Monday, April 1, 2013

තහනම් අඩවිය වසා දැමේ - Sorry, We Are Closed!

අඩවි රජ,
සිංහාසනේ උඩ,
තහනම් අඩවිය,
01/04/2013
අඩවි වැසියන්,
සිංහල බ්ලොග් අවකාශය,
සයිබරය.

තහනම් අඩවිය වසා දැමේ

පුරා අවුරුද්දකට අධික කාලයක් සයිබර් අවකාශයේ රැදී සිටි තහනම් අඩවිය අද දින සිට සම්පූර්ණයෙන් වසා දමන බව ඉමහත් සන්තෝශයෙන් දැනුම් දෙමි. මේ කාලය තුළ සිංහල බ්ලොග් අවකාශය තුළ ප්‍රථම වරට දිගහැරුණු,



අවසාන වතාවට ඔබට අද නැරඹීමේ අවස්ථාව හිමිවේ.


මෙච්චර කල් ලිව්ව ලිපි වලින් රජා ආසම ලිපියද අද ඔබට කියමි. ඒ,


එහෙනං හැමෝටම ආයුබෝවන්...මෙච්චර කල් මාත් එක්ක රැදී සිටියාට බොහෝම ස්තූතියි.

මීට,
ඔබේ හිතවත්,
අඩවි රජ


ප/ලි:

හේතුව: අති දැවැන්ත සිත් තැවුලකි...


අවසාන වතාවට,

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

111 comments:

  1. මේ මොකෝ අනේ මේ? හිටපු ගමන් මොක්ද උනේ. කියලම යන්ට. නැත්නම් කට්ටිය මාලිගාව වටලයි.

    ReplyDelete
    Replies
    1. හිතේ අමාරුවක් අනේ...මේ පපුව පැලිලා :/

      Delete
  2. aiyo adai comment karanne palaveni paarata moko yanne?

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං මේවා ලියලා ;)

      Delete
  3. සුභ උපන්දිනයක් වේවා ‍‍රජෝ................!

    ReplyDelete
  4. හරි හරි සජත් බලන් යද්දි මෝදයෙක්..හූ හූ....අපි නම් අහුවෙන්නෑ මෙව්වට හූ හූ

    ReplyDelete
    Replies
    1. අඩෝ අඩවිය ඇතුලේ හූ කියලා අහුවෙන්න එපා!

      Delete
  5. මේනි මෝ හැපී රිට්‍ර්න්ස් ඔෆ් ද ඩේ රාජෝ........!!

    ReplyDelete
  6. අද වහලා උපන් දිනෙ සමරනවා

    ReplyDelete
  7. ade umba hithuwada ada 1 wenida apiwa andanna, konde bandapu cheennunta awa kiyapan

    ReplyDelete
    Replies
    1. චීනට සිංහල තෙරියමා?

      Delete
  8. Replies
    1. අමුඩයක් ඇදගෙන වෙලකට බැහැපන් ;)

      Delete
  9. මේ අප්‍රේල් පලවෙනිද වෙනුවෙන් ආතල් එකක් නෙමේනං . . .

    මේක හෙන පරන ස්ට්‍රැටජියක්. ගොඩක් බ්ලොගර්ලා මෙහෙම පෝස්ට් දාල බ්ලොග් වැහුව විතරක් නෙමේ . . . . සියදිවි හානිකරගන්නත් ගියා :D :D

    කට්ටිය බර දාල ඇඩුව එයාල වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. මේකා මේ අපිව කඩේ යවන්න දෙන ආතල් එකක්. මොකෝ මූට අප්‍රේල් පලවෙනිදම මොකක්ද වෙන හිතේ අමාරුව..

      Delete
    2. හැකස්...පව් නේ ;)

      Delete
  10. කියලවත් කොරගන්නබරි වැඩක් happy birth day :P

    ReplyDelete
  11. සුබ වේවා....!! රාජ සම්පත් ලැබේවා... !!
    කෙළ වේවා... !! නැති වේවා...!! :D

    ReplyDelete
    Replies
    1. තුහ්!!! තුහ් තුකේ තුහ්!!!

      Delete
  12. මඩිස්ස ලියන නිශානයයි උඹයි දෙන්නම මේව වහල දාල අද පාටියක් දාන්නද යන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඕ ඕ... අපි දෙන්නා යාළුවොනේ ;)

      Delete
  13. හික් හික්... පල බං යන්න. :P

    ReplyDelete
    Replies
    1. කොහෙද යන්න ඕනේ කියහන්කෝ ;)

      Delete
  14. අපි අහුවෙයි... උඹට තියෙන සිත් තැවුල්... අනේ පල යන්න, බර්ත් ඩේ බෝයි.. :D

    ReplyDelete
    Replies
    1. ලොල්... ඕං බලහන් මම මේක වෙන දවසක කිව්වත් උඹලා පිළිගන්නෑනේ ;)

      Delete
  15. අඩේ මලේ අද උපන් දිනේ නේද? උපන් දිනේ දවසේ මේ වගේ කතා කියන්න හොඳ නැහැ බොල

    ReplyDelete
    Replies
    1. මේ තාම උපන් ඇදුමෙන් බං :)

      Delete
  16. හරිම හොඳයි! මගේ ගානේ හැමෝටම පාටියක්!!!

    ReplyDelete
  17. අයින් කරනවා උඹව බ්ලොග් රෝලෙන්. පිස්සොත් එක්ක සෙල්ලං නෑ.

    ReplyDelete
  18. හික් හික් අපි අහු වෙයි ඕවට.අඩෝ රජා.සුබ උපන්දිනයක වේවා.කේක් කෑල්ලක් තිබ්බනම් මරු.......

    ReplyDelete
    Replies
    1. එවන්නම්... දීපන් මේල් ඇඩ්‍රස් එක :)

      Delete
  19. ඉතින් අපිට පාන්ය. හැපි බර්ත් ඩේ

    සුභ වේවා ! රාජ සම්පත් ලැබේවා !

    ReplyDelete
    Replies
    1. නෑ බනිස්...

      රාජ සම්පත!!!

      Delete
  20. හප්පා බං දැන් වෙන දේවල්වල හැටියට යන්න තමයි හිතෙන්නේ...

    ReplyDelete
  21. අනේ මේ අපි එකට පාටි ඉල්ලයි කියල වෙන්න ඇති වහල දැම්මෙ, කමක් නෑ ඉතින් දැන් මාලිගේ සේරම විස්තර දාල තියන එකේ කට්ටියට විසිට් එකක් දාලම බලන්න පුලුවන්නෙ විස්තරෙ..

    ReplyDelete
  22. අනෝ චෝයී.....මේක වහලා ගිහින් එල්ලිලා මැරියන්කෝ....දවස් 7ට 14ක් නයිටක් ගහන්න...අවුරුද්දට කලින් මැරිය..හරිය..

    ReplyDelete
  23. ඕකේ. රෝලෙන් ගලවනව.

    ReplyDelete
  24. අපි අහු වෙයි ඕවට :P

    ReplyDelete
  25. අනේ බන් උඹ හිතුවේ අපි අහුවෙයි කියලද? සුබ උපන් දිනයක් වේවා!!!!!

    ReplyDelete
  26. අඩෝ නියමයි... උබ යනවනේ රජ මාලිගාවෙන්.. මම එතනක් බලන් උන්නෙ.... කවද්ද රජාට කෙලවෙන්නෙ කියල... නියමයි රජෝ... අපිටත් කේක් කෑල්ලක් එහම දුන්නනම් නේද හොද?

    සුභ වේවා ! රාජ සම්පත් ලැබේවා !

    ReplyDelete
    Replies
    1. දෙනවා උඹට කේක්...වරෙන්කෝ මේ පැත්තෙන් :)

      Delete
  27. ඇයි උඹේ බර්ත්ඩේ පාටිය දෙන්න වෙනවට බයේද ?

    ReplyDelete
  28. පළවැනිදා උදේ පාන්දර බොරු කියන්නැතුව හිටපන්.

    ReplyDelete
  29. හෙහ් හෙහ් හෙහ් ... උඹ සිත් තැවුලෙන්ද. ගෙටම වෙල හිටපන්, අද දවසෙ එළිපහලියට බහින්න එපා.

    ReplyDelete
    Replies
    1. ඇයි කිල්ලට අහුවෙයිද?

      Delete
  30. අද රජාගේ උපන් දිනය හන්දා වෙන්ටෑ...:P

    ReplyDelete
  31. හැපී හනිමූන් එකක් වේවා රජෝ..!!
    අපි අහුවෙයි බොගේ ගැට වලට :p

    ReplyDelete
  32. කීයට වගේද බං මේක වැහෙන්නේ?

    ReplyDelete
  33. සුබ උපන්දිනයක් වේවා රන්ගොජෝ...!
    මේක වහනවා? හූ ඈ! :P

    ReplyDelete
    Replies
    1. උඹලා පිළිගන්නෑනේ ;)

      Delete
  34. රජාට සුභ උපන් දිනයක් වේවා...
    අද හැම එකාම වගේ බ්ලොග් කෙරුවාව නවත්තනවා කීව එකේ හෙට ඉඳන් බලන්නේ මොකක්ද කියලා මේ කල්පනා කලේ...

    ReplyDelete
    Replies
    1. හහහා.... බයවෙන්න එපා. මම නාවට උන් එනවා :)

      Delete
  35. කමෙන්ට්ස් හන්ද හොඳට ගියා :D

    සුභ වේවා! රාජ සම්පත් ලැබේවා!!

    ReplyDelete

  36. මතකත් නැති උනා. අද රජගෙ උපන් දිනේ නේද ? සුබ දවසක් වේවා.

    ReplyDelete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. බොට සිත් තැවුලක් වුනේ රමීසා නැන්දි ආදරෙයි කියලවත් කිව්වද?

    ReplyDelete
    Replies
    1. ගුටිකන කමෙන්ට් දාන්ඩ එපා යකෝ!

      Delete
  39. මෙන්න රජාගේ අප්‍රේල් 1 මෝඩ චූන්......

    ReplyDelete
  40. අඩෝ අපි දෙන්නම එකම දවසෙනේ බන් මේවා වහන්න තීරණය කරලා තියෙන්නේ.ඒ වුනාට මම නම් අදහස වෙනස් කරා බං මුන් කව්රුත් අද දවස නිසා මම කිව්ව එක විශ්වාස කරේ නැහැනේ :/

    ReplyDelete
    Replies
    1. ඔය බලහන් ඉතින්... උන් අපි කියන ඒවා ගණන් ගන්නේ නෑනේ බං!

      Delete
  41. අඩෝ වහනවා කිව්වනම් වහපන්,නැත්නම් අපි ඇවිත් වහන්නද ???ආ.....එනි වේ හැපී බර්ත් ඩේ...

    ReplyDelete
  42. අග්ගලා ගූලි කරන්න නංගියෙක්වත් හම්බුවෙලා හිරිඔතප් බිදුණද රජෝ............

    මොන මගුල උණත් උඔ මේක වහලා සිරියහනටම වෙලා හිටපන්.....
    මගදි එහෙම අහු වෙන්න එපා....

    කෝක වෙතත් උඹට සුභ උපන් දිනයක් රජෝ.....


    ReplyDelete
    Replies
    1. හැක්... ඇයි උඹලා ඉන්නවද මග? ^_^

      Delete
  43. අද සිට මෙම බ්ලොගය වසා ඇති බැවින් බ්ලොග් රෝල් වල අප්ඩේට් වනු දු‍ටුවද මේ පැත්තේ නො එමි. කමෙන්ට් නොකරමි. කිව්වොත් කිව්වා අපි. :/

    ReplyDelete
  44. හැපි බර්ත් ඩේ රජෝ.
    සුබ වේවා රාජ සම්පත් ලැබේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා හැලප මාමේ :)

      Delete
  45. හිකිස් අපි අහුවෙයි ඔවාට
    අදට ගියාට කමක් නැ පලවෙනිදා නිසා හෙට නොවැරදිම එන්න
    රජ සම්පත් ලැබේවා සුභවේවා :)

    ReplyDelete
  46. අප්‍රියල් මෝඩ යද? ඇත්තටමද?

    ReplyDelete
  47. සුබ පතන්න පරක්කු වුනා බං සොරි !

    ReplyDelete
    Replies
    1. අයියෝ අවුලක් නෑ ;)

      Delete
  48. හැපි බාත් ඩේ ඇන්ඩ් අපි ගොන්නු කියලා හිතපු මි හරකට හූ හූ හූ

    ReplyDelete
    Replies
    1. පල යන්න කුළුමීමා!

      Delete
  49. අද රාජකීය මහ වාසලේ සැමරුම් දිනය නේද? රජතුමාට සහ පුරෝහිතයන්ට විවේකයක් ගන්න හොදම දිනය මේක

    ReplyDelete
  50. අපි අහුවෙයි රජො ඔවට

    ReplyDelete
    Replies
    1. ඒ අහුවෙයල්ලකෝ බං ;)

      Delete
  51. සුභ උපන්දිනයක් වේවා..

    ReplyDelete
  52. ටටා..! බායි..! චිරියෝ..!:D

    ReplyDelete
  53. සබ්බ සම්පත්ති සිද්දියා රජෝ ...

    ReplyDelete
  54. අපි නම් අහුවෙයි ඕවට.. සුභ උපන්දිනයක් රජෝ..

    ReplyDelete
  55. නියමයි මචං එල.

    සැප වේවා!! දරුසම්පත් ලැබේවා!!

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)