අඩවි රජ,
සිංහාසනේ උඩ,
තහනම් අඩවිය,
01/04/2013
අඩවි වැසියන්,
සිංහල බ්ලොග් අවකාශය,
සයිබරය.
තහනම් අඩවිය වසා දැමේ
පුරා අවුරුද්දකට අධික කාලයක් සයිබර් අවකාශයේ රැදී සිටි තහනම් අඩවිය අද දින සිට සම්පූර්ණයෙන් වසා දමන බව ඉමහත් සන්තෝශයෙන් දැනුම් දෙමි. මේ කාලය තුළ සිංහල බ්ලොග් අවකාශය තුළ ප්‍රථම වරට දිගහැරුණු,
අවසාන වතාවට ඔබට අද නැරඹීමේ අවස්ථාව හිමිවේ.
මෙච්චර කල් ලිව්ව ලිපි වලින් රජා ආසම ලිපියද අද ඔබට කියමි. ඒ,
එහෙනං හැමෝටම ආයුබෝවන්...මෙච්චර කල් මාත් එක්ක රැදී සිටියාට බොහෝම ස්තූතියි.
මීට,
ඔබේ හිතවත්,
අඩවි රජ
ප/ලි:
හේතුව: අති දැවැන්ත සිත් තැවුලකි...
අවසාන වතාවට,
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මේ මොකෝ අනේ මේ? හිටපු ගමන් මොක්ද උනේ. කියලම යන්ට. නැත්නම් කට්ටිය මාලිගාව වටලයි.
ReplyDeleteහිතේ අමාරුවක් අනේ...මේ පපුව පැලිලා :/
Deleteaiyo adai comment karanne palaveni paarata moko yanne?
ReplyDeleteවැඩක් නෑ බං මේවා ලියලා ;)
Deleteසුභ උපන්දිනයක් වේවා රජෝ................!
ReplyDeleteඑසේම වේවා!
DeleteHappy birthday rajo. Suba wewa raja sampath lebewa :3
ReplyDeleteරාජ සම්පත!!!
Deleteහරි හරි සජත් බලන් යද්දි මෝදයෙක්..හූ හූ....අපි නම් අහුවෙන්නෑ මෙව්වට හූ හූ
ReplyDeleteඅඩෝ අඩවිය ඇතුලේ හූ කියලා අහුවෙන්න එපා!
Deleteමේනි මෝ හැපී රිට්‍ර්න්ස් ඔෆ් ද ඩේ රාජෝ........!!
ReplyDeleteසෙම් ටු යූ....!
Deleteඅද වහලා උපන් දිනෙ සමරනවා
ReplyDeleteඈ? කවුද?
Deleteade umba hithuwada ada 1 wenida apiwa andanna, konde bandapu cheennunta awa kiyapan
ReplyDeleteචීනට සිංහල තෙරියමා?
Deletelajjai yakooo
ReplyDeleteඅමුඩයක් ඇදගෙන වෙලකට බැහැපන් ;)
Deleteමේ අප්‍රේල් පලවෙනිද වෙනුවෙන් ආතල් එකක් නෙමේනං . . .
ReplyDeleteමේක හෙන පරන ස්ට්‍රැටජියක්. ගොඩක් බ්ලොගර්ලා මෙහෙම පෝස්ට් දාල බ්ලොග් වැහුව විතරක් නෙමේ . . . . සියදිවි හානිකරගන්නත් ගියා :D :D
කට්ටිය බර දාල ඇඩුව එයාල වෙනුවෙන්
මේකා මේ අපිව කඩේ යවන්න දෙන ආතල් එකක්. මොකෝ මූට අප්‍රේල් පලවෙනිදම මොකක්ද වෙන හිතේ අමාරුව..
Deleteහැකස්...පව් නේ ;)
Deleteකියලවත් කොරගන්නබරි වැඩක් happy birth day :P
ReplyDeleteසේම් ටු යූ...
Deleteසුබ වේවා....!! රාජ සම්පත් ලැබේවා... !!
ReplyDeleteකෙළ වේවා... !! නැති වේවා...!! :D
තුහ්!!! තුහ් තුකේ තුහ්!!!
Deleteමඩිස්ස ලියන නිශානයයි උඹයි දෙන්නම මේව වහල දාල අද පාටියක් දාන්නද යන්නෙ.
ReplyDeleteඕ ඕ... අපි දෙන්නා යාළුවොනේ ;)
Deleteහික් හික්... පල බං යන්න. :P
ReplyDeleteකොහෙද යන්න ඕනේ කියහන්කෝ ;)
Deleteඅපි අහුවෙයි... උඹට තියෙන සිත් තැවුල්... අනේ පල යන්න, බර්ත් ඩේ බෝයි.. :D
ReplyDeleteලොල්... ඕං බලහන් මම මේක වෙන දවසක කිව්වත් උඹලා පිළිගන්නෑනේ ;)
Deleteඅඩේ මලේ අද උපන් දිනේ නේද? උපන් දිනේ දවසේ මේ වගේ කතා කියන්න හොඳ නැහැ බොල
ReplyDeleteමේ තාම උපන් ඇදුමෙන් බං :)
Deleteහරිම හොඳයි! මගේ ගානේ හැමෝටම පාටියක්!!!
ReplyDeleteමාත් එන්නද?
Deleteඅයින් කරනවා උඹව බ්ලොග් රෝලෙන්. පිස්සොත් එක්ක සෙල්ලං නෑ.
ReplyDeleteඑල...
Deleteහික් හික් අපි අහු වෙයි ඕවට.අඩෝ රජා.සුබ උපන්දිනයක වේවා.කේක් කෑල්ලක් තිබ්බනම් මරු.......
ReplyDeleteඑවන්නම්... දීපන් මේල් ඇඩ්‍රස් එක :)
Deleteඉතින් අපිට පාන්ය. හැපි බර්ත් ඩේ
ReplyDeleteසුභ වේවා ! රාජ සම්පත් ලැබේවා !
නෑ බනිස්...
Deleteරාජ සම්පත!!!
හප්පා බං දැන් වෙන දේවල්වල හැටියට යන්න තමයි හිතෙන්නේ...
ReplyDeleteඒකනම් ඇත්ත බං..
Deleteඅනේ මේ අපි එකට පාටි ඉල්ලයි කියල වෙන්න ඇති වහල දැම්මෙ, කමක් නෑ ඉතින් දැන් මාලිගේ සේරම විස්තර දාල තියන එකේ කට්ටියට විසිට් එකක් දාලම බලන්න පුලුවන්නෙ විස්තරෙ..
ReplyDeleteඑල.. එල... :)
Deleteඅනෝ චෝයී.....මේක වහලා ගිහින් එල්ලිලා මැරියන්කෝ....දවස් 7ට 14ක් නයිටක් ගහන්න...අවුරුද්දට කලින් මැරිය..හරිය..
ReplyDeleteඕකේ. රෝලෙන් ගලවනව.
ReplyDeleteඑලාස්!
Deleteඅපි අහු වෙයි ඕවට :P
ReplyDeleteහා හා බලාගෙන ;)
Deleteඅනේ බන් උඹ හිතුවේ අපි අහුවෙයි කියලද? සුබ උපන් දිනයක් වේවා!!!!!
ReplyDeleteරාජ සම්පත!
Deleteඅඩෝ නියමයි... උබ යනවනේ රජ මාලිගාවෙන්.. මම එතනක් බලන් උන්නෙ.... කවද්ද රජාට කෙලවෙන්නෙ කියල... නියමයි රජෝ... අපිටත් කේක් කෑල්ලක් එහම දුන්නනම් නේද හොද?
ReplyDeleteසුභ වේවා ! රාජ සම්පත් ලැබේවා !
දෙනවා උඹට කේක්...වරෙන්කෝ මේ පැත්තෙන් :)
Deleteඇයි උඹේ බර්ත්ඩේ පාටිය දෙන්න වෙනවට බයේද ?
ReplyDeleteඕ ඕ... ^_^
Deleteපළවැනිදා උදේ පාන්දර බොරු කියන්නැතුව හිටපන්.
ReplyDeleteබොරු නෙමේ......
Deleteහෙහ් හෙහ් හෙහ් ... උඹ සිත් තැවුලෙන්ද. ගෙටම වෙල හිටපන්, අද දවසෙ එළිපහලියට බහින්න එපා.
ReplyDeleteඇයි කිල්ලට අහුවෙයිද?
Deleteඅද රජාගේ උපන් දිනය හන්දා වෙන්ටෑ...:P
ReplyDeleteදන්නෑ...
DeleteHale loku deyak ban :)
ReplyDeleteඑල!
Deleteහැපී හනිමූන් එකක් වේවා රජෝ..!!
ReplyDeleteඅපි අහුවෙයි බොගේ ගැට වලට :p
කාත් එක්කද? ;)
Deleteකීයට වගේද බං මේක වැහෙන්නේ?
ReplyDeleteදැන් දැන්
Deleteසුබ උපන්දිනයක් වේවා රන්ගොජෝ...!
ReplyDeleteමේක වහනවා? හූ ඈ! :P
උඹලා පිළිගන්නෑනේ ;)
Deleteරජාට සුභ උපන් දිනයක් වේවා...
ReplyDeleteඅද හැම එකාම වගේ බ්ලොග් කෙරුවාව නවත්තනවා කීව එකේ හෙට ඉඳන් බලන්නේ මොකක්ද කියලා මේ කල්පනා කලේ...
හහහා.... බයවෙන්න එපා. මම නාවට උන් එනවා :)
Deleteකමෙන්ට්ස් හන්ද හොඳට ගියා :D
ReplyDeleteසුභ වේවා! රාජ සම්පත් ලැබේවා!!
අහුඋනාවත්ද?
Delete
ReplyDeleteමතකත් නැති උනා. අද රජගෙ උපන් දිනේ නේද ? සුබ දවසක් වේවා.
එසේම වේවා!!!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteබොට සිත් තැවුලක් වුනේ රමීසා නැන්දි ආදරෙයි කියලවත් කිව්වද?
ReplyDeleteගුටිකන කමෙන්ට් දාන්ඩ එපා යකෝ!
Deleteමෙන්න රජාගේ අප්‍රේල් 1 මෝඩ චූන්......
ReplyDeleteචෝයි නෙහ් ;)
Deleteඅඩෝ අපි දෙන්නම එකම දවසෙනේ බන් මේවා වහන්න තීරණය කරලා තියෙන්නේ.ඒ වුනාට මම නම් අදහස වෙනස් කරා බං මුන් කව්රුත් අද දවස නිසා මම කිව්ව එක විශ්වාස කරේ නැහැනේ :/
ReplyDeleteඔය බලහන් ඉතින්... උන් අපි කියන ඒවා ගණන් ගන්නේ නෑනේ බං!
Deleteඅඩෝ වහනවා කිව්වනම් වහපන්,නැත්නම් අපි ඇවිත් වහන්නද ???ආ.....එනි වේ හැපී බර්ත් ඩේ...
ReplyDeleteපල ඩෝ යන්න!
Deleteඅග්ගලා ගූලි කරන්න නංගියෙක්වත් හම්බුවෙලා හිරිඔතප් බිදුණද රජෝ............
ReplyDeleteමොන මගුල උණත් උඔ මේක වහලා සිරියහනටම වෙලා හිටපන්.....
මගදි එහෙම අහු වෙන්න එපා....
කෝක වෙතත් උඹට සුභ උපන් දිනයක් රජෝ.....
හැක්... ඇයි උඹලා ඉන්නවද මග? ^_^
Deleteඅද සිට මෙම බ්ලොගය වසා ඇති බැවින් බ්ලොග් රෝල් වල අප්ඩේට් වනු දුටුවද මේ පැත්තේ නො එමි. කමෙන්ට් නොකරමි. කිව්වොත් කිව්වා අපි. :/
ReplyDeleteහැපි බර්ත් ඩේ රජෝ.
ReplyDeleteසුබ වේවා රාජ සම්පත් ලැබේවා
එසේම වේවා හැලප මාමේ :)
Deleteහිකිස් අපි අහුවෙයි ඔවාට
ReplyDeleteඅදට ගියාට කමක් නැ පලවෙනිදා නිසා හෙට නොවැරදිම එන්න
රජ සම්පත් ලැබේවා සුභවේවා :)
රාජ සම්පත!
Deleteඅප්‍රියල් මෝඩ යද? ඇත්තටමද?
ReplyDeleteඇත්තටම
Deleteසුබ පතන්න පරක්කු වුනා බං සොරි !
ReplyDeleteඅයියෝ අවුලක් නෑ ;)
Deleteහැපි බාත් ඩේ ඇන්ඩ් අපි ගොන්නු කියලා හිතපු මි හරකට හූ හූ හූ
ReplyDeleteපල යන්න කුළුමීමා!
Deleteඅද රාජකීය මහ වාසලේ සැමරුම් දිනය නේද? රජතුමාට සහ පුරෝහිතයන්ට විවේකයක් ගන්න හොදම දිනය මේක
ReplyDeleteඅනිවාර්යෙන්... ^_^
Deleteඅපි අහුවෙයි රජො ඔවට
ReplyDeleteඒ අහුවෙයල්ලකෝ බං ;)
Deleteසුභ උපන්දිනයක් වේවා..
ReplyDeleteඑසේම වේවා!
Deleteටටා..! බායි..! චිරියෝ..!:D
ReplyDeleteබ බායි.... ^_^
Deleteසබ්බ සම්පත්ති සිද්දියා රජෝ ...
ReplyDeleteසාධු සාධු...!
Deleteසැට් වෙමුද..?
ReplyDeleteඅපි නම් අහුවෙයි ඕවට.. සුභ උපන්දිනයක් රජෝ..
ReplyDeleteනියමයි මචං එල.
ReplyDeleteසැප වේවා!! දරුසම්පත් ලැබේවා!!