies
    1. හක්ක හක හක.........

      සුභ පැතුම් වැහි වැහැලා.. :-)

      හූ ඈ.....

      Delete
  23. අඩෝ ...ඔ‍ටුන්න ,නාන කොටවත් ගලවපන් බලන්න ,.උස්සනව හරිය..!!

    ReplyDelete
    Replies
    1. එව්වනං හදේ ඉතින්... මැරුනත් දාගෙන. :-)

      Delete
  24. කුප්ප රජා......!

    ReplyDelete
  25. ‘Ladies Vs Ricky Bahl එකේ ඉන්න හැම තිස්සෙම සල්වාර් ගහන් ඉන්න මුස්ලිම් කෙල්ල‘ සිද්දිය දන්නවා නම් මූට අපහාස නඩු දානවාය.

    ඔය කිව්වට සල්වාර් ගහන ස්කූටි ගැන මම ඇහුවමය.

    ReplyDelete
    Replies
    1. ආ... ඒ මොන ඉටි ගෙඩියකටද? :-)

      Delete
    2. ඇයි උඹ කිව්වෙ, උඹ ගේන්න යන්නෙ ඒ කෙල්ල වගේ එකක් කියල. දැන් උඹම කියනව ඒක ස්කූටියක්ළු.

      Delete
  26. නොදකින් රං ගොජා
    ස්කූටි නංගියෙක් කිවුවම මට ටික කාලෙකට කලින් බලපු හින්දි ෆිල්ම් එකක් මතක් උනා. :)

    ReplyDelete
    Replies
    1. ඒ අපිටත් කියලා බලහන්කෝ.... :-)

      Delete
  27. උඩ පැනගෙන අවවාදත් එක්ක කමෙන්ට් දානවට මටත් හොඳ වැඩේ.

    ඒ වුණාට අහුවෙනවකො පාරෙදි හරි. ඇත්ත්මයි මම පාරට කෙසෙල් ලෙල්ලක් වත් විසි කරන එක විසි කරනවා.

    හෑ පහු ගිය ටිකේ උඩ පැන පැන හිටියෙ මේක තමයි ලයිසන්ස් හම්බුනා කියලා

    ReplyDelete
    Replies
    1. හිහිහී...... එව්වා නං කොහෙද.. මග ඇරලා වෙට්ටුවකුත් දාලා යන්නේ :-)

      Delete
  28. තෝව හමගහලත් මදි යකෝව්........

    අද ඉඳන් උඹට මම කියන්නේ "වෘෂභ රාජ"

    මට නිකමට හිතුනා උඹ මේ කියන්නේ අළුත් පුටුවක්වත්ද කියලත්

    //මම හිතුවේ දෙන්නෙක්ට ඉඳගන්න ඇහැකි කිව්වම කොම්පියුටරේ ඉස්සරහා වාඩිවෙන්න ඇඳි දෙකේ පුටුවක්වත් ගෙනත් ඇති කියලා.කන්‍යාබාවය ගැන කිව්වම මම හිතුවේ බ්‍රැන්ඩ් නිව්ම අරගෙන කැරකි කැරකි ඉන්නවා ඇති කියලා.... //

    ඔය තියෙන්නේ කොටහක්.කමක් නෑ මම බාගෙට ලණුව ගිල්ලා කියලා ගනින්කෝ...

    රෝද හතරෙම හුලං පල..
    ගියර් පෙට්ටිය කැඩිලම පල...

    ReplyDelete
    Replies
    1. පෙට්ටිය කැඩුනම අර කියන බාවය නැතුව යනවනෙ මලේ..

      Delete
    2. බාගෙට ගිල්ලා නෙමේ... මේක අද දැම්මේ නැත්තං දිරෝපුවා ටොයිලට් වලෙත් එක්ක... :-)

      Delete
  29. අනේ බන් අර සුමිත් කිව්වා වගේ ඕවා පදින්නෙ දකුණු කනට කරාබු දාන එව්වෝ... උඹත් එහෙමද ? ගනින්කො හොඳ ට්‍රේලක්.. මටනම් ඔය කාලෙ මාර ට්‍රේල් පිස්සුවක් තිබුනෙ.. DT DT

    ReplyDelete
    Replies
    1. ඕවට උස නෑ යකෝව්.... :-)

      Delete
  30. නොදෝකින් මේ වල් රජා.....

    ReplyDelete
    Replies
    1. හු හු හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ............

      Delete
  31. ඇති යන්තම් කෙල්ලෙක් බේරුනා

    ReplyDelete
  32. ශික් මම කලින් එකට කමෙන්ට් දැම්මට පස්සෙනෙ මේක දැක්කේ... හිටු රජා.පරිස්සමින් හිටු.
    ඔන්න මම අද කිව්වා කියලා හිතා ගනු, කොයි වෙලාවක හරි වැසියෝ ටික කෝපවෙලා රජාව උල තියන දිනය අත ලඟයි

    ReplyDelete
    Replies
    1. හූ ඈ.......... :-)

      මම උල හංගලා තියෙන්නේ :-)

      Delete
  33. හූ ඈ...
    ඇති යන්තං හිත හදාගන්න පුළුවං..
    මං හිතුවා කව්රු හරි අසරණ කෙල්ලෙක් අමාරුවෙ වැටෙන්න ඇති කියලා...

    ReplyDelete
  34. හාපෝ රජෝ,, උබ ගෑණු පදින බයික්ද පදින්නේ,,,
    පරිස්සමින්,,

    ReplyDelete
    Replies
    1. උන්ට අපේ ඒවා කරන්න පුළුවන්නං අපි කලාම මොකෑ... :-)

      Delete
  35. හපොයි අහු උනානේ මාත්....:(

    ReplyDelete
  36. උඹට ඉතින් ම්ම කිවුවා කියලා හිතා ගනින්.. මට පේන්නේ දැන් මේකා කතාව වෙනස් කරනවා.. :)

    ReplyDelete
    Replies
    1. හූ.. ඈ... :-)

      නෑ බං... මේ ගැනමයි කීවේ...

      Delete
  37. හෙන ගහපන්...අහුවෙයන්කො තොගෙ අන්තංපුරේ පැත්තෙදි..

    ReplyDelete
  38. හොද වෙලාවට මට ඊයේ මේ පැත්තට එන්න උනේ නැහැ ....

    ReplyDelete
    Replies
    1. වෙලාව ඈ... නැත්තන් හූ... තමා :-)

      Delete
  39. තොගෙ $%$%&^**&(

    ඕං බලපිය තොගෙ මඟුල කිව්වත් එකෙක්වත් විශ්වාස කරන්නේ නෑ.. :P

    ReplyDelete
    Replies
    1. ෂී ෂී ෂී... බලාන්ඩකො මේ හරී වගේ ආගම දර්මය ගැන පෝස්ට් ලියන අපේ බුදුසරණ පත්තරේ වගෙ බ්ලොගකුත් ලියන හරීගෙ භාෂා විලාශය. මූව නරක් වෙලා තියෙන්නෙ මේ වල් රජාගෙ බ්ලොග් එක බලලමද කොහෙද!! කුජීතයි! :P
      henryblogwalker the Dude

      Delete
    2. හැහැහූ............

      පොටෝ එක්කම දාන්නේ එදාට :-)

      Delete
  40. කවුද රජෝ දන්නෙ උඹ මේ කෙල්ලො පදින ස්කූටරයක් ගන්න යන බව, ඔය රෝල්ස් රොයිස් එකක්, බුගාටි එකක් නම් කමක් නෑ, රජෙක් නේද? අයියෝ හූ...ඈ....

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ......

      Delete
    2. රජාට හූ කිව්වෙ... අහගත්තා නෙ??

      Delete
    3. හිතේ වේදනාවට කියන ඒවා... පව්!!!

      මට ඇහුනේ නැතෝඕඕඕඕඕඕඕ.............................

      අයියෝ.. හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ...

      Delete
  41. මටත් Huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu...................

    ReplyDelete
  42. ඔන්න උඹ කියන්න කලින් මමම හූ කියා ගත්තා. හරිනේ. දැන් මොකද කියන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙනං මගෙනුත් හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ... :-)

      Delete
  43. ඩබල් මීනින්ග් කතා ලියන්නත් රජා පටන් අරන් වගේ. අමාරුවක් නැතුව දෙන්නෙක්ට ඉඳගෙන ඉන්න පුළුවන් කියපු සීන් ඒක කියවනකොට මට ලාවට ලාවට හිතුන යකෝ තමන්ගේ කෙල්ලට මේවගේ අවකැපෙන කතාවක් කියයිද කියලත් ඒ වුනාට මට මීටර් වුනේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම එච්චර නලක නෑ... :-)

      Delete
  44. දන්නේ දැන්නේ...රජා චීත්ත රජෙක බව....

    ReplyDelete
    Replies
    1. හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ...පව්!! :-)

      Delete
  45. අඩේ රජා උඹගේ ඉක්කූටියේ ටැංකිය හිල් කොරනෝ දැනගනින් :ප

    ReplyDelete
  46. අයියෝ මමත් ‍රැව‍ටුනා....
    දිගටි දෙ ඇස් තියෙනව කිව්වට , ලොකු තනි ඇහේ අයත් ඉන්නව, ෆුල් ඔටො නිසා ලෙසි වුනාට ක්ලච්, ගියර් නැතිව කිසි ගතියක් නැහැ... මම නම් ගන්නේ යමහා ට්‍රෙලක් විතරයි.... 125 වුනත් හොඳයි ඔය ඉන්දියන් ජරා නංගිලට වඩා, කොහොමත් ජපන් නංගිලා සොෆ්ට් ඔය ඉන්දියන් නංගිලට වඩා

    ReplyDelete
  47. හම්මූ........ගෑල්ලමයෙක් බේලුනා.........^_^

    ReplyDelete
  48. අපි දන්නැද්ද ගොනා හැරෙද්දි :P
    ඒකනේ අපි සුභ පැතුවෙ ඕන බනිසක් කියලා. කන්‍යාභාවෙ ගැන කියද්දිම තේරුණා මේ කියන්නෙ කෙල්ලෙක් නෙමෙය කියලා :D
    දැන් කවද්ද පාර්ටිය??

    ReplyDelete
  49. මටනම් හිතුනා මොකක් හරි යටිකුට්ටු ගේමකට තමයි රජා එන්නේ කියලා...එකට කැම්පස් එකේ ඉන්න මම නොදැන මුට කොහොම කෙල්ලෙක් සෙට් වෙන්නද? අඩුම තරමේ අපි වගේ ලොකු අයියලගෙන් අවවාදයක් වත් ගන්නවානේ....එළ එළ නංගියාව පරිස්සම් කරගනින් අයියලගෙන්..

    ReplyDelete
  50. අවුලක් නැ රජෝ මන් දාපු comment එක ඔය කොයි එකටත් shape. මන් දැනගෙන හිටියේ බොරු කියලා. හික්ස් !!! ඒ නිසා ඔය හුවේන් මට බලපෑමක් නෑ...... කොයික වෙතත් යන නංගිකව මතක ඇතිව හෙල්මට් දාගෙන අරන් යන්ඩෝ.

    ReplyDelete
  51. ශික් මාත් ඉදල ඉදලා ඇවිත් අහු උනානේ මේ රජාගේ මගඩි කතාවකට....
    කවදා හරි අහු වෙයිනේ එදාට අනිවා මේකට නම් රිටන් එක අනිවා දෙනවා......:)
    කෙල්ලවයි, අතපයයි පරිස්සම් කරගන්න...

    ReplyDelete
  52. වල් රජා කිව්වෙ නිකමට ඈ.. මාත් අහු උනා.. නංගිත් එක්ක බැහැපන්කො එලියය .. අල්ල ගන්නම්

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)